lokuwata janapriya nowunath wisesa ma nirmsnayak nowunath me kathawata mamath puduma widiyata aasa kala ethakota man 9 wasare..aththatama matath therenne na ayi me kathawata me tharam washi une kiyala. 😑😑awrudu ganak u tube eke hewwa..😯😯😯 api 2 ma ekama boattuwe😀😀😀
ඉස්සර පොඩි කාලෙ බලපුවා.ආයෙ බලනවා එ දවස්වල නයනා කුමාරිගෙ ලස්සන ❤
අනේ අපි ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක් . නැසීගිය අශෝක පීරිස් , සරත් චන්ද්‍රසිරි (හිත හොඳ අයියා ) ඇතුළු නළු නිළි හැමෝම අපූරු රංගනයක යෙදුණු ටෙලි නාට්‍යයක්. අපේ දූ දරුවන්ට මෙවැනි ගුණාත්මක නිර්මාණ යළි නරඹන්නට අවස්ථාව ලබා දුන්නාට ... ස්තූතියි .
🙏💐
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
පොඩි කාලෙ ගිය ඒවා..😍❤️❤️ දන්නෙම නැතුව ඒ කාලෙට යනව හිත..A 90's kid memories
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
@@PamuduKumarasinghe දන් නැ dr.. මට මතක, මේව ගියෙ 2003-04 වගේ.මම පෙරපාසල් යන කාලේ. හැබැයි ඒ මුල්ම විකාශනය නොවෙන්න ත් පුළුවන්..
2000 වගේ මට මතක විදියට මොකද මෙ නාට්‍ය මං ස්කොලේ 3 වසර වගේ Tv එකේ ගියා යාන්තං මතකයි
මේ කතාව හොයපු කාලයක්.. අව්රුදු කීයක්ද මන්දා.. සින්දුව අහන්න පුදුම ආසවක් තිබ්බෙ ❤️
මගේ ඉල්ලීම ඉටුකරාට රූපවාහිනී සංස්ථාවට තුති...මේ කතාව මම යූටියුබ් එකේ සොයපු වතාවල් කීයක්ද කියල මටත් මතක නෑ.පුදුම ආස කතාවක්.මේක බලන කොට මම හත වසරෙ වගෙ ...ඒ කතාවට බැඳුනෙ ඇයි කියන්න මට තේරෙන්නෙ නැහැ...❤❤❤❤❤❤❤❤
lokuwata janapriya nowunath wisesa ma nirmsnayak nowunath me kathawata mamath puduma widiyata aasa kala ethakota man 9 wasare..aththatama matath therenne na ayi me kathawata me tharam washi une kiyala. 😑😑awrudu ganak u tube eke hewwa..😯😯😯 api 2 ma ekama boattuwe😀😀😀
ගයා.රම්‍යා.අල්විස්..එදාවගේම.අදත්..හරිම.ලස්සනයි.රගපානවා..මම.ආසම.නිළියක්...ගොඩාක්.කතාවල.අම්මගෙ.චරිතයම.තමයි.කරන්නෙ..හරිම.දක්ෂ.නිළියක්
I was Searching this tele drama on You tube last few years I couldn't find but finally its here now .This Tele drama is Gold
Me too
Me too
නියමයි මේ ටෙලි නාට්‍යය සෑහෙන කාලයක් තිස්සේ හොයමින් හිටියේ. දන්න තරමින් රූපවාහිනියෙ දෙවතාවකට වඩා විකාශනය වුණේ නැහැ.
piyawi drama eka hoyala deepan bro
පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක් . කාලයක් හෙව්වා.❤බොහෝම පින්.දැන් එවුන් මේවා දන්නෙවත් නැතුව ඇති
මේ වගේ "රිදී ඉට්ටංකරය" & "ඔෂීන්" drama දෙකත් දාන්න ❤️
Ridee ittankaraya mamath soyanawa.
මම ඉස්කෝලේ යන කාලේ බැලුව ආසම කතාවක් මේ කතාව.👍👍👍👍👍
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
Thanks obata ....asawen balapu lassana kathawak api eskole Yana kale jathika rupawahiniye wikashaya una ...thanks 👍 nawathath labadunnata
ලස්සන කතාව දිගටම දෙන්න😘😘
ඉසිවර අසපුව (1995)
මනෝකාය (1998)
ගජමන් නෝනා (1999)
එකට ගැටුම (1999)
දෙරණ (2001)
අසනි වැසි (2002)
බෝගල සවුන්දිරිස් (2003)
ඉසුරු යෝගය (2004)
විශ්මය (2005)
අනෙ දෙයියනෙ මම ආසම කතාව ගොඩාක් හෙව්වා ලගදි නේද මේක යුටියුබ් දැම්මේ.මේක යද්දි මම 6 වසරේ .පිං මේක දැම්මට
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
පොඩිකාලේ බලපු අදටත් මගේ ආසම නාට්‍යය මේක ❤❤
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
පොඩ් කාලේ බලපු ටෙලි නාට්‍යය වලින් මතක තිබුන කතාවක්. අපේ ගෙවල් කිට්ටුව රූ ගත කලේ. ඒ කාලේ වට පිටාව නැවත මෙහෙම හරි දකින්න ලැබීම සතුටුයි. අතීතයට ගියා
කොයි පැත්තෙ ද
Koheda me
Me galgamuwada
ආසාවෙන් බලපු කතාවක්. ආයෙ බලන්න හොය හොයා හිටියේ. Thank you
හොඳම නළු නිළි කණ්ඩායමක් රඟපානවා
Ekanam eththai❤❤❤
අපි ඉස්සාර බලපු කාත නියමයි
අපේ පොඩි කාලේ කතා. අද කාලේ ලදරම් වගේ නෙවෙයි හැම තැනකින්ම ගන්න පුළුවන් දෙයක් තියෙනවා ,
ලස්සන කතාවක් වගේ... කලින් බලලනම් නෑ.. ස්තුතියි ඔබට
මේ තේමා ගීය අවුරුදු 10ක් විතර තිස්සෙ හෙව්ව අදයි හම්බ වුනේ.ගායිකාව මියගිහින් බව දන්නෙත් අදමයි. මුලින්ම මේ ටෙලිය විකාශනය වෙද්දි හිත්ගිය පලවෙනි දේ මේ සින්දුව
අනේ නැති වෙලාද awards ගොඩක් හම්බුනා ඒ දවස්වල
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
කාලයක් හොයපු එකක් ❤️❤️❤️❤️🌷🌷🌷🌷
කාට හරි මතකද ඉස්සර ස්වර්ණවාහිනියෙ කතාවක් ගියා ගයාත්‍රි ඩයස් එක්ක ක්ලීටස් මෙන්ඩිස් ප්‍රදාන චරිත කරපු කතාවක්.. ගයාත්‍රිගෙ මුල්ම කාලෙ... ක්ලීටස් කෙල්ලව බලෙන් උස්සගෙන ගල්ගුහාවක හන්ගගෙන ඉන්නවා...කාට හරි නම මතක නම් කියන්නකෝ...
මිරිඟු නදිය
I have searched this many times. Thank you. Past... Childhood 💙
මේ කතාව යද්දි තුන වසරෙ හරි හතර වසරෙ හරි මන්. පොඩි කාලෙ මතකයක් ♥️💐
මේ කතාව මොන කාලයේද මුලින්ම tv එකේ ගියෙ ?
ලස්සනයි මේ ගම් පළාත
බණ කියන කලාව ...
බණ කියන ටෙලිකතාව
Preaching Art ...
A telepathy of preaching...
Thank you for uploading this beautiful teledrama
නියම නලුවෝ අපිට හිටියේ 🙏🙏🙏
මේක 2003 ගියේ.
ලස්සන කතාව .ඉස්සර බැලුව.. දැන් ආපහු ලබාදුන්නට ස්තුතියි
නයනා කුමාරි , ඒ දවස්වල මම කැමතිම රූපය. ඇය මගේ අක්කා වගේ
අශෝක පීරිස් (1942 - 2007)
බන්දුල විතානගේ (1940 - 2014)
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
කාලයක් තිස්සේ දානකන් බලන් හිටපු එකක් ඒත් ඔක්කෝම දාලානෑනේ?(episode 3,4,5,6,7,8..............
Thank you so much
Thank you very much for uploading
Godak asa drama 1k podi kale baluwa
👍....ඉතුරු කොටස් ටිකත් දාන්න...... ආසාවෙන් බලනවා.....
Duwa me kathawe kotas serama thiyenawada? Kiyanna please!
මට හරිම ආසයි ධවල කඩුල්ල බලන්න පුලුවන්නම් පල කරන්නකෝ
මේකේ තේමාගීය ❤️❤️❤️
අව්රුදු ගානක ඉදල මම හෙව්වා 😊
මගේ ගමේ මගේ පාසල පිල උස ගෙදර ආඩම්බරයි මට....
කොහෙද මේ ගම
Ane mn kochchara Hewada me Kathawa🙂Mahathun WILSON DABARE❤ unu Heti☹.
මුනේ 👍😍
Ane meka digatama danna nawaththanna nam epa 🥺
මේක 2002 නේද ?
එල හොය හොය හිටිය කතාවක් ඔක්කොම ඔනෑ මචෝ
Ikibidina tharaka teledrama ekath dannakooo
අපේ ගමේ😊
Tv eke man me kathawa dakke auruddakata withara udadhi... dwl pennuwa mek. Podi kale nam balala ne. Hbei lssna kthawak 💕
Sthutiy💖💖💖💖
asawen balpu kathawak aeth balanna dunnata sthuthi oyage chanal ekata
ලස්සනයි
ඒ කාලේ ආසාවෙන් බලපු
❤🙏♥️
Meka koi kale ekkada
ස්තුති
Mam ada බලන්නේ paran කතාවක් ....lasan ati...
....
very nice❤️
❤
Asani wasi shooting කරපු widiya dandako පිස්සු වැටිලා inne
ranganatha mahathayage wishishta nirmanayak
Issara scl arila enne meka balanna.mathaka hatiyata hawasa 2ta giya meka e kale.
මේක නෙමේ පලමු කොටස . මම මෙක බලලා තියෙනවා
Utum RANGANA DAREN MAWAGA NALUWO NILEYO DAN NH NIWANSUWA LABAWA
Kawruhari dannavada keetaya 5 teledrama eka balana vidiyak...
Danna kauru hari kiyannako Nayana kumari, susantha chandramali,suneetha wimalaweera, Richard weerakkodi act karapu teledrama eke nama
Me kathawa man balewe man 8wasaredi ane yhamath asai
Mata aparna tele drama aka labadenna sandeepa sewmini raga papu
♥️♥️♥️
Amooo ma කතා we හැමෝම හරිම taruni ගොඩාක් kalll akda කොහෙද ...mon අවුරුද්දේ da
2003 විකාශය වුණේ
Hamme hoylaaa hoyalaa hoyalaaa thamai hmbune me kthawa
Punchi kaleta giya apahu
ඔන්න subscribe කරා ඉස්සරහට යන්න ඩ්‍රාමා එකත් ඔනෑමයි
ලස්සන කතාව .ඉස්සර බැලුව.. දැන් ආපහු ලබාදුන්නට ස්තුතියි
මගේ ඉල්ලීම ඉටුකරාට රූපවාහිනී සංස්ථාවට තුති...මේ කතාව මම යූටියුබ් එකේ සොයපු වතාවල් කීයක්ද කියල මටත් මතක නෑ.පුදුම ආස කතාවක්.මේක බලන කොට මම හත වසරෙ වගෙ ...ඒ කතාවට බැඳුනෙ ඇයි කියන්න මට තේරෙන්නෙ නැහැ...❤❤❤❤❤❤❤❤
Mamath godaaak heww hlo adai hmbune
මමත් මේක ගොඩක් හෙව්ව.
💕💕💕
❤