Melbourne fellow you are silly & sensitive, forget about the past & move forward you don’t have to leave laymen life in order to straighten your mind, stay where you are, stop thinking the negative things happened to your life, study hard find a suitable job & become successful
මේක අවසානෙට තේරෙන්නෙ පුදුම මායාවක් බව, අපිට වෙච්ච හැම අත්දැකීමක්ම අපේ මතකයක්, අපේ සිහිනයක් විතරයි, මේකේ කිසිම රියලිටි එකක් නැහැ.
හැම බාධකයක්ම තමන්ට ජීවිතය කියව ගන්න, තමන්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න ස්වභාව දහම ගෙනාව වෙස් වලා ගත්ත ආශීර්වාදයක් ...
🌼🙏🙏🙏🌼
ඔබ වහන්සේ තුළින්ම ,ධර්මය පේනවා ඔබ වහන්සේ මොකද්ද කරගත්තේ , අභිධර්ම දේශනාවේ කියලා දුන් මිත්‍යා දෘෂ්ටියම ඔබ වහන්සේම වෙලා ගෙන, සිත වෙනස් වෙන හැටි හොඳටම දැනුම තිබුණු ඔබ වහන්සේ පිටිදූවේ හමුදුරුවන්ට අහු වෙලා . අපරදේ , දැනුත් ඔබ වහන්සේට කල් තියෙනවා , ඔබ වහන්සේටත්, අපිටත් හොඳක් වෙයි,.
ane uba wage gon harakek
@@yasithanawagamuwa6622 තර්කයයි, අවබෝධයයි දෙකක් නේද ? මේ වහන්සේගේන් කෙනෙක් ප්‍රශ්න අසන වැඩසටහනක, ඒ කෙනා අහනවා ස්වමින් වහන්ස , දිව්‍ය ලෝක , අපාය තියෙනවාද කියලා . මේ වහන්සේ අඟවනවා එහෙම දිව්‍ය ලෝක අපාය නැහැ ඒක මේ මනුස්ස ලෝකයේම මානසික තත්වයක් කියලා. අපිත් දන්නවා ඒවා මනසික තත්ව කියලා. ඒත් ඒ මානසික තත්ව මැරෙන මොහොතේ තියෙන අය මරණින් පස්සේ කොහේද පහළ වන්නේ. මතු ඉපදීමක් නැත්නම් මොකටද අලුතින් නිවනක්. උන් වහන්සේ කියන විදිහට එහෙනම් මිනිස්සු මැරි මැරි මේ මනුස්ස ලෝකයේ පහළ වෙන්න ඕන. එතකොට සොහෝවාන් උත්තමයා , සකදගාමී උත්තමයා , අනාගාමී උත්තමයා , මරණින් පස්සෙ පහළ වෙන්නේ කොහෙද ? අනිත් එක එතකොට තිරිසන් සත්තු කවරහුද ? මේ වහන්සේ දේශනාව ඒ උනොත් ක්‍රිස්තියානි ධර්මය වගේ වෙනවා . මැවුම් කාරයෙක් මතය එනවා.
@@sumithrangana2192 machn hamuduruwo bana kiyanne antha 2 pennanna. Antha 2 pennuwama thamai maddata enne. Ekai buduwaru karannne
මෙතන ප්රශ්නය මැද මාවත ගැන නොවෙයි . එහෙම අපිට තර්කයෙන් කියන්න පුලුවන් අන්ත දෙකට නොවැටී ඉන්නවා සේම, ඉන්න කියලා. ඒත් මැද මාවත ප්රත්යක්ෂ වු පෙනෙන්නේ කෙනෙක් ප්‍රශ්නක් ඇති වු ( අටලෝ ධහමට) මුහුණ දෙන ආකරය අනුව . මම කතා කරේ ඒක නෙමෙයි . මේ වහන්සේ කියනවා නේ , දිව්‍ය ලෝක ,බ්ර්හ්ම ලෝක , අපාය කියලා වෙනම ලෝක නැහැ ඒක මනුස්ස ලෝකයේ ඉන්න අයගේම මානසික තත්වයක් පමණයි කියලා . බුදු බවත් මානසික තත්වයක් තමයි , ඒක නෙමෙයි ප්රශ්නය ,, දිව්‍ය ,බ්ර්හ්ම , අපාය මානසික තත්ව කෙනෙක්ගේ මරණ මොහොතේ තිබුණොත් , ඒ අය මරණින් පස්සෙ යන්නේ කොහිද ? උන් වහන්සේ නැහැ කියන එම ලෝක තලයක එම මානසික තත්ව අතිව මරණයට පත්වෙන අය පහළ විය යුතුයි නේද ? දිව්‍ය ලෝක ,බ්ර්හ්ම ලෝක , අපාය ලෝක නැහැ කියනවනම් මේ හමුදුරුවෝ හඟවනවා මේ බවය විතරක් තියෙන්නේ කියලා . මතු බවයක් නැත්නම් , මොකටද අලුතින් නිවනක් , කොහොමත් ඕනෑම මොහොතක මරණයට පත්වෙන මේ ජිවිතය මැරෙනකන් කොහොම ගත කරත් මොකද කියලා මිත්‍යා දෘෂ්ටිය වැටෙනවා මේ වහන්සේගේ මේ දේශනාව ඇහුම්කන් දුන්නට පස්සේ . විකෘති ධර්ම කියන්නේ ඒකයි. එක්කෝ මේ වහන්සේ මාර ධර්මයයකට අසු වෙලා. බුදු දහම තර්කයට ගෝචර නැහැ , ශ්‍රද්ධාව තිබිය යුතුමයි . මේ වහන්සේට මුලින් ඉතා හොඳටම ධර්ම ගැන දැනුමක් තිබුණා , ඔය තමන් අරහත් කියලා තමන් ගැනම කියන පිටිදූවේ හමුදුරුවන් මිත්‍යාව පරද්දන්න තිබුණා මේ හමුදුරුවන්ට . බලනකොට , මේ හමුදුරුවෝත් පිටිදූවේ හමුදුරුවන් වෙනුවෙන් කතා කරනවා. " අනේ කාලේ වනේ වාසේ)
@@sumithrangana2192 hamuduruwo ehema ekak e video 1 kiyanne na. diwya loka Thiyanawa kiyanne eka anthayak. Naa kiyanne thawath anthayak. E antha 2k. budwaru madin bana kiyanawa kiyanne ekai. hamuduruwo oya kiyana looka thiyanawa kiyaneth na . Naa kiyanneth na. Api hithagena inna oya loka situwillak witharai. Aththatama thiyenath puluwan nathi wenath puluwan. Marunata passe thama eka balanna wenne. api vishwasa karanawa witharai. E wishwasaya hari wenath puluwan waradinnath puluwan. Sathwaya marunata passe nawatha upadinawa kiyala kiyala thiyanawa poth wala. Ithin api wishwasa karala nawath sathwaya upadinawa kiyala hithaganawa. Habai budu dahame ipadi ipadi mari mari yanawa kiyanne me mohothe thiyana sitha misak oya kiyana namika maranaya newe
Anika bn tharkayta gochara nathi dahamakin athi wade mokadda? "Anne eka tharkayata gochara na. Oyata pau pirei owa hoda wada nemei " oya wage gon katha kiya kiya thama pujakayo set 1 me rate minisun wa baya karala andala thiya gathe..
Great service hamuduruwane!!! Thank you for helping people
නමස්කාරය වෙවා ස්වාමින්වහන්ස 🙏 ...කලකිනි බුදුකෙනෙකුන් උපදින්නේ....🙏🙏ඒ බාග්‍යවතුන් වහන්සේ මේ කාලයේ පහල වි ඇත...❤🙏
කලකින්ද බුදුකෙනෙකුන් උපදින්නෙ? හැම මොහොතකම බුදුවරු පහල වෙනවා.
26:30 කඟවේනකුගේ උපමාව..
True wisdom
Sadu sadu
තෙරුවන් සරනයි
apita thiyana pod podi dewal walin sathutu wenda one ,hithe mawena rupa successful wenakan sathutu nowi hitiyoth hithe dukak withrai athi wenne ,meka mn depression hadunata passe iganagaththa padamak
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
👍👍👍
🙏🙏🙏🙏🙏👑️👑️👑️🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Melbourne fellow you are silly & sensitive, forget about the past & move forward you don’t have to leave laymen life in order to straighten your mind, stay where you are, stop thinking the negative things happened to your life, study hard find a suitable job & become successful
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ස්වාමීන්වහන්ස, බොහෝ විදෙස් පුද්ගලයන් අතර ජීවමාන ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් දේශිත ධර්මය පිළිබඳ දුර්මත විවිධ පුද්ගලයන් විසින් පතුරවමින් පවතිනවා.එය බුද්ධ කාලයේ සිට සිදුවූ දෙයක් වූවද විදේශිකයන් හට ඒ පිළිබඳ තමාටම සොයා දැනගැනීමට තරම් ප්‍රමාණවත් නිවැරදි තොරතුරු සම්පත් ඉංග්‍රිසි භාශාවෙන් නැහ්.එම නිසා තේරවාදී දහම පිළිබඳ නොව මහායාන දහම පිළිබඳ සොයා ඒ මාර්ගය සත්‍ය ලෙස සලකනවා.ඒ ඔවුන්ට තොරතුරු ලබාගත හැකි සම්පත් නිසාවෙනි.එම නිසා මීට පිළියමක් ලෙස ඔබවහන්සේ විසින් දේශනා කරනු ලබන මෙම ධර්ම දේශනාවන් වල ඉංග්‍රිසි උපශීර්ශ යෙදිය හැකිනම් එය තවත් බොහෝ පිරිසහකට ධර්මට අවබෝධ කර ගැනීම හේතු වෙනු ඇත.එසේම එය බොහෝ ජනයාට සම්බුදු දහම වෙත එල්ල වෙන විවිධ විකෘති මතවාද වලින් මිදීමට හේතු වේවි.සම්බුද්ධ ධර්මයේ ගමන් කිරීමට කැමති සිංහල භාෂාව නොදන්නා ජනයාගෙද හිතසුව පිනිස ඊට සුදුසු විසඳුමක් හැකි ඉක්මනින්ම සලසන ලෙස ඔබ වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි
මහායාන බුදුදහමෙත් තිබෙන්නෙ බුදුන්ගේ දර්ශනය තමා.ථෙරවාදි බුදුදහමේ තිබෙන්නේ ඒ එකම දර්ශනයි.මිනිස්සු මේ දර්ශනයයි ආගමයි කියන්නේ මොකක්ද නොදැනයි පැටලිලා තියෙන්නෙ.මේ ස්වාමින් වහන්සේ කියලා දෙන්නේ බුදුන් දෙසූ ලෝකය පුරා අදටත් මිනිස්සු සොය සොයා යන ඒ උතුම් දර්ශනයයි.ඒක ආගමක් නෙමේ.(buddhist philosophy)
අර තඩි අක්ක ලස්සනට program එක කරනවා❤
කිස් එකක් දෙන්න හිතුනා නේද? ❤
ස්වාමින් වහන්සේ ගේ දේශනාවට පටහැනි අදහසක් තිස්ස ජනනායක ආචර්යවරයා කියනවා." ජීවය පිළිබද බුදහමේ ඉගැන්වීම ජීව විද්‍යා ඇසින් කියා ජය ශ්‍රී මහ බොධිය ලඟ මීට මාස 6 කට පෙර දේශනයක් කරමින්
( දේශනයේ 48 විනාඩිය 55 විනාඩිය) කලලය පිහිටා පැය 72 තුල විඤ්ඤානය පැමිණ එයට බැසගන්නා බව ධර්මයේ සඳහන්ලු.බුදුදමට අනුව විඤ්ඤානයක් නැතිව කලලයක් පිහිටන්න බෑ නේද.කොහේ හෝ ජීවියෙක් හටගන්න ව්ඤ්ඤානය ප්‍රථමයෙන් අවශ්‍යයි නේද මේ ආචර්ය වරයා මේක කිව්වේ නිකං තැනක නොවේ.එසේම මේ කථාව තාම ඉවත් කරලත් නෑ ඔහු ලවාම මෙය නිවැරිදි කල යුතුයි.බලන්න ඔබ වහන්සේ දේශනා කරන ගැඹුරු ධර්මයේ අවභෝදය ජනතාවට අඩු නිසා මාස 6 ක් වෙලත් මේවගේ බැරෑරුම් කථාවට
කිසිම කෙනෙක් කථා කලේ නෑ නේ.
මම තිස්ස ජනනායක ගුරුතුමා ගේ එ දේශනා ආසා නැත. නමුත්
මම හිතන විදියට ඔබට මෙතනදි පොඩි පැටලීමක් වෙලා ඇති බවයි මට පෙනෙන්නේ.
සත්වයෙක් මැරෙන අවස්ථා වෙ ඇති වෙන අවසාන සිත නොහොත් චුති සිත සහ නැවත ඊලග භවයේ මුල්ම සිත නොහොත් ප්රතිසන්ධි සිත ඇති වෙන්නට ගතවන්නේ එක චිත්තක්ෂණ යයි කියා බුදු දහම තුල කියා ඇත.
නමුත් මම හිතන විදිහට කළල රුපය ගර්භාෂයේ ජීවයක් ඇතිවීමට මව සහ පියාගේ එකතුවෙන් කොපමණ කාලයකට පසු ඇති වෙනවාද කියා බුදු දහම තුල පෙන්වා දි නැත,එයට හොද උදාහරණයක් නම් බුදු දහම තුල කියා තියනවා
ජීවයක් ඇතිවීමට,කරුනු පහක්
සම්පූර්ණ වියයුතු බව
එයින් එකක් පමණයි ඔය කළල රූපයට විඤ්ඤාණ බැස ගන්නා අවස්ථාව එය කර්ම චිත්ත යන දෙකට අනුරූපව ඇතිවෙනවා.
නමුත් නමුත් අනිත් කරනු තුන මගින් මෙම
කළල රූපයට විඤ්ඤාණ බැස ගැනිමට පෙර එ කළල රූපයට විඤ්ඤාණ බැස ගන්නා මොහොතේ පටන් ජීවයක් ආරම්භ කිරීමට එ කියන කරුණු තුන ජිව විද්‍යාත්මකව උදව් කරනවා(එය මට මතක හැටියට කර්ම,චිත්ත ඍතු ආහාර)
යන කරුණු සියල්ල සපුරා ගත යුතුයි දරුවකු පිළිසිඳ ගත් මොහොතේ පටන් ජීවයක් ඇතිවීමට.
ජීවයක් ඇතිවෙන අවස්ථාව කියන්නේ කළල රුපය ඇති උන අවස්ථාවක නොව.
මව් කුස තුළ පිළිසිඳ ගත් අවස්ථාව තමයි බුදු දහම තුල නාම රුප ඇති විම කියලා සලකන්නේ.
මම තේරුම් ගත් බුදු දහම ට අනුවයි මම මෙය විස්තර කර ඇත්තේ.
@@chandrapalaamadoruge ඔබ බුද්දහම දන්නේ නෑ.කලල රූපය කියන්නේ කාය දසකය.ජිවියෙක් හට ගන්න්විට කුරුනු තුනක් මුලින් සම්පූර්න වෙනවා (බුදුන්ට අනුව) 1කාය (කලලය)2 වස්තුරූපය(විඤ්ඤානය) 3භාවරූපය
(ස්ත්‍රී පුරුශ බව) විද්‍යවේ ජිවයක් නැති කයක් සැදෙනවා කියනවා ඇති ඒක ඇත්ත වෙන්නත් ඇති.මා පවසන්නේ එම ගුරුතුමා කිවේ බුදුන් කීවා කියලයි.
බුදුන් පවසන්නේ ඔබ කිවූ ආකාරයට චුතිය සිදුවී ක්ශණයේම ප්‍රතිසන්දි සිත නැත්නම් ප්‍රතිසන්දි ව්ඤ්ඤානයම කය ඇතුලු අනෙක් 2නිර්මානය කරගන්නා බවයි.නැතිව කොහෙවත් ඇති රොබො කෙනෙකුට මැස්සෙක් වහනවා වගේ සිත ගිහින් වහන්නේ නෑ.මේකයි මම කීවේ බැරැරුම් ප්‍රකාශයක් .ඔබතුමා නුවනින් මෙය බලන නිසා බුදුන්ගේ දැනීම දැනගන්න මේකත් එකතු කරගන්න
මෙතනදී බුදුන් කියනවා ප්රතිශන්දියේදීම ස්ත්‍රී පුරුශ භාවය පිහිටනවාලු
විද්‍යාවේ කියන්නේ සති කීපයක් ගිහින්ලු ඒක පිහිටනේ.සති කීපයක ගබ්සා වූ
කලලයක් බැලුවත් විද්‍යාව දිනුම්.නමුත් බුදුන් පරාද නෑ.ඒක ඔබට අවශ්‍යනම්
විස්තර කරන්නම් පසුව තව දෙයක් බුදුන් පවසන්නේ සිත කියන්නේ හදවත කියා විද්‍යාව කියන්නේ මොලය කියා. මේ භාව රූපයයි වස්තුරුපයයි කායරූපයයි ගැන බුදුන් කියූ දේ හොඳට සොයා ඉගෙනගන්න.(මේකයි බුදුදහමේ න්‍යශ්ටිය)
ඔබ මධ්‍යස්ථව සියල්ල බලන කෙනෙක් බව පෙනෙනවා.ඔබ ලියා තිබෙන දේට පිලිතුර කලල රූපයට ජීවය පැමිනෙන්න කොපමන කල් යනවාද කියා බුදුන් කියා නැතිලු.ජීවය කියන්නේ බුදුන්ට අනුව සිතටයි.එතකොට සිතයි
කයයි භාවයි 3ම සිද්ධවනේ ක්ශනයේදීමයි සිත ආවොත් ජීවියා හටගන්නවා සිත ගියොත් ජිවියා නැතිවෙනවා.එහෙනම් හට ගැනිමයි නැතිවීමයි දෙකම නවත්තන්නනම් සිත නැතිකරන්න ඕන මෙයයි බුදුරජානනගේ ප්‍රකාශය
රූප හදන නියාම 4 යි.1 රිතු නියාම(සුළඟ අව්වවැස්ස ආහාර ) 2 බීජ නියාම
(ගස්වැල් ආදිය)3 ධර්ම නියාම (බුදුරජුන් වැනි අය)4 චිත්තනියාම (සත්වයෝ)
චිත්තනියාමයට අනුව චුති චිත්තවීතියේ අවසන් චුති සිතට දැනෙන 1කම්ම
2 කම්මනිමිති 3 ගතිනිමිති යන 3න් එකකින් ප්‍රතිසන්දිය ලැබේ .ඔබ කියූ
අහාර රිතු බලපාන්නේ සත්වයාට පවතින්න මිසක් උපදින්න නොවේ
කර්මය පවතින්න සහ උපදින්න බලපානවා.ඒක ඔබ හරි.විඤ්ඤානය
(නාම) ආවොත් රූප හදනවා.හදපු රූපවලට විඤ්ඤානය ඒමක් නෑ
ඒ අනුව කලලය නැමති රූපය හැදුවේ විඤ්ඤානයයි.
@@ajithranasinghe7966 මම හිතන්නේ ඔයාටත්
මෙය තව තේරුම් ගැනීමට ඇති බවයි.
මොකද පටිච්ච සමුප්පාදය යෙන් තොර මෙ විශ්වය තුල කිසිවක්
නොපිහිටා ඇති අතර එයට අසු නොවන එකම
දෙයක් නොමැත,නිවන හැර.
එසේ නම් පෙර භවෙයන්
ඊලග භවයට විඤ්ඤාණය ගමන් කර
මව් කුසක පිලිසිද ගැනිමක් ඇති කරයි.
එය තමයි නාම රූප යේ
ආරම්භය,
එවිට ඔය ඔයා කියන කිසිම දෙයක් පිහිටා නැත එයට කියන වචනය තමයි නාම රූප.
හොදින් මතක තබා ගන්න,ජීවයක් ගැන කාතා කරන කිසිම මොහොතක එක රෑපය දෙක විඤ්ඤාණය කියා බුදු දහම තුල කිසි
තැනක බුද්ධ දේශනා ව
තුල සදහන් කර තැනක්
තියනවා නම් මට පෙන්වා දෙන්න(මොකද ඔයා මට පිලිතුරු දි ඇත්තේ එක රූපය දෙක විඤ්ඤාණය කියා තියන නිසා මට තේරුම් ගත්තේ මෙය ඔයාට හරියට තේරුම් අර ගෙන නැති බවයි )
ජීවයේ ආරම්භ ම කියන්නේ නාම රුප දෙකට මිස වෙන කිසි වකට නොව.
එතකොට පටිච්ච සමුප්පාදයට අනුව සංසාර චක්‍රය සකස් වන හැටි ඔය දන්නවා ඇතැයි මම සිතමි.
එසේ නම්,භවය ආරම්භය කරන්නේ විඤ්ඤාණ පච්චයා,නාමරූප,නාමරූප පච්චයා සාලාතතනයි.
දැන් ඔයට වැට ඇහෙනවා ඇති නේද
ඔය සාලායත්න හට ගැනිමට කාලයක් යන බව ඔබට වැට ඇහෙනවා ඇති නේද?
එය අද ජිව විද්‍යාත්මකවත් ඔප්පු කර
ඇත.
ඔයා හොදින් මතක තබා ගන්න,ඇස් කන නාසය දිව සරිරය කියන පංච ඉන්ද්‍රියන් හට ගැනිමට මම හිතන විදියට සති හයක් අඩුම
කාලයක් ගතවෙනවා.
මතක තියා ගන්න ජිවයක නාම රුප කියන
අවස්ථාවක ඔය ඔයා කියන විදියට රුපය කියන සංකල්පය යොදා ගත නොහැක(ඔය සාලායතන හැදීමේ සක්තිය ආහාර ඍතු කර්මය නිසා ඔය කළල රූපයට ඇත නමුත් සාලායතන සැදි නැත)
@@chandrapalaamadoruge .මම 1/2/3 කීවේ තේරුම් ගැනීමටයි
තුනම සිදුවන්නේ එකටයි
(විඤ්ඤානය) තමා මුල් වන්නේ
සියල්ලට.හොඳින් කියවන්න.
ඔබ කියන රූපය ප්‍රථමත් දෙවනුව
ව්ඤ්ඤානය ඇවිත් බැසගන්නා බව තිස්ස ජනනායක කියූ නිසා තමයි මා මෙය නිවැරිදි කරන්න හදන්නේ
ඔබත් ප්‍රථම පිළිතුරේ ලියාතිබුනෙත්
ඒ කථාවමයි .සලායාතනවලින් 4ක්
තමයි ඒ සති 3/4 ට පසු ඇතිවන්නේ
විද්‍යාවේ හිත කියන මොලයත් සති 14 ට පසු.මෙතන ඔබ පටිච්ච්සමුපදය
සම්භන්දකරන්න ඉස්සර ඒක ඉගෙනගන්න.බුදුන් අවිද්‍යාපච්චයා සංඛාර කියා සලායතන කියන තැනට එනකොට විඤ්ඤානය ගැන ලොකු විස්තරයක් තියෙනවා.සලායතන වලින්
4 යි සති කිපයකින් ඇතිවන්නේ.
ඒ චක්ඛූ ජිව්හා ඝාන සහ සෝත
යන ආයතන.පොට්ඨම්බ(කාය)
මන(සිත/හදවත)යන ආයතන 2 ඇති වන්නේ පිළිසිදගත් ක්ශනයේම
ඔබ ජීවය නොවේ සිත කියා බුදුන් පවසා නැතිලු.සිතේ තිබෙන එක චය්තසිකයක් තමයි ජීවිතඉන්ද්රීය
ඒක තමා ජීවය පවත්වනේ. මේ අභිධර්මයයි පටිච්ච්සමූපදායයි
පටලගන්න එපා.ඔබ චිත්ත චයිතසික කරිනු දන්නේ නැත්නම් මේක කවදාවත් තේරුම් ගන්නේ නෑ.
ඔය තිත්ත්ගල්ලේ හාමුදුර්වන්ගේ වීඩියෝ බැලුවේ නැද්ද.මේ කථාව දිගට යනවානම් මින් පසු ඔබ කියන
කරුනු තිබෙන පාලි හෝ සිංහල
ත්‍රිපිටකයේ පොත්වල නම සහ පිටුව සඳහන් කරන්න.එහෙම දැනීමක් නැත්නම් මම ඔබට ඒ පොත්වල කරුනු තියෙන තැන් එවන්නම්.දැන් අන්තර්ජාලයේ ඒවා dawonlod කරගන කියවන්න පුලුවන්.අපි හරියට පොතේ තියෙන විධියට ඉගෙන්ගනිමුද?ඔබ නාමරූපත් පටලගන.නාම කියන්නේ එක් වර්ගයක් ඒවා ශක්තීන්.රූප කියන්නේ තව වර්ගයක්.භව්තික දේවල් .බුදුන් නාම 52 ක් සහ රූප 28 පෙන්නනවා
සිත සහ නිර්වාන සමඟ සියල්ල 82
මෙපමනයි විශ්වයේ පවතින සත්‍ය
මේවා ක්‍රියාකරන ආකාරය දැනගත්තානම් සියල්ලට උත්තර ලැබෙනවා.පටිච්චසමූපදායේ විස්තර කරන්නේ ආයතන පවතින විදිය මේක නිසා(පටිච්ච)මේක පවතිනවා.ආයතන නිසා භවය පවතිනවා.මහත්මයා ඉතාමත් සූක්ශමව තේරුම් ගත යුතු කරුනු
මා සිතනවා පොතේ හැටියට ඉගෙනගන්න ඕන මතයේ ඔබ ඉන්නවා කියා.තෙරුවන් සරනයි
@@chandrapalaamadoruge ඔබ ගේ දැනීමට මෙයත් එකතු කරගන්න ඔබ පිළිසිඳ ගැනීමේදි (මානවයා)පිහිටනවා කියූ රූප මාවිසින්ද කියූ කාය රූපය(කලලය)වස්තු රූපය
(හදවත) භාව රූපය(ස්ත්‍රි පුරුශ)මය.
බුදුන් පවසන රූප 28 න් 27ක් මානව ප්රතිසන්ධියක හටගන්නවා.
මේ රූප තමයි කායරූපය(කලලය)/හදවත්රූපය(මන)යන ආයතන 2
හා භාවරූපය(අනික් ආයතන4 පසුව)ඔබ කියු නාම යනු (ශක්තීන්/අභව්තික/ඇසටනොපෙනේ/පෙන්විය නොහැකි/චිත්‍රයට නැගිය නොහැකි නමුත් නම් කිරිමක් කල හැක යන අර්ථයෙන් නාම නම් වේ .
ප්රතිසන්දියේදි හදවත(රූප) විඤ්ඤානය(නාම) (මේ නාම රූප කියා පැටලෙන තැන මෙතනයි මේ දෙන්නා සැමවිටම එකට සිටින දෙන්නෙක්.නමුත් භව්තික අභව්තික.එයා රූප මෙයා නාම )මේ විඤ්ඤානය සමඟ අනිවාර්යෙනම 38 අඩු නාම ප්‍රමානයක් පිහිටනවා.වේදනා සංඛාර විඤ්ඤාන යන පඤ්චස්ඛන්දයෙ කොටසක් මෙතන හටගන්නව.මේ නාම ගනනය කරන්න බැරි මෙය මම කලින් කියූ කම්ම/කම්ම නිමිති/ගති නිමිති(කලදේ/කරනදේ/දකිනදේ )
යන අවසන් චුති සිතේ චිත්තනියාමය අනුවයි.එසේම මේ ප්‍රතිසන්දිය ත්‍රිහෙතුක/ ද්විහෙතුක/අහේතුක අනුව නාම ප්‍රමානය වෙනස්වනවා.මේ තමා චිත්තක්ශන එකක් ආයුශ ඇති ප්රතිසන්ධි විඤ්ඤානය හදපු ඇසට හසුනොවන ප්‍රමානයේ මානවයාගේ අලුත් භවයේ නාම/රූපයේ මුල් චිත්තක්ශනයක තත්වය.මේ භවයේ එකට සැදුන මේ නාම රූප 2 වෙන්වන්නේ මරණයෙන්..නාමය එදාට එක්ව භවය ගෙනගිය රූපය අතහැර අලුත් රූපයක් හදනවා හෝ නිවනට යනවා.එතෙක් එකට. චන්ද්‍රපාල කියන්නෙත් එතකොට නාම/රූප 2ක් නේද මේ පවත්වගෙන යන්නේ.
මෙසෙ ප්රතිසන්ධි විඤ්ඤානයට පසුව මේ භවයේ ප්‍රථම භවාංග සිත් හට ගැනිමත් සමඟ කර්මය අනුව චිත්තවිති දුවන ආකාරයට දරුවා ගේ ඉතිරි ආයතන හැදීම ආරම්බවනවා.ඒව කර්මය අනුවමයි වන්නේ.චිත්තවිථිය දුවන්නේ සඤ්ඤා නැති ගර්භයේ නිසා ඔහු අරමුනු ගන්නේ මනොද්වාරයෙන් බැවින් මනොද්වාරයට අරමුනු වන්නේ පෙර භවය බැවින් කලදේ අනුව ප්‍රතිපල ගර්භයේදම ඔහු නිර්මානය කරගන්නවා.එලියට ඇවිත් විදින්නේත් ඔහු හදාගත් දේමයි
මෙය සුත්‍ර පිඨකෙ සංයුත්තනිකායේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තයෙ බුද්ධවර්ගයේ ඇති සුප්‍රසිද්ධ පටිච්ච්සමුප්පාද සූත්‍රයේ නැත.
ඔබ යා යුත්තේ අභිධර්ම පිඨකයේ ධම්මසංඟනිප්රකරනයටයි..ඔබ බුදුදහමේ තිබෙන තැන් පෙන්නන කියූ නිසායි මේ ත්‍රිපිටක පොත් ගැන සඳහන් කලේ.ඔබටත් මා නොදන්නා කරුනු ඇත්නම් මට දන්වන්න.ඔබ පමණයි මේ ඉතාමත් සුක්ශම කරුනක් ගැන කථකරන්න ඉදිරිපත් උනේ.මේ තිස්ස ගුරුවරයා කලේ ලොකු වරදක්.නමුත් මා බටහිර විද්‍යාව හෑල්ලු කරන්නේ නෑ එයාලත් හරි.ඔවුන් බුදුන්ව පිළිඅරන් ඉවරයි.බුදුරජුන් අපිට ප්‍රශ්ණ ඉතුරුකර නැත.බුදුන් කියපු දේ පොතේ තියෙනවා. ධර්ම සාකච්ඦා තුලින් සත්‍යා එළිවන බව බුදුරජුන් ගේ ප්රකාශයි.තෙරුවන් සරනයි
💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏🙏🙏
මට තියෙනවා ලොකු ඉල්ලීමක් කරන්න ස්වාමින්වහන්සේ වැව හාරන්න මැශින් ගන්න කැකැනදුරට ගියපු තැන ඉදන් අර දෙශපාලකයා කරපු කැත වැඩෙත් එක්ක පුලුවන් නම් විඩියෝ එක කට් කරලා පබ්ලිශ් කරන්න එහෙම නැත්නම් මට එවන්න මම පබ්ලිශ් කරන්නම් මොකද මේවා ජන ගත විය යුතුයි මොකද මෙවැනි උතුම් ක්‍රියාවකටවත් සහය නොදෙන රාජ්‍ය නිලදාරින් කුමටද??0752245460
🙏🙏🙏