Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වාමීන් වහන්ස ඉතා වැදගත් දේශනා මාලාවක් මෙය. සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ දේශනාව විදරශනාවට අදාල ඒකක් මයි.
භෞතික ශරීරය හැඟීමක් නම් සිතුවිල්ල හැඟීමක් නම් සියල්ල .ම වතුරෙ ලියන පොත ක් වගෙම තමයි ..හැමදෙයක්ම සරලව කියදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !.🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹
මට ගැටලුවක් තියනවා. මේ කියන විදිහට හැමදේම Virtual experiance එකක් නම්, භෞතික ලෝකය සහ හැම දේම හිතේ ගොඩ නැගෙන දෙයක් නම් හැමදේම අපි බලාපොරොත්තු වෙන විදිහටම ලැබෙන්න ඕන. තමන්ට අවශ්ය පරිදි සැප සම්පත් මවාගත හැකි විය යුතුයි.රිය අනතුරු හදිසි අනතුරු වගේ අනපේකෂිත හානි සිදු වෙන්න ඉඩකුත් නෑ.ආගන්තුකයින් හමු වෙන්න බෑ. මොකද හැම දේම අපි තුල ගොඩ නැගෙන නිසා. සරල පරීක්ෂණයක් කියන්නම්. කෙනෙක්ව සිහි නැති කරල හෝ අන්ධ සහ බිහිරි කෙනෙක් කොච්චියක් එන වෙලාවට රේල් පීල්ලක් මැද්දෙන් ගිහින් තියන්න. එහිදී ඔහුට රෑප. ශබ්ද. මොනවත්ම නෑ. භෞතික ලෝකයක් ඇත්තටම නැත්තන් ඒ කෙනා නොමැරි ඉඳියි.
ලංකාවේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න රිලා ජාන තියන නිගන්ට යින්ට ඔබ වහන්සේ ගේ දේශනා තේරෙන්නෙ නැහැ නමුත් නිගන්ට කහ සිවුරු කාරයෝ වගේ ලාබය අපේක්ෂා නොකර කරන මෙහෙයට ස්තුති යි
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
මෙම ක්‍රියාරිත්වය තුල. වර්න සටහන අැතිවිමත් සමගම මෙම ක්‍රියාකරිත්වය තුලින් කාලය යන මායාව අල්ලාගැනිමත් සමගම භෞතිකය යන මනක්කල්පිතය බිහිවේ..එම මයාව තුල නොනවතින අල්ලාගැනිම නිසා භෞතිකය තුල ජිවියා යන මනක්කල්පිතය තුල අැතිවන අද්දැකිමි මම යන මනක්කල්පිතය විසින් විදිම භෞතිකයේ ක්‍රියාකරිත්වය වේ... එනමි මම යන ක්‍රියාත්මක විම තුල මෙම ක්‍රියාත්මවිම අවබෝදකරගෙන නැවත සමාිමතයට එනමි භෞතිකයට පැමින සතුටින් ජිවත් වන්න.❤❤❤❤❤
🙏🙏🙏🙇🙏🙏🙏
ඔබ වහන්සේ සේගේ කාහල නාදය වාසනාවන්
🙏🙏🙏
බුදු දහම ප්‍රඣාවන්තයින්ට පමණයි කියලම තියෙනවනේද?
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
What is seen, felt, heard, and known are one virtual reality and only manifested in the mind, why can’t the minds manifest the dead?
Sadu
භෞතික ලෝකය නම් සිත තුල මවන, හදන දේ නම් සමමුතික ලෝකයේ මිය ගිය අය සිත තුල මවලා හදලා සජීවීව භෞතික ලොකයේ මාත්‍රයක්වත් පෙනෙන්නේ නැත්තේ ඇයි?
ANDARA DEMALA MENNA AHAGANNAKO NIWAN YANA HATI AHALA NADDA
ඔය ක්‍රමයට තර්ක කරන්න පුලුවන් උනාට නිවනට උපකාර නොවේ...සිත විපිලිසර කරකගෙන ඉන්න පුලුවන්..බුදුන් මෙලෙස දේසනා කලේ කොහේද?
Buduninnekoheda
මෙම ස්වාමීන් වහන්සේගේ දේශනාව නිවැරදියි.මෙය විදරශනා ක්‍රමයක් තමයි.බුදුන් වහන්සේ මෙලෙසම දේශනා නොකලත් බුදුන් වහන්සේගේ දේශනා තුලිනුත් මෙය ගම්‍යය වෙනවා.මෙය නිවනට උපකාර වෙනවා.වැඩි දුර සිතා බලන්න.
එක එක්කෙනාගෙ අවබෝධ ඥාණය වෙනස්.
Paramartha Dharma nisaa haduna hangeem Paramartha Dharma nemei.
Dan budun wahanse desana kala okkoma ganna oneda naha .. bohoma podi bana padayak vitharai awashya ... thaman thaman tulinmai awaboda karaganne mayawak tula gilla bahala inna bawa .. bohoma pahasuma kramaya nam mukuth nohoya inna eka tulinmai mage galavima .. 🎉
ස්වාමීන් වහන්ස ඉතා වැදගත් දේශනා මාලාවක් මෙය. සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ දේශනාව විදරශනාවට අදාල ඒකක් මයි.
භෞතික ශරීරය හැඟීමක් නම් සිතුවිල්ල හැඟීමක් නම් සියල්ල .ම වතුරෙ ලියන පොත ක් වගෙම තමයි ..හැමදෙයක්ම සරලව කියදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !.🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹
මට ගැටලුවක් තියනවා. මේ කියන විදිහට හැමදේම Virtual experiance එකක් නම්, භෞතික ලෝකය සහ හැම දේම හිතේ ගොඩ නැගෙන දෙයක් නම් හැමදේම අපි බලාපොරොත්තු වෙන විදිහටම ලැබෙන්න ඕන. තමන්ට අවශ්ය පරිදි සැප සම්පත් මවාගත හැකි විය යුතුයි.
රිය අනතුරු හදිසි අනතුරු වගේ අනපේකෂිත හානි සිදු වෙන්න ඉඩකුත් නෑ.
ආගන්තුකයින් හමු වෙන්න බෑ. මොකද හැම දේම අපි තුල ගොඩ නැගෙන නිසා.
සරල පරීක්ෂණයක් කියන්නම්. කෙනෙක්ව සිහි නැති කරල හෝ අන්ධ සහ බිහිරි කෙනෙක් කොච්චියක් එන වෙලාවට රේල් පීල්ලක් මැද්දෙන් ගිහින් තියන්න. එහිදී ඔහුට රෑප. ශබ්ද. මොනවත්ම නෑ. භෞතික ලෝකයක් ඇත්තටම නැත්තන් ඒ කෙනා නොමැරි ඉඳියි.