Talks With Bandu - Jayasekara Aponsu & Mahinda Pathirage | EP 47 | 2021-07-04

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 100

  • @pushpawkm6096
    @pushpawkm6096 3 роки тому +6

    හරිම හොඳට ගියා වැඩසටහන , ස්තුතියි bandu අයියා 👍💐

  • @sameeraadikari8856
    @sameeraadikari8856 3 роки тому +4

    ලස්සන වැඩසටහනක්, ප්‍රවීණ රංගධර බන්දු සමරසිංහ මහතාගේ මෙහෙයවීම ඉතා අනර්ඝයි, විනෝද ජනකයි. ප්‍රවීණයන්ට ගරුකිරීම ඉතාමත් උසස් මට්ටමක ඇත. පොඩි නිවැරදි කිරීමක්.......බන්දු සමරසිංහ මහතාගේ පලමු රංගනය 1971 වර්ෂයේ සදහටම ඔබ මගේ චිත්‍රපටියයි.

  • @laiya395
    @laiya395 3 роки тому +12

    හදවතේ කලාකරුවෝ....දීර්ඝායු වේවා🙏🙏🙏 ❤️❤️❤️

  • @MSMA1982
    @MSMA1982 3 роки тому +5

    තෙරුවන් සරණයි ජයසේකර අෆෝන්සූ.ප්‍රිය මහත්මයාණනි කලා රඡෙකී..
    උපන් ස්ථානය අධ්‍යාපනය ලැබූ තැන ශ්‍රී සුමංගල මද්දිම මහ විද්‍යාලය නිල්දන්ඩා හින්න කීවාම මගේ නෙතට කඳුලූ අවා..‼
    මමද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දන්ඩාහින්න වැරැල්ලේ
    අපි එකම පාසලේ අධ්‍යාපනය ලැබීම ගැන ❤ම සතුටු වෙනවා.
    කලා රඡුට දීර්ඝායුස ලැබේවා 🙏🏾❤🌷
    🎸🎸🎵තිදෙනාටම සම්මා සම්බුදු සරණයි
    ☆☆☆☆☆මම ඩුබායි.
    🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹

    • @ashokamanel5615
      @ashokamanel5615 3 роки тому

      AMMOO MAGEE AKURU KIRIMAT SRI SUMANGALA PASALAI.ATTENMA GODAAK ADAMBARAI.APONSUWANENI ADAREI HAMADAMAT.DIRGAYU WEWAA🙇🙇🙇

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 роки тому +4

    හරිම ආදරෙන් බැලුවා 💚හරිම ලස්සනයි ❤️, ස්තූතියි බන්දු 💜

  • @mallikamallika7170
    @mallikamallika7170 3 роки тому +6

    මං.ගොඩක්.කැමති.අදරේ.කරන.රංගධරයානාේ.3.දෙනක්.දිර්ඝායුෂ.ලැබෙිවා.බුදුසරනයි

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +12

    ආදරෙයී තුන් දෙනාටම....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +2

    මා ප්‍රාර්ථනා ආසාවෝ ❤❤❤ අම්මෝ මම මේක ස්කීප් කර කර 7 වතාවට වැඩිය බැලුව කියලා වැඩක් නෑ ඇස් වහගෙන ඇහුව මාරයි දෙන්නාම පට්ට හඩවල් 🙏🙏🙏 දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 3 роки тому +2

    ආසම කරන කලා කරු දෙපලක් ගෙන්වු උබටත් ස්තුති කරන අතර තුර ,මෙ වැඩ සටහන දිගටම කරගෙන යාමට දිරිය ලැබෙවා ,ස්තුති

  • @sraatnike170
    @sraatnike170 3 роки тому +8

    දීර්ඝායුෂ ලැබේවා..හොදම.නලුවොතුන්දෙනා❤❤❤

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 роки тому +2

    අනේ ගොඩක් ආදරෙයි ඔබලාට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දේවිපිහිටයි 🙏🙏🙏

  • @anoma1245
    @anoma1245 3 роки тому +4

    හරිම ලස්සනයි ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 роки тому

    අද ගොඩක් ලස්සනයි මා ප්‍රාර්ථනා ආශාවො මාරම ලස්සනට කිව්ව තිදෙනාම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කුවේට් සිට

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 роки тому +3

    Ape ටෙනිස් අයියාගේ aduva දැනුණා ..😥😥😥

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 3 роки тому +2

    ලස්සනයි හැමදාම බලන වැඩ සටහනක් බුදුසරණයි

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +12

    මා ප්‍රාර්ථනා ආසාවෝ❤️❤️❤️❤️

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +5

    සොබා අලංකාර ඩාන්ස් එක පට්ට ❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому

    නියමයි සිංදුව ගොඩක් ලස්සනයි මමත් හරිම අසයි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤ ☝☝

  • @neshavlogscooking607
    @neshavlogscooking607 3 роки тому +1

    Jayasekara aponsu mahathmaya oba api godak adaraya karana kala karuwek,obata theruwan saranai

  • @kasunsameer5730
    @kasunsameer5730 3 роки тому +2

    මන් ආසම චරිතයක් පිනා 👍❤😆

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 роки тому +1

    Harima sathutui ada godak kamathi adaraniya thundenek niduk nirogi suvaya deerghayu labeva theruvan saranai

  • @keshanmadushanka4903
    @keshanmadushanka4903 3 роки тому +1

    මේ කලාකරුවන් නැති උනොත් කලාවට කියන්න බැරි පාඩුවක්

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 3 роки тому +1

    දීර්ඝ ආයුශ ලැබේවා

  • @dermasaudi9393
    @dermasaudi9393 3 роки тому

    Kalakin lassana videovak baluva harima lassanai thanks 😊🙏🏼👍tharuvan saranai davi pihitai 🌹♥😀

  • @shanikaperera7706
    @shanikaperera7706 3 роки тому +2

    හරිම ලස්සනයි👍

  • @chandimachandima3944
    @chandimachandima3944 3 роки тому +1

    අද..හරිම..ලස්සනයි..වැඩසටහන....😀😀

  • @chamodlakshan9688
    @chamodlakshan9688 3 роки тому

    තව වැඩ ganna පුළුවන් කලාකරුවන් 🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 роки тому +3

    Harima lassanaii adarei oya tundenata ❤❤❤❤

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +9

    ටෙනිසන් කුරේ❤️❤️❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому +1

    ඔබතුමා සර් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️☝☝

  • @malikadewathi3584
    @malikadewathi3584 3 роки тому +2

    Harima lassanai ❤️❤️❤️🙏🙏api dubai

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 роки тому

    ආදරේයි ඔය. දෙපලට. හදවතීන්. හැමදාම❤️❤️❤️❤️❤️❤️

  • @reyenciperera4948
    @reyenciperera4948 3 роки тому +2

    Supiri waddo 3 k jayawewa

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому

    නියමයි ගොඩක් ලස්සනයි හැමෝටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @mankobb128
    @mankobb128 3 роки тому

    හරිම ලස්සනයි තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +3

    මරු

  • @gunap7326
    @gunap7326 3 роки тому +2

    අනෙක් අයගේ ඕපාදූපවලට වඩා, මෙය එතරම්ම ලස්සන, අංක එකේ, සියලු නාලිකා වල සිනාසෙන වැඩසටහනකි.

  • @deepanirosha5314
    @deepanirosha5314 3 роки тому +10

    කෝ බලන්න මගේ බන්දු අන්කල් ගේ රසිකයෝ සෙට් ☝ 😀😀😀😀🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @siriyawathie4977
    @siriyawathie4977 3 роки тому +4

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @mpsrwijerathna3845
    @mpsrwijerathna3845 3 роки тому +4

    Good voice

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +4

    විලි ලැජ්ජයී කියන්නේ රෙස්පෙට්ටබල් වැඩ සටහනක් නේද 😜😜😜😜

  • @asaliashail4670
    @asaliashail4670 3 роки тому

    හරිම ලස්සනයි ආදරෙයි හැමදාම ඛූධූසරනයි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому +1

    Very very nice ☝☝☝❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 роки тому

    ලස්සන 💚 වැඩසටහනක් 💜️

  • @ceylonuk6250
    @ceylonuk6250 3 роки тому +1

    Good luck.. 🌺🌺😁

  • @chandanafranando6694
    @chandanafranando6694 3 роки тому

    Aththatama lassanai

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 роки тому

    ඔබතුමන්ලා. 3දෙනාට.දීර්ග.ආයුෂලැබෙවා.නිරොගී.සමිපත්ලැබෙවා

  • @userkalpana
    @userkalpana 3 роки тому

    හරිම ලස්සනයි

  • @alhzmyrazan6612
    @alhzmyrazan6612 3 роки тому

    හරි මලස්සනයිඔබතුමාලාටබුදුසරනයි😀❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 роки тому

    ලංකාවෙ බන්දු වගේ හිනායන්නෙ නැති ජෝක් වලට හිනාවෙන මේවගේ සිල්ලර වැඩසටහන් බලන ජනතාවක් ඉන්නවා. මේ ආරදිතයින් දෙදෙනා වෘත්තීය නිවේදකයකු මෙහෙයවූවානම් කොච්චර ලඩ්සන වැඩසටහනක් වේද

  • @ashokamanel5615
    @ashokamanel5615 3 роки тому +1

    PUDUMAA KARA SATHUTAK DANENNE RATTARAN MAHATTHURUNEEE.OBE SIYALU DENATAMA CHIRAN JAYATHU🙇🙇🙇

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 роки тому

    Wow ape paththe anurapare nihathamani kama apurui oba thundenatama adarei

  • @cincon3741
    @cincon3741 3 роки тому

    අමිමෝ එක ☝️🇱🇰🇱🇰

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 3 роки тому

    Asame kalakaruwo dennek harime winodai polewe paye gahala jivath wene obetumalage wada balela sahehenne Api satutu wela athi obe depeleta sube anagateayak dirgaushelebewa 🙏🙏❤️❤️💐

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 роки тому

    තෙරුවන් සරනයි

  • @neshavlogscooking607
    @neshavlogscooking607 3 роки тому +1

    Hi bandu uncle

    • @වේළුසුමන
      @වේළුසුමන 3 роки тому

      ඔයා කොහොමද ඔයාගෙ වයසෙ කෙනෙකුට අංකල් කියන්නේ ආන්ටි සනීප නැද්ද ඔයාට

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 роки тому +3

    මෙන්න කාලා කරුවන් දැන් ඉන්නේ නළුවෝ නෙමේ එළුවන්

  • @bindugimhan3364
    @bindugimhan3364 3 роки тому

    Niyamai.

  • @liyanagedon9748
    @liyanagedon9748 3 роки тому

    Ammo adanama huagk adaray karana kataiaya ammo බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ifzmalkafapiyushan6903
    @ifzmalkafapiyushan6903 3 роки тому +1

    Ammo

  • @dileeshaweeramanthri5475
    @dileeshaweeramanthri5475 3 роки тому +1

    👍💐

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 роки тому +5

    අනුරාධපුර වලිසිංහ ❤️❤️❤️❤️❤️

  • @binukalakmal4529
    @binukalakmal4529 3 роки тому

    Lassana kala karuvo

  • @wasnsera9099
    @wasnsera9099 3 роки тому

    Lassanai ada,godak

  • @thilinanimesh8164
    @thilinanimesh8164 3 роки тому

    ✊✊✊

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 3 роки тому

    මේ වගේ නළුවෝ ආවම වැඩසටහන අතරේ පොඩි රගපාන කෑල්ලකුත් එකතු කරන්න..ඉස්සර නම් තිබ්බා...

  • @youare4536
    @youare4536 3 роки тому

    Bandu ayye podi awlak thiyenne prasne ahala uttarayak denakan inna podi madin panina gathiyak thiyenawa

  • @aselagunasekara6383
    @aselagunasekara6383 3 роки тому +2

    👌👌👌💕💕💕👍👍👍🙏🙏🙏

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 роки тому +1

    Lassni 🥰❤❤♥♥♥♥♥💞💞💞🤩🤩

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 роки тому

    Maru denna

  • @prabathpushpakumara5501
    @prabathpushpakumara5501 3 роки тому

    Kuliyata kehepu bandu ne meeee

  • @lalithaku3641
    @lalithaku3641 3 роки тому

    Ana....kiwanna...wahana..baaaaaaaaaaasahuta..goodai

  • @canthydvs8170
    @canthydvs8170 3 роки тому

    Oba thepala saadarayen piliganimi obe naama sadaa nomakewa bs

  • @onalstudio6064
    @onalstudio6064 3 роки тому +3

    1st comment

  • @indikasaman3124
    @indikasaman3124 3 роки тому +1

    Budu sarnai

  • @puspakumary3485
    @puspakumary3485 3 роки тому

    🙏👌👌👌

    • @adwaregarudecedentasiriaas2147
      @adwaregarudecedentasiriaas2147 3 роки тому

      Rattaran , mutu, manly, wage oba tedena tenl tuma adath. Hlteyan Mona taram hodasa, ratata watena sampath tamal oba tumanla ,dega u lBewa, b,a,

  • @thamarauk4365
    @thamarauk4365 3 роки тому

    ❤❤❤❤❤❤

  • @surangawarnakulasuriya2693
    @surangawarnakulasuriya2693 3 роки тому

    Melo rahak nha gon banduwa

  • @pasanmalka5111
    @pasanmalka5111 3 роки тому

    Chamara ranawak genna chamara virasingh

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому +2

    අද නම් ඉතා අගනේය..

  • @chanakakumara453
    @chanakakumara453 3 роки тому

    Bandu mevata wediya karanna deval theiyanava neda.

  • @manjushaa2451
    @manjushaa2451 3 роки тому

    😊😊😆😆😆👌👌🌹🌹🌹

  • @priyankan9687
    @priyankan9687 3 роки тому +1

    Lasani ada

  • @sarojapriyadarshani2202
    @sarojapriyadarshani2202 3 роки тому

    👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +1

    2ම කැමති ඒත් අපොන්සු දැන් වික්ටර් 2 වර්ශන් ඒ වගේ ගොං වැඩ ආදර්ශමත් වැඩිහියො කරන්නේ නෑ

    • @yousefshakeri1478
      @yousefshakeri1478 3 роки тому +1

      ඒක එයාගේ කැමැත්ත ඔයාට ඇයි අප්සට්ද

  • @indikasaman3124
    @indikasaman3124 3 роки тому +1

    ❤❤❤❤❤❤❤

  • @charithmaduranga7298
    @charithmaduranga7298 3 роки тому

    😊👍