WE SPENT TWO NIGHTS IN GALLE FORT RESTAURANT

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    》WEARING : Sasha Back Detail Midi Dress
    BUY ONLINE : bit.ly/3TIINKH
    Inbox ChenaraDODGE on Facebook | DM on Instagram
    》Crane M3 Gimble (Ranga Shopping Center)
    Buy Online : bit.ly/3TAe2HU
    》Vlogging Camera - Sony ZV-1
    Buy Online : bit.ly/3F4nEXf
    WHAT I USED TO SHOOT THIS VIDEO:
    ➞ SONY ZV-1
    ➞ Zhiyun Crane M3
    ➞ GoPro Hero 9
    We hope you enjoyed this video as much as we enjoyed making!!
    TRAVEL WITH WIFE on Social Media
    ✘ Follow on Facebook : tiny.cc/TWWFB
    ✘ Follow on Instagram :
    ✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✘ Telegram channel : tiny.cc/TWWTG
    ✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
    © 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
    #TravelWithWife
    ▶️ Who is Travel With Wife?
    We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
    We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.
    We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨‍👩‍👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
    Support our work ❤️️ bit.ly/3zh0ZnE

КОМЕНТАРІ •

  • @highestdestination8346
    @highestdestination8346 2 роки тому +23

    Elina will surely become a strong, smart and a beautiful young woman as she grows up. As parents, you two are doing an amazing job raising her giving her a wonderful childhood 💞💞💞 Love you guys 💞💞

  • @hashinibandara7416
    @hashinibandara7416 2 роки тому +138

    එලීනගෙ කතාව 🥺❤️අහන් ඉන්න පුදුම ආසයි කැඩි කැඩී කතා කරන ඒ කතාව ❤️🥰 0:00,9:25,12:35 ❤️

  • @sajifernando3862
    @sajifernando3862 2 роки тому +89

    Elina බබා හරි වාසනාවන්තයි ..මේ වගේ දෙමාපියො දෙන්නෙක් ලැබීම ගැන..දවසක මේ වීඩියෝ දැකලා එලීනා බබා ගොඩක් සතුටු වෙයි..❤️❤

  • @hima9663
    @hima9663 2 роки тому +9

    එලීනාගෙ කතා අහන් ඉන්න ආසයි..තව ලොකු වුනාම එයාගෙ කතාව විතරක් වීඩියෝ වල දකින්න හැමෝම ආස වෙයි 😍😍💖💖

  • @senehalathayapa1779
    @senehalathayapa1779 2 роки тому +9

    I never thought Galle Fort was soo interesting until I saw your vlog..Keep going ...All the best..You guys have invaded our hearts..

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Рік тому

    Oyalata inne pana thiyena bonikkiyak mai❤❤❤❤oyala dennage wasanawa superb....me travel yana hati...mara pinak karala athi

  • @wanith3388
    @wanith3388 2 роки тому +22

    එලීනා මැණික කතාකරනවා අහන් ඉන්න ආසයි❤😍බුදු සරණයි මැණික....තුන්දෙනාටම ආදරෙයි ☺️ඔයාලට ඇබ්බැහි වෙලා 🌼

  • @Sagzor
    @Sagzor 2 роки тому +1

    like this GB music, It gives the real vibe

  • @sandu9855
    @sandu9855 2 роки тому +5

    එලීන මැනිකව ගෙදර උස්සන් එන්න හිතනව 😍😘 අනේ කවදහරි ඔයාලා තුන්දෙනා හම්බ වෙලා කතා කරන්න හරිම ආසයි.❤️

  • @mashi2444
    @mashi2444 2 роки тому +10

    එලීනා අනේ එයා හරිම lovely 🥰🥰🥰🥰🥰 ගාල්ල කියන්නේ මගේ ජීවිතේ ගොඩක් ආදරනීය නගරයක් ❤❤❤❤ අපේ කුචි බුචි දෙන්නවත් මතක් උනා ඇයි දන්නේ නැහැ එයාලා එක්ක ගාල්ලේ හිටපු නිසාද දන්නේ නැහැ 🥰🥰🥰

  • @ddtwins
    @ddtwins 2 роки тому +5

    අපේ ආදරණීය පුන්චි පවුල ලස්සනට ජීවිතය විඳින හැටි.... චූටි එලීනා බබාටත් පුන්චි කාලේ ඉඳන්ම පරිසරය එක්ක ඉන්න ලැබෙන එක නම් මාර වාසනාවක් .... බොහෝම ස්තූතියි ඒ අත්දැකීම්, එලීනා බබාගේ දඟකාර කම් අපි සමග අඩුවක් නැතුව බෙදාගත්තාට .... අපේ පුන්චි පවුලම පරිස්සමෙන් ලෝකෙ වටේ ගිහිල්ලා අපිවත් මේ වගේම එක්කගෙන යන්න ...... ජයෙන් ජයම වේවා අපේ රත්තරන් පුංචි පවුලටම......😍😍😍❤❤❤😍😍😍❤❤❤

    • @travelwithwife
      @travelwithwife  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම ❤️❤️❤️❤️

    • @ddtwins
      @ddtwins 2 роки тому +1

      @@travelwithwife ❤️❤️❤️😍😍😍❤️❤️❤️😍😍😍

  • @Hiru1234
    @Hiru1234 2 роки тому +5

    Been waiting for a new video😍 love you guys

  • @samadhichethana4902
    @samadhichethana4902 2 роки тому +4

    Fav🥰..අනේ ලගටම ඇවිල්ලත් චුට්ටක් කතා කරලා ෆොටෝ එකක්වත් ගහන්න එන්න බැරි උන හැටි🥺💔 අනේ එලීනා මැණික කතා කරන ලස්සන🤗 අයේ කාලෙකින් ගාලු එන්නෙ නැති වෙයිනෙ🥺.. බුදු සරණයි ඔයාලට❤️

  • @Blue_Loom
    @Blue_Loom 2 роки тому +1

    TRAVELLING🍃 Ytb channel ekk patn ganna asa hithenwa oylge vlogs blddi🥺🦋✨️Lokuwela Ptn gannwa aniwren😍Keep it Up Gysss😍Lov Lott our Elina princess😘Kasun ayyge editing patta🤩Asay oylwa hambenna...dwska hmbela katha krnwa aniwrenma🥰

  • @sleka.perera221
    @sleka.perera221 2 роки тому +9

    හීන දකින්නේ දරුවව International school දාන්න. දරුවට තමන්ට නොලැබුණ දේ පවා පොඩි කාලේ ඉදන් ලබාදෙන්න. ඒත් පොඩි වයසේ ඉදන් ඒ පැටියව හදන විදිය හරිම ලස්සනයි. සිංහල කමට හුරතලේට කතා කරන්න පුරුදු කරලා අහද්දි දකිද්දි පුදුම ලස්සනයි අක්කේ. දරුවා වෙනුවෙන් හැමදේම උගන්වන්න යන්න තියෙන ඉහලටම යවන්න හැබැයි ඔයාලා වගේ පොලොවේ පය ගහලා කොහේ ගියත් සිංහලෙන් කතා කරලා තමන්ගේ අත්තම්මලා සීයලා , පොඩි කාලේ ඉදන් ආදරේ කරන මුළු රටේම මිනිස්සු ඉද්දි දවසක නිහතමානීව ඒ හැමදේම විදගන්න පැටියගේ ජීවිතේ හැඩගස්සන්න. ඔයාලා මේ වචන වලින්ම එලිනා පැටියට ඔයාලගේ වගේම අපෙත් ආදරේ තේරුම් ගනි කියලා හිතනවා. ආදරෙයි අයියා අක්කා චූටි පැටියෝ ❤❤❤❤

    • @travelwithwife
      @travelwithwife  2 роки тому +1

      අපිත් එහෙම හිතනවා.

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 роки тому +49

    තුන්දෙනාටම ආදරෙයි ❤🌹✨️☺️ එලීනා මැණික ලොකු වෙලා කතා කරද්දි හරිම හුරතල් ❤😘 අයියායි අක්කායි එයාට දේවල් කියලා දෙන විදිය හරිම ආදරණීයයි ❤❤😘✨️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 роки тому +9

    Elina is a blessing to your family.. cute doll, love you so much ❤😘

  • @pavithraherath5759
    @pavithraherath5759 2 роки тому +1

    You both so blessed to have such a cute Doni. God bless you 3 ♥️🥺

  • @sonali6193
    @sonali6193 2 роки тому +7

    එලිනා මැණික කතා කරන විදිහ තමයි අහන්න ආසම❤❤❤❤❤❤
    love you travel with wife 💙💙

  • @uththarasewmini7941
    @uththarasewmini7941 2 роки тому +20

    එලීනගෙ කතාව හරිම අහින්සකයි අනේ ආදරේ හිතෙනව බුදු සරනයි එලීනා පැටියෝ 🥺

    • @Sithara-o8i
      @Sithara-o8i 2 роки тому +1

      ඒක නම් ඇත්ත හරිම අහිංසක යි 🥺❤

    • @travelwithwife
      @travelwithwife  2 роки тому +1

      ❤️❤️

    • @dilmimadhubhashini2350
      @dilmimadhubhashini2350 2 роки тому +1

      @@travelwithwife ඔයාලා අපේ ලගටම ඇවිත්නේ දන්නවා නම් එනවා එලීනා බබාව බලන්න මමත් ගාල්ලේ ❤❤❤

  • @life-time-experience
    @life-time-experience 2 роки тому

    I love your videos. Very natural unlike some others who boast when they speak.

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 роки тому +18

    ඉපදුන ගාල්ල අපි නොගිය තැන් වලට එක්ක ගියා ට ගොඩක් ස්තුතියි. ආදරෙයි තුන් දෙනා ටම ♥️♥️♥️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 роки тому +10

    වැස්සට .පැවිල්ලට කවදත් දකුණ මාරම ලස්සනයි. එක තමා ඇත්ත ජය වේවා ජේසු පිහිටයි 💚🧡💙🌸

  • @Tkshla
    @Tkshla 2 роки тому +1

    අභී ❤🔥 පරිස්සමෙන් ඉන්න පැටියෝ ඔයා කතා කරන විදිහ අහන්නමයි වීඩියෝ එක බැලුවෙ ආදරෙයි සූටි මැනික ❤❤❤

  • @HAZE512
    @HAZE512 2 роки тому +1

    ❤ made me missing my hometown😢 thank you for this lovely video ❤ it's excellent ❤

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 роки тому +25

    Edit නම් කසුන් අයියා තමා 😁❤️✌

  • @senehalathayapa1779
    @senehalathayapa1779 2 роки тому +1

    Elina darling is soooo adorable...you guys have brought up her so well and I am sure you will in the future. ..She is sooo kind hearted..Love you ×××××

  • @NadeeshaMarasingha826
    @NadeeshaMarasingha826 2 роки тому +10

    සරලයි.
    සුන්දරයි.
    කෙටියෙන්ම සුපිරී..😊
    All the best our travel family😍❤️

  • @nilushasandamali46
    @nilushasandamali46 2 роки тому +2

    අනේ එයා කතා කරන හැටි හරිම හුරතල් ❤❤❤❤❤

  • @samatntharuwan9731
    @samatntharuwan9731 2 роки тому

    Ane alina shook ane ආදරෙයි ummma😍😍😍😍😘😘😘😘😘😘

  • @dilanddinuvlogs
    @dilanddinuvlogs 2 роки тому +1

    එලීන චුටි පැටියගෙ කතාව අහන එක තමා ලස්සනම.. ❤ පැටියත් දවසක අනිවාර්යයෙන් ලස්සන content ගේන traveler කෙනෙක් වෙයි ❤❤

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 роки тому +7

    අපිත් ගාල්ලේ ..නියමයි .....🙋🙋 ඔයාලට වියදම් වෙන ගාන දාන එක නියමයි...🌊♥️

  • @music_miracle49
    @music_miracle49 2 роки тому +2

    අලුත් Gimbal එකත් එක්ක වැඩ ටිකක් ලේසි වෙලා වගේ අයියට.. නියමයි අදත් Video එක ❤.. අනිත් Vlogs ටිකත් ඉක්මනට දෙන්න 🤭

  • @slsandaru.276
    @slsandaru.276 2 роки тому

    Mamath go asawen inne oyalawa dakinna.harima lassana paula.mage paulath ee wage.apit awedinna ten tan wala yanawa.oyalage vedio ekak naara balanawa.budusaranai tun denatama parissam wela weda kara ganna.

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 2 роки тому

    Shooi elina,godak lassanai oyala ඔක්කොම .budu saranai .akke aiye,tawa llen kenek genna

  • @jananidilshani6224
    @jananidilshani6224 2 роки тому +5

    අනේ චූටියා කතා කරනවා ලස්සනයි ගලප ගලප 🥺❤️😘😘

  • @iranga_s2587
    @iranga_s2587 2 роки тому

    Elina manika kathakarana kota hithana pirenawa lassana parisaraya widina elina manikaa budu saranayi....

  • @offroadlover2976
    @offroadlover2976 2 роки тому +3

    කොටුව ඇතුලේ තියෙන්නේ සවුත්ලන්ඩ්ස් ,ඕල්සන්ස් ස්කෝල දෙක ❤️❤️❤️❤️❤️❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 роки тому +7

    ගෝල්... ගෝල්.... ගෝල්....😂☺️💞🌹
    I love youu elinaaaaa little angle 💝🐦

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 роки тому +7

    එලීනා නම් හරිම වාසනාවන්තයි චූටි කාලේ ඉදන් හැමතැනම යනවා 😍 මං ආසම දෙන්නා ජීවිතය උපරිම විදිනවා .. අයියා අක්කි ❤️

  • @sanarath6436
    @sanarath6436 2 роки тому +1

    Supiri vido eka 😘😘😘

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 роки тому

    9:28 Elina manika lassanata eka kiynawa 😍❤️❤️❤️🥰
    My favorite part in vlog 🥰❤️😍
    Vlog eke End eka hemadama chamari akka kiynawata wada oyath kotasak kiwwa eka niyamai brother, hemadama eya witharak eka kiyanakota hemadama vlogs blana apita boring wage , weida manda 😁😉🤗 ( new suggests from me)

  • @storiesofthetraveler
    @storiesofthetraveler 2 роки тому +2

    Favorite youtuber😍❤️ Waiting for ur amazing videos 😍

  • @travelenkadhali
    @travelenkadhali 2 роки тому +1

    Great video aiya and akki.. giving us lot of contents to enjoy🤩🤩🤩😍😍

  • @TripPisso
    @TripPisso 2 роки тому +5

    හශාන්ගෙන් බේරිලා යනව බොරු ගාල්ලෙ ආවොත් 😁🙏

  • @travellinglovebirds
    @travellinglovebirds 2 роки тому

    ❤ 😮beautiful

  • @godayoproduction173
    @godayoproduction173 2 роки тому

    පුලුවන් නම් ඉගෙන ගන්න ආස අයට උපාධිය කරගන්න වගේ Donation Program එකක් පටන් ගන්න. තමන් කැමති යුනිවරසිටි එකකින් කරන්න . එයාල ඒක ඉවර කරල ජොබ් එකක් කරද්දි ආය ඒ සල්ලි Donation එකකට යන්න පුලුවන් විදියට වගේ. මමත් ඔය ප්‍රශ්නයේම අද වෙනකොට ඉන්නවා. හැමෝටම A/l වලින් උසස් අධ්‍යාපනයට යන්න බැ. මොකද පාසල් ජීවිතේ අපිට තේරෙන් නැ මේකයි අපි කරන්න ඕන කියන එක. ඉතින් ලංකාවේ පාසල් ජීවිතෙන්ම අධ්‍යාපනය නිමා වෙන්නේ ඒකයි. පාසල් අධ්‍යාපනය ඉවර උනාම හරි අපිට මේකයි අපි ඉගෙන ගන්න ඕන මේ තැනට යන්න නම් කියල හිතුවට ලංකාවේ එහෙම කරන්න බැ. වෙන රටවල නම් පුලුවන් ඔස්ට්‍රෙලියා වල එහෙම ලමයින්ට පාර්ට් ටයිම් ජොබ් එකක් කරල උසස් අධ්‍යාපනය කරගන්න පුලුවන්. ලංකාවේ එහෙම කිසිම අවස්ථාවක් නැ. ඉතින් ලංකාවෙත් එහෙම උසස් අධ්‍යාපනය කරගන්න ඒ වගේ දෙයක් කරන්න. ලංකාවේ උපාධිය අරගෙන වෙන රටකට යනවනම් Donation කරපු ගාන වගේ දෙගුනයක් ආය ඒකට ගෙවන්න මේ අවුරුදු ගාන තුල කියල සිස්ටම් එකක් හදන්න. එහෙම කරොත් නොනවත්වා මේක කරන්න පුලුවන්. ගොඩක් පිටරට අය මේකට උදව් කරයි .

  • @nimashasana5969
    @nimashasana5969 2 роки тому

    Ammoooo travel with wife gen Ripley ekak awa kiyanne marama sathutuii.....mn udeth video eka balanawa ada.......niyamai thank you thank you so much akki ayya elina mara sathutuiiiii

  • @hashininisansala9580
    @hashininisansala9580 2 роки тому +2

    Elinage kathawa hari shook.....love you Elinaaa❤❤

  • @sublimetravels
    @sublimetravels 2 роки тому +2

    Favourite sri lankan travel couple and baby 👨‍👩‍👦❤ pls add subtitles too. So that world can see and hear the beauty of our mother SL🇱🇰😍

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 роки тому +1

    අනේ එලීනා මැනිකගෙ කටහඩටමයි ආසා.ඒ කතා කරන විදිය.අරන් හුරතල් කරන්න තිබුනනම්.ආදරෙයි මගෙ එලීනා මැනික.බුදුසරනයි දෙවිපිහිටයි ! මැනිකට ❤️❤️😘😘😘😘❤️

  • @lakminimadusanilakminimadu7151
    @lakminimadusanilakminimadu7151 2 роки тому +2

    ane alina manek kata ❤❤❤❤❤❤❤❤

  • @sachiniweerasinghe6318
    @sachiniweerasinghe6318 2 роки тому +1

    My favorite youtubers ❤️❤️ love you so much .😍😍

  • @sharadirashmi5489
    @sharadirashmi5489 2 роки тому +6

    My fav couple 😍💕 and one of my favorite city 🌇😍💕
    Elina is soooo cute now ❤😘

  • @hiru20245
    @hiru20245 2 роки тому +2

    Ane Elina manika rata babek wge shoi ane vlog genna tawa mn oyala 3 denatama asai akke ayye .. hamadama oma inna tawa video one 😚😚😚♥️♥️♥️

  • @chandrikamanike2523
    @chandrikamanike2523 2 роки тому

    Ane nangi babh ❤️💗 .... 😘

  • @gayathrijay6430
    @gayathrijay6430 2 роки тому +1

    Elina so sweet... ❤ Elina Katha karana vdos godaaaaak one.

  • @nuwangisuraweera1757
    @nuwangisuraweera1757 2 роки тому +1

    Galle😍

  • @hashiniherath9088
    @hashiniherath9088 2 роки тому +4

    Keep safe akki aiya and cute elina... ❤

  • @madubashanikumari9534
    @madubashanikumari9534 2 роки тому +1

    Elina shok ane eya kathakrnawa harima cute❤️ eyage kathawa tikak wadipuara dannkooo

  • @AathifAhamed456
    @AathifAhamed456 2 роки тому

    Elinath awata passe vlog thawath supiri 😘🇱🇰❤️🙏😍🇱🇰💪

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +1

    Elina manikage kthawa harima lassanai adarei patiyo❤️❤️❤️

  • @dumindushehan2864
    @dumindushehan2864 2 роки тому +1

    Beautiful vlog 😍❤️

  • @gihangunathilaka4352
    @gihangunathilaka4352 2 роки тому +2

    ලඟකදි පානදුර කීල්ස් එකේදි මේ තුන් දෙනාම හම්බ උනා.හිනාවෙලා කතා කරල ගියා........🥰

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 2 роки тому

    Vdo eka ptan gtt widiyama shook❤️😍

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 роки тому

    Great ...nice video ..great journey .very enjoy ..happiness

  • @githmagovindi7368
    @githmagovindi7368 2 роки тому

    Cute elina. Elina baba ge wada balanna tamai asama 😃😘

  • @dedunuwathsala7909
    @dedunuwathsala7909 2 роки тому +2

    එලීනා කෙල්ල චූටි බිම්මලක් අනේ 🥰😘😘😘

  • @lackminimadhushani8751
    @lackminimadhushani8751 2 роки тому +1

    Hamadama adarei elina manika. ඇවිදින්නම ආපු දුවෙක්. බුදුසරණයි

  • @sasinduudara
    @sasinduudara 2 роки тому +1

    Beautiful vlog 😍💞😇

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 роки тому

    Ane oyalage Elina patiyata harima Aadarei mn💓♥️💕❤️Mage nangige du patiyath Elinage wayasemai♥️Harima Hurathal patiya💕💓♥️❤️Mage babala nm Dan lokui💕Elina dakiddi harima Aasai,💓oyala Thun dennatama Budusaranai Nangi♥️

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 2 роки тому

    Airport aka malli හරිම හොඳයි ..man hari ආසයි ..නිහතමානීව inna උගත් lamai

  • @_fernando___10
    @_fernando___10 2 роки тому

    Aiye oyala vidio karana camera eke nama mokakda kiyanna plees

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 2 роки тому

    I love the way u dress up Eleena

  • @thearoundtheworld-jp
    @thearoundtheworld-jp 2 роки тому

    beautifull palce❤❤

  • @SHANIMeMo230
    @SHANIMeMo230 2 роки тому +2

    අනේ හරිම ලස්සනයි 😘♥️

  • @sanliy
    @sanliy 2 роки тому +24

    Elina Girl💖 So happy that you guys came to Galle which is the city I live in. Did you also came to Baddegama? I randomly saw Kasun ayiya in there. I don't whether it was you or another person. Anyway, I love these vlogs so much. Love you guys and Elina princess.. 😍💖💖

  • @Bikepissuvaofficial
    @Bikepissuvaofficial 2 роки тому

    අද වීඩියෝ එකත් නියමයි..❤

  • @hashihashi9882
    @hashihashi9882 2 роки тому +1

    Elina patiya..I'm one of ur big fans..🥰love u pattoo..😘and stay happy and stay safe always ayya and akka..Triple jem bless you all of you...

  • @TillysCraft
    @TillysCraft 2 роки тому

    Hrima lassna video ekk. ❤️❤️❤️

  • @hashankavinda5975
    @hashankavinda5975 2 роки тому +1

    නියමයි නියමයි නියමයි
    ජය වේවා
    👊👊👊👊👊👊👊👊
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    බුදු සරණයි එලීනාට

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 роки тому +1

    අයියා පුළුවන් නම් දෙසැම්බර් මාසේ වාරෙදී සිරිපා කරුනා කරමුද 🥺🌼

  • @san331
    @san331 2 роки тому

    Ane baba shoi. Ummmmmmmmmaaaaa 😘😘😘

  • @anuvithanachchi3766
    @anuvithanachchi3766 2 роки тому +2

    අපිත් නොදැකපු ගාල්ලෙ ලස්සන පෙන්නුවට අක්කිටයි , අයියටයි ගොඩක් ස්තූතියි.. elina cutie 🥰❤️

  • @nayomidilrukshi2840
    @nayomidilrukshi2840 2 роки тому

    ආදරනීය අපේ නගරය .🥰🥰
    බුදුසරණයි තුන්දෙනාටම........❤

  • @RamithD
    @RamithD 2 роки тому

    Perfect vlog 👍👍👍

  • @jungkookie__bam
    @jungkookie__bam 2 роки тому

    Yatagala raja maha wiharaya unawatune idn 2km withara athule thiyena parani pansalak....e place ek recommend krnwa vlog ekkt...

    • @travelwithwife
      @travelwithwife  2 роки тому

      Next Time yanna one. wessa thibba nisa godak then walata giye ne

  • @dilenasewwandi997
    @dilenasewwandi997 2 роки тому +9

    එලීනගෙ කටහඬ හරිම ස්වීට් 😍😍

  • @පුන්චිසමනලී

    ආදරෙයි ❤travel with wife. Little anjel Elina😘❤

  • @littleangel4612
    @littleangel4612 2 роки тому +8

    එලීනා ල්ස්සනයි පැටියෝ🥺💞

  • @achini8988
    @achini8988 2 роки тому +1

    Elina soooo cute ...❤️❤️😘😘😘

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 роки тому +1

    Dan num mm video balanne elina nisa
    Mm elinage fan kenek😃

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 2 роки тому

    එලීනා මැනික ❤️ එයාගෙ කතාව අහන් ඉන්න ආසයි 😘 හුරතල් ❤️

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 2 роки тому

    Ane chutikki aaadre hithenawa eyawa dakkama wagema eyage kathawata,Mage nangige babath Elina duge same age♥️💕Harima Hurathal

  • @thanujadarshani7205
    @thanujadarshani7205 2 роки тому +2

    Shoke akki අයියා and elina බබා පරිස්සමෙන් inna බුදු සරණයි ❤️❤️❤️❤️❤️😍

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Рік тому

    Elina manika❤❤❤❤

  • @simplelife3839
    @simplelife3839 2 роки тому +20

    එලීනා පැටියා බුදුසරණයි දුවේ...තුන්දෙනාට ගොඩක් ආදරෙයි..ඇත්ත්ටම අපි දෙන්නා ඔයාලට ඇබ්බැහි වෙලා ❤❤❤❤

  • @piumishashika7198
    @piumishashika7198 2 роки тому

    elina manika adatei godak puthe..ada harima lassani

  • @amiie00
    @amiie00 2 роки тому +5

    ගාල්ල අපේ ආගම ❤

  • @chathukumari6893
    @chathukumari6893 2 роки тому

    Ane akke Alina manika harima shok,,api hamoma aderei akki ❤️❤️ hamadama apita balanna videos danna,oyala thundenatama budu saranai,,,