So happy to see all wonderful talents.Wonderful opportunity to prove the world that We’re blessed with so much talent.I feel that I’m blessed to be a Sri Lankan.Whatever problems we have hasn’t been a barrier to this talented youngsters as all of us are used to taking challenges & going forward .May God bless this country 🤲❤️
තිලිණගේ songs කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.... වොයිස් ඉවරවෙලා කොච්චර කල් උනත් අදටත් හිතුනු ගමන් වොයිස් චැනල් එකට ඇවිත් තාමත් තිලිණගේ songs අහනවා. වොයිස් වල හොදම සීසන් එක තමා මේ.මේක අපිට කවදාවත් අමතක වෙන්නැති ලස්සනම මිහිරි හඩවල් තිබුන වැඩසටහන🎤🎶🔥❤️👌
Voice Sri Lanka හි මගේ ප්රියතම සංගීතකරුවා....
ඒකට හේතුව මේ ගීත සියල්ල මගේ හදවතට ගොඩක් සමීප මම ප්රිය කරන ආරයේ ගීත වීම සහ තිළිණ ගෙ මධුර කටහඩ....
Mitwa අහපු දවසේ සිට ආයේ කවදාද තිළිණ ගායනා කරන්නේ කියලා නොඉවසිල්ලෙන් බලා සිටියා.....
ඔබේ ප්රේක්ෂකයන් බලාපොරොත්තු වන වටිනා ගුණාත්මක නිර්මාණ එළි දක්වන්න ඔබට සුබ පැතුම්.....🖤
වොයිස් වේදිකාවෙ හිත නැවතුන තැන් ගොඩක් 🥰
ආයෙ ආය අහපු සිංදු සෙට් එක ❤️
ඒ වොයිස් එක 💯✔
තිළිණ ගෙ හැම ගායනයක්ම හොඳ ම ඒවා.
කොච්චර ඇහුවත් එපා නොවන හඬක්.
අලුත් නිර්මාණ එනකන් බලන් ඉන්නෙ
❤️❤️❤️
මේ හඬ කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඇත්තටම කිව්වොත් ඇබ්බැහියක්, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
තිලිණ අයියා ඔයාගේ voice eka තමා voice srilanka වේදිකාවේ best ම voice eka ❤❤තිලී යාපහුවේ ගැම්ම කවදත් තිලී තමා
Thilina ge Geetha Eke digetama Ahanne Labadunna Nisa Sthuthy! Ahanne Ahanne Lassanay👏👏👏👏👏❤❤🎖🔔🔔GOD bless you thilina🙏🙏
වොයිස් වේදිකාවෙ ආසම චරිතය🥰🖤
මුල ඉදලම ආස කරපු හඩක් ❤❤❤
ඕනම සින්දුවක් රහ කරල කියන
නැවත නැවත අහන්න අහන්න ආස හිතෙන සින්දු
ඔබට ජය
තිළිණ ගායනා කල ඔක්කොම the best of him තමා ඉතින්.
The Winner 🏆
True winner 🏆
Truly remarkable voice
හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්❤️
Ashka / Rashmitha / Thilina මේ තුන්දෙනාම The voice වෙන්න තිබ්බ අය.
feel hodama thilina and ashka.but godkma talented rashmitha
කනට මිහිරි හඬ😍❤
මේ හඬ කවදාවත් අමතක වෙන්නෙ නැහැ
Yes true winner 🏆🇱🇰🇱🇰💐✨🏆❤️🙏🙏🙏
මියුරු අයියගෙ එකත් ඉක්මණටම ඕනේ....❤️
Thilina & Miyuru both are very talented.
So happy to see all wonderful talents.Wonderful opportunity to prove the world that We’re blessed with so much talent.I feel that I’m blessed to be a Sri Lankan.Whatever problems we have hasn’t been a barrier to this talented youngsters as all of us are used to taking challenges & going forward .May God bless this country 🤲❤️
තිළින🔥
Okkoma lassanai 🙃❤
The best Voice...
Asama voice eka ❤️😍
ඔබ තරුණ පරම්පරාවට සහ මියුරු ගායකයෙකු වීමට කැමති අයට සැබවින්ම ආශ්වාදයක්! ප්රබෝධමත් වෙමින් කීර්තියේ මාවතේ ගමන් කරන්න!!!
Thilina Ayya 🔥
Good luck Putha ❤️
❤️❤️
harima lassanai
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤👌
ෆයිනල් ආපු 4 දෙනාගෙ විතරද විතරද දාන්නේ , පුළුවන් නම් රශ්මිතගෙත් දාන්න 👌
Eyage sindu okkoma maruu habai matanm Madu mala lesa, Sikuruliya, Pin mada ranga bumiye thama supirimaa..
🥺❤️
❤️❤️❤️❤️
👌🔥♥️
ආදරියේ රුචිරානනියේ ❤ my best choice
Felt🇱🇰🖤
❤💐
🥺😘
❤️❤️
🥰😇❤
හැම song එකක්ම රහයි. නමුත් මම ආසම "මම සිංහයාට බයයි නංගියේ"!
❤️👌
💙
😍😍😍😍😍❤️❤️
♥️💯
2022.08
Ok
1st
Me eka huththekge sindhu mamata hamaniyan
❤
❤️❤️❤️❤️❤️
❤😍