අන්‍ය භාශාව යනු කුමක්ද? එය ලබා ගන්නේ කෙසේද?

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 458

  • @gaminipalitha5722
    @gaminipalitha5722 8 місяців тому +1

    HALLELUIAH,
    HALLELUIAH,
    HALLELUIAH.
    AMEN, AMEN, AMEN.
    PASTOR PRIYANKARA, MAY THE TRIPLE OF HOLY LORD GOD ALWAYS BE LIFETIME WITH YOU AND YOUR FAMILY ALONG WITH HOLY SPIRITUAL ANOINTING OF HOLY LORD GOD.

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 10 місяців тому +5

    මම බෞද්ධ කෙනෙක්. ඔබතුමන්ගේ වැදගත් දේව පනිවුඩ මම අහනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rashminethu2632
    @rashminethu2632 2 роки тому +26

    අවුරුදු 12 න් වගේ මට අන්‍ය බාසාව දෙවියන් වහන්සේ දුන්න 😍😍😍 ආසිර්වාද කරලා මාව ලං කර ගත්තා 😘😘😘😘😘

  • @SHORTS-mm1pn
    @SHORTS-mm1pn Рік тому +2

    හරිම වටිනවා මේ දේශනාව....ඉතාම පැහැදිලියි පාස්ටර්...සියලුම ෙගෟරවය මහිමය දෙවියන් වහන්සේටම පුදකර සිටිනවා.....

  • @KalyaniKananke
    @KalyaniKananke Рік тому +4

    කරුණාවන්ත දෙව් පියාණනි ඔබ වහන්සේ ට ස්තුතියි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏

  • @eshanichamathka8685
    @eshanichamathka8685 Рік тому +3

    ගොඩක් ස්තුතියී මේ දේශනයට ගොඩක් දේවල් දැන ගත්තා අන්‍ය බාශාව ගැන ඔබට ජේසූ පිහිටයි ✝️

  • @surange-u2m
    @surange-u2m Рік тому +3

    ජේසුස් පිහිටයි පාස්ට .මට අන්‍ය බාශාව නz .පාස්ට ගේ පැහැදිලි දේශනාව තුලින් මම එය ලබා ගන්නවා .අද ඉදලා ඒ විදියට යාක්ජා කරනවා .දෙවියන් වහන්සේ ට ස්තුතියි අද දේව වචනය නිසා

  • @AnomaAnoma-kv8mv
    @AnomaAnoma-kv8mv 9 днів тому

    ස්තුති ගොඩක් පැහැදිලි වුනා ඔබගෙ දෙශනාව ජෙසුපිහිටයි අමෙන් හලේලුයා

  • @swarnaweerasooriya1443
    @swarnaweerasooriya1443 2 роки тому +6

    ඇත්තටම හරිම වැදගත් පණිවිඩයක්. මම හරි ආශාවෙන් ඉන්නෙ අන්‍යභාෂාව ලබාගැනීමට. ඒ සදහා දුන්නාවූ ⁣මගපෙන්වීම,එය ලබාගන්නා ආකාරය ඉගැන්වීම් ඉතාම වටිනව. ස්තුතියි මෙි වටිනා පණිවිඩය නිසා.ජේසු පිහිටයි.

    • @NilukaSubashini-zm2ot
      @NilukaSubashini-zm2ot 4 місяці тому

      Jesu pihitai
      Danuwath kireeema thulin awabodayak labuna.dewiyan wahanseta koti prakoti warayak sthuuthiy.prasansa wewa

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 2 роки тому +1

    ස්තුතියි පාස්ටර් .අන්‍ය භාෂාව ලබා ගැනීම ගැන නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා දෙවියන්වහන්සේට ප්‍රසංෂා වේවා .දෙවියන් වහන්සේ ඔබව තව තවත් ඉහළට ඔසවනු ලබත්වා !!ජේසු පිහිටයි පාස්ටර්.

  • @ishanirox1327
    @ishanirox1327 2 роки тому +6

    ගොඩක් වටිනවා පාස්ටර් ගෙ දේශනා ජෙසුපිහිටයි ඉදිරියට කරගෙන යන්න ජෙසුපිහිට ලැබේවා

    • @malathiwarnakulasooria3301
      @malathiwarnakulasooria3301 2 роки тому

      ෆාස්ටර් ඔබතුමා ගෙ දේශනා හා preyars අසන ව්ට ඉතා ඉක්මනින් අපේ හදවත්ට දැනෙනවා
      යේසුස් වහ්න්සේ අප ලගමයි යන හගීම දැනෙන්වා
      ක්

    • @malathiwarnakulasooria3301
      @malathiwarnakulasooria3301 2 роки тому

      ලග බව හැගෙනවා2

    • @malathiwarnakulasooria3301
      @malathiwarnakulasooria3301 2 роки тому

      💗🙏

    • @deliyaweerasinghe9664
      @deliyaweerasinghe9664 2 роки тому

      Thank you very much. Very blessed teachings. May God use you mightily.

    • @yehansapriyamali4462
      @yehansapriyamali4462 2 роки тому

      වටිනා දෙසනාව අපි ආසයි අන්‍ය බසාවෙන් යාච්නාව කරන්න

  • @padminijayasooriya4888
    @padminijayasooriya4888 2 роки тому +1

    අනර්ග පැහැදිලි කිරීමක්.ඔබ තුමා පාවිච්චි කල දෙවිදුන්ට ස්තුතියි

  • @hiroshaperera7473
    @hiroshaperera7473 Рік тому +1

    ස්තූතියි දේවගැති තුමනි . මා නොදන්නා කරුණු රැසක් දැනගත්ත. ජේසුපිහිටයි

  • @gmskumarikumari3053
    @gmskumarikumari3053 Рік тому +1

    ඉගැන්වීම් ඉතාමත් වටින ජේසු පිහිටයි පාස්ටර් ගොඩක්

  • @sumithdaranga809
    @sumithdaranga809 2 роки тому +5

    අමෙන් දෙවියන් වහන්සේ ඔබගේ මහත් ඉගැන්වීම නිසා ස්තූතියි පියාණෙනි ස්තූතියි ගොඩක් වටිනෙව.මේ ඉගැන්වීමේ. ඔබේ වටිනා කලාය අප වෙනුවෙන් කැපකළාට.ගොඩක් ස්තූතියි සහෝදරයා ඔබට ස්තූතියි සහෝදරයා

  • @bathwitahawageshanthishant7068
    @bathwitahawageshanthishant7068 2 роки тому +1

    ගොඩාක් වටිනා දෙශනවක් ජෙසු පිහිටය් පස්ට්‍ර්

  • @hmisanakaudayanganiaberath4139
    @hmisanakaudayanganiaberath4139 2 роки тому +6

    ඡීවමාන වු මගේ ඡේසු තාත්තා ට ගෞරව වේවා නමස්කාර වේවා ප්‍රසංශා වේවා මහීමය වේවා ඔබගේ වචනය තුලින් මට මග පෙන්විමක් ලොකු ශක්තියක් ලැබුවා පාස්ටර් ඔබ ඇතුළු සීය පවුලට මා රටට සීයලු ආශීර්වාද ලැබේවා ආමේන් හලේලුයීයා ජේසු පිහිටයි 💕💕💕💘💘💘❤❤❤🌹🌹🌹🌷🌷🌷☦️☦️☦️⚛️⚛️⚛️✡️✡️✡️☸️☸️☸️🔯🔯🔯🙏🙏🙏🙏💖💖💖

  • @shandarashandara4529
    @shandarashandara4529 2 роки тому +1

    ස්තුතියි පියාණනි අන්‍යභාෂාව ගැන පැහැදිලි කලාට .

  • @SirilAthapaththu-uv6vz
    @SirilAthapaththu-uv6vz Місяць тому

    පාස්ටර් දේශනාව හොඳයි තේරෙනව ස්තුති වේවා හාලේලුය්යා

  • @kusumekanayaka507
    @kusumekanayaka507 2 роки тому +1

    වටිනා දේශනාවක් බොහොම ස්තූතියි පාස්ටර් දෙවියන් වහන්සේ ඔයාට බෙහෝ සෙයින් ආසිරිවාද කරන සේක්වා

  • @kukwt7960
    @kukwt7960 2 роки тому +1

    ජේසු පිහිටයි ෆස්ටර් ඔබට තවතවත් දේවියන් වහන්සෙගෙ ආශිර්වාදය ලැබේවා

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 роки тому +3

    අමෙන් සර්ව බලදරි දෙවියන් වහන්සේta ප්‍රසන්ශා වේවා අමෙන් 🙏🙏🌷🌷දේවගෙතිතුමනි ඔබට ගොඩක් ස්තුති 🙏🙏🌷🌷♥️ඔබ හරිම සරලව පෙහෙදිලව දේව වචනය කියාදෙන නිසා දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❣️❣️♥️

    • @ekanayakamanike5161
      @ekanayakamanike5161 2 роки тому

      Obata mahimaya wewa piyaanani ada dawase wadagath annya baashaawa gana dewa daasaya thulin kathaa kala nisa mage jesuni obage daasaya thawa thawath balawath kala manawa jesuge naamayen amen j.p paster god bless you

  • @kavithaginige8559
    @kavithaginige8559 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට මට අන්ය භාෂාව සදහා අාලේප කරන්න පාස්ටර්.ජේසු පිහිටයි!

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 роки тому +7

    ස්තුතියි දේව ගැතිතුමනි , නොදන්නා කරුණු රැසක් හෙළිදරව් කලාට. ජේසු පිහිටයි ! සුභ සති ආරම්භයක් වේවා . 🙏🙏🙏🙌🙌🙌

    • @trishu9199
      @trishu9199 2 роки тому

      ජිවමාන මගේ දේව් පියානනි මාගේ ගවුරවය,මහිමය,ප්‍රසංසාව ඔබටම වේවා...💖💖💖...ආමේන්...සදාකල් ඔබම පමනයි මගෙ ගැලවුම්කාර මග පෙන්නන එකම දෙවියන්..මම සදා කල් ඔබ සමගයි මගේ තාත්තේ...ආමෙන්..පාස්ට ඔබ පවුලේ සියලු දේනාටත් සබාවේ සියලු දේනාටත් ජේසු පිහිහිටයි💖💖

    • @ashoka1233
      @ashoka1233 2 роки тому

      Amem
      M6

    • @ashoka1233
      @ashoka1233 2 роки тому

      Amen

    • @lakmaniperera2482
      @lakmaniperera2482 2 роки тому

      Thank you great advice god blese you paster

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 роки тому +2

    මනුෂ්‍යයන් දැනුවත් කරන්න වෙහෙසවන ඔබ තමාට දේව ආශිර්වාදය බහුල වෙවා දීර්ගායු වේවා මම කමෙන්ට් කරන කෙනෙකි 💞💞💞💞💞💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸

    • @ajmpremarathna2127
      @ajmpremarathna2127 2 роки тому

      Jesu පිහිටයි පාස්ටර්
      ගොඩක් දේවල් ඉගෙන ගත්තා
      දෙවියන් වහන්සේ බොහෝ සෙ ඔබතුමාට මගපෙන්වනසේකවා

  • @HarshiCooray
    @HarshiCooray Рік тому +2

    දෙවියන් වහන්සේට නමස්කාර වේවා🙏 ගොඩක් ස්තුති පාස්ටර්

  • @agnasagnas1710
    @agnasagnas1710 2 роки тому +12

    ජෙසු පිහිටයි පාස්ට සෑම උදෑසනකම අපිව දිරිමත් කරනවට ස්තැතියි හාලේලුයියා ආමෙන්

  • @nilanthipathirana7364
    @nilanthipathirana7364 2 роки тому +1

    ඇත්තටම ගොඩාන් වටිනා දේගනාවක් thank you so much pastor god bless you pastor

  • @kumarikumari2969
    @kumarikumari2969 11 місяців тому +1

    ස්තුති වේවා දෙවියන් වහන්සේට ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @rahmahamid6862
    @rahmahamid6862 Рік тому +1

    ගොඩක්,ස්තුතියි.පාස්ට,හොදදෙයක්

  • @jaanpereranayanjana1011
    @jaanpereranayanjana1011 2 роки тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා . Praise the lord. God bless pastor

  • @MorinStela-jh8xw
    @MorinStela-jh8xw Рік тому +1

    ගොඩක් ස්තුතියි පාස්ටර් මේ දේශනාව අම්බෙන් නෙත ගැටුන කියන්න බැ මම ගොඩක් අාසාවෙන් අැහුව ජේසු ඔබට ගොඩක් අාශිර්වාද කරයි ස්තුතියි

  • @pushpairangani8639
    @pushpairangani8639 Рік тому +1

    අන්‍ය බාසාව මට සුද්ද්‍යආත්මයානන් වහන්සේගේ දීලා තියෙනවා එය වර්දනය කරගන්න . කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි පාස්ටර් ජෙසුපිහිටයි

  • @sd_4to_studio
    @sd_4to_studio 7 місяців тому

    පාස්ටර් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනව 🎀 තිබ්බ ගොඩාක් ගැටලු වලට පිලිතුරු හම්බවුනා.
    ස්තූතීයි 🙏

  • @gaminipalitha5722
    @gaminipalitha5722 Рік тому +1

    HALLELUIAH,
    HALLELUIAH,
    HALLELUIAH.
    AMEN, AMEN, AMEN.
    PASTOR PRIYANKARA, MAY THE TRIPLE OF ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST, ALWAYS BE WITH YOUR LIFETIME ALONG WITH HOLY SPIRITUAL ANOINTING OF HOLY LORD GOD.

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 6 місяців тому

    පාස්ට ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ජේසු පිහිටයි

  • @gaminipalitha5722
    @gaminipalitha5722 9 місяців тому +1

    HALLELUIAH,
    HALLELUIAH,
    HALLELUIAH.
    AMEN, AMEN, AMEN.😊

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 2 роки тому +1

    ගොඩක් වටින දේශනාවක්. සියලු මහිමය දෙවියන්වහන්සේට! ජේසු පිහිටයි පාස්ටර්!

  • @chandanalatha6319
    @chandanalatha6319 2 роки тому +1

    ආමේන් හාල්ලෙලුයා දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා ...🙏 ස්තුති පියානනි

  • @subodhalakshani9660
    @subodhalakshani9660 2 роки тому +5

    ජීවමාන වු ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රසංසා වේවා මහිමය වේවා හාලේලුය පාස්ට ඔබට ජේසු පිහිටයි

    • @chandimarajapaksha2784
      @chandimarajapaksha2784 2 роки тому

      ජෙසුපිහිටයි ආමෙිල්අමෙිල් ..හලේලුය

  • @mallikathebuwanaarachchi2187
    @mallikathebuwanaarachchi2187 11 місяців тому

    ආදරණීය ජේසූනේ ඔබවහන්සේට අන්‍යභාෂාවේන් කතා කිරිමට මං ආසයි ඔබට නමස්කාර වේවා ප්‍රණාම වේවා ස්තූති වේවා ජේසුනී ආමෙන් ❤❤❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 роки тому +1

    ජෙසුපිහිටයි පාස්ටර් ජීවමාන සර්වබලදාරි මාහොත්තම දෙවිපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා සියළුම ගෞරවය මහිමය ගෞරවය නමස්කාරය පියාණන් හටම පමණක් හිමි වේවා හලෙලුයියා ආදර පියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා හලෙලුයියා ඇමෙන් ඇමෙන් ඇමෙන් 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏

  • @paramiamaya1729
    @paramiamaya1729 Рік тому

    පාස්ටර් ඔබතුමන්ටනමි හදවතින්ම අනේකවාරයක් පිං...යහපතක්ම වේවා....ඔබතුමන්ගෙ දේශනයක් අහන්න පටන්ගන්න ගමන් සිතේ මොනපිඩනයක් තිබුනත් එ් පිඩන මොනවිදියෙන් හරි නැතිවෙලා යනවා...යේසු පිහිටයි ඔබතුමන්ටත් පවුලේ සියලුම දෙනාට

  • @DinushikaPerera-cn7vn
    @DinushikaPerera-cn7vn 7 місяців тому

    දෙවියන් වහන්සේට ප්‍රශාංසා වේවා 🙏❤ ස්තුතියි පාස්ටර් ජේසු පිහිටයි ගොඩක් වැදගත් පණිවිඩයක් ❤

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 роки тому +1

    ස්තුතියි පාස්ට ඉගැන්වීම් නිසා .මෙය තේරුම් කර දුන්නට ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි pastor 🙏

  • @SameeraMadushanka-yb1dn
    @SameeraMadushanka-yb1dn 13 днів тому

    Godak Sthuthi pastor. Jesu pihitai ❤❤❤

  • @Kusum.1984
    @Kusum.1984 2 роки тому

    ෙම් පැහැදිලි කිරීම හරිම සරලයි පාස්ටර් ස්තුතියි ඔබතුමාට ෙදවියන්වහන්ෙස්ට ස්තුතිෙව්වා

  • @depikadepika6077
    @depikadepika6077 2 роки тому +1

    Godak isthuthi pastor athatama danema nathi me dewal apita kiya denawata jesu pihitai yahapathakma wewa amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa

  • @duleekakalhari1368
    @duleekakalhari1368 9 місяців тому

    Thank you paster .mama ආසාවෙන් බලාගෙන හිටපු දේශනාවක් .ගොඩක් ශක්තිමත් una jesu pihitai paster .🙏🙏🙏❤

  • @Dr.Dhanush-x1v
    @Dr.Dhanush-x1v Рік тому

    නොදන්නා කරුණු ගොඩක් කියලා දෙනවා.. ලැබෙන හැම විවෙකයකම ඔබතුමන්ගේ වටිනා දේශන අහනවා ජෙසු පිහිටයි ❤

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 2 роки тому +1

    ආමේන් .ආමේන් ආමේන් .පියානනී ඔබට ස්තූතී වේවා ..ස්තූතී වේවා ..දුර්වල අපි දිරිමත් කරනවා හැමදාමත් .පියානනී ප්‍ර්සන්සා වේවා ..හලලුයියා ආමේන් ..🙏🙏🙏🙏🙏පාස්ටර් ජේසුපිහිටයි .❤️❤️

  • @thilakaweerekoon9378
    @thilakaweerekoon9378 2 роки тому

    දෙවියන්වහන්සේ ට ප්‍රශංසා වෙිවා .අනය භාශාව අපගේ ඡිවිතයට මොන වාග් බලපෑමක් කර නවද කියන කාරණා ව ාහාදින් පැහැදිලි කරගත්තා .ආමෙන් .ඡෙසු පිහිටයි පාස්ටර්‍ර් .

  • @ishayt633
    @ishayt633 4 місяці тому

    යේසු පිහිටයි , මාගෙ හිතේ තිබුන ප්‍රශ්න මට දැන ගන්න උවමනා කරුනු අද දවසෙ දෙවියන් වහන්සේගෙ අනුග්‍රහයෙන් ඔබ තුලින් දැන ගන්න ලැබුන දෙවියන් වහන්සේට ස්තූතී වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @manikesuravira3623
    @manikesuravira3623 5 місяців тому

    අනර්ග ඉගැන්වීම නිසා බොහෝම ස්තුතියි පාස්ට ජේසුපිහිටයි 🙏❤️‍🔥🙏🛐

  • @saliyesampath1952
    @saliyesampath1952 2 роки тому +12

    ඉගැන්වීම් ඉතා අනර්ගය් ඔබ ට පස්ටර් ජේසු පිහිටයි

    • @jeerydsouza3715
      @jeerydsouza3715 Рік тому

      😍

    • @DulanjaliDewamiththa
      @DulanjaliDewamiththa Місяць тому

      අපි පවුලක් විදිහට ලඟදි ඉදලා දෙවියන් වහන්සේ අදහනවා.පල්ලි යනවා මගේ දරුවන් සබත් පාසලේ ඉගෙන ගන්නවා.එහෙම වෙන්න හේතුව දෙවියන් වහන්සේ අපට ශක්ෂියක් දැරු නිසා.බිරිද දරුවන් ඇතුලු අපි හැමෝම එදා දෙවියන් වහන්සේ විශ්වාස කලා.හැම ඉරිදාම පල්ලි යනවා.දේව වචනය ඉගෙන ගන්නවා.ඒත් මට යාච්ඤා කරන්න ගොඩාක් වෙලා බැහැ මොකද වචන එන්නෙ නැහැ ඒ තරම්.මට මේක ලොකු ප්‍රශ්නයක් පාස්ටර් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ජේසු පිහිටයි ඔබට.

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 роки тому +2

    හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා ජේසු ජීවමානයි 💖💖💖💖💖💖💖💖ජේසු ජීවමානයි හලෙලුයියා good night pstor පියානෙනි ඔබ ගේ මේහේකරුව තව තවත් ඔහුව බලවත් කරන්න ශක්තිමත් කරන්න ඔහු ගේ මුඛයෙන් පිට වෙන හැම වචනයක්ම අනර්ගයි පියානෙනි ඔහුව ආරක්ෂා කරම්න් ඉදිරියට රැගෙන යන්න හලෙලුයියා

  • @manoharbabu7989
    @manoharbabu7989 2 роки тому +3

    Tank..dewagathi.thumani.ameen

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 11 місяців тому

    දෙව්‍ යන් වහන්සේගේ පිහිට ලැබේවා හැමොටම. ස්තුතියි ස්තුතියි ❤❤

  • @kumudini4143
    @kumudini4143 2 роки тому

    ජේසු පිහිටයි pastor අද දෙසනාවෙන් මම අන්‍ය බාෂාව ගැන කරුණු රාශියක් ඉගන ගත්තා .දෙවියන් වහන්සේ ගේ මහිමය ගැන ශුද්දත්ම යා නන් වහන්සේ ගැන බොහෝදේ ඉගන ගත්තා ස්තුතියි pastor. ප්‍රේමාන්විත දෙවියන් වහන්ස සියළුම ගව්රවය මහිමය ඔබවහන්සේටම වේවා . ආමෙන් ආමෙන් ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranjanirajapaksha1177
    @ranjanirajapaksha1177 2 роки тому +3

    ආශිර්වාද වේවා පාස්ටර් ජේසු පිහිටයි ..! ❤❤❤🙏

  • @nelumkumari2167
    @nelumkumari2167 2 роки тому +4

    බලවත් ජේසු සමිදුනි මා හට අන්‍ය භාශාව කතාකරන්න ආශිර්වාද කරනු මැන

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 3 місяці тому

    Great. Teaching. Thank you Pastor Priyankara

  • @jayasuriya255
    @jayasuriya255 2 роки тому +2

    Haleluiya.jesupibitai.pastor

  • @kumarikumari2969
    @kumarikumari2969 11 місяців тому

    ස්තුතියි පාස්ට අපිව දැනුවත් කරාට❤❤❤❤❤ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sandyaperera4925
    @sandyaperera4925 2 роки тому +2

    Smen thank you paster god bless your familly amen🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @manikesuravira3623
    @manikesuravira3623 5 місяців тому

    මම හොය හොයා හිටිය දේසනාවක් තමයි පාස්ට වචනෙන් කියන්න බැරි තරම් ස්තුතියි 🙏🙏 දෙවියන්වහන්සේට ප්‍රසංසාවේවා නමස්කාරවේවා 🙏🛐🙏🛐🙏

  • @champikagunasekera1909
    @champikagunasekera1909 2 роки тому

    Harima wedagath paster. Matath e bashawa labagenime ashawa thiyanawa. Eth thama beri una. Obage igenvemen e gena magapenveemak mata lebuna . Thank u paster. God bless u.

  • @nilanginath4331
    @nilanginath4331 Рік тому

    Amen amen.kocchara watinawada....Jesu පිහිටයි paster

  • @arshulavincent8110
    @arshulavincent8110 Рік тому +2

    Thank You God Almighty for speaking through your servant ❤! Thank you Precious Holy Spirit 🔥! Also Thank you Pastor for this great Explanation 🙏🏻

  • @ramaniperera3556
    @ramaniperera3556 2 роки тому

    ස්තුතියි පාස්ටර් ජේසුපිහිටයි

  • @sumalisilva7701
    @sumalisilva7701 2 роки тому +1

    🌷දෙවියන්වහන්සේගේ නාමයෙන් ස්තුතියි ඔබට 🌷

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 Рік тому

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා හාලෙලුයියා හාලෙලුයියා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @crishanthkfernando4320
    @crishanthkfernando4320 2 роки тому +3

    Praise the Lord. Holy Spirit come and fill my soul. Thank you Paster for your sermon.

    • @jeewanamali9121
      @jeewanamali9121 2 роки тому

      ජේසූ ඔබ තුමාට තව තවත් දෙවියන් වහන්සෙ තුල ශක්තිය .. බලය..ලැබෙන්න ඕනේ..

    • @nilanginath4331
      @nilanginath4331 2 роки тому

      @@jeewanamali9121 0

    • @nilanginath4331
      @nilanginath4331 2 роки тому

      Yesus waasege nameta stuti wewa.

  • @helarasamihira4433
    @helarasamihira4433 2 роки тому +2

    This is very important thank your parster 👍

  • @littlekids9937
    @littlekids9937 Рік тому

    ❤❤❤ ගොඩාක් ලස්සනයි දේශනාව පාස්ටර්

  • @h.m.a.iappuhamy863
    @h.m.a.iappuhamy863 2 роки тому

    ඉගැන්විම ඉතා අනර්ඝයි ජේසු පිහිටයි පස්ටර්

  • @maheshachathurangi1381
    @maheshachathurangi1381 9 місяців тому

    Dewiyan wahanseta sthuthi wewa 🙏 pastor godak sthuthi harima pahadili❤

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 роки тому +3

    ස්වර්ගයේදෙවිදුනි ඔබට ප්‍රශංසා වේවා මහිමය වේවා ✝🙏✝🙏✝🙏✝🙏✝🙏✝🙏✝🙏✝🙏

  • @suneethaarachchige7784
    @suneethaarachchige7784 2 роки тому +1

    Jesus පිහිටා i shalom සලොම් pasta jesus is good thank you

  • @slhk3840
    @slhk3840 Рік тому +1

    God bless you pastor ♥️✝️

  • @hemalinisansala3773
    @hemalinisansala3773 10 місяців тому

    Mama baudda kenek mama eth dan jusus wahanse wiswasa karanawa .me desanaya godak pehedili pasta .apata godak watina dewal kiyala thanku pasta jesu pihitai.

  • @lakmalifernando4476
    @lakmalifernando4476 7 місяців тому

    හොදින් පැහැදිලි කිරිමක් ගෞරව ය ස්මින්වහන්සේට වේවා

  • @radikalakshan4028
    @radikalakshan4028 9 місяців тому

    amen pastor obata yeesu pihitai sthuthi piyanani oba wahanse dewagathi thumawa aleepa kala nisa sththhi pastor nodanna de kiyala dunnata

  • @mariegunatilaka7859
    @mariegunatilaka7859 2 роки тому

    Thanks it very helpful and thanks again god's bless u

  • @gaysthrisanju7321
    @gaysthrisanju7321 2 роки тому +3

    Thank you pastor ❤🙏🙏jesu phitai🙏🙏❤

  • @K.M.CHANDRA-i2w
    @K.M.CHANDRA-i2w 2 місяці тому

    Obathumage weda satahan Saha yachcha walatanitharama swan denawa.man harima ashawen thama eawa ahanne. Ada nam man Ada Ada ehuwe. Etharam sawedi Una. Mn wasara 20k Pura pitarata hitiye. Mn godak durata dewiyan wahanse gena egena gaththa Saha dewiyanta lan Una. Mn semadetama pilithuru hoyagaththe dewiyan thulin. Dewiyan wahanse jeewamanay. Haleluyya.❤ Eya nitharama ma laginma Inna bawa wishwasa. Haleluyya..❤mn Galgamuwa. Rajangane. Denata keeps warak Anuradha Pura palliyata giya. Mn den nidahas kiyala mn hithanawa.. dewiyanta sthuthi wewa. Pastor godak sthuthi.adareygodak..

  • @chitraniweerasooriya4104
    @chitraniweerasooriya4104 2 роки тому

    Jesue pehete paster. It is very nice deva pray. . I like very much . To speak in toung. Pray for my furture and health. Thanks. Amen

  • @kumudunikumuduni5455
    @kumudunikumuduni5455 Рік тому

    ආමෙන් ස්වමිනි ඔබවහන්සේට ස්තුතිය . ජෙසු පිහිටයි පාස්ට

  • @wimalathennakon1341
    @wimalathennakon1341 2 роки тому +1

    Amen Amen Haleluiya jesu pihitai pastor 🙌🙏🗣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donvanastrop8580
    @donvanastrop8580 Рік тому +1

    Pastor mama Anya baashaven katha karanna Hari aasai mama devidun gen Hama daama illanava thama Mata labuney naha pastor God bless you abundantly

  • @naliratnayake6792
    @naliratnayake6792 2 роки тому

    ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංශා ගෞරව මහිමය නාමස්කාරවේවා ජෙසුපිහිටයි පාස්ට 🙏🙏🙏

  • @yamunaerangika
    @yamunaerangika Рік тому

    Amen 🙏,Thank you pastor for your great guidance 🙏🙏

  • @madumadu9325
    @madumadu9325 2 роки тому

    Amen ආමෙන් halaluiya ස්තුතියි yesuni

  • @ManelCR-ux3vo
    @ManelCR-ux3vo Місяць тому

    Thans pastor pahadili kara dunna nisa amen amen ❤❤❤❤❤❤❤❤

  • @kusumprenadokusum871
    @kusumprenadokusum871 Рік тому

    ස්තුතියි පාස්ටර් ❤️🙏❤️ජේසු පිහිටයි ❤️🙏❤️

  • @kgkkiribathgodage468
    @kgkkiribathgodage468 2 роки тому

    ජේසු පිහිටයි පාස්ටර් මමත් ආසවෙන් ඉන්නේ ආන්‍ය භෂාවට

  • @sherilsunethra2273
    @sherilsunethra2273 2 роки тому +5

    අමෙන් දේව ගෙතිතුමනි ඔබේ දේව වචනය පෙහෙදිලි කිරිම උදෙසා මමත් අශාවෙන් ඉන්නවා අන්‍ය බාශාවලබගෙනිමට දෙවියන් වහන්සේ තුළින් මග පෙන්වන්න අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❣️💕♥️

  • @anomaa6539
    @anomaa6539 2 роки тому +2

    සුවර්ගයෙ පියාණනි ඔබගෙ නාමයට ගෞරවය පුදන්නෙමි අපිට මග පෙන්නමින් රැගෙන පාස්ට‍ර්ත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙවා කියා 🙏❤🙏❤❤🙏❤🙏❤🙏❤🙏❤❤

  • @SomaSoma-hp6tj
    @SomaSoma-hp6tj 9 місяців тому

    Amen hallelujah glory be to god ❤

  • @RanjanBandara-t3z
    @RanjanBandara-t3z 8 місяців тому

    Thankyou pastor loku deyak Ada mamai iganagatta jeesu pihitay pastor good night