Russian කෙල්ලෝ බලන්න නග්ගගෙන ආපු මැති ඇමතිවරු ! Udayanga Weerathunga | Iraj Weeraratne

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 189

  • @cricitic
    @cricitic День тому +39

    කොටින්ම උදයංග කියන්නේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වල වැඩ්ඩෙක්. මෙච්චර ෆිට් වෙනවා කියන්නේ ජාත්‍යන්තර නායකයො එක්ක ලේසි වැඩක් වෙනවා. අනුරලාට ඉංග්‍රීසි බැරි වුනාට කමක් නෑ. මේ වැඩ්ඩොන්ගෙන් රටට වැඩක් ගන්න

    • @lahiruhlg
      @lahiruhlg День тому +5

      එකෙන්ම අමු හොරෙක් document සේරම missing කරලා 😂😂😂😂

    • @tharushaya
      @tharushaya День тому

      😂🤣😅😂

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 День тому +3

      සම්බන්ධතා කොයිතරම් වැඩි වුණත් අපිට වැඩක් නෑ පල්හොරකු නම්..

    • @oshadhadammika9890
      @oshadhadammika9890 23 години тому +2

      😮😮😮😢😢
      මාලිමාවට කඩේ යන බත් බැලයන්ට කියන්නේ හොටු පෙර පෙර අඬන්න එපා බං fb එකේ වැරදි තියෙන උන්ව හිරට දාපන් ලපයා ගාව ඩබල් කැබ් එක පුරෝලා ෆයිල් තියෙනවා අරගෙන නඩු දාපන් කල් ගන්න එපා තවත් තොපි කරන්නේ අවුරුදු පහ ඇදලා 2015 ග්‍රමසේවක වගේතඹුත්තේගම කයියනායක හදන්නේ රට කාල යන්න

    • @oshadhadammika9890
      @oshadhadammika9890 23 години тому

      @@malkaranasinghe3115 මාලිමාවට කඩේ යන බත් බැලයන්ට කියන්නේ හොටු පෙර පෙර අඬන්න එපා බං fb එකේ වැරදි තියෙන උන්ව හිරට දාපන් ලපයා ගාව ඩබල් කැබ් එක පුරෝලා ෆයිල් තියෙනවා අරගෙන නඩු දාපන් කල් ගන්න එපා තවත් තොපි කරන්නේ අවුරුදු පහ ඇදලා 2015 ග්‍රමසේවක වගේතඹුත්තේගම කයියනායක හදන්නේ රට කාල යන්න

  • @Gwaaaaaaaa
    @Gwaaaaaaaa День тому +27

    පච වසන්තට වඩා තමන්ට අවාසි උනත් මේ මිනිහා ඇත්ත කියනවා.

  • @Ruwan-y6g
    @Ruwan-y6g День тому +21

    උදයංග ඇමරිකාවෙන් ගුවන් යානා ගන්නේ නැතුව වෙන වෙන තැන් වලින් ගුවන්යානා ගත්ත එකේ වාඩුව තමයි ඇමරිකා ගැති ශ්‍රීලංකා දෙසපලුවෝ හරහා උදයංග ගෙන් පළිගන්නේ ඒක පැහැදිලිව පේනවා අපේ එකෙකුට අරින්නේ අපේ එකෙක්ම තමයි කොහොමත් උදයංග කියන්නේ සුපිරි බුලට් එකක් කියලා පැහැදිලියි...සිංගප්පුරුවේ ලී කවාන් ටත් බොරුවට දුෂණ චෝදනා ගෙනාව රවට්ටනකොට රැවටෙන්න නැතිව ඉන්න ලංකාවේ මිනිස්සු බුද්දිමත් නෑ

    • @katsrk3039
      @katsrk3039 День тому +5

      ඒක තමයි ඇත්ත කතාව. ලංකාවේ තාමත් ඉන්නෙ බටහිර ගූ කන වහල්ලු. උන්ට අර කොච්චර මානවහිමිකම් චෝදනා දැම්මත් කොටින්ට නැව් පිටින් ආධාර දුන්නත් වටින්නෙ බටහිර රටවල්. ඕක සිංහලයාගෙ හැටියක් එදා ඉදලම

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 18 годин тому

      Uba thanakola kanakota kohomada ban ubata molayak thiyenne

  • @SithumSandeep-l2x
    @SithumSandeep-l2x День тому +66

    Super බයියෙක් වෙන්න සල්ලි නැති මන් වගේ දුප්පත් බයියො ටික කෝ බලන්න.😢

    • @sriyanthaanuruddha
      @sriyanthaanuruddha День тому +1

      yes

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 День тому

      👍❤️

    • @dinushanuwanbandaraekanayake
      @dinushanuwanbandaraekanayake День тому +1

      උබලව සූරා කාලා කියලා තෙරුම් ගනින්... ඉරාජ්ටන්ම් ෂෝ හරි දෙයි යුව බයියා.. උබලට බිජ්ජ තමා ඉතුරු😂

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 День тому

      Oba wage baiyek innawa pare bijja penna penna athe sathe nathuwa ape paththe.. 😂😂 dn a miniha diha ekek bllanna kannath nha bonnath nha dn pissu..

    • @sriyanthaanuruddha
      @sriyanthaanuruddha День тому +2

      @@dinushanuwanbandaraekanayake හා... අනේ පලයං මහත්තයෝ යන්න .

  • @ibba89
    @ibba89 День тому +18

    කැරිම බයියො ටික like එකක් දාන් පලයම්..
    ❤❤❤

  • @MaxRaajitha
    @MaxRaajitha День тому +12

    සුපර් බයියෙක් වෙන්න කීයක් යනවද 😢
    නියමයි ඉරාජ් ❤

  • @navodyakalana
    @navodyakalana День тому +9

    ගැම්මක් ඉරාජ්... අපි මැරෙනකම්ම බයියො තමයි..❤❤❤

    • @Sanjaya-v5m
      @Sanjaya-v5m День тому

      😂😂😂😂
      කොහේද ගම 😂

    • @SanjuSumith-c4s
      @SanjuSumith-c4s День тому

      හ්ම් හ්ම් ඉන්නව ටිකක්...😅😅😅

  • @brandcute6870
    @brandcute6870 День тому +34

    Super biya..patta.gemmak❤❤

    • @chathurikadesilva5970
      @chathurikadesilva5970 День тому +5

      ❤💪

    • @IrajShow
      @IrajShow  День тому +4

    • @dinushanuwanbandaraekanayake
      @dinushanuwanbandaraekanayake День тому

      @@chathurikadesilva5970මගේ Ex වගේ තමුන්❤

    • @senarathbandara8118
      @senarathbandara8118 День тому +1

      😅

    • @ShaneJayarathna
      @ShaneJayarathna День тому

      ​@@IrajShow ඉරාජ් අයියෙ සිංහල කෙල්ලො ලක්ෂ ගාන්ක් ස්පාවල වැඩ මුස්ලිම් මිනිස්සු මේවට හිනා වෙනව

  • @DasunHardTalk
    @DasunHardTalk День тому +27

    අනුර කියපුව අනුරටත් අමතකයිලු

    • @dedunu7803
      @dedunu7803 День тому

      මීරිගම ප්‍රාදේශීය සභාවේ UNP හිටපු විපක්ෂ නායක සිසිර විතානගේ මහතා නේද කීවේ 😘😘😘😘

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 День тому +49

    ප්‍රතිපත්ති පාවා නොදුන් super baiyeක් කියන්නෙ ආඩම්බරෙන්❤💪

    • @IrajShow
      @IrajShow  День тому +4

      🙏❤️

    • @chathurikadesilva5970
      @chathurikadesilva5970 День тому +1

      @@IrajShow❤

    • @ruwanseram2035
      @ruwanseram2035 День тому

      Ratata hena gahuwath bayyek neh😂​@@chathurikadesilva5970

    • @sam-up8nk
      @sam-up8nk День тому +1

      @@IrajShow මේ ඉරාජ් චමුදිත වගේ හැසිරෙන්න එපා

    • @samee123ud
      @samee123ud День тому

      බමිබුව තමයි. මුන්ට තාමත් කඩේ යන උඹලට කියන්නෙ අමු ගොන්නු කියලා.

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 День тому +17

    බයියන්ට ජය..❤

  • @dimuthchamara9041
    @dimuthchamara9041 День тому +13

    කවුරු කොම කිව්වත් අපි රාජපක්ෂලා විස්වාස කරන අය. ❤❤❤❤❤❤ මෙ කාලෙ නාමල් මහත්තයා තමයි ❤❤❤❤

    • @tharushaya
      @tharushaya День тому

      😂🤣😅🤣

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 День тому

      😂😂😂😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 18 годин тому

      සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
      👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
      👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
      👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
      👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
      👊 CSN වංචාව රුපියල් - 520,000,000
      👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
      👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
      👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
      👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
      👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
      👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
      👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
      👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
      👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
      👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
      👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
      👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
      👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
      👊 එකතුව රුපියල් 614,364,869,67
      රාජපක්ශලා great

  • @k.m.s.p8607
    @k.m.s.p8607 День тому +22

    අඩෝ මෙ අපි සුපර් බය්යෝ 🙏🙏🌚❤️

  • @anuruddhamaxwell3334
    @anuruddhamaxwell3334 День тому +14

    බයියෝ නැව ගිලුනත් බෑං චූං 😀😀😀❤️🐝

  • @maheshperera171
    @maheshperera171 День тому +4

    කොමිස් කියන දේ ලෝකෙ ඕනෑම රටක සදාචාරයක්.. ගෙවල් වාහන ඉඩකඩම් කසාද මේ හැමතැනකම කොමිස් නැද්ද?
    වීරතුන්ග මහත්තය රටේ තීරනාත්මක යුද්දයකදි අතරමැදියෙක් ලෙස කටයුතුකරේ හමුදාවන්ට අවශ්‍ය අතිසය වැදගත් ආවුධ, උපකරන හා තාක්‍ෂනය ලබාගනීමටයි.. කවුරුත් හොඳින් දන්නව අමෙරිකාව ඇතුලු බටහිර අය ත්‍රස්තවාදීන්ට උදව්කරමින් යුද්දයේ තීරනාත්මක සටන නැවත්වීට උත්සහකල බව..අද අමෙරිකාවට අවශ්‍ය වන්නේ රුසියාව චීනය සමග ඇති සම්බඳතා කඩා දැමීමයි...

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 День тому +4

    ඉතාමත් මැනවින් පැහැදිලි කිරිමක් ❤❤

  • @Gwaaaaaaaa
    @Gwaaaaaaaa День тому +15

    කවුරු කොහොම කිව්වත් toursim වලට වැඩක් කරපු කෙනෙක්.... කවුරු කොහොම කිව්වත් මෙයත් හොදට තෙල් මාරු කරන්න ඇති 😆

  • @sahanlakshitha7079
    @sahanlakshitha7079 День тому +2

    ආදරෙයි බයියෝ සෙට් එක පඩි ගත්තු ගමන් සුපිරි බයියෙක් වෙනවා මාත් ❤️🌷💪

  • @CerebralChuckles
    @CerebralChuckles День тому +20

    ETCA, gana katha karamuda?

  • @oshadhadammika9890
    @oshadhadammika9890 23 години тому +4

    හදවතේ නායකයා මහින්ද මහත්තයා
    ❤❤❤❤❤❤❤
    හදවතින්ම බයියෙක් වන මම කැමතිම වැඩසටපන iraj show
    ❤❤❤❤
    මේ‍ මනුස්සයා යුද්ධය යන වේ‍ලාවේ‍ රැසියාව සමග රාජත්‍රාන්තිකව වැඩ කරලා අවශ්‍ය කරන මිග් යානා ලබා දුන්න නිසා ඇමරිකව තරහින් මේ‍ දේ කලේ
    මිනිස්සුන්ට අමතක වෙලා ඒක
    අනික කවුරැත් කලබල වෙන්න ඔනේ නැහැ මොකද
    උදයංග ඇමරිකාවට යන්න කැමති නැහැ😂😂😂😂😂
    සුනඛ වසන්තයා බොරුවට බුරනවා බිත්තර වසන්තයා ඉස්සර බිත්තර වලට කොමිස් ගහනවා කිය කිය ගියා පරයා දැන් ඊට පස්සේ V8 වාහන අල්ලගෙන දඟලුවා දැම්මෝ ඛනිජතෙල් එකේ තෙල් අඩු කරන්ඩ බැරි බැරිකම කියන්නේ නෑ මූ බොරු වගන්ති අරගෙන දඟලනවා මුන්ට චන්දෙ දෙනවානේ ගොන් මිනිස්සු 2015 ග්‍රාමසේවක තාලේ ඉදන් හොරැ අල්ලනවා අල්ලපු එකෙක් නෑ තවම

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 18 годин тому

      මෙන්න සුනඛයන්ගේ වැඩ **වහලුනි
      සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
      👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
      👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
      👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
      👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
      👊 CSN වංචාව රුපියල් - 520,000,000
      👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
      👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
      👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
      👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
      👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
      👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
      👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
      👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
      👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
      👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
      👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
      👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
      👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
      👊 එකතුව රුපියල් 614,364,869,67

  • @madushani9684
    @madushani9684 День тому +3

    නියමයි ඉරාජි ❤️👍

  • @RasikaManchanayaka
    @RasikaManchanayaka День тому +6

    ජයවේවා ඉරාජ්..අර අල්ලාහ් එකාගේ රෝහින්‍යා එව්න් ලංකාවට ගෙන්න ගත්ත එවුන් එල්වල් දාන්න් අනුර ලපයට බල කරමු.❤

  • @power_lion1717
    @power_lion1717 День тому +4

    මචන් උදයන්ග ඔබනම් මර ගෙම් කාරයෙක් හැබයි හොද ගෙම් කාරයෙක් මචන් අර රුසියාවේන් එන පෙලෙන් නතර කරන්නෙ නැ අනුර ඇයි ආණ්ඩුවට අදායම එනවානෙ එක හොදයි 🙏🙏

  • @malalachernobyl5594
    @malalachernobyl5594 18 годин тому +1

    පට්ටම් වැඩක් නැහැ, උදයංග රටට අවශ්‍ය අති දක්ෂ වැඩ්ඩෙක්. අදත් එහෙමය්. කවුද කොමිස්/ලාබ නොගන්නෙ.

  • @දඟයා
    @දඟයා 21 годину тому +1

    මැරෙනතුරුම බයියෙක් තමයි මම, අත කපලා බෙල්ලේ එල්ලනවා කිව්වත් ඒක සහතික කරනවා... ❤❤❤

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o День тому +7

    අනුර මෙයාවත් අල්ලනව ...දැනටමත් හොරු කී දෙනෙක් අල්ලල හිරේද....

  • @taprobanetv8943
    @taprobanetv8943 День тому +1

    good Job Iraj . Thank You

  • @asti893
    @asti893 День тому +4

    දිලිත්, විමල්, ගෙන්න

  • @ganidujay3235
    @ganidujay3235 День тому +3

    බැසිල් අයියා season 2 episode 01🥲

  • @sugathbandara3624
    @sugathbandara3624 День тому +5

    උදයoග, නිශ්ශංක සේනාධිපති වගේ ජාත්‍යන්තර ඩීල් කාරයොත් රටකට ඕන, මොකද දන්නවද ? පාලකයන්ට ලo වෙන්න බැරි තැන් මුන් ගාණට ටච් කරනවා, ඒ වගේම මුන් ලෝක අණ්ඩයෝ 😂, Handle with Catefuly😂

  • @dimuthchamara9041
    @dimuthchamara9041 День тому +7

    අපිට රාජපක්ෂලා හොරකන් කරත් එකයි නැතත් එකයි. අපිට එක වැඩක් නැ , රට හැදුවෙත් , ඉස්සරහට හදන්නෙ එයලා තමයි කියලා තමයි අපි විස්වාස කරන්නෙ. වැඩ කරද්දි කියක් හරි ගහා ගත්තා කියලා , අපි එවට මුකුත් තියන් නැ. අපිත් එහෙම තමයි , වැඩක් කරද්දි කියක් හරි වැඩි පුර ගන්නවා. හැබැයි වැඩෙත් කරනවා. රාජපක්ෂලා කරෙත් එකයි. එක අපි දන්නවා. ❤❤❤❤

    • @indujayasooriya9658
      @indujayasooriya9658 День тому

      U said what I never said but wanted to say 😊 yes 100 marks to u

  • @udayasuranga1609
    @udayasuranga1609 20 годин тому +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @GraceSoma-q6z
    @GraceSoma-q6z 21 годину тому +1

    ❤❤❤...

  • @wood-u8q
    @wood-u8q День тому +3

    ලොකුම ලොකු මාලුමාමලාගෙ උප්පැන්න සහතිකේ උපාදිසහතිකේ පෙන්නන්න බැරිද ආසයි බලන්න අපි

  • @travelwithmevlogsc
    @travelwithmevlogsc 19 годин тому

    Iraj hithuwata wada aththatama ratata wedak karapu porak❤❤

  • @broshevon9311
    @broshevon9311 23 години тому +2

    මු වැඩ්ඩෙක් කියලත් හිතෙනවා හැබැයි

  • @IroshanPrabash
    @IroshanPrabash День тому +3

    ❤❤

  • @Sali955-k7w
    @Sali955-k7w День тому +2

    මැරෙනකම් සුප්පා බයියෙක් ඉතින් මමත් ❤

  • @wengappuli3294
    @wengappuli3294 День тому +7

    රාජපක්ෂ පරම්පරාවෙම ලොන්ඩ්රි වැඩේ ඉරාජ් නියමෙටම කරනව. තව ටික දවසකින් ජනතාවගෙන් කෑමට නියමිතයි.😊😊

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 18 годин тому

      කාලකන්ණි වහලෙක් එචිචරයි

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql 19 годин тому

    Ara adarai❤❤❤❤uda❤

  • @RohanJurangpathy
    @RohanJurangpathy День тому

    Really appreciate 🙏

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m День тому +1

    මරුනේ.

  • @MsKumara-t7e
    @MsKumara-t7e День тому +1

    ❤❤❤❤❤

  • @udayasuranga1609
    @udayasuranga1609 День тому +3

    ❤❤❤🎉🎉🎉

  • @SajithAnjula
    @SajithAnjula 23 години тому +1

    😊

  • @nandananda3503
    @nandananda3503 День тому +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 День тому +2

    බයියෙක් විම ගැන ආඩම්බර වෙමි

  • @vihangapramudith2361
    @vihangapramudith2361 День тому +1

    Supiri programe eka

  • @Yungedii
    @Yungedii День тому +2

    අඩේ හරියට උබලා කරනම් මේ රට බංකොලොත් වෙයිද බන්?npp ඒක දිනයිද එහෙනම්?යුද්දේ ඉවර කරලා හොදටම අවස්ථා තියෙද්දි පිස්සු කෙලියේ අපිද?ඔච්චර බලයක් දිලාත් හොද ප්‍රොජෙක්ට් කරන්න තියෙද්දි පිස්සු කෙලිය තියෙන වාරය ලොකු කරලා ගේම ගහන්නේ නැතුව එයාපොර්ට් හදලා තනිකර වැඩක් නැති ප්‍රොජෙක්ට් කරා ගණ වැඩියට ලොන් අරන් ගණ තියන්,පාරවල් අඩුවට කරන්න තිබ්බ ඒවගෙනුත් ගැහුවා ඕවා උනේ,නිදන් ගත්ත ඕවා තාම ආපහු රිටර්න් ආවේ,මොනවා කරත් රිටර්න් ආවා කර්මය කියලා එකක් තියෙනේ,සදහිරු සැය එහෙම නිකන්ද?මේයාල හිතන් ඉන්නේ බාබාල කියලා අපි.ජනතාව තීරණය ගනි මේ ආණ්ඩුවෙත් හරියට කරේ නැත්තම්.මිනිස්සු කවදාවත් රැවටිලා ජන්දය දෙනවට වඩා කරේ ගොඩක් අට රට ගොඩ දයි කියලා දුන්නේ අන්තිමට ඇරියා එක.සරල ඇත්ත.

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 22 години тому

      රට බංකොලොත් කරේ 2015ජෙප්පොත් සමග හවුල් යහපාලනය මරාලය නේද ඒක අනුරත් කීවා නේද

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 День тому +3

    මෙිි මනුෂ්‍යයත් හොඳ ගුණ ගරැක කෙනෙක් නෙමෙයි..මහින්ද ජනාධිපති තුමා ගෙ නෑදෑයො තමයි. ඒත්.
    මහින්ද මහත්තයට ගෝඨාභය ජනාධිපති තුමාට නාමල් මහත්තයට බොර චෝදනා කරා. කිිප වරක්ම මම මෙයාගෙ සංවාද බැලුවා ..රාජපක්ෂ වරැන්ට දොස් කියපු එක තමයි කරේ..මට නමිි පේන්න බෑ ..

  • @samadialwis8490
    @samadialwis8490 День тому

    Actions speak❤

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p День тому +1

    ඇමෙරිකාවෙ අනුකම්පාව ගන්ඩ යුක්‍රේනෙ හොද කියනව 😌😄😆

  • @Yungedii
    @Yungedii День тому +1

    පහත් තනින් ජලය ගලා බසි😂මේය කියන විදිහට සියඹලා ගෙන්ල්ලම නැහැ😂

  • @lakshantravel2935
    @lakshantravel2935 День тому

    👍👍👍

  • @hashenfernando4340
    @hashenfernando4340 День тому +3

    jaya wewa 2025 namal wa gemu

  • @knowledge.evolution
    @knowledge.evolution День тому

    Lokkaaaaa❤

  • @jayadewawijenayake109
    @jayadewawijenayake109 День тому

    Udayanga has facts and figures ... I want this to be in trial to end this commotion

  • @shehanjd574
    @shehanjd574 День тому +5

    Mona unath patta waddek mu

  • @damithsandaruwan5558
    @damithsandaruwan5558 День тому +1

    මචං Npp එක දැනටමත් උන්ගේ කලිනුත් තිබ්බ කොට්ඪාශ මට්ටමින් වැඩ පටන් අරන්. මාතර උන්ගෙ පක්ෂයේ මූලස්ථානයේ meeting තියාගෙන යනවා. මන් දන්න විදියට මෙහේ පක්ශ කාර්යාලයක් වත් නෑ.

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 День тому

    5:33 thats impossible, how AKD deliver all information to american secretary general. by sign language

  • @ttharinduprasad1471
    @ttharinduprasad1471 День тому +1

    Bailek by bottom of the heart❤😂

  • @ChamjndaNiroshan
    @ChamjndaNiroshan День тому +1

    ❤❤❤🎉🎉🎉😅😅😅🎉🎉🎉❤❤❤

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y День тому

    ❤❤❤බයි ❤❤

  • @Louve333
    @Louve333 День тому +1

    අඩෝ thambnail එක 😂😂

  • @mareencafor7941
    @mareencafor7941 День тому

    Iraj Washing service🤗

  • @tharushiperera7829
    @tharushiperera7829 День тому +3

    Me Ara hora neda ??

  • @UKLDN1989
    @UKLDN1989 18 годин тому

    පොඩ්ඩක් කතා කරන්න දෙන්න මැද්දට පනින්නේ නැතිව

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l День тому +1

    Me man kiyapu eka deyak mama piligannawa. Me loke salli walata karanna bari godak dewal hoda PR ekakin karaganna puluwan. Mama athdakeemen eka dannawa. Anith dewal nam danne mans ma thamai. Habai Rajapakse la deshapalane anaagaththema relationships walata priority denna gihin thamai. Samahara aya kochchara hoda unath tikak power eka eddi amunussa gath enawa. Eeta passe udaw karapu ekatath arala thamai yanne. Eka thamai Rajapakse lata une.

  • @wooddenArts
    @wooddenArts День тому

    දුප්පත් බයියෙක්😂💪

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 День тому

    ආතල් එකක් තමයි.😂😂😂

  • @dealwisruwan2329
    @dealwisruwan2329 День тому

    Good for a Laugh I guess

  • @Sryanimiss
    @Sryanimiss День тому

    Udayanga. Onshe thatha mage Amma Afuranawa Eya AmpareHittiua oya podi. Dan balanakota. Oya waddek oyage thatha genawa Smpareta. API podi oyalage Smmawath fannaea

  • @sugathchathurika6557
    @sugathchathurika6557 День тому

    මාලිමවෙ බායියෝ ඊලගට මු ජනාධිපති කෙරයිද දන්නැහ

  • @KasuniPananwala
    @KasuniPananwala День тому

    💊

  • @NalakaDev
    @NalakaDev 23 години тому

    එතකොට උබලා සොවාන්😂

  • @Samferdi-u2e
    @Samferdi-u2e День тому

    උදයoග පව් අහිංසකයෙක්, මිනිහව ජෙප්පො අමාරුවෙ දාන්න හදනව.

  • @j.pmaheshj.p9942
    @j.pmaheshj.p9942 18 годин тому

    Horek samaga gahaniyek

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 День тому +1

    Ane api obalata mukuth kiyanna bn.. obalage thathwe rekaganna obala ona jada wedak karanawa.. ratak hadana ekekta kade palayan.. dn obala kiyanne rajapakshala mee rata haduwa kiyalada?? Ehenan mee rata duppath nhane bn. Api posath ratak..

    • @Yungedii
      @Yungedii День тому

      Aniwa,rajapkshala yudde iwara kara hodatama rata hadanna chance eka tibba ath kare naha,wena dewal kara,yuddeth iwara karala rata haduwe naha bale awa withari thanhawai anith gathi tikai agata awa.hariyata karanam me rata bankoloth wenawada neh.

  • @KasuniPananwala
    @KasuniPananwala День тому

    My dearest Iraj aiyye ,
    Iraj aiyye ,
    " If Postritute get pregnant ,
    Couldn't recognize,
    who is FATHER of her son or her daughter . "
    👶🍼
    Couldn't find , who is FATHER of Postritute's child .
    👶🧬 🔬
    Maybe DNA 🧬 mixing
    👶🍼
    ( Kisima welawaka Postritute taa lebena son or daughter gee FATHER waa hoyanna behe ... )

  • @ffslbot6273
    @ffslbot6273 День тому

    බයි බයියලාගෙ අාතල‍්..😂😂😂

  • @JaagthWijewardhana
    @JaagthWijewardhana День тому +1

    Ahnn puwan wedhat parsn a karnn

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 17 годин тому

    තනිකර දාර හොරෙක් 😂

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara День тому +3

    ඉරාජ් පිස්සෙක් වගේ කෑ ගහන්න එපා

  • @Yungedii
    @Yungedii День тому

    පොඩ්ඩොන්ගේ ඇගට චෝදනාව දාලා ලොක්ක ඔයා බේරෙනවා නේද දැන් පොයිය ගහලා?ලසන්තට වැඩේ දුන්නේ ඇයි?

  • @harshasilva989
    @harshasilva989 День тому

    මේ යකා US sanctioned.

  • @Sanjaya-v5m
    @Sanjaya-v5m День тому +1

    ඩේසි ආචිචිගේ මැණික් මල්ල
    කව්ද දුන්නේ ?
    හරි උතරය දුන්නොත් ඉරාජ්ගේ සින්දුවකට ගව්මක් ඇදන් නටන්න චාන්ස් එකක් දෙනවා 😂😂😂😂

  • @pbdissa
    @pbdissa День тому

    mama punchi rupiyal 1200 damma

  • @udenipeiris123
    @udenipeiris123 23 години тому

    Udayanga mahatthayo oya gonata kiyana de terenne ne.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 День тому

    Norfolk wala thiyenne muge eta 2ka wenna ethi.
    Owwa gihin kiyahan konde bedapu cheennunta

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql 18 годин тому

    Ara.oya masta mida

  • @udenipeiris123
    @udenipeiris123 23 години тому

    Iraj uba thawath chmudika kenek wennda epa.

  • @J.k.pillai
    @J.k.pillai День тому

    Thannatama pukeariyanam ariyata ari...

  • @kusalhashi2333
    @kusalhashi2333 День тому +1

    Puduma mee harak tikak inne muge channel eke 😂. Baiyo tika chuun karala mun hondata views walinuth hamaba karanawa. Thawa super baiyekuth handunwala deela ekenuth hamba karanawa 😂. Anthimata un thamath karanne ubalawa gonata andala hamba karaganna eka kiyala therum gaththa dawasata 2.50 set ekath ithuru wenne nah 😅

  • @ravindujha3550
    @ravindujha3550 День тому

    ඕයි සුදා කියන ලොල්ලව සුපර් ෆෑන් බයියෙක් කරන්න ක්‍රමයක් නැද්ද?

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 22 години тому

      ජන්ගි සුදා පොන්නයෙක්නේ.

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql 19 годин тому

    Ara oya hkannalata piya kalin na kudu gahla

  • @donperera8687
    @donperera8687 День тому

    Munta kohen nathath sobadahmen danduwam hambawenawa.

  • @udenipeiris123
    @udenipeiris123 23 години тому

    Harako umbe kiyanna epa.

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s День тому

    ඉරාජ් මෙයා කියන කථා ඇහුවම ජනතාවට දේශපාලකයොත් එක්ක මාර ද්වේශයක් ඇති වෙන්නේ ඒකෙන් ගම්‍ය වෙන්නේ මාලිමාවේ ඇර අනිත් ඔක්කොම එකයි. වගේ හැගීමක් ... ලෙඩේට වඩා බෙහෙත නරක් විය හැක

  • @dineshadissanayake5533
    @dineshadissanayake5533 19 годин тому

    Piripun horek😂😂redde revila inne😅

  • @sahenliyanage3688
    @sahenliyanage3688 День тому

    Iraj kiyanne tanikara ponnayekne 😂 hena ponna weda karanne muge chanell eke