Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සනයි පසුතලය 🌼🌹🌼🌹🌼🌹🌼🌹
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවාකරුණා මෙත් ගුණ සිත් පුරවාලොව්තුරු අමදහරේ ගිලිලාසාධු වදින් හිමි සිරස නමාසාධු වදින් හිමි සිරස නමාදුරක සිටාවෙහෙස දරාසරණ දනා සුවය සොයාමැවෙන දනා දැවෙන සැමාතැලුණු සිතින් සසල දුකින්කුළුණු දමින්එතෙර කරන්නොදිර ලොවේ මායාවේසතිර සුවේ සදා දේසතිර සුවේ සදා දේසුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවාකරුණා මෙත් ගුණ සිත් පුරවාලොව්තුරු අමදහරේ ගිලිලාසාධු වදින් හිමි සිරස නමාසාධු වදින් හිමි සිරස නමාඅඳුර නසාලොව පහදාදෙරණ අරාඑලිය කරාඅනද තෙරුන්නොකළ වදන්කරමි බුදුන් ලගම හිදන්නොයනු මැනේතිලොව සලාබෙදනු මැනේසුවය සදාසතිර සුවේ සදා දේසතිර සුවේ සදා දේසුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවාකරුණා මෙත් ගුණ සිත් පුරවාලොව්තුරු අමදහරේ ගිලිලාසාධු වදින් හිමි සිරස නමාසාධු වදින් හිමි සිරස නමා
මහමෙව්නාවේ බුදු ගුණ ගැයුනාවේ 🙏🙏🙏🙏🙏🌼🌹🌺💐🌷🌸🌻☘️🍀
සාදු සාදු. භාවනාවක් වගේ. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අංජලීගෙ හඬ...අතිශය හැඟුම්බරයි..හරිම ලස්සනයි...🔥❤️
Anjalee... Amazing voice!!!🤗🤗🤗❤❤❤May you gain more and more strengths in your life!!! ❤❤❤May you gain the blessings of the Buddha!!!🙏🙏🙏💛💛💛
.budusarani.siyaluma.denata.harima.lkssani.🙏🙏🙏🙏♥️♥️♥️♥️🇱🇧
බුදුසරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
අංජලි නංගි දැයෙ පිනට උපන් ලස්සන හඩක්🙏🙏🙏♥️
🙏🙏🙏.....තෙරැවන් සරණයි හැමෝටම ලස්සනයි
බෞද්ධයන් වන අපගේ උදා ර ගායන ඇසෙන්නට ලැබිම ත් වාසනාව ක් තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🌹🙏🌹🙏🌹
හරිම ලස්සනයි...හිත නිවෙනවා...❤
Anjalee akki ලස්සනයි kata hadaa 😍😍❤️❤️
තෙරුවන් සරණයි 🙏🌹
තෙරුවන් සරණයි
Nice voice Anjali. Banuka also good
Best song ❤
Budusarani semata 🙏🙏🙏🙏
Polgahawela mahameuna bawana Asapuwa.🙏
Akke super sound
Sister Anjali, your voice is amazing, you are a really great singer, I wish you to continue in music in your future life.🎉🎉❤😊
Your in musical rose right
Godak Lassanai❤❤😊❤❤❤
ලස්සනයි
❤🎉❤🎉❤🎉❤
මෙි ගීතය ලවන් ඇතුළු කණ්ඩායම තමයි ලස්සනටම ගයන්නේ..සංගීතේ් ටෙලි නාට්‍යයයේ.
Godak lassannai
මේ හඬවල් දෙක ගැලපෙන්නෙ නෑනෙ.. මහේශා & ලවන් , කල්පනා & රවීන් ලස්සනට හඬවල් ගැලපෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
❤❤❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤😃😃🤩🤩🎇
අංජලී නංගී ❤❤🥰🥰
❤❤🙏🙏
❤️
How old is Anjali sister, how did you get such a beautiful voice, great, all the best
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🎉
Warw 😍
Happy poson day 🎉
Lassani api bakthi githayakata Thora gaththe meka akki. Mn oya vidihatama kiyanawa kiyala hamoma kiyanawa akkiyo thawa lassana video danna. 😊🙂🙂😁💓💞🌹
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ඔතන පැතුම් මල්ලි හිටියනමි තවත් ලස්සනයි 🙏🙏
ඉතාම විශිෂ්ඨ බෞද්ධ ගීතයක් ..mema ගීතයේ සංගීත නිර්මාණය karana lada රංජිත් premaweera මහත්මයා විශේෂයෙන්ම මතක් kala යුතුයි ..විශිෂ්ඨ තනුවක්
Anjaeege hadata galapenama hada pathumge
😂😂😂❤❤
රජිත නහයෙන් කියන්නෙ 😐
හඬ වෙනස් කරන්න ගිහින් තමන්ට ආවේණික ලස්සන හඬ නැතිකරගෙන වගෙ.
❤❤
🙏🙏🙏❤
❤❤❤
ලස්සනයි පසුතලය 🌼🌹🌼🌹🌼🌹🌼🌹
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
දුරක සිටා
වෙහෙස දරා
සරණ දනා සුවය සොයා
මැවෙන දනා දැවෙන සැමා
තැලුණු සිතින් සසල දුකින්
කුළුණු දමින්
එතෙර කරන්
නොදිර ලොවේ මායාවේ
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ
සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා
අඳුර නසා
ලොව පහදා
දෙරණ අරා
එලිය කරා
අනද තෙරුන්
නොකළ වදන්
කරමි බුදුන් ලගම හිදන්
නොයනු මැනේ
තිලොව සලා
බෙදනු මැනේ
සුවය සදා