Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇ua-cam.com/channels/XLR-fMcS6kYoeAlc3N-mKg.html
ලස්සනයි
❤️❤️❤️❤️
Chamika aiye (mage dukpath as deka lassana.. ne lassana ne... nubata🎧🔥Meke prt 2 eka oni me voice ekenma🎧💗 1m phrak ahuwa🙈🙈
ලස්සනයි අයියෙ මම ආසම ඔයාගෙ සින්දු වලට 👍❤️
ලස්සනයි 👍👍👍👍💐
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤2024 අහන අය කෝ .........
මං
hello 🥰
✌️✌️
අනේ පලයන් බන් යන්න
මං පොඩි කාලෙ අපේ තාත්තා අහපු සින්දු අද අපි අහනවා මට අවුරුදු 19 යි දැන් 💐💪❤️
Adoo math bn❤🤭
අවුරුදු 15 ගියත් තාමත් හදවතේ රැදුනු අමතක කරන්න බැරි සුන්දර ගීත 😘
Lassana sinduvak nada 2020 /5 /20 /
අනිවා
😍😍😍😍😍
Oya sinduwa ahaddi mata aurudu 9i.taama ahanwa pissek wage
@@rasihettiarachchi9263 sudu menika😌😌😌😌
මේවා ආයෙ ආයෙ ඇහෙනකොට දැනෙන හැඟීම් වචනෙන් කියන්න බෑ ❤❤😢
සින්දු දෙක තුනෙන් රටම හොල්ලපු කොල්ලෙක්. 'අපි වෙන් වෙන තරමට' 'මගෙ දුප්පත් ඇස් දෙක' 'සමාවෙලා මට කියන්න' තුනම hit වුනා. මම එතකොට පහ වසරෙ පොඩි එකා. ඒ කාලෙ හිටපු චින්ති, ඉන්ෆාස්, රනිදු සෙන්ටිග්‍රේඩ්ස්ල වගේ වැඩ්ඩො එකපාරටම අපිව මතක සටහන් වල තනි කරල වෙන වෙන පැති වලට හැරිල ගියා. ඇත්තටම අද හිටියනං ගොඩක් වටිනවා. චාමික අයියෙ 2020ගණන් වලත් ආයෙ කරලියට එන්න. අලුත් originals ටිකක් ආයෙ දාමු ❤
Mama 11 class eke malli
හරිම ලස්සනයි ඒ අතීතේ😍🎶🎵❤
Mn ethot 3 wasre 4 wasre wge mthk widiht...
mamath 5 wasare wage adath ahaddi pattama sathutui
api ethakota 3 wasare
ලස්සන ❤
පරණ මතක අව්ස්සන සින්දුවක් .තාමත් ආදරෙයි මේ සින්දුවට එදා වගේම .❤️😢 2022❤️😢
හ්ම්. එයාගෙ අලුත් සිංදු නෑනේ
@@piumiprarthana.3358 Chamika dan inne Italy.
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ❤තව සිංදුවක් කරන්නකෝ 😢
මේ සිංදුව මං ඉස්සෙල්ලම බැලුවේ ස්වර්ණවාහිනියෙ හද රැදි පැය වැඩසටහනෙන්. මේ සිංදුව ආපහු අහද්දි ඒ කාලෙට හිත ඇදිලා යනවා.
aniwaryenma bn lahiru mudaligetath e dawaswala pissu watila hitiye
@@dilinimadushika1305 ඔව්. 2006/07 කාලෙ. ඒක වෙනම ආතල් එකක්.
දාන්න ආපු comment එක ❤️
Aniwa kiyala wadak ne dukai
Aurudu gaanak passata giya wage bn
මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් . මගේ පොඩි කාලෙ තමයි මේව 😍😍😍
2021 අහන අය කෝ තාමත් අහනවා ඒක අදටත්😍😍😍❤️
මාත් අහනවා තවමත් 😍😍😍
06.26
math
Innwooo
Sep.6
2024 anyone ?
Yep 2024 😢
😢❤
😊❤️
Yep ❤🌸
Yes❤
අද 2024/11/07 .මට වයස 24 ,මගෙ නමත් චාමික..ආසම ගායකයත් චාමික..අද කාලෙ සිංදු එක්ක බලද්දි මේ සින්දු අහන්න ලැබුන එක ලොකු සතුටක් අවන්කෙන්ම.
අයියේ අලුතින් සින්දුවක් කරන්නේ නෑද අනේ...දැන් මොන ගායකයෝ ආවත් ඔයාල තමයි තාමත් අපේ හිතේ උඩින්ම ඉන්න ගායකයෝ🥺❤️
මරු
අපි ඉස්සර මේ සින්දුවේ ටයිටල් එකට කිව්වේ - " අපේ දුප්පත් බස් එක" කියලා. ටියුෂන් ක්ලාස් යන්නේ පරණ හම්පඩ ගැහුණු CTB බස් එකක. බස් එකට නගින හැම පාරකම මේ සින්දුව රේඩියෝ එකේ යනවා... ඒ අතීතේ මතක් වෙනකොට දැන්නම් පිස්සු වගේ අයියා... ආදරෙයි පැලෙන්නම අයියට...
Ekanam aththa
2020 අහන සේට් එක කෝ බලන්න..😌❤
මම danuth. අහ. අහ. ඉ න්නේ
@@ranikanishanthi5379 😌🙌
2020/06/30
@@DushanthaRemix 2020නෙමේ 2070වත් අපි අහනව
Aniwaaaa❤️
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනැමයිපෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි! 🙂❤️#2023 ඉවර වෙන්න දවස් ගානයි තාම අහනවා
කොච්චර පරණ උනත් තාමත් තරුණ සුන්දර ගීතයක්...අතීතයට අරන් ගියා මාව❤️💕
මේවා අහනකොට ස්කෝලේ කාලේ මේවා කිය කිය සිංදු කියපු අතීතෙට යනවා ❤️ ආයෙත් යන්න තිබ්බ නම් ඒ කාලෙට 😔
මේ වගේ අත්දැකීමක් විදිමින් හිටිය වෙලාවක,සරසවි ප්‍රේමයක් වෙනුවෙන් බලන් හිටපු වෙලාවක,පිලිතුරක් අපේක්ෂාවෙන් හිටිය වෙලාවක දවස් ගානක් ගෙදරට කොටු වෙලා ඉන්න මේ වෙලාවෙ මේ සින්දුව අහනකොට මාරම සතුටක් එනව හිතට.♥️
2005 සුපර් ස්ටාර්... ... අඡිත්ලා... දිනල එද්දි... ඔයා සින්දු 03 කරල... ලංකාවම හෙල්ලුවා.....මට මතකයි.මම පාසල් යනවා......අද 2022 මම නැවත ඇහුවා...❤❤❤
මම මේ සිංදුව අහනකොට 4 වසරේ.අද වගේ මතකයි ඒ සුන්දර අතීතෙ.😍😍😍❤
me too bro ada school kaleth iwarai bro
අපෙ සුන්දර ලොකය කදුලු බිදක් අද කදුලු බදක් හදන්න ...... එ සිංදුව කොයිතරම් කලයක් ගියත් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ.. චාමික අයියා ඔයා තමා මම කැමතිම ගායකයා අදටත්.
Ou api podi kale api ahapu lassanama sindu.evata gahanna sindu na.koi tharam ahuvath epa venne na.meyala thamai apita ibema pahala unau gayakayo.
මතකයේ රැදුණු නාමය චාමික සිරිමාන්න ❤️ සින්දු ඊට වඩා මතකයේ තාමත් රැදෙයි ❤️
When I first heard this song, when I was in grade 2, I remember that past, and I still love this song 🥺♥️ 2022 🥺
Same brother 😍💪
Me too
Me too ❤️☺️
Same here❤️
Same age 💪🤜🤛
අදත් හෙටත් මතුවටත් ආදරේ කරන සිංදුවක් අයියෙ ♥️👌🇱🇰🇯🇵
මේවට ගහන්න සින්දු නැහැ ❤️😍
අනිවාර්යයෙන්
Aniwa
Ekt dan reddwl?????
👍❤😍💯🌹🌹
චූටි කාලෙ මේ සිංදු කියෝලා අම්මගෙන් බැනුනුත් ඇහුවා💕අමතක වෙන්නෙ නෑ 😘@chamika Sirimanna
මේ video එක Director and Editor මම .නිල්වලා ආයතනයේ උවමනාවට කල නිර්මාණයක්.හරිම සුන්දර අත්තීතයක් .අමායා අදිකාරී ගේ පළමුවන රංගනය .ජයවේවා චාමික මල්ලි.
ඒ වගේම බැසිල් රාජපක්ශලා නුවන් කුල සේකර ජෙරම් ප්‍රනාන්දුගේ එකම රගපැම නේදා
@@මැඩම්චම්පා මොලේ අවුලක් ඇති ඔයාගේ.doctor කෙනෙක් හමුවන්න.
@@bestsinhalaacoustickaraokeමේ විඩියො එකේ රගපාන්නේ එගොල්ලො නෙවෙයිද
ඒ කාලෙට ආයි යන්න පුළුවන් නං❤️😥
ඇත්තට කෝ චාමික සිරිමාන්න පේන්නවත් නැත්තේ..2021 බලනවා මේ සිංදු ❣️❣️❣️❣️❤❤
💇♀️💇♀️💇♀️
ඉතාලියේ ඉන්නේ මං හිතන්නේ
එදා ඉදන් අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤❤❤❤
ඉස්සරම ඉදලම ආස සිංදුවත් අහන අහන පාරට අතිතයට යනවා ඉස්කොලේ මේ සිංදුව කියල ගුටිකාල තියෙන මුලින්ම පටන් ගන්නේ මගේ දුප්පත් ඇස්දෙක කියලා අන්තිමට අනේ මගේ අත් දෙක කියල ගුටි කාලා , 😍😍
Shaaaa lassani godaaaaaaaaaaak budu saranai ❤😂
මය දැන් 22 යි...මෙ සින්දු ඇහෙද්දි ගොඩාක් අතීතෙට යනවා...අමුතුම හැගීමක් කියන්න තේරෙන්න නෑ..❤️❤️❤️❤️
මෙන්න නියම feel එකක් තියෙන සින්දු.චාමි අයියා.. අලුත් සින්දුවක් ඕනි මේ වගේම.ඔයාගේ voice එක ආයේ අලුත් විදියකට අහන්න ආසයි. ❤️❤️❤️
අතීතයට අැවිදන් යන්න හිතෙනවා අායෙත් මේ සින්දු අහනකොට.😒ඉස්කෝලෙ අැරිලා ගෙදර දුවන් එන්නෙ හද රැදි පැය බලන්න 😂.මේ සින්දුව හැමදාම වගේ තිබුනා චාට් ශෝ එකේ .තාමත් අාදරෙයි 😊❤❤
කවදාක හරි චාමික මාමව හම්බවෙන්න යනවා...... හරිම ලස්සන කටහඩක්.... කොච්චර සින්දු ඇහුවත් එපා වෙන්නේ නැ..... ගොඩක් ගරු කරනවා..... දීර්ගායුෂ ලැබේවා ඔබට 🙏❤️❤️❤️
පට්ට ආදරෙයි මේ සින්දු වලට අනික නිහතමානී ගායකයෙක් පරන සීන් මතක් වෙනවා මේවා අහද්දි ජේසු පිහිටයි චාමික අයියේ
මං මේ සින්දුව මුලින්ම අහද්දී මට වයස අවුරුදු 4 වගේ කියලා අපේ අම්මා කියනවා. මේ සින්දුව ඇහෙද්දි කොහේ හිටියත් tv එක ළඟට දුවන් එනවලු පස්සේ අම්මා අයියගේ num එක හොයන් ඇවිත් මට අයියා එක්ක කතා කරන්න දුන්නලු . අයියට මාව මතකද දන්නෙ නැහැ .diddeniye ප්‍රසංගයකටත් අයියා ආව අයියා මාව වඩාගත්තත් එක්ක. දැන් මට අවුරුදු 18 ක් තාමත් ආසයි මේ සින්දුවට
කවදාවත් නැති වෙන්නේ නැති සින්දු....😊😊😊😊
2023 ත් අහනවා චාමික අයියේ... මේවා නියම සිංදු.❤
මරු දැන් තියන සින්දු මොනවද කියලා හිතෙනවා
ගොඩක් දුකයි හිතෙනව අහද්දී සුන්දර මතක අය්යේ. ඉස්සර අසාවෙන් අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා
මේ කටහඩ අයියට විතරමයි තියෙන්නෙ❤️අලුත් අයගෙ ගොඩක් එකම වගේ කටහඩවල්.බුදු සරණයි!!
පරණ සින්දුවක් උනාට තාමත් මතක අලුත් කරවන ඇස් කදුලින් තෙත් කරවන සින්දුවක් ❤😢
ඔයා දන්නවාද මේ සින්දුවට මම මාරම ආසම සින්දුව මේ සින්දුව මම අහලා ඇති සිය වරායක් vitara ඒ taramata ලස්සනයි ok ඔයට බුදුන්ගේ saranI.
පොඩි කාලේ ඉදන් ආසාවට ඇහුවා.. ඒත් දැන් තමා මේකේ real feeling එකයි meaning එකයි එක්ක රස විදින්නේ❤❤😢🎉
නන්ස්ටොප් එකක් අහල ආව බලන්න මේව තමා හොදම සින්දු❤❤❤❤😌👌
Drink ekk dapuwm Ahann asa sinduwk ❤💛💛💛
මේ සිංදු ආවේ අපි පොඩි කාලේ. තාමත් අහනකොට හිතට තදින්ම දැනෙනවා
ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු ,තාමත් අහද්දි මතකය එක්ක හිතට මොකක්දෝ දුකක් එනවා,
Me sinduwa montisori yaddi ahuwe.maru chamika mama❤.mara lassanyi.e dawas wala ahuwe
ඉස්සර මේ සින්දු ඇහුවෙ කැසට් වලින් 😍😍🥺🥺🥺 ලස්සන අතීතයක් ඒක ☺️
කියන්න දෙයක් නෑ .මාරම ලස්සනයි .බුදු සරනයි මල්ලී ඔයාට .👍👍👍👍👍👍❤❤❤❤❤❤
තාමත් ඒ සින්දු වලට ආසයි 😊❤
කියන්න වචන නැ අයියෙ..❤️❤️එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම❤️😥
රස රිසි ගී වලින් හද රැදි පැයෙන් අහපු සිංදු 🥺. තාමත් අහන්න ආසයි ❤️
මම පොඩි කලේ අහපු සින්දුවට මැරෙනකම් ආදරෙයි ඔයාටත්
Thamath mathak wenawa e kale. Harima lassanai. Athithaya mathak karawana sinduwak meka. Kawadakawath amathaka wenne nathi adaraniya sinduwak..❤
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම♥🥺🥀
ඒ ගිටාර් පාට් කතාකරනව වගේ ඒ තරම් මිහිරී😊
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට එක රොස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💔💕💓
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබටඑක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරමඅපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬනමගෙ ආදරීමගෙ ආදරියේ ඇයිආදරියේ ඇයි තහනම් කළෙ සුවඳසඳ රහසක් කිව්වාඅහගෙන ඉන්නට බෑඔබෙ දෑසින් මිදිලාවෙන් වෙන්නට මට බෑමට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයිපෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයිමගෙ ආදරීඔබ වෙනුවෙන් තාමත්මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයිඑක සිහිනෙක දුටුවාලස්සන සුර අඟනක්තව දවසක දුටුවාවෛරයෙ ගිනි පුපුරක්සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේමගෙ ආදරීදිවි ඇති තෙක් සුවඳයිමල් වගෙ සුවඳයිතාමත් ඔබ මගෙමයිමගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබටඑක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරමඅපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬනමගෙ ආදරීමගෙ ආදරියේ ඇයිආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
Watinwa ❤
❤❤❤
💜️මම පොඩි කාලේ තාත්තා සිංදු පිස් එකක් ගෙනත් දුන්නා එකෙන් තමා මං මුලින්ම මේ සිංදුව අහන්නේ.එදා ඇහුවා වගෙම අදටත් අහනවා..❤️🩹
මේ තියෙන්නෙ සින්දු.... අහන කෙනා මේ සින්දු වලලලා දාලා තිබුනත් අහනවා.... නිතරම ඇහෙනවට වඩා මේ විදියටම තිබුනාම හොදයි ඒවෑ අගේ නැතිවෙනවා.... මේම තිබුනාම අහන කෙනා ඇවිත් පාඩුවේ අහලා යනවා....😍😍
මමත් ගොඩක් කැමති gitayak ලස්සනයි ගොඩක් ඔබට ඉක්මනින් මව්බිමට එන්න ලැබේවා teruwan සරණයි ඔබට මල්ලි
Hi good morning kohomada 0762081297
මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් .
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි...පෙති ගිලිහුන මල වගේ මගේ හදවත වැලපෙයි...🥀❤️💫
අම්මෝ මෙක අහානකොට බුට් කියන එවා වතුර වගේ. ජයවේවා අයියා අපේ හිත් හැදුවට❤️
සිංදුවට ගැලපෙන creative visual ekk..සිංදුව අහලා තිබ්බට බැලුවේ අද
මම ආසම ගායකයෙක් එක පාර අතුරැදුහන් වුනා 😢
දැන් ඉතාලියේ ඉන්නෙ.
❤️අය්යේ තවත් ඔයාගේ music videos ඕන ඉස්සර පිස්සු වෙන් වගේ අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා ❤️
What a beautiful song, what a beautiful Music ❤2024/05/22
මේ සින්දු තියෙන්නෙ අපේ හදවතේ
Harima ලස්සනයි sinduwa mama me sinduwa hanakota podi kollek අයියා
දැන් තියන අඩන සින්දු වලට වැඩිය හොදයි ❤️
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා ❤❤❤
අදත් අහනවා මෙක ❤
Adarei Chamika aiye marama lassanai. godak athitheta giya Me sinduwa mulimma ahune mama 2 wasaredi mata hodata mathaki ❤❤❤❤
2021 අහන අය ඉන්නවදෝ...මගෙ මතකෙ හැටියට මං 1ක වසරෙ වගේ ඉන්නකොට මේ සින්දුව ගියෙ තාමත් මතකයි 😁🥺❣️
2022 ත් අහනවා සහෝ..කොහොම අමතක කරන්නද..❤❤💖
අනේ මේ වගේ සින්දුවක් අලුතෙන් කියන්නකෝ....එව්වා ඇහෙද්දි හරිම ලස්සනයි,ලයාන්විතයි,❤
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💗🙏😪
❤2024/5/1😎🎛️📻🎧🔊🎶😍🤗🤩 අම්මෝ තාමත් අහනවා ගෙදර hifi system එකෙනුත් දාලා අහනවා...🤩🤩🤩 මේ සින්දු ආපු මුල් කාලෙ...ගොඩක් දේවල් මතක් වෙනවා අහනකොට මේවා..😮😮😮😛😛😛😁😁😁
එක පාරම මොකක් උනාද මන්ද චාමික අයියට.... ඒ කාලෙත් අදත් මතක් වෙන ආසම කැමතිම නිහතමානී ගායකයෙක්.හදවතේ රැදුන සින්දු.මෙව්වට ගහන්න ඒව නෑ.
මං එක වසරේ ඉද්දි මේ album eka awe 🥺💕💕
හිතට ඒ දැනෙන දුකහ් කියාගන්න තෙරෙන්නෙ නැහෑ 😥❤️🥀
අතිතය අමතක කර නොහැක ඔය සින්දුව මුල්ම හපු අතිතයට ඇදියයි එය දුකද සතුටද කියලා අදාල නැ එ අතිතය ප්‍රෙමනියයි
ආසම ගායකයෙක් ❤️❤️❤️
තාම අහනවා lyrics පිස්සුවක් වොයිස් එක ඊටත් වඩා පිස්සුවක්🥰🥰🥰🥰🥰
ඔයාගෙ සිංදු වලට මං ගොඩක් ආදරෙයි බුදු සරනයි අයියේ
මේක අහද්දි හොයාගන්න බැරි තැනකට යනවා.🥺❤️
තව එක්ක ඕනේ😥 ආයෙත් ඒ කාලෙට යන්න..ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න please🙏😥❤
ආම්මෝ ඉස්සර ගැනු ලමයා තරහ උනම ඉස්කෝලේ ඇරල අවිල්ලා ඔක තමයි අහන්නෙ එ මතකයන් අදටත් මතක් වේනවා මේ සින්දුව අහනකොට ❤️❤️❤️හැබැයි දැන්නම් එයා නෑ 😁😁😁
ඒ කාලේ හිටපු යලුවෝ වත් නෑ අනෙ දැන් නම්
@@aree8952 මටනම් අමතක නැ හැබැයි යාලුවොන්ට අමතකද දන්නැ
@@imanthalakshan9360 hhb
2024 anyone❤😊
Innoooo ❤❤❤
මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නැහැ අද ලස්සන නැහැ ඔබට ......... ලස්සනයි එ සිංදුව. නැවතත් මම අතිතය සිහි කරා......
චාමික සිරිවර්ධනගේ ආසම සිංදුවක් ආදරෙයි 💖
කවදාවත් අමතක වෙන්නැ මේ සිංදූ...
නියම සින්දු කියන්නෙ මෙන්න මේවට තමයි
මගේ අලුත් Music channel එක මෙන්න. Subscribe කරන්න 👇
ua-cam.com/channels/XLR-fMcS6kYoeAlc3N-mKg.html
ලස්සනයි
❤️❤️❤️❤️
Chamika aiye (mage dukpath as deka lassana.. ne lassana ne... nubata🎧🔥
Meke prt 2 eka oni me voice ekenma🎧💗 1m phrak ahuwa🙈🙈
ලස්සනයි අයියෙ මම ආසම ඔයාගෙ සින්දු වලට 👍❤️
ලස්සනයි 👍👍👍👍💐
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ .........
මං
hello 🥰
✌️✌️
අනේ පලයන් බන් යන්න
මං පොඩි කාලෙ අපේ තාත්තා අහපු සින්දු අද අපි අහනවා මට අවුරුදු 19 යි දැන් 💐💪❤️
Adoo math bn❤🤭
අවුරුදු 15 ගියත් තාමත් හදවතේ රැදුනු අමතක කරන්න බැරි සුන්දර ගීත 😘
Lassana sinduvak nada 2020 /5 /20 /
අනිවා
😍😍😍😍😍
Oya sinduwa ahaddi mata aurudu 9i.taama ahanwa pissek wage
@@rasihettiarachchi9263 sudu menika😌😌😌😌
මේවා ආයෙ ආයෙ ඇහෙනකොට දැනෙන හැඟීම් වචනෙන් කියන්න බෑ ❤❤😢
සින්දු දෙක තුනෙන් රටම හොල්ලපු කොල්ලෙක්. 'අපි වෙන් වෙන තරමට' 'මගෙ දුප්පත් ඇස් දෙක' 'සමාවෙලා මට කියන්න' තුනම hit වුනා. මම එතකොට පහ වසරෙ පොඩි එකා. ඒ කාලෙ හිටපු චින්ති, ඉන්ෆාස්, රනිදු සෙන්ටිග්‍රේඩ්ස්ල වගේ වැඩ්ඩො එකපාරටම අපිව මතක සටහන් වල තනි කරල වෙන වෙන පැති වලට හැරිල ගියා. ඇත්තටම අද හිටියනං ගොඩක් වටිනවා. චාමික අයියෙ 2020ගණන් වලත් ආයෙ කරලියට එන්න. අලුත් originals ටිකක් ආයෙ දාමු ❤
Mama 11 class eke malli
හරිම ලස්සනයි ඒ අතීතේ😍🎶🎵❤
Mn ethot 3 wasre 4 wasre wge mthk widiht...
mamath 5 wasare wage adath ahaddi pattama sathutui
api ethakota 3 wasare
ලස්සන ❤
පරණ මතක අව්ස්සන සින්දුවක් .තාමත් ආදරෙයි මේ සින්දුවට එදා වගේම .❤️😢 2022❤️😢
හ්ම්. එයාගෙ අලුත් සිංදු නෑනේ
@@piumiprarthana.3358 Chamika dan inne Italy.
කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නෑ❤
තව සිංදුවක් කරන්නකෝ 😢
මේ සිංදුව මං ඉස්සෙල්ලම බැලුවේ ස්වර්ණවාහිනියෙ හද රැදි පැය වැඩසටහනෙන්. මේ සිංදුව ආපහු අහද්දි ඒ කාලෙට හිත ඇදිලා යනවා.
aniwaryenma bn lahiru mudaligetath e dawaswala pissu watila hitiye
@@dilinimadushika1305 ඔව්. 2006/07 කාලෙ. ඒක වෙනම ආතල් එකක්.
දාන්න ආපු comment එක ❤️
Aniwa kiyala wadak ne dukai
Aurudu gaanak passata giya wage bn
මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් . මගේ පොඩි කාලෙ තමයි මේව 😍😍😍
2021 අහන අය කෝ තාමත් අහනවා ඒක අදටත්😍😍😍❤️
මාත් අහනවා තවමත් 😍😍😍
06.26
math
Innwooo
Sep.6
2024 anyone ?
Yep 2024 😢
😢❤
😊❤️
Yep ❤🌸
Yes❤
අද 2024/11/07 .මට වයස 24 ,මගෙ නමත් චාමික..ආසම ගායකයත් චාමික..අද කාලෙ සිංදු එක්ක බලද්දි මේ සින්දු අහන්න ලැබුන එක ලොකු සතුටක් අවන්කෙන්ම.
අයියේ අලුතින් සින්දුවක් කරන්නේ නෑද අනේ...දැන් මොන ගායකයෝ ආවත් ඔයාල තමයි තාමත් අපේ හිතේ උඩින්ම ඉන්න ගායකයෝ🥺❤️
මරු
අපි ඉස්සර මේ සින්දුවේ ටයිටල් එකට කිව්වේ - " අපේ දුප්පත් බස් එක" කියලා. ටියුෂන් ක්ලාස් යන්නේ පරණ හම්පඩ ගැහුණු CTB බස් එකක. බස් එකට නගින හැම පාරකම මේ සින්දුව රේඩියෝ එකේ යනවා... ඒ අතීතේ මතක් වෙනකොට දැන්නම් පිස්සු වගේ අයියා... ආදරෙයි පැලෙන්නම අයියට...
Ekanam aththa
2020 අහන සේට් එක කෝ බලන්න..😌❤
මම danuth. අහ. අහ. ඉ න්නේ
@@ranikanishanthi5379 😌🙌
2020/06/30
@@DushanthaRemix 2020නෙමේ 2070වත් අපි අහනව
Aniwaaaa❤️
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනැමයි
පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි! 🙂❤️#2023 ඉවර වෙන්න දවස් ගානයි තාම අහනවා
කොච්චර පරණ උනත් තාමත් තරුණ සුන්දර ගීතයක්...
අතීතයට අරන් ගියා මාව❤️💕
මේවා අහනකොට ස්කෝලේ කාලේ මේවා කිය කිය සිංදු කියපු අතීතෙට යනවා ❤️ ආයෙත් යන්න තිබ්බ නම් ඒ කාලෙට 😔
මේ වගේ අත්දැකීමක් විදිමින් හිටිය වෙලාවක,සරසවි ප්‍රේමයක් වෙනුවෙන් බලන් හිටපු වෙලාවක,පිලිතුරක් අපේක්ෂාවෙන් හිටිය වෙලාවක දවස් ගානක් ගෙදරට කොටු වෙලා ඉන්න මේ වෙලාවෙ මේ සින්දුව අහනකොට මාරම සතුටක් එනව හිතට.♥️
2005 සුපර් ස්ටාර්... ... අඡිත්ලා... දිනල එද්දි... ඔයා සින්දු 03 කරල... ලංකාවම හෙල්ලුවා.....මට මතකයි.මම පාසල් යනවා......අද 2022 මම නැවත ඇහුවා...❤❤❤
මම මේ සිංදුව අහනකොට 4 වසරේ.අද වගේ මතකයි ඒ සුන්දර අතීතෙ.😍😍😍❤
me too bro ada school kaleth iwarai bro
අපෙ සුන්දර ලොකය කදුලු බිදක් අද කදුලු බදක් හදන්න ...... එ සිංදුව කොයිතරම් කලයක් ගියත් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ.. චාමික අයියා ඔයා තමා මම කැමතිම ගායකයා අදටත්.
Ou api podi kale api ahapu lassanama sindu.evata gahanna sindu na.koi tharam ahuvath epa venne na.meyala thamai apita ibema pahala unau gayakayo.
මතකයේ රැදුණු නාමය චාමික සිරිමාන්න ❤️ සින්දු ඊට වඩා මතකයේ තාමත් රැදෙයි ❤️
When I first heard this song, when I was in grade 2, I remember that past, and I still love this song 🥺♥️ 2022 🥺
Same brother 😍💪
Me too
Me too ❤️☺️
Same here❤️
Same age 💪🤜🤛
අදත් හෙටත් මතුවටත් ආදරේ කරන සිංදුවක් අයියෙ ♥️👌🇱🇰🇯🇵
මේවට ගහන්න සින්දු නැහැ ❤️😍
අනිවාර්යයෙන්
Aniwa
Ekt dan reddwl?????
👍❤😍💯🌹🌹
අනිවා
චූටි කාලෙ මේ සිංදු කියෝලා අම්මගෙන් බැනුනුත් ඇහුවා💕අමතක වෙන්නෙ නෑ 😘@chamika Sirimanna
මේ video එක Director and Editor මම .නිල්වලා ආයතනයේ උවමනාවට කල නිර්මාණයක්.හරිම සුන්දර අත්තීතයක් .අමායා අදිකාරී ගේ පළමුවන රංගනය .ජයවේවා චාමික මල්ලි.
ඒ වගේම බැසිල් රාජපක්ශලා නුවන් කුල සේකර ජෙරම් ප්‍රනාන්දුගේ එකම රගපැම නේදා
@@මැඩම්චම්පා මොලේ අවුලක් ඇති ඔයාගේ.doctor කෙනෙක් හමුවන්න.
@@bestsinhalaacoustickaraokeමේ විඩියො එකේ රගපාන්නේ එගොල්ලො නෙවෙයිද
ඒ කාලෙට ආයි යන්න පුළුවන් නං❤️😥
ඇත්තට කෝ චාමික සිරිමාන්න පේන්නවත් නැත්තේ..2021 බලනවා මේ සිංදු ❣️❣️❣️❣️❤❤
💇♀️💇♀️💇♀️
ඉතාලියේ ඉන්නේ මං හිතන්නේ
එදා ඉදන් අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්❤❤❤❤❤❤
ඉස්සරම ඉදලම ආස සිංදුවත් අහන අහන පාරට අතිතයට යනවා ඉස්කොලේ මේ සිංදුව කියල ගුටිකාල තියෙන මුලින්ම පටන් ගන්නේ මගේ දුප්පත් ඇස්දෙක කියලා අන්තිමට අනේ මගේ අත් දෙක කියල ගුටි කාලා , 😍😍
Shaaaa lassani godaaaaaaaaaaak budu saranai ❤😂
මය දැන් 22 යි...මෙ සින්දු ඇහෙද්දි ගොඩාක් අතීතෙට යනවා...අමුතුම හැගීමක් කියන්න තේරෙන්න නෑ..❤️❤️❤️❤️
මෙන්න නියම feel එකක් තියෙන සින්දු.චාමි අයියා.. අලුත් සින්දුවක් ඕනි මේ වගේම.ඔයාගේ voice එක ආයේ අලුත් විදියකට අහන්න ආසයි. ❤️❤️❤️
අතීතයට අැවිදන් යන්න හිතෙනවා අායෙත් මේ සින්දු අහනකොට.😒ඉස්කෝලෙ අැරිලා ගෙදර දුවන් එන්නෙ හද රැදි පැය බලන්න 😂.මේ සින්දුව හැමදාම වගේ තිබුනා චාට් ශෝ එකේ .තාමත් අාදරෙයි 😊❤❤
කවදාක හරි චාමික මාමව හම්බවෙන්න යනවා...... හරිම ලස්සන කටහඩක්.... කොච්චර සින්දු ඇහුවත් එපා වෙන්නේ නැ..... ගොඩක් ගරු කරනවා..... දීර්ගායුෂ ලැබේවා ඔබට 🙏❤️❤️❤️
පට්ට ආදරෙයි මේ සින්දු වලට අනික නිහතමානී ගායකයෙක් පරන සීන් මතක් වෙනවා මේවා අහද්දි ජේසු පිහිටයි චාමික අයියේ
මං මේ සින්දුව මුලින්ම අහද්දී මට වයස අවුරුදු 4 වගේ කියලා අපේ අම්මා කියනවා. මේ සින්දුව ඇහෙද්දි කොහේ හිටියත් tv එක ළඟට දුවන් එනවලු පස්සේ අම්මා අයියගේ num එක හොයන් ඇවිත් මට අයියා එක්ක කතා කරන්න දුන්නලු . අයියට මාව මතකද දන්නෙ නැහැ .diddeniye ප්‍රසංගයකටත් අයියා ආව අයියා මාව වඩාගත්තත් එක්ක. දැන් මට අවුරුදු 18 ක් තාමත් ආසයි මේ සින්දුවට
කවදාවත් නැති වෙන්නේ නැති සින්දු....😊😊😊😊
2023 ත් අහනවා චාමික අයියේ... මේවා නියම සිංදු.❤
මරු දැන් තියන සින්දු මොනවද කියලා හිතෙනවා
ගොඩක් දුකයි හිතෙනව අහද්දී සුන්දර මතක අය්යේ. ඉස්සර අසාවෙන් අහපු සින්දු පොඩි කාලේ අහුනෙම මේවා
මේ කටහඩ අයියට විතරමයි තියෙන්නෙ❤️අලුත් අයගෙ ගොඩක් එකම වගේ කටහඩවල්.බුදු සරණයි!!
පරණ සින්දුවක් උනාට තාමත් මතක අලුත් කරවන ඇස් කදුලින් තෙත් කරවන සින්දුවක් ❤😢
ඔයා දන්නවාද මේ සින්දුවට මම මාරම ආසම සින්දුව මේ සින්දුව මම අහලා ඇති සිය වරායක් vitara ඒ taramata ලස්සනයි ok ඔයට බුදුන්ගේ saranI.
පොඩි කාලේ ඉදන් ආසාවට ඇහුවා.. ඒත් දැන් තමා මේකේ real feeling එකයි meaning එකයි එක්ක රස විදින්නේ❤❤😢🎉
නන්ස්ටොප් එකක් අහල ආව බලන්න මේව තමා හොදම සින්දු❤❤❤❤😌👌
Drink ekk dapuwm Ahann asa sinduwk ❤💛💛💛
මේ සිංදු ආවේ අපි පොඩි කාලේ. තාමත් අහනකොට හිතට තදින්ම දැනෙනවා
ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු ,තාමත් අහද්දි මතකය එක්ක හිතට මොකක්දෝ දුකක් එනවා,
Me sinduwa montisori yaddi ahuwe.maru chamika mama❤.mara lassanyi.e dawas wala ahuwe
ඉස්සර මේ සින්දු ඇහුවෙ කැසට් වලින් 😍😍🥺🥺🥺 ලස්සන අතීතයක් ඒක ☺️
කියන්න දෙයක් නෑ .මාරම ලස්සනයි .බුදු සරනයි මල්ලී ඔයාට .👍👍👍👍👍👍❤❤❤❤❤❤
තාමත් ඒ සින්දු වලට ආසයි 😊❤
කියන්න වචන නැ අයියෙ..❤️❤️
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම❤️😥
රස රිසි ගී වලින් හද රැදි පැයෙන් අහපු සිංදු 🥺. තාමත් අහන්න ආසයි ❤️
මම පොඩි කලේ අහපු සින්දුවට මැරෙනකම් ආදරෙයි ඔයාටත්
Thamath mathak wenawa e kale. Harima lassanai. Athithaya mathak karawana sinduwak meka. Kawadakawath amathaka wenne nathi adaraniya sinduwak..❤
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම♥🥺🥀
ඒ ගිටාර් පාට් කතාකරනව වගේ ඒ තරම් මිහිරී😊
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට එක රොස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විදිනා තරම 💔💕💓
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
සඳ රහසක් කිව්වා
අහගෙන ඉන්නට බෑ
ඔබෙ දෑසින් මිදිලා
වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුණ මල වගෙ මගෙ හදවත වැළපෙයි
මගෙ ආදරී
ඔබ වෙනුවෙන් තාමත්
මතු හැමදාමත් මගෙ හදවත වැළපෙයි
එක සිහිනෙක දුටුවා
ලස්සන සුර අඟනක්
තව දවසක දුටුවා
වෛරයෙ ගිනි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබෙ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
මගෙ ආදරී
දිවි ඇති තෙක් සුවඳයි
මල් වගෙ සුවඳයි
තාමත් ඔබ මගෙමයි
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවඳ
Watinwa ❤
❤❤❤
💜️මම පොඩි කාලේ තාත්තා සිංදු පිස් එකක් ගෙනත් දුන්නා එකෙන් තමා මං මුලින්ම මේ සිංදුව අහන්නේ.එදා ඇහුවා වගෙම අදටත් අහනවා..❤️🩹
මේ තියෙන්නෙ සින්දු.... අහන කෙනා මේ සින්දු වලලලා දාලා තිබුනත් අහනවා.... නිතරම ඇහෙනවට වඩා මේ විදියටම තිබුනාම හොදයි ඒවෑ අගේ නැතිවෙනවා.... මේම තිබුනාම අහන කෙනා ඇවිත් පාඩුවේ අහලා යනවා....😍😍
මමත් ගොඩක් කැමති gitayak ලස්සනයි ගොඩක් ඔබට ඉක්මනින් මව්බිමට එන්න ලැබේවා teruwan සරණයි ඔබට මල්ලි
Hi good morning kohomada 0762081297
මේ සුන්දර මතක දරා ගන්න අමාරුයි බන් .
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි...
පෙති ගිලිහුන මල වගේ මගේ හදවත වැලපෙයි...🥀❤️💫