Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇ua-cam.com/channels/XLR-fMcS6kYoeAlc3N-mKg.html
Chamika aiya ela a👉🎶🎤❤
Sinduwak dipan yako 😂😂😂
Ane aiye oywa dakkinth na ne😢😢 Lanka enne nadd aiye.naththm Lakaweda inner..
thank you so much ❤👍
උඹලාට talent karanna ekek ne bro... aluthen සිංදු gahannako පුළුවන් welawata😍💗🙏
2024 තවත් අහන සෙට් එක මේ කොනට 🥺🥺
ඉන්නෝ 😙💛
Innwa ❤❤
❤🥃
2024 අහන පුතාලා පුතීලා ලයිකක් දාන් යන්ටලා…
තව පාරක් අහමු
❤
❤️🥰
❤❤❤
2022 anyone else....❤️❤️
Innw♥️
@@udithajayamini8401 උදිතා ❤
Me too
@@sandramichelle1660 sandra 🌹
👍 yes
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්😍
අනිවාර්යයෙන් යලු
@@nethmimalisha7330 ❤️❤️❤️
❤ මමත්ඒ කාලේ ආසම සිංදුව
ආදරෙයි ආදරෙයි ගොඩක් සාරංග❤ Nilu
🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාමත් ආසයි මේ සිංදුවට එදා වගේම...ඉරෝශා පෙරේරා,උද්දික ප්‍රේමරත්න ලස්සන act එකක්
2021ත් අහන අය කෝ💕💕😍
api
🖤
@@lahiruchinthaka6972 ❤❤❤❤
😌
🤘😆
2020 දීත් අහනවා අයියේ ❤💪🏻
Adooo sirawata ban pattai aa
2021 ahnwa dn
💖💖💖💖💖
2022 ත් අහනවා බන් ♥️
@@vihangasasmitha7875 2023 ත් අහනව
හත් තික්කේ, යකො මේ අපේ උද්දික පුතා නේද වීඩියෝ එකේ ඉදලා තියෙන්නේ. පොරත් කාලයක් තිස්සේ හෙන ගේමක් දීලාවගේ තැනකට ඇවිත් තියෙන්නේ. (2023.02.02)
නැතුව..😂
දැන් මන්ත්‍රී පට්ටම vikuna ල රට පැන්න
මේ සින්දුව අහපු මුල් කාලෙට හිත යනවා. කොහේ හිටියත් රේඩියෝ එකේ මේ සින්දුව යනවා ඇහෙනකොටම දුවගෙන එනවා😍😍😍😍😍
හද රැදි පැය තිබ්බ කාලෙ මේ සිංදුව වරදින්නෙ නෑ.....
උද්දික පුතා ඉන්නේ😁
@@thithiradilmith2693 😂😂😂හු😂
@@sajithnuwan3689මේ සිංදුව ආවෙ මොන අවුරුද්දෙ වගේද?
උද්දික ජනප්‍රිය වුන සින්දුව. අපි A/L s කරද්දී අහුවේ සිරසේ ෆ්ලෑශ් බෑක් එකේ රොශාන් කරපු මියුසික් ප්‍රෝග්‍රම් එකේ හැමදාම හිට් උන සෝන්ග් එක.
මේ සිංදුව රිලීස් උනේ මොන අවුරුද්දෙ වගේද?
ඇයි මෙච්චර වටින සම්පත් සැඟවුනේ.....අදත් ඒ හඩට ආදරෙයි....
2024 anyone here ? ❤🥺
❤❤
අනේ ඒ කාලයට යන්න තිබුනනමි. කොරෝනත් නැ දැන් ඉන්න මූසල නායෙන් හඬන ගායකයොත් නැ. ආයිත් එන්නකො ඒ කාලය.
Mewwa thamai sindu 😍
Habai corona wenuwata yudde nam thibuna e kaleHabai awulak na
Mewa ahddi e soduru atheethykt ynw
හැබැයි එ් කාලෙි යුද්ධෙ තිබ්බා😒
අනේ ඒ කාලෙට යන්න තිබුනනම් හැබැයි යුද්ධෙ තිබුන තමයි හදිස්සියෙවත් කාලය ආපස්සට ගත්ත එකේ ප්‍රතිඵලයක් විදියට ප්‍රභාකරන් දිනුවොත් අද අපි ඉවරය🙄😅❤️
ඉස්සර හඳරැදි පැයේ මේ සින්දුව නිතරම යනවා මතකයි❤❤😊😊
මේ සිංදුව මුලින්ම අහනකොට මං 3/4 පංතියේ වගේ මතක, අවුරුදු 15 විතර පරණයි ද කොහෙද?අපේ මිදුලේ ඇට්ටෝනියා ගහක් තියනවා ඒක ඒ දවස් වල ගොඩක් පොඩි, චාමික අයියා මයික් එක අල්ලගෙන කියනවා වගේ, මම අපේ ඇට්ටෝනියා ගහා අල්ලගෙන මේ සිංදුව මුහුණවා, හැබැයි පද වල තේරුම දැනුනේ අද, අයියා කො ඔයා ඇයි දැන් පේන්න නැත්තේ
api innawa brooo school wala des putu thalapu wara ananthy,,, eha panthi wala sar laaa missla .kana mirikapu wara ananthy
@@rajithachandrarathna2473 💝💪
@@නමෝබුද්ධාය-ස1ථ mn 6wasara
අතීතය ඔයා විදිනවා ☺️👍
Mama pre school me sinduwa mulinma ahanakota
උදිදිකට ආදරේ කලේ මේ සිංදුව දැකලා, අද ඉන්න තැන ගැන සතුටුයි ❤️👌
ඒ කාලේ බිහිවුනු අන්තිම පුරුකක් තමයි ඉතින් ❤️❤️❤️❤️
Mn uddika aiyawa mulinma dakke me sinduwen.Uddika aiya kawadawath hithan natuwa ati me wage supiri gamank anna labei kyla.Ada lankawe supirima daksha naluwa🇱🇰 🇱🇰. A kale mn godakma podi. Passe bonda meerdum aken dakka. Uddika aiyawa dakina hama nirmanekadima mta me sinduwa mathak wenawa. Mn nm mara asai uddika aiyage acting walata.
ඉස්සර ඉස්කොලේ යන කාලේ තමයි ඇහුවෙ මේක අද තමයි ව්සුවල් එක බලලා හරියටම සිංදුව ඇහුවෙ 🤭😎😍
2024 anyone ? 😶
ඉස්සර රේඩියෝ එක රන් කලේ මේවා තමයි 😏❤️🔥
මේක මුලින්ම අහද්දි මට වයස තුනක් හතරක් වගේ ඇති නිතරම tv එකේ ඇහෙනවනේ මේක..."අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උගුලා ගන්නෙ "😂 කිය කිය ඕක කියනවලු ඒ කාලේ මම...ඒ කාලෙ ඉදන් අද වෙනකන්ම අහන ආසම සින්දුවක් ❤පොඩි කාලෙ එහෙම ඇහුවට දැන් නේ තේරුම දන්නේ....දැන් තවත් රසය වැඩී ඒ නිසා😍😍✨
අපි වෙන් වෙන තරමට කියනා දෙවල් කොහොමද උහුලා ගන්නෙ අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බලබල ඉන්නෙ අපි එක්වුනු මතකය සිහියට එන විටකදුලුයි දැස තෙමන්නෙ මම ඔබ ගැන හිත හිත දුක්වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නෙ ❤
සින්දුව මරු 2022 ඉතින් 😚🌺 ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක්
ඉස්සර ඒ නොකියා phone එක..අනේ ඒ අතීතය ..කාලය කොච්චර වේගෙන් ගෙවිලද😢
කාලෙත් එක්ක අපිත් වයසට ගිහින්.....
🥹
මං තුන වසර විතර ඇති මේ සිංදුව එලියට එනකොට.. ඒ කාලෙ ගම මැද්දෙ තියෙන අඹ ගහකට නැගලා පුලුවන් තරම් හයියෙන සිංදුව කියනවා හෙන ගැම්මෙන්... සමහර වෙලාවට අනිත් ඒ වයසෙම යාලුවොත් එකතු වෙනවා... 😍😍 ඒ කාලෙ ජීවත් වෙනවා වගේ දැනෙනවා මේ සිංදු අහද්දි....මේක ටීවි එකේ ගිහින ඒක මට මිස් උනා කියලා දැනගත්තමත් මාර අප්සට් 😂😂😂
දැන් පහ වසරෙද
අම්මෝ ගොඩ කාලෙකින් ඇහුවෙ..😍😍
අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේඅපි වෙන්වෙන තරමට කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ 😍😍😍😍
2021බලන සෙට් එක😎#like අස සින්දුවක් පට්ටම ♥♥🙏
ආයෙත් මුලිම්ම කියපු සිංදු අහන්න ආසා හිතුන තෙරුවන් සරණයි අයියේ ඔයාට පරිස්සමින් ඉන්න2020/03/31
....Lyrics....අපි වෙන් වෙන තරමටකියනා දේවල්කොහොමද උහුලා ගන්නේ...අපි වෙන් වෙන තැනටමකටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේ...අපි එක්වුනු මතකයසිහියට එන විටකඳුලුයි දෑස තෙමන්නේ...මම ඔබ ගැන හිත හිතදුක් වෙන හැම විටමනසයි වන්දි ගෙවන්නේ...හිතන්න බෑ හිත කීරී ගැහෙනවාඔය සුදු මුහුන මතක් වී...සිඹින්න බෑ මුව අහක බලනවාමගෙ මුව එක්ක තරහ වී...කියන්න බෑ අපෙ ආදර කතාවකඳුලුත් එක්ක සිනා සී...සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්ආදරෙ කරන්න පෙර සේ...අපි වෙන් වෙන තරමටකියනා දේවල්කොහොමද උහුලා ගන්නේ...අපි වෙන් වෙන තැනටමකටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේ...සුන්දර සිනාව හුරතල් හිනාවදකින්න ආසයි අඳුරේ...දැවටුනු හැටි ආදරෙයි කියා මටදැනෙනවා කිති කැවි යහනේ...තොල් පෙති සිඹින්න ආසයි ඇත්තටතුරුලට ගෙන ඔබ පෙර සේ....ආදරේ කියන්න තව එක සැරයක්වෙන් වී යන්නට මත්තෙන්..අපි වෙන් වෙන තරමටකියනා දේවල්කොහොමද උහුලා ගන්නේ...අපි වෙන් වෙන තැනටමකටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේ...අපි එක්වුනු මතකයසිහියට එන විටකඳුලුයි දෑස තෙමන්නේ...මම ඔබ ගැන හිත හිතදුක් වෙන හැම විටමනසයි වන්දි ගෙවන්නේ...මම ඔබ ගැන හිත හිතදුක් වෙන හැම විටමනසයි වන්දි ගෙවන්නේ...මම ඔබ ගැන හිත හිතදුක් වෙන හැම විටමනසයි වන්දි ගෙවන්නේ....Written By :- Sydney Chandrasekara
2020.06.14 චාමික අයියේ තාමත් අහනවා.. අපි ඉස්කෝලේ යන කාලේ ඇහුවේ අද මට අවු 04 ක පුතෙකුත් ඉන්නවා.. කාලය වෙනස් වෙලා. ඒත් ඒ හඩ තාම මතකේ
😍
උද්දික පුතා නෙද මේ😁😁
2024😌❤️Ahana Set ek ko❤
අපි වෙන් වෙන තරමට කියනා දේවල්කොහොමද උහුලා ගන්නේඅපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේඅපි එක්වුනු මතකය සිහියට එන විටකඳුලුයි දෑස තෙමන්නේමම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විටමනසයි වන්දි ගෙවන්නේහිතන්න බෑ හිත කීරී ගැහෙනවාඔය සුදු මුහුණ මතක් වීසිඹින්න බෑ මුව අහක බලනවාමගෙ මුව එක්ක තරහ වීකියන්න බෑ අපෙ ආදර කතාවකඳුලුත් එක්ක සිනා සීසොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්ආදරෙ කරන්න පෙර සේඅපි වෙන් වෙන තරමට කියනා දේවල්කොහොමද උහුලා ගන්නේඅපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේසුන්දර සිනාව හුරතල් හිනාවදකින්න ආසයි අදුරේදැවටුනු හැටි ආදරෙයි කියා මටදැනෙනවා කිති කැවි යහනේතොල් පෙති සිඹින්න ආසයි ඇත්තටතුරුලට ගෙන ඔබ පෙර සේආදරේ කියන්න තව එක සැරයක්වෙන් වී යන්නට මත්තෙන්අපි වෙන් වෙන තරමට කියනා දේවල්කොහොමද උහුලා ගන්නේඅපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොටකොහොමද බල බල ඉන්නේඅපි එක්වුනු මතකය සිහියට එන විටකඳුලුයි දෑස තෙමන්නේමම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විටමනසයි වන්දි ගෙවන්නේ
😢
ඒ කාලේ ඉස්කොලේ ගිහින් කියපුවා මේවා තමා...ඒ වගේ කාලයක් ආයි එන් නෑ...පට්ට සින්දුව.💕💕2020.06.23
♥♥♥
Aniwaren
No 1 in chart shows ♥️ that golden time🥰
GJLHVJBHLXLZKHBHBHLBNLHLVLP
2020 අහන අය කෝ😍
Api
😏😏
@@manushikagaweshani5011 😊😍
Super
අපි 5 වසරේ ඉද්දි වගේ මේ සින්දුව Tv වල ගියේ...ඒ කාලේ තේරැම තේරැනේ නැතත් අපේ වයසේ ගොඩක් උන් ආස කලා මේ සින්දුවට..දැන් මිනිස්සු මනසින් වන්දි ගෙවනවා උදේ ඉදන් රෑ වෙනකම් ගෑනු වදින ගාතා අහල..සින්දුවෙ තිබුන entertainment කියන එක දැන් 95% සින්දු වල නැති..
මේ සින්දුව අහනකොට පරන මතකයන් අලුත් මතක් වෙනවා මන් අදරය කරන කලේ අහපු සින්දුවක් එයාත් ගොඩක් අස සින්දුවක් දැන් මේ සින්දුවට අවුරුදු 15ක් විතර පරනයි එත් තවමත් එ සින්දු සොට්‍ටකටම අසායි
ඉස්සර මම පොඩි කාලෙ ( 3 වසර ) මේ සිංදුව TV එකේ යනකොට TV ඉස්සරහා ඉදන් පිස්සුවෙන් වගේ මේක කියනව....තේරුමක් දන්නෙත් නැතුව ඇති.......... අපේ පවුලේ අය මම මේ සිංදුව කියපු හැටි කිය කිය අදටත් අපි සතුටු වෙනවා.....නියම සිංදුවක් අය්යේ.
@@Old_is_gold_uddika_fans mathaka neh
@@Old_is_gold_uddika_fans 2010
අඩේ රෙහාන් අලුවිහාරේ 😹😹 දැන් දන්නෙ මේකේ ඉන්නේ උද්දික ප්‍රේමරත්න කියලා ...මේක යද්දී මං ගොඩක් සූටී ..ඒත් අහල තියේ හොදට ..ඒ කාලේ පට්ට ආස සිංදුවක් 😍✨️💌
කිසිම love feeling එකක් නෑ මේ සිංදුවට අයියා එක්ක මේවා යනකම් tv එක දිහා බලන් හිටපු කාලේට හිත යනවා.😢 පට්ට දුකයි ඒ කාලේ ලස්සන ❤
මාව අතීතයට අරන් ගියා.සුපිරි ආදරණීය ගායකයෙක් තෙරුවන් සරණයි චාමික
අපි එක් උන මතකය සිහියට එනවිට කදුලුයි දෑස තෙමන්නෙ..මං ඔබ ගැන සිත සිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නෙ... lyrics 💯💔
අපේ ගායකයෝ...❤️ආදරෙයි හැමදාමත්...❤️
Avurudhu 10yak nevai avurudhu 25kin.passeth balanda buluvang niyamai sindhu
මගේ ආසම ගීතයක් මේ.මං අයියගේ හැම ගීතයක්ම වගේ බලලා තියෙනවා. හරිම ලස්සනයි. ❤❤❤කොච්චර කාලයක් ගියත් අහන්න අහන්න ආස හිතෙනවා.ඇත්තටම ලස්සන කටහඬක් ....හරිම සංවේදී වෙනවා...තව තවත් මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න.....😍
Oya sinduwa palaweni parata tv eke yaddi mama pre school 1st year da koheda?
2006 api O/L karaddi Farewell dawaswala me sinduwa thamai kiwwe. Aayeth e dawasata yanna thibba num😢
මේ සින්දු ඉස්සර ITN එකේ හීන හතක් එකේ යනවා..ඉස්සර ITN එක විතරක් පේන කළු සුදු TV එකේ බැලුවේ..අද තමයි ඊළඟට බැලුවේ..අදටත් මාරම ආස Character එකක්..♥️
වෙන් වීමට දහසක් හේතු තුබුණත් එක් වීමට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ ප්‍රේමය යි.
I still Love this Song, one of best song Visuals in my list🥰🥰🥰
මනසයි වන්දි ගෙවන්නේ..
Mmm 😭😥
ඒ කාලේ වගේම අදත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
අයියෝ උද්දික පුතා❤❤❤ 2023 superb voice❤❤❤
🥰
අනේ උද්දික ඉන්නේ.ඒ දවස් වල එයා වැඩිය ප්‍රසිද්ද නෑනෙ.ඒ කාලෙ සිංදු කොච්චරලස්සනද අපා
අයියගේ දත නිසා අපි අයියට කියන්නේ ඩ්‍රැකියුලා කියලා.අම්මා තමා ඒ නම දැම්මේ.
🤓🤓🤓😁🤭🤭😁
Mm. 🤛
Still i don’t know the meaning of some lines, but i can remember all the lines.. this song is one of my best childhood memory ❤️❤️❤️ thanks for the creator 😍
ඒ කාලේ හිට්ම සිංදුවක් ...මේකේ රීමේක් එකක් දෙන්ඩෝ..
I'm listening to this song from Punjab India and its really nice song ... I can understand little what he saying... And the music is awesome
Wow
Goda kalekin me sinduwa ahuwe harima lassana sinduwak😍😍😍
Adhi maathraa ❤
I am muslim I understand song nice song I am everday
2007 දි වගේ අහපු සින්දු තාම ආදරෙය්
මේ සින්දු ඇහෙද්දි ඒ කලේට යන්න තිබ්බනම් කියල හිතෙනවා 😥😥😥😥💔
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නේ..ඒ අතීතයට යන්න ඇත්නම්.කොච්චර ආසවෙන් අහන්න පුලුවන් සිංදුද.ආදරේ කරන ගායකයෙක්.❤️❤️❤️
Kauda thamath me sinduwa ahanne?😍👈
ඉස්සර පන්ති යන්න බස් එකට නගිද්දි මෙ සින්දුව දාලා තියෙනවා ඉතින් පන්තියෙ කෙල්ලො බස් එකෙ ඉන්නවා.අද එ බස් එකටම නගිද්දි ඉස්සර අතිතය මතක් වෙනවා.එ අපෙ යාලුවො දැන් කොහෙද දන්නැ..
2020-4-17 (12:52 am) ආදරෙයි අයියෙ පැලෙන්න .......
Dokak kalekata passe heuwe godak lassani song eka
ඕන් 2020 ඇහුවා අයියේ.. ❤😘👌👍👊
I like this song
This vibe is still rocking in 2023 ❤ Soulful Composition☺
අනේ හරිම ලස්සන සින්දුවක්.එ් කාලෙ පිස්සුවක් වගේ අහපු සින්දුවක්.චාමික අයියෙ ඔයා කලෙකින් සින්දුවක් කලේ නෑ නේද.අායෙත් මේ වගේ සින්දු අහන්ඩ අපි අාසයිි.
රෙහාන් අලුවිහාරේ😌❤
අමිමො ගොඩ කලෙකින් ඇහුවෙ ගොඩක් ලස්සනයි ජයවෙිවා තෙරැවන් සරණයි පරිස්සමෙන් !!!💙💜️💛💚❤️👍👍👍👍👍👍👍👍
Such a wonderful song in srilankan music history. Still rocking in 2022👌🏼
මම පොඩිම කාලේ කොච්චර නින්ද ගිහින් හිටියත් මේ සින්දුව ඇහෙද්දි ඇහැරෙනවලු. අඩවන්නේ නැතුව ඇහැරවන්න මේ සින්දුව ලු දැම්මේ
පොඩි කාලේ අර්ථයක් වත් දන්නේ නැතුව අහපු සින්දු තාමත් අහන සින්දු වලින් එකක්...❤️😍
Patta lassanai niyamai supiri sinduwa 😊
2007 /08 kale hit song tama chamika aiye voice nm supiri
අපි වෙන් වෙන තරමට කියනා ඩෙවල් කොහොමඩ උහුලා ගන්නෙ...අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොග කොහොම ඩ මග බල බල ඉන්නෙ...අපි එක්වුනු මතකය සිහියට එන විට..කඩුලුයි දැස තෙමන්නෙ.... මම ඔබ ගැන හිත හිත ඩුක් වෙන හැම විට මනසයි වන්ඩි ගෙවන්නෙ ...
අදටත් ආසම සිංදුවක්... මං ආසම සිංදුවක්... ආයෙත් මේ වගේ ලස්සන ගීතයකින් එන්නකෝ
ඉස්සර වගේම තාමත් අහනවා.
Fatta song eka thamath ahanawa seehenna kalekata passe ahuwe 2020.04..4
Fatta navai ban patta patta
අදටත් අහන හිතට දැනෙන ගීතයක් ❤😢❤😢
මේ සින්දුව මුලින්ම අහනකොට මන් ඉස්කොලෙ 5 වසරෙ😂... තාමත් අහනව...❤️
aiiye harima lassanaii
අනේ අයියේ ඔයාගේ සින්දු අපිට භාවනාවක් වගේ අනේ සින්දුවක් ගහන්නකෝ 🙏👍❤️
Wow beautiful ❤
2020.4.01 තාමත්❤️
Aiyoo 🤣
අදටත් අලුත් සින්දු මේවා❤❤❤❤😌👌👌
හිතන්න බෑ හිත කීරි ගැහැනවා ඔය සුදු මුහුණ මතක් වී.......💔 Proud To Be 90's Kid...❤
මම 2000 කෙනක්
ලස්සනයි oya sinduwa hanakota chamika අයියා mama podi කොල්ලෙක්
පොඩි කාලේ උනත් පිස්සු වැටිලා අහපු සින්දුවක් ආදරෙයි චාමික අයියේ..❤️❤️
Nodanna ayata kiyanna one.. meka 3yrs ytube unaata.. atleast 14yrs old gold ekak 💓
තාමත් අහනවා💕පිස්සුවක්🥵
අම්මො මෙ සින්දු මගෙ ආසම් එක
පට්ට ගහපු තැටි
👍👍❤️
මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇
ua-cam.com/channels/XLR-fMcS6kYoeAlc3N-mKg.html
Chamika aiya ela a👉🎶🎤❤
Sinduwak dipan yako 😂😂😂
Ane aiye oywa dakkinth na ne😢😢 Lanka enne nadd aiye.naththm Lakaweda inner..
thank you so much ❤👍
උඹලාට talent karanna ekek ne bro... aluthen සිංදු gahannako පුළුවන් welawata😍💗🙏
2024 තවත් අහන සෙට් එක මේ කොනට 🥺🥺
ඉන්නෝ 😙💛
Innwa ❤❤
❤🥃
2024 අහන පුතාලා පුතීලා ලයිකක් දාන් යන්ටලා…
තව පාරක් අහමු
❤
❤️🥰
❤❤❤
❤
2022 anyone else....❤️❤️
Innw♥️
@@udithajayamini8401 උදිතා ❤
Me too
@@sandramichelle1660 sandra 🌹
👍 yes
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්😍
අනිවාර්යයෙන් යලු
@@nethmimalisha7330 ❤️❤️❤️
❤ මමත්ඒ කාලේ ආසම සිංදුව
ආදරෙයි ආදරෙයි ගොඩක් සාරංග❤ Nilu
🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තාමත් ආසයි මේ සිංදුවට එදා වගේම...
ඉරෝශා පෙරේරා,උද්දික ප්‍රේමරත්න ලස්සන act එකක්
2021ත් අහන අය කෝ💕💕😍
api
🖤
@@lahiruchinthaka6972 ❤❤❤❤
😌
🤘😆
2020 දීත් අහනවා අයියේ ❤💪🏻
Adooo sirawata ban pattai aa
2021 ahnwa dn
💖💖💖💖💖
2022 ත් අහනවා බන් ♥️
@@vihangasasmitha7875 2023 ත් අහනව
හත් තික්කේ, යකො මේ අපේ උද්දික පුතා නේද වීඩියෝ එකේ ඉදලා තියෙන්නේ. පොරත් කාලයක් තිස්සේ හෙන ගේමක් දීලාවගේ තැනකට ඇවිත් තියෙන්නේ.
(2023.02.02)
නැතුව..😂
දැන් මන්ත්‍රී පට්ටම vikuna ල රට පැන්න
මේ සින්දුව අහපු මුල් කාලෙට හිත යනවා. කොහේ හිටියත් රේඩියෝ එකේ මේ සින්දුව යනවා ඇහෙනකොටම දුවගෙන එනවා😍😍😍😍😍
හද රැදි පැය තිබ්බ කාලෙ මේ සිංදුව වරදින්නෙ නෑ.....
උද්දික පුතා ඉන්නේ😁
@@thithiradilmith2693 😂😂😂හු😂
@@sajithnuwan3689මේ සිංදුව ආවෙ මොන අවුරුද්දෙ වගේද?
උද්දික ජනප්‍රිය වුන සින්දුව. අපි A/L s කරද්දී අහුවේ සිරසේ ෆ්ලෑශ් බෑක් එකේ රොශාන් කරපු මියුසික් ප්‍රෝග්‍රම් එකේ හැමදාම හිට් උන සෝන්ග් එක.
මේ සිංදුව රිලීස් උනේ මොන අවුරුද්දෙ වගේද?
ඇයි මෙච්චර වටින සම්පත් සැඟවුනේ.....අදත් ඒ හඩට ආදරෙයි....
2024 anyone here ? ❤🥺
❤
❤❤
අනේ ඒ කාලයට යන්න තිබුනනමි. කොරෝනත් නැ දැන් ඉන්න මූසල නායෙන් හඬන ගායකයොත් නැ. ආයිත් එන්නකො ඒ කාලය.
Mewwa thamai sindu 😍
Habai corona wenuwata yudde nam thibuna e kale
Habai awulak na
Mewa ahddi e soduru atheethykt ynw
හැබැයි එ් කාලෙි යුද්ධෙ තිබ්බා😒
අනේ ඒ කාලෙට යන්න තිබුනනම් හැබැයි යුද්ධෙ තිබුන තමයි හදිස්සියෙවත් කාලය ආපස්සට ගත්ත එකේ ප්‍රතිඵලයක් විදියට ප්‍රභාකරන් දිනුවොත් අද අපි ඉවරය🙄😅❤️
ඉස්සර හඳරැදි පැයේ මේ සින්දුව නිතරම යනවා මතකයි❤❤😊😊
මේ සිංදුව මුලින්ම අහනකොට මං 3/4 පංතියේ වගේ මතක,
අවුරුදු 15 විතර පරණයි ද කොහෙද?
අපේ මිදුලේ ඇට්ටෝනියා ගහක් තියනවා ඒක ඒ දවස් වල ගොඩක් පොඩි, චාමික අයියා මයික් එක අල්ලගෙන කියනවා වගේ, මම අපේ ඇට්ටෝනියා ගහා අල්ලගෙන මේ සිංදුව මුහුණවා, හැබැයි පද වල තේරුම දැනුනේ අද, අයියා කො ඔයා ඇයි දැන් පේන්න නැත්තේ
api innawa brooo school wala des putu thalapu wara ananthy,,, eha panthi wala sar laaa missla .kana mirikapu wara ananthy
@@rajithachandrarathna2473 💝💪
@@නමෝබුද්ධාය-ස1ථ mn 6wasara
අතීතය ඔයා විදිනවා ☺️👍
Mama pre school me sinduwa mulinma ahanakota
උදිදිකට ආදරේ කලේ මේ සිංදුව දැකලා, අද ඉන්න තැන ගැන සතුටුයි ❤️👌
ඒ කාලේ බිහිවුනු අන්තිම පුරුකක් තමයි ඉතින් ❤️❤️❤️❤️
Mn uddika aiyawa mulinma dakke me sinduwen.Uddika aiya kawadawath hithan natuwa ati me wage supiri gamank anna labei kyla.Ada lankawe supirima daksha naluwa🇱🇰 🇱🇰. A kale mn godakma podi. Passe bonda meerdum aken dakka. Uddika aiyawa dakina hama nirmanekadima mta me sinduwa mathak wenawa. Mn nm mara asai uddika aiyage acting walata.
ඉස්සර ඉස්කොලේ යන කාලේ තමයි ඇහුවෙ මේක අද තමයි ව්සුවල් එක බලලා හරියටම සිංදුව ඇහුවෙ 🤭😎😍
2024 anyone ? 😶
ඉස්සර රේඩියෝ එක රන් කලේ මේවා තමයි 😏❤️🔥
මේක මුලින්ම අහද්දි මට වයස තුනක් හතරක් වගේ ඇති නිතරම tv එකේ ඇහෙනවනේ මේක..."අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උගුලා ගන්නෙ "😂 කිය කිය ඕක කියනවලු ඒ කාලේ මම...ඒ කාලෙ ඉදන් අද වෙනකන්ම අහන ආසම සින්දුවක් ❤පොඩි කාලෙ එහෙම ඇහුවට දැන් නේ තේරුම දන්නේ....දැන් තවත් රසය වැඩී ඒ නිසා😍😍✨
අපි වෙන් වෙන තරමට කියනා
දෙවල් කොහොමද උහුලා ගන්නෙ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බලබල ඉන්නෙ
අපි එක්වුනු මතකය සිහියට එන විට
කදුලුයි දැස තෙමන්නෙ
මම ඔබ ගැන හිත හිත දුක්වෙන
හැමවිට මනසයි වන්දි ගෙවන්නෙ ❤
සින්දුව මරු 2022 ඉතින් 😚🌺 ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක්
ඉස්සර ඒ නොකියා phone එක..අනේ ඒ අතීතය ..කාලය කොච්චර වේගෙන් ගෙවිලද😢
කාලෙත් එක්ක අපිත් වයසට ගිහින්.....
🥹
මං තුන වසර විතර ඇති මේ සිංදුව එලියට එනකොට.. ඒ කාලෙ ගම මැද්දෙ තියෙන අඹ ගහකට නැගලා පුලුවන් තරම් හයියෙන සිංදුව කියනවා හෙන ගැම්මෙන්... සමහර වෙලාවට අනිත් ඒ වයසෙම යාලුවොත් එකතු වෙනවා... 😍😍 ඒ කාලෙ ජීවත් වෙනවා වගේ දැනෙනවා මේ සිංදු අහද්දි...
.
මේක ටීවි එකේ ගිහින ඒක මට මිස් උනා කියලා දැනගත්තමත් මාර අප්සට් 😂😂😂
දැන් පහ වසරෙද
අම්මෝ ගොඩ කාලෙකින් ඇහුවෙ..😍😍
අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තරමට කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ 😍😍😍😍
2021බලන සෙට් එක😎
#like අස සින්දුවක් පට්ටම ♥♥🙏
ආයෙත් මුලිම්ම කියපු සිංදු අහන්න ආසා හිතුන තෙරුවන් සරණයි අයියේ ඔයාට පරිස්සමින් ඉන්න2020/03/31
....Lyrics....
අපි වෙන් වෙන තරමට
කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ...
අපි වෙන් වෙන තැනටම
කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
අපි එක්වුනු මතකය
සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
හිතන්න බෑ හිත කීරී ගැහෙනවා
ඔය සුදු මුහුන මතක් වී...
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී...
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුලුත් එක්ක සිනා සී...
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ...
අපි වෙන් වෙන තරමට
කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ...
අපි වෙන් වෙන තැනටම
කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
සුන්දර සිනාව හුරතල් හිනාව
දකින්න ආසයි අඳුරේ...
දැවටුනු හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ...
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ....
ආදරේ කියන්න තව එක සැරයක්
වෙන් වී යන්නට මත්තෙන්..
අපි වෙන් වෙන තරමට
කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ...
අපි වෙන් වෙන තැනටම
කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ...
අපි එක්වුනු මතකය
සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
මම ඔබ ගැන හිත හිත
දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ....
Written By :- Sydney Chandrasekara
2020.06.14 චාමික අයියේ තාමත් අහනවා.. අපි ඉස්කෝලේ යන කාලේ ඇහුවේ අද මට අවු 04 ක පුතෙකුත් ඉන්නවා.. කාලය වෙනස් වෙලා. ඒත් ඒ හඩ තාම මතකේ
😍
උද්දික පුතා නෙද මේ😁😁
2024😌❤️Ahana Set ek ko❤
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ
හිතන්න බෑ හිත කීරී ගැහෙනවා
ඔය සුදු මුහුණ මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුලුත් එක්ක සිනා සී
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
සුන්දර සිනාව හුරතල් හිනාව
දකින්න ආසයි අදුරේ
දැවටුනු හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සැරයක්
වෙන් වී යන්නට මත්තෙන්
අපි වෙන් වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක්වුනු මතකය සිහියට එන විට
කඳුලුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ
😢
ඒ කාලේ ඉස්කොලේ ගිහින් කියපුවා මේවා තමා...ඒ වගේ කාලයක් ආයි එන් නෑ...පට්ට සින්දුව.💕💕2020.06.23
♥♥♥
Aniwaren
No 1 in chart shows ♥️ that golden time🥰
GJLHVJBHLXLZKHBHBHLBNLHLVLP
2020 අහන අය කෝ😍
Api
😏😏
@@manushikagaweshani5011 😊😍
Super
අපි 5 වසරේ ඉද්දි වගේ මේ සින්දුව Tv වල ගියේ...ඒ කාලේ තේරැම තේරැනේ නැතත් අපේ වයසේ ගොඩක් උන් ආස කලා මේ සින්දුවට..දැන් මිනිස්සු මනසින් වන්දි ගෙවනවා උදේ ඉදන් රෑ වෙනකම් ගෑනු වදින ගාතා අහල..සින්දුවෙ තිබුන entertainment කියන එක දැන් 95% සින්දු වල නැති..
මේ සින්දුව අහනකොට පරන මතකයන් අලුත් මතක් වෙනවා මන් අදරය කරන කලේ අහපු සින්දුවක් එයාත් ගොඩක් අස සින්දුවක් දැන් මේ සින්දුවට අවුරුදු 15ක් විතර පරනයි එත් තවමත් එ සින්දු සොට්‍ටකටම අසායි
ඉස්සර මම පොඩි කාලෙ ( 3 වසර ) මේ සිංදුව TV එකේ යනකොට TV ඉස්සරහා ඉදන් පිස්සුවෙන් වගේ මේක කියනව....තේරුමක් දන්නෙත් නැතුව ඇති.......... අපේ පවුලේ අය මම මේ සිංදුව කියපු හැටි කිය කිය අදටත් අපි සතුටු වෙනවා.....නියම සිංදුවක් අය්යේ.
@@Old_is_gold_uddika_fans mathaka neh
@@Old_is_gold_uddika_fans 2010
අඩේ රෙහාන් අලුවිහාරේ 😹😹 දැන් දන්නෙ මේකේ ඉන්නේ උද්දික ප්‍රේමරත්න කියලා ...මේක යද්දී මං ගොඩක් සූටී ..ඒත් අහල තියේ හොදට ..ඒ කාලේ පට්ට ආස සිංදුවක් 😍✨️💌
කිසිම love feeling එකක් නෑ මේ සිංදුවට
අයියා එක්ක මේවා යනකම් tv එක දිහා බලන් හිටපු කාලේට හිත යනවා.😢 පට්ට දුකයි
ඒ කාලේ ලස්සන ❤
මාව අතීතයට අරන් ගියා.සුපිරි ආදරණීය ගායකයෙක් තෙරුවන් සරණයි චාමික
අපි එක් උන මතකය සිහියට එනවිට කදුලුයි දෑස තෙමන්නෙ..
මං ඔබ ගැන සිත සිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නෙ... lyrics 💯💔
අපේ ගායකයෝ...❤️
ආදරෙයි හැමදාමත්...❤️
Avurudhu 10yak nevai avurudhu 25kin.passeth balanda buluvang niyamai sindhu
මගේ ආසම ගීතයක් මේ.මං අයියගේ හැම ගීතයක්ම වගේ බලලා තියෙනවා. හරිම ලස්සනයි. ❤❤❤
කොච්චර කාලයක් ගියත් අහන්න අහන්න ආස හිතෙනවා.ඇත්තටම ලස්සන කටහඬක් ....හරිම සංවේදී වෙනවා...තව තවත් මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න.....😍