Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
LPlease bring back senior citizens deposit scheme
,ලක්ශ15කට විතරයි EPF මුදලින් ජීවත්වෙන අයට ගෙව්වෙ.ඒකත්අපිට මදි.එහෙම තියෙද්දි අපිටම අපේමුදල්ටිකට මෙහෙම කිරීම හරිද.අපි හාල්,ටකරං ,ඉල්ලගෙන ආවෙනෑ.අපිට අපේපොලියෙන් ජීවිතය ටිකක්හරි ගැටගහගන්න තිබුන.දැන් අපිට ඒසරනත් නෑ.රටේ කීදෙනාද විශ්‍රාම වැටුප්ගන්නෙ.අනිත්හැමෝම අර්ථසාධක අරමුදල් ගිනුමිගතකරලයි මෙතෙක් ජීවතීඋනේ. නන්දලාල් මහතා එකපාරටම ඒගිනුමෙපොලිය එකපාරටම අඩුකලාම හරිද.එහෙම නමි අපිටත්වයස60,70,80,වගේවෙනතුරූ රැකියාව කරන්න දෙන්න ඕනෙ. එයිනුත් ගමනාගමන මංඩලය වැඩකරන විශ්‍රාම ගියත් අපේහිග විශ්‍රාම වැටුප් අදවෙනතුරැ ගෙවිවෙනෑ.අපේවැටුපෙන්කපලත් ඒව ගෙවන්නන් හරියට.අවසන්විය ලක්ශ8,10වගේඅරන් ඒඉතුරැකරගත් ටිකට්පත් අධිපතිවරයා දුන්නපාර.හැබැයි මහබැංකුව අයට කොචිචර පඩිගත්තත් ජීවත්වෙන්න බැරිවුන.මේමහත්තුරැ අරුචිකම් මුදලින් ජීවිතය ගැටගහගන්න අපිට තවත් ජීවිතය එපාකරවල.මේකයි සැබෑ කතාව.
ජනාධිපති තුමෙනි, EPF තැන්පත් මුදලින් ජීවත්වන අයට වත් 15% ජෙයෂ්ඨ පුරවැසි අයට සහනයක් ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිමි .
ජනතාවට ඇහුම්කන් නොදෙන ජනපති කෙනෙක් වගේ
15% ganna මොනවා හරි කරමු
👍
මෙම ගිණුමේ තැන්පතු මුදලේ සීමාවක් තියෙනවද?
ලක්ශ 15
🙏🙏🙏🙏
2016=2019 pensoiln giya ayage wedikala mudal april gewanawada denaganna puluwanda
Central Bank pensioners evun හිතාගෙන ඉන්නේ Govt pensioners latath 19% F D valata ගෙවනවා කියලාda..මේ රට kaave මේ රට vinasha kale PB jayasunadara, ,kabral , CB bond scam අපිද kale..present CB governor, finance ministry secretary කොහෙද හිටියේ. තොපිට හෙන ගහන්න ඕන අපිට ජීවත්වීම මෙපමණ අමාරු කරාට. තොපගේ tayi galawanawa balu හැත්ත
😮 BOC මේ සැරේ %7ට හදල තියෙන්නේ
🥲
2016 - 2020 higa watupa ta adaala naduwa kawadaada beheth tikawath ganna
15% laba denna.
L
Please bring back senior citizens deposit scheme
,ලක්ශ15කට විතරයි E
PF මුදලින් ජීවත්වෙන අයට ගෙව්වෙ.ඒකත්අපිට මදි.එහෙම තියෙද්දි අපිටම අපේමුදල්ටිකට මෙහෙම කිරීම හරිද.අපි හාල්,ටකරං ,ඉල්ලගෙන ආවෙනෑ.අපිට අපේපොලියෙන් ජීවිතය ටිකක්හරි ගැටගහගන්න තිබුන.දැන් අපිට ඒසරනත් නෑ.රටේ කීදෙනාද විශ්‍රාම වැටුප්ගන්නෙ.අනිත්හැමෝම අර්ථසාධක අරමුදල් ගිනුමිගතකරලයි මෙතෙක් ජීවතීඋනේ. නන්දලාල් මහතා එකපාරටම ඒගිනුමෙපොලිය එකපාරටම අඩුකලාම හරිද.එහෙම නමි අපිටත්වයස60,70,80,වගේවෙනතුරූ රැකියාව කරන්න දෙන්න ඕනෙ. එයිනුත් ගමනාගමන මංඩලය වැඩකරන විශ්‍රාම ගියත් අපේහිග විශ්‍රාම වැටුප් අදවෙනතුරැ ගෙවිවෙනෑ.අපේවැටුපෙන්කපලත් ඒව ගෙවන්නන් හරියට.අවසන්විය ලක්ශ8,10වගේඅරන් ඒඉතුරැකරගත් ටිකට්පත් අධිපතිවරයා දුන්නපාර.හැබැයි මහබැංකුව අයට කොචිචර පඩිගත්තත් ජීවත්වෙන්න බැරිවුන.මේමහත්තුරැ අරුචිකම් මුදලින් ජීවිතය ගැටගහගන්න අපිට තවත් ජීවිතය එපාකරවල.මේකයි සැබෑ කතාව.
ජනාධිපති තුමෙනි, EPF තැන්පත් මුදලින් ජීවත්වන අයට වත් 15% ජෙයෂ්ඨ පුරවැසි අයට සහනයක් ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිමි .
ජනතාවට ඇහුම්කන් නොදෙන ජනපති කෙනෙක් වගේ
15% ganna මොනවා හරි කරමු
👍
මෙම ගිණුමේ තැන්පතු මුදලේ සීමාවක් තියෙනවද?
ලක්ශ 15
🙏🙏🙏🙏
2016=2019 pensoiln giya ayage wedikala mudal april gewanawada denaganna puluwanda
Central Bank pensioners evun හිතාගෙන ඉන්නේ Govt pensioners latath 19% F D valata ගෙවනවා කියලාda..
මේ රට kaave මේ රට vinasha kale PB jayasunadara, ,kabral , CB bond scam අපිද kale..present CB governor, finance ministry secretary කොහෙද හිටියේ.
තොපිට හෙන ගහන්න ඕන අපිට ජීවත්වීම මෙපමණ අමාරු කරාට.
තොපගේ tayi galawanawa balu හැත්ත
😮 BOC මේ සැරේ %7ට හදල තියෙන්නේ
🥲
2016 - 2020 higa watupa ta adaala naduwa kawadaada beheth tikawath ganna
15% laba denna.