I feel really along abroad just l work at night and my mind went my childhood and I searched rupavahini tele drama on UA-cam and I know how earliest my country on tv program and people I start to look all tele drama on UA-cam every night what I have freedom really I much happy and make my mind refresh. Thanks all for the their big attention and contribution of our real standards of lanken style. Thanks once again.
When I see this teledrama l get the wings and fly to that beautiful era where I spent my younger days.The beauty of the village, the people's life style and the innocence in them bring lovely memories.Those days teledramas are gems to people like me.'La Hiru Dahasak'.I will never forget it and its wonderful actors and actresses.
THIS IS MOST AMAZING SIMPLE COUNTRY STORY I HAVE EVER SEEN IN MY 55 YEARS OF LIFE. I WATCH THIS DRAMA WHEN I WAS A TEENAGER WITH MY FAMILY AND NEVER MISSED A BIT AND STILL VERY CLOSE TO MY HEART. I AM WATCHING ON UA-cam AGAIN AND AGAIN. THANK YOU FOR UPLOADING. CHEERS
GOOD DAY KOYELI, MY DEEPEST SYMPATHY FOR YOUR GREAT LOSS AND MAY I ASK HOW OLD HE WAS ALSO IF YOU LIKE TELL ME BIT ABOUT HIM. I LIVE IN AUSTRALIA AND I MISS THOSE DRAMAS VERY MUCH ALSO I REMEMBER THE FIRST MEMBER TO LEAVE US FROM THE KOPI KADE WAS THAMBILIWATHTHE RATHNE, I THINK HE WAS YOUNG BACK THEN. I RECENTLY LOOKED IN THE KOPI KADE WIKIPEDIA THEN I AMAZED HOW MANY MEMBERS HAS PAST AWAY LIKE YOUNGBAKERY MUDALALI. I STILL WATCH KOPI KADE ON UA-cam AND RECENTLY I WATCHED LAHIRU DAHASAK AND PALIGU MANIKE, THEY ARE WONDERFUL AND REMEMBER THE GOOD TIMES WE HAD AS YOUNG LADS. THANK YOU FOR THE REPLY AGAIN VARY SORRY ABOUT YOUR UNCLE. CHEERS.HASENDRA
අවුරුදු කීයකට පස්සෙද මේ කතාව දකින්නෙ.ඒ කාලෙ ගිය සුවෙන්සු ඇඩ් එකා..තවත් මතක් වෙද්දි අමුතුම මිහිරක් දැනෙනවා...ගොඩක් ස්තූතියි ආපහු මේ පරන කතා දෙනවට
.d
පොඩි කාලේ මතක් උනා ඇත්තටම
😊
හෙළ ඔසුවකි සුවෙන්සූ... සුවෙන් සූ 🩸
Ane ow aththatama akata den nodakin😢
ලා හිරු දහසක් 100,000 කට වඩා නරඹා මෙහි පල කර ඇති ප්‍රතිචාර වලට මාගේ හද පිරි ස්තූතිය!!!
attamai api issara balalu adarsamatma kata pelak a
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
නිවන් සුව ලැබේවා....අැයි අපිට එතුමාව පසු කාලීන නිර්මාණ වලින් දකින්න නොලැබුනේ....කලාවෙන් අෑත් වෙලා සිටියාද?
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා.
රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අවසන් කාලයේ රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!!
ua-cam.com/video/7UTekLP6Fao/v-deo.html
Madhawa Wijesekara
මල්ලී මට ඔයාගෙන් මේ ටෙලිනාට්‍යයේ පිටපතක් ගන්න පුලුවන්ද ? මන් හරිම කැමති ටෙලිනාට්‍යයක් මේක..ඔයාට පුලුවන්නම් ඒක කරන්න පුලුවන් ලොකුම උදව්වක් මල්ලි..ජය වේවා !!
2024 නැවතත් බලන්න ගත්තා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . මේ ගැමි කම ජීවිතවල තියෙන සරල සුන්දර කම කොයි තරම් අපූරුද? මේ කතාව දූන්නාට ස්තූතියි ඔබට ❤
මේ පැරණි කතා මම නැවත නැවතත් බලනවා. හරිම ලස්සන කතා. නමුත් මේවට කැමති අය හරිම අඩුයි.
පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්. ආඩම්බරයක් අපිට. රූපවාහිනිය ආරම්භයේ සිටම අපි හොඳ ටෙලිනාට්‍ය බැලුවා. අදටත් මෙවැනි නාට්‍ය ආදර්ශයක්.
මට මේ කතාව මතක පොඩ්ඩයි..අයෙත් දැන් දෙවෙනි පාර බලනවා කැමත්තෙන්..❤❤
මම මේ කතාව නැවත නැවතත් බලනවා. කොච්චර ලස්සන කතාවක්ද. මම හරිම ආසයි ජාතික රූපවාහිනියෙ පැරණි කතා බලන්න. මේවා බලද්දි හිතට හරිම සතුටක් දැනෙනවා. ලංකාවේ දැන් තියන කතා කුණු ගොඩවල් වගේ. බොහොම ස්තූතියි මේ කතාව යූ ටියුබයට දැමූ අයට.
හරිම ලස්සන කතාවක්.. ස්තූතියි මෙවැනි නිර්මාණ නැවත නැරඹීමට ලබාදුන්නාට
ඒ කාලේ සරලය්,සුන්දරය්...අපි පින් කරල තිබුනා මේව බලන්න...
ඉතාමත් ලස්සන කතාවක් අද යන කතා බලිබුත ඩෙරන තමයි ජරාම නාලිකාව “ Rupavahini” keep it up
තාමත් ආදරෙයි ඒ කාලෙට
ලස්සනයි කතාව ධර්මදාස හොඳ චරිතයක්
ලංකාවේ පළමු ටෙලි නාට්‍ය..එයට සම්බන්ධ හැමෝටම එම ස්ථානය හිමියි..
අද මෙගා නාට්‍ය නිසා මේ සුන්දර කතා හැදෙන්නේ නැහැ ❤ සිත අතීතයට යනවා.
Balanna balanna asai issara kata රූපවාහිනී tank much
අද TV චැනල් වල මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ නෑ හරිම කනගාටුදායකයි 😪😪😪😪😪😪
අපේ මුත්තත් ඉන්නවා මේ කතාවේ..අපි ඇත්තටම මුත්තව දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැකගන්න ලැබුනා.🙏
(ටවර් හෝල් නලු - ඩබ්.පී.ජෝන් අප්පුහාමී) ❤🔥
කරත්ත දක්කන්නෙ එයා නේද ?
@@MadhawaWijesekara ඔව්
මොන තරම් සුන්දර ජිවිත ද එදා තිබුනෙ මේ ටෙලිනාට්‍ය අද පෙන්විය යුතුයි මොකද අද තියන වල් වැදුනු දහ ජරා කතා
5q
ඒ කාලේ අපි බලපු කතා...කොච්චර සුන්දර ද...
කොච්චර ලස්සනද දෙයියනේ ඒ කාලේ teledrama ඒ ලස්සන ඒ අතීතයේ සුන්දරත්වය අපේ හිත් තාම හොයනවා ඒ නිසාමනෙ අපි අලුත් තාක්ෂණය ඔස්සේ පැරණි teledrama හොය හොය බලන්නෙ....
ඒක ඇත්ත, මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන විදියට තමා ඒ කාලයේ නිර්මාණ බිහිවුණේ.
ස්තූතියි මාදව සහෝදරයා...
I feel really along abroad just l work at night and my mind went my childhood and I searched rupavahini tele drama on UA-cam and I know how earliest my country on tv program and people I start to look all tele drama on UA-cam every night what I have freedom really I much happy and make my mind refresh. Thanks all for the their big attention and contribution of our real standards of lanken style. Thanks once again.
Mata awrudu 6 drama eka baladi yantham mathakay
Madhawa Wijesekar...dan inney tamn gana pamanak hitana kisima hikmemak nati tarageta ahuwechcha minissu...mey kale hitapu api harema wasanawantai kiyala hitenawa.
ඒ කාලයේ කතා තාමත් වටිනවා.
මතුපරපුරට ඉතාමත්ම වටිනවා.
මෙවැනි දේ එක් කිරීම මතු පරපුරට ඔබ ඉටු කරන ලද මහගු සේවයකි.
බොහොම ස්තූතියි. ඒත් මට කණගාටුවට කරුණ නම් සමාජය වෙනුවෙන් youtube ඔස්සේ යහපත් දෙයක් කරන විට copyright claim ගසා අපගේ වීඩියෝ ඉවත්කිරීමේ සිදුවීම් වලට ද මුහුණ දෙන්නට වීමයි.
අඩුම තරමේ එම අයිතිකරුවන් විසින් එම නිර්මාණ සමාජයට දායාද කළ යුතු කාලය දැන් එළඹී ඇත. කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව, මුල් නිර්මාණකරුවන් සඳහන් කරමින් අප විසින් මෙවැනි සත් ක්‍රියාවක් සිදු කරන කල්හි එය ද වරදක් ලෙස දැකීම කණගාටුවට කරුණකි.
රූපවාහිනි නාට්‍ය අංශය විසින් ‘ළාහිරු’ දහසක් ටෙලි නාට්‍ය නිර්මාණය කළේ් 1984 වසරේදීයි. එය රූපවාහිනි නාට්‍ය අංශය විසින් නිර්මාණය කළ පළමු වැනි මාලා නාට්යවීමත් විශේෂයි. එහි ආරම්භය සනිටුහන් වුණේ කොටස් හතරක ටෙලි නාට්‍යක් ලෙසින්. නමුත් එය ලද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් තවත් කොටස් 9ක් දක්වා දීර්ඝ කරන්න සිදු වුණා. අවසානයේදි එය කොටස් 13ක් එක් වුණා. අවසානයේදී එය නිමා වුණේ කොටස් 26ක ටෙලි නාට්‍යයක් ලෙසින්. ඒ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසයි. රූපවාහිනිය පැමිණි ඒ කාලයේ දැන් වගේ හැම ගෙදරකම රූපවාහිනි යන්ත්‍ර තිබුණේ නැහැ. ගමටම එක ගෙදරක වගේ තමයි රූපවාහිනියක් තිබුණේ. එතකොට මට අවුරුදු පහක් විතර ඈති.
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Samitha mudunkotuwa gocip
ගොඩක් ස්තූතියි ඔබට🙏🙏🙏
Ow neda
Sarala jiwitha dakinakota asawe ba... ape jiwitha kochchara sakirnda kiyala hithena kota😢😢😢😢❤❤❤
ස්තූතියි ඔබට !!! මේ වගේ නිර්මාණ අපිට බලන්න සලස්වනවාට.........ජය
ඒ කාලෙ ජීවිතවල ලස්සන......හරිම සරලයි.....❤❤❤❤❤
ගොඩක්ම ලස්සනයි කතාව ❤❤❤❤❤
Old is gold..thanks
ගැමි කමට ආදරෙයි ගොඩක් ගැමි කතා විතරයි මම නම් බලන්නෙ
Aniwa
Mamagh❤
අනෙ දැන් හේලිබැලි එවා රගපා පේන්නේ මදිවාට හිරු පාවුකාර සමාජයේ ව්නාස කරන්නවා ඉදියා පවුල් පිට්න් ව්නාස වේන එවා පේන්නයි ❤❤අදරේ අදියසක අයට හා රැපවාහිණ් ය ට
When I see this teledrama l get the wings and fly to that beautiful era where I spent my younger days.The beauty of the village, the people's life style and the innocence in them bring lovely memories.Those days teledramas are gems to people like me.'La Hiru Dahasak'.I will never forget it and its wonderful actors and actresses.
ලස්සනයි ඉපරණි නිර්මාණ
දැන්මට50යි😊අතිතයටගියා😊හරිමසතුටුයි
ඇත්තටම ලස්සන කතාවක්
Mame kuwit,harime asawen balanne,thaxxx❤❤❤❤
කොච්චර බැලුවත් එපා නොවෙන කතාවක්, අපි ඉපදෙන්න කලින් යුගය මොන තරම් ලස්සනද?මම මේ හතරවෙනි වතාවට මේ කතාව බලන්නෙ ,
හරියටම මට අවුරුදු 14 ක් ලාහිරුදහසක්
දැන් බලද්දි දුකයි
පැරණී රන්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤💝💝💝
පසුබිම් සංගීිතය උණත් හරියිම ලස්සනයි නේද❤
සරල නිදහස් ජීවිත ,
සුන්දර කතාවක්❤
අනේ ඉස්සර කාලෙ මතක් වෙනවා හරිම සුන්දරයිද කාලෙ ටෙලි නාට්‍ය මතක් වෙන කොට ආසයි දැන් කෝ ඒ කාලෙ ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔබට...
මම මොරටුවේ මේ නාට්‍යයේ උදයරත්න මාමා මගේ පාසලට ආවා දවසක් මට මතකයේ හැටි වදියට 1993 හෝ 1994 වෙන්න ඕනා, එතුමා මොකක් හෝ අසනීපයකින් එතුමා සිටියා ඒ අසනීපෙට වෙදකම් කරන්න අවශ්‍ය මුදල් සොයා ගැනීමට පවු අපි Assembly එකේ බලාගෙන ඉද්දි සද්දෙට කීවා ලා හිරු දහසක් ටෙලි නාට්‍යයේ නම😥
මෙතුමා දැන් අප අතර නෑ මම හිතන විදියට
දයාරත්න කියන කෙනාට ඉන්න නලුවාගේ නම මං සර්ච් කරලා බැලුවා ගූගල් එකෙත් යූටුබ් එකෙත් . ඒත් එයාව පෙන්නන්නෙ නැහැ . පොටෝවලින්වත් දකින්නට නැහැනේ .
Aluth widehe katha balanna mamaasma nahe samahara aluth katha hodai👍👍👍👍🌷🌷🌷
❤️❤️❤️❤️❤️ලස්සනයි👍
මම ආසම කතාවක්
මේ ඔක්කොම නතර කරලා ඒ වගේ ලෝකෙකට යන්න තියෙනවා නම්
Essara podi kale harima saralai...a..jivitat sundarai...🎉
Maru niyamie bs
Attatama harima satutui. Ape gamat ma drama eka thiyenawa
චුටී කාලෙ බලපු ලස්සන කතාවත්
මේ කතා අයති අපේ පුංචි කාලෙට
Ane me mama harima aasa drama ekak thanks oyalata apiwa mathak wenawata
Hadawathata danunu sundara kathawak. Mama podi kale asawen balapu Tele natyak❤
THIS IS MOST AMAZING SIMPLE COUNTRY STORY I HAVE EVER SEEN IN MY 55 YEARS OF LIFE. I WATCH THIS DRAMA WHEN I WAS A TEENAGER WITH MY FAMILY AND NEVER MISSED A BIT AND STILL VERY CLOSE TO MY HEART. I AM WATCHING ON UA-cam AGAIN AND AGAIN. THANK YOU FOR UPLOADING. CHEERS
Many thanks for your comment.
I WATCH IT UNTIL I.00 O CLOCK IN THE MORNING. CHEERS
Y
Katawa clearly pen nahaney...aparade mechchara lassana katawak..
කාල යන්ත්‍රයෙන් අතීතයට ගියා වගේ.පුදුම හැගීමක් දැනුනේ. සරල කම උපරිමයි ඒ කාලේ. මිනිස්සු හදවතින්ම ජීවත් උනේ ඒ කාලේ වෙන්න ඇති නේද. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤❤
ගොඩක් ලස්සනයි
අනේ මගෙත් කෙලිවයස හරිමලස්සන අපේ කමට ගැලපෙනලස්සන කතාඅමුතුම මිහිරක්
තමා
ගොඩක් ලස්සන කතාවක්...
Hodama kathawak balapu ADARANIYA..
Thank you very much
දැන් තියෙන ටෙලි නාට්‍ය කලාවත් එක්ක මේ නිර්මාණ කොච්චර අපූරු ද . ආරම්භයේ දී ම ලස්සන ප්‍රේමයක්. කුණහරුප නෑ. රංගන ශිල්පීන්ගේ රංගනය ඇත්තටම රඟපෑම් නම් නෙවෙයි . දෙනවක හාමිනේ මහත්මියගෙන් පසු ඒ තරම් වයෝවෘද්ධ චරිතවලට සාධාරණයක් කළේ නෙතලි නානායක්කාර මහත්මිය කියලත් හිතුණා .මේ වගේ දේවල් අලුත් පරපුර පෙන්වන්න ක්‍රමයක් හැදුවොත් සාහිත්‍ය රසය තවත් දියුණු වේවී .❤❤❤❤
අද ඉදන් ආයෙ බලන්ඩ ගත්ත, දෙවනි වතාවට ,, දැන් චැනෙල් වල යන්නෙ වදුරු කුනුහරප ..
Essara kala harima lassanai..neda....❣❣👌👍
එකල මහත් ජනප්‍රිය රූපවාහිනී ටෙලි නට්‍ය ක් වු ලාහිරු දහසක් . හී රගපෑ සමහර රංගන ශිල්පීන් අද ජීවතුන් අතරද නැත.
මෙහි උදයරත්නගේ චරිතය රගපෑ රෝහිත සමරවීර අද කොහිද..
දන්නා තරමින් අද එතුමා නිහඬව සිටින බවයි ආරංචිය. ධම්ම ජාගොඩ මහතාගේ තවත් විශිෂ්ඨ සිසුවෙක්. වේදිකාවේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අයෙක්.
Madhawa Wijesekara ස්තුති ඔබට ..
එතුමා වසර 30කට පමණ පසු මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
ua-cam.com/video/aqhSXcK33TE/v-deo.html
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
මෑතකදි ඔහු මිය ගියා
lassana kata ❤❤❤
Thanks lot mr Madawa really we are happy and enjoy after long time
සැම්සන් තමයි නියම වැඩ්ඩා....
Lassanai godak
මේ කීවෙනි සැරේටද බලන්නේ .ඒත් ආයෙ ආයෙ බලන්න ආසයි
මෙම ටෙලිනාට්‍යයේ සැම්සන්ගේ චරිතය නිරූපණය කළ අරවින්ද ගමගේ මහතා 2019.01.27 වන දින අභාවප්‍රාප්ත වුණු බව සංවේගයෙන් දැනුම් දෙමි...
ඔහුට නිවන් සුව පතමු. ස්තූතියි දැනුවත් කලාට
HOW DO YOU KNOW?
@@sehnal139 he is my beloved uncle
GOOD DAY KOYELI, MY DEEPEST SYMPATHY FOR YOUR GREAT LOSS AND MAY I ASK HOW OLD HE WAS ALSO IF YOU LIKE TELL ME BIT ABOUT HIM. I LIVE IN AUSTRALIA AND I MISS THOSE DRAMAS VERY MUCH ALSO I REMEMBER THE FIRST MEMBER TO LEAVE US FROM THE KOPI KADE WAS THAMBILIWATHTHE RATHNE, I THINK HE WAS YOUNG BACK THEN. I RECENTLY LOOKED IN THE KOPI KADE WIKIPEDIA THEN I AMAZED HOW MANY MEMBERS HAS PAST AWAY LIKE YOUNGBAKERY MUDALALI. I STILL WATCH KOPI KADE ON UA-cam AND RECENTLY I WATCHED LAHIRU DAHASAK AND PALIGU MANIKE, THEY ARE WONDERFUL AND REMEMBER THE GOOD TIMES WE HAD AS YOUNG LADS. THANK YOU FOR THE REPLY AGAIN VARY SORRY ABOUT YOUR UNCLE. CHEERS.HASENDRA
@@sehnal139 he was 69 years old, when he passed away. Yah, thanq
නෝනාවරුනි මහත්වරුනි අසල්වැසියෝ යි දෙකම බලල ඉවර කෙරුවා අද මේක බලන්න පටන් ගත්තේ..👍👍😚😚
සතුටුයි මිත්‍රයා. බලන්න බලන්න. මේ නිර්මාණ මට අයිති නැහැ. මම කරන්නේ ඔබ වෙත සමීප කරවන එක විතරයි.
Madhawa Wijesekara බොහොම ස්තූතියි ඔබ කරන දෙයට මම ඉන්නේ ජර්මනියේ මට නිවාඩු හැම වෙලාවකම මං බලන්න මේ වගේ දේවල් තමයදැන් තියෙන දේවල් වලට වඩා කොච්චර අර්ථවත් ද.මට මහා ලොකු වයසක් නෑ මම 91 එත් මේවට තමා ගොඩක් කැමතියි..Thank you
Mm khmada asalwasiyooo Mara thathwika ragspem neda
Yashorawaya balanna, puduma hithenawa
ඇත්ත ටම මේ ටෙලි නාට්‍ය විකාශනය වෙන කාලේ අපි මොනතරම් ආසවකින් ඒවා බැලුවා ද. දැංකාලේ වගේ රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂකයා ට සල්ලි දීලා බලහත්කාරයෙන් බැලෙව්වෙ නෑ. කඩුල්ල ,අසල්වැසි යො. කොයිතරම් සුන්දර ද.
Nice drama.
කෝ දැන් ගමිවල මෙි වගෙ මනුස්සකම
මේ ටෙලිනාට්‍යය රූගත කරලා තියෙන්නේ කෝන්ගඩමුල්ල පැත්තේ ගෙදරක ඒ අපේ සීයගේ( තාත්තාගේ තාත්තා ) අම්මාගේ ගම
පුලුවන් නම් දිමුතු මුතු ටෙලිනාට්‍ය ලබා දෙන්න 🙏🙏🙏
ඇත්තටම ලස්සනයි ..
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Godak punchi dawaswala me drama eka giya kiyala yanthamata mathakai.godak sthuthi.aluth parapura wetha mewani drama yalith narabimata salassuwata
Harema lassana telenatyak
❤මේ අපේ ගම් ප්‍රදේශය.
කොහෙද ?
@@charakalahiru2705 කෙහෙල්ඇල්ල, කැලෑපිටිමුල්ල,මරදගහමුල, දූනගහ
Where???
කෙහෙද මෙි
Me kathawa api podi kale beluwe. Me wage lassanai gemi katha den ne. Den thiyenne vikara. Me wage lassan dewal balanna aye hithann Wath be.
2023 බලන අය ඉන්නවද
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා.
රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අද රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!!
ua-cam.com/video/7UTekLP6Fao/v-deo.html
Madhawa Wijesekara istuti link eka dammata...kohomatat adunaganna ba..
Good
🤔🙇♂️🙇♂️❤🙇♂️🙇♂️puduma satutk et wagema dukak 😢atiteta gena giyaaa ❤🙇♂️
Koi taram ලස්සන කතා ද ඒ කාලේ 😊
මං මේ නාට්‍ය බලන කී වෙනි වතාවද කියන්න දන්නේ නැහැ ..හිතට පොඩි අවුලක් ..දැනුන හැටියේ...youtube එකට ඇවිත් මේ නාට්‍ය තමයි බලන්නේ...අනේ මේක කාරුණික ඉල්ලීමක් ..මේ නාට්‍ය මේ චැනල් එකෙන් අයින් කරන්න එපා ...please 🙏...ස්තූතියි 🙏🙏
Thanks 😊
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
C D eka gannawa puluwanda
'
අපේ මුත්තත් මේ කතාවේ ඉන්නවා.අපි ඇත්තටම දැකලා නැති උනත් මේ කතාව නිසා අපිට මුත්තව දැක ගන්න ලැබුනා..🙏😥 (ටවර් හෝල් නළු ජෝන් අප්පුහාමී)
@@savinikoshila7873 කරත්ත එළවන්නෙ එයා නේද?
@@MadhawaWijesekara ඔව්.කරත්තේ යන්නේ මුත්තා තමා
Good old days. 🎉
kiyanna bari tharm lassana kathawak!
ai apita me vage sarala jeevitha ayeth
gatha karanna bari ?
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
2024 watching 🧡
Me wage rasa widinna puluwan perani katha thawath danna godak tanks
බොහෝම ස්තූතියි!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
Awankawama Adenanawaa
nice darama
thanks a lot.
You're Welcome!!!
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
ඒ කාලේ ❤
mema Tele ada kale watinawa
Mama godak kamathiy mevage drama balanna
අද මොනවාද නාට්‍ය කියල පෙන්නනෙ.මේවා නැවත පෙන්නල මේ සමජය හදන්න හොඳ අවස්ථාවක් වෙයි
ඔව් මේ දිහා බලලා නැවත එවන් යුගයක් ඒවී යැයි මම හිතනවා. ඔබේ අදහසට බොහොම ස්තූතියි.
අපෝ.. 🤮 එකක් දෙකක් ඇරෙන්න අද කාලේ පෙන්නන්නේ මහ ජරාව
Nats perera mediya eka mewata wagakiyanna oney...