Machan gune vachanayak allagena kenda paralayak karagannaepa npp eke ekek toffiyak horakam kaloth koma hitida now haddissi ikmankarayo sajiyawa ranilwa balayata awoth your have lot of work nalla malle
LKN should immediately withdraw this idiotic, anti- working class statement.To name a few, EPF, minimum wage,working hours, are only some of the rewards of trade unionism.The worker is not equal to the employer.And that's why we need the unions for collective bargaining
ඇමරිකාවේ ඉන්දියාවේ කොටස දෙන්න ගියාම වෘත්තීය සමිතිවලින් බලපෑම් එන නිසා. දැන් ඒවා වහල දාන්නයි ප්ලෑන් එක.
මෙච්චර කාලයක් රටේ සේරම වැඩවර්ජන කරපු ජවිපෙත් මේ දේවල සදහා වගකියන්න ඕනෙ
මේක බලන අයට භරතගේ මේ ගැන් කියවීම බලන්න ආරාධනා කරනවා....👋👋👋👋👋👋
මේ අපේ NPP වහලුන්ගේගව චැනලය........
මොනව උනත් අපි මාලිමාවට, ගවයො රැළක් අපි මාලිමාවට.....
මොනව උනත් අපි මාලිමාවට, ගවයො රැළක් අපි මාලිමාවට.....
මොනව උනත් අපි මාලිමාවට, ගවයො රැළක් අපි මාලිමාවට.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බලය ගන්නකම් මේ රටේ වැඩිපුරම වැඩ වර්ජන කැදෙව්වේ කවුද ? දැන් ඉතිං තමන්ගෙ ආණ්ඩුවට විරුද්ධව වැඩ වර්ජන කරන්න බෑහැනෙ රෙද්දක් ඇදගෙන නේද ?
එල එල අද තමයි මම දැනගත්තේ ඇත්තටම මේ මන්ත්‍රී ආසන ලැබෙන ක්‍රමය තෑන්ක්යූ වෙරි මච් වෙරිගුයි
කතාව හරියටම හරි...
හාවුන් සමග හැන්ගිමට කතා කරන වෘර්කයන් සමග දඩයමේ යන වෘත්තීය සමිති විසුරුවා හැරීම යහපත් දෙයකි.
දැන් වර්ජනය කලොත් ඒ අපිනෙවෙයි කියලා ජනතාවට අඟවන්න වෙන්න ඇති බලාගෙන යනකොට ටිකක් මෝඩ වැඩක් වගේ තමයි පේන්නේ
පුතා හොඳ ඉදිරිපත් කිරිමක් කලා ආසන වෙන් කිරිම ගැන .ඔබට ස්තුතියි .
සෙනග දැකලා චූන් වෙලා කියන ඒවට ඇත්තටම උත්තර බදින්න වෙන්නේ අනිත් අයට..හොදම උදාහරණය-උගන්ඩා සල්ලි සහ දැන් ඔය කතා කරපු වෘත්තීය සමිති කතාව...නලින්දගෙන් දෙරනෙ උගන්ඩා සල්ලි ප්‍රස්නය ඇහුවා.උත්තර දීගන්න බෑ.ඒනිසා මේ අපේක්ශයන් කට පරිස්සමෙන් සහ වගකීමෙන් කතා කරන්න ඕන
ඇයි අප්පා මේ fake profile හදාගෙන comment කරන්නේ .... සජිත් එහෙමද කරන්න කියලා තියෙන්නේ
උගන්ඩා විතරලා උබලා කරේ කොටුන්ගේ ගත්ත රතරන් කෝ.helpinh හම්බන්තොට .මිනි මරුවා කෝ මහින්දලා රට හැදුවනම්.. රට ගොඩ යන්න එපා😂.අනික ජන්දේ ඉල්ලපන්කෝ.ඒ ඉල්ලනෙත් නැ
ගනං පන්තිය මරු...❤
එකගයි ...
සාදනිය විවේචනයක් ..
අන්ස්ක්‍රයිබ් කරලා මරාගන්න දෙයක් නෑ ..
දැක්ක කිව්වා ඉවරයි
සැගවුණු න්‍යාය පත්‍ර පේන්න නෑ ...
ආසන බෙදීම ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත් ඔබට හදවතින්ම ස්තුතිය
කතාව හරි ගුනේ
අද තේරුම් කර දුන් සියලුම දේ හොඳයි .🎉🎉
ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරයට ජයවේවා 😄😄
අපොයි බන් මුන් පසුගිය දා වර්ජනය කරලා රට බංකොලොත් කිරිමට හවුල් උනා චන්දෙ නැත
ඔබ තුමාගේ පැහැදිලි කිරීම නියමයි ❤❤❤❤❤
ඔබට බොහොම ස්තූතියි විග්‍රහ කලාට මොකද හිරවෙලා තිබ්බ ප්‍රශ්නයක් මට ඒ වගේම ඔබගේ වැඩසටහන ඉතාමත් සමබරව ආතල් එකේ ඔයා කරගෙන යනවා😂👍👌
Yako Marune Gune aiyata Supiriyata Ugannannat Puluwan ne. Oya aya ape isskole hitiyanam maat Campas
very good explanation! :)
කල පුරුද්දක් නැති දැක පුරුද්ද පමණක් ඇති AKD ගේ කෙරුවාව....
1. මෑතක ජනතාව අතට පත්වූ පාස්කු වාර්තා 2 පිළිගත් ඒවා නොවෙයි. අපි ඒවා පිළිගන්නේ නැහැ කියා චෝදනාවට ලක්වූවන්ම විමර්ශණ කටයුතු වල තබාගැනීමෙන් තම දේශපාලණ සගයන් ආරක්‍ෂාකිරීම.
2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට විදේශ රටවල අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන තෙක් බලාසිටීම.
3. සහල් මාෆියාව බිඳ දැමීම සඳහා සංදර්ශණ පමණක් පෙන්වීම. ගෝඨා කලෙත් මේ සංදර්ශණය මයි.
4. බිත්තර මිල වැඩි වීමට හේතුව ඇමති ගත් කොමිස් මුදල බව පැවසූවත්, බිත්තර මිල වැඩිවී ඇති මේ කාලයේ මිල වැඩිකරමින් කොමිස් මුදල ගන්නේ උන්ගේ මොන ඇමතියාද කියා රටට නොකීම.
5. මාස 6ක් ගානෙ වැටුප් වැඩිකිරීමට උදම් ඇනූවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය පිරෙන තෙක් බලා සිටීම.
6. නව මුදල් නෝට්ටු මුදාහැරීම (සල්ලි අච්චු ගැසීම) සහ එය චසන් කිරීමට AKD ගෙ අත්සන ඇති මුදල් නෝට්ටු පෙන්වන්න යයි ලාමක අභියෝග ඉදිරිපත් කරමින් ජනතාව ඇන්ඳවීම. (අළුත් මුදල් නෝට්ටු නිකුත් කරනුයේ දැනටත් මුද්‍රණය කර ඇති වලංගු නොකරන ලද තොග වලිනි)
7. උපදින දරුවන් ණය කාරයො කර ඇති ණය උන්මාදයට තිත තබනවා කියමින් ද, ණය ඩොලර් බිලියන 40 කජ්ජක්ද? ලජ්ජයි... කියමින් ද නැවත ණය ගැනීම.
7. IMF එක පස්සෙ ගිහින් දියුණුවූ එක රටක් තියෙනවද කියා ප්‍රශ්ණ කලද IMF එක කොන්දේසි විරහිතව වචනය කුදු කතා නොකර පිළිගැනීම.
8. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගෙන ණය මුදල පියවනවා යයි කෙකර ගෑවත් ණය පියවීම කෙසේ වෙතත් තච තවත් ණයවීම.
9. තමාට අවාසි සහගත සහ තමා කුජීත වන පුවත් වලට කුපිතවී මූණ රළු කරගත් යක්‍ෂයෙකු සේ මාධ්‍ය වලට තර්ජනය කිරීම.
JVP වහලුනේ....
අපට කුණුහරුප නොකියා හැඟීම් වලට හසු නොවී දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!!!!
Explanation is perfect
ජේ.වී.පී.එකේ ගොඩක් බකපන්ඩිතයෝ කට වහගෙන ඉන්නවා නම් තමා හොද,මොකද අනුරට මේ රට කරන්න ඉඩ දීලා බකපන්ඩිතයෝ පාඩුවේ ඉන්න ඕනේ.
ඔයාට තේරැනාට මෝඩයෝ වගේ කොමෙන්ට් දැක්කම හිරිකිතයි
හැම පක්ෂයේම කැමති නැති උන් ඉන්නවා ඒක නිසා හරි මිනිස්සු පාර්ලිමේන්තු යවන්න .
ඔයා ගෝටට රට කරන්න දෙන්න කියලත් කිව්වනේ..
ගුනේ අය්යා. දිස්ත්‍රික්කයේ මංත්‍රී ආසන පක්ෂවලට ගන්න ඡන්ද අනුව බෙදුවා වගේ, දිස්ත්‍රික්කයකට මංත්‍රී ආසන හැදෙන හැටිත් පාඩමක් කරමු.
Great explanation Gune 👍. Super
ගුණේ අයියා reunion එකට එනවද
Sahauudharayaa viveechanayak thiyenawaanam maha chandhayen pasuwa karana eka thamai ithaamathma hondha. Me welaawe karana viveechana nisaa dheesapaalana virudhdhawaadheen pannaraya gannawaa.
කම්කරුවන් ට ලැබෙන දෙයක් නැහැ.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ NPP මතය තමයි නිපුණ කිව්වෙ.හැමදාම සැප වින්දෙ නායකයන් තමයි.කට පරිස්සම් කරගෙන කථා කරලා වැඩක් නැහැ.බොරුව කවදාවත් රජ කරන්න බෑ.
මංත්‍රී 10 ( උදා)තීරණය කරන්නේ කවුද කොහොමද ?
E distrikkaye liyapadinchi chanda daayakayan ganana anuwa ratema mantri dhoora 196 ek ek distrikkayata samanupathikawa bedenawa...(Jaathika laisthu 29 meeta ayath nowe)
@danu3812 ස්තුතියි
vikum harshana muge fb page eke thiyanawa pahadiliwa
ඒකනම් පට්ටම මෝඩ කතාවක්, වුර්තීය සමිති තියෙන්නේ වැඩ වර්ජනය කරන්න විතරක් නෙවෙයි. ඒකෙන් කෙරෙන වෙන වැඩ ගොඩක් තියෙනවා. මේක පට්ට මෝඩ කතාවක්.
හැබැයි මාලිමාවට ජයවේවා
Nipuna arachchi is very high handed. Good no minister post was not given to him.
You seem to be a good teacher 👏
2/3 ක් දුන්නොත් එහෙම රටම හාන්සි😅. සරල බහුතරයක් ප්‍රමාණවත්. හොරු නොමැති ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි
එහෙම තියෙන ව්පක්ෂයක් කියන්න please 😂
මිනිහා මහා ගොන් කතාවක් කියල තියෙන්නෙ
JVP වෘත්තීය සමිති නායකයෝ පිස්සු කෙලින්න එපා! ආදරෙන් කියන්නේ
Jvp ව්තරක් නෙමෙයි union හදාගෙන ඉන්නේ හැම පක්ෂයේම union තියෙනවා
එහෙම ඇවිල්ල කියන්න වුනත් වෘත්තිය සමිතියක් තියෙන්න එපැයි. නත්නම්ම් ඉතින් එක එක කම්කරුවට සවන්දෙන්න කණ්ඩායමක් දාන්න වෙනවා ආණ්ඩුවට
Thanks Chum. ❤❤
Athi athi aiyo athi gune !
බොහොම පැහැදිලි ඔබේ ඉදිරිපත් කිරීම හුගාක් ස්තුතියී
Api inne Qatar mhe union naa habai lebuor quote eka thyanawa gihin prassne kiyanna puluwan...
👍👍👍
Guna ayyage wade maru.👍 Waraddaknam keranne amma thaththa unath a de waredi.
Ammo cuttak weradunama duvagena enava chanda kadanna.
ආසනයක මංත්‍රී ගනන තීරණය කරන්නේ කොහොමද ?
ආසනයක් කියන්නේ එක මන්ත්‍රී කෙනෙක් තමා යකෝ
ඔබ වැරදියි. මන්ත්‍රී ගණන තීරණය වෙන්නේ ඉන්න චන්ද දායකයන්ගේ ගනන අනුව.ඒ නිසා තමයි කොළඹට, කළුතරට ගම්පහට වගේ තැන වලට මන්ත්රී ගණන වැඩි.@@romesh.wijetunge
ලක්ෂමන් නිපුනාරච්චි චූන් වෙලා.
👍
වෘත්තීය සමිති වල ඉදගෙන මෙතෙක් කල් වැඩවර්ජන කල කුහකයින් මෙම ඡන්දයෙන් පාර්ලිමෙින්තුව ට එවන්න එපා. මොකද අද රට පත්වසිටින තත්වයට ඔවුන්ද වගඋත්තරකරුවන් වෙයි.
හරියටම හරි එතකොට බලාගත්ත හැකි නියම වාමාංශික දේශපාලනය😅
ඔව් npp එකට ජන්දෙ දුන්නා හැබැයි ඔය union වල හිටපු උන්ටනම් ජන්දේ දෙන්නේ නෑ 😂 මොකද හැමෝම අනුර නෙමෙයි නේ .
Good teacher
මමත් වෘත්තීය සමිති කරන කෙනෙක් ඔය කියන ප්‍රකාශය ජේවීපි මතය නොවේ අපි අපි අපි අපි ශක්තිමත්ව වෘත්තීය සමිති ශක්තිමත්ව ගොඩනගනවා.සරල නැත
ජාතික ලැයිස්තුව හදන හැටි ටිකක් පැහැදිළිකිරීමක කරන්න.
සරලයි, මේ රටේ වෘත්තීය සමිති කළේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නෙමෙයි , එහෙම නැත්නම් සේවකයන්ගෙ ප්‍රශ්න වලට විසදුම් සෙවීම නෙමෙයි, දේශපාලන පක්ෂ වලට බෙදිලා දේශපාලන පක්ෂ වල අවශ්‍යතා වෙනුවෙන් කඩේ යාම, ඒ ගොල්ලත් කරෙත් ඔය ටිකම තමයි, ඒ නිසා තමයි නිපුණ ආරච්චිට එහෙම කිය උනේ.
මම දන්නා තරමින් අපේ රටේ අන්තිමට වෘත්තීය සමිති නායකයෙක් කියලා කෙනෙක් හිටියා නම් ඒ බලා තම්පෝ...
ඔහුට පුද්ගල ප්‍රතිරූප ගොඩනගා ගෙන පාර්ලිමේන්තු වට යාමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ, ඔහු දැනගෙන හිටියා ඔහු කරන්නේ දේශපාලනය නොව අවංකවම වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටීම බව ..
විවේච්නය කරන්නත් Npp විතරයි ඉන්නෙ කියලත් මතක තියන් කරන්න..මොකද npp අන්ඩුව වැටුනොත් වෙන විකල්පයකුත් පේන තෙක් මානෙක නැති නිසා ඒක රට විනාසයට බලපායි..ඔය කාටත් කියන්න පුලුවන්ද npp ඇරෙන්න වෙන කව්ද මේ රටට ඉන්නේ.විපක්ෂයේ ගොන් පාක්ෂිකයෝ බොරුවට npp විවේච්නය කලාට npp ඇරෙන්න වෙන කාටද රට බාරදෙන්නේ..ලොකු කේදවාචකයක්.හරි විපක්ෂයක් පේනමානෙක නෑ..👍👍👍👍👍👍👍👍
මම දන්නා තරමින් අපේ රටේ අන්තිමට වෘත්තීය සමිති නායකයෙක් කියලා කෙනෙක් හිටියා නම් ඒ බලා තම්පෝ...
ඔහුට පුද්ගල ප්‍රතිරූප ගොඩනගා ගෙන පාර්ලිමේන්තු වට යාමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ, ඔහු දැනගෙන හිටියා ඔහු කරන්නේ දේශපාලනය නොව අවංකවම වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටීම බව ..
ඒ වගේම Peter almeda ත් යම් කිසි උත්සහයක් දැරුවා ඒ මග යන්න..
දේශපාලනයි, ආගමයි ,වෘත්තීය සමිතියි වෙන වෙනම ස්වාධීනව නොයා එක මග යන්න ගියොත්, විධායකය,ව්‍යවස්ථා දායකය, සහ අධිකරණය එක් අයෙක් පාලනය කළා වගේ වෙනවා, මිනිස්සුන්ට පාලකයත්, වෘත්තීය සමිති නියෝජිතයත්, ආගමික නියෝජිතයත් යන කිසි කෙනෙකු විශ්වාස කරන්න අමාරු තත්වයකට පත් වෙනවා..
Machan gune vachanayak allagena kenda paralayak karagannaepa npp eke ekek toffiyak horakam kaloth koma hitida now haddissi ikmankarayo sajiyawa ranilwa balayata awoth your have lot of work nalla malle
කියන්න තියන ඔක්කොම කියලා තියනවා.අනිවාර්යෙන් තැපැල් ඡන්දයේ කඩා වැටීමක් වෙනවා.
දැනටමත් පරක්කුයි.වහා නිවැරැදි කර නිපුණ ආරච්චි ප්‍රකාශයක් ජනතාවට කරන්න.
Gune ...
Agree with ur views..
ස්තූතියි පැහැදිලි කිරීමට ❤
වෘත්තීය සමිති විසිරවීමේ අදහස ඔය එකක්වත් නෙවෙයි .......පස්සෙ බලමු මොකද්ද කියල.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔව් ඔය කතාවෙ දෙපැත්ත ක් තියෙනවා . එකක් කම්කරුවන් සුකිත මුදිත වෙනවා , හැබැයි එහෙනං ඔය පක්ෂ යේ අයට විතරක් නෙවෙයි වෙන්න ඕනෑ . ඒ උනාට එහෙම වෙලා ජවිපෙ කම්කරු අය විසුරුවොත් ප්‍රශ්න කතා කරන්න කවුරුත් නැති නිසා ඒ අය වෙනත් කම්කරු සංවිධානය වලට බැඳෙනව අයිතිවාසිකම් ලබා ගන්න .
ANURA gey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang😊😅😮😢🎉😂🎉😢😮😅😊
අනුර ජනාධිපති කෙරෙත් ෂෝසල් මීඩියා ඔහුව විනාස කරන්නෙත් උන්න තමයි
Honde pahadii kirimak
දිස්ත්‍රික්කයට මන්‍ත්‍රී ආසන ගනන තීරනය කරන්නේ කොහොමද?
196 දිස්ත්‍රික්ක ජන අනුපාතය අනුව බෙදීමෙන්
ඔව් අපි වගකියන්න සූදානම් මේ රටේ කම්කරුවා නූතන වහලෙක් ලෙස සලකා සේවකයන් මානසිකව පීඩනයට පත් කරමින් ශ්‍රමය සූරා කමින් ශ්‍රමයට නිසි වටිනාකමක් නොදෙමින් ඒවාට එරෙහි හඬනැගීම වරදක්ද
ඔයා ඔය කියන්නේ රජයේ සේවකයෝ ගැනද ? 😂උන් කවද්ද බන් වැඩ කලේ 😂
3:43 ගුණේ අයියා සර්😊
23:10 ඒකට කම්කරු සමිති ඔක්කොම NPPයට ගියානං ඔය ප්‍රශ්ණ ඔක්කොම ආණ්ඩුව පත්වුණාම විසඳගතෑකි
සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තනි පක්ෂයකට පාර්ලිමේන්තුව පිරවිය නොහැක. එසේ කියන්නේ නම් සම්පූර්ණ මුසාවකි...
🎉🎉🎉🎉🎉🎉
JVP NPP දෙබිඩි කතා දෙබිඩි වැඩ දෙබිඩි චරිත
Meya sl vlog giya dawasema teruna double game kiyala . Chanda kadanna balanava
ලොහාන් ගැනත් කියන්නකෝ හොයලා.
අනේ ගුණය අයියා national list එක බෙදෙන සමීකරණෙත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ
ලකී සහෝදරයා මීට පෙරත් දේශපාලන පවුල් වාදය පිළිබඳව හොඳ බුද්ධිමත් නිර්වචනයක් දුන්නා . සන්තෝසයි ලොවෙත් නෙතිවෙන්න .😜😜😜😜
😂😂
ගුනේ අයියට මේක තේරුම් ගන්න අපහසුද? මොවුන් වෘත්තීය සමිති පාවිච්චි කළේ කඩාකප්පල්කාරී වැඩ කරන්න. දැන් එසේ කළ යුතු නැති නිසා තමන්ගේ වෘත්තීය සමිති විසුරුවා හරිනවා
😂😂😂
😂😂😂😂😂
😂
Jvp එකෙත් ඉන්නවා පණ්ඩිතයෝ
හරිනිකත් දැන් සාජබේ හිටියේ එක්කෙනෙක් එයාගේ කට වගේ වේගෙන එන්නෙ
සකර්බර්ග් කඩේ වැහුවොත් බඩුම තමයි. පාට් ටයිම් කොටයත් ඇදගෙන යන්න. වෙරි වුනාම මියෝ කියන කතා වලට උත්තර ලැබෙයි.
මේ සැරේ තියන දන්නවා නේද
Wede karagtta neh dn iwarai tmai 😂 gon heththa tmai me rata kewe. Bladdi un kiwwa horuth naha 😂
👍👍👍👍
එක පක්සයක් 9000 k ගත්තොත් මොකද වෙන්නේ.. අර ඉතුරු වෙන ගනන් වලට වඩා 9000 වැඩි නිසා උන්ට ඒ ආසනය යනවද...
ඔව් ඔබ හරි
කෑගල්ල දි ස්ත්‍රික්කයෙන් අතාවු ද සෙනවිරත්න ආව එක පාරක්
Kata Ariyama tho harakek bawa penawa.... Tho gune Ayiyaa newei... Wal harakek
අදහසක් දැක්වූවාම තේරැම් ගනින් ...😂
@@LeonardDangallaවහලෙක් වෙන්න එපා. හරකෙක් බව පිළිඅරගනින්.
හොදයි 99% දෙන්නම්කෝ.
Nipuna ge moda chun 😂😂😂😂😂😂😂
වෘත්තිය සමති කොහොමත් ගැටලුවක් වනව n.m.පෙරේරාටත් ඔය ගැටලුවට මුහුණ දෙන්නවුනා නිපුනආරචිචි දුබලයෙක් නිසාතමයි ඇමතිකම නොදුන්න අවශ්‍ය නමි දෙන්නතිබුනා
ජාතික ලැයිස්තුවේ මංතිරී තෝරණ හැටිත් පැහැදිලි කරල දෙනව??
Moda choon nathuwa adala dewal witharak apekshakoyo kathakeranam janathawegen labenne one feed back akath godak hoadata a apekshakayanta labei.
Mona pakshen awath gonnunwa parliament akete yawenawade nadda kiyala janathawa hithanna ona.
😮
දුම්රිය සේවාවනම් private කරන්න ඕනේ උන් බැලුවොත් වැඩ වර්ජන
මුං වගේ ගොන්නු ඉන්න මාලිමාවෙන් අැති වැඩක් නැ.මුංට මොලේ කදුලක් නැ.මමලක්ෂ්මන්ට මනාපයක් දෙන්න හිටියේ.නමුත් මුගෙ ගොං කම නිසා දෙන්නෙ නැ.
Ane,,ban,,gon,,katha,,nokiya,in,nawako,,,kannasin,,yana,,apata,,,mevata uth,thara,,denna,wennee,,mala,wadee,,
නිපුනයා පාර්ලිමේන්තුවට යවන්න එපා,මාලිමාවට ජයවේවා.
අනික් අය ගැන සහතිකයක් තිබෙනවද?
@@idangedarakumarasinghe2048සහතික දෙන්න බෑ මොකද මිනිස්සු කාලා බලලා නෑ නේ දිලා බලමු කලේ නැත්නම් 3% ටත් වඩා ඊලග පාර අඩු වෙයි .
අනික කලින් හොරැන්ට දුන්නේ සහතික බලලා ද 😂
Ane ban... NipunaArachchi ta deshapalanaya uganwanna umba mokekda... Paduwe hutapan
ලක්මන් නිපුන ආරචිචිට කිසිම කෙනෙක් මනාප දෙන්න එපා.
😂
ඇයි ඒ.
අනවර්ත දෙඩවීම ...@@priyanthathilakasiri7127
LKN should immediately withdraw this idiotic, anti- working class statement.To name a few, EPF, minimum wage,working hours, are only some of the rewards of trade unionism.The worker is not equal to the employer.And that's why we need the unions for collective bargaining
ලක්ශමන් නිපුනාරච්ච් කියන්නෙ හොද මනුස්සෙයෙක් .අනිවාර්යයෙන් ඔහුට මනාපයක් අපි ලබා දෙනව
මට මතක නෑ කවුද කිව්වේ කියලා , ප්‍රාදේශීය සභා වල ඔය විදිහට නෙමෙයි . ඒක තමයි npp එකට බෝනස් ආසන ආඩූ වෙලා තියෙන්නේ . මටත් පොඩ්ඩක් පැහැදිලි මදි. Sorry වැරැදි නං හදන්න
ඉවසපල්ලා මුලින්ම ..
පස්සේ රෙද්ද උස්ස ගනිල්ලා
Agupil wla gon politics karapu gon you tube karayo nipunaarachchi kiwwa katawa terum ganne ohoma thma, anduwa winasa karanne kawadahari me UA-cam channel 😂😂😂
පච් කෙළලා බලය අරගෙන දැන් කරගන්න බැරුව දඟලනවා
👍👍
Nipuna aracchilta guruwaru strike karapu ekath awl.ane mnda.unama krala den hnda nti wela
කොළඹින් නිපුනආරච්චිට මනාප දෙන්න එපා කිසිම වෘත්තිය සමිති සාමාජිකයෙක්.මාලිමාවට ජයවේවා