Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගමනාන්තය සම්පුර්ණ නොකරන බස් වල පර්මිට් කැන්සල් කලානම් ඉවරයි...😂😂😂 නිතියට යටත්ව දුවන්න පුලුවන් අය දුවයි මැර කමින් දුවන්න හදන එවුන් නතර වෙයි...
අනුන්ට කරදරයක් වෙනකන් උඩ පැනපන් තමන්ට උනාම ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ හිටපන්. මම මාලීමාවට රැවටුනානී🤮🤢🤮
ඇක්සිඩන්ට් එකක් උනොත් මගින් දාලා ඩ්‍රයිවරුයි කොන්දයි දූවයි 😂😂
අනිවාර්යෙන්ම
Moda katha. Epa
@@peshalagunawardhana7268 තෝ පයින් පල
නියම වියාපෘතිය...දිගටම යමු...මගියන් වශයෙන් මගමරුවන්ට එරෙහි වෙමි...
අනිවාර්යයෙන් මරු
අනිවාර්යෙන් මේ රස්සාව කරන්න බැරිනම් නීතියට අනුව වෙනරස්සාවක් හොයා ගන්න දෙන්න ඕනේ
පොලිස් නිලධාරීන් mage උත්තමාචාර
මේ මාගේ අදහසය එකග නොවුනාට ගැටලුවක් නැත. ක්ලින් ශ්‍රිලංකා කියන එක ඉතාමත් සත් ගුණවත් ක්‍රියාවක් නමුත් පාසල් අරින වෙලාවට බස් හොල්ට් එකකට ගිහින් බලන්න ළමයි බුලත් විට කනවා විටක් රැ 120 ක් විට ළමයිනට පම්පාදනය කරන පුද්ගලයන්ද සිටී මේ අපේ අනාගත පරපුර නොවේද මම පාසල් සිසුවෙක් පාසලේ ඇස නොගැටෙන බොහෝ දේ පාසල් ශිශ්‍යයින් දනී බුලත් විට අරගෙන පුවක් 1/2 වටේ හුණු ගාලා දුම්කොළ රවුම් 4ක් 5ක් කටේ තියාගන්න එක ළමයි අතර සුලබයි ඒවායින් අනාගත පරපුර ඉතාමත් අවධානමට ඇද දමයි ක්ලින් ලංකා කියල කරන්න ඔ්නි ඔ්වා නොවේද වාහන වල කෑලි ගැලෙව්වට පොහොසත් රටක් වෙන්නේ නෑ අනාගත පරපුර සවිමත් නැත්නම්
Ehenam uba gihin bus tika dduwapan😂😂😂😂
පොඩි මිනිහගේ කර මතින් නේද මේ ආන්ඩුව ආවේ😢
@@thisaradilshan-f3sපොඩි මිනිහගේ කරුමකින් ආවේ රට හදන්න තමයි. පොඩි මිනිස්සු චන්දෙ දුන්නෙත් රට හැදෙන්න ඕන කියලා තමයි. රට හදනවා කියන එකෙන් මොකක්ද අරමුණු කියන එක උඹලට තේරෙන්නේ නැහැ. ඒකයි උඹලට තියෙන ප්‍රශ්නේ. උඹල හිතන්නේ කන්න බොන්න ටික විතරක් රටේ හැදුවහම හරි කියලා... උඹ චන්දෙ දුන්නද කියපන්කො මුලින්ම
පොලිසියට සහ නව ආණ්ඩුවට බොහොම ස්තුතියි
බස් කාරයෝ කියන හැටියට පොලිසියේ මහත්වරු නටන්න එපා...රටේ නීතිය ට අනුව..බස් මරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න .එච්චරයි ..❤❤❤👍👍👍👍
මේ වැඩේ දිගටම කරන්න. එතකොට මේ වගේ මග මරුවො අයින් වෙලා නීති ගරුක අය විතරක් ඉතුරු වෙයි.
Hamadama karanawada😂😂😂
@@rebikasilomi1359ඔව් ❤
@@rebikasilomi1359අනේ කුහකයෝ නිකන් හිටපන්😅
Maga maruvo nathivenavadi lightui stikarui galewwama
බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
අගයන්න ඕනේ වැඩක් මේක Clean sri Lanka ❤️❤️ඔහොම හරවන් ගිහින් දවස් කියක් ඉන්නද,මේ වගේ මාරක රීයදුරන් වෙන ජොබ් එකක් හොයාගන්නවා නම් මගින් විදිහට අපිත් සතුටුයි
😂
Leasing eka gewanna බැරුව ayeth ai
මොන දේ වුනත් මිනිසුන්ව පාරෙ අතරමං කරලා ආපසු හරවගෙන යන්න බැහැ ntc එකෙන් එම වැරැද්දට දඬුවම් ලබාදිය යුතුයි
සුපිරිම වැඩක්…මග කොටන එවුන්ට හොඳම වැඩේ..නීතිය ක්‍රියාත්මක විය යුතුමයි..clean Sri Lanka වැඩේ සුපිරියි
දවසක් කරයි, දෙකක් කරයි ස්ට්‍රයික්. බඩගිනි ආපුවහම තමා දෙලෝ රත් වෙන්නේ. ජය වේවා ශ්‍රී ලංකා පොලිස් ❤
එසේ නොවේවා
සිරා ❤️🌚
Mama kiyanne na ithim
Thopi payin palayaw ethakan
@@Change-the-countryඒකට තමයි ලංගම තියෙන්නෙ.. බස් මදිනම් රජය ගානේ තව බස් ගෙනත් දායි
හොද වැඩක් .නවත්තන්න එපා .කරන්න බැරී නම් ගෙදර යවමු.කී දවසක් ගෙදර යයි` ද බලමු
Ube ammage thane eliyata dala thiyapan unta awilla urala bonna badagini unama ponnaya
හරි නම් මුගෙ රූට් පර්මිට් එක කැන්සල් කරන්න ඔන්.බස් එකේ කාර්මික දෝෂයක් නම් විතරයි මගීන් අතරමග බස්සන්න පුලුවන්.නැත්නම් ගමනාන්තය දක්වා ගමන් කල් යුතුයි.
Pl pnny
Yes.
ඔව් ඈ මෙලෝ දෙයක් නොදන්න මගියො තාමයි අසරන වෙන්නෙ
aniva..weredi karala minissunwath maga daala yanawa....
අනේ ඒකනේ පව් අහිංසක මිනිසුන් @@supundilanka9524
නීතියට වාහන හසුරවන්න බැරි හැම එකාගෙම...ලයිසන් කැන්සල් කරමු..♥️♥️👍
Ai balat karen nawnnada yanne laisan kansal karala
අනිවාර්යෙන්ම.ස්ටිකර් අපට එපාසීට් එක වත් සැප පහසුවට තියෙනවනං
ලයිසන් එක කැන්සල් කරාට පස්සෙ තොගේ අම්මාද ඒ දරු පවුල් නඩත්තු කරන්නේ
රටේ නීතියට අවනත වෙලා රස්සාව කරන්න බැරිනම් ඔය කඩ වහලා ගෙදර හිටපල්ලා. කාට කාටත් අදාලයි හොදේ. විශේෂයෙන්ම ජඩ මාධ්‍ය වලටත් අදාලයි හොදේ. ජඩ මාද්‍ය කියද්දී මුලින්ම මතක් වෙන මාද්‍ය දෙක දන්නවනේ
Aniwaremma
නියම වැඩක්..බස් එක ප්‍රයිවට් උනාට කරන්නේ පොදු ප්‍රවාහනය..තමන්ට ඕන ඕන විදියට ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ...සුපිරිම වැඩක්....දිගටම කරමු
සුපිරි වැඩක් මේවා කරන්න පරක්කු වැඩී කලින්ම කරන්න තිබුනු ඒවා
හරියට හරි... මෙහෙම කරන්නේ ජනතාවගේ හොදට..අපි ඉවසීමෙන් මේ ක්‍රියාන්විතයට උදව් කරමු
Ape hodata නෙමෙයි දඩ ganna
@@malliprasanna1792 dakke nadda bn me sathiwala dadaghannewath usawi danneth na kiuwa kiyala dakke nadda driverlawa danuwth karanwa kiyala kiuwe . Ewa dakinne na ubala mokak Hari waraddk hoyanna blnne gon harak 😂😂
@@malliprasanna1792Gonek bn uba😂
ඒ හින්දා තමයි බැහැලා යන්ඩ උනේ ,,,ඔවා ටෙලි නාට්ටි වැරදි කරු වෙනකම් මාද්‍යට දෙන්ඩ බැ ,ඔප්පු කරන්ඩ ඔනේ පොලිස් කට වචනයට බැරි නිසා වීඩියෝ ලැස්ති කරලා
@@malliprasanna1792 ane plyn yanna
ලංකාව හදන්න පුළුවන් පලවෙනි අවස්ථාව මෙයයි... පාරේ නීතිය හදන්න බැරි, පිළිපදින්නේ නැති සමාජයක් කවදාවත් නැගිටින්න බෑ ... ඒක ස්ථිරයි!! මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
ඒමද
100% true. රටේ නීතියට අවනත වෙලා රස්සාව කරන්න බැරිනම් ඔය කඩ වහලා ගෙදර හිටපල්ලා. කාට කාටත් අදාලයි හොදේ. විශේෂයෙන්ම ජඩ මාධ්‍ය වලටත් අදාලයි හොදේ. ජඩ මාද්‍ය කියද්දී මුලින්ම මතක් වෙන මාද්‍ය දෙක දන්නවනේ
පක තමා😂😂😂
@@Dlab-u4vඅනිවාර්යෙන්
@@Pavidapraboth ehema thamai
කොච්චර පිරිහුණු රටක්ද මේක යළිත් ගොඩනැගීම පටන් ගමු....Clean Srilanka 🇱🇰
නියම වැඩක්.හරිම හොඳයි. මේවා නොවුන නිසා තමා අපට පාරෙ පයින් යන්නත් නොහැකිව බස් එකේ බයක් නැතිව වෙලාවට අපේ ගමන යන්න ත් නොලැබුණේ .බස් හෝල්ට් වල නතර කරගෙන අනෙක් බස් එකකට Call දිදී මෙයාල යන ගමනින් මගීන් වූ අප අපමණ වද වින්දා.රස්සාවට යද්දි රතු ඉර..ඉස්පිරිතාලෙකට හදිසියට යාගන්න වෙලාව පහුවෙනව වගේ මූලිකම අවශ්‍යතා වලදි වදවින්දා. දැන් ඉතිං මේ හිතුවක්කාර කම් කළ , කරන ,අයට වඳ දුන්නට මගී අපෙන් කිසිම විරැද්ධයක් නැහැ.ජනපති තුමනි මෙයයි විය යුතු.ඔබට අපේ ආචාරය.🙏🙏🙏🙏
Hoda wadak❤
ජීවිතයේ පලමු වතාවට මම පොලිසිය සමග එකට එකතු වෙනවා ❤
මේ පුද්ගලයාගේ බස් පර්මිට් එක වහාම කැන්සල් කරන
ඔයාද කන්න බොන්න දෙන්නෙ 😂
aniwaryenama cancel karanna oni..
Na kansal karanna one bas wala wenay hadanna onemai😊
@@chamindarajapaksha5444 ow. meyala jiwathwenne maginge tikat salli walin. e nisa sewawa hariyata diya yuthuyi
Bus driver panditathaya, uniform adagenna enna kiyanawa policiyata. Uge licence cancel karanda.
හැම පැත්තෙන්ම රට හැදෙන්න ඔනි අපිට ලස්සන රටක් ඔනි🙏❤️
Aye ubalata gota hadala dunna😂😂😂
GOOD INITIATIVE
රටකට හැදෙන්න විනයක් අවශ්‍යයි....❤විනයක් සදහා නීති රීති අදාලයි
ජයවේවා.. දිගටම කරන්න.බස් මග මරුවන්ට එරෙහිව
මේ ව්දියට මාසයක් කරල බලන්න අැක්සිඩෙන්ට් කියක් අඩු වෙලාද මරන කියක් වැලකිලාද වාහන අන තුරැ ගැන නොතකා දුවන බස්වලට වෙනම වේග පාලන නිතියක් ගෙන අා යුතුයි එතකොට පෙනේවි නියම වෙනස
මේ වැඩේ හරියටම හරි මුන් පාරෙ යන්නෙ පාර මුන්ගෙ වගේ
එතකොට බයික් කාරයෝ වීල් කාරයෝ පාරේ යන්නේ කොහොමද උන්ට පොඩි ඉඩක්වත් පෙන්නන්න බෑ නේද
@@nps1328 ඔක්කොම එකයි
මගීන් මග දාලා යන්න බැහැ. මගේ ප්‍රවාහන සේවා අධිකාරිය නිදිද
Exacly. How can they just leave the people and go? bloody idiots.
මිනිසුන් දාල ගිය එකට චෝදනා ගොනු කරන්න
ඒකේ ඉන්නේ කප්පම් වලින් ජීවත් වෙන පොහොට්ටුවේ සෙට් එක. උන් නිදි.
@@naleenbaddegama2232 This shows his education.
Laisan ekat kansalkarqla rod pomit ekat kansalkaranna ඕනි mewage ayage
බස් එක u turn ගැහුවෙ තනි ඉර කපල 😂😂
Nice job ❤
මුලින්ම හැමෝටම අදයාපනය දීල ඉන්න ඕනේ.. පේනවනෙ කතා කරන විදියෙන් තේරෙනවා
Best comment ✅
ඔයා හරි, හැබැයි අධ්‍යාපනය වත් හරියට ඔලුවට දාගන්න බැරි උන්ට දෙන්න ඕනෙ අත්දැකීම් මේ වගේ. theory හරියන්නෙ නැත්තං practical දෙන්න ඕනෙ.
මගී බස් රථ වලට ඕන,ඕන විදිහට මගීන්ව මග දාල යන්න බෑ එක මගියෙක් හිටියත් අනිවාර්යයෙන් ගමනාන්තයට යන්න ඕනෙ.මෙහෙම අයගෙ මාර්ග බලපත්‍රය මාස කීපයකට අත් හිටවන්න ඕනෙ මේ වගෙ අකටයුතුකම් කිසිම රියදුරෙකුට නොකරන්න පාඩමක් විදිහට.
මාස කිපකෙට නෙමේ සදහටම අවලංගු කරන්න ඕනි. ඕනි තරම් මිනිස්සු ඉන්නවා permit ගන්න බලාගෙන.
අගය කරනවා ආණ්ඩුවත් පොලිසියත් ADAREI . මාගෙ රටට ❤❤❤❤❤
ඇයි බැරි සිවිල් පොලිස් නිලදාරියෝ හැම බස් එකටම එවන්න ඕනේ. Aniwarenma
නියමයි. දුන් චන්දයට සාධාරණයක් කරන රජයක් ❤❤❤
හම්බෙයි කරන්න තව ටික දවසක් ඔය සෙල්ලම් දායි බස් කරයො බස් ටික නවත්තනවා සුවර් එතකොට පලයල්ලා කොච්චියෙ උඩත් එක්ක අනුර එක්ක යන්න 😂😂😂😂
මිනිස්සු මග බසලා ගියා නම් උගේ තියෙන ඔළුව ඉදිමිචි ගතියට ඒ බස් එක නැවත පාරට දාන්න ඉඩ තියන්න එපා
wereddak kale magiyanta
අනිවාර්යෙන්ම බැහැපු අයටඉතුරු සල්ලි දිලත් නැතුවද ගියෙ
අනිවාර්යයෙන්ම
Aya oya bus ekata nagina unta gasanta one😅
මුන්ට ගිය රට, මෙතනින්ම පේනවා මුන් මැර කමින් මේක ගෙනියන්නෙ කියල, නීතිය නම් හැමෝටම එකයි, අපේ Jeep එකෙත් Crash bars ගලවන්න කියුව අනිද්දට ගලවනවා, විනය තියන රටක් බිහි කරන්න හැමෝම එකතු වෙන්න ඕනි, කිසිම බලපෑමක් නිසා මේක නවත්තන්න එපා, මිනිස්සු හැමදාම පොලීසියට ගරු කරාවි
ක්‍රෑෂ් බාර් ඉස්සරහද පැත්තෙන්ද පස්සෙන්ද ගලවන්න කිව්වෙ.මං හිතන්නෙ ඉස්සරහ වාහනේ ආරක්ෂාවට පිටට ගොඩක් නෙරන්නෙ නැති වෙන්න දාපු ක්‍රෑෂ් බාර් ප්‍රශ්නයක් නෑ.දෙපැත්තෙන් නෙරපුව තමයි ගලවන්න කියන්නෙ.
@@DerTolanka ඉස්සරහ, ඒක නීතියෙන් තහනම් කියුවා
If most people think like you, this would be a much better country 👍
හොද වඩේ 🤣🤣🤣
Aniwa
මෙහෙම මුන්ට නටන්න කීයටවත් දෙන්න බැහැ. එපා.. මගීන් කොහොමද එහෙම බස්සවන්නේ..? එහෙම අයිතියක් කවුද දුන්නේ..? රට අයාලේ ගියා 76 ක් දැන් ජනතාව හරිමගට ගන්න ඉතාම අපහසුයි.. මුන්ට ඕන ඕන විදිහට නටන්න ඉඩ දෙන්න බැහැ.. පොලිසියට අයිතිය තියෙනවා සිවිල් ඉන්න.. උඹ කවුද යකෝ.. බස් ඇතුලේ කන් අඩි පැලෙන ශබ්දය අනිවාර්යෙන් අයින් කරන්න ඕනා.. යම් නියාමනයක් ඕනා මේවට. මුන් උන්ගේ ලෝකය කියලා හිතන් ඉන්නේ උන්ට ඕන විදිහට මිනී මරන්න ඉඩ දෙන්න කියලද කියන්නේ
නියම චරිතයක් ❤❤❤
Supiri
මේක දිගටම කරන්න, අපි රජය සමගම ඉන්නවා,
මෙක නම් සුපිරි වැඩක්. අනිත් ඒවත් ඔහොම සුද්ද කරන්න.
ඉතාමත් ලස්සන වැඩක්අපි බස් එකේ යන්නේ මාර බයෙන්අපිට දරුවෝ ඉන්නවා අනතුරක් වුවොත් බස් ඩ්‍රැයිවර් වල අපේ ජීවිත වලට වග කියනව දජය වේවා
ඉතින් ඇයි බස් වල යන්නෙ පලයංකො පයින්
@@gayanrajapaksha3771මොකද මේ පයර් වෙලා😂😂, යන්න ඔනෙ නම් බස් වල යයි නැත්තම් පයින් යයී😂😂
@@gayanrajapaksha3771sajith pakshikayek
@@gayanrajapaksha3771නීතීය කියලා නොදන්න අමුම අමු මෝඩයෙක් උබ, තණකොලම කාපන්
@@gayanrajapaksha3771bus karayek😂
නියම වැඩක්...thank you Anura❤
බස් කාරයෝ හිතාගෙන ඉන්නේ පාර උන්ගේ කියලා. මේ වැඩේ නම් ඇත්තටම වටිනවා.
අපි රජයට සාහායෝගය දක්වමු ❤❤❤❤ වැඩේනම්👌👌👌
"යුක්තිය" වගේ ද...clean sri lanka.. එකෙන්ම respect...great work..
@@SureshMaliyadda හැමදේකම වැරදි හොයන්න එපා හොද දේ අගයන්න
Kuddo eliyee... Bus drivers athulee😅😅😅😅
පොලීසිය ජනතාවගේ ප්‍රසාදය හිමිවන වැඩක් කරනවමද කොහෙද . අනික මේ වගේ බස් කාරයන්ගෙ ලයිසන් කැන්සල් කරන්නම ඕනෙ
පොලීසිය කරනවා. දේශපාලකයින් ඇගිලි ගහන්නෙ නැත්නම්.
මේකෙ ඉන්න එඋන් රට ලස්සන කරන්න හදන්නෙ බස් කාරයන්ගෙ විනය හදලා.අනේ මන්දා බන් රටේ තව කොතරම් ප්‍රශ්නද බන්
යකෝ යුනිෆෝම් ගහගෙන ආවම උබල වැරදි කරන්නේ නෑනේ 😂😂
අපේ සුබ පැතුම්...දිගටම කරගෙන යන්න....
මේවගේ මිනිස්සු ටිකක් එක්ක කෝමද යකෝ රටක් හදන්නෙ. නීතියට අනුව යන්න බැරිනම් ගෙදර තියාගත්තානම් ඉවරයිනෙ....
රට හදන්න වාහන කෑලි බලපානවද 😂
මෙන්න සුපිරිම බයියෙක් @@thisararukshan5952
Wahana kali nawai a riyadura katala tiyanna marga niti kada kirimak aka holt aka vinadi 5 hitiya kohomada oba a bas aka hitiyanam sapi nada
@@thisararukshan5952ඉදල හිටල බත් ටිකකුත් කාපන්.. දෙයක් තේරුම් ගන්නෙ නැතුව තප්පුලන්නෙ නැතුව!
@@thisararukshan5952 අනිවාර්යයෙන්ම.මිනිහෙකුට සැනසිල්ලේ කාර්යාලයට යන්න බැරි උනාම.එතන ගිහින් වැඩක් කරන්න බැරි උනාම රටකට පාඩුවක් මිස ලාබයක් වෙන් නැනෙ.බස් එක දැක්කම ඔලුව රිදෙනව තොරම්බල් කරත්ත වගේ.බස් තියෙන්න ඔනි අයිතිකාරයට ඔනි විදියට නෙවෙයි.මගීන්ට ඔනි විදියට
ඉතාමත් හොඳ දෙයක්,දිගටම කරගෙන යමු
කොහොමද බස් චන්ඩියෝ
Light හින්දද උට්ටො දඩ ලීවෙ දැං 😅
මං නම් මෙකට කැමති මෙක දිකටම කරන්න ඔනි ❤❤
මෙ වගෙ උන්ගෙ මාර්ග බලපත්‍රය අවලංගු කර නිතිය තදින් කියාත්මක කරන්න . අපි පොලිසිය සමග
මගීන් බැහැලද? මාර රටක්.අනීතික රියදුරන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන.
Yes. Eya badila innawa mahajanathawa niwaradi sthanaye bassawanna. Mekath manawa himikan ulanganaya kirimak.
පිටොම,,තමයිහැමදාම්,,මෙහෙම,,වෙන්ඩඕනිඅහින්සක්,,මිනිස්සු බිලිදෙන්ටඑපා❤❤❤❤❤
බලහං ඉතින් අර බූරු කොන්දොස්තරයගේ මොලේ. 😂😂
පොලිස්පතිතුමනි මෙය දිගටම ක්‍රියාත්මක කරන්න ජනතාවට ටිකක් අපහසු සත්වයන් එන්න පුලුවන් ජනතාව එය විදදරා හනී.රට යහපත් රටක් හදමු .ජය වෙවා sri lanka policeta.👏👏👏
පස්සේ අඩන්න එපා ගේ ලගදි නොකළ වැරැද්දකට ඇල්ලුවත්
මේ ලොරි ටෝක් දෙන්නෙ බස්වල යන උන් ද
@@user-bo6zn2ur2vow yako yana un tamai
ඇත්ත❤
අනේ පලයන් බන් යන්න රිය අනතුරැ කරන දේශපාලුවොන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියැපන් පුලුවන් නම් උබල දන්න රට හැදිල්ල කුඩු ගේන වුන් හිරේට දාන්න කියාපල්ල පොලිසිය වාහන පස්සේ දුවනව හොර බඩු වියැපාරිකයොන්ට ඈහැක් ගහල මාරැවෙන්න දීල එහෙම නොවේද වෙන්නෙ මි බස් කාරයෝද මේ රට ඉවර කරන්නෙ
ආසයි මෙහෙම දේවල් දකිද්දිත්..
තෝ ගිහින් තොගේ අම්මවයි,බිරිදවයි දිපන් බස් ඩ්‍රයිවර්ලට දිලා තෝ ගණිකා මඩමක් දලා දිපන් තොගේ අම්මයි බිරිදයි,ගණිකාවෝ වෙන්න ආස ඇති,එක නිසා තොගේ අම්මවයි,බිරිදවයි දුසනය කරපන්
❤❤❤ පොලිස්පතිතුමනි මෙය දිගටම ක්‍රියාත්මක කරන්න ...බස් මග මරුවන්ට එරෙහිව...මුනට බයේ මේක නවත්තන්න එපා..❤❤❤❤
Oya bus wala yanna epa baya nm
තෝ පයින් පල...
@@AnushkaBandara-cb4hfඋබේ පිටේ යන්නද කියන්නෙ 😂😂😂
@dkwalker6699😂😂😂😂
@@AnushkaBandara-cb4hf බස් වල නෙමේ යකෝ පාරේ වෙන වාහනේක යන්නත් නෑ මේ මිනීමරුවෝ හින්දා. නීති කියක් කඩලද යන්නේ.
තවත් දෙයක් කරන්න මාසයකට රුපියල් ලක්ෂ යට වැඩිය ඩොලර් වලින් උපයන you tube channel වලිනුත් බද්දක් අය කරන්න...ජයවේවා මාලිමාවට❤❤
නීතිගරුක රියදුරු මහතුන්ටත්,සහායක මහතුන් ටත් ජනතා ස්තුතිය .
කවුරු මොනව කළත් කිව්වත් මේව හොද වැඩ. නීතියට අනුගත නොවේ නම් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
මුන්ට ඕනි විදියට එහෙම මග දාල යන්න බෑ.මගීන්ට පුලුවන් මූලික අයිතිවාසිකම් කඩ වුනා කියල ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.
Aniwa😊😊😊
බෑ කිවුවාට ඔය දාලා ගියේ.කවුද කතා කලේ...
ඒක හරි 😮
ජෙප්පෝ හොඳට ඉගෙන ගෙන ඉන්නේ තොපිට තව සති දෙකයි දෙන්නේ
ඇයි උබ ලොක්කෙක්ද😂@@GunawardanaLiyanage-t3t
ජයවේවා අපේ policy
නිතියට යන්න බැරිනමි ,රියදුරැ අයින් වෙන්න
පරක්කු වෙලා දුවන් එනව දැකල මග නවත්ට්ගන් ඉදපු රියදුරු මහත්වරුන්ට සහ කොන්දොස්තර මහත්වරුන්ට හදපිරි ප්‍රනාමය❤
මගීන්ව අතරමග බස්සල ගිය බස් එකේ මාර්ග ධාවන බලපත්‍රය අහෝසිකල හැකියි
එහෙම කරන්න බැ, එහෙම කරපු එක හොදයි , මගින් බස්සවපු එක වැරැද්දක් නෙවෙයි
Driver kalay hoda wadak
කොහොමද ගොනෝ වැරැද්දක් නොවෙන්නෙ? ආයෙ උන්ට සල්ලි දෙන්නෙ උබද?@@samanthipriya1759
ඒක වැරැද්දක්. ඒකට කේස් එකක් පත්තු වෙයි ඕකුන්ට
@@BuddikaMahesh-c8e තවත් එක තක්කඩියෙක්
පර්මිට් කැන්සල් කරන්න අපි රජය පැත්තේ ❤
Ctb tikath heduwa nm hari 😂😂
❤❤❤❤❤❤jayawewa Sri Lanka police ❤❤❤❤❤
Niyamai❤❤
නියමයි මේක
ඇතතටම මේක සාදාරනයි...මුනට බයේ මේක නවත්තන්න එපා..
වහාම root permit කැන්සල් කරන්න
හා 🤣🤣👍
හා 😂
@@hdgroup2380 ගං කබරයා
😂 හරි හරි ඔවුනේ
මුන් comment Section එකෙ දෙන ආතල් 😅😅😅
Niyamai police 🚔digatama wede karamu ❤❤❤❤❤
Supiri wadak❤
මේකගෙ රූට් පර්මිට් කැන්සල් කරන්න .අපි පොලිසිය සමගයි.
Ow ekekta kalaanam okkotama saneepa wenawa
Aniwaryenma
Pahuwada idan ub bus ekek danwad 😂
@@thakshidesilva-z7s ewa kohoma hari wei....
@@GPro-s5cහරිනෙ. කැන්සල්නෙ...දැන් බස් අඩුවෙලා මිනිස්සු මග පයින් යනවද?
මාරම සතුටුයි චන්දේ දුන්න එක ගැන.❤❤❤
😮😅
😂 pain badagaddi ublt denei satuata
ඉගෙන ගත්තේ නැති එවුන් ඉන්නකොට දේවල් නිවැරැදි කරන්න අමාරුයි
ඉගෙන ගත්තනම් ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවද ගෝතයෝ.
රියදුරැ රැකියාව කියන්නේ .ගෙෘරවනීය රැකියාවක් .කිසිම අධ්‍යාපනයක් නැති ගොන් හරක් ටිකක් ලයිසන් අරගෙන හරක් වගේ බස් එලවන්නෙ .වෙන රටවල් වල රියදුරන් යන පිලිවෙල මගීන්ට සුහදශිලිව කතා කරනවා මුන් වයසක මනුස්සයෙක් බස්එකෙන් බහිනකොට කතා කරන කැත විතරක් .
@dfgyyujgsdgjoij2516 ලංකාව කියන්නේ මුළු ලෝකයම නෙවෙයි ගෝතයෝ.ලෝකේ ගැන හොයලා බලපන්😂පිටරට වල හොදට ඉගෙන ගත්ත මිනිස්සුත් driving jobs කරනවා (truck,bus.,.......) පිටරට කියන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් නෙවෙයි හොදේ ගෝතයෝ 😂ඉගෙන ගත්තේ නැති බහුතරයක් එවුන්ට වඩා ඉගෙන ගත්ත අය අවබෝධයෙන් ජීවත් වෙනවා.(මල් වැල්,යකඩ කෑලි,පිළිම,මිදි වැල් අස්සෙන් පාර බලන එක නෙවෙයි හීන කියන්නේ)
@@dfgyyujgsdgjoij2516 ..
උඹල වගේ මහන්තත්තේ තියෙන ගෝතයො ඉන්නකම් මේ රට හදන්න බෑ, උඹම උඹ විසින්ම කියවාගනින්
❤❤❤❤❤❤❤ love you Npp
මෙිික හොද වැඩක් දිගටම කරන්න🎉❤
එක එකාට එක එක නීති තිබුණ රටේ ඒවා නැති වෙනකොට ඉන්න බෑ.ජයවේවා AKD❤❤❤
Meka start kare AKD kaiwaruwa nemei
@AW-ld8yq Start කරේ අවුරුදු කීයකට කලින්ද? ඇයි ස්ටාරට් එකෙන්ම end වුනේ🤣🤣🤣. ආදර්ශයක් දෙන්න හොරුන්ට බෑ මිනිස්සු හොරුන්ගෙ ඒවා අහන්නෙ නෑ අනික උඹ පිටරටකට ගිහින් පොඩ්ඩක් බලපන් ඒ රටවල් වල දැන් මේවා සිද්ද වෙලා අවුරුදු 50ක් විතර ගිහින් ලිං මැඩියා නොවී.ලංකාවට අළුත් වුනාට මේවා ලෝකේ දැනටත් තියෙන දේවල් උඹට මේවා අළුත් වුනාට
@NatureNest76 ane gono koheda end une umba huthuwada umba wage katha karanna danna nathi lankawe inna umba wage gonek kiyalaBuuruwo mama.dual citizenship
@@AW-ld8yq Duel නෙවෙයි tribal වුනත් ලෝකේ හැම රටේම ලැබුණත් බූරුවා බූරුවා මයි 😅😅😅
Ow oya hari kohomatha redde rewuna jeppo buuruwo thamaiMokada fake degrees
මග මරුවන් දිගටම අල්ලන්න. අකමැති අයගේ බලපත්‍ර අවලංගු කරන්න ❤❤❤
මුංගේ හයිය.....අධිකරණයට...👍 .....
Keep up the good work 👍
අන්න හරි මචන් එහෙම තමයි කරන්න ඕනා....අපි අපහසු තාවයට පත් උනාට කමක් නෑ.....දිගටම එහෙම කරන්න.....අපි කලින් අනුරට ජයවේවා කිව්වා....දැන් රියදුරන්ට ජය වේවා.....
Ane moda puthe
ලයිට් දැම්මම බස් අනතුරු වෙන්නැද්ද 😂😂 යකො තොරන වගෙ එනො 😂😂
මෙලො දෙයක් පෙන්නෑ යකො අපිට ..තොරන මුනට දිස් උනාම නවත්වනවා
පොලිසිය 3නි ඇහෙන් බැලුවා නම් බලපත්‍රයටත් ශොට් 1ක් දෙන්න තිබුනා. ගමනාගම 1කට කතා කරලා මගීන් මගදාලා යන 1කටත් පොරව හිර කරන්න තිබුනා. පොලිසියත් දන්නේ නෑ නේ හරියට නිතිය. 😢😢😢😢
පොලිසිය වගේම ඇතුලෙ හිටපු මගීන් දන්නෙත් නෑ නේ...එකෙක් විරුද්ධ උනේ නෑ නේ.මග දාලා යනවට...
@@prabathchmnd මගීන් දන්නේ නෑ නේ හරියට නීතීය.
ඒක මමහිතන විදිහට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට වෙන්න ඇති කරන්න පුලුවන්
3,4 es walain balala permit cancel kalama ub ekkn palaym minissunwa 😂
@ කැන්සල් නොකරගෙන පිලිවෙලකට වයාපාරය කරන්න. එතකොට අවුලක් නෑ.
මගීන් මග දාලා යනවනම් මගීන්ගෙ සල්ලිත් දීලාම යන්න කියන්න ඕනි... මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක උනොත් හොඳයි මග නවතින්නැතුව...
මුදල් නෙවෙයි මිනිස්සු රස්තියාදු ව
niyamai
මේ රියදුරන්ට මනා විනීත පුහුණුව ක් දිය යුතුයි..රටේ විශාල වගකීම් සහිත රැකියාවක්..ආවට ගියාට කිසි ප්‍රසන්නතාවයකින් තොරව ඔහේ මගමරු වේශයෙන් රැකියාව කරනව..
හොද වැඩේ...දිගටම කරගෙන යන්න ❤🎉🎉
ඔහොම දහයක් හැරිලා යනකොට සියයක් යහමගට එනවා මේ අමන රස්තියාදුවෝ එක්ක හැප්පිලා හරි විනය ගරුක රටක් සමාජයක් හදන්න වෙනවා . ජනාධිපතිතුමාගෙ නිර්භය කේසර කමට අපගේ ආචාරය.................
නීත විරෝදී වැඩ කරල එක කියලා දීලා දඩයක් දෙනකොට බස් වල මිනිස්සු පාරේ දාලා යන්න පුළුවන් නම්, ඒ බස් එකේ ගියපු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ බස් එකේ පර්මිට් කැන්සල් කරන්න ඔනි... 😡😡😡
Permit දෙන්නෙ මිනිස්සු ප්‍රවාහනය කරන්න. Permit අවලංගු කරල. පුද්ගලික ප්‍රවාහන සමාගම් හදන්න ඕන.
නිතීයට වාහන හසුරවන්න බැරි අයගේ ලයින්ස් පැන්සල් කරන්න ඕන තරගෙට බස් යන එකත් බලන්න ඕන.
නියම වැඩක් . මේ වැඩේ දිගටම කරන යන්න අවුරුද්දක් වත් එක දිගටම.
ගමනාන්තය සම්පුර්ණ නොකරන බස් වල පර්මිට් කැන්සල් කලානම් ඉවරයි...😂😂😂 නිතියට යටත්ව දුවන්න පුලුවන් අය දුවයි මැර කමින් දුවන්න හදන එවුන් නතර වෙයි...
අනුන්ට කරදරයක් වෙනකන් උඩ පැනපන් තමන්ට උනාම ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ හිටපන්. මම මාලීමාවට රැවටුනානී🤮🤢🤮
ඇක්සිඩන්ට් එකක් උනොත් මගින් දාලා ඩ්‍රයිවරුයි කොන්දයි දූවයි 😂😂
අනිවාර්යෙන්ම
Moda katha. Epa
@@peshalagunawardhana7268 තෝ පයින් පල
නියම වියාපෘතිය...දිගටම යමු...මගියන් වශයෙන් මගමරුවන්ට එරෙහි වෙමි...
අනිවාර්යයෙන් මරු
අනිවාර්යෙන් මේ රස්සාව කරන්න බැරිනම් නීතියට අනුව වෙනරස්සාවක් හොයා ගන්න දෙන්න ඕනේ
පොලිස් නිලධාරීන් mage උත්තමාචාර
මේ මාගේ අදහසය එකග නොවුනාට ගැටලුවක් නැත. ක්ලින් ශ්‍රිලංකා කියන එක ඉතාමත් සත් ගුණවත් ක්‍රියාවක් නමුත් පාසල් අරින වෙලාවට බස් හොල්ට් එකකට ගිහින් බලන්න ළමයි බුලත් විට කනවා විටක් රැ 120 ක් විට ළමයිනට පම්පාදනය කරන පුද්ගලයන්ද සිටී මේ අපේ අනාගත පරපුර නොවේද මම පාසල් සිසුවෙක් පාසලේ ඇස නොගැටෙන බොහෝ දේ පාසල් ශිශ්‍යයින් දනී බුලත් විට අරගෙන පුවක් 1/2 වටේ හුණු ගාලා දුම්කොළ රවුම් 4ක් 5ක් කටේ තියාගන්න එක ළමයි අතර සුලබයි ඒවායින් අනාගත පරපුර ඉතාමත් අවධානමට ඇද දමයි ක්ලින් ලංකා කියල කරන්න ඔ්නි ඔ්වා නොවේද වාහන වල කෑලි ගැලෙව්වට පොහොසත් රටක් වෙන්නේ නෑ අනාගත පරපුර සවිමත් නැත්නම්
Ehenam uba gihin bus tika dduwapan😂😂😂😂
පොඩි මිනිහගේ කර මතින් නේද මේ ආන්ඩුව ආවේ😢
@@thisaradilshan-f3sපොඩි මිනිහගේ කරුමකින් ආවේ රට හදන්න තමයි. පොඩි මිනිස්සු චන්දෙ දුන්නෙත් රට හැදෙන්න ඕන කියලා තමයි. රට හදනවා කියන එකෙන් මොකක්ද අරමුණු කියන එක උඹලට තේරෙන්නේ නැහැ. ඒකයි උඹලට තියෙන ප්‍රශ්නේ. උඹල හිතන්නේ කන්න බොන්න ටික විතරක් රටේ හැදුවහම හරි කියලා... උඹ චන්දෙ දුන්නද කියපන්කො මුලින්ම
පොලිසියට සහ නව ආණ්ඩුවට බොහොම ස්තුතියි
බස් කාරයෝ කියන හැටියට පොලිසියේ මහත්වරු නටන්න එපා...රටේ නීතිය ට අනුව..බස් මරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න .එච්චරයි ..❤❤❤👍👍👍👍
මේ වැඩේ දිගටම කරන්න. එතකොට මේ වගේ මග මරුවො අයින් වෙලා නීති ගරුක අය විතරක් ඉතුරු වෙයි.
Hamadama karanawada😂😂😂
@@rebikasilomi1359ඔව් ❤
@@rebikasilomi1359අනේ කුහකයෝ නිකන් හිටපන්😅
Maga maruvo nathivenavadi lightui stikarui galewwama
බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා.
අගයන්න ඕනේ වැඩක් මේක
Clean sri Lanka ❤️❤️
ඔහොම හරවන් ගිහින් දවස් කියක් ඉන්නද,මේ වගේ මාරක රීයදුරන් වෙන ජොබ් එකක් හොයාගන්නවා නම් මගින් විදිහට අපිත් සතුටුයි
😂
Leasing eka gewanna බැරුව ayeth ai
මොන දේ වුනත් මිනිසුන්ව පාරෙ අතරමං කරලා ආපසු හරවගෙන යන්න බැහැ ntc එකෙන් එම වැරැද්දට දඬුවම් ලබාදිය යුතුයි
සුපිරිම වැඩක්…මග කොටන එවුන්ට හොඳම වැඩේ..නීතිය ක්‍රියාත්මක විය යුතුමයි..clean Sri Lanka වැඩේ සුපිරියි
දවසක් කරයි, දෙකක් කරයි ස්ට්‍රයික්. බඩගිනි ආපුවහම තමා දෙලෝ රත් වෙන්නේ. ජය වේවා ශ්‍රී ලංකා පොලිස් ❤
එසේ නොවේවා
සිරා ❤️🌚
Mama kiyanne na ithim
Thopi payin palayaw ethakan
@@Change-the-countryඒකට තමයි ලංගම තියෙන්නෙ.. බස් මදිනම් රජය ගානේ තව බස් ගෙනත් දායි
හොද වැඩක් .නවත්තන්න එපා .කරන්න බැරී නම් ගෙදර යවමු.කී දවසක් ගෙදර යයි` ද බලමු
Ube ammage thane eliyata dala thiyapan unta awilla urala bonna badagini unama ponnaya
හරි නම් මුගෙ රූට් පර්මිට් එක කැන්සල් කරන්න ඔන්.බස් එකේ කාර්මික දෝෂයක් නම් විතරයි මගීන් අතරමග බස්සන්න පුලුවන්.නැත්නම් ගමනාන්තය දක්වා ගමන් කල් යුතුයි.
Pl pnny
Yes.
ඔව් ඈ මෙලෝ දෙයක් නොදන්න මගියො තාමයි අසරන වෙන්නෙ
aniva..weredi karala minissunwath maga daala yanawa....
අනේ ඒකනේ පව් අහිංසක මිනිසුන් @@supundilanka9524
නීතියට වාහන හසුරවන්න බැරි හැම එකාගෙම...ලයිසන් කැන්සල් කරමු..♥️♥️👍
Ai balat karen nawnnada yanne laisan kansal karala
අනිවාර්යෙන්ම.
ස්ටිකර් අපට එපා
සීට් එක වත් සැප පහසුවට තියෙනවනං
ලයිසන් එක කැන්සල් කරාට පස්සෙ තොගේ අම්මාද ඒ දරු පවුල් නඩත්තු කරන්නේ
රටේ නීතියට අවනත වෙලා රස්සාව කරන්න බැරිනම් ඔය කඩ වහලා ගෙදර හිටපල්ලා. කාට කාටත් අදාලයි හොදේ. විශේෂයෙන්ම ජඩ මාධ්‍ය වලටත් අදාලයි හොදේ. ජඩ මාද්‍ය කියද්දී මුලින්ම මතක් වෙන මාද්‍ය දෙක දන්නවනේ
Aniwaremma
නියම වැඩක්..බස් එක ප්‍රයිවට් උනාට කරන්නේ පොදු ප්‍රවාහනය..තමන්ට ඕන ඕන විදියට ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ...සුපිරිම වැඩක්....දිගටම කරමු
සුපිරි වැඩක් මේවා කරන්න පරක්කු වැඩී කලින්ම කරන්න තිබුනු ඒවා
හරියට හරි... මෙහෙම කරන්නේ ජනතාවගේ හොදට..අපි ඉවසීමෙන් මේ ක්‍රියාන්විතයට උදව් කරමු
Ape hodata නෙමෙයි දඩ ganna
@@malliprasanna1792 dakke nadda bn me sathiwala dadaghannewath usawi danneth na kiuwa kiyala dakke nadda driverlawa danuwth karanwa kiyala kiuwe . Ewa dakinne na ubala mokak Hari waraddk hoyanna blnne gon harak 😂😂
@@malliprasanna1792Gonek bn uba😂
ඒ හින්දා තමයි බැහැලා යන්ඩ උනේ ,,,ඔවා ටෙලි නාට්ටි වැරදි කරු වෙනකම් මාද්‍යට දෙන්ඩ බැ ,ඔප්පු කරන්ඩ ඔනේ පොලිස් කට වචනයට බැරි නිසා වීඩියෝ ලැස්ති කරලා
@@malliprasanna1792 ane plyn yanna
ලංකාව හදන්න පුළුවන් පලවෙනි අවස්ථාව මෙයයි...
පාරේ නීතිය හදන්න බැරි, පිළිපදින්නේ නැති සමාජයක් කවදාවත් නැගිටින්න බෑ ... ඒක ස්ථිරයි!!
මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
ඒමද
100% true. රටේ නීතියට අවනත වෙලා රස්සාව කරන්න බැරිනම් ඔය කඩ වහලා ගෙදර හිටපල්ලා. කාට කාටත් අදාලයි හොදේ. විශේෂයෙන්ම ජඩ මාධ්‍ය වලටත් අදාලයි හොදේ. ජඩ මාද්‍ය කියද්දී මුලින්ම මතක් වෙන මාද්‍ය දෙක දන්නවනේ
පක තමා😂😂😂
@@Dlab-u4vඅනිවාර්යෙන්
@@Pavidapraboth ehema thamai
කොච්චර පිරිහුණු රටක්ද මේක යළිත් ගොඩනැගීම පටන් ගමු....Clean Srilanka 🇱🇰
නියම වැඩක්.හරිම හොඳයි. මේවා නොවුන නිසා තමා අපට පාරෙ පයින් යන්නත් නොහැකිව බස් එකේ බයක් නැතිව වෙලාවට අපේ ගමන යන්න ත් නොලැබුණේ .බස් හෝල්ට් වල නතර කරගෙන අනෙක් බස් එකකට Call දිදී මෙයාල යන ගමනින් මගීන් වූ අප අපමණ වද වින්දා.රස්සාවට යද්දි රතු ඉර..ඉස්පිරිතාලෙකට හදිසියට යාගන්න වෙලාව පහුවෙනව වගේ මූලිකම අවශ්‍යතා වලදි වදවින්දා. දැන් ඉතිං මේ හිතුවක්කාර කම් කළ , කරන ,අයට වඳ දුන්නට මගී අපෙන් කිසිම විරැද්ධයක් නැහැ.ජනපති තුමනි මෙයයි විය යුතු.ඔබට අපේ ආචාරය.🙏🙏🙏🙏
Hoda wadak❤
ජීවිතයේ පලමු වතාවට මම පොලිසිය සමග එකට එකතු වෙනවා ❤
මේ පුද්ගලයාගේ බස් පර්මිට් එක වහාම කැන්සල් කරන
ඔයාද කන්න බොන්න දෙන්නෙ 😂
aniwaryenama cancel karanna oni..
Na kansal karanna one bas wala wenay hadanna onemai😊
@@chamindarajapaksha5444 ow. meyala jiwathwenne maginge tikat salli walin. e nisa sewawa hariyata diya yuthuyi
Bus driver panditathaya, uniform adagenna enna kiyanawa policiyata. Uge licence cancel karanda.
හැම පැත්තෙන්ම රට හැදෙන්න ඔනි අපිට ලස්සන රටක් ඔනි🙏❤️
Aye ubalata gota hadala dunna😂😂😂
GOOD INITIATIVE
රටකට හැදෙන්න විනයක් අවශ්‍යයි....❤විනයක් සදහා නීති රීති අදාලයි
ජයවේවා.. දිගටම කරන්න.බස් මග මරුවන්ට එරෙහිව
මේ ව්දියට මාසයක් කරල බලන්න අැක්සිඩෙන්ට් කියක් අඩු වෙලාද මරන කියක් වැලකිලාද වාහන අන තුරැ ගැන නොතකා දුවන බස්වලට වෙනම වේග පාලන නිතියක් ගෙන අා යුතුයි එතකොට පෙනේවි නියම වෙනස
මේ වැඩේ හරියටම හරි මුන් පාරෙ යන්නෙ පාර මුන්ගෙ වගේ
එතකොට බයික් කාරයෝ වීල් කාරයෝ පාරේ යන්නේ කොහොමද උන්ට පොඩි ඉඩක්වත් පෙන්නන්න බෑ නේද
@@nps1328 ඔක්කොම එකයි
මගීන් මග දාලා යන්න බැහැ. මගේ ප්‍රවාහන සේවා අධිකාරිය නිදිද
Exacly. How can they just leave the people and go? bloody idiots.
මිනිසුන් දාල ගිය එකට චෝදනා ගොනු කරන්න
ඒකේ ඉන්නේ කප්පම් වලින් ජීවත් වෙන පොහොට්ටුවේ සෙට් එක. උන් නිදි.
@@naleenbaddegama2232 This shows his education.
Laisan ekat kansalkarqla rod pomit ekat kansalkaranna ඕනි mewage ayage
බස් එක u turn ගැහුවෙ තනි ඉර කපල 😂😂
Nice job ❤
මුලින්ම හැමෝටම අදයාපනය දීල ඉන්න ඕනේ.. පේනවනෙ කතා කරන විදියෙන් තේරෙනවා
Best comment ✅
ඔයා හරි, හැබැයි අධ්‍යාපනය වත් හරියට ඔලුවට දාගන්න බැරි උන්ට දෙන්න ඕනෙ අත්දැකීම් මේ වගේ. theory හරියන්නෙ නැත්තං practical දෙන්න ඕනෙ.
මගී බස් රථ වලට ඕන,ඕන විදිහට මගීන්ව මග දාල යන්න බෑ එක මගියෙක් හිටියත් අනිවාර්යයෙන් ගමනාන්තයට යන්න ඕනෙ.මෙහෙම අයගෙ මාර්ග බලපත්‍රය මාස කීපයකට අත් හිටවන්න ඕනෙ මේ වගෙ අකටයුතුකම් කිසිම රියදුරෙකුට නොකරන්න පාඩමක් විදිහට.
මාස කිපකෙට නෙමේ සදහටම අවලංගු කරන්න ඕනි. ඕනි තරම් මිනිස්සු ඉන්නවා permit ගන්න බලාගෙන.
අගය කරනවා ආණ්ඩුවත් පොලිසියත් ADAREI . මාගෙ රටට ❤❤❤❤❤
ඇයි බැරි සිවිල් පොලිස් නිලදාරියෝ හැම බස් එකටම එවන්න ඕනේ. Aniwarenma
නියමයි. දුන් චන්දයට සාධාරණයක් කරන රජයක් ❤❤❤
හම්බෙයි කරන්න තව ටික දවසක් ඔය සෙල්ලම් දායි බස් කරයො බස් ටික නවත්තනවා සුවර් එතකොට පලයල්ලා කොච්චියෙ උඩත් එක්ක අනුර එක්ක යන්න 😂😂😂😂
මිනිස්සු මග බසලා ගියා නම් උගේ තියෙන ඔළුව ඉදිමිචි ගතියට ඒ බස් එක නැවත පාරට දාන්න ඉඩ තියන්න එපා
wereddak kale magiyanta
අනිවාර්යෙන්ම බැහැපු අයටඉතුරු සල්ලි දිලත් නැතුවද ගියෙ
අනිවාර්යයෙන්ම
Aya oya bus ekata nagina unta gasanta one😅
මුන්ට ගිය රට, මෙතනින්ම පේනවා මුන් මැර කමින් මේක ගෙනියන්නෙ කියල, නීතිය නම් හැමෝටම එකයි, අපේ Jeep එකෙත් Crash bars ගලවන්න කියුව අනිද්දට ගලවනවා, විනය තියන රටක් බිහි කරන්න හැමෝම එකතු වෙන්න ඕනි, කිසිම බලපෑමක් නිසා මේක නවත්තන්න එපා, මිනිස්සු හැමදාම පොලීසියට ගරු කරාවි
ක්‍රෑෂ් බාර් ඉස්සරහද පැත්තෙන්ද පස්සෙන්ද ගලවන්න කිව්වෙ.මං හිතන්නෙ ඉස්සරහ වාහනේ ආරක්ෂාවට පිටට ගොඩක් නෙරන්නෙ නැති වෙන්න දාපු ක්‍රෑෂ් බාර් ප්‍රශ්නයක් නෑ.දෙපැත්තෙන් නෙරපුව තමයි ගලවන්න කියන්නෙ.
@@DerTolanka ඉස්සරහ, ඒක නීතියෙන් තහනම් කියුවා
If most people think like you, this would be a much better country 👍
හොද වඩේ 🤣🤣🤣
Aniwa
මෙහෙම මුන්ට නටන්න කීයටවත් දෙන්න බැහැ. එපා.. මගීන් කොහොමද එහෙම බස්සවන්නේ..? එහෙම අයිතියක් කවුද දුන්නේ..? රට අයාලේ ගියා 76 ක් දැන් ජනතාව හරිමගට ගන්න ඉතාම අපහසුයි.. මුන්ට ඕන ඕන විදිහට නටන්න ඉඩ දෙන්න බැහැ.. පොලිසියට අයිතිය තියෙනවා සිවිල් ඉන්න.. උඹ කවුද යකෝ.. බස් ඇතුලේ කන් අඩි පැලෙන ශබ්දය අනිවාර්යෙන් අයින් කරන්න ඕනා.. යම් නියාමනයක් ඕනා මේවට. මුන් උන්ගේ ලෝකය කියලා හිතන් ඉන්නේ උන්ට ඕන විදිහට මිනී මරන්න ඉඩ දෙන්න කියලද කියන්නේ
නියම චරිතයක් ❤❤❤
Supiri
මේක දිගටම කරන්න, අපි රජය සමගම ඉන්නවා,
මෙක නම් සුපිරි වැඩක්. අනිත් ඒවත් ඔහොම සුද්ද කරන්න.
ඉතාමත් ලස්සන වැඩක්
අපි බස් එකේ යන්නේ මාර බයෙන්
අපිට දරුවෝ ඉන්නවා අනතුරක් වුවොත් බස් ඩ්‍රැයිවර් වල අපේ ජීවිත වලට වග කියනව ද
ජය වේවා
ඉතින් ඇයි බස් වල යන්නෙ පලයංකො පයින්
@@gayanrajapaksha3771මොකද මේ පයර් වෙලා😂😂, යන්න ඔනෙ නම් බස් වල යයි නැත්තම් පයින් යයී😂😂
@@gayanrajapaksha3771sajith pakshikayek
@@gayanrajapaksha3771නීතීය කියලා නොදන්න අමුම අමු මෝඩයෙක් උබ, තණකොලම කාපන්
@@gayanrajapaksha3771bus karayek😂
නියම වැඩක්...thank you Anura❤
බස් කාරයෝ හිතාගෙන ඉන්නේ පාර උන්ගේ කියලා. මේ වැඩේ නම් ඇත්තටම වටිනවා.
අපි රජයට සාහායෝගය දක්වමු ❤❤❤❤ වැඩේනම්👌👌👌
"යුක්තිය" වගේ ද...clean sri lanka.. එකෙන්ම respect...great work..
@@SureshMaliyadda හැමදේකම වැරදි හොයන්න එපා හොද දේ අගයන්න
Kuddo eliyee... Bus drivers athulee😅😅😅😅
පොලීසිය ජනතාවගේ ප්‍රසාදය හිමිවන වැඩක් කරනවමද කොහෙද . අනික මේ වගේ බස් කාරයන්ගෙ ලයිසන් කැන්සල් කරන්නම ඕනෙ
පොලීසිය කරනවා. දේශපාලකයින් ඇගිලි ගහන්නෙ නැත්නම්.
මේකෙ ඉන්න එඋන් රට ලස්සන කරන්න හදන්නෙ බස් කාරයන්ගෙ විනය හදලා.අනේ මන්දා බන් රටේ තව කොතරම් ප්‍රශ්නද බන්
යකෝ යුනිෆෝම් ගහගෙන ආවම උබල වැරදි කරන්නේ නෑනේ 😂😂
අපේ සුබ පැතුම්...දිගටම කරගෙන යන්න....
මේවගේ මිනිස්සු ටිකක් එක්ක කෝමද යකෝ රටක් හදන්නෙ. නීතියට අනුව යන්න බැරිනම් ගෙදර තියාගත්තානම් ඉවරයිනෙ....
රට හදන්න වාහන කෑලි බලපානවද 😂
මෙන්න සුපිරිම බයියෙක් @@thisararukshan5952
Wahana kali nawai a riyadura katala tiyanna marga niti kada kirimak aka holt aka vinadi 5 hitiya kohomada oba a bas aka hitiyanam sapi nada
@@thisararukshan5952ඉදල හිටල බත් ටිකකුත් කාපන්.. දෙයක් තේරුම් ගන්නෙ නැතුව තප්පුලන්නෙ නැතුව!
@@thisararukshan5952 අනිවාර්යයෙන්ම.මිනිහෙකුට සැනසිල්ලේ කාර්යාලයට යන්න බැරි උනාම.එතන ගිහින් වැඩක් කරන්න බැරි උනාම රටකට පාඩුවක් මිස ලාබයක් වෙන් නැනෙ.බස් එක දැක්කම ඔලුව රිදෙනව තොරම්බල් කරත්ත වගේ.බස් තියෙන්න ඔනි අයිතිකාරයට ඔනි විදියට නෙවෙයි.මගීන්ට ඔනි විදියට
ඉතාමත් හොඳ දෙයක්,දිගටම කරගෙන යමු
කොහොමද බස් චන්ඩියෝ
Light හින්දද උට්ටො දඩ ලීවෙ දැං 😅
මං නම් මෙකට කැමති මෙක දිකටම කරන්න ඔනි ❤❤
මෙ වගෙ උන්ගෙ මාර්ග බලපත්‍රය
අවලංගු කර නිතිය තදින් කියාත්මක කරන්න . අපි පොලිසිය සමග
මගීන් බැහැලද? මාර රටක්.අනීතික රියදුරන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕන.
Yes. Eya badila innawa mahajanathawa niwaradi sthanaye bassawanna. Mekath manawa himikan ulanganaya kirimak.
පිටොම,,තමයිහැමදාම්,,මෙහෙම,,වෙන්ඩඕනිඅහින්සක්,,මිනිස්සු බිලිදෙන්ටඑපා❤❤❤❤❤
බලහං ඉතින් අර බූරු කොන්දොස්තරයගේ මොලේ. 😂😂
පොලිස්පතිතුමනි මෙය දිගටම ක්‍රියාත්මක කරන්න ජනතාවට ටිකක් අපහසු සත්වයන් එන්න පුලුවන් ජනතාව එය විදදරා හනී.රට යහපත් රටක් හදමු .ජය වෙවා sri lanka policeta.👏👏👏
පස්සේ අඩන්න එපා ගේ ලගදි නොකළ වැරැද්දකට ඇල්ලුවත්
මේ ලොරි ටෝක් දෙන්නෙ බස්වල යන උන් ද
@@user-bo6zn2ur2vow yako yana un tamai
ඇත්ත❤
අනේ පලයන් බන් යන්න රිය අනතුරැ කරන දේශපාලුවොන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියැපන් පුලුවන් නම් උබල දන්න රට හැදිල්ල කුඩු ගේන වුන් හිරේට දාන්න කියාපල්ල පොලිසිය වාහන පස්සේ දුවනව හොර බඩු වියැපාරිකයොන්ට ඈහැක් ගහල මාරැවෙන්න දීල එහෙම නොවේද වෙන්නෙ මි බස් කාරයෝද මේ රට ඉවර කරන්නෙ
ආසයි මෙහෙම දේවල් දකිද්දිත්..
තෝ ගිහින් තොගේ අම්මවයි,බිරිදවයි දිපන් බස් ඩ්‍රයිවර්ලට දිලා තෝ ගණිකා මඩමක් දලා දිපන් තොගේ අම්මයි බිරිදයි,ගණිකාවෝ වෙන්න ආස ඇති,එක නිසා තොගේ අම්මවයි,බිරිදවයි දුසනය කරපන්
❤❤❤ පොලිස්පතිතුමනි මෙය දිගටම ක්‍රියාත්මක කරන්න ...බස් මග මරුවන්ට එරෙහිව...මුනට බයේ මේක නවත්තන්න එපා..❤❤❤❤
Oya bus wala yanna epa baya nm
තෝ පයින් පල...
@@AnushkaBandara-cb4hfඋබේ පිටේ යන්නද කියන්නෙ 😂😂😂
@dkwalker6699😂😂😂😂
@@AnushkaBandara-cb4hf බස් වල නෙමේ යකෝ පාරේ වෙන වාහනේක යන්නත් නෑ මේ මිනීමරුවෝ හින්දා. නීති කියක් කඩලද යන්නේ.
තවත් දෙයක් කරන්න මාසයකට රුපියල් ලක්ෂ යට වැඩිය ඩොලර් වලින් උපයන you tube channel වලිනුත් බද්දක් අය කරන්න...ජයවේවා මාලිමාවට❤❤
නීතිගරුක රියදුරු මහතුන්ටත්,සහායක මහතුන් ටත් ජනතා ස්තුතිය .
කවුරු මොනව කළත් කිව්වත් මේව හොද වැඩ. නීතියට අනුගත නොවේ නම් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
මුන්ට ඕනි විදියට එහෙම මග දාල යන්න බෑ.මගීන්ට පුලුවන් මූලික අයිතිවාසිකම් කඩ වුනා කියල ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.
Aniwa😊😊😊
බෑ කිවුවාට ඔය දාලා ගියේ.කවුද කතා කලේ...
ඒක හරි 😮
ජෙප්පෝ හොඳට ඉගෙන ගෙන ඉන්නේ තොපිට තව සති දෙකයි දෙන්නේ
ඇයි උබ ලොක්කෙක්ද😂@@GunawardanaLiyanage-t3t
ජයවේවා අපේ policy
නිතියට යන්න බැරිනමි ,රියදුරැ අයින් වෙන්න
පරක්කු වෙලා දුවන් එනව දැකල මග නවත්ට්ගන් ඉදපු රියදුරු මහත්වරුන්ට සහ කොන්දොස්තර මහත්වරුන්ට හදපිරි ප්‍රනාමය❤
මගීන්ව අතරමග බස්සල ගිය බස් එකේ මාර්ග ධාවන බලපත්‍රය අහෝසිකල හැකියි
එහෙම කරන්න බැ, එහෙම කරපු එක හොදයි , මගින් බස්සවපු එක වැරැද්දක් නෙවෙයි
Driver kalay hoda wadak
කොහොමද ගොනෝ වැරැද්දක් නොවෙන්නෙ? ආයෙ උන්ට සල්ලි දෙන්නෙ උබද?@@samanthipriya1759
ඒක වැරැද්දක්. ඒකට කේස් එකක් පත්තු වෙයි ඕකුන්ට
@@BuddikaMahesh-c8e තවත් එක තක්කඩියෙක්
පර්මිට් කැන්සල් කරන්න අපි රජය පැත්තේ ❤
Ctb tikath heduwa nm hari 😂😂
❤❤❤❤❤❤jayawewa Sri Lanka police ❤❤❤❤❤
Niyamai❤❤
නියමයි මේක
ඇතතටම මේක සාදාරනයි...මුනට බයේ මේක නවත්තන්න එපා..
වහාම root permit කැන්සල් කරන්න
හා 🤣🤣👍
හා 😂
@@hdgroup2380 ගං කබරයා
😂 හරි හරි ඔවුනේ
මුන් comment Section එකෙ දෙන ආතල් 😅😅😅
Niyamai police 🚔digatama wede karamu ❤❤❤❤❤
Supiri wadak❤
මේකගෙ රූට් පර්මිට් කැන්සල් කරන්න .අපි පොලිසිය සමගයි.
Ow ekekta kalaanam okkotama saneepa wenawa
Aniwaryenma
Pahuwada idan ub bus ekek danwad 😂
@@thakshidesilva-z7s ewa kohoma hari wei....
@@GPro-s5cහරිනෙ. කැන්සල්නෙ...දැන් බස් අඩුවෙලා මිනිස්සු මග පයින් යනවද?
මාරම සතුටුයි චන්දේ දුන්න එක ගැන.❤❤❤
😮😅
😂 pain badagaddi ublt denei satuata
ඉගෙන ගත්තේ නැති එවුන් ඉන්නකොට දේවල් නිවැරැදි කරන්න අමාරුයි
ඉගෙන ගත්තනම් ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවද ගෝතයෝ.
රියදුරැ රැකියාව කියන්නේ .ගෙෘරවනීය රැකියාවක් .කිසිම අධ්‍යාපනයක් නැති ගොන් හරක් ටිකක් ලයිසන් අරගෙන හරක් වගේ බස් එලවන්නෙ .වෙන රටවල් වල රියදුරන් යන පිලිවෙල මගීන්ට සුහදශිලිව කතා කරනවා මුන් වයසක මනුස්සයෙක් බස්එකෙන් බහිනකොට කතා කරන කැත විතරක් .
@dfgyyujgsdgjoij2516 ලංකාව කියන්නේ මුළු ලෝකයම නෙවෙයි ගෝතයෝ.
ලෝකේ ගැන හොයලා බලපන්😂
පිටරට වල හොදට ඉගෙන ගත්ත මිනිස්සුත් driving jobs කරනවා (truck,bus.,.......)
පිටරට කියන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් නෙවෙයි හොදේ ගෝතයෝ 😂
ඉගෙන ගත්තේ නැති බහුතරයක් එවුන්ට වඩා ඉගෙන ගත්ත අය අවබෝධයෙන් ජීවත් වෙනවා.
(මල් වැල්,යකඩ කෑලි,පිළිම,මිදි වැල් අස්සෙන් පාර බලන එක නෙවෙයි හීන කියන්නේ)
@@dfgyyujgsdgjoij2516 ..
උඹල වගේ මහන්තත්තේ තියෙන ගෝතයො ඉන්නකම් මේ රට හදන්න බෑ, උඹම උඹ විසින්ම කියවාගනින්
❤❤❤❤❤❤❤ love you Npp
මෙිික හොද වැඩක් දිගටම කරන්න🎉❤
එක එකාට එක එක නීති තිබුණ රටේ ඒවා නැති වෙනකොට ඉන්න බෑ.ජයවේවා AKD❤❤❤
Meka start kare AKD kaiwaruwa nemei
@AW-ld8yq Start කරේ අවුරුදු කීයකට කලින්ද? ඇයි ස්ටාරට් එකෙන්ම end වුනේ🤣🤣🤣. ආදර්ශයක් දෙන්න හොරුන්ට බෑ මිනිස්සු හොරුන්ගෙ ඒවා අහන්නෙ නෑ අනික උඹ පිටරටකට ගිහින් පොඩ්ඩක් බලපන් ඒ රටවල් වල දැන් මේවා සිද්ද වෙලා අවුරුදු 50ක් විතර ගිහින් ලිං මැඩියා නොවී.ලංකාවට අළුත් වුනාට මේවා ලෝකේ දැනටත් තියෙන දේවල් උඹට මේවා අළුත් වුනාට
@NatureNest76 ane gono koheda end une umba huthuwada umba wage katha karanna danna nathi lankawe inna umba wage gonek kiyala
Buuruwo mama.dual citizenship
@@AW-ld8yq Duel නෙවෙයි tribal වුනත් ලෝකේ හැම රටේම ලැබුණත් බූරුවා බූරුවා මයි 😅😅😅
Ow oya hari kohomatha redde rewuna jeppo buuruwo thamai
Mokada fake degrees