රන්ජන් රාමනායකට පූර්න ජනපති සමාව?රන්ජන් ජනපතිතුමාගෙන් අහපු දේ මෙන්න බලන්නකෝ - Special News

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 220

  • @AsokaChandrasiri
    @AsokaChandrasiri Місяць тому +2

    අනිවාර්යෙන් දෙනවා

  • @ChandurathnaDanapala
    @ChandurathnaDanapala Місяць тому +63

    හොරැන්ට මිනිමරැවන්ට සමාව දුන්න රටෙි රන්ජන් මොකද්ද කරපු අපරාධය..සමාව දිය යුතුමයි...

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Місяць тому

      අනිවාර්යයෙන් ..ඇත්ත කියලා hire ගියා

    • @Userapabc
      @Userapabc Місяць тому +2

      නිදහස දෙන එක උසාවියෙන් කරයි. මාලිමාවට ඊටවඩා කරන්න දේවල් තියෙනවා.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Місяць тому +39

    පළමුවෙන්ම දෙන ජනාධිපති සමාව රටේ උන්නතියට වැඩක් කල අයෙකු නිකරුණේ වැරදිකරු කර තිබේ නම් දියයුතු සමාවක්. අනුර පුතා මේ ගැන සොයා බලා කටයුතු කරනවානම් තමා වැදගත් වන්නේ.

  • @එකටඑක-ජ7ඥ
    @එකටඑක-ජ7ඥ Місяць тому +2

    අනිවාර්යයෙන් දිය යුතුයි

  • @KrishanthaRanaSinha
    @KrishanthaRanaSinha Місяць тому +2

    අනිවාර්යෙන්ම සමාව දෙන්න ඕන

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Місяць тому +1

    ජයවේවා

  • @Lalith-g2q
    @Lalith-g2q Місяць тому +2

    රංජන්.රාමනායක.හොදම.නළුවාට.අපෙ.අනුර..කුමාර.ජනපති.තුමාගෙන්.සා❤❤❤❤❤❤මාව.ලැබෙවි.කියලායි.සිතෙන්නෙ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 Місяць тому +28

    ඒවා අධිකරණ වැඩ නිසා සොයා බලා අනිවාර්යයෙන් පූර්ණ සමාව ලැබෙයි ජයවේවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Місяць тому +1

    අනිවාර්යයෙන් සමාව ලැබෙි 🙏🙏🙏🙏🙏

  • @IndikaUdayangni
    @IndikaUdayangni Місяць тому +1

    රන්ජන්ට සමාව ලැබෙන්න ඕනි හොද මනුස්සයෙක්.

  • @Lata-hs7tt
    @Lata-hs7tt Місяць тому +1

    දෙන්නම ඕනේ හොද මනුස්සයෙක් හොරෙක් නෙමෙයි ❤❤❤

  • @KeerthiAdikari-b6w
    @KeerthiAdikari-b6w Місяць тому +1

    අනිවාර්ය සාමාව දිය යුතුයි

  • @Athula12165
    @Athula12165 Місяць тому +4

    ඔව් ඔහුට පුර්ණ නිදහස දෙන්න ඕනා 💪

  • @SleepyPinball-wv7hv
    @SleepyPinball-wv7hv Місяць тому +1

    සමාව දී පාර්ලිමේන්තුවට යැවිය යුතුය

  • @BiyagamaDeSilva
    @BiyagamaDeSilva Місяць тому +1

    පුර‍්න ජනපති සමාව දිම ඉතා ෙහාදයි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Місяць тому +18

    මම හිතනවා සමාජ ක්‍රියාකාරී කෙනෙක් හැටියට,ඔහුට පූර්ණ නිදහස ලැබිය යුතුයි...ඒ එක්කම එකක් කියන්න ඕන,මාලිමාව, තනතුරක් දරන්න තරම් හොඳ කෙනෙක් නෙවි...හේතුව ඔහුගේ අතීතය,ඇත්තටම ඒවා ලස්සන,සතුටු හිතින ක්‍රියාවන් නෙවි..ඔහු කලා ලොවේ වැජඹෙන්න අරින්න...ඔහු සුදුසු එතනට..සමාජ ක්‍රියාකාරී කෙනෙක් වශයෙන් දුප්පතුන්ට උදව් වෙන්න.. ඒ හොඳටම ඇති නේද..

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 Місяць тому +1

    වියවස්තාව විධායකය සහ අධිකරණය එකට බැදී පවතින බැවින් අධිකරණයට අපහාසකිරීම බලවත් වරදකි

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha Місяць тому +11

    ඒ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය තීරනයක් ගන්න ඕනෑ අදිකරන තීන්දුවක් ද තියෙනවා නේ අනුර කුමාර ජනාධිපති තුමා වැදගත් සාදාරනය තීන්දුවක් ගන්නකම් අපි බලාගෙන ඉමු

  • @gaminikumara3196
    @gaminikumara3196 Місяць тому +4

    මගෙ අදහස වන්නේ අධිකරණ නියෝගයක් වෙනසකට භාජනය කිරීම ඉදරි කටයුතු සඳහා බාදාවක් වන බවයි.

  • @KumariPathiraja
    @KumariPathiraja Місяць тому +10

    රටේ සියලුම ජනතාව දෙස බොහොම සානුකම්පිතව බලල අපේ ජනාධිපතිතුමා ඔබට සමාව දෙනබව ඒකාන්තයි

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Місяць тому +9

    පුක් රන්ජන් මාලිමාවට එපා

  • @nilanthisamarasinghe8311
    @nilanthisamarasinghe8311 Місяць тому +7

    ජනාධිපතිතුමාගෙ එකම කාර්ය රන්ජන්ට සමාව දෙන එක විතරද.

  • @jayantham9502
    @jayantham9502 Місяць тому

    අනිවාර්යයෙන්ම ❤

  • @SusanthaLiyanage-t2l
    @SusanthaLiyanage-t2l Місяць тому +3

    අධිකරණ සතුව ඇති වැඩ කටයුතු වලට ඇඟිලි නොගසනවානම් හොඳයි නේද, කාටවත් ?
    ජනාධිපති තුමාගේ වචනයේ පරිසමාර්තයෙන්ම.....

  • @gamagekumara2363
    @gamagekumara2363 Місяць тому +4

    වැරදි පූර්වාදර්ශ දෙන්න ලැස්ති වෙන්න එපා එය උසාවියට කරන අපහාසයකි

  • @desipadminiperera6274
    @desipadminiperera6274 Місяць тому +2

    පැවති අාණ්ඩුව දඬුවම් දුන්නේ නිවැරදි කරුවන්ටය.

  • @kamalmeepalage8882
    @kamalmeepalage8882 Місяць тому +5

    හොරුත් එක්ක ලැගලා හැමදේටම අත උස්සලා අද සුදන වෙන්න හදනවා මේකව ගාව ගත්තොත් පක්ෂ ඉවරයි

  • @padmini1542
    @padmini1542 Місяць тому +4

    ජනාධිපති තුමා මම දකින්නේ අදිකරන බලතල අතට ගන්නෙ නැහැ ?

  • @ruwankumudu
    @ruwankumudu Місяць тому

    සාමාව දිය යතුයි

  • @reenusugathra5792
    @reenusugathra5792 Місяць тому +4

    රංජන් දැන්වත් කටවහගෙන ඉන්න තමුන්ගෙ වැඩරාජකාරිය කරගෙන. නිමී.

  • @pushpaairanjani6131
    @pushpaairanjani6131 Місяць тому

    අනිවාරේන් දෙනවා

  • @sarathkumarawickramaarachc2235
    @sarathkumarawickramaarachc2235 Місяць тому

    Good idea good

  • @Sanjeewaranil
    @Sanjeewaranil Місяць тому +1

    ow

  • @samapathwanni1134
    @samapathwanni1134 Місяць тому +3

    ඔකෙ දෙපැත්තක් තියනව දීලත් බෑ ..නොදීත් බෑ..ගරු අධ්කරණයෙන් දීපු දඩුවමක් බැවින්..නමුත් ඔහු දඩුවම් වින්ද.. හොරු.දූෂණයො..මිනිමරුවො. දඩුවම් ලැබියයුතු එවුන් එලියෙ ඉදිද්දි..ඒ නිසා සාදාරනයි ..පූර්ණ සමාවක් ලැබීම..

  • @BinuIllangakoon
    @BinuIllangakoon Місяць тому

    Yes please

  • @jagathwelarathna9361
    @jagathwelarathna9361 Місяць тому

    අනිවාර්යයෙන්ම රන්ජන් රාමනායක මහතාට පාර්ක් ජනාධිපති සමාවක් ලබාදිය යුතුය

  • @RenukaRenuka-vv7fs
    @RenukaRenuka-vv7fs Місяць тому

    ජනාධිපති තුමනි අපෙ.රන්ජන් මහතා ඔබතුමා වගෙම හොර බොරු වන්චා නැතිව කෙලින් කතා කරනවා රන්ජන් මැතිදුන්ට .පිළිවෙලක් කරන්න ස්තුති ❤❤❤❤❤❤

  • @RuwanFernando-v8r
    @RuwanFernando-v8r Місяць тому +1

    #pardonRanjan

  • @sumsungsumsung3701
    @sumsungsumsung3701 Місяць тому

    එක හොදයි

  • @OrKjoo
    @OrKjoo Місяць тому

    ජනපති තුමනි රට විරැවන් වන අපි ත් එය අයදිමී

  • @PriyankaPathirana-j6p
    @PriyankaPathirana-j6p Місяць тому

    Demu.. Demu......

  • @susanthahewage7860
    @susanthahewage7860 Місяць тому +4

    ඒ ඇබරයා ඔහේ සිටපුවාවේ ඒකට ගැනු දැක්කාම පිස්සුව හැදෙන වැඩ්

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Місяць тому +4

    අනිවාර්යෙන්ම ලබා දෙයි. අපේ ජනාධිපති. කුහක. ඊර්ෂ්‍යා. අළුකුත්තෙරු. පඩත්තළයෙක්. නොවේ. එයාට. නීතියාණුකූලව. කරන්න. පුළුවන් නම් ඒකට. ඇඹරෙන්නෙ. නෑ. ජනාධිපති. කියලාම. තියෙනවානෙ. කරන්න. පුළුවන් දේවල් හා. බැරි. දේවල්. තියෙනවා කියලා. ඒ නිසා. කරන්න පුළුවන් දෙයක් නම්. අනිවාර්යෙන්ම. කරනවා. රංජන්. හොර. බොරු නැති. කෙනෙක් ඒත්. එයාගෙ මම. දකින. එකම. වැරැද්ද. වනචර කම. ඒකත්. අත්හැරියා නම්. රටට. හොඳ. ආදර්ශමත්. පුද්ගලයෙක්. කාලෝ. ෆොන්සේකා. මහත්තයා. වාගේ මම. කැමති. නළුකමටත්. වඩා. ඔහු. කෙලින්. කථා කරන නිසයි. ඔබටත් අපේ ජනාධිපතිතුමටත්. ශ්‍රී ලාංකික සියළුම ජනතාවටත්. තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයම ලැබී චිරාත් කාලයක්ම ජීවත් වේවා ♥️ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🙏 ඔක්කෝම එක්ක එකතු වෙලා මේ ගමන අනිවාර්යයෙන්ම අපේ පාර්ලිමේන්තුව. මාලිමාවේ. පාලකයින්ගෙන්. සම්පූර්ණයෙන්ම. පුරවමූ ❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ♥️❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 තෝරගන්න. මාලිමාව 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ankumbureankumbure4369
    @ankumbureankumbure4369 Місяць тому

  • @KalpaniSardha
    @KalpaniSardha Місяць тому +3

    අපෝ පියුමි ගැනුකෙනත් එක්ක ඉන්න විදිය දැක්කහම අප්‍රසන්නයි.

  • @swarnaltha5737
    @swarnaltha5737 Місяць тому

    Jaya..www..❤❤❤❤❤❤❤

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 Місяць тому +1

    රංජන් රාමනායක කියන්නේ කෙලින් කතා කරන කෙනෙක් එයා මැදපෙරදිග ඉන්න අයට ගොඩක් උදව්කල කෙනෙක් අනිවාර්යයෙන්ම සමාව දෙන්න ඕන.හිරේ ඉන්න ඕන සංහරේම බලේ හිටපු එකම රට මෙක.

  • @dilipperera6922
    @dilipperera6922 Місяць тому +4

    රනිල්ගේ බත් බැලයෙක් වෙලත් මුට රනිල් දුන්නේ නෑ පුර්ණ සමාව. දැන් මු මේ කරන රගපෑම මොකක්ද

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw Місяць тому +3

    රනිල් බලය ඉන්න කාලේ විනිසුරු වරුන්ට බලපෑම් කරල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන විදියට නැටුව, පියුමි හංසමාලි ගොන්බඩුට කියනව පොඩි කෙල්ලො හොයල දෙන්න කියල , මහේශි වගේ නිලියන්ට රගපාන්න වැඩ අරන් දෙනව හැබැයි ගෙදරට එන්න ඕන කියල පුකේ අරින්න ඕනෙ කියල,මූ පුක් කරාය මාලිමාවට ගැලපෙන්නෙ නෑ

  • @Wasana-un8ww
    @Wasana-un8ww Місяць тому

    අනිවාර්යයෙන්ම ඔහු කරපු වරද මොකක්ද ඔහුට සමාව දියයුතුයි,,,අපෙ ජනාධිපති තුම ඒ ගැන සොය බල සමාව ලබා දෙන්න

  • @UdithaGunawardana-ho4lw
    @UdithaGunawardana-ho4lw Місяць тому

    අනිවාර්යෙන් සමාව දෙනවා ඒක ලැබෙනවා කොහොමද

  • @arunajayasinghe3151
    @arunajayasinghe3151 Місяць тому

    Denna denna❤❤❤❤❤

  • @DisnaNalani-y1q
    @DisnaNalani-y1q Місяць тому

    සමාව දිය දෙන්න

  • @jayanthapathirana753
    @jayanthapathirana753 Місяць тому +4

    උබ එනකන් අනුර බලාගෙන ඉන්නේ නෑ වෙන වැඩ තියෙනවා දුප්පත් ජනතාවට කරන්න

  • @UniGalkiriyagama
    @UniGalkiriyagama Місяць тому

    මම නම් කියන්නේ රන්ජන් රාමනායකට,නව ජනාධිපතිතුමා සමාව දිය හැකියි

  • @donudumullage9538
    @donudumullage9538 Місяць тому

    රනජන්ට සමාව ලැබෙයි දිය යුතුයි

  • @lalithperera3457
    @lalithperera3457 Місяць тому

    Ani.wareema.❤❤❤❤❤❤

  • @YamaMeaves
    @YamaMeaves Місяць тому

    දැන්මම දෙන්න

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka Місяць тому

    Denna pna❤❤❤❤❤❤

  • @RamaniChandrika-uo8bl
    @RamaniChandrika-uo8bl Місяць тому

    දෙන්න ඕනා

  • @AriyarathnaAriyarathna-w5t
    @AriyarathnaAriyarathna-w5t Місяць тому

    කාට උනත් සමාව දෙන එක හොඳ ගුනයක් හැබැයි ඉතින් මේ පුනරුද ගමනට බාදාවක් නොවිය යුතුය

  • @EricDharmasiri
    @EricDharmasiri Місяць тому

    ඔහු මිනී මරලා නැහැ එම නිසා ඔහුට ජනාධිපති පූර්ණ සමාව ලැබේවි !!!!

  • @NikolServ-t2j
    @NikolServ-t2j Місяць тому

    Ow denna ona

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 Місяць тому

    Definitely Anure Kumare brother will give forgivness to Ranjen💯🙏🇩🇪

  • @sriyanijayasooriya113
    @sriyanijayasooriya113 Місяць тому

    සමාව දියයුතු මයි

  • @manikamanika8337
    @manikamanika8337 Місяць тому

    මම හිතනවා රැන්ජන්ට ඡනාති තුමා සමාව දෙන්න

  • @upalifernando8778
    @upalifernando8778 Місяць тому

    ❤Samawa Denawamai❤

  • @prabulihini2854
    @prabulihini2854 Місяць тому

    නියමයි දැන් තමා හොදම දේවල් එලියට එන්නේ

  • @gamingtetro
    @gamingtetro Місяць тому

    හොරුන්ට සමාව දුන්න නම් මේ අහිංසක මනුස්සයාට සමාව දිය යුතුයි

  • @GunarathnaBandara-vs5us
    @GunarathnaBandara-vs5us Місяць тому +1

    Sudusui. Ok

  • @Sanjeewaranil
    @Sanjeewaranil Місяць тому

    Ow

  • @mallikapererabothalage5291
    @mallikapererabothalage5291 Місяць тому

    Yas

  • @lalithakumari4132
    @lalithakumari4132 Місяць тому

    අනුර මහත්තයා ( ජනාධිපති තුමා) සමාව දෙයි...

  • @wimalaratna7400
    @wimalaratna7400 Місяць тому

    Needs to be freed ❤

  • @wanniwanniarachchi586
    @wanniwanniarachchi586 Місяць тому

    යහපත් චරිතයක් නැති
    රන්ජන්ට මාලිමාවේ දේශපාලනය ගැලපෙන්නෑ.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Місяць тому

    Hoda vadak takkadi eli
    Ape janapatita jaya❤

  • @Ravi56774
    @Ravi56774 Місяць тому

    මිනීමරු චොකාට නිදහස ලැබිලා පාර්ලිමේන්තුවේ ඉන්නව නං රංජන් ට නිදහස ලැබිය යුතුය

  • @balangoda59
    @balangoda59 Місяць тому +1

    Nනිසි ලෙස අදිකරන ක්‍රියාවලියක්තුල සමාව දිය යුතුඉ

  • @maryirene6302
    @maryirene6302 Місяць тому

    අනිවාර්යයෙන් රන්ජන්ට.සමාව.දෙනව.ඔහු.aththa කතා කරන ක්‍ර්නෙම්

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Місяць тому

    Aniwaryen labe awa niyathai 🙏🏻

  • @RanjithKalapuwage
    @RanjithKalapuwage Місяць тому

    aniwa,❤100;/;100

  • @disnaw992
    @disnaw992 Місяць тому

    මාලිමාවට ජය වේවා!!!

  • @RiziRozaj
    @RiziRozaj Місяць тому

    Ane samawa denna pls pls ❤❤❤❤❤❤❤ janadi pati samawa denna pls pls ❤❤❤❤❤❤❤

  • @SumanaBandaara
    @SumanaBandaara Місяць тому

    සුදුසු දෙයක් කරන්න සමාව දෙනව නම් රටටත් අපටත් සාදාරනයක් වියයුතුයි

  • @apsaralakmali2618
    @apsaralakmali2618 Місяць тому

    Janadipathi samawa denawa aeka shuwar❤❤❤

  • @UkgGamini
    @UkgGamini Місяць тому

    සමවදෙනවනැත අහලම බලන්නකෙ

  • @LayanMaduka
    @LayanMaduka Місяць тому

    අනිවාර්‍යෙන් ලබා දෙන්න. මොකද ඔහු හිරෙක් නෙවෙ

  • @yamunayamuna7122
    @yamunayamuna7122 Місяць тому

    aniwarayen denwa ape janadi pathi thuma❤❤

  • @tdchanrawathi1865
    @tdchanrawathi1865 Місяць тому

    ANIWARAYENMA LABADEWI ❤🙏🏻

  • @NishaniSandamali-z4s
    @NishaniSandamali-z4s Місяць тому

    අනිවාර්යෙන්ම ඔහුට ජනාධිපති සමාව දිය යුතුය ඔහු කෙලින් කතාකරන කෙනෙක් එවගෙඅයතමයි ලංකාවට වැදගත් වන්නෙ අනුරජනාදි තුමාට ගොඩක්ම ස්තුතිකරනවාඔහුට සමාවදෙනවට

  • @tharanga01dilrukshi28
    @tharanga01dilrukshi28 Місяць тому

    ANiwarayanma❤❤❤❤

  • @GunarathnaBandara-vs5us
    @GunarathnaBandara-vs5us Місяць тому

    Ok

  • @sumsungsumsung3701
    @sumsungsumsung3701 Місяць тому

    ඔිහු වැරදි කරලා නැහැ

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 Місяць тому

    රන්ඡන්රාමනායක.මහතා හොරකමිකෙරවද.මිනිමැරැවද.නෑ.රන්ඡන්රාමනායක.මහතාට.සමාවදියයුතූයි..අනිකූත්.දෙසපාලන.සිරගතව.සිටින..අයටත්.සමාව.දියයුතූයි

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 Місяць тому

    Matha hitanna dai makada Ranjn kiuwa Athana enna taramk hitiya horuna akai❤❤❤❤

  • @samanthabandara7097
    @samanthabandara7097 Місяць тому

    ලැබෙයි කියලා හිතනවා මොකද හොරකම් වන්චා සිදුවෙලා නැති නිසා

  • @NermalaNermala-fz8vx
    @NermalaNermala-fz8vx Місяць тому

    Aniwarayanma denna oni

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 Місяць тому

    මෙම කරැනට අදාල නිසි බලදාරින් සමග සාකච්ඡා කොට රන්ජන් බලාපොරොත්තු වන පුර්න නිදහස ජනාධිපති තුමා සෙයොබලා නිත්‍යානුකූල පියවර ගනු ඇතැයි විශ්වාස කරමි නමුත් රන්ජන් ඔබ බලාපොරොත්තු වන සහනය පිලිබඳව ජනාධිපති වරයාට ලිඛිතව දැනුම් දෙන්න

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS Місяць тому

    Aiya.keyanna.bare.satutui❤❤❤❤

  • @illankoon2754
    @illankoon2754 Місяць тому +1

    කට වාචාල උනාට මෝඩකම් කරන්න එපා කියල තහනමක් දාන්න නැත්තං මේ npp ත් ඉවරයි