Chandra Mandale Sathapuna Karaoke (without voice) චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 296

  • @paramountprinters
    @paramountprinters 4 роки тому +77

    Well timing excellent job

  • @srisumanathissadhammaschoo5058
    @srisumanathissadhammaschoo5058 5 років тому +52

    බොහොම වටිනා මෙහෙවරක්. මිලකළ නොහැකියි. තව තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් සිදුකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි ඔබට

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 роки тому +101

    අනේ මේ karaoke track එක ගොඩක් වටිනවා🥺🙏බොහොම ස්තූතියි❤️

  • @kekuludissanayake
    @kekuludissanayake Рік тому +10

    චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
    චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ
    චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 роки тому +26

    ඇත්තටම සුපිරි තමයි හොදටම කරලා තියෙන්නෙ....

  • @PLAYENJOY-rb7kf
    @PLAYENJOY-rb7kf 2 роки тому +11

    ගොඩක් ස්තුතියි මේ karaoke trak එකට

  • @anugunawardhane4115
    @anugunawardhane4115 2 роки тому +6

    හැමදාමත් ආදරණීය ගීතයක්..ස්තූතියි track එක දැම්මට.🙏❤️

  • @binaramaddumage1975
    @binaramaddumage1975 7 років тому +127

    මෙම පිටුව මගින් අාධුනිකයින්ට කෙරෙන විශාල සේවයකි. ඔබට⁣ වෙවැනි තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !!!

  • @sadahangilasadahangila6895
    @sadahangilasadahangila6895 6 років тому +3

    ගොඩක් ස්තුතියි මෙවැනි විඩියො ගෙඩක් වටිනව

  • @apkumara88
    @apkumara88 6 років тому +11

    ඇත්තටම ගොඩක්ම වටිනවා ...

  • @tatabenayaka164
    @tatabenayaka164 3 роки тому +12

    Beautiful track and very nice Thank you

  • @maheshikamadhushani5969
    @maheshikamadhushani5969 Рік тому +13

    රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සින්දුවේ කැරොකි එකත් දෙන්නකෝ

  • @prasannaKumara-j4s
    @prasannaKumara-j4s 6 місяців тому +2

    Godak watinawa mehema dunnata ogolanta jaya wewa !!!❤😊😊😊

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 5 років тому +11

    තව තවත් මෙවැනි නිර්මාන කරන්න ශක්තිය ලැබේවා

  • @ishusewmini1436
    @ishusewmini1436 3 роки тому +10

    මන් මේක viwe කරලම trending එනවා ❤🎶❤❤

  • @chandrikaratnayake26
    @chandrikaratnayake26 8 років тому +15

    Beautiful track. Thank you. Please add "Wiyo wu pasuwai danenne"..song.

  • @ThiharaNavodani
    @ThiharaNavodani 3 місяці тому +8

    ලස්සනයි දුවේ

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 років тому +9

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @cnetmalinda8987
    @cnetmalinda8987 5 років тому +15

    තව තවත් මෙවෙනි නිර්මාණ කරන්නට ශක්තිය ලේබෙවා

  • @mangalapadmasiri3318
    @mangalapadmasiri3318 3 роки тому +7

    Supper backing with superb tempo.... Great job...

  • @ireshperera4631
    @ireshperera4631 4 роки тому +12

    Nice tracking good quality! Please do a karaoke for Hadanna lanwa nethu obe nuwan pura...

  • @rdsenevirathna2825
    @rdsenevirathna2825 3 роки тому +9

    සුනිල් එදිරිසිංහගෙ....සදට සදම මිස නැත උපමා....ගුරු ගිතය හදලා දෙන්නකො....ගුරු දිනෙට කලින්...

  • @udeshchathuranga904
    @udeshchathuranga904 3 роки тому +3

    සුනිල් adiri sinha mahatage ගීත වලට man හරිම ආසයි

  • @AlvinSudasingheMusic
    @AlvinSudasingheMusic 3 місяці тому +1

    ❤❤excellent❤❤💐💐

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 місяців тому +2

    😍😍😍 ❣

  • @punsisihasaranga5341
    @punsisihasaranga5341 3 роки тому +7

    Very beatiful song🥰👌👍🤪

  • @MayuriPriyadarshani-g9b
    @MayuriPriyadarshani-g9b 2 місяці тому +1

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @RanjithKumarathilaka-jn4mo
    @RanjithKumarathilaka-jn4mo 7 місяців тому +1

    නියමයි ❤❤❤❤

  • @saveenwishwajit5814
    @saveenwishwajit5814 2 роки тому +2

    Ela mamath kiwwa me sinduwa ❤👻

  • @damayantithakshila5008
    @damayantithakshila5008 3 роки тому +3

    😍😍Ft

  • @buddhishan6072
    @buddhishan6072 2 роки тому +1

    Eka maru 😍

  • @udenidassanayake6956
    @udenidassanayake6956 7 років тому +8

    Nice track. Keep going.

  • @umeshamadubadhini71
    @umeshamadubadhini71 4 роки тому +9

    My favourit song.❤️❤️

  • @nadeerathakshala
    @nadeerathakshala 5 років тому +16

    Track ek supiri

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Рік тому +2

    Thank you .❤️❤️❤️

  • @sampathjanaka5619
    @sampathjanaka5619 3 роки тому +4

    Lassanaei😊😊😊😊😊😊😊

  • @nalakasanjaya4555
    @nalakasanjaya4555 5 років тому +1

    Sinduwak kiyala le pirisidu kara ganna puluwan.... godak watina deyak... hekinam prins udaya priyantha mahatage " sandarenu wehena" ekathu karanna.. obata jaya.......!

  • @uditha068
    @uditha068 7 років тому +8

    සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ ගීතයත් දෙන්න ස්තූතියි

  • @chandanividana2433
    @chandanividana2433 5 місяців тому +1

    චන්ද්‍ර මණ්ඩලයේ සැතපුම්❤

  • @surangalakmal6039
    @surangalakmal6039 6 років тому +4

    Hodak lassani ,man asama senduwak...obata budusarani

  • @raveenakavindi5372
    @raveenakavindi5372 3 роки тому +3

    Godk lssni karoke ek🌹🌹👍

  • @thilakasiriweerathunga1153
    @thilakasiriweerathunga1153 3 роки тому +2

    Maru❤

  • @asini618
    @asini618 3 роки тому +3

    Mata thama 16 .eth man asa parani geetha walata .hithata puduma sahanayak me geetha.ada kale ewata wadiya.ada kale ewa shik mona magulda manda aru giyalu ,araki giyalu,kiyala walalenna hadanawa.mama ahannema parani geetha.adarei e sindu walata hadawathinma.masa 3 passe ayeth me sinduwa ahuwe.❤️

  • @sampathjanaka5619
    @sampathjanaka5619 3 роки тому +3

    Me karaoke aka godak vatinava 😇😇😇

  • @wmnimal
    @wmnimal 5 років тому +4

    Re pel rakina kurahan sinduwe track eka hadanna. Harima lassana sinduwak

  • @NameArtByNDandDS
    @NameArtByNDandDS 4 місяці тому +1

    Lassanai♥💓🌹💐

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 8 місяців тому +1

    Excellent ❤

  • @NamadiDahamsa28
    @NamadiDahamsa28 7 місяців тому +1

    Wow❤❤❤

  • @sujeewakodithuwakku2927
    @sujeewakodithuwakku2927 Рік тому +1

    සුපිරි ❤️❤️❤️❤️

  • @dinumalwaththa.dinumalwath8228
    @dinumalwaththa.dinumalwath8228 6 років тому +2

    lassanaaai ..budusaranai

  • @wathsalavidyani5357
    @wathsalavidyani5357 5 років тому +9

    රොමේශ්ගේ හුස්ම වාගේ සින්දුවට කැරොකේ එකක් හදන්නකෝ....

  • @anulawathi9315
    @anulawathi9315 8 місяців тому +1

    බොහොම ස්තූතියි ❤

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna Рік тому +1

    ගොඩක් ස්තූතියි ❤

  • @dilanmadushanka8586
    @dilanmadushanka8586 2 роки тому +1

    Thawa karaoke 🎤🎤🎤🎤🎤 oonaaaaa🤟🤟

  • @chandrikaratnayake26
    @chandrikaratnayake26 8 років тому +15

    Great job...Beautiful song..! Please can you add "Wiyo wu pasuwai danenne.." Thanks.

  • @lankaperera4848
    @lankaperera4848 7 років тому +6

    .Beautiful track

  • @smcstudio1300
    @smcstudio1300 7 років тому +6

    supiri.

  • @vinubro2980
    @vinubro2980 3 роки тому +2

    Super.

  • @malshafernando9941
    @malshafernando9941 3 роки тому +2

    Wow harima lassanai

  • @sajee241
    @sajee241 2 місяці тому +1

    Tawath meweni nirmana kirimata shakthiya lebewa

  • @dayaninawarathna2216
    @dayaninawarathna2216 2 роки тому +2

    Wow❤️🔥

  • @Oleenaprettybow
    @Oleenaprettybow 7 років тому +10

    පුලුවන් නම් "මම ඉතාලියේ තනිවුනා " කියන සින්දුව දාන්න

  • @niroshanithakshila-sd1ey
    @niroshanithakshila-sd1ey Рік тому +2

    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ Karoke දෙන්න

  • @rantv7873
    @rantv7873 3 роки тому +2

    Good .❤️❤️👍

  • @kumudunijayawardanaarachchigea
    @kumudunijayawardanaarachchigea 3 місяці тому +1

    Lassanai

  • @tharindudilshan2965
    @tharindudilshan2965 3 роки тому +5

    Beautiful song track

  • @dilanisamanlatha4833
    @dilanisamanlatha4833 3 роки тому +3

    Ela a

  • @පබසරීසමන්දි
    @පබසරීසමන්දි 3 роки тому +4

    තැන්කිව් බුදු සරණයි

  • @sgggfc7719
    @sgggfc7719 3 роки тому +2

    Lassana nirmanayak watinaaa deyak

  • @waruni_iresha
    @waruni_iresha 8 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @chandananilantha5605
    @chandananilantha5605 2 роки тому +2

    Niyamai

  • @rwbd-123
    @rwbd-123 6 років тому +5

    Appreciate ur talent

  • @sarathcooray710
    @sarathcooray710 8 років тому +7

    very nice . keep it up

  • @nuwanenditha5945
    @nuwanenditha5945 8 років тому +6

    lot off...thanks ..

  • @chamikasubashini9726
    @chamikasubashini9726 4 роки тому +7

    අසුරු සැනින් එක මොහොතක දී සින්දුව karoke හදන්න .....

  • @sujanigamage7121
    @sujanigamage7121 6 років тому +3

    Tnxxxx ...dunukeiya malak wage song ekath dennakoooo

  • @manulinanayakkara6557
    @manulinanayakkara6557 3 роки тому +3

    Very nice

  • @kapilabandara4750
    @kapilabandara4750 2 роки тому +2

    සින්දු කියන්න පුරුදු වෙන්න සුපිරි

  • @shamiljayalath1245
    @shamiljayalath1245 7 років тому +4

    good one....

  • @nimashakalanka4701
    @nimashakalanka4701 7 років тому +2

    supiri a

  • @chamilapriya6739
    @chamilapriya6739 4 роки тому +1

    oyage track niyamai peedena goyame, ran masuran kiri garuda track dannako pls

  • @VimukthiKanchana
    @VimukthiKanchana 11 місяців тому +2

    Machan me sinduwe therumath coment karapanko bn.

  • @thakshilaniroshani5035
    @thakshilaniroshani5035 2 роки тому +2

    ශ්‍රීමතී තිලකරත්නගේ කිරි කැටි පුතනුවනේ karoki දෙන්න

  • @MAX-rb6ks
    @MAX-rb6ks 8 років тому +4

    best....👍👍👍👍

  • @pawankalhara2330
    @pawankalhara2330 4 роки тому +3

    ලස්සනයි

  • @poornimakulathunga3734
    @poornimakulathunga3734 2 роки тому +15

    Mn voice yanw eelaga paara ekka nisa mn damma treaning wenw mata eeka nisa godk watinw

    • @M.kMadusanka
      @M.kMadusanka 3 місяці тому +1

      Oya kohetada voice treaning yanna

  • @viduhasweerasinghe2594
    @viduhasweerasinghe2594 2 роки тому +1

    Beautiful ❤️❤️❤️

  • @rajitharanawaka7399
    @rajitharanawaka7399 6 років тому +3

    Great...

  • @msrfernando6236
    @msrfernando6236 3 роки тому +1

    Harima lassanai

  • @pabathmanujaya4446
    @pabathmanujaya4446 5 років тому +3

    මාත් මගේ හිත හදාගන්නම් සින්දුව දෙන්න පුළුවන්

  • @SANJEY-2008
    @SANJEY-2008 2 роки тому

    මරු

  • @hashanchandika5505
    @hashanchandika5505 5 років тому +2

    supiri

  • @uditha068
    @uditha068 8 років тому +5

    senanayaka weraliyaddage DUKA THADA KARAN song ekath puluwannam daanna.thanks

  • @-subuti8486
    @-subuti8486 3 роки тому +3

    Wooow

  • @nadeeshamadhushani3819
    @nadeeshamadhushani3819 7 років тому +4

    niyamai

  • @tusharitushari9450
    @tusharitushari9450 8 років тому +5

    godak lassanaiii

  • @WonderToonzz
    @WonderToonzz 2 роки тому +1

    🔥🔥🔥

  • @neelmadushanka5115
    @neelmadushanka5115 4 роки тому +3

    ආසනම් එන්නකො තරුණියා සෝන්ග් එකේ karaoke එක දෙන්නකො

  • @athulakumara9295
    @athulakumara9295 5 років тому +6

    Thanks ..

  • @nimalipriyabashani4350
    @nimalipriyabashani4350 2 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️