Final Testing | DSSL | DC Games | Subscribe Now

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 56

  • @NimnaviEntertainments
    @NimnaviEntertainments Рік тому +21

    ආදරෙයි දනුෂ්ක අයියේ ❤🥰 ඉස්සරහට මල්ටිප්ලෙයර් ඕනේ ❤️❤️ අපි ගැන හිතල සාදාරණ ගානකට වාහන දීල ඒකටත් tanks 😁 pin me

  • @Theyoubox
    @Theyoubox Рік тому +1

    Gammak aa supuri games eka lasssanai aa❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍🥰🥰🥰😘😘😘

  • @ThilinaGayashan-fk9tu
    @ThilinaGayashan-fk9tu Рік тому +4

    DSSL ගැම්මක් තමයි බ්‍රෝ❤❤❤❤❤

  • @DOD_Gaming
    @DOD_Gaming Рік тому +8

    ✨️ අම්මෝ... 😍 සුපිරියටම හදලා 💞
    💚 DSSL Team 💚
    ගැම්මක් 🥳

  • @AdmiringBoaSnake-tr3wu
    @AdmiringBoaSnake-tr3wu Місяць тому

    😊😊supire😮😮😮

  • @slgamefire5670
    @slgamefire5670 Рік тому +2

    යාපහුව ට යන පාර ලිස්සන වා ලිස්සන ගතිය අයින් කරන්න යාපහුවට යන්න විදිහක් නෑ එක හින්දා

  • @Theyoubox
    @Theyoubox Рік тому +1

    Aiye supiri bus games ek onlone kattiyath ekka gahanna hadannako puluwannam

  • @janindutharuditha
    @janindutharuditha Рік тому +2

    Ane ekmanata update eka dennako💙💙

  • @Theyoubox
    @Theyoubox Рік тому +1

    Bus eke yanakota eke sound eka wenas karannako

  • @ChethanaDilpahan
    @ChethanaDilpahan Рік тому +1

    Leyland bus එකේ back side එකේ Special කියන එක පේනවා මදි, ඒකත් හදන්නකෝ please...

  • @AjAj-py1eh
    @AjAj-py1eh Рік тому +2

    Eagarly waiting

  • @PRAMUONLINE1
    @PRAMUONLINE1 Рік тому +1

    ඊළඟ අප්ඩේට් එකේදි බස් ටික වෙනමයි vehicles ටික වෙනමයි දීල මල්ටිප්ලේයර්ත් හදල සුපිරියක් කරලම දෙන්න❤️😍

  • @ChamaraDilshan-yk1vc
    @ChamaraDilshan-yk1vc Рік тому +2

    කවදටද එන්නෙ

  • @Wasilanthe544
    @Wasilanthe544 Рік тому

    ලංකාවෙ තව place ටිකකුත් ඕනි 🥰

  • @Sadew494
    @Sadew494 Рік тому

    Update eka denne kawadada plz reply

  • @greenlinegaming01
    @greenlinegaming01 Рік тому +2

    කැත වැඩ ඕවා 😂💚 මගේ වාහන කුනු කොල්ලෙට විකුනන්න එපා යකූ 😂💚

  • @sekumarSanjaydhanushkar
    @sekumarSanjaydhanushkar Рік тому

    Ada update eka ennawada

  • @primenewssl
    @primenewssl Рік тому

    Wow😊

  • @_Flash_.
    @_Flash_. Рік тому

    Thanks for DSSL team ❤❤

  • @Anubuskingdom
    @Anubuskingdom 7 місяців тому

    අලුත් සුපිරි update එකක් දෙන්නකො ❤️

  • @CricketParadiseLK
    @CricketParadiseLK Рік тому

    Ane danushka mame root eka loku karanna aniwa matara ona😍❤️

  • @nishanthakumara3759
    @nishanthakumara3759 Рік тому

    ගැම්මක් තමයි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @podi.vlogs.45
    @podi.vlogs.45 Рік тому +1

    ගේම් එක ආවද

  • @KasunThakshila-zg7xn
    @KasunThakshila-zg7xn Рік тому +1

    Lag fix karala oni

  • @ireshachurangika3691
    @ireshachurangika3691 Рік тому +1

    2gb lag වෙයි ද 😢❤ අවුලක් නැ lag වේවි හරි play කරනෝ 😁❤️❤️❤️❤️❤️ සුපිරි...

  • @mstechboy2010
    @mstechboy2010 Рік тому

    ayie kegalle city ekath add karala colombo city ekath add karannako

  • @MrShenu
    @MrShenu Рік тому +2

    ආවද ගේම් එක

  • @kesharal
    @kesharal Рік тому +1

    Apeawalata avith neee😢

  • @chathurasandaruwan4374
    @chathurasandaruwan4374 Рік тому

    කවදද update එක එන්නෙ 🙄🙄🙄කියන්නකො

  • @Gamingmavitha
    @Gamingmavitha Рік тому

    👍💚

  • @nilanthibalasooriya7195
    @nilanthibalasooriya7195 Рік тому

    Online ගහන්න පුලුවන් නම් හොදයි ඊලග update එකෙන්

  • @slbetz3753
    @slbetz3753 Рік тому +3

    Plz pin comment❤🎉

  • @sumanarathanahimi3752
    @sumanarathanahimi3752 2 місяці тому

    මේවා ගන්නේ කොහොමද

  • @sandrinsneha
    @sandrinsneha Рік тому

    Hino Power Bus එකක් හදන්න

    • @sandrinsneha
      @sandrinsneha Рік тому

      COLOMBO BASELINE ROAD NUGEGODA MAHARAGAMA HOMAGAMA KOSGAMA AVISSAWELLA EHALIYAGODA RATHNAPURA PELMADULLA BALANGODA 99 ROAD FULL
      HADANNA

  • @lithumsathsilu
    @lithumsathsilu Рік тому

    ඉලග අප්ඩේට් එකේදී vip ලයිට් එක වෙනම දාන්න

  • @shanugaming8697
    @shanugaming8697 Рік тому

    හෙඩ් ලයිට්.. පුල් ඩිම් දාන්න පුලුවන් උනානම්

  • @jayanisuperline1901
    @jayanisuperline1901 Рік тому +1

    කවද්ද දෙන්නෙ 🎉

  • @jrvarnasuri5559
    @jrvarnasuri5559 Рік тому

    කවතද්ද දෙන්නෙ

  • @thivanminsara7302
    @thivanminsara7302 Рік тому

    අපිට වාහන ටිකක් අලුත් කරන්නකො

  • @DilaniKumari-up5vv
    @DilaniKumari-up5vv Рік тому

    දැනට සල්ලි 5200

  • @tutuempire
    @tutuempire Рік тому

    කවදද අයියේ දෙන්නේ

  • @alphatunes.
    @alphatunes. Рік тому

    පරන වාහන වලටත් දුම දාන්නකො😅❤

  • @IsharaLashik-jb8ry
    @IsharaLashik-jb8ry Рік тому

    Kawadda aiye updete eka denne ikmanatama denna ko

  • @menuramayonlasitha
    @menuramayonlasitha Рік тому

    කලින් තිබුණු පැද්දෙන බස් එක ආයේ දෙන්නකො

  • @inowshowspeed
    @inowshowspeed 7 місяців тому

    Ram 3 ඒත් ලැග් නෙ ගොඩක් low ග්‍රැපික් දැම්මත් ලැග් 😑

  • @Shanuva-kd6nd
    @Shanuva-kd6nd Рік тому

    කවද්ද දෙන්නේ

  • @chathurasandaruwan4374
    @chathurasandaruwan4374 Рік тому

    1gb😔🥺

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 Рік тому

    අප්ඩේට් ලගයි නේතේ😏

  • @resandurathgamage1257
    @resandurathgamage1257 Рік тому +1

    1st

  • @amrimoulana1769
    @amrimoulana1769 Рік тому

    Hambantota th denna ko please.
    Please pin me

  • @kushankavishka5489
    @kushankavishka5489 Рік тому

    ඔය window එකට ගිය ගමන් Play button එක පෙන්නන් නෑනෙ. (ලේලන්ඩ් බස් එක තියන තැන. )🤔 වෙන වාහනේකට මාරු වෙලා ආය ආවම තමා play button එක පෙන්නන්නෙ.

    • @gggames8814
      @gggames8814 Рік тому

      හැම එහෙකම එහෙම තමා.

    • @kushankavishka5489
      @kushankavishka5489 Рік тому

      @@gggames8814 ලේලන්ඩ් එකනෙ ඉස්සෙල්ල තියෙන්නෙ. ඒකට විතරයි ඒම වෙන්නෙ