Very great Sermon. As Noble say if we followed this true path according to our self conscience honestly that we could be the happiest one in this world with a stable,strong, very kind full heart.
Now showings Umanwood presents Ariyage parikshane Hilarious action comedy film Starring.; The Terminator Dress codes copies form Buddhist monks. Laughter is the best medicine.
මගේ ජීවිතයේ දී මා ඇසින් දුටු බුදුන් වහන්සේ . මේ දහම අසන්නට මා පින්කර ඇතිබව සතුට ට කරැනක් . තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට . සැමටම මේ දහම් මග තේරුම් ගෙන සසරින් එතෙර වීමට හැකිවේවා .
මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹ඔබ වහන්සේ හමු දා පටන් මගේ හදවත අවදියෙන්
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️
මෙවන් විශ්මිත වූද.....හදවත පසාරුවි යන්නාවු ද දහමක් දේශනා කරන ඔබවහන්සෙ සැබෑවට ම බුදූවරයෙක්ම වන්නේය.. පින්වත් ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා... සාධ...ු සාධු .....සාධු.....
Sathakinma Attai !!! Budusarani obatumata
අපේ උතුම් සුවමින් වාන්සෙට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිර්වාන සුවය ලැබෙවා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 අපේ සුවමින් වන්සෙ අපි ජිවත් වෙන්න ඔනා පින් පවු ඇතිව ජිවත්වෙන්න ඔනා මම අපි කවුරුත්ම ඉපදුනාට පස්සෙ තවත් ගමනක් යන්න තියෙනවා එ අපේ මරනය එ මැරෙනතුරා මම දුටු ලොකෙ වැරදි නැතිව ලොකයාට කරදරයක් නැතිව පිනක්දහමකර දුක් මහන්සිවි අහම්බකර ගෙන නිවරදිව ජිවත් වෙන්න ඔනා මේ ලොකෙම සියලුම දෙම අනිතියායි ජිවත් වේලා ඉන්නකාන් මිය යනකාන් ධර්මයෙන් ජිවත්වියයුතුයි
තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
සාදු සාදු සාදු !
මාගේ නමස්කාරය වේවා උතුම් භාග්‍යයවතුන් වහන්සේට 🌷🌷🌷🌷
සම්මා සම්බුදු සරණයි !
ජිවිතේ කවමදාකවත් අහපු නැති වගේම ජිවිතයට කවමදාකවත් නැවත අහන්නත් නොලැබෙන ඉතාම වටිනා දේශනාවක් ...
මම දැනට අවුරුදු හයක් ඔබ වහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කරනවා ..
ඇත්තටම ඉස්සර මම කොයිතරම් අඥානයෙක්ද කියලා දැන් පේනවා .. ජිවිතේ මුලාවකට අසුවෙලා කොයිතරම් හඩා වැලපුණා ද... ඔබ වහන්සේ දේශනා කරන මේ උතුම් ධර්මය , ඒ වචන මට ඉදිරියට යන්න පාර කැපුවා වගේම ඒ පාරේ යන්න ඔබ වහන්සේ මාර්ගෝපදේශයෙන් උනා .. අද මම හිතන්නේ , ඔබ වහන්සේ පෙන්නන ඒ උතුම් නිවීම මට නොලැබුණත් , දුකක් නැහ , මොකද ඕනම අභියෝගයකට , ඕනම ප්‍රශ්නයකට එඩිතරව මුහුණ දෙන්න අද මට ශක්තියන් තියෙන නිසා .. ඇත්තටම ජිවිතේ කියන්නේ මේකද .. ජිවිතේ හොයාගන්න කොච්චර උත්සාහ කලත් ,ජිවිතේ හම්බ වෙන්නේ නැහ ... ඒ පිටුව පෙරලෙන්න විශාල භාග්‍යයක් තියෙන්න ඕන .. ඔබ වහන්සේ මගේ ජිවිතයට ආලෝකය ලබා දුන් , මේ විශ්වයම ආලෝකමත් කරන , වචනයෙන් ආමන්ත්‍රණය කරන නොහැකි ............ දිවා රෑ දිදුලන රන් තාරකාවකි......
🌷🌷🌷🌷🌷🌷🌷🌷
👃👃👃👃👃👃👃👃
ඔබ වහන්සේග විසින් දේශනා කරන ලද උතුම් බුද්ධ ධර්මය සාධු සාදු මා ගේ නමස්කාර ය වේවා
👍
එක් එක් දේශනාවන් තුළින්
ලබා දෙන උපදෙස්
අනුමනය කර
මින් යන සිත දැන්
නිවැරැදියි සිතන
සිත නොයෙකුත්
භෟෙතික හේතු නිසා කඩා වැටී
නැවති තිබු සිත
ශක්තිමත් කල
උතුම් වූ දේශනාවක් වූවා මා හට, සසර දුක නිවනා සමිඳුනේ
ඔබ වහන්සේගේ
පාද නමස්කාරය කරමි මම෴෴෴
සාදු සාදු සාදු.
෴෴෴෴෴෴
භෟෙතික හේතු නිසා
කඩා වටී නැවතී
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
විශිෂ්ඨ දේශනයක්..❤️💚💛❤️💚💛
ලොවෙ නැත තවත් මෙවන් දහමක් හදවත පිනා යන උතුම් ජිවමාන නිර්මල බුදුධහම විශ්වයෙ ජිවමාන සුන්දර ආස්වාදය විදින්න පුලුවන් මිනිසුන්ට අත්විදිය හැකි ආදිනවයෙන් නිස්සරනයට පත් විය හැකි උතුම් දර්ශනය ❤️
Absolutely great true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
අපට පුරුදු වලල්ලෙන් එලියට යාම සඳහා ඇස් ලබාදී අතින් අල්ලගෙන විශ්වයේ අරමුනක් නැතිව ජීවත් වෙන්න ඉගැන්වූ ඒ මහා මුනිදුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධු ...සාධු ....සාධු .....සාධු....
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu Sadu sadu Sadu sadu Sadu sadu Sadu buduhimiyani .........
Maha munindrayanan wahanseta namaskaraya wewa🙏🙏🙏
නමස්කාර වෙිවා ඔබ වහන්සේ ට. .සාදු ..සාදු ..සාදු .තෙරුවන් සරනයි .
මාගේ නමස්කාරය වේවා නිදුකානනී 💐💐💐🙏🙏🙏
Nbudud
Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
වටිනා දෙශනයක් බොහෝ පිං අත්වේවා.නිවන් සුවය ලැබේවා ඔබ වහාන්සේට
සිත නතර කරගෙන ප්‍රඥාව අවදි කරගත්ත උතුම් මනුස්සයෙක් වීමට මේ ලෝකේ සෑම මනුෂ්‍යයෙකුටම ඒ පින මේ මනුෂ්‍ය වර්ගයාට ඇහෙන්ඩ සැලැස්සු බුදුරජාණන් වහන්සේ නවීන ලොකෙ සදාකාලික සතුට ලබාගැනීමට ඔබගේ මනස දියුණු ඔබගේ මනස දියුණු කරගැනීමට මධ්‍යස්ථ ජීවිතයක හිමිකාරයෙක් වීම තමා ගේ ආත්මයට කරන්නා වූ යුතු කමයි ජීවිත අවබෝධය අවශ්‍යයයි.
Endless listening !!! Sadu Sadu Sadu !!!
Brillint true explanation Each word has a great precious meaning Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
නමස්කාර වේවා හිමියනි.
සාදු සාදු සාදු
maga namaskaraya vava sadu sadu sadu
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
Very great Sermon. As Noble say if we followed this true path according to our self conscience honestly that we could be the happiest one in this world with a stable,strong, very kind full heart.
Saadu saadu mathu buduwewa
Sadu.....ssdu....sadu....❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺 මුනිදු පාද නමාමි🙏🌺
How wonderful words!
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu. .
Sadu sadu sadu mage namas karaya wewa ......
Oba wahansege Siri mukayen pawasannau sath darmayen Loka waasi siyalu denata awabodavi sadakal nivimata pathweewa
🌹🌹🌹🌹🌹🌹🌹🌹 sadu sadu sadu
🙏🙏🙏
❤🙏!!!
සාදූ සාදූ සාදූ.....
🙏🙏🌸🌸🙏🙏
Maga namaskaraya wawa
❤❤❤❤❤❤❤
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏❤💫💯🌞
♥️🙏
Sadu...sadu. ..sadu....🌻🌻🌻🌻🌻🌻
💖💖💖💖💖💖💖💖💖💖💖
Saadu saadu mathu
Sadu....Sadu.....Sadu...
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
🙏🙏🙏🙏🙏💕💕💕
Kawru monawa kiwwat..obage deshanaya hadawat walata danenawa....
Oba vahanseta deergausha labeva.
Theruwan saranai.
Dan nam kavuruth unlike karannaha neda swaminvahanse😊😊
Buddimathun pahalavela.
🙏🙏🙏🌸🏵️🌷
Kasun sadu .sadu
🙏🙏🙏💜️💜️💐💐💮🏵️
😊💔💔
Now showings
Umanwood presents
Ariyage parikshane
Hilarious action comedy film
Starring.; The Terminator
Dress codes copies form Buddhist monks.
Laughter is the best medicine.
අනේ රත්තරනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බුදු වෙන්නම ඕන.හයියෝ අපිව මේ කරුම ජීවිතෙන් ගලවනවාට.අනේ කවදාද හාමුදුරුවනේ ඔය සිරිපතුල් දෙක අල්ලලා වදින්නේ?හපොයි ඉතින් බැනලා එළවයි නේද?බැඳෙන්න එපා කියලා නේද කිව්වේ කියලා බනියි නේද ?ඔබ වහන්සේගේ බණ වලට බැඳෙන්නෙ බැඳෙන්නේ නැතුව කොහොමද හාමුදුරුවනේ මේ ගමන යන්නේ???
❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀
Kasun vista dsanvak
kasun molto bene
😍❤️😍❤️😍❤️❤️❤️
'sitha' kampa karanna ida denna epa,kisima 'bautika' deyakata.''🙏🙏🙏
Ppach
🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏
♥️♥️♥️🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
💐💐💐🙏🙏🙏🙏