Andara Yaye Karaoke (without voice) අන්දර යායේ වැව්තාවුල්ලේ

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 602

  • @damithdilshan4896
    @damithdilshan4896 2 роки тому +195

    ඒදඬු මං බැඳ...♥සත්කුළු පව් බිඳ...♥සිදාදියට යන මං තැනුවා...♥
    මගේ අප්පච්චි මතු බුදු වේවා🌍♥🙏

    • @NALAGIRI_UP
      @NALAGIRI_UP 19 днів тому

      ඒදඬු මං බැඳ...♥සත්කුළු පව් බිඳ...♥සිදාදියට යන මං තැනුවා...♥
      මගේ අප්පච්චි මතු බුදු වේවා🌍♥🙏

  • @jithuzone7894
    @jithuzone7894 2 роки тому +832

    මගෙ තාත්තා කුලී වැඩ කරන්නේ එයා අව්වට ,වැස්සට තෙමී තෙමී අපිව උස්මහත් කරන්නේ අපෙ අනාගතය හදන්න . මම මගේ තාත්තට ගොඩාක් අදරෙයි♥️♥️🙏🙏🙏🙏

  • @GAMINGSAMUWA
    @GAMINGSAMUWA Рік тому +145

    සෑම පියෙකුටම දීර්ඝායුෂ....!❤️❤️

  • @oshadhidiwyanjali1728
    @oshadhidiwyanjali1728 2 роки тому +356

    දරුවො වෙනුවෙන් දුක් විදින සියලුම පියවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා.

  • @imashanawodi2532
    @imashanawodi2532 Рік тому +230

    සියලුම තාත්තාලාට දීර්ඝායුශ ලැබේවා ❤

    • @Nilakshilakmini
      @Nilakshilakmini 3 місяці тому

      ❤❤❤❤

    • @SheharaRasmika-kk3tc
      @SheharaRasmika-kk3tc 2 місяці тому

      අනේ මගේ තාත්තත් නෑ මල් රට ඉන්න කාලේ අපි මේ ඔක්කොම දාලා යන්න ගිහින් අදත් අදටත් මතක් වෙනකොට හරිම දුකයි කවදාවත් මේ එන්නේ නෑ මේ සින්දුව මං හරිම ආසාවෙන් අහනවා අහනවා මේ සිංදුව හරිම ආසාවෙන් මං කියනවා සියලුම තාත්තලාට ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @DNSTUDIO-20
    @DNSTUDIO-20 2 роки тому +123

    මේ වගේ වටින සින්දු කොඉ තරම් හොඳද මගේ අප්පච්චි ට හා මේ ලෝකෙ හැම අප්පච්චි කෙනෙක්ටම උපහාරයක්ම වේවා!❤️❤️❤️🙏

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 11 місяців тому +68

    මගේ රත්තරං තාත්තා අද මේ ලෝකෙ නැහැ 😢..එයා ආසයි මේ ගීතයට

    • @theekshanathiranga
      @theekshanathiranga 2 місяці тому

      Mage loke viraya mage thaththa . Mage thaththata niduk nirogi suwaya prarthana karanawa

  • @NimalkaPriyadarshani-u6x
    @NimalkaPriyadarshani-u6x 7 місяців тому +16

    මගේ තාත්තා අපිව ලොකු මහත් කරන්න ගල් වලේ ගල් කැඩුවා.....එයා තවත් අපි වෙනුවෙන් එයාගේ දාඩිය මහනන්සිය කැප කරනවා....මගේ ආයුෂත් ඇරන් මගේ තාත්තා ජීවත් වෙන්න ඕන...... ❤❤❤❤❤

  • @tharakaabesooriya-ec8lc
    @tharakaabesooriya-ec8lc 9 місяців тому +29

    මෙම ගීතය සියලු ම තාත්තාවරුන්ට උපහාරයක්ම වේවා .......❤

  • @chandanividana2433
    @chandanividana2433 5 місяців тому +8

    දරුවෝ වෙනුවෙන් දුක් විඳින සියලුම පියවරුන්ට මෙම ගීතය උපහාරයක් වේවා❤

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 3 роки тому +314

    දරුවන් වෙනුවෙන් දහඩිය හෙලන සියලූම පියවරුන්ට මේ ගීතය උපහාරයක් වේවා 🙏 ❤️❤️❤️❤️

  • @Aviyaofficial-w8i
    @Aviyaofficial-w8i 4 місяці тому +12

    සියලුම පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා 😢😊❤

  • @dhanushijayawardene5157
    @dhanushijayawardene5157 3 роки тому +25

    දිවි ගමනේ ඉම..
    කදුමුදුනේ හිද...
    පිතු සෙනෙහේ කදුලැලි සලනා😥🙏
    ඇත්තටම මේ ගීතය ගොඩාක් සංවේදී ගීතයක්😥😥

  • @chandhisubashini8431
    @chandhisubashini8431 Рік тому +26

    මගෙ අප්පච්චිත් මගෙ ලග නෑ,මේ ගීතය මගේ අප්පච්චිට උපහාරයක්ම වේවා♥️ 😔

  • @ashokadarmadasa1506
    @ashokadarmadasa1506 3 роки тому +72

    මම ආසම සිංදු list එකේ උඩින්ම තියෙන්නේ මේ සිංදුව.❤️❤️
    සියළුම පියවරැන්ට මම මගේ දෑත් එකතු කර නමස්කාර කරමි.🙏

  • @geethchamara
    @geethchamara 5 років тому +98

    ලෝ සියලුම පියවරැන් නීරෝගී වේවා..! දීර්ඝායු වේවා..!
    හැම දාකම මව්‍වරැන්ගේ ගීත ගායනා කරන්න ප්‍රිය කරන මා අද මේ ගීතය ගායනා කරන අවස්ථාවේ නොදැනී දෑසට කදුළු ආවා.😢.
    අන්න ඒවගේ තමයි තාත්තාගේ නිහඩ ආදරේ❤️

  • @kavishkalakshan2644
    @kavishkalakshan2644 4 роки тому +113

    මම මගේ තාත්තිට ගොඩක් ❤
    සියලුම පියවරුන්ට මෙක උපහාරයක් වේවා ....❤❤❤❤❤❤❤❤💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anushadiloshani3387
    @anushadiloshani3387 3 роки тому +18

    සියලු ම පියවරැන් හට උපහාරයක් වේවා මගේ පියාට කිසියමි කලක අකල් මරණයක් නොවේවා

  • @rasikachandima6324
    @rasikachandima6324 2 роки тому +22

    ඇත්තටම හිතට වදින ගීතයක්. මගේ තාත්තව මතක් වුනා. සුපිරිම වැඩක්👍

  • @chamindajayawardana7317
    @chamindajayawardana7317 2 роки тому +72

    මම මගේ තාත්තට තාම අදරෙයි නිවන් සුව ලැබේවා තාත්තේ නුබට😔😔

  • @prasadarachchl127
    @prasadarachchl127 3 роки тому +20

    මගේ රත්තරං තාත්තට නිවන් සුව ලැබේවා..මතු උපදින ආත්මේ මගෙම අප්පච්චි වෙන්න තා⁣ත්තේ

    • @niroshanilmini3159
      @niroshanilmini3159 3 роки тому +1

      A wagem mage tathatath pathanea bodeyekin mathu budu wenea man dan nodan krnnea pin mage thath amma ta wagem m oya ge thath tath anumodan krnnwa,

  • @rasikachandima6324
    @rasikachandima6324 2 роки тому +89

    දරැවන් විදින දුක ඔහු පමණයි දන්නේ.කොතරම් දුක් වින්දත් දරැවන්ට එය සගවන්නේ තාත්තලා.❤❤❤

  • @kalpanirasanjala2707
    @kalpanirasanjala2707 3 роки тому +31

    මගේ රත්තරං තාත්තාට නිවන් සුව ලැබේවා !.මතු උපදින හැම ආත්මෙකම මගේම තාත්තා වේවා !

  • @RanjanRanjan-bd1jm
    @RanjanRanjan-bd1jm 3 роки тому +51

    මගේම මෙන්ම සැමගේ පියවරුන් හට උපහාරයක් වේවා.!

  • @sujithnishantha1450
    @sujithnishantha1450 Рік тому +7

    හදවතින්ම සුභ පතනව මෙවැනි හොඳ නිර්මාණ ඉදිරිපත් කිරිමප් ගැන .
    මම කැමතියි එච්.ආර්.ජෝතිපාල මහතාගේ පියානනී මා ඔබෙ ඔබේ පුතුවේ ,ගිතයේ කැරොකේ ට්‍රැක් එක දෙනවානම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LasinduPramodya
    @LasinduPramodya 9 місяців тому +13

    මගෙනම් තාත්තා පොඩි කාලෙම නැති උනා 😢
    අම්මා තමා හැමදේම මගෙ ලෝකෙම ❤️❤️❤️🥺

  • @mprshortvidio6934
    @mprshortvidio6934 2 роки тому +15

    ගොඩක් ලස්සන සින්දුවක් සියලු පියවරු උප හාරයක් වෙවා❤❤❤💖

  • @UdeniEriyagolla
    @UdeniEriyagolla 2 місяці тому +9

    තාත්තලා මතු දිනක බුදු වේවා !

  • @nishanthaajith5425
    @nishanthaajith5425 3 роки тому +16

    මටනම් දෙන්නම ඉදලත්..අපි මේ ලොකෙට නයට.ඒත් මම එයාලව බලනව.තෙරුවන් සරනයි🥰🥰🥰🥰 දෙන්නටම.

  • @navindpuspika4271
    @navindpuspika4271 3 роки тому +34

    මගේ පියාන්නට නිවන්සුව මගේ පියතුමනි මගේම පිය වී ඉපදෙන හැම අිත්මයකම මා ඔබෙම පුතු වෙිවා

  • @BobtheexplorerSrilanka
    @BobtheexplorerSrilanka 9 місяців тому +8

    බුදුන් ළඟට තාදී ගුණය ප්‍රගුණ කල මගේ ආදරණීය තාත්තා......

  • @ShashikaAmali-k3y
    @ShashikaAmali-k3y Рік тому +10

    මගේ තාත්තා අපි වෙනුවෙන් දුක් විඳලා සැපක් නොවිඳම යන්න ගියා...ලබන ආත්මෙදි නම් මේ වගේ වෙන්න එපා...මගෙ තාත්තට නිවන් සුව ලැබේවා...🙏🙏🙏

  • @sadipalakshan4751
    @sadipalakshan4751 Рік тому +11

    මගෙ තාත්තිටත් මං ගොඩක් ආදරෙයි.❤අඩු පාඩු මගෙත් තිබුනා.ඔයාගෙත් තිබුනා.ඒත් දැන් හැමදේම වෙලා ඉවරයි.මොන දේ උනත් ඔයා තමයි මගෙ ලෝකෙ වීරයා 🥺😘❤️

  • @අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ

    මගෙ පියාට නිවන්සුව ලැබේවා පිය තුමෙනි මතු ආත්මයෙත් මටම ලැබේවා ❤️🌷

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne Рік тому +37

    සියළුම පියවරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 роки тому +21

    අම්මා තාත්තා බුදුසරණයි ජේසුපිහිටයි💙💙💗💗

  • @amaweerasinghe7935
    @amaweerasinghe7935 3 роки тому +109

    ගොඩාක් ආදරෙයි මගේම ආදරණීය තාත්තේ...

  • @KatawalageRathnasiri
    @KatawalageRathnasiri 15 днів тому +1

    දරුවන් වෙනුවෙන් දගදිය බිදක් හෝ හෙලන පියවරුන්ට දීඝායුෂ...!

  • @tharangadissanayake8256
    @tharangadissanayake8256 2 роки тому +15

    සියලුම පියවරුන් හට උපහාරයක්මම වේවා 🙏

  • @chanduchandu-qe6zi
    @chanduchandu-qe6zi Рік тому +21

    ආදරෙයි මගේ රත්තරන් තාත්තේ ❤❤

  • @udayasena3377
    @udayasena3377 Рік тому +5

    රෝහණ ධර්මකීර්ති මහත්මානෙනි විශ්මයජනකයි ඔබේ නිමැවුම

  • @wasanthabandara8653
    @wasanthabandara8653 4 роки тому +24

    මගෙ අප්පචිට දීර්ඝ ආයුස ලැබේවා

  • @jayanthikumari6998
    @jayanthikumari6998 9 місяців тому +10

    Hamadama adarei appachcho❤❤

  • @nadeekawahundeniya6215
    @nadeekawahundeniya6215 2 роки тому +16

    තාත්තා මගේ වීරයා.. තාත්තා ගැන කිව්වොත් කියලා නිම කරන්න බෑ.. තාත්තේ ඔයාට ගොඩක් ආදරෙයි..♥️♥️♥️🙏

  • @renuliyanage692
    @renuliyanage692 Рік тому +69

    මගේ තාත්තාට බුදු බව ලැබේවා..!!!😥

  • @chamodikalahansani4586
    @chamodikalahansani4586 8 місяців тому +9

    මගෙ තාත්තාත් කූලී වැඩ කරන්නෙ 😢 අව්වට වැස්සට තෙමි තෙමී ඒ නය කවදාවත් ගෙවන්න බැහැ . ඉස්කෝලේ ගිහින් ඉවර වෙල කොරියන් විබහගය ලියන්න හිතන් ඉන්නේ . ගෙයක් වත් තාම හදලා නෑ😢

  • @piyalzoysa903
    @piyalzoysa903 3 роки тому +57

    තාත්තේ මන් මැරුණත් තාත්තා ජීවත් වෙන්න ඕනේ හැමදාම💜💜💜💜💜💜💜

  • @dhanushijayawardene5157
    @dhanushijayawardene5157 3 роки тому +75

    මගෙ තාත්තී මතක් වෙනවා...එයා දැන් අපි ලග නෑ😥...මගෙ තාත්තී මගේම වේවා🙏🙏 නිවන්සුව මගෙ තාත්තේ❤️

  • @upunyahimansi.1909
    @upunyahimansi.1909 2 роки тому +268

    මගේ තාත්තා පොලිස් නිලදාරියෙක් එයා අපි වෙනුවෙන් අව්වට පිච්චෙනවා,වැස්සට තෙමෙනවා ඒත් ගෙදර ආවහම එයා එයාගෙ දුක මන්සිය අපිට පෙන්නුවෙ නෑ .මම තාත්තට ගොඩාක් ආදරෙයි මම මගේ තාත්තා වෙනුවෙන් මේ සින්දුව ඉක්කෝලෙදි කිව්වා මම ඒ සින්දුව කියදිදි ටීච කෙනෙක් හොදටම ඇඩුවා .මම ඒ සින්දුව කියනවා අම්මා වීඩියෝ කරලා අප්පච්චිට යැව්වා එයා එතකොට හිටියෙ වව්නියා පොලිස්සියෙ අපෙන් ගොඩාක් ඈත .එයාට ඒ මම කියන සින්දුව අහලා මම ගැන ගොඩාක් සතුටු උනාලු.මම මගේ අප්පච්චිගෙ හැම හීනයක්ම සැබෑ කරනවා.මම මගේ අප්පච්චිට ගොඩාක් ආදරෙයි.❤️❤️❤️

  • @gimsaraanuhas9338
    @gimsaraanuhas9338 Рік тому +50

    සෑම තාත්තාකෙනෙකුටම තෙරුවන් සරණයි !

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 27 днів тому +1

    පියවරු සිටිනා ලොව දරුවන් රජ කරනා🙏🙏🙏🙏

  • @senaliangela9493
    @senaliangela9493 4 роки тому +57

    මගේ පණ මගෙ තාත්තා ❤

  • @Everything-p2v
    @Everything-p2v 2 роки тому +21

    Mage thaththa karanne kuli wada a apiwa hoda thanakata yawanna mage thaththata buda saranayi mage ආයුෂth aran ජීවත් වෙන්න 💝😘🙏

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 4 місяці тому +2

    මගේ තාත්තා නැති උනේ මන් 7 වසරෙදි ඒත් මට අදටත් තාත්තා ගැන ආඩම්බරයි මොකද මගේ තාත්තා රට රකින්න යුද්ධ කරපු රණවිරුවෙක් ❤😢 ( මේ සිංදුව අහද්දි මතක ඇවිස්සෙනවා පොඩි කාලෙ 🥺)

  • @kumarakumara7793
    @kumarakumara7793 Рік тому +4

    මගේ තාත්තා ඇතුලු තම දරුවන් වෙනුවෙන් දහදිය වගුරු වන සැම පියකුටම උපහාර වේවා ❤❤❤❤.🎶🎶🎶

  • @surekalakmini2255
    @surekalakmini2255 3 роки тому +16

    සියලු පියානන්ලාටත් එය එසේම වේවා!

  • @aw4402
    @aw4402 3 роки тому +43

    මගේ තාත්තාව මං තාම දැකලා නෑ ඒත් දවසක් එයා මාව හොයන් ආවා මං බලන්න ගියේ නෑ ඒත් අද මට ආයෙ හොයන් යන්න හිතෙනවා

  • @chathurabandara4810
    @chathurabandara4810 2 роки тому +14

    හිතට දැනුන සින්දුවක් ❤❤❤

  • @maniknawarathna6604
    @maniknawarathna6604 Рік тому +7

    මේ sinduwa අහන කොට හරිම වේදනාවක් දැනෙනවා .මගේ තාත්ත නැති වේලා.අපිව හදාගන්න ගොඩක් දුක වින්ද.තාත්තta නිවන් සුව ලැබේවා .පියවරුන් ta මේ ගීතය උපහාරයk වේවා

  • @maniknawarathna6604
    @maniknawarathna6604 Рік тому +9

    අපේ තාත්ත නැති වෙලා.මේ සිංදුව ඇහෙන කොට කියන්න බැරි දුකක් දැනෙනවා.තාත්තට නිවන් සුව ලැබේවා සියලු පියවරුන් ට මේ ගීතය උපහාරයක් වේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 місяців тому +2

    ලස්සනයි ආසම ගීතයක් ඉතාම සංවේදී යි බොහොම ස්තූතියි ඔයාට ❤❤️❤️❤️ 💥💥💥💥 👍

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 роки тому +4

    මගේ තාත්තා ජිවතුන් අතර නෑ. එයාගේ යුතුකම් ඉටුකරලා ගියා. මගේ තාත්තට වගේම, තම යුතුකම් ඉටුකර මිය පරලොව ගිය පියවරුන්ටත්,,, තම යුතුකම් ඉටුකරන්නට වෙහෙස මහන්සි වෙන පියවරුන්ටත් මේ ගීතය උපහාරයක්ම වේවා. 🙏🙏

  • @MadawaDarmaseana
    @MadawaDarmaseana 5 місяців тому +3

    Mage rathtaran appachith ada nthi una ada hitiyanmm😢😢😢upadina hama athmekama oba mage appachima wewa adrei appachi godakk❤❤❤❤

  • @SamanPriyantha-z6j
    @SamanPriyantha-z6j Рік тому +35

    සෑම තාත්තා කෙනෙක් ට ම බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤❤🎉🎉🎉😢😢😢

  • @suneththaranga6963
    @suneththaranga6963 3 роки тому +20

    හරි ම සන්වේදි ගීතයක්

  • @VijithakumaraVijitha
    @VijithakumaraVijitha 9 місяців тому +6

    Mage තාත්තා auwa wassa nobala wada karanawa api wenuwen .❤ mage thaththita ගොඩක් ආදරෙයි . දීර්ඝ ආයුෂ ලැබේවා තාත්තාට ❤.hama තාත්තා kenekma mathu budu weewa❤

  • @sani-rn3xr
    @sani-rn3xr 8 місяців тому +1

    හරිම ලස්සනයි😍
    අහද්දි දුක හිතෙනවා😢

  • @samanthathilakakumarasaman621
    @samanthathilakakumarasaman621 3 роки тому +16

    ලස්සනයි .මගේ තාත්තට ව⁣ගේම සෑම තාත්තා කෙනෙකුටම බුදුසරණයි ...සමන්දෙවි පිහිටයි

  • @GksithmiDilhara5896
    @GksithmiDilhara5896 2 роки тому +16

    ආදරෙයි ගොඩාරියක් මගේ තාත්තෙ😘❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lakpriya88
    @Lakpriya88 Рік тому +9

    මටත් ඉන්නෙ දැන් තාත්තා විතරයි ... ගමට කලින් හිරු... මුලින්ම කියන්නෙ මම... ආසම සින්දු තමයි.....

  • @AjithKumara-hw2ji
    @AjithKumara-hw2ji Місяць тому +1

    තාත්තාල මතුව බවයෙ බුදු වෙවා

  • @poojikasamarasinghe8563
    @poojikasamarasinghe8563 Рік тому +9

    2023 පියාරුන්ගේ දිනය ඊයේ මම තාත්තට ගොඩක් ආදරෙයි ❤️❤️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Рік тому +1

    ඉස්සර අපේ ගමට යන්න තිබුණෙ අඩිපාරක් විතරයි මම ගොඩක්ම පොඩිකාලෙ රජයෙන් ඒ පාර වාහන යන්න තරමට ලොකු කරද්දි පාර හරහා තිබුණ ලොකු ගල් කඩලා අයින් කරන්න බාරගත්තෙ මගේ තාත්තා ගල් බෝර දාලා කුලුගහලා ඒ ගල් කඩලා අයින් කලා අවුවෙ වැස්සෙ එක දිගට වැඩකලා ඒ අපි වෙනුවෙන්. මේ ගීතයේ සත්කුළු පවු බිඳ සිදාදියට එන මං තැනුවා කියන කොටසේ ව්‍යංගාර්ථයෙන් ලොකු කතාවක් කියවෙන වග තේරෙන වයසක හිටියත් ඒ කොටස ඇහෙද්දි මට මගේ තාත්තව මතක් වෙනවා. අද ඒ පාර කාපට් කරලා කෙටි කාලයක් තුල ඉතාම කාර්‍යබහුල මාර්ගයක් බවට පත්වෙලා මගේ තාත්තා ඒවා දකින්න අද ජීවතුන් අතර නෑ ඒ පාරෙ තිබුණ මහා ගල් කඩලා ඉවත් කලේ මගේ තාත්තා කියලා කාටවත් මතක නැතිව ඇති ඒත් මම ඉස්කෝලෙ ඇරිලා එද්දි තාත්තා ගිනි අවුවෙ ඔලුවෙ රෙද්දක් බැඳගෙන ගල් බෝර කොටපු හැටි අදටත් ඇස් පියාගත්තම මට මැවිලා පේනවා. අමා මහ නිවනින් සැනසේවා මගේ තාත්තා අම්මා දෙන්නම 🙏🙏🙏

  • @DananjayaSisira
    @DananjayaSisira Місяць тому +2

    Mage taththata man godak adarei oya api wanauwan karana kepakirima wachana walin kiyanna be raththaran mage aththae api ayuth aran jiwath wanna one bs mage taththa ❤🙏

  • @nilusharassagala7485
    @nilusharassagala7485 9 місяців тому +4

    Mage raththran tattalata budu saranai

  • @piumalkumara1218
    @piumalkumara1218 Рік тому +8

    ❤❤❤mama mage taththata goal ❤

  • @indikakumar3296
    @indikakumar3296 2 роки тому +7

    ගොඩාරියක් ආදරෙයි මගෙ අප්පච්චිට❤❤❤

  • @kishankaushalya937
    @kishankaushalya937 Рік тому +5

    Mathu budu vennaoni ape appachchila

  • @Darshikakahingala7138
    @Darshikakahingala7138 2 роки тому +9

    ❤️ගොඩක්❤️ ආදරෙයි ❤️තාත්තේ❤️

  • @chandrikabandara3801
    @chandrikabandara3801 10 місяців тому +3

    Mage thatha me lokaye matath wada kal jiwath kara denna deviyanae❤❤

  • @Pasindu_x_Kaushalya__2
    @Pasindu_x_Kaushalya__2 2 роки тому +8

    සිදාදියට යන මන් තැනුවා❤️😚❤️

  • @shaineee988
    @shaineee988 5 місяців тому +3

    තාත්තා ♥️🥺

  • @kanishkasewwandi9596
    @kanishkasewwandi9596 2 роки тому +7

    තාත්තා තමයි පණ ❤️❤️❤️❤️

  • @asankakumaro2532
    @asankakumaro2532 3 роки тому +6

    Me lokaye sitina siyaluma piyawarun saha meniwarun niwan dakithwa!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chealke97
    @Chealke97 Рік тому +8

    තාත්තාව හැමවෙලාවෙම ගොඩක් මතක් වෙනවා ❤ එ වෙලාවට මේ සින්දුව කියනවා ආදරෙයි තාත්තේ❤

  • @yasiruinduwara
    @yasiruinduwara Рік тому +9

    මමත් මගෙ තාත්තට ගොඩාක් ආදරෙයි .😢😢😢❤

  • @anomapremarathna7696
    @anomapremarathna7696 3 місяці тому +1

    Mamath adare thathata❤mama me sinduwa nitharama karoke dala kiyanawa.mama e song ekata godak asai.me sinduwa thamai mama mulinma igena gaththe.❤❤❤❤❤❤❤😊❤

  • @Nilmini-y8f
    @Nilmini-y8f Рік тому +3

    අද අපේ තාත්තගෙ උපන්දිනේ මම මේ ගීතය ඔහු ඉදිරියේ ගායනා කරමි🎉🎉

  • @rameshharshi7667
    @rameshharshi7667 4 роки тому +12

    ෆට්ට කැරොකේ එක සුපිරියටම තියනව. මියුසික් ඩිස්ප්ලේ නියමයි. තවකරන්න සුබපැතුම්

  • @amithsanjeewa3189
    @amithsanjeewa3189 3 роки тому +10

    සියලුම පියවරු මතු බුදුවෙිවා

  • @tharindulaksanka5402
    @tharindulaksanka5402 Рік тому +7

    සියලු පියවරුන්ට මෙම ගීතය උපහාරයක්ම වේවා..🙏🙏

  • @SamanthaKumara-lu9iv
    @SamanthaKumara-lu9iv Рік тому +7

    තාත්තාට නිවන් සුව!

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 Рік тому +1

    මගේ තාත්තා නැතිවෙලා මාස පහක් වෙනවා මගේ තාත්තා මතක් වෙනකොට හිතට හරිම දුකයි අපි වෙනුවෙන් කොයි තරම් දුක් කරදර වින්දද මගේ තාත්තට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏 ජීවත්ව සිටින සියලුම තාත්තලාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @wasanthipatabadige4455
    @wasanthipatabadige4455 8 місяців тому +2

    මගේ තාත්තට මේ ගීතය උපහාරක්ම වේවා

  • @EsiyaGaming
    @EsiyaGaming Рік тому +7

    ආදරෙයි තාත්තේ හැමදාමත්

  • @RasikaUdayanga-un2tv
    @RasikaUdayanga-un2tv 3 місяці тому +4

    සුපිරියි

  • @tthusharah33rath84
    @tthusharah33rath84 Рік тому +7

    මගේ ලෝකේ වීරයා

  • @rukshanthilakarathne1319
    @rukshanthilakarathne1319 6 місяців тому

    ආදරෙයි හැමදාම අප්පචිට ❤

  • @jeewanthimadumali-lp6oi
    @jeewanthimadumali-lp6oi 5 місяців тому +1

    ජාති ජාතිත් මගේ තාත්තා මගේම වේවා ..🙏

  • @nowtygirl1237
    @nowtygirl1237 Рік тому +7

    මගෙ හැමදේම මගෙ තාත්තා ❤️👑