Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් කල්යාණ මිත්රයාණන්වහන්සේට දීර්ඝායුෂ වේවා .!
ඇත්තටම ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන් ම දෙව්ලොව සිට පැමිණ අපව දුකින් මුදවා ගැනීමට මයි මේ දේසනා කරන්නෙ, ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා , පතන්නා වූ බෝදියකින් අමා නිවනින් නිවේවා.!!!!🙏🙏🙏🙏🙏🙏💥💥💥💥
ස්වාමීනීඔබ වහන්සේටමේ ජීවිතයේදීමපරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙන්නේ හේතු වේවා
දෙව්ලොව සිට මනුලොවට වැඩියේ අසරණ අපිට බණ කියන්නම නේදපින්වත් ස්වාමීන් වහන්ස ඔබට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
Apa hamuduruwana tharwwan saranai 🙏🙏🙏🙏🙏
❤❤❤උතුම් ශ්රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට මෙ විය තුලම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා🎉🎉
Sadu...sadu...sadu...
Sadu sadu sadu 🙏🏻
🌻🙏🙏🙏🌻
🙏🙏🙏
Pinwath swamin wahansa seelawantham gunwanthan punyakkethan anuthtjaran dullahena maya lajjan passithun wandithun waran saaripuththana theran aagathan. Pati patiya sadda seela dayavasan budda puththan nama mahan sadhu sadhu sadhu
නිවන කියන වචනය මිනිසුන් හට කියල දීල තිබෙන්නේ භික්ෂූන් විසිනි.නිවන සොයාගන්න හැටි කියල දෙන්නෙත් භික්ෂූන් විසිනි. භික්ෂුවකට හෝ ගිහියෙකු හට නිවන ගැන සැකයක් නැතිව පැහැදිලි කල නොහැක. ඉතින් නිවන්දකින්නේ කොහොමද? නිවන කියන්නේ කවදාවත් ලබාගත හැකි දෙයක් නොවේ. බුදුන්වහන්සේ "පටිච්චසමුප්පාදය" හැර නිවනක් ගැන පවසා නැත. මැරෙන මොහොත දක්වා උත්සාහ කරත් නිවන් දකින්නට නොහැක.