හරේන්ද්‍රගේ පුනරුත්පත්ති වීඩියෝවේ science එක | Bandarawela Wangeesa Thero

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 22

  • @sumanarathana9093
    @sumanarathana9093 3 місяці тому +1

    අවබෝධයට පත් ඔබ වහන්සේ ගේ පහළ වීම මේ මහ පොළොවේ වාසනාවකි

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife Рік тому +1

    ගොඩක් පින් සුහු වෙනවා..🙏🙏🙏

  • @ChallengeEka
    @ChallengeEka Рік тому +1

    ස්‍වාමින් වහන්ස : ඔන්න ඕකට තමයි (අපි) කියන්නේ භව
    බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය පරම සතයය වන්නේය...🙏

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 Рік тому +1

    Very correct

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Рік тому +2

    🙏🙏🙏🙏

  • @sampathperera6949
    @sampathperera6949 4 місяці тому

    ගෞරවණීය ස්වාමීන් වහන්ස දූකට හෙතුව වන්නෙ අවිද්‍යාව බව පැහැදිලිය මම නැති වූ කල්හි ගමන් කරන්නේ ක් ද නැත.මෙම දහම අවබෝධ කර
    නොගන්නා කෙනාටද එය පොදු ය එසේ නම් දහම අවබෝධ කරලීමට මහන්සි ගත යුතු ද

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Рік тому +1

    🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 Рік тому +1

    Sadu Sadu Sadu

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @drsanu6227
    @drsanu6227 Рік тому

    හාමුදුරුවන් කොහෙද කියන්න pls
    ලිපිනය කියන්න

  • @seelamunasinha9339
    @seelamunasinha9339 Рік тому +1

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @zk7110
    @zk7110 Рік тому +1

    මට නම් හිතෙන්නේ අපි හැමෝම simulation එකක ජීවත් වෙනවා කියල .

  • @danushkasri
    @danushkasri Рік тому

    Me video eke kellak nethuwa sampurnayen danna...

  • @chamindagunawardana7833
    @chamindagunawardana7833 Рік тому +1

    Buduhamudurwo desana karala thiyenawa bududahama nathi wenneth eke inna kattiyagenmi eke thamai me wegana yanne

  • @anurapathirana2525
    @anurapathirana2525 Рік тому +1

    🪔🙏🙏🙏

  • @qzd981
    @qzd981 9 місяців тому

    කුඩා දරුවන් පුනරුත්පත්තිය කියනවා යන කාරණාව විශ්වාස කරන මෝඩයන්ගෙන් මම අහන්න කැමැතියි , ඕනෑම කුඩා දරුවෙකුට බහ තෝරන වියේදී , ඕනෑම භාෂාවක් කතා කරන්න කන් ඇසෙන්න ඕනෑ නේද කියලා 🤣. එතනදී අපි තෝරාගත යුතු සත්‍යය තමයි , වැඩිහිටියන් කතා කරන දේවල් නේද කුඩා දරුවන් කනෙන් අහලා කතා කරන්නේ. කන් ඇසෙන්නේ නැති බිහිරි දරුවෙකට කතා කරන්න පුළුවන්ද . පුනරුත්පත්තිය කියන්න පුළුවන් ද? කන් ඇසෙන්නේ නැති බිහිරි දරුවෙකුට කතා කරන්න පුළුවන් නම්, පුනරුත්පත්තිය කියන්න පුළුවන් නම්, පුනරුත්පත්තිය කියලා එකක් තියනවා කියා පිලිගන්න පුළුවන් 😂🤣

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 9 місяців тому

    අන් තට්ටුවයි වලිගෙයි විතරයි නැත්තෙ.මෙහෙමත් ගොන් බණ අහන වුන්ටත් පිස්සු.

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 Рік тому

    අවිද්‍යාව සහ විද්‍යාව පටලවාගෙන දෙශනා කරනව. මෙ නිසාම තමයී මෙ දෙශනා තහනම් කරෙ

    • @gayanhewegeonline4594
      @gayanhewegeonline4594 Рік тому

      කවුද තහනම් කලෙ? කොහේද? මේ හාමුදුරුවො කොහෙද? ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවද?

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 Рік тому +1

    ඒ කියන්නෙ හරේන්ද්‍රත් කිව්වෙ බොරුද?

    • @nawatime_titha
      @nawatime_titha Рік тому +1

      හාමුදුරැවන්ට සාපේක්ෂව හරේන්ද්‍ර බොරු.
      ඒ කීවෙ සසදන ඔයාට තොරතුරු අනුව
      නොවිසිදුනු ගැටලුවක් .
      මට සාපේක්ෂව
      ඔය ප්‍රශ්නය අහපු කෙනාගෙ සංසාරේ .

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Місяць тому +1

    🙏🙏🙏