Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තනුශ්කට හැම දේම නටන්න පුළුවන් මල්ලිට උපදෙස් දෙනවා.ඒකිගේ වැඩේ හරිනේ.ඌත් ලව් කරන්නේ.තනුශ්ක දැන් ඕනවට වැඩී.
නදී තරංගා ප්‍රෙග්නට් වෙලා හිටිය වගේ මතකෙකුත් තියෙනවා අපිට මතක උනාට කතාව ලියන කෙනාට මතක නෑ වගේ 🥲🥲🥲
😁 ow
Hmmm
@@chandrikachandrika8598 gon pat wadie waga අප්පිරියයි ahakota nada
අපි දැක්කෙ නෑ වගේ ඉමු.
😅😅😅😅
මේ ඉස්පිරිතාලෙ ඉන්නෙ නයෝමි නර්ස් විතරයි..😅 😅
1 and only
දුශ්කර ගම්වල තියෙන හොස්පිටල්වල ඉන්නෙ අඩු ප්‍රමාණයක් නර්ස්ලා ඩොක්ටස්ලා
මන් අදුරන තව කෙනෙක් ඉන්නවා 🙂
එ් කමන්ට් එක දැක්ක ගමන්මට හිනත ගියා😂
Ne thawa godak aya innawa
තනුශ්කා රගපාන්නෙ එයාට ඕන විදිය නෙමෙ කතාව ලියන කෙනාගෙ විදියට 😊 එතකොට එයා ඒ චරිතෙට සාදාරනයක් කරල තියෙනව මෙච්චර බැනුම් අහන්න තරම්
මෝඩ රවිනයට එයාගේ පවුල ගැනවත් දරැව ගැනවත් ගානක් නැහැ..
මේ කථාව හරිම අස්වාභාවිකයි , අක්කා කෙනෙක් ගෙදරට විශේෂ අයෙකු ඇවිත ඉන්න වෙලාවටත් එයාගෙ කතා විලාසය / හරිම මුඩුක්කු ටයිප් / අනික මේක ගමක කතාවක්නෙ ,ගමක ගෑණු ලමයි අමුත්තෙක් ඉදරියේ කොච්චර සංවරද / මීට වැඩිය සංවරයි කොළඹ මුඩුක්කු වල ජීවත්වන කෙල්ලො /
එක තමා මේ රටේ වෙනස ගමේ කෙල්ලන්ගෙ ඔලු කන්නේ මේ නාට්‍ය මුන් ඇත්තටම අනාදර්ශමත් ඉන්ජිනියරින් කරපු කැම්පස් පාස් උනා කියන උගත් කෙල්ලෙක් මේ වගේ නම් නෑ මුන් මේ උගත් කම් හැල්ලු කරනවා ඇත්තටම සල්ලි වලට රගපෑමට අවට මුන් තමා මේ රට විනාස කරන්නේ උගත් ගෑනු ලමයෙක් වගේ කතාව පටන් ගත්තට මේ කෙල්ල තමා නූගත් චරිතේ මේකෙ ඇත්තටම
Eka ne a,, oya ta vithar i terune a,,
Ayyo ubalanm maha moda yakku bn nikan tv eke yana kathawa bln idpn 😂
Anunge wrdi hoynwa wge hama kathwema eka episode ekk awl nm iwri ithin daglnwa😂
Oya teledrama hdnneth minisumai bn 😂
තනුශ්කාගේ ඇක්ටින් සෙට් නෑ ලොකු සීන් වැඩී කිසි romantic නෑ ඒ love එකේ. ඒකිගේ ලොකුසීන්
මේකෙ ඉන්න උන් තනුශ්කට බැන්නට වැඩක් නෑ අනේ.එයා කරන්නේ එයාට දුන්නෙ චරිතේ විතරයි 🥲
ඒක ඇත්ත ....👌
Eka me Moda minisunta notherana ekane Wade.nikan kipenawa.appoooooo.eyala Salli hamba karanawa.mun walige pagan kenthi gannawa.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මං එකගයි ඒ කතාවට 🎉😊
ඇත්ත කතාව
Eka aththa
දැන් තනුෂ්කටද මානසික ලෙඩේ තියෙන්නේ?
ආදරෙයි නම් පරිස්සම් කර ගන්න....! නැතිවෙද්දි දැනෙන්නේ හිතේ හැංගිලා තියෙන ආදරය නෙවෙයි - ආත්මාර්ථය.
තනුශ්කා සෑන වයිරල් උන නිසා දැන් over acting වැඩී. ඒ නිසා skip කරලා බලන්නේ😒😒
මමත්
mamath epa wela thiyenne dan meka
මාත්
Mamath skip karanawa. Dakinakotath appiriyai
තනුශ්කා overactive දගලානා😅
එකගයි
වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.
අපොයි මේ තනුෂ්කගේ සීන් අඩු කරපන්. අප්පිරියයි දැන් 🥴
Sirawata😝
ඔව් බං
Ow
මේ කතාවේ script writer හිතන් ඉන්නේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලද කොහෙද මේ drama එක දැන් කිසිම හරයක් නෑ.
අපරාදෙ පොදු එකෙන් රටම ආදරය කරන්න ගත්ත දක්ෂ නළුවව මේකෙන් කනව. රංදිකගෙ බහින කළාව මේ drama එකයි, රැල්ල වෙරළට ආදරෙයි වගේ මෝඩ dramas නිසා. මිශෙලුත් පව්
දැන්නම් කතාව ගොබ්බයී, අප්පිරියයී, ඉස්සර එක තපොඅරයක්වත් ස්කිප් කරේ නෑ... දැන් කතාව ස්කිප් කරලා අඩ්වටීස්මන්ට් ටික බැලුවත් පාඩු නෑ කියල හිතිලා තියෙන්නෙ
අපො ඔවි මලවිකාර ජොක් එකක් අප්පිරියයි
ඇත්තටම තනුශ්කා ධනුෂ්කට ආදරේ උනාට කතා කරන කැත අන්තිමයි .කලින් තිබිිබ ආදරේ දැන් තනුශ්කට කටිිටිය 😮
තනුශ්කා campz පලයන්කෝ 😂
තනුශ්කා හොඳ ගෑනි. නල්ලමලේ රට අම්මණ්ඩි කරන්න ඕන හැම කුපාඩි වැඩක්ම කරලා, එනවා මහ අම්මණ්ඩි වෙන්න. ගමේ ඉන්න හැම අනුන්ගෙ ඒවාම හොයන ගෑනුත් මෙහෙම්මමයි. නටන බැලේ නැටුම් සේරම නටලා රට හදන්න යනෝ. අම්මණ්ඩි.
ඇත්තම කිව්වොත් දැන් ට්ක දවසක ඉදන් මේකෙ ඕනවට වඩා ගොන් ජෝක්ස් වැඩියි plzz සුපුන් අයියෙ මෙච්චර කාලයක් ආසාවෙන් බලපු drama එක කන්නෙ නැතුව ලස්සන අවසානයකුත් එක්ක end වෙනව දකින්න ආසයි 🙂
සුපුන් නෙමෙයි දැන් ලියන්නේ 😂
@@lahiruanuradha4670 එහෙනම් කවුද?
අනිවාර්යයෙන්
දැන්නම් මේ නාට්‍ය බලන්නේ පුරුද්දට .ඉස්සර වගේ ගැම්මක් ඇත්ට්ගෙම් නෑ
තාත්වික බවක් නෑ බන් මේකෙ දැන්
Ow bn 😒
ධනුශ්කගේ දැං ඕනවට වැඩී. අකමැතිම චරිතයක් කතාවේ
Hariyata katha karanna danne. Sathek wage hasirenne😂
Yes
Hi thilini
ඔව්
උගෙ කොන්ඩේ කපපල්ලා😂
ඉස්පිරිතාලෙ කරපු ගොන් ජෝක් එක නම් script එකෙන් අයින් කරන්න තිබ්බේ මෙලෝ රහක් නෑ😢
අපි මේ කතාව සන්තෝසෙන් හිනා වෙවී බලනවා..❤
Yes,! Love it.
තුන් කුලුඳුල් නෙවෙ😂තුක් නොදකින් ඉඳුල්😂😌✅
පුන් සුකුමාල්
අක්කා මරු. අරූගේ ඉවරයක් නැති ව්කාර වැඩ. ගෙවල් වලට බරක් ඔය වගේ කාලකන්නි ඇත්ත ජීවිතේත්
අපෝ මල විකාරයක් වීගෙන එන්නෙ.කතාවට උනත් ගෙදරට ආපු මිනිස්සු ඔහොමත් එලවනවද..පිස්සු..මිලාගෙ තත්වෙ ලෙව්ට් නේ ..ආසාවෙන් බැලුවේ සීරියස් සීන්ස් ජෝක් වගේ.එපවෙනෝ 😢
එළියෙන් තියන්න ඕනි "පාපිස්ස" එළියෙන්ම තියන්න. අනුකම්පාවට හරි ගෙට ගත්තහම වෙන්නේසේරම කුණු ගෙට එන එක විතරයි.
ලස්සනට තිබ්බ කථාව විනාස වෙලා අපරාදේ ගොන් ජෝක් වැඩි තනුෂ්කාලා වගේ වැඩකට නැති උන් ගන්නවට හොද පාඩම් 😢
ඔව් දැන් බලන්නෙ වෙන වැඩක් නැත්තං විතරයි 😂
@@sithumwarnakula9699 😂 සිරාවටම oi
මේක තනිකර පිස්සන් කොටුවේ කථාවක් මුලදී හොද නිසා බැලුවා
තනුශ්කා අප්පිරියයි දැන්.පඩ ගොඩ
තනුෂ්කා කියන්නෙ හෙන නිලියක් කියලා හිතන් ඉන්නෙ. චරිතෙට එහා ගොන් පාට්. 😂
එයා හදාගත්තුව නෙමෙයි කියන්නෙ ...එයාට දෙන ඒවා......එහෙම නේද😊
මුලදි නන් එයා හොඳට දැනෙන්න රගපෑවා. දැන් නන් ටිකක් over acting වගේ
Script ekata pitin yanna bee yako directorta ooneh widihata ranaganne
😂modayo eyata den widiyt thama ey act krnne ..over acting dnn oni nis thama ey em rgpnne .director kiyn widiyt thama ey krnne.modaya😅
Ekanam aththa.maara gon part wedi
තනුෂ්කාගේ හෙන ඔළුව.එයා වැරදි කරපුවා මතක නෑ 😂
දනුශ්කගේ කතා වලට අපේ ඔලුවට සමනැල ගැටේ වැටෙනවා
දැන්නම් මේ නාට්ටියේ එක පිස්සෙකුට වඩා චරිත ගානක් පෙනී සිටිනවා...අපරාධය විසඳන විදිහ බලන්න නිසා බලනවා විනා සෑහෙන කාලයක් අපතේ යනවා පිස්සු සෙට් එක එක්ක ..
වටිනාකම යනු කාලයකට සාපේක්ෂ සිතුවිල්ලක් මිස ' පවතින්නක් නොවේ දිගැටි ඔටුවෝ 😊❤
කෝ අප්පා නදී තරන්ගා ට ලමයෙක් හම්බෙන්න ඇවිත් ගොඩක් කල්නේ.බඩ ක් නෑනේ..තාම😂😂
සියලුම ජිවින්ට බඩක් තියෙනවා
😂math baluwe ekamai😂😂
😂😂😂
ඇත්තටම තනුශ්කගේ ඇක්ට්න් හරිම කැතයී. අප්පිරියයී
ඇයි තනුෂ්කගේ ලෙඩ හොදයි
තනුෂ්කා එන්න එන්න වැඩි වගෙ 😂
Mata
හදපානේ පැනලා ගිහින් දෙමව්පියන්ට අකීකරු වෙලා ගෙදර හොද එකී වෙන්න හදවා අනේ මන්දා බන් 😂😂😂
@@rv5378He he 🥲👍
අක්කලා ඒම තමා
තනුෂ්කා අමු ගොනා වගේ දැන් . දැන්නම් ඒ චරිතයත් අප්පිරියයි වගේ. 🤮🤮
ඇත්තම කිව්වොත් දැන් නම් මේ කතාවේ ඇත්තටම කතාවක් නෑ.ඔහේ ගලාගෙන යනවා කාලය කකා.danushka එයාගේ යාළුවා සුකු මල් ඒගොල්ලන්ගෙ කෝලම් වැඩි කිසිම තේරුමක් නෑ.
ඒක හරි
100%
ඔව් පොඩි එවුන් වගේ 😂
Ane pala
Ohe galagena yanawanam aparadakaryo allala plan ekak athiwa drama eka yne kohomda
තනුශ්කා නොදකින් කතා කරන්න දන්නෙ නෑ
😂😂
Kalakanni vidihata katha karanne
ලබන සතියෙ හොඳ හොඳ දේවල් ටිකක් බලන්න පුලුවන් වගේ.😍😍
අද බලලා මාසෙකින් බැලුවත් ඔතනම තමයි කතාව 😂
පුතේ........අර පැදුරු පාටි සෙට් එකට කියනවද 😂😂😂😂😂
තනුශ්කා කතාකරද්දි තකතාවම එපා වෙනවා. දකිනකොටත් මල. හෙන ගොන් පාර්ට්
දනුෂ්කට හැමදේම විහිලු ,ඒකේන් ඔක්කොම අමාරුවෙ වැටෙනවා
මෙච්චර කාලයක් ලස්සනට ගෙනාපු කතාව තනුශ්ක නිසා එපා කරනවන්න එපා ඩිරෙක්ටර්...අප්පිරියයි එයා දකිද්දි...ඊයා...ඉස්සර හොදයි දැම් අප්පිරියයි 🤢🤢🤢🤢🤮🤮🤮🤮කතාව පොඩ්ඩක් වෙනස් කරවන්න.....ඉස්සර වගෙ කතාවට ප්‍රෙක්ෂක ආකර්ශනයක් නෑ ..තනුශ්කා නිසා ගෙදර අය ඉස්සරහ කතාව බලන්නත් අප්පිරියයි ...පෝන් එකෙන් බලද්දිත් ...අප්පිරියයි ....🤢🤢🤮
සීයා තමා මරු. අගිස්සවන්න පුතෙ අග්ගිස්සවන්න 😊
තානුශ්කා දැන් ඔනවට වැඩී
Ekanam atta❤
බැදපු නිසා වෙන්න ඇති😹
සිරාවටම
ඇත්ත 😄
බැන්දට පස්සෙ වෙනස් වෙලා
lassana kathawak
තනුශ්කා දැන් ඔලුවට අරන් ඉන්නවා වගේ පෙන්නේ මට විතරද 😂😂
සිරාවටම බන් පත්තිනි සීන් එකක් දානවා මේකි හොද එකිනම් අර කොල්ලගේ ඉගෙනිම කඩාකප්පල් කරලා උව පවුලට එපා කරලා දැන් මෙකි ගෙදර හොද එකී හුකන නාට්‍ය බන් මේ සිරාවටම මේක ඉවර කරන්න කාලේ හරි බන් මන්නම් කියන්නෙ
නැ නැ,මාත් දැක්කා එක...
Eka eththa bn loku kama wedi kathawen bagayakma un dennawa pennanne
Palayan yakooo yanna mn asama charithe
@@ChamaraKumara-e6u උබ ගැන හිතාගන්න පුලුවන් බන් බන් උබ වගේ එකෙක්ට මූ චරිතයක් වෙන්න උබ කෝම පාප්ප බූතයෙක්ද කියලා උබව දක්කින්න ඕන නෑ මැවිලා පේනවා
අනේ මිලා ඔයා කරගහන්න යන ප වුල බලන්නකෝ ඔයාට මේ පවුල ගැලපෙන්නෙ නෑ
Enm ub karagahagnin😂
Ow Anee epa krawanna pol gahamu nathnm nuulak pannamu
😂
මටනම් පේන්නෙ ඔය මිලා ඉඩම් ටික ගන්න ගහන ගේමක් දනුශ්කයගෙ ලව් එක.
අපෝ නැහැ මිලා අවංකයි .
තනුෂ්කා නම් දැන් වදයක් ඈ 😤
මෙ කතාව දැන් එපා වෙනවා . තනුෂ්කාගෙ කට වැඩ්..එපා වෙනවා.
තනුශ්කගේ චරිතෙනම් ඕනවට වඩා වැඩී ඒකි පම්පොරි ගහනවා හදපානේ පැනලා ගිහින් තනුශ්කව නම් එපාම උනා මේ ලගකදි ඉදලා සිරාවටම දාන ලොකුම අනේ මන්දා බන් යකෝ බොරු උනත් කියපන්කො තාත්ත්වික විදියට මිනිමරුවා තාම නිදැල්ලේ එක්කො මොකද්ද බන් මේ නාට්‍යක් නෙමේ දැන්නම් බන්දු ටෙනි ඒ කාලේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් මීට වඩා තාත්ත්විකයි ආතල් බන් තනුශ්කගේ මොල් අමාරුවට පැනලා ගිහින් දැන් පත්තිනි හොද එකී වෙනවා 😂😂😂 මේ ලියන එකෝ අනේ බන් ලියන්න බැරිනම් නොලියා ඉදලා මේක ඉවර කරපන්කො ඇත්තටම මොකද මිට වඩා හොද නාට්‍ය ලියපු උන් ඇති ඒ එකෙක්ට අවස්ථාව දීපන්කො බන් උබලා ඇයි බන් මේ සම්මානයක්වත් දුන්නේ නෑ නේද මොකද මිනිස්සු කැමති නෑ බන් උබලගේ මේ නාට්‍යට මෝඩ ආතල් නවත්තගෙන මේ ඉවරපන්කො බන් වදින්නම් මේ දැන් අප්පිරියයි ඇත්තටම කියන්නේ මොකද උබලා මෝඩ චූන් එකක මේ පැටලිලා ඉන්මේ කලාව ගොඩගන්න බැරි මේ වගේ මානසික ලෙඩ්ඩු රචකයෝ උනාම අපේ කාලේ නේද බන් මේ උබලා කන්නේ අපේ කාලේ පැත්තකට දාපන්කො තවත් නාට්‍යක් අපිට බලන්න අවස්ථාව වෙන දක්ශයෙක්ට තැන දිපල්ලකො හිලට වදින්නම්
Akige patta loku kama
1:56 හෙන ගහන්න ඕනේ thanushka ට
තනුෂ්කා රගපාන්නේ කතාව ලියන කෙනා දෙබස් ලියන විදිහට ..තනුශ්කාගේ වරදක් නැ.එයාගේ overacting නැ..එයා අක්කා ගේ චරිතය හොඳට කරනවා.තනු දුක හංගගෙන වේදනාව යටපත් කරගෙන හිනාවෙනවා..මට නම් පෙනුනේ නැ එයා overacting රගනවා.අනිකා කතාව මුලදි තනු ඔයිට වඩා රන්ඩු වුනා මල්ලි එක්ක.
Aththa
සුකුමල් යන්තම් බේරුනා රාදිකා ට හම්බෙන්න ඉන්න ලමයා නැති උන නිසා
විස්වාස කරන්න!බැරි වෙලාවත් නිවැරදිම මනුස්සයා නම් ඔබව ආක්‍රමණය කරලා ඉන්නේ, ඔබ මේ මහපොළොවෙ ජීවත්වෙන කිසිම මනුස්සයෙක් වෙනුවෙන් නොකරපු දේවල් ඒ කෙනා වෙනුවෙන් කරනවා. මං හිතන්නේ “ආදරේ” කියන්නේ ඒකට 🤎
කෝ නදි තරංගා ට හම්බෙන්න හිටිය බබා 😂😂
ලස්සනයි. ❤❤❤❤
ආටිගලට වැඩිකල් යන්න කලින් පිස්සු හැදෙනවා දනුෂ්කගේ කතා අහලම
❤️💗❤️
තනුශ්කට දැන් පිලිකාව හොද විලාද ලෙඩේ හොයා ගත්ත දවස් වල මැරෙන්න ඔන්න මෙන්න වගේනෙ හිටියේ 😅
ලලයි ලිලයි ලයි............................................❤❤❤❤❤❤❤❤❤
Thanushka ඕනෑවට wade හරිම කැත විදියට raveen ta gahuve😊
ලස්සන කතාව කාලා
අයියෝ ගුරැන්වහන්සෙ මලා ලු 😂😢
ලස්සනට තිබ්බ කතාව කිසිම වැඩක් නැති කරා. බලන්න ඉස්සර ඇඟිලි ගැන ගැන හිටියේ දැන් ගාණක් නෑ
තනුශ්කා නැත්තම් කතාව එපා කියපු උන් තනුශ්කා පේන්න බෑ කියනව දැක්කම 😂💔
වැඩක් නෑ හලෝ කියලා😅😅
Pk .katha ban.ape unge tiyenne khomth 😂😂😂😊
Noyomi akka ekka lingikawa ekathu wenna thibbanm 🤗
😢හුත්තෙ ඇට් මේකෙත් දානවා . යකො ඇට් නැතුව බලන්න යුටුබ් ආවෙ.
තනුශ්කාව ඕනිවට වඩා උලුප්ප්න්න එපා.....
කොහොම උනත් කතාව ඇදෙනව වැඩී. ඉක්මනටම මේ අබිරහස් ඔක්කොම විසදල කතාව ලස්සනට ඉවරකරානම් මේ ජනප්‍රිය තාවය දිගටම තියගන්න පුලුවන් වේවි. ❤
තානුෂ්කා ගේ චරිතේ ඉස්සෙල්ලා හොදයි දැන්නමි එපා වෙනවා
meka baladdi pesure ekath adu wenw🥰
දැන් මෙ මොඩකම ධනුශ්කට ගැලපෙන්නෑ, එනිසා හෙට ඉදන් වෙනස් කරන්න
මුලින් විතරයි හැම කතාවම හොද..දැන් මේකත් එපා වෙනවා
තනුෂ්කාගේ චරිතය ඕනවට වඩා තාත්වික වෙන්න ගිහින් කතාවත් විනාශ වෙනවා. ඒ වගේම තමා ධනුෂ්කලා පෙන්නන මෝඩ රංගනය කතා රසය විනාශ වෙනවා😥
@@DakshithaPremarathna මූ කතාව ලිව්වේ ෆිලෙකක් කොපි කරන් අපේ උන්ට වරදින්නේ ඒකනේ ෆිල්ම් එකකට හරියන තෙමාවක් අල්ලන් කොටස් 500ක් කරන්න යනවා එහෙම උනාම එකම තැන අනික මේ කතාව මුන් අද ලියනවා දවස් දෙකෙන් ශූට් කරනවා එකනේ වෙලා ටියෙන්නේ අපේ කලාව කන්නේ මේ කගේ උන් එක කෑල්ලක් අල්ලන් එකම අදිනවා දනුශ්කගේ ආතල් ඉස්සර හොදයි එකට මිනිස්සු කැමති උනා බැලුවා හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ දැන් එකයි එපා වෙන්නේ එක්කො ඌව මනුස්සයෙක් කරන්න ඕන එහෙම පාටක්වත් නෑ මිනි මැරුම් එකක් හරි එලි කරන්න ඕන එහෙම නාට්‍ය රසයක් ගන්නේ එවා නෑ ආචිචි සීයයි මරාගන්නවා යාලුවො තුන්දෙනා මෝඩ ආතල් දෙනවා අරූ රෑට ගෙවල් අස්සෙ යනවා දනුශ්ක හැමඑකා ඉස්සරහම මෝඩයි මිලා ඉස්සරහා හෙන දාර්ශනිකයි මොකද ටික් ටොක් කෑලිනේ දැන් ඒ සීන් මේවට වඩා ඇත්තටම පොඩි පොඩි කොල්ලා මේ යූටියුබ් චැනල් දාගෙන පෙන්න නාට්‍ය ඇත්තටම සුපිරි මාරම තාත්ත්විකයි දක්ශයි ඇත්තටම මේ නාට්‍ය බොරුවට ලමයි නරක් වෙනවා විතරයි දනුශ්ක ප්‍රදානම චරිතේ ඌට පිස්සු පිස්සු බෙහෙත් දෙනවා මානසික ඩොක්ටලා කවුන්සලින් කරනවා ආදර්මත් නෑ අවන්කවම
@@rv5378 අනිවාර්යයෙන් . ලංකාවේ ඉන්න හොඳම ඩොක්ටර්ට කියලා බෙහෙත් කරනවා පෙන්නුවේ . ඌට තාම හොද නෑ. ලංකාවේ දක්ෂම පොලිස් නිලධාරියා කියලා එකෙක් ගෙන්නලා මිනී මැරුමට අරුන්ව ඇරෙස්ට් කරේ. දවස් දෙකෙන් උන් ආයේ ගෙදර . කිසිම තාත්වික බවක් නෑ. ඔහේ එවෙලෙට හිතෙන හිතෙන ඒවා පෙන්නනවා. ඊට හොදයි කොටස් 100න් ඉවර කරානම් අදටත් ජනප්‍රියයි මේ කතාව
❤❤❤❤😊
අපේ නැන්දගෙ ගම මාතර .ඉතිං දවසක් කෝල් එකක් ආවා බල්ලට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් පුස බලන්න ගියා. ගාලෙ හිටපු හරක මට කිව්වා "මචං කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
PramodTinu😡
Maru ane un 3N Dena sow quit ❤❤❤
අම්මෝ අදනම් ටෙලිනාට්‍ය වල හැමදාම කමෙන්ට් දාන රියල්පැතුමා නැ පුදුමයි😂
තනුශ්ක දැන් හොද ගෑනි නටපු නාඩගන් මතක නෑ
තනුශ්කව පේන්න බැරි මට විතරද?😂😂
ඒකිගේ හෙන ඔලුව 😂
සිරාවට over acting
ඔව් a හෙන පණ්ඩිත ganiyak
එකිව එපා වෙනවා බන්
Mataht
ඉස්සර නම් කතාව ආසාවෙන් බැලුවා. දැන්නම් කතාවක් නෑ වගේ. හරිම කම්මැලියි.
6:06 😂😂😂😂ගුරත් ලෙෆ්ට් මහසෙනුත් ලෙෆ්ට් දරුවත් ලෙෆ්ට්
Trible kill
ඒ කියන්නෙ සුකුයි,රාදීයි❤
මෙකතාවත තවවෙනකන් පොන්නෙකෙන් බලන අය කො😂😂😂😂😂
දනුශ්ක යාගෙ ගොන් ජෝක් දැන් වැඩි....
Sira,ara hospital eke seen eka gon😂
පනපිටින් බේරගත්තා කිව්වම දඹගොල්ල හැසිරුණ විදිහ තාත්වික මදි 😊
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක මේ කොනට❤😊
පව් අනේ සීයා ..මට නන් හරි ආදරේ හිතෙනවා
තනුශ්කව පේන්න බෑ. ඕනවට වැඩී.
Winadi 5 n kathawa baluwa..vikarayak me kathawa
සුකූට රාධිකා බදින්න වෙයිද දන්නෑ...😅
Thanuska ඕවර්
යකුනේ මේක කතාවක්.තනුස්කා කියන්නේ රගපෑමක්.කතාවේ රසක් නැත්තන් නොබලා ඉදහල්ලා.මෙකෙ ලස්සන තේරුම් ගොඩක් තියනවා.කතාව යන්නේ රියලිටියක් උඩ ඒක තේරුම් අරන් කතාව බලහල්ලා.තනුෂ්කලා,ධනුෂකලා,මිලාලා චරිත විතරයි.😴
අනිවාර්යයෙන්ම 😊
Ekanam aththa..mee harak coment karane
නාට්ටය තවමත් හරිම ලස්සනයි .අපි ආසාවෙන් බලන්නෙ විශේෂයෙන්ම මිලා ❤දනුශ්කගෙ කොටස් ...
තනුශ්කට හැම දේම නටන්න පුළුවන් මල්ලිට උපදෙස් දෙනවා.ඒකිගේ වැඩේ හරිනේ.ඌත් ලව් කරන්නේ.තනුශ්ක දැන් ඕනවට වැඩී.
නදී තරංගා ප්‍රෙග්නට් වෙලා හිටිය වගේ මතකෙකුත් තියෙනවා
අපිට මතක උනාට කතාව ලියන කෙනාට මතක නෑ වගේ 🥲🥲🥲
😁 ow
Hmmm
@@chandrikachandrika8598 gon pat wadie waga අප්පිරියයි ahakota nada
අපි දැක්කෙ නෑ වගේ ඉමු.
😅😅😅😅
මේ ඉස්පිරිතාලෙ ඉන්නෙ නයෝමි නර්ස් විතරයි..😅 😅
1 and only
දුශ්කර ගම්වල තියෙන හොස්පිටල්වල ඉන්නෙ අඩු ප්‍රමාණයක් නර්ස්ලා ඩොක්ටස්ලා
මන් අදුරන තව කෙනෙක් ඉන්නවා 🙂
එ් කමන්ට් එක දැක්ක ගමන්මට හිනත ගියා😂
Ne thawa godak aya innawa
තනුශ්කා රගපාන්නෙ එයාට ඕන විදිය නෙමෙ කතාව ලියන කෙනාගෙ විදියට 😊 එතකොට එයා ඒ චරිතෙට සාදාරනයක් කරල තියෙනව මෙච්චර බැනුම් අහන්න තරම්
මෝඩ රවිනයට එයාගේ පවුල ගැනවත් දරැව ගැනවත් ගානක් නැහැ..
මේ කථාව හරිම අස්වාභාවිකයි , අක්කා කෙනෙක් ගෙදරට විශේෂ අයෙකු ඇවිත ඉන්න වෙලාවටත් එයාගෙ කතා විලාසය / හරිම මුඩුක්කු ටයිප් / අනික මේක ගමක කතාවක්නෙ ,ගමක ගෑණු ලමයි අමුත්තෙක් ඉදරියේ කොච්චර සංවරද / මීට වැඩිය සංවරයි කොළඹ මුඩුක්කු වල ජීවත්වන කෙල්ලො /
එක තමා මේ රටේ වෙනස ගමේ කෙල්ලන්ගෙ ඔලු කන්නේ මේ නාට්‍ය මුන් ඇත්තටම අනාදර්ශමත් ඉන්ජිනියරින් කරපු කැම්පස් පාස් උනා කියන උගත් කෙල්ලෙක් මේ වගේ නම් නෑ මුන් මේ උගත් කම් හැල්ලු කරනවා ඇත්තටම සල්ලි වලට රගපෑමට අවට මුන් තමා මේ රට විනාස කරන්නේ උගත් ගෑනු ලමයෙක් වගේ කතාව පටන් ගත්තට මේ කෙල්ල තමා නූගත් චරිතේ මේකෙ ඇත්තටම
Eka ne a,, oya ta vithar i terune a,,
Ayyo ubalanm maha moda yakku bn nikan tv eke yana kathawa bln idpn 😂
Anunge wrdi hoynwa wge hama kathwema eka episode ekk awl nm iwri ithin daglnwa😂
Oya teledrama hdnneth minisumai bn 😂
තනුශ්කාගේ ඇක්ටින් සෙට් නෑ ලොකු සීන් වැඩී කිසි romantic නෑ ඒ love එකේ. ඒකිගේ ලොකුසීන්
මේකෙ ඉන්න උන් තනුශ්කට බැන්නට වැඩක් නෑ අනේ.එයා කරන්නේ එයාට දුන්නෙ චරිතේ විතරයි 🥲
ඒක ඇත්ත ....👌
Eka me Moda minisunta notherana ekane Wade.nikan kipenawa.appoooooo.eyala Salli hamba karanawa.mun walige pagan kenthi gannawa.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මං එකගයි ඒ කතාවට 🎉😊
ඇත්ත කතාව
Eka aththa
දැන් තනුෂ්කටද මානසික ලෙඩේ තියෙන්නේ?
ආදරෙයි නම් පරිස්සම් කර ගන්න....!
නැතිවෙද්දි දැනෙන්නේ
හිතේ හැංගිලා තියෙන
ආදරය නෙවෙයි - ආත්මාර්ථය.
තනුශ්කා සෑන වයිරල් උන නිසා දැන් over acting වැඩී. ඒ නිසා skip කරලා බලන්නේ😒😒
මමත්
mamath epa wela thiyenne dan meka
මාත්
Mamath skip karanawa. Dakinakotath appiriyai
මාත්
තනුශ්කා overactive දගලානා😅
එකගයි
වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.
අපොයි මේ තනුෂ්කගේ සීන් අඩු කරපන්. අප්පිරියයි දැන් 🥴
Sirawata😝
ඔව් බං
Ow
මේ කතාවේ script writer හිතන් ඉන්නේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලද කොහෙද
මේ drama එක දැන් කිසිම හරයක් නෑ.
අපරාදෙ පොදු එකෙන් රටම ආදරය කරන්න ගත්ත දක්ෂ නළුවව මේකෙන් කනව. රංදිකගෙ බහින කළාව මේ drama එකයි, රැල්ල වෙරළට ආදරෙයි වගේ මෝඩ dramas නිසා. මිශෙලුත් පව්
දැන්නම් කතාව ගොබ්බයී, අප්පිරියයී, ඉස්සර එක තපොඅරයක්වත් ස්කිප් කරේ නෑ... දැන් කතාව ස්කිප් කරලා අඩ්වටීස්මන්ට් ටික බැලුවත් පාඩු නෑ කියල හිතිලා තියෙන්නෙ
අපො ඔවි මලවිකාර ජොක් එකක් අප්පිරියයි
ඇත්තටම තනුශ්කා ධනුෂ්කට ආදරේ උනාට කතා කරන කැත අන්තිමයි .කලින් තිබිිබ ආදරේ දැන් තනුශ්කට කටිිටිය 😮
තනුශ්කා campz පලයන්කෝ 😂
තනුශ්කා හොඳ ගෑනි. නල්ලමලේ රට අම්මණ්ඩි කරන්න ඕන හැම කුපාඩි වැඩක්ම කරලා, එනවා මහ අම්මණ්ඩි වෙන්න. ගමේ ඉන්න හැම අනුන්ගෙ ඒවාම හොයන ගෑනුත් මෙහෙම්මමයි. නටන බැලේ නැටුම් සේරම නටලා රට හදන්න යනෝ. අම්මණ්ඩි.
ඇත්තම කිව්වොත් දැන් ට්ක දවසක ඉදන් මේකෙ ඕනවට වඩා ගොන් ජෝක්ස් වැඩියි plzz සුපුන් අයියෙ මෙච්චර කාලයක් ආසාවෙන් බලපු drama එක කන්නෙ නැතුව ලස්සන අවසානයකුත් එක්ක end වෙනව දකින්න ආසයි 🙂
සුපුන් නෙමෙයි දැන් ලියන්නේ 😂
@@lahiruanuradha4670 එහෙනම් කවුද?
අනිවාර්යයෙන්
දැන්නම් මේ නාට්‍ය බලන්නේ පුරුද්දට .ඉස්සර වගේ ගැම්මක් ඇත්ට්ගෙම් නෑ
තාත්වික බවක් නෑ බන් මේකෙ දැන්
Ow bn 😒
ධනුශ්කගේ දැං ඕනවට වැඩී. අකමැතිම චරිතයක් කතාවේ
Hariyata katha karanna danne. Sathek wage hasirenne😂
Yes
Hi thilini
ඔව්
උගෙ කොන්ඩේ කපපල්ලා😂
ඉස්පිරිතාලෙ කරපු ගොන් ජෝක් එක නම් script එකෙන් අයින් කරන්න තිබ්බේ මෙලෝ රහක් නෑ😢
අපි මේ කතාව සන්තෝසෙන් හිනා වෙවී බලනවා..❤
Yes,! Love it.
තුන් කුලුඳුල් නෙවෙ😂තුක් නොදකින් ඉඳුල්😂😌✅
පුන් සුකුමාල්
අක්කා මරු. අරූගේ ඉවරයක් නැති ව්කාර වැඩ. ගෙවල් වලට බරක් ඔය වගේ කාලකන්නි ඇත්ත ජීවිතේත්
අපෝ මල විකාරයක් වීගෙන එන්නෙ.කතාවට උනත් ගෙදරට ආපු මිනිස්සු ඔහොමත් එලවනවද..පිස්සු..මිලාගෙ තත්වෙ ලෙව්ට් නේ ..ආසාවෙන් බැලුවේ සීරියස් සීන්ස් ජෝක් වගේ.එපවෙනෝ 😢
එළියෙන් තියන්න ඕනි "පාපිස්ස" එළියෙන්ම තියන්න.
අනුකම්පාවට හරි ගෙට ගත්තහම වෙන්නේ
සේරම කුණු ගෙට එන එක විතරයි.
ලස්සනට තිබ්බ කථාව විනාස වෙලා අපරාදේ ගොන් ජෝක් වැඩි තනුෂ්කාලා වගේ වැඩකට නැති උන් ගන්නවට හොද පාඩම් 😢
ඔව් දැන් බලන්නෙ වෙන වැඩක් නැත්තං විතරයි 😂
@@sithumwarnakula9699 😂 සිරාවටම oi
මේක තනිකර පිස්සන් කොටුවේ කථාවක් මුලදී හොද නිසා බැලුවා
තනුශ්කා අප්පිරියයි දැන්.පඩ ගොඩ
තනුෂ්කා කියන්නෙ හෙන නිලියක් කියලා හිතන් ඉන්නෙ. චරිතෙට එහා ගොන් පාට්. 😂
එයා හදාගත්තුව නෙමෙයි කියන්නෙ ...එයාට දෙන ඒවා......එහෙම නේද😊
මුලදි නන් එයා හොඳට දැනෙන්න රගපෑවා. දැන් නන් ටිකක් over acting වගේ
Script ekata pitin yanna bee yako directorta ooneh widihata ranaganne
😂modayo eyata den widiyt thama ey act krnne ..over acting dnn oni nis thama ey em rgpnne .director kiyn widiyt thama ey krnne.modaya😅
Ekanam aththa.maara gon part wedi
තනුෂ්කාගේ හෙන ඔළුව.එයා වැරදි කරපුවා මතක නෑ 😂
දනුශ්කගේ කතා වලට අපේ ඔලුවට සමනැල ගැටේ වැටෙනවා
දැන්නම් මේ නාට්ටියේ එක පිස්සෙකුට වඩා චරිත ගානක් පෙනී සිටිනවා...අපරාධය විසඳන විදිහ බලන්න නිසා බලනවා විනා සෑහෙන කාලයක් අපතේ යනවා පිස්සු සෙට් එක එක්ක ..
වටිනාකම යනු
කාලයකට සාපේක්ෂ
සිතුවිල්ලක් මිස '
පවතින්නක්
නොවේ දිගැටි ඔටුවෝ 😊❤
කෝ අප්පා නදී තරන්ගා ට ලමයෙක් හම්බෙන්න ඇවිත් ගොඩක් කල්නේ.බඩ ක් නෑනේ..තාම😂😂
සියලුම ජිවින්ට බඩක් තියෙනවා
😂math baluwe ekamai😂😂
😂😂😂
ඇත්තටම තනුශ්කගේ ඇක්ට්න් හරිම කැතයී. අප්පිරියයී
ඇයි තනුෂ්කගේ ලෙඩ හොදයි
තනුෂ්කා එන්න එන්න වැඩි වගෙ 😂
Mata
හදපානේ පැනලා ගිහින් දෙමව්පියන්ට අකීකරු වෙලා ගෙදර හොද එකී වෙන්න හදවා අනේ මන්දා බන් 😂😂😂
@@rv5378He he 🥲👍
අක්කලා ඒම තමා
තනුෂ්කා අමු ගොනා වගේ දැන් . දැන්නම් ඒ චරිතයත් අප්පිරියයි වගේ. 🤮🤮
ඇත්තම කිව්වොත් දැන් නම් මේ කතාවේ ඇත්තටම කතාවක් නෑ.ඔහේ ගලාගෙන යනවා කාලය කකා.danushka එයාගේ යාළුවා සුකු මල් ඒගොල්ලන්ගෙ කෝලම් වැඩි කිසිම තේරුමක් නෑ.
ඒක හරි
100%
ඔව් පොඩි එවුන් වගේ 😂
Ane pala
Ohe galagena yanawanam aparadakaryo allala plan ekak athiwa drama eka yne kohomda
තනුශ්කා නොදකින් කතා කරන්න දන්නෙ නෑ
😂😂
Kalakanni vidihata katha karanne
ලබන සතියෙ හොඳ හොඳ දේවල් ටිකක් බලන්න පුලුවන් වගේ.😍😍
අද බලලා මාසෙකින් බැලුවත් ඔතනම තමයි කතාව 😂
පුතේ........අර පැදුරු පාටි සෙට් එකට කියනවද 😂😂😂😂😂
තනුශ්කා කතාකරද්දි තකතාවම එපා වෙනවා. දකිනකොටත් මල. හෙන ගොන් පාර්ට්
දනුෂ්කට හැමදේම විහිලු ,ඒකේන් ඔක්කොම අමාරුවෙ වැටෙනවා
මෙච්චර කාලයක් ලස්සනට ගෙනාපු කතාව තනුශ්ක නිසා එපා කරනවන්න එපා ඩිරෙක්ටර්...අප්පිරියයි එයා දකිද්දි...ඊයා...ඉස්සර හොදයි දැම් අප්පිරියයි 🤢🤢🤢🤢🤮🤮🤮🤮
කතාව පොඩ්ඩක් වෙනස් කරවන්න.....ඉස්සර වගෙ කතාවට ප්‍රෙක්ෂක ආකර්ශනයක් නෑ ..තනුශ්කා නිසා ගෙදර අය ඉස්සරහ කතාව බලන්නත් අප්පිරියයි ...පෝන් එකෙන් බලද්දිත් ...අප්පිරියයි ....🤢🤢🤮
සීයා තමා මරු. අගිස්සවන්න පුතෙ අග්ගිස්සවන්න 😊
තානුශ්කා දැන් ඔනවට වැඩී
Ekanam atta❤
බැදපු නිසා වෙන්න ඇති😹
සිරාවටම
ඇත්ත 😄
බැන්දට පස්සෙ වෙනස් වෙලා
lassana kathawak
තනුශ්කා දැන් ඔලුවට අරන් ඉන්නවා වගේ පෙන්නේ මට විතරද 😂😂
සිරාවටම බන් පත්තිනි සීන් එකක් දානවා මේකි හොද එකිනම් අර කොල්ලගේ ඉගෙනිම කඩාකප්පල් කරලා උව පවුලට එපා කරලා දැන් මෙකි ගෙදර හොද එකී හුකන නාට්‍ය බන් මේ සිරාවටම මේක ඉවර කරන්න කාලේ හරි බන් මන්නම් කියන්නෙ
නැ නැ,මාත් දැක්කා එක...
Eka eththa bn loku kama wedi kathawen bagayakma un dennawa pennanne
Palayan yakooo yanna mn asama charithe
@@ChamaraKumara-e6u උබ ගැන හිතාගන්න පුලුවන් බන් බන් උබ වගේ එකෙක්ට මූ චරිතයක් වෙන්න උබ කෝම පාප්ප බූතයෙක්ද කියලා උබව දක්කින්න ඕන නෑ මැවිලා පේනවා
අනේ මිලා ඔයා කරගහන්න යන ප වුල බලන්නකෝ ඔයාට මේ පවුල ගැලපෙන්නෙ නෑ
Enm ub karagahagnin😂
Ow Anee epa krawanna pol gahamu nathnm nuulak pannamu
😂
මටනම් පේන්නෙ ඔය මිලා ඉඩම් ටික ගන්න ගහන ගේමක් දනුශ්කයගෙ ලව් එක.
අපෝ නැහැ මිලා අවංකයි .
තනුෂ්කා නම් දැන් වදයක් ඈ 😤
මෙ කතාව දැන් එපා වෙනවා . තනුෂ්කාගෙ කට වැඩ්..එපා වෙනවා.
තනුශ්කගේ චරිතෙනම් ඕනවට වඩා වැඩී ඒකි පම්පොරි ගහනවා හදපානේ පැනලා ගිහින් තනුශ්කව නම් එපාම උනා මේ ලගකදි ඉදලා සිරාවටම දාන ලොකුම අනේ මන්දා බන් යකෝ බොරු උනත් කියපන්කො තාත්ත්වික විදියට මිනිමරුවා තාම නිදැල්ලේ එක්කො මොකද්ද බන් මේ නාට්‍යක් නෙමේ දැන්නම් බන්දු ටෙනි ඒ කාලේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් මීට වඩා තාත්ත්විකයි ආතල් බන් තනුශ්කගේ මොල් අමාරුවට පැනලා ගිහින් දැන් පත්තිනි හොද එකී වෙනවා 😂😂😂 මේ ලියන එකෝ අනේ බන් ලියන්න බැරිනම් නොලියා ඉදලා මේක ඉවර කරපන්කො ඇත්තටම මොකද මිට වඩා හොද නාට්‍ය ලියපු උන් ඇති ඒ එකෙක්ට අවස්ථාව දීපන්කො බන් උබලා ඇයි බන් මේ සම්මානයක්වත් දුන්නේ නෑ නේද මොකද මිනිස්සු කැමති නෑ බන් උබලගේ මේ නාට්‍යට මෝඩ ආතල් නවත්තගෙන මේ ඉවරපන්කො බන් වදින්නම් මේ දැන් අප්පිරියයි ඇත්තටම කියන්නේ මොකද උබලා මෝඩ චූන් එකක මේ පැටලිලා ඉන්මේ කලාව ගොඩගන්න බැරි මේ වගේ මානසික ලෙඩ්ඩු රචකයෝ උනාම අපේ කාලේ නේද බන් මේ උබලා කන්නේ අපේ කාලේ පැත්තකට දාපන්කො තවත් නාට්‍යක් අපිට බලන්න අවස්ථාව වෙන දක්ශයෙක්ට තැන දිපල්ලකො හිලට වදින්නම්
Akige patta loku kama
1:56 හෙන ගහන්න ඕනේ thanushka ට
තනුෂ්කා රගපාන්නේ කතාව ලියන කෙනා දෙබස් ලියන විදිහට ..තනුශ්කාගේ වරදක් නැ.එයාගේ overacting නැ..එයා අක්කා ගේ චරිතය හොඳට කරනවා.තනු දුක හංගගෙන වේදනාව යටපත් කරගෙන හිනාවෙනවා..මට නම් පෙනුනේ නැ එයා overacting රගනවා.අනිකා කතාව මුලදි තනු ඔයිට වඩා රන්ඩු වුනා මල්ලි එක්ක.
Aththa
සුකුමල් යන්තම් බේරුනා රාදිකා ට හම්බෙන්න ඉන්න ලමයා නැති උන නිසා
😂😂😂
විස්වාස කරන්න!
බැරි වෙලාවත් නිවැරදිම මනුස්සයා නම්
ඔබව ආක්‍රමණය කරලා ඉන්නේ,
ඔබ මේ මහපොළොවෙ ජීවත්වෙන
කිසිම මනුස්සයෙක් වෙනුවෙන් නොකරපු දේවල්
ඒ කෙනා වෙනුවෙන් කරනවා.
මං හිතන්නේ “ආදරේ” කියන්නේ ඒකට 🤎
කෝ නදි තරංගා ට හම්බෙන්න හිටිය බබා 😂😂
ලස්සනයි. ❤❤❤❤
ආටිගලට වැඩිකල් යන්න කලින් පිස්සු හැදෙනවා දනුෂ්කගේ කතා අහලම
😂😂😂
😂😂😂
❤️💗❤️
තනුශ්කට දැන් පිලිකාව හොද විලාද ලෙඩේ හොයා ගත්ත දවස් වල මැරෙන්න ඔන්න මෙන්න වගේනෙ හිටියේ 😅
ලලයි ලිලයි ලයි............................................❤❤❤❤❤❤❤❤❤
Thanushka ඕනෑවට wade හරිම කැත විදියට raveen ta gahuve😊
ලස්සන කතාව කාලා
අයියෝ ගුරැන්වහන්සෙ මලා ලු 😂😢
ලස්සනට තිබ්බ කතාව කිසිම වැඩක් නැති කරා. බලන්න ඉස්සර ඇඟිලි ගැන ගැන හිටියේ දැන් ගාණක් නෑ
තනුශ්කා නැත්තම් කතාව එපා කියපු උන් තනුශ්කා පේන්න බෑ කියනව දැක්කම 😂💔
වැඩක් නෑ හලෝ කියලා😅😅
Pk .katha ban.ape unge tiyenne khomth 😂😂😂😊
Noyomi akka ekka lingikawa ekathu wenna thibbanm 🤗
😢හුත්තෙ ඇට් මේකෙත් දානවා . යකො ඇට් නැතුව බලන්න යුටුබ් ආවෙ.
තනුශ්කාව ඕනිවට වඩා උලුප්ප්න්න එපා.....
කොහොම උනත් කතාව ඇදෙනව වැඩී. ඉක්මනටම මේ අබිරහස් ඔක්කොම විසදල කතාව ලස්සනට ඉවරකරානම් මේ ජනප්‍රිය තාවය දිගටම තියගන්න පුලුවන් වේවි. ❤
තානුෂ්කා ගේ චරිතේ ඉස්සෙල්ලා හොදයි දැන්නමි එපා වෙනවා
meka baladdi pesure ekath adu wenw🥰
දැන් මෙ මොඩකම ධනුශ්කට ගැලපෙන්නෑ, එනිසා හෙට ඉදන් වෙනස් කරන්න
මුලින් විතරයි හැම කතාවම හොද..දැන් මේකත් එපා වෙනවා
තනුෂ්කාගේ චරිතය ඕනවට වඩා තාත්වික වෙන්න ගිහින් කතාවත් විනාශ වෙනවා. ඒ වගේම තමා ධනුෂ්කලා පෙන්නන මෝඩ රංගනය කතා රසය විනාශ වෙනවා😥
@@DakshithaPremarathna මූ කතාව ලිව්වේ ෆිලෙකක් කොපි කරන් අපේ උන්ට වරදින්නේ ඒකනේ ෆිල්ම් එකකට හරියන තෙමාවක් අල්ලන් කොටස් 500ක් කරන්න යනවා එහෙම උනාම එකම තැන අනික මේ කතාව මුන් අද ලියනවා දවස් දෙකෙන් ශූට් කරනවා එකනේ වෙලා ටියෙන්නේ අපේ කලාව කන්නේ මේ කගේ උන් එක කෑල්ලක් අල්ලන් එකම අදිනවා දනුශ්කගේ ආතල් ඉස්සර හොදයි එකට මිනිස්සු කැමති උනා බැලුවා හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ දැන් එකයි එපා වෙන්නේ එක්කො ඌව මනුස්සයෙක් කරන්න ඕන එහෙම පාටක්වත් නෑ මිනි මැරුම් එකක් හරි එලි කරන්න ඕන එහෙම නාට්‍ය රසයක් ගන්නේ එවා නෑ ආචිචි සීයයි මරාගන්නවා යාලුවො තුන්දෙනා මෝඩ ආතල් දෙනවා අරූ රෑට ගෙවල් අස්සෙ යනවා දනුශ්ක හැමඑකා ඉස්සරහම මෝඩයි මිලා ඉස්සරහා හෙන දාර්ශනිකයි මොකද ටික් ටොක් කෑලිනේ දැන් ඒ සීන් මේවට වඩා ඇත්තටම පොඩි පොඩි කොල්ලා මේ යූටියුබ් චැනල් දාගෙන පෙන්න නාට්‍ය ඇත්තටම සුපිරි මාරම තාත්ත්විකයි දක්ශයි ඇත්තටම මේ නාට්‍ය බොරුවට ලමයි නරක් වෙනවා විතරයි දනුශ්ක ප්‍රදානම චරිතේ ඌට පිස්සු පිස්සු බෙහෙත් දෙනවා මානසික ඩොක්ටලා කවුන්සලින් කරනවා ආදර්මත් නෑ අවන්කවම
@@rv5378 අනිවාර්යයෙන් . ලංකාවේ ඉන්න හොඳම ඩොක්ටර්ට කියලා බෙහෙත් කරනවා පෙන්නුවේ . ඌට තාම හොද නෑ. ලංකාවේ දක්ෂම පොලිස් නිලධාරියා කියලා එකෙක් ගෙන්නලා මිනී මැරුමට අරුන්ව ඇරෙස්ට් කරේ. දවස් දෙකෙන් උන් ආයේ ගෙදර . කිසිම තාත්වික බවක් නෑ. ඔහේ එවෙලෙට හිතෙන හිතෙන ඒවා පෙන්නනවා. ඊට හොදයි කොටස් 100න් ඉවර කරානම් අදටත් ජනප්‍රියයි මේ කතාව
❤❤❤❤😊
අපේ නැන්දගෙ ගම මාතර .ඉතිං දවසක් කෝල් එකක් ආවා බල්ලට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් පුස බලන්න ගියා. ගාලෙ හිටපු හරක මට කිව්වා "මචං කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
😂😂😂
PramodTinu😡
Maru ane un 3N Dena sow quit ❤❤❤
අම්මෝ අදනම් ටෙලිනාට්‍ය වල හැමදාම කමෙන්ට් දාන රියල්පැතුමා නැ පුදුමයි😂
තනුශ්ක දැන් හොද ගෑනි නටපු නාඩගන් මතක නෑ
තනුශ්කව පේන්න බැරි මට විතරද?😂😂
ඒකිගේ හෙන ඔලුව 😂
සිරාවට over acting
ඔව් a හෙන පණ්ඩිත ganiyak
එකිව එපා වෙනවා බන්
Mataht
ඉස්සර නම් කතාව ආසාවෙන් බැලුවා. දැන්නම් කතාවක් නෑ වගේ. හරිම කම්මැලියි.
6:06 😂😂😂😂
ගුරත් ලෙෆ්ට් මහසෙනුත් ලෙෆ්ට් දරුවත් ලෙෆ්ට්