Bowitiya Dan Sunil Shantha

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @asithatapattu9313
    @asithatapattu9313 2 роки тому +3

    මම පොඩිකාලෙ අම්ම මෙයාගෙ කැසට් එකක් ගෙනාව.හැමදාම ඉස්කෝලෙ යනකොටත් මේ සිංදු ටික අහල තමයි යන්නෙ.ආයෙ ආයෙත් අහන්න ආසයි.අපි පුංචි කාලෙ ප්‍රියකරපු ගුවන්විදුලි ගීත රටට මොනවා උනත් යට යන්නේ නෑ.
    බිනුද එදිරිසිංහ

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 3 роки тому +11

    මුල් යුගයේ ගුවන් විදුලි සරල ගීතයක්......මෙහි සරල වචන නිසා ගොඩාක් අය මේ ගීත රසවිදින්න පෙලබෙනවා.ගීත වලට ආදරය කරනවා..අපි මෙම මුල් යුගයෙ ගායක ගායිකවන් අප සදා අගය කල යුතුයි

    • @bandaramenike3508
      @bandaramenike3508 2 роки тому

      මෙය 1970දසකයේ තැටි ගත කලා මතකයි ගුවන් විදුලියේ

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 років тому +14

    හිතෙ ලෙඩෙට මෙන්න බෙහේත අහන්න මේ ගීත .

  • @luviskumara9868
    @luviskumara9868 8 років тому +16

    අපූරු තනුව,හොදලස්සනගායන විලාශය,මා ආසා කරණ ගීතයක් .

  • @bernardperera806
    @bernardperera806 7 років тому +13

    Maestro Sunil Santha taught students to sing this song at DehiyagathaVillage School for a school functionand myself and my brother Renil provided accompaniment and I still remember Maestro Sunil Santha asking me to play tune of the last verse of the song as the interlude. I am very proud that I got the opportunity to work with this Great Artist who brought a great change for Sinhala Music

    • @drruvanekanayaka7787
      @drruvanekanayaka7787 3 роки тому +3

      I am Dr Ruvan Ekanayaka The Cardiologist. I am writing a book on the Maestro Sunil Santha. I would be most grateful if you could give me some more details. Leela Santha was my patient.

  • @janakhettiarachchi4572
    @janakhettiarachchi4572 11 років тому +9

    Thanks a lot Ruchira, These are eternal songs and will be cherished by generations to come. You are doing a great social service by making them available for all.
    pls keep up the good work.

  • @goonewj
    @goonewj 10 років тому +8

    Guys, you all are correct. Both Ivor Dennis and Sunil Santha sing here on this version, recorded at Radio Ceylon (then, now SLBC). I had the good fortune to associate Uncle Sunil as a family friend in my teens.

  • @anandappaj
    @anandappaj 10 років тому +7

    When Sunil Santha returned to broadcasting in 1967, he did sang some of his early songs to a new melody. The voice is Ivor Dennis's. But I think you could also hear Sunil Santha's voice in the background. MJA

  • @quintinhapuarachchi9261
    @quintinhapuarachchi9261 2 роки тому +4

    වසර ගණනාවකට පෙර ග්‍රාමීය ළමා ජීවිතයේ සුන්දරත්වය පවසන සුනිල් සාන්තයන්ගේ ඉමිහිරි ගීයක්

  • @anthoneperera9365
    @anthoneperera9365 3 роки тому +1

    Me wage ,adahas gala enna ,,niyama sinhalyek viya yuthumai,,suba dahamata adare kenek viya yuthui ,,ahanna,pina thibiya yuthui ,,"!!!"sthuthi ,,theruwan saranai ,🙏🌻🌻🌻

  • @capture4696
    @capture4696 3 роки тому +12

    2021 අහන අය කෝ like එකක් දාගෙන යං

  • @rohinijayasooriyajayasuriy9252
    @rohinijayasooriyajayasuriy9252 7 років тому +18

    පසු කර පැමිණී මිහිරි අතීතය...........

  • @JanakaSenarathna
    @JanakaSenarathna 11 років тому +3

    Simply stunning.. thanks so much sharing!

  • @jayanthibandara7725
    @jayanthibandara7725 4 роки тому +3

    We must give these nice songs to new generations.

  • @disanayakamnd293
    @disanayakamnd293 7 років тому +3

    ඉතාමත් සුන්දර ගීතයක් ..

  • @upulmnds
    @upulmnds 11 років тому +10

    Great song, thanx Ruchira

    • @ruwanthiperera4379
      @ruwanthiperera4379 3 роки тому +1

      Thank you for uploading soo many beautiful golden songs, my baby sleeps listening to these songs...thank you

  • @sasankej
    @sasankej 8 років тому +11

    Such a beautiful creation! There's another Bowitiya Dan song by Sunil Santha in which lyrics are different isn't it? Both are equally amazing songs! Thank you for uploading all of these songs.

  • @NaveenHerath22
    @NaveenHerath22 3 роки тому +6

    සිංහල සංගීතය 🇱🇰

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq Рік тому

    ලස්සනයි ලස්සනයි ❤❤hi
    20009

  • @damith219
    @damith219 12 років тому +5

    Thank you machan. I've been looking for the Original for a while. And if my memory serves, this is sung by Ivor Dennis. Please check up on it.
    Thank you again. Great stuff.

    • @damith219
      @damith219 5 років тому

      Sunil Santha + Ivor Dennis

  • @calmingmind7430
    @calmingmind7430 6 років тому +5

    Old is gold ❤

  • @virajks
    @virajks 4 роки тому +2

    ඉතා මිහිරි

  • @lora51253
    @lora51253 11 років тому +1

    thanks!.for your great effort.

  • @user-xx6yx2xg3e
    @user-xx6yx2xg3e 2 роки тому +1

    sᴜᴘᴇʀ super ❤‍

  • @kanchanaandayakananayakkar3404
    @kanchanaandayakananayakkar3404 6 років тому +1

    Api godak wasanawanthai me geetha ahena kale jeewathwenna puluwan unata.. kanchana japan

  • @sujeewakaluarachchi1264
    @sujeewakaluarachchi1264 3 роки тому +2

    ඇබ්බැහි වන සුලුයි

  • @mdhsaparamadu3659
    @mdhsaparamadu3659 4 роки тому +2

    Please correct the name as "SUNIL SANTHA'. Not Shantha.

  • @anulapushpanganie684
    @anulapushpanganie684 6 років тому +3

    what a fantastic music

  • @departmentofsurgerykdu3446
    @departmentofsurgerykdu3446 7 років тому +1

    very interesting songs...we are like to it...thanks attached the UA-cam.

  • @nirmalasamarasinghe2277
    @nirmalasamarasinghe2277 9 місяців тому

    I like this song too much

  • @nawodbanda5577
    @nawodbanda5577 2 роки тому +1

    👌❤ 2022 api

  • @bandulaliyanaarachchi1371
    @bandulaliyanaarachchi1371 Рік тому

    Golden Voice ❤❤❤❤

  • @disanayakamnd293
    @disanayakamnd293 7 років тому +2

    බොහොමයක්ම ස්තුතිය ..

  • @indikawijegunasinghe1477
    @indikawijegunasinghe1477 10 років тому +2

    GOOD SONG........BEST

  • @thisarani8704
    @thisarani8704 Місяць тому

    Mama bovitiya, dan kanna labuna. Mata karamba kanna labune naha. Ewa dakalath naha.

  • @suranjitharavinda7442
    @suranjitharavinda7442 9 років тому +19

    මේ සංගීතය මොකතරමිනමි,,සුන්දරද...අද තියෙන ඝෝසාකාරි,සංකර සංගීකයට වඩා ,,සිය දහස් ගුනයක් මේ සරල සංගීතය අපුරැයි .අපිට වටිනව..

    • @shermalfernando1310
      @shermalfernando1310 7 років тому +1

      Superb

    • @dilsharaj
      @dilsharaj 6 років тому +1

      Good music is good music. The time of release is irrelevant. This is a good song. There are plenty of good songs being released in the present too.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому

      සැබවින්ම.
      සීමිත සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් පමණක් යොදා ගෙන කටහඬට වැඩි ඉඩකඩක් ලබා දීම නම් කදිමයි.

  • @mptpdayananda7723
    @mptpdayananda7723 Рік тому

    Me geeye mulama geeye amuthuma gemi sundarathwayk thiyenawa ekath UA-cam ekata danna please

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому

    එදා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා තුලින් මෙවැනි අපූරු ගීත ප්‍රචාරය විය.
    නමුත් පසුව ඇති වූ බොහෝ එෆ් එම් නාලිකා පැරණි ගීත සම්පුර්ණයෙන්ම පාහේ හමස් පෙට්ටියට දමා ඇති බව පෙනේ.
    අහෝ ඛේදයකි.
    වත්මන් දරුවන් මෙවන් රස බර ගීතයක රස පහස විඳින්නේ කෙසේද?

  • @JanakaSenarathna
    @JanakaSenarathna 11 років тому +2

    I have the suspicion that this is not actually Sunil Santha, but rather Ivor Denis...the tune and voice seem more characteristic of Ivor than Sunil.. what do you think?

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 роки тому +2

    I love everyday

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 роки тому +2

    Master සුනිල් ශාන්ත saha &master Ivore Denis ශිල්පීන් දෙදෙනා ge කටහඬේ සියුම් වෙනසකි ඇත්තේ Harida????????

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 Рік тому

    මේ ගීතවල මිහිරියාව , වර්තමාන ගීත සාහිත්‍යය හා සසඳන විට ස්වර්ගය හා අපාය වැනි යැයි කීම අතිශයෝක්තියක් නෙවෙයි.. මේ සොඳුරු රසවත්කම , සරලකම තුළින් ලබාදීම විශේෂත්වයක්.එයයි සුනිල් සාන්තයන්ගේ සෑම නිර්මාණයක ම අනන්‍යතාව.

  • @dulanjayadushantha1616
    @dulanjayadushantha1616 Рік тому

    ❤️❤️❤️❤️

  • @binudabatisa8205
    @binudabatisa8205 2 роки тому +2

    Mahoghaya programme

  • @prasadpurnamal9630
    @prasadpurnamal9630 3 роки тому +1

    අහන් ඉන්න පුළුවන්

  • @nevilsandiyaratna4240
    @nevilsandiyaratna4240 3 роки тому +1

    Good Thank

  • @domijayawardena9495
    @domijayawardena9495 3 роки тому +1

    Novitia cup and source in China production

  • @priyalperera2744
    @priyalperera2744 6 років тому +1

    Sundará ugayaka mehere geetha

  • @anuradhaabeyratne1428
    @anuradhaabeyratne1428 2 роки тому

    Ane Mee hithata ape dena santhoseta Ona thuma divya loka sapa sampaththiya ma vidinna………

  • @priyankaperera7098
    @priyankaperera7098 Рік тому

    Thanks Ruchira lot of thanks

  • @nelkadissanayaka763
    @nelkadissanayaka763 7 років тому +1

    good luck

  • @ritigalya
    @ritigalya 11 років тому +1

    this is by Ivor Denis

  • @manjuperera90
    @manjuperera90 6 років тому +3

    hmmm..I don't like it. but thanks