Doctor man upathpalana injection eka vidda 2024.01.05 ita passe 02mase idan mensas hadunama nawathunema na hamadama thiyenawa chuttak nemai pad ekak use karannama oni. Ita passe beheth gaththa bonakam nathara una. Ita passe 08 mase luup eka damma aeth 10mase 2parak mensas una. Thama digatama le yanawa mata meka mara manasika wadayak doctor. Pin sidda wai uththarayak dennako
Doctor mata aurudu 22 mama merry karala mata lingika ekathu wimakin pasuwa rudiraya godak pita wenawa lingikawa ekathu wena sema warakama le pita wenawa yati bade wedanawa nitharama thiyenawa masika osap wima akkramawath mama mokakda karanna ona doctor
Doctor mata 21 ... mata haama masekama mul sathiye hariyatama osap weem sidu una ... november masedi mul sathiye osap weema une nh .. habi november 27 osap weema patan gatta ... mata october 18 weddith adikawama rudiraya ynwa .... loku rudira kati pawa yanawa ... mekata mama mokada karanne ... masekata kittu wennawa dn ... wedanawak kisima deyak nh
Pin sidda venava godak vatina වැඩසටහනක් ❤
Thank you Doctor
Doctar mata baba hambela aurudu 2k wenava siseriyan sathkamak kare.dan nithara nithara yatibada ridenava.duburupatata wage pitawenava yonimargayen.
ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවන්න.
Doctor mata aurudu 22i. mata ඊයේ සහ අද රතු පාටට හුරු දුඹුරු පාට ස්‍රාවයක් පිට උනා. ගොඩක් ඝනට තමයි ස්රාවය පිට උනේ. මෙන්සස් වෙන්නත් තව සතියක් විතර තියෙනවා ඩොක්ටර්. මේකට මොකක් හරි හේතුවක් තියෙනවද.
ගොඩක් වෙලාවට සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්. මේ සමගම ඔසප් උනොත් සාමාන්‍ය දෙයක්
Doctor man upathpalana injection eka vidda 2024.01.05 ita passe 02mase idan mensas hadunama nawathunema na hamadama thiyenawa chuttak nemai pad ekak use karannama oni. Ita passe beheth gaththa bonakam nathara una. Ita passe 08 mase luup eka damma aeth 10mase 2parak mensas una. Thama digatama le yanawa mata meka mara manasika wadayak doctor. Pin sidda wai uththarayak dennako
ඊස්ට්‍රජන් ලූප් එකක් වෙන්න ඕනේ දාන්න ඇත්තේ. නැවත ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයා හම්බවෙලා ප්රශ්නය කියන්න. මේ පිලිවෙලින් තමයි ප්‍රතිකාර කරන්නේ කොහොමත් නැවත පරීක්ෂා කරන්න වෙනවා
Doctor mata aurudu 22 mama merry karala mata lingika ekathu wimakin pasuwa rudiraya godak pita wenawa lingikawa ekathu wena sema warakama le pita wenawa yati bade wedanawa nitharama thiyenawa masika osap wima akkramawath mama mokakda karanna ona doctor
විවිධ හේතු නිසා මෙහෙම වෙන්න පුලුවන් සමහර විට හෝමෝන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරන්න
Goog job
Ane mahattaya obatumata godak pen.
Mata wisdom tooth infection ekak thiyenawa serawa enawa Dan aurudu ganak wenawa.dan masa 4kata kalin urine infection ekak awa muthra gadai thamath pena enawa urine wala.dan mata yoni margaye kasana sudu diyarayak enawa masa 4k wage husband ekka innakota le poddak enawa sathiyata eka dawasak inne husband ekka .yoni margaye asadanayak Hoda bacteria merila kiuwa.mata antibiotics warga dunna tooth infection ekata yoni margaye asdanayata wagema urine infection ekata wena wenama beth dunna .ai mehema infection mage egen mathuwenne doctor man mokdda karanna one
ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියා කරන්න
Doctor mn lingikawa ekthu u dawas dekakadima mese le pitawimak sidu wuna.e dws dekedima mge yoni margaya pitathin thuwala wimak sidu una.osap chakkrya kramawathwa sidu wenw.lingikawa ekwimedi wednwk denunath tika welawakin ek hri ynw.mese thuwala wenne ayd le pitawanne ay d kiya mt terum gnn ba.mn mekata mokkd krnn oni doctor?
ඒක ලෙඩක්නම් වෙන්න බෑ
@@HealthBeautyClub ehenm yoni margayen le pitawimata hethuwa kumak wiya hekida doctor ? Me sadaha doctor kenek hmuwiya yuthud? Mese le pita wenne Mage yoni margaye getaluwk wiya hekid?j
Good
Coloscopy ekakin karanne mokakda?
මහා අන්ත්රය) ඇතුළත පරීක්ෂා කිරීමට ඉඩ දෙන ක්‍රියා පටිපාටියකි. මෙම ක්‍රියාපටිපාටිය colonoscope නමින් හැඳින්වෙන දිගු, නම්‍යශීලී නලයක් භාවිතයෙන් සිදු කෙරේ. නළයේ ආලෝකයක් සහ එක් කෙළවරක කුඩා කැමරාවක් ඇත.
Doctor අනේ මට මේකට answer එකක් දෙන්නකෝ plzzzz.මට නොවැම්බර් 4 වෙනිදා ලා රෝස පාටට වගේ ශ්‍රාවය උනා.normally බිංදු 3/4ක් වගේ.එහෙම දවසකට පාරක් දවස් දෙකකට පාරක් වගෙ උනා.ආයෙ නොවැම්බර් 18 ඉදන් 24 වෙනකන්ම මට තද දුබුරු පාටට වගේ තද පාටකට බිංදු 5/6ක් වගේ ශ්‍රාවය උනා.25 වෙනිද ඉදන් doctor මට තද රතු පාටට මෙන්සස් වගේ පොඩ්ඩ පොඩ්ඩ නැවති නැවති වගේ තියෙනව.අදත් එහෙමයි (27).මට දරාගන්න් බැරි බඩේ කැක්කුමක් doctor එන්නේ එක පාරටම ඒක එන්නේ.අනේ මට කියන්නකො doctor ඇයි එහෙම වෙන්නේ කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාමාන්‍ය හෝර්මෝන් ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් වෛද්‍යවරයකු හම්බවෙලා පරීක්ෂා කරන්න
@HealthBeautyClub thnk you doctor
මට 23 යි.ලිංගිකව එකතු වුනාම එකම එක දවසක් එහෙම ලේ පිට වුනා.ආයේ වුනේ නැ..
එකවරක් පමණක් නං ප්‍රශ්නයක් වෙන්න බෑ
Doctor mata අවුරුදු 29, තවම marry කරල නැ, ඒත් මට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිට වෙනවා, දින 4ක් විතර තියනවා. මුල් දින 2 අධික වෙිදනාවක් තියනවා, විවාහ නොවුන අයටත් ගැබ්ගෙල පිලිකා ඇති වෙන්න පුළුවන් ද?
විවාහ නොවුණු අයටත් ගැබ්ගෙල පිළිකා එන්න පුලුවන් නමුත් ඔසප්වන කාලයේදී වේදනාව අධික ලෙස රුධිරය පිට වීම විවිධ හේතු නිසා වෙන්න පුලුවන් විශේෂයෙන්ම හෝර්මෝන් වල ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුලුවන්. ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයකු හම්බවෙලා පරීක්ෂා කරන්න
Doctor mata 21 ... mata haama masekama mul sathiye hariyatama osap weem sidu una ... november masedi mul sathiye osap weema une nh .. habi november 27 osap weema patan gatta ... mata october 18 weddith adikawama rudiraya ynwa .... loku rudira kati pawa yanawa ... mekata mama mokada karanne ... masekata kittu wennawa dn ... wedanawak kisima deyak nh
ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයකු හම්බවෙලා පරීක්ෂා කරන්න