රුවන්වැලි මහා සෑ මලුවේ සිරිපා සටහන් තියෙන හේතුව හා සොලොස් වන්දනාව | ධම්මප්‍රදීපිකාවේ විස්තර සහිතයි

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse Місяць тому +2

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 місяці тому +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේලා විරාජමානව දරා වැඩ සිටින උතුම් රන්මැලිමහ සෑ රජාණන් වහන්සේට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏 අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s Місяць тому +1

    සාදු සාදු සාදු බුදු සරණයි ..උතුම් ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේ පිහිට බලයෙන් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා .🙏🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s Місяць тому

    සියලු සත්වයෝ නිදුක් වේවා ..නිරෝගී වේවා .
    සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු බුදු සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Місяць тому

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s Місяць тому

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏අසරන අපිට පිහිට ලබා දෙන්න ..

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s Місяць тому

    මගේ පුතාට දුවට ඉගෙනීමට පිහිට ලබා දෙන්න .....උතුම් ස්වර්ණමාලි මහා රජානන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nmd9rathnayake_
    @nmd9rathnayake_ 2 місяці тому

    🙏💐🙏❤️🙏💐🙏

  • @tambapanni_24
    @tambapanni_24 2 місяці тому

    නොදන්නා කරුණක් දැනගත්තා පින්වත් ස්වාමීන් වහන්ස...

  • @FunnyIQTest
    @FunnyIQTest 2 місяці тому

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏 අපිත් මහ සෑය වන්දනා කරන්න ගියාම මේ සිරිපා සටහන් දකිනවා. හේතුව දන්නේ නැතත් අපි ඒ සිරිපා සටහන් පයට පෑගේවි කියා බයටම පරිස්සමින් බිම බලාගෙනයි සෑය පැදකුණු කළේ...අද මේ විස්තරය දැනගන්නට ලැබීම අපේ භාග්‍යයක්මයි....🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 2 місяці тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 місяці тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 Місяць тому

    🪷🪷🪷🙏