LALAI LILAI LAI || EPISODE 162 || ලලයි ලිලයි ලයි || 26th September 2024

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 669

  • @thenukawarshan
    @thenukawarshan Місяць тому +57

    අක්කා හොද වැඩ කරලා වගේ මල්ලිට බයින්නෙ😂

  • @SandaruDissanayake-x9h
    @SandaruDissanayake-x9h Місяць тому +263

    තනුෂ්කගේ ඇක්ටින් ඕනිවට වැඩී. Over acting දාන්න එපා.

    • @SikaThamai
      @SikaThamai Місяць тому +4

      Kalin wage na eka hari

    • @චන්දරේ1
      @චන්දරේ1 Місяць тому +2

      Magula thama danuskage asawen balana katha meka .ara rocky kiyala ekak tiyanawa melo wedak na

    • @චන්දරේ1
      @චන්දරේ1 Місяць тому +2

      Manasika aulak tiyana kenek danuska kiyanne e kattiya oyawage thama athal denne addakimen kiyanne

    • @LithikaVidusahan-vi8zn
      @LithikaVidusahan-vi8zn Місяць тому +5

      අනිවා.😊අර රවීනයාට නෙලනවා පැන,පැන

    • @ramyafernando4742
      @ramyafernando4742 Місяць тому +4

      අපෝයි ඔව් ඇත්ත

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz Місяць тому +32

    තෝ පලයන් ... පුන්චි හේවා මරු ඕයී... හිනා ගියා ඒකට😁

  • @TharindiSathsarani-k5p
    @TharindiSathsarani-k5p Місяць тому +245

    රවීන් අදමද කොහේද මොලේ ඇතුව උත්තර දුන්නේ 😂

  • @sandyakumari3230
    @sandyakumari3230 Місяць тому +230

    තනුශ්කා දැන් වට්ටි අම්මා වෙලා එයා නටපුවා දැන් මතක නෑ මේ කතාවෙ මොලේ තියන දෙන්නෙකුට ඉන්නේ තාත්තයි මිලයි විතරයි 😂😂

    • @charakatheekshana4067
      @charakatheekshana4067 Місяць тому +7

      ඇයි ධනුශ්ක. සුපිරිම මොලේ උගේ😊 දැක්කනේ කතාව අනිත් පැත්ත හරවපු හැටි

    • @Malkimalkimalkimalkimalki
      @Malkimalkimalkimalkimalki Місяць тому +11

      අනෙ මිලා හොද කෙනා 😂 ඩබල් ගේම් එයාට පනක්නෑ අශ්ට අකමැති කියන්න දනුශ්කට හරි වචනයක් දෙන්න .අනික උට පිස්සු දෙන්න එක්කම සෙල්ලන් කරනවා එයා

    • @travelingpavaniandpiyumi6201
      @travelingpavaniandpiyumi6201 Місяць тому

      ​@@charakatheekshana4067❤

    • @sandeepasanju8721
      @sandeepasanju8721 Місяць тому

      කියල වැඩක් නෑ😂

    • @S.D.W__
      @S.D.W__ Місяць тому +1

      මේක කතාවක් අත්තම්මෙ සීරියස් ගන්න එපා 🙂

  • @channelsn3821
    @channelsn3821 Місяць тому +170

    තනුෂ්ක සෙට් නෑ බං,නිකන් ඕවර් ඇක්ටින් දගලානා 😂😂😂

    • @idunilidunil2029
      @idunilidunil2029 Місяць тому +1

      ටිකක් වැඩී තමා

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому +5

      ටිකක් නෙවෙයි හොඳටම වැඩී. මට නං තනුෂ්කාගෙ වැඩ අල්ලන්නෙ ම නෑ. මොකද්ද එයාගෙ මහ ලොකු ඔලුව? ඒ ලෙවෙල් ගම් පලාතක ඉසෙඩ් ස්කෝර් එකකින් engineering faculty යන්න පාස් වුනා කියල මෙයා එයාගෙ හබිය ටයි පවුලෙ හැමෝටමයි, මල්ලිගෙ යාලුවන්ට යි, නිකන් නොබෙල් තෑග්ග ගත්ත මාරි කියුරි සයිස් එකෙන් නෙ හැසිරෙන්නෙ!
      තව engineer කෙනෙක් වෙලත් නෑ!
      හරි සවුත්තුයි මේ script එක ලියපු එකා ඒ චරිතය හදල තියෙන හැටි!!

    • @nimalimadushika9777
      @nimalimadushika9777 Місяць тому +3

      සිරාවට..ඕවර් ඇක්ටින් .ලෙඩෙක් වගේ දැනෙන්නෙ නැහැ

  • @lahirusanjaya-oz8yj
    @lahirusanjaya-oz8yj Місяць тому +56

    අක්කා මලෝ ආදරයකුත් ඉදිරියේදී😊😊😊

  • @akalankabasnayaka9348
    @akalankabasnayaka9348 Місяць тому +148

    මොන දේ උනත් තනුෂ්කා රවීන්ට ගහන එක වැරදියි...අක්කට තමන්ගේ මල්ලි කොච්චර විශ්වාස උනත් මල්ලිගේ යාලුවට ගහන එක වැරදියි 🙂

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому

      හරියටම හරි! අක්කා කියල තමන්ගෙම මල්ලිට වත් තඩි බාන්න කම්මුලට ගහන්න අයිතියක් නෑ! එහෙම එකේ පිටස්තර කෙනෙකුට ගහන්නෙ මොන මගුලකටද? මේ ගොං කතාව කෘර කම promote කරනව. Physical violence කියන්නෙ නීතියට අනුව අපරාධයක්!
      තනුෂ්ක මං හිතන්නෙ *කුකුල්* *චමියගෙ* නෑයො වෙන්නැති!!!

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 Місяць тому

      e unata raweenaya kollek washayen kari wadak kale.

  • @p.g.g.sdissanayaka4316
    @p.g.g.sdissanayaka4316 Місяць тому +73

    පොලිසියේ උන්ටිකනම් මෙලෝරහක් නැ උන්ටික හොදයි බේකරියක බේකරි බාස්ලට රගපාන්න 😂

  • @nethmikawihanga8701
    @nethmikawihanga8701 Місяць тому +355

    මේ මගෙ අද උපන්දිනේ ලයික් 100ක් ලැබෙයිද මට❤😢

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 Місяць тому +132

    මේ ගෙදර එවුන් තමන්ගෙ එකා ව හුරතල් කර කර පිට උන්ගෙ කනට ගහනවා 😒

    • @shashinipeiris6703
      @shashinipeiris6703 Місяць тому +2

      Aththa

    • @mallikadamayanthi7773
      @mallikadamayanthi7773 Місяць тому +4

      තනුශ්කා over acting ..අප්පිරියයි 🤮🤮

    • @ShashiniMapa-w5n
      @ShashiniMapa-w5n Місяць тому +2

      Ow ek waradi

    • @vidmiandbeenu3898
      @vidmiandbeenu3898 Місяць тому +3

      එක තමයි රදල ගතිය..පාලම් බොක්කේ😂

    • @Hangukthila
      @Hangukthila Місяць тому +3

      Apita ghuwoth oya wge ammapa mn redi gala okit ghnne lamayek hambawenna 😂😂😂😂

  • @dingama30
    @dingama30 Місяць тому +25

    ලියන් ආපු කතාව කන පිට පෙරලිල තියෙන්නේ ලියපු එකාටත් පැටලිල 🤣🤣

  • @WorkOnline-vu1xg
    @WorkOnline-vu1xg Місяць тому +86

    අනේ මන්දා මේක එන්න එන්නම ගොබ්බ වෙනවානේ. තනුෂ්කා පිස්සුවෙන් වගේ මල්ලිව සුද්ද කරන්න හදනවා. මල්ලි කරන වැරදි වලට යාළුවො බැනුම් අහනවා. අනික රාධිකාට බබා ලැබෙනකං ඉන්නෝන කිව්වානේ නිධානේ ගන්න. දැං එහෙම 1ක් නෑ. ඒ මදිවට රාධිකාට බත් එකක් දෙන්න ආව නිසානේ සුකූව අල්ලගන්න පුළුවන් උනේ. එහෙම නාව නං යාගෙත් යන අතරෙ කොහොමද සුකූව මහ රෑ අල්ලගන්නේ. හරිම ගොං අප්පා.නදී තරංගාට දැං බබාලා හම්බෙන්න ඉන්න පාටකුත් නෑ. කතාව ලියන කෙනා පරණ episodes බලලාම ලිව්වා නං මීට වඩා ටිකක්වත් ගැළපීමක් තියේවි. ඔහේ නිකංම නිකං එදිනෙදාට කොටස් ටිකක් ගැටගහලා කතාව දානවා මිසක් තේරුමක් ඇතිව දාන බවක් නං පේන්න නෑ. ඉතිං Views අඩුවෙන එක අහන්නත් දෙයක්යැ... 🤪

    • @sujeeworld4952
      @sujeeworld4952 Місяць тому +3

      Ohoma danna epaa ita passe e nidane gaththa eka hinayak dakka wage aya episode wenas karai 😂

    • @dingama30
      @dingama30 Місяць тому +5

      ඔව් මමත් කාලයක් තිස්සෙ ඕකම කියනව කතාව අනාත වෙලා ලියන කෙනාටත් පැටලිලා අනාත වෙලා ඉන්නේ 😂😂

    • @shanakamadusanka8309
      @shanakamadusanka8309 Місяць тому +2

      Suku wa paharaganna arun denna magabalan inna seen eka nam galapenne naa un muu ei kiyala danne koomada. Anika danu+mila othenda enna baa ravin+thanu katha karana time ekata mokada ehe kattiyak awith danu kotu welaa inna wele. Ane manda ithin 😂

    • @idunilidunil2029
      @idunilidunil2029 Місяць тому

      කතාව ඉවර වෙන්න යන්නෙ. වෙන කතාවක් එනවා ලගදිම

    • @babyrithmin
      @babyrithmin Місяць тому

      😃😃​@@sujeeworld4952

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx Місяць тому +81

    තනුෂ්කා චරිතයට අනුව පොඩි කෙල්ලෙක් පැනලා ගිහින් කසාද බැදලා දැන් ලොකු අම්මෙක් වගේ දගලනවා.සෙට් නෑ ඔයා මැණික.සිංදුවක් ලියන් ඉන්න

  • @Learnwithfun5418
    @Learnwithfun5418 Місяць тому +69

    අනේ අක්කේ ඔයාගේ මල්ලී ගේ නේ වරද, අැයි රවීන්ට ගහන්නේ

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому +1

      මේ කතාවෙ ස්ක්‍රිප්ට් එක ලියන ෆකයට පිස්සු නිසා!

    • @manruchi
      @manruchi 12 днів тому

  • @UR.DR7
    @UR.DR7 Місяць тому +223

    තනුශ්කවනම් මට පෙන්නන්න බැරි වේගෙන එන්නේ 😒✋

    • @dunhidagarden1579
      @dunhidagarden1579 Місяць тому +22

      ඇත්ත චරිතය ඔවර් ඇක්ටින් කරනවා 🤮

    • @KasunkalharaRanasinghe
      @KasunkalharaRanasinghe Місяць тому +4

      ow bn

    • @mallikadamayanthi7773
      @mallikadamayanthi7773 Місяць тому +11

      අපෝ ඔව්. අප්පිරියයි . Over acting දඟලානා. 🤮🤮🤮

    • @nawoddewumina317
      @nawoddewumina317 Місяць тому +7

      ඇයි ජෙමිනි 😒

    • @ChathurangaHerath-jt4ns
      @ChathurangaHerath-jt4ns Місяць тому +2

      එකිට බනින්න එපා පවුනෙ මොනවා වුුනත් ගෙමක් ගහන්නෙ

  • @SLJSilva
    @SLJSilva Місяць тому +30

    දනුස්කා කැමිපස් යන්න ඉගෙන ගත්තලු එයාලගේ පවුල පානමිබොක්කේ වලවිවලු ඒත් ඒ ගැනිගේ කතාව මුඩුක්කු

  • @Supun450
    @Supun450 Місяць тому +143

    උමා අසේනි හෙන බක පන්ඩිතයි. ඕවර් ඇක්ටින්

  • @Chamoxz_Gossip
    @Chamoxz_Gossip Місяць тому +121

    දැන්නම් කතාවෙ ගොන් පාර්ට් වැඩියි කියන අය කෝ
    👍

    • @imeshkasun8285
      @imeshkasun8285 Місяць тому +1

      Sirwt 😂

    • @mallikadamayanthi7773
      @mallikadamayanthi7773 Місяць тому

      තනුශ්කගෙ ගොන් පාට් වැඩියි .අප්පිරියයි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Місяць тому

      Eka eka කාලෙට එක එකා ගොං පාර්ට්... මාරුවෙන් මාරුවට

    • @NishuGunathilaka
      @NishuGunathilaka Місяць тому

      Dan idam nowei multiple idanma

  • @idunilidunil2029
    @idunilidunil2029 Місяць тому +38

    හරියට සුකුමල් බත් එකක් අරගෙන එවෙලෙම එනවා දැනන් ඉදලා වගේ අරුන් දෙන්නා අරන් යන්නෙ 😂😂 අනික ධනුෂ්කයා රවීන්ව තියලා ගියෙ. ඌ අහිංසකයලු 😂 ගොබ්බ හුකන්නට කොටු පනින්න යන්න හොදයි රෑට රෑට. ඒවට මොලේ තියෙනවා.

    • @hmdanuskalaksikalaksika7938
      @hmdanuskalaksikalaksika7938 Місяць тому +1

      😂😂😂

    • @Hangukthila
      @Hangukthila Місяць тому +1

      ඇත්ත ඇත්ත 😂😂

    • @piumimadumalika8599
      @piumimadumalika8599 Місяць тому

      Future Aussie🎉😂😢😢😢h😢😢😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😢😂🎉🎉🎉😢😢😢😢😮😮😮😅😅😅😅

  • @NewZealandlife5353
    @NewZealandlife5353 Місяць тому +130

    තනුෂ්කා හොදට හිටියා.දැන් ටිකක් එයා වැඩී වගේ.එපා වෙනවා.

    • @ravindudilhara8903
      @ravindudilhara8903 Місяць тому +3

      Aththa

    • @NilmiS-o5s
      @NilmiS-o5s Місяць тому +4

      Ou ane jeminit kata karan widiya hari waradi.

    • @sumithnuwan1070
      @sumithnuwan1070 Місяць тому +1

      වැඩි හොදටම වැඩි

    • @NewZealandlife5353
      @NewZealandlife5353 Місяць тому +1

      @@NilmiS-o5s ow ane.mamath kemathi ne ekatanam.onawata wedi eya.

    • @shiranmendis9380
      @shiranmendis9380 Місяць тому

      ඒක නළු නිළියන්ගේ වරදක් නෙමෙයි ....උන්ව පජාත කරන්නෙ අධ්‍යක්ෂක වරයා....සහ තිර රචකයා ...

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan Місяць тому +10

    සෝමපාලට දැන් කොහොමත් එකයි වගේ.😁තවත් වැරදි ගොඩගැහෙනවා..ඇතුලෙම තමයි
    ♥️♥️♥️

  • @musicworldstudio158
    @musicworldstudio158 Місяць тому +6

    තනුශ්කා වගෙ ගැනියෙක් ඇත්තටම බැන්දොත් ඒ පිරිමියාගේ ජිවිතේම ඉවරයි

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому

      ඒක නං ඇත්ත. ජෙමිනි ට කතා කරන හැටි වෙලාවකට! මහසෝන් යක්ෂනීම තමයි. ආ, අර කුකුල් චමියගෙ නෑයො වෙන්නැති මේ තනුෂ්කා වට්ටි අම්ම!

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha Місяць тому +14

    පුංචිහේවා දන්නේ පුංචි ඒවා විතරයි 😂😂

  • @mangalikakumri5904
    @mangalikakumri5904 Місяць тому +8

    😮😮😮😮😮😮me thanuska ganata wedi chora karanawa kathawa

  • @ruvininisansala7795
    @ruvininisansala7795 Місяць тому +46

    තනුශ්කා හිතන් ඉන්නෙ එයා marry කරාට පස්සෙ මහ ලොකු ගෑනී කියලා මන්නම් දැන් ඒ චරිතය සෙට් නැ...තනුශ්කා රවීන්ට බනින විදිය සදාරන නෑ

  • @DesithAnjula-f9x
    @DesithAnjula-f9x Місяць тому +97

    ඊයෙත් දැක්ක එක දෙයක් තියෙනවා. රවීන්ට තනුශ්ක කනේ පාරක් ගහන එක එච්චර සෙට් නෑනේ 🗿රවීන්ට කතාවේ ඒ දෙන තැන හරියන් නෑ 🦍

    • @achininisansala5910
      @achininisansala5910 Місяць тому +7

      ඒක නම් මටත් හිතුනා...කනට ගහන එක හරි නෑ

    • @KasunkalharaRanasinghe
      @KasunkalharaRanasinghe Місяць тому +1

      ow bn

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому +1

      රවීන් ට තියා කරක් උස ඉලන්දාරියෙක් වුන තමන්ගෙ මල්ලිට වත් කම්මුලට ගහන්න සෙරෙප්පුවෙන් ගහන්න වැඩිමල් කියල අක්කෙකුට අයිති නෑ!!
      අපේ රටේ සමහරු හිතනව "එයාගෙ හොඳට එයාව හදන්නනෙ මං එහෙම කලේ" කියන තර්කයට මුවා වෙලා වයසින් වැඩි අය බාල අයට ශාරිරික දඬුවම් කලාට කමක් නෑ කියල.
      ඒක මහ පහත් අමන ගෝත්‍රික අදහසක්. කාටවත් තව කෙනෙකුට අවවාදයක් හැටියටය කියල ශාරීරික දඬුවම් පහර දීම් කරන්න අයිතියක් නෑ!

    • @KaluPutha-x9v
      @KaluPutha-x9v Місяць тому

      ඇත්ත ඌව පච කරනවා වැඩියි කතාවෙ

    • @dragonheart184
      @dragonheart184 Місяць тому

      ඔව් දෙන්ඩ තියෙන්නේ අනික් පැත්තට 😏

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Місяць тому +2

    ❤️💗❤️

  • @DsunSampath-bt8rn
    @DsunSampath-bt8rn Місяць тому +7

    තනුෂ්කා දැන් වැඩියි .ටිකක් මැරිකරපු නිසා .අතිපන්ඩිත වෙලා😅😅😅😅😊

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha Місяць тому +6

    කට වහන් ඉන්න බෑනම් ඈනුමක් අරින්නලු 😂😂😊

  • @TMSR-e5p
    @TMSR-e5p Місяць тому +2

    මන්තර ටිකයි,පූජාවයි මරු 😂

  • @krishansadaruwan8735
    @krishansadaruwan8735 Місяць тому +486

    හැමදාම එකෙක් ඉන්නවානෙද ෆොන් එකෙන්ද බලන්නෙ අහන😅😅

    • @HasithaDilshan-c4k
      @HasithaDilshan-c4k Місяць тому +12

      😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 Місяць тому +12

      මත්❤

    • @buddhikamadhawa3554
      @buddhikamadhawa3554 Місяць тому +11

      ඔව් ඔව් ගොම් හුම්තෙක් ඉම්නවා 😂

    • @sasinduhettiarachchi9505
      @sasinduhettiarachchi9505 Місяць тому +4

      @@buddhikamadhawa3554 මලිත්ට ගහපුහාම ඇයි චන්චලා අඩන්නෙ😂😂

    • @Moonstone.2
      @Moonstone.2 Місяць тому +6

      හැමදාම වැලලෙන එකේ අදත් වැලලිලා 🥲😂

  • @ashenviranga8213
    @ashenviranga8213 Місяць тому +136

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි රට ගොඩ නගන්න ❤

    • @KumarasenaSena
      @KumarasenaSena Місяць тому +4

      ගොබ්බයො කතාව විතරක් බලල නිදාගනින්

    • @ashenviranga8213
      @ashenviranga8213 Місяць тому +1

      @@KumarasenaSena ඇයි උබගෙ ගොබ්බ නායකයා හොම්බෙන් ගිය එකට උබට දුකද වහල් නාකි බත් බැලයා 💀😂

    • @Miracles_1498
      @Miracles_1498 Місяць тому +2

      ❤❤

    • @HashanLakmal80
      @HashanLakmal80 Місяць тому

      අනුර සුනඛයගෙ 🐕 ක් ඇවිත්

    • @MaheshWelagedara-jh5zj
      @MaheshWelagedara-jh5zj Місяць тому

      @@HashanLakmal80 🖕 මේ තියෙන්නෙ රටේ ජනාදිපතිට ගරු කරල කතා කරපන් පරය 😵🤛

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Місяць тому +35

    පිගන් දෙක ගහන්න ඕන පුන්චිහේවගෙ නෙවි අන්න අරකිගෙ ඔලුවෙ . ඊට පස්සෙ යන්නම යන්න පලයන් අශ් ඔය වහන්ගතේ දාලා. යකෝ හැම කතාවකම ගෑනු පිරිමි දෙගොල්ලොම වටේ යන එක promote කරනවනේ .
    අනිත් එක මේ තරුණ තරුණියෝ කිසිම වැඩක් කරන උන්ද , ඉගෙන ගන්නෙ නෑ, job කරන්නෙ නෑ , අම්මල තාත්තල ගෙන් කකා බීබී පිස්සො වගෙ රස්තියාදු ගහනවා.
    යසයි දෙන ආදර්ශ

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому +2

      මේ කතාව මහ චොර කතාවක් වෙලා අප්පා දැන්. පටන් ගන්න කොට කතාව ගලා ගිය දිශාව හරය හැම දේම උඩු යටිකුරු වෙලා.
      මේ කතාවෙ තරුණ චරිත එකක් වත් ආදර්ශමත් නෑ.
      මිලා වටේ යනව. ධනුෂ්ක පිස්සු බාගයක් පිස්සු නැතිව පිස්සු කෙලිනව අම්මයි ආච්චියි අන්දල මොන්ටිසෝරි ලමෙකුට වගේ හුරතල් කරවගෙන. සුකුමාල් තව ගෝතයෙක්. රවීන් අඩුම ගානෙ ජොබ් එකක් කරනවනෙ. මිලා මුලින් ආවෙ වත්තෙ ඩිරෙක්ට බෝඩ් එකේ කෙනෙක් හැටියට වත්තෙ වුන අපරාධය ගැන දැන ගන්න . දැන් අර පිස්සු යකා එක්ක මල් කඩ කඩ කාලෙ කනව.
      ජෙමිනි ඉස්සර අම්ම තාත්තගෙන් කකා නිකං හිටිය. දැන් මාම නැන්දගෙන් කකා නිකං ඉන්නව. තනූෂ්කා university යන්න තේරිලා ඉන්නව වුනත් ඒ ගැම්ම ඔලුවට අරන්ද කොහෙද හැමෝටම සත්තම දාගෙන යකා නටනව. තමුන්ගෙ මල්ලි වැරදි කලාම උගෙ යාලුවන්ට කම්මුලට ගහන, සෙරෙප්පු වෙන් ගහන අක්කල කොහෙද ඉන්නෙ???
      මගෙ යාළුවෙක් ගෙ අක්කෙක් මට ඔහොම කලා නං මං ඒකිට නඩු දානව!
      මොන පට්ට මෝඩ කතාවක් ද මේ?!

  • @PataliBandara
    @PataliBandara Місяць тому +2

    CID එකේ සුපිරි ladiesla ඉන්නේ😂

  • @SudarmaRandeniya
    @SudarmaRandeniya Місяць тому +1

    Mama nam me kathawata kamathiyi❤😊

  • @chathumaduri
    @chathumaduri Місяць тому +1

    කට තියන් ඉන්න බැරිනම් ඈනුමක්වත් අරින්න.....😂😂😂😂
    ඒක නියමයි...❤

  • @idunilidunil2029
    @idunilidunil2029 Місяць тому +6

    කතාව ලගදිම ඉවරයි 😊

    • @LahiruLakshan-t9m
      @LahiruLakshan-t9m Місяць тому

      ඒක තමා වෙන්න ඕනී මොක ද කතාව දැන් ඕනෑවට වැඩි

  • @mickey3727
    @mickey3727 Місяць тому +19

    මන්තර කියද්දී හත්තිල්වුවේ කියලාත් කියවෙනව 😅

  • @Kumudu_25
    @Kumudu_25 Місяць тому +2

    මේකට වඩා දැන් හිරි පොද වැස්සට ඇබ්බැහි වෙලා ❤🎉❤❤❤

  • @W.HMangalika
    @W.HMangalika Місяць тому +6

    අනේ මන්දා පුංචි හේවා නම් පුදුම කරුමයක් ගෙවන්නේ අනූන්ගේ පව් මයි එන්නේ
    පව් අනේ පුංචි .......

  • @Afamiliarperson
    @Afamiliarperson Місяць тому +22

    උදාරෙන් ම දැන් කතාව චොරයි... මොට්ට බොලද වේගන එන්නේ...

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp Місяць тому +2

    මිශෙල්💖

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 Місяць тому +2

    නිදන් හොරුන්ටනම් හොද වැඩේ😂😂😂

  • @tharushandilmina744
    @tharushandilmina744 Місяць тому +2

    17:50 ammoo velavata silent දාලා තිබුණේ 😂😂😂😂

  • @kk-ip4sd
    @kk-ip4sd Місяць тому +16

    තනුශ්කා රවිනයට ගහපු කනේ පාර මට ගැහුවනම් ☠️

  • @sureniupeksha589
    @sureniupeksha589 Місяць тому +12

    Danushka hinda ara ahinsaka yaluwo denna hama dama aka aka ganunthai danushkage family akatai baldu wenawa dannam kathawa apa wenawa aka nisa thawa danushkage akkath hariyanna me kathawata me scripts aka liyana kota mita wada salakilimath wenna oni

  • @namalchinthaka873
    @namalchinthaka873 Місяць тому +2

    ඉන්නවා ☝☝☝☝

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 Місяць тому +2

    ආව්ස් අප්ප.....දැන්නම් කතාව මරු.....❤🌝

  • @SumithHewawadugodage
    @SumithHewawadugodage Місяць тому

    Aththama lamaita adarei

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 Місяць тому

    Thanushaka gon part wedi dàn.mallige weradi gena dana dana ara ahinsakayek allagena maha gani wenna yanawa

  • @oshadapiyumal6717
    @oshadapiyumal6717 Місяць тому

    Iya apoa kathawa

  • @teran7237
    @teran7237 Місяць тому +4

    උමා අසෙනි හිතන් ඉන්නේ ඒකි හෙන නිළිය කියලා 😂😂😂

  • @samanthikapathberiya8757
    @samanthikapathberiya8757 Місяць тому +3

    හත් ඉලව්වෙ අධමයි දැක්කේ නිධන් ගන්නවා 😃😃😂😂😂😀😀

  • @LahiruMadushanka-pt6he
    @LahiruMadushanka-pt6he Місяць тому +4

    දැන් කතාව කිසිම කොලිටියක් නැති විගෙන යනවා...මෙවට ඉතින් සම්මාන නොලබෙන්න ඇත්තේ අවසනෙට එපා වෙන සින් හින්ද වෙන්න ඇති😊

  • @NawamGimahana
    @NawamGimahana Місяць тому +12

    ඉක්මනින් අශාන්ට කියන්න මිලා දනුශ්කට කැමති කියලා එතකොට උ යයි😂😂

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 Місяць тому +1

    මල හත්තිලව්වෙ යම දූතියෙ 😅😅😅😅😅 ඒක මරු 😂😂😂

  • @hemalchathu1207
    @hemalchathu1207 Місяць тому +1

    Thanushka kiyana eki hondatama wadie dan

  • @abeyrathnenandhasiri2349
    @abeyrathnenandhasiri2349 Місяць тому

    We like to see episode with mila and dhanuska

  • @DilshdilNishnish
    @DilshdilNishnish Місяць тому +6

    හැමදාම ෆ්‍රිජ් එකෙන් බලන මන් වගේ අය ඉන්නවද

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 День тому

    හැමෝම අශ්ට බැන්නට මම නම් ආසම අශ්ට❤❤❤

  • @ytqueen20
    @ytqueen20 Місяць тому +2

    තනුෂ්කා වෙනස් වෙලා වගේ 😂😂 ඔනැවැට වැඩ් වගේ...

  • @NisalIndula
    @NisalIndula Місяць тому

    සුපිරිම ලෝකෙකට පෙරලෙන්න යන්නෙ කතාව.

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag Місяць тому

    සුපිරි මෙහෙයුම

  • @gayansampath2233
    @gayansampath2233 Місяць тому +1

    Mama balanawa

  • @mihirawimusic611
    @mihirawimusic611 Місяць тому +2

    මල හිලව්වේ හත්තිලව්වේ සොට් 2ඉ මිෂන් කම්ප්ලිට්

  • @PavithraSandamali-tr4ss
    @PavithraSandamali-tr4ss Місяць тому +2

    14:19 wahane aethanama thiyala lait on karapu aeken nondi una

  • @didyouknow2089
    @didyouknow2089 Місяць тому

    නියමයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Місяць тому +1

    කපුවන්ට වැඩ වැරදියි වගේ..හොද වැඩේ අහිංසක දරැවො බිල්ලට දෙනවට...

  • @ErandiRupasinghe-oq5uu
    @ErandiRupasinghe-oq5uu Місяць тому +4

    මෙච්චර කල් ආසාවෙන් හැම කොටසක්ම බැලුවා skip නොකර.මෙිි තනුෂ්කා නමිි ඔිිනවටම වැඩිි.ඒ් වටිිට් අම්මා ඉද්දි මෙිච්චර ආසාවෙන් බලපු කතාවත් එපා වෙනවා

  • @ChinthakaGihan-ee7vr
    @ChinthakaGihan-ee7vr Місяць тому

    Mewa nikan kansiya yanna balanna hodai...

  • @KapilaKumara-r4b
    @KapilaKumara-r4b Місяць тому +2

    අද මගෙ උපන් දිනෙ like 100k ඔනි😊😊

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому +3

    මෝඩ. රව්නයා. 😂. උනාට
    ඇති. යාන්තම්. පිගන්
    ගෙනියන්න. ආවා. කිව්වා. 😁

  • @sigma_edits1
    @sigma_edits1 Місяць тому

    Appiriyayi thanushka

  • @warunadabare6217
    @warunadabare6217 Місяць тому +16

    තාරකා ඉබ්බ පින්බත් ගිල ගිල ඉන්නව

    • @ShaniEsa5572
      @ShaniEsa5572 Місяць тому

      Ai dakke nadd u gedrt badu muttu genath denw😂

  • @hansinianurada632
    @hansinianurada632 Місяць тому +4

    නිධන් ගන්නකොට නලා පිඹිනව කියල අදනෙ දන්නෙ😂😂😂

  • @PadmalathaJayasinghe
    @PadmalathaJayasinghe Місяць тому

    Iye kathawe thnuskage wachana tikak sara wadi wage. Mila pau hondatsma baya welak harima ahinsakawa innawa. Me kathawe milai thathi thama hama deyskma therumak athuwa karanne. .😮😅😮😮😮😮❤❤❤❤❤❤❤

  • @kaviofficial2784
    @kaviofficial2784 Місяць тому

    අදනම් කතාව පොඩ්ඩක් සෙට් වගේ 😮

  • @nayanakumari6034
    @nayanakumari6034 Місяць тому

    Den iwara karanna kathawa.

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml Місяць тому +2

    ඔයාලා පරිස්සමෙන් මෙහාට එන්නලු එයාලා කොහොමද රවීනයා ඉන්න තැන දන්නේ

  • @madushaRathnayaka-z1m
    @madushaRathnayaka-z1m Місяць тому +3

    ❤❤❤❤❤

  • @DammikaDammika-s5f
    @DammikaDammika-s5f Місяць тому +4

    Man balapu supirima gama yka

  • @DinushaSandamali-z7n
    @DinushaSandamali-z7n Місяць тому +4

    මල හිලව්වේ හත්තිලව්වේ....😂😂😂😂😂

  • @niroshaperera7601
    @niroshaperera7601 Місяць тому +4

    හොස්පිටල් එකේ වැඩ කරන එකා අහු වෙන්න තිබ්බෙ
    ඔක්කොම වමාරයි😂😂

  • @GaganaSithum-h1d
    @GaganaSithum-h1d Місяць тому +3

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Radhi1130
    @Radhi1130 Місяць тому

    Nayomi Akka nurse uniform ekata Patta lassanai❤

  • @rukishmr9722
    @rukishmr9722 Місяць тому

    👍

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 Місяць тому +10

    මේ කථාවෙ පිස්සො වැඩියි

  • @Thanuka01
    @Thanuka01 Місяць тому

    මන්තර ටික මරැනේ❤❤❤❤

  • @asanthikaudayangani8400
    @asanthikaudayangani8400 Місяць тому +5

    රවීන් පව් රවීන් ට හැමෝම සලකන්නෙ පහත් විදිහට එයාගේ චරිතෙට සාදාරනයක් කරන්න අනික තනුශ්කා දැන් මෙලෝ රහක් නෑ සහෝදරයා උනත් වැරැද්ද නම් වැරැද්ද යාලුවෝ යාලුවට උදව් කරන්න ගිහින් බැනුම් අහනවානේ

    • @DammikaW48474
      @DammikaW48474 Місяць тому

      බැනුම් නෙවෙයි රවීන් අපරාදෙ ඒ මහසෝන් යක්ෂනී ගෙන් කම්මුල් පාරවල් සෙරෙප්පු පාරවල් කීයක් කෑවද??!!
      මේ කතාව ලියන එකාට පිස්සු. තනුෂ්කාගෙ චරිතය අපට අප්පිරිය වෙන විදිහට ඌ ගොඩ නගන බව ඌටම තේරෙන්නෙ නෑ වගෙයි!

    • @manruchi
      @manruchi 12 днів тому

  • @rangamadushan9288
    @rangamadushan9288 Місяць тому +2

    තනිශ්කව නම් දැන් මට පේන්න බැරි වේගෙන එන්නේ

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf Місяць тому

    ❤❤❤❤❤❤🎉🎉

  • @himalimadusha2077
    @himalimadusha2077 Місяць тому +16

    ඉස්සරට වඩා views අඩුයි නේද දැන් 😢

  • @Nishshanka2007
    @Nishshanka2007 Місяць тому +12

    කවුද හුත්තෝ, රවීන්ට මෝඩ රවීන් කිවුවෙ 😂❤

  • @hansinisenavirathna382
    @hansinisenavirathna382 Місяць тому +2

    කට වහන් ඉන්න බැරිනම් ඈනුමක් අරිනවකො..😂😂😂,,,ඒ උනාට තනුශ්කා හරිම නරකයි..කතා කරන්නවත් දන්නේ නෑ,,වට්ටි අම්මා කෙනෙක් වගේ,තමන්ගේ මල්ලි සුදනා කරනවා

  • @Shamika-u2w
    @Shamika-u2w Місяць тому +8

    මේ කතාව දැන් ඇති වගේ

  • @Thanuka01
    @Thanuka01 Місяць тому +4

    මෙක බලන්නත් මම විතරද හැමදාම පරක්කු ?❤❤❤

  • @Vish_girl-u7k
    @Vish_girl-u7k Місяць тому

    Dhanushka yaluwo pawa deila eyge weda krgnnwa.thanushka malli wa podi ekek kiyl hithn inne.kapati ma kapati dhanushka

  • @disankapramudith2364
    @disankapramudith2364 Місяць тому

    aluth police lokka nam waddek 💪🤟

  • @RanaRanasinghe
    @RanaRanasinghe Місяць тому +10

    අපෝ අරකිගෙ බකපන්ඩිතකම.ගොන් ගෑනි.අක්කා උනත් දෙන්නෙ කනට.