බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ස්වකීය පෙරභවය පිළිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024
  • Reincarnation Of Ananda Maitreya Thero
    For Copyright Matters Please Contact Us At : onworldarts@gmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

КОМЕНТАРІ • 493

  • @Alex955G
    @Alex955G 5 років тому +95

    මමත් මගේ දෙමව්පියන් සහ මගේ සහොදරයත් පිං කරලා තියෙනවා ඔබවහන්සේට දාන වේලක් පිලියෙල කර දෙන්නට.. ඔබවහන්සේ ගොඩ කාලයක් අපේ ගමේ පංසලේ ( ශ්‍රී චන්ද්‍රසේකරාරාමයේ පන්නිපිටියේ ) වැඩසිටියා. ඒකාලයේ ඔබවහන්සේ ටිකක් අසනීපයෙන් වැඩසිටියේ. ඒත් අපිට දහම්පාසලේ දී ඔබවහන්සේ අපිට ගොඩක් පාඩම් ධර්මය ඉගැන්වූවා. මට අදවගේ මතකයි මමත් මගේ මවත් අපේ පංසලේ නායක නාහිමි සමග ඔබවහන්සේගේ වැඩසිටි කුටියට එනකොට ඔබවහන්සේ භාවනාව වඩමින් සිටියේ ඇත්තටම මගේ ඇස් මට අදහගන්න බැරිඋනා ඔබවහන්සේ භාවනාව වඩනකොට ශරීරය ටිකක් පාවෙමින් පුටුවෙන් තිබුනේ.. මට හිතාගන්න බැරිඋනා. ඇත්තටම ඔබවහන්සේ මතු බුදුවෙන්න ඕනී 🙏

    • @ePumma
      @ePumma 3 роки тому +3

      🙏🙏🙏

    • @samanratnayake8156
      @samanratnayake8156 3 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @m.kalindu1576
      @m.kalindu1576 3 роки тому

      කොහොමද පාවෙමින් තිබ්බේ බ්‍රො

    • @r.ksamitha8587
      @r.ksamitha8587 Рік тому +1

      ඔබ ගොඩක් පිං කරපු කෙනෙක් උන්වහන්සේව සියැසින් දැකගන්න

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 6 років тому +104

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් වූ ශ්‍රී සම්බෝධිය ඒ අයුරින්ම උදා අත්කර ගැනීමට හැකිවේවා!

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 роки тому +7

    ආනන්ද මයිත්රී බෝසතාණන් වහන්සේට මම අදත් පින් අනුමෝදන් කලා ......
    අපේ ගුරු මණ්‌ඩලයේ ගුරු වරියක් දානමය ආරාධනාවක් කිරීම සඳහා අප කීපදෙනෙක් සමග බලන්ගොඩ ආනන්ද හිමියන් බැහැ දැකීමට ගියා ...
    ඒ දිනවල මම ඉතාම අසීරු කාලයක් ගතකළේ ........
    අප සියලු දෙනාම සමගම උන්වහන්සේ හොදින් කතාබහ කලා ......
    එකවරම මගේ දිහා බලාගෙන උන්වහන්සේ ඇසුවා ඔබතුමිය ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ කියලා ....
    අපේ ගුරු මණ්‌ඩලයේ අයත් පුදුමයට පත් උනා ...
    මට කීවා කොලයක් අරගෙන මේක ලියාගන්න කියලා ....පොඩි ගාථාවක් දී මට වදාළේ ප්‍රශ්න ඇතිවන සෑම විටම වෙය සිහිපත් කර ගන්න කියලයි ....
    හරීම පුදුමයි අදටත් ඒ ගාථාව නිසා මම හොදින් ඉන්නවා ....
    හැමදාම මල් පහන් පූජා කර උන්වහන්සේට මම බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. .......
    උන්වහන්සේ පතන්නාවූ උතුම් බුදු බවම ලැබේවා

  • @ye2972
    @ye2972 5 років тому +34

    සාදු සාදු සාදු..
    බලන්ගොඩ ආනන්ද මයිත්‍රී නාහිමියනි
    ඔබ වහන්සේට පතනා බෝදියකින් බුදු බව ලැබේවා...

  • @Nimala80
    @Nimala80 7 років тому +272

    ඔබ වහන්සේ මතු බුදුවී,සියලු සතුන් මේ දුක්ඛිත සසරෙන් මුදවා ගන්නා සේක්වා........!!!

  • @methjayawardhana3923
    @methjayawardhana3923 5 років тому +33

    අනේ මා කල සියලු පින් පලදී මට මෛත්‍රී බුදුන් දවස හෝ වහ වහා නිර්වානය ලැබේවා....🙏🙏

    • @Explorehorizon1994
      @Explorehorizon1994 2 роки тому +5

      ඔහොම මෛත්‍රී බුදුන් දවසම නිවන් දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්න එපා.යම් විදියකින් ඔයා කරපු ප්‍රාර්ථනාව ඉතා බලවත් වෙලා සහ මොකක් හරි ක්‍රමයකින් මේ භද්‍ර කල්පයේ 5 වන අන්තඃකල්පයේ මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ බුදු සසුන මගහැරුනොත් ඔබට නිවන් දකින්න වෙන්නෙ ආයෙම "මෛත්‍රී" නමින් මතු බුදුවන බුදු කෙනෙකුගේ බුද්ධ ශාසනයකම පමණයි.ඒක නිසා දෙයක් ප්‍රාර්ථනා කරනකොට නිවැරැදිවම ප්‍රාර්ථනා කරන්න.

    • @heshalithirikawala
      @heshalithirikawala 2 роки тому +2

      Balangoda ananda maithree hamuduruwo kiyanne budu bawa pathana hamudurunamak

    • @SIGNSTUDIO
      @SIGNSTUDIO 2 роки тому +1

      🙏 ඔබේ පැතුම ඉටු වේවා 🌙💛 🙏

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara Рік тому

      🙏

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 років тому +64

    මේ වීඩියෝව අහනවිට මට ගොඩක් ඇඩුනා කොයිතරම් දුකයිද කොයිතරම් පින්වන්ත හිමිනමක්ද මතුබුදුබව ලැබේවා සාදු සාදු සාදු

    • @priyaya9067
      @priyaya9067 3 роки тому

      පතන, බුදුබවඑලෙසම,,ලැබිවා, ස⁣ාදුසාදු,නැවතත්,මව්,බිමෙඉපදේවා

    • @priyaya9067
      @priyaya9067 3 роки тому +1

      සමිදුන්, බුදු වනවිට,කිරි පිඩු,දානය, දෙන්නට,මට,ලැබේවා,සාදු,සාදු,සාදු

  • @nuwandanushka1388
    @nuwandanushka1388 6 років тому +19

    මතු බුදු බව පම්න් යන කටුක සංසාර ගමනේ ඔබ වහන්සේ හට පෙර පහලවුනු සියලු බුදුන්වහන්සේලාගේ පිහිට අාරක්ෂාව ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 років тому +15

    ඔබවහන්සේ ට බුදු බව අත්වේවා ..!මටත් භාවනා කරලා සිත දියුණු කරගෙන යහතින් ඉන්න ලැබේවා

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 років тому +106

    උන්වහන්සේ වදාලපු දෙයට සවන් දීගෙන ඉන්නකොට අපිවත් අමුතු ලොකයකට යනවා වගේ තේරෙනවා

  • @maneljayawardana32
    @maneljayawardana32 3 роки тому +8

    ආනන්ද-මෛත්‍රී හිමිට බුදු බව ලැබේවා!

  • @yongbokie6001
    @yongbokie6001 7 років тому +90

    ඔබ වහන්සේගේ නිර්මල වූ අරමුණ ඉටු කරගැනීමට ලැබේවා සාධු! සාධු! සාධු!

  • @manojsanjeewa3921
    @manojsanjeewa3921 4 роки тому +23

    මතු උපදින ආත්මයෙදි බුදු බවට පත් විමට සියලු කුසල් දර්මයන් ඉවහල් වේවායි මා පාර්ටනා කරමි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏.

  • @thirdumpire7350
    @thirdumpire7350 4 роки тому +13

    2019 / 08 වැනි මාසයේ නැවතත් ශ්‍රී ලංකාදීපය තුළ ඉපදුනු ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණය, නිරෝගී බව , දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !

  • @prasanganihansana8991
    @prasanganihansana8991 7 років тому +34

    ඔබ වහන්සේ යළිත් බුදු දහම නගා සිටුවීම සඳහා මෙලොව ඉපදෙවා කියා මම පතනවා....

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 років тому +77

    ඔබවහන්සේගේ ප්‍රාර්ථනය එලෙසින්ම ඉටුවන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා හිමියනි.

    • @anjaliekanayaka6979
      @anjaliekanayaka6979 6 років тому

      nirmala lokuge 0767379419 cooolmi

    • @rrathnayakan4115
      @rrathnayakan4115 5 років тому

      nirmalvb dwa lokuge w

    • @-fury-2256
      @-fury-2256 5 років тому

      anjali ekanayaka උඹලා වගෙ බල්ලො ගැන මෙ විඩිඔ එකෙ කියලා තියෙන්නෙ තොපි මානසික ලෙඩ්ඩු කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් ඇති උගෙ නම්බ එකත් දාලා කොල් මී කියලා දාලා😂 ඉදකින් තොපි වගෙ ගස් ගල් වලට දාව එවුන් මෙ ආතමෙදි වත් පිං කරපම් ලබන ආත්මෙ ඔයවගෙ කාමයට ලොල් පොන්නයෙක් නොවෙන්න

  • @anjulavimukthu220
    @anjulavimukthu220 6 років тому +35

    බුදු දහම කියන්නෙ මොනතරම් ගැඹුරු දෙයක්ද කියලා තෙරුණ මෙ විඩියො එකෙන් ❤️❤️

  • @sujithpriyanthajasingarach5259
    @sujithpriyanthajasingarach5259 2 роки тому +4

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා !

  • @phatmakhanji6877
    @phatmakhanji6877 7 років тому +51

    ස්වාමීනී ඔබවහන්සේ බුදු වේවා සාදු සාදු සාදු

  • @lilisaudi7451
    @lilisaudi7451 6 років тому +8

    අප ස්වාමින් වහන්ස බුදුවෙලා බුදු වේවා අප වහන්ස බුදු වේවා අපෙ බලන්ගොඩ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු බුදු සරනයි මම බලන්ගොඩ ඒ වගෙම අපෙ බලන්ගොඩ විඡිත ස්වාමින් වහන්සෙත් වැඩ ඉන්නව සාදු සාදු සාදු

  • @chandanawicramanayake7169
    @chandanawicramanayake7169 7 років тому +70

    මතු බුදුබව ලබන්න හැකිවේවා

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +8

    බුදු ගුන අනන්තයි .....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...ඔබ වහන්සෙගේ පෑර්තනාව එ අයුරින්ම ඉස්ට වේවා ....සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏

  • @dilmimenik6819
    @dilmimenik6819 3 роки тому +2

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිය කින් මතු බුදුවේවා! ඒ සසරේ.. ඔබ වහන්සේගෙන් දහම් අසා සසර දුකින් එතෙර වීමට අපටද වරම් ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @droppingsl103
    @droppingsl103 7 років тому +157

    කවුරු මොනා කරත් අන්තිමට ලෝකෙ ඉතුරු වෙන්නෙ බුදු දහම විතරයි

    • @bandaramenike8467
      @bandaramenike8467 6 років тому +4

      Oba wahanseta mage namskarya wewa. Duk vidina loka sathwayan
      Sasarin ethera karannta oba wahanseta mathu budu bawa labewa. Sadu..sadu..sadu...

    • @lakmalichampika16
      @lakmalichampika16 5 років тому +1

      SaMe jay

    • @ruwanchamara8074
      @ruwanchamara8074 4 роки тому +2

      atta mama katolika et budu guna anantai

    • @stevecroos1179
      @stevecroos1179 4 роки тому +2

      හැම ආගමකටම ගරු කරන්න ඉගෙන ගන්න! එතොකොට තමන්ගේ ආගම හැමදාම රැකෙයි !!!!

  • @hperera2404
    @hperera2404 4 роки тому +10

    සත්‍ය යි, හිමියනි සත්‍ය යි ඔබ වහන්සේ ගේ පැතුම සර්වක් පකාරයෙන්ම සාර්ථක වෙනවා !

  • @futureman5439
    @futureman5439 7 років тому +65

    ඔබ වහන්සේ මතු බුදු වී අපද එම උතුම් වූ නිවන් මාර්ගය කරා රැගෙන යනු මැනවි..බුදු සරණයි..!

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 7 років тому +6

      මතු බුදුවෙන බුදුන් වහන්සේද දේශනා කරන්නේ මේ චතුරාර්‍යසත්‍ය ධර්මයම තමයි, ඒනිසා මේසා දීර්ඝ කාලයක් බලා නොසිට ඉක්මනින්ම ධර්මයේ හැසිරීමමයි වටින්නේ.

    • @supundananjaya6631
      @supundananjaya6631 6 років тому +1

      Bs

    • @chandrasuriyarachchi9079
      @chandrasuriyarachchi9079 6 років тому +1

      Future Man v

    • @fauznoordeen6561
      @fauznoordeen6561 6 років тому

      .

    • @biyankavisvakula8723
      @biyankavisvakula8723 4 роки тому +1

      පරමාර්ථ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා දැන් ඉන්නවා.ඒ ධර්මය අසා අවබෝධ කරගෙන මේ භවයේම නිවන් දකින්න.

  • @sadunhasintha6349
    @sadunhasintha6349 4 роки тому +7

    මම විස්වාස කරන්නේ බුදූ දහම පමනයි ❤️

  • @planningpdhs9194
    @planningpdhs9194 5 років тому +4

    සාදු සාදු සාදු..
    ඔබ වහන්සේට පතනා බෝදියකින් බුදු බව ලැබේවා...

  • @chanu...686
    @chanu...686 2 роки тому +1

    මටත් මේ බවයේ ඔබ වහන්සේ දකින්නට පින් ලැබුනා

  • @Shamali-f9m
    @Shamali-f9m 2 місяці тому

    සාදු සාදු සාදු මතු බුදුභවම ලැබේවා ඔබ වහන්සේට.

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 років тому +16

    මේ අපාගත ජීවිත යහපත් මර්ගයට ගන්න ඔබවහන්සේ බුදුබව ලබාවඩිනු මැනවි සාදු සාදු සාදු

  • @dularasenarath3908
    @dularasenarath3908 7 років тому +41

    ඔබ වහන්සේට උතුම් බුදුබව අත්වේවා ...........

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 роки тому

      Man නම් මේ හාමුදුරුවෝ දන්නේ නැ එත් උන් වහන්සේ බොහෝ පින් ඇති සුවාමින් වහන්සේ කෙනෙක් සාදු සාදු සාදු සාදු බුදුසරණයි

    • @rtmgekanayaka8959
      @rtmgekanayaka8959 4 роки тому

      Dulara Senarath බුදුබචඅත්වෙවා

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 4 роки тому +9

    ඔබ වහන්සේගේ අභිප්‍රාය ඒ අයුරින්ම ඉටු වේවා🙏

  • @saumyageeganage7470
    @saumyageeganage7470 3 роки тому +4

    ඔබ වහන්සේට උතුම් බුදුබව අත්වෙවා 🙏🌸

  • @kamani2918
    @kamani2918 5 років тому +10

    හරිම .ආසාවෙන්.අහගෙන .හිටියා කතාව ඇහුවම තව.ට්කක්.අහන්න.තිබුනානම්.හොදයි .කියලා.හිතුනා.

  • @DevJourneyHiruna
    @DevJourneyHiruna 5 років тому +6

    ඔබ වහන්සේ මතු බුදු වේවා !!! සාදු සාදු සාදු

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 роки тому +4

    ,ඔබවහන්සේta බුදු බුදු bawama ලැබේවා .

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 6 років тому +6

    ඔබ වහන්සේ මතු බුදු වී මේ ලෝකයේ ස්වාදර්මය ආරක්ෂා කරන සේක්වා

  • @nimmidenika9934
    @nimmidenika9934 2 роки тому +1

    Mamada ada patan ඔබවහන්සේ සිහිපත් kara.. mathu බුදුබව ලැබේවා pathamai...🙏🙏🙏🙏

  • @donjayakody4290
    @donjayakody4290 4 роки тому +4

    මගේ නමස්කාර වේවා ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @arachchipatabadigesusantha5033
    @arachchipatabadigesusantha5033 2 роки тому +6

    උන්වහන්සේට උතුම් බුදුබව ලෑබේවා !!!!!!!!!!!!!!💐💐💐🙏🙏🙏

  • @angelinecutey3524
    @angelinecutey3524 6 років тому +3

    ඔබ වහන්සේ මතු බුදු වෙිවා.සාදු ..සාදු .සාදු .

  • @pavanibhagya3615
    @pavanibhagya3615 5 років тому +46

    කිසිම සැකයක් නෑ බුදු දහම ගැන

    • @SLRandunu.
      @SLRandunu. Рік тому

      හරිම සතුටුයි අක්කේ🤍🌼

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s Рік тому

    ඔබ. වහන්සේ. කියපුවා. සමිපුර්ණ. ඇත්ත. ඔබ. වහන්සේට. පිං. සිදුවෙනවා

  • @bldrrapgang2004
    @bldrrapgang2004 3 роки тому +3

    මතු බුදු බවම ලැබේවා!!

  • @thilininisansala8302
    @thilininisansala8302 2 роки тому +2

    උතුමි බුදු බව ලැබේවා

  • @nne823
    @nne823 4 роки тому +2

    බුදු හිමි සරණයි ඔබ වහන්සේට දළදා සමිදු phitai සදු සදු සදු නමො 🙏🙏🙏🌺🌼🌹

  • @ajanthaherath7942
    @ajanthaherath7942 4 роки тому

    විනාශ වි යන බුද්ධ ශාසනය ආරාක්ශා බේරාගැනීමට ඔබ වහන්සේ නැවතත් මනුෂ්‍ය ලෝකෙයේ ලක්දිවටටම පැමිණේවා! ත්‍රිවිඩරත්නයෙ ආශිර්වාදයෙන් උතුම් ආර්‍යාශ්ටික මාර්ගය ලබා මතුබුදුවේවා!!!🙏🙏🙏

  • @hbknilankanuwan406
    @hbknilankanuwan406 7 років тому +7

    සාදූ....සාදූ....සාදූ.....මේ කථා පුවත ඉදිරිපත් කලාට ගොඩාක් ස්තූතියි......

    • @diyasenasena4789
      @diyasenasena4789 7 років тому

      mewa boru katha,,,,nikan inna beruwa likes aran mudal hamba karanna hadana katha

    • @danushkamanoj6023
      @danushkamanoj6023 6 років тому

      HBK Nilanka Nuwan sadu

  • @nadeealahakoon9810
    @nadeealahakoon9810 6 років тому +2

    සාදු සාදු.....පින්....

  • @ක්රිෂ්බ්ලැක්
    @ක්රිෂ්බ්ලැක් 6 років тому +12

    ඔබ වහන්සෙට පතනා බොඩියකින් බුදු බව ලෙබිමට අවෂ්‍ය මන් පෙත් එලි වේවා.....

  • @sujanisri1884
    @sujanisri1884 5 років тому +4

    අහනකොට හිතට දැනෙන්නේ මාරම සතුටක් අනේ මේ පව්කාර හිත යහමගට ගන්න හිත ලබාදෙන්න සාධු` සාධු` සාධු`

  • @shyamamrss3958
    @shyamamrss3958 2 роки тому

    මතු බුදු බවපතන උත්තම ස්වාමීන් වහන්සේට පෙර බුදු බවලැබ පිරිවී වදාළ බුදු රජාණන් වහන්සේලාගේ ද,මෙතේ බුදු රජාණන් වහන්සේගේ ද පිහිට ආරක්ෂාව ලැබේවා .සාදු 🙏සාදු🙏සාදු🙏 👌🌷🌼🌹🌸👌🌷🌼🌹🌸👌🌷🌼🌹🌸

  • @ajitywittachi2093
    @ajitywittachi2093 3 роки тому

    ඔබ වහන්සේට බුදු බව ප්‍රාර්ථනා කරමි

  • @amilapernandu9048
    @amilapernandu9048 6 років тому +1

    ඔබ වහන්සේ මතු බුදුවෙව්වා මම ඔබ වහන්සේ බැහැදැක්ක කෙනෙක් කුඩා කල..... මම ඔබ වහන්සේව දන්නවා 1994"""1997""""1998"""""කාලයේ ඔබ වහන්සේ කියූ දේවල් එලසින්ම ඉටුවිය මතු ඔබවහන්සේ බුදුවේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේක දැමු ඔබලට බොහොම පින් ,,,,,,,, මගේ මතකය අවදිකර මම ද මහා පිනක් කරගත්තේමු ,,,,,,,,,,,,මම ඉන්ටනෙට් එකේ Amila pranandu,,,,,,,

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 4 роки тому +2

    සාදු සාදුසාදු සාදු සාදු මාගේ නමස් කාරය වෙවා අපේ හාමුදුරුවනේ මගේ රට ආරක්සා කර දෙන්න

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 роки тому

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @champakumudini7870
    @champakumudini7870 6 років тому +13

    පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට
    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් අප අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......
    Show less
    REPLY
    Show less
    REPLY

    • @nilansampath7475
      @nilansampath7475 5 років тому

      aneee boru kiayannae nathuwa yanava halo,,,,apayata yanna lahesthi venava

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 7 років тому +2

    සාදු සාදු සාදු ... 🌷🌷🌷
    නමෝ බුද්ධාය ...🌷🌷🌷

  • @vhgkanthi5350
    @vhgkanthi5350 7 років тому +27

    ape Hamuduruwan Wahanseta Budu bawa Labewa sadu...sadu...sadu...sadu

  • @imeshalakshani5893
    @imeshalakshani5893 5 років тому +1

    ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @thurunupabasara5045
    @thurunupabasara5045 3 роки тому +1

    නොපමාව කුසල් දහම් වඩන්න ඕනි..නැත්තම් මෙ සසරෙ යන එක අපිට නවත්තන්න බැ...මේ ආත්මෙ උතුම් මනුස්ස ජීවිතයක් ලැබුවත් මරනින් පස්සෙ සතර අපායට වැටුනොත් ගොඩ එනවා කියන එක ගොඩාක් අමාරුයි.. ඒ නිසා ලැබු මනුස්ස ජිවිතයෙන් අපි උපරිම ප්‍රයොජන ගන්න ඕනි...තෙරුවන් සරනයි

  • @pawanlaksahan8336
    @pawanlaksahan8336 6 років тому +3

    මතු බුදු බව ලැබේවා !

  • @manikegedara5221
    @manikegedara5221 4 роки тому

    කරැනාකර මහාතමයා මෙව⁣ගෙකතා ඉතාමවටනචා මෙවා ගැන සෙබෙලා කරැනුඉදිපත්කරන්න හරිම වටිනවා

  • @thusharasampath6312
    @thusharasampath6312 4 роки тому +1

    Lokaye eka eka namin hadunwana wiwida aagam Boho minisun adahanawa, ewata garu karanawa.. Kesewethath eae Seama aagamak thulama sagavi athi haraya nam ekama eka sathyai....... Ehenam uthum uu, sathya uu baudda darshanayai, budun wahanse mea lowata deshanakala sathyai......eka thamai aththa.... Samahara aagam rijuwama bududahama adahanawa... Kesehoo apa sawoma mea jivitha gamana eathulin awabodakaraganimu... 🙏🙏🙏🙏🙏🙏

  • @duhunihimansha4905
    @duhunihimansha4905 4 роки тому +1

    ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා ...

  • @vihagasithum1702
    @vihagasithum1702 7 років тому +15

    සාදු සාදු..

  • @DeeperWithin
    @DeeperWithin 4 роки тому +2

    ඉතාමත් හොදින් කල video එකක්

  • @sumanasiridisanayaka5087
    @sumanasiridisanayaka5087 6 років тому +4

    Ona wahanse mathu budu wewa sadu...sadu...sadu....🙏🙏🙏

  • @isurujayasekara2357
    @isurujayasekara2357 6 років тому +5

    සාදු!!! සාදු!!! සාදු!!! ....... ඔබ වහන්සේට බුදුබව අත් වේවා!!!

  • @ranjithdarmadasa4966
    @ranjithdarmadasa4966 4 роки тому

    ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන බෝධියකින් මතු බුදු බව ලබා නිවන් දකිත්වා.සාදු සාදු සාදු."""!!!"""

  • @thusharianu6343
    @thusharianu6343 4 місяці тому

    Sadu sadu sadu 🙏 budu bana asa niwan dakinnata ma karana pin hethu wasana wewa 🙏🙏🙏

  • @madushanidishanayaka5925
    @madushanidishanayaka5925 7 років тому +10

    Godak wadagath me video eka pudumath hitenawa. Oba wahansege aramuna e aurinma etu wewaa!!! Budu bana saththyai.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 років тому

    ඔබවහන්සේට බුදුබව ලැබීමට පින් හේතු වාසනා වේවා

  • @lakshanjani2199
    @lakshanjani2199 7 років тому +2

    මතු බුදු වේවා!!!!!!!!!!

  • @KM-fv6yu
    @KM-fv6yu 5 років тому +4

    ලක්දිව බුදු සසුනේ පහළ වු පින් කෙතක් 🙏🏻

  • @chandieta8043
    @chandieta8043 5 років тому +1

    ඔබ වහන්සේ මතු බුදු බව අත් වෙිවා

  • @kanishkarox9962
    @kanishkarox9962 7 років тому +4

    මමත් කැමති මේ හැම දේම අතහැරලා භාවනා කරන්න.සියලු සත්වයෝ අනිතයයි.

    • @shey_p
      @shey_p 4 роки тому

      A s balasooriya මහතාge youtube videos balanna...ජීවිතයට වටිනා දෙයක් සොයාගත හැකිවේවී

  • @OnlinedoctorslLk
    @OnlinedoctorslLk 7 років тому +3

    වැදගත් විස්තර ටිකක් දැන ගත්තා..

  • @nuwanherath8987
    @nuwanherath8987 7 років тому +23

    mage jeevite loku kadawateemak ati una 2007 di අහම්බෙන් oba වහන්සේ gena දැනගන්නට ලැබුණා mn mona hetuwakda kiyala danne ne adatat mage jeevite prasanna වලදී mn uba වහන්සේ සිහිපත් කරනවා hitaganna be e ගැටලුව hituwatat wada hodin විසදාගත හැකි wenawa sadu sadu matu භාවයක samma සම්බුද්ධත්වයට පත්වී ලෝකයට සේවය karanna ලැබේවායි patanawa

  • @shainiwdsilva3495
    @shainiwdsilva3495 7 років тому +2

    ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏

  • @kalindumadawa5568
    @kalindumadawa5568 6 років тому +3

    ඔබ වහන්සෙට බුදු බව අත් වෙවා.

  • @රතුඅක්කානාරම්මල

    සාදු 🌷🙏සාදු 🙏🌷සාදු 🌷🙏

  • @Chathu-ZV
    @Chathu-ZV Місяць тому

    🙏නමස්කාර වේවා

  • @himeshapriyanganee8084
    @himeshapriyanganee8084 7 років тому +5

    theruwan saranai! bududahama nonasi pawathiwa.
    saadu... saadu... saadu...

  • @champikachampikaruwan6502
    @champikachampikaruwan6502 3 роки тому

    බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි

  • @prasangakarunathilaka3761
    @prasangakarunathilaka3761 5 років тому +1

    බුදු සරනයි ..

  • @hashanhimalsha7117
    @hashanhimalsha7117 5 років тому +1

    Sadu sadu! Oba wahanse mathu budu wewa.

  • @Anuthili
    @Anuthili 7 років тому +2

    Sadu sadu.....budusaranai sri lankawatama

  • @thewholeworldshiwanthasulo4750
    @thewholeworldshiwanthasulo4750 4 роки тому +2

    මෙව අහන්නත් පිං කරන්න ඕනෙ

  • @SLRandunu.
    @SLRandunu. Рік тому

    නමස්කාර වේවා! නා සමිදුණි🤍🌼

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 7 років тому +3

    sadu. sadu. sadu. budusaranae. agana.wadagat.dasanawak.pensedu.wawa. budusaranae.

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 роки тому +1

    Pahadili kireema hondayi.
    Good you tube channels👍

  • @malieakanayaka8886
    @malieakanayaka8886 7 років тому +5

    Sadu sadu sadu theruwan sarani ape hamuduruwane

  • @thisaramalshan8671
    @thisaramalshan8671 3 роки тому +1

    සියලු සතුන් මෙ සසරින් අත්මිදෙවා..!

  • @jolycell7772
    @jolycell7772 2 роки тому

    Mamat partana karanawa me baya Dima niwa dakinna hetu wasana wewa 🙏 🙏 sadu sadu obha wahanse matu budu wewa partana karanawa 🙏 🙏

  • @shashi3861
    @shashi3861 5 років тому +3

    Sadu,,,sadu,,,sadu..🌼🌼🌼

  • @asithachathuranga6030
    @asithachathuranga6030 3 роки тому

    මේ මිහිදෙරණේ යලිත් වඩිනු මැන හිමියනේ...
    සාදු...සාදු ....සාදු ...

  • @shyamali2834
    @shyamali2834 4 роки тому

    Sadu sadu sadu.Oba wahanse mathu budu wewa ..siyalu sathun me sansara duken mudawa ganimata oba wahanseta haki wewa..