Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 02 | (2024-12-07) | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 558

  • @MdSwEetcaKes
    @MdSwEetcaKes Місяць тому +347

    මේක බලන්න අවේ වියලි , අමුතු දොස්තර බලන කට්ටිය මේකේ ඉන්න නිසා මේකෙත් වෙනම vibe එකක් ඇති...❤

  • @MadhuMadhu-bj7vw
    @MadhuMadhu-bj7vw Місяць тому +383

    තරින්දි කියන්නේ නම් දැන් ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි❤❤❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws Місяць тому +943

    කෝ බලන්ට වියලි බලපු කස්ටිය....😅

  • @MalaniSilva-m5t
    @MalaniSilva-m5t Місяць тому +150

    සම්මාන ලැබෙන්නේ හැමදාම එකම කට්ටියකට තරින්දි මේ සැරේවත් සම්මානයක් ලැබේවා ❤❤❤

    • @DLM_Rabbit
      @DLM_Rabbit 13 днів тому

      Thapparyk Denna, viyali, mey kthawa aniwaryen daksha niliya mey para ❤

  • @chandrikakumari1797
    @chandrikakumari1797 Місяць тому +136

    ගමකට කෑම උයලත්,මට හැමදාම කන්න වෙන්නේ දංකුඩ තමයි.අම්මෝ බඩ පපුව පිච්චෙන කතාවක් ඒක..

  • @sagarika7036
    @sagarika7036 Місяць тому +247

    කැම උයලා දිලා කන අය රසයි කිවිවාම මාර සතුටුයි ❤❤❤❤

  • @thamarakandepola3990
    @thamarakandepola3990 Місяць тому +201

    තරින්දිට ඕනෑම චරිතය ක් රඟපාන්න පුලුවන.

  • @chandrachandra1654
    @chandrachandra1654 Місяць тому +169

    ගෑනු ළමයි වගේ හැදිච්ච පිරිමි කෙනෙක් විවාහ කරගන්නා ගෑනු ළමයින්ට දෙවියන්ගේma පිහිටයි .....😂

    • @nilminifdo32
      @nilminifdo32 Місяць тому +19

      ලංකාවේ wadi hariyak පිරිමි oya වගේ තමයි .unta ganu ganne අහවල් වැඩේට විතරයි .

    • @GayaSuba
      @GayaSuba Місяць тому +28

      කියල වැඩක් නෑ ගෙදර දොරේ වැඩකට ගෑනිට උදව් නොකරන පිරිමි ගෑනු වෙලාම ඉපදියන් උපදින හැම ආත්මෙකම

    • @ddhammi7349
      @ddhammi7349 Місяць тому +13

      ඒකනම් ඇත්ත.පිරිමි භාග දැන් අම්මලා හදන්නෙ.සේරම වැඩ කරල දෙනව.ඌ භාගෙට කාලට හැදෙන්නෙ. හැමෝම නෙවි.අම්මලතමා වැරදි.එහෙම පිරිමි ගන්න දූලට ම තමා පවුල අදින්න වෙන්නෙ.මාත් අම්ම කෙනෙක්

    • @nethmipabasarahewage3271
      @nethmipabasarahewage3271 Місяць тому +7

      ඇත්ත .කිසිම වගකීමක් ගන්න බැරි පිරිමින්ට ගෑනු වගේ පිරිමි කියනඑක ගෑනු අපිටත් ලැජ්ජාවක්.ගෑනු ඊට වඩා ශක්තිමත් . සමහර අම්මලාගේ වැඩම තමයි පිරිමි දරුවන්ගේ පෞරුෂත්වයට හානි කරන්නෙ

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 Місяць тому +10

      සහතික ඇත්ත ලංකාවේ ඉන්න වැඩි හරියක් එහෙම පිරිමි තමයි. 😂 මෝඩ අම්මලා හුරතල් කරලා හදන මෝඩ පුත්තු. පිරිමියෙක් නම් පිරිමියෙක් විදිහට එපෑ හදන්න පිරිමින්ව ගෑනු වගේ හදනවද 😂😂

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 Місяць тому +342

    අමුතු දොස්තර බලන්න.පට්ට කතාව බලන අය ඉන්නවද. 👍

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Місяць тому +96

    කදුළු කුණාටුව ,නවකථාව ඇසුරෙන් ..ඉරගිනි මද්දහන..හරිම ලසන්ත කථාවක්.👍🙏🙏

  • @minsadisenarathne7048
    @minsadisenarathne7048 Місяць тому +66

    තරින්දි.
    ඇය සම්මනයට පාත්‍ර විය යුතුමයි❤❤👏👏

  • @samithnishshanka
    @samithnishshanka Місяць тому +94

    තරින්දි රඟපානවනම් ආයෙ ඉතින් කතාව සුපිරියක් තමා.ආයෙ කතා දෙකක් නෑ. 🔥🔥🔥

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 Місяць тому +49

    සමන්තගේ පොඩි කාලෙ ඉදන්ම ජීවිතයේ විදල තියෙන්නෙ දුක විතරයි වගේ.😥😥😥

  • @BuzzMartFeed
    @BuzzMartFeed Місяць тому +114

    මේ කතාව සුපිරියක් කියන අය කෝ 🎉❤

  • @shiromichamika6169
    @shiromichamika6169 Місяць тому +34

    අම්මා ගෙ කතාව ඇත්ත පඅතා ගැනු ලමය වගෙ තමා ,නැත්නම් බඩකුත් උස්සන් විඳින දුක පේන්න එපයි
    සුපිකතාව ආසම නලු නිලිසෙට් එක ❤️❤️

  • @nilanthikumari9998
    @nilanthikumari9998 Місяць тому +58

    නියම කතාව අව්‍යාජ රගපෑම්...නියමයි ජාතික රූපවාහිනී👍👍👍👍

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Місяць тому +144

    ඉරගිනි මද්දහට කැමති කට්ටිය කො❤

  • @chandanikk9563
    @chandanikk9563 Місяць тому +46

    හරිම ලස්සනයි මේ කතාව සතියේ දවස් වල දෙනවානම් ගොඩක් හොඳයි

  • @hawatalk
    @hawatalk Місяць тому +36

    මේ Vibe එකේ කතාවල අමුතු එකක් තියෙනවා. ආසයි බලන්න ❤

  • @chandimashan9573
    @chandimashan9573 Місяць тому +103

    වැකණ්දේ පස් යට නිදනා අද අම්මේ
    ඩිංගක් මේ අහපන්.....
    නංගි මල්ලි පණ සේ සුරකිමි
    හිත සැන සිල්ලේ නුඹ නිදපන්......
    බත සරි කරනා දැතට වද දෙන
    සැමියෙක් යලි කිසිදා නොපතන්
    රජ සැප නැති වට දුක සැපතකි මට
    ඇත ඉදන් දරු දුක අහපන්....❤

  • @isharaerandi8407
    @isharaerandi8407 24 дні тому +26

    අම්මා නැති වුනාම......පුංචි මගෙන් වැඩ ගත්තෙත් ඔය විදිහට තමයි ....
    හැබැයි අද මම සැප විඳිනවා ..පුංචිලා තාම ගමේ දුක් විඳිනවා ....

  • @anandaprama
    @anandaprama Місяць тому +19

    සමහර දෙමව්පියෝ නිසා දරුවො දුක් විදිනවා කසද බැදපු දවසේ ඉදලා ගෑනු අපි දුක් විදින්වා ජීවිතේ කියන්නෙම දුකක්

  • @Cameliaharischandra
    @Cameliaharischandra 23 дні тому +9

    මෙච්චර ලස්සන කතා මිනිස්සුන්ට බලන්න දෙන එක ගොඩක් වටිනවා.😢❤

  • @kksusantha
    @kksusantha Місяць тому +14

    කවුරු කොහොම කිව්වත් මෙ වගෙ කතා වලට හිත යනවා

  • @Nimfa-fancy
    @Nimfa-fancy 26 днів тому +43

    ගෑනු හැමදාමත් හොඳම දේ පිරිමියාට දීලා කෑවේ දංකුඩ තමයි 😢

  • @sumitaraj7678
    @sumitaraj7678 Місяць тому +40

    සමන්තා මැටි කෝප්පෙට බත් කද්දී මට ආස හිතුනා මැටි කෝප්පේ බත් අනලා කද්දී හරි රසයි පව් සමන්තා බඩේ පැටියෙක් තියාන ගොඩක් දුක් විදිනවා ලස්සනයි වියළි වගේ ම 👌ස්තුතියි යාලුවනේ සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න uae 🇵🇸

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Місяць тому +27

    සියුමිනී ඔපයංගිගෙ හඬින් තේමා ගීය අහන එක හරිම මිහිරක් දැණෙනවා ❤❤❤

  • @dineshbandara5212
    @dineshbandara5212 Місяць тому +41

    ජාතික එකේ කතා කියන්නේ ඉතින් අපේ මහපොලවේ ඇත්ත ජීවිත කතා තමා.

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon Місяць тому +1

      ඔව් ඒක ඇත්ත,....ඒත් ඒ මහ පොළොවේ ජීවත් වන මිනිස්සුන්ට විසඳුමක් තවමත් නැහැ නේද

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 Місяць тому +42

    හරිම දක්ෂ නිලියෙක් තරින්දි කියන්නේ. මහපොළොව/ වියලි/ ඉරගිණි මද්දහන. ඇත්තටම ඇයට සම්මානයක් ලැබිය යුතුමයි. ❤😊

    • @ramani325
      @ramani325 25 днів тому +1

      Aiy thathparayak denna supiri rangapama

  • @nikirb112
    @nikirb112 16 днів тому +10

    දෙමව්පියෝ නැති දරුනවන්ට මෙහෙම කරන නැන්නලා ලොකු අම්මලා හැම පවුල්වලම ඉන්නවා 😢හැබැයි උන්ට හොදක්නම් වෙලා නැ 😅

  • @SasikalaPerera_17
    @SasikalaPerera_17 19 днів тому +4

    “ගමකට කෑම උයලා මට හැමදාම කන්න වෙන්නෙ දංකුඩ තමා🥺❤️‍🩹” ඒකට දුක හිතුනා

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 Місяць тому +33

    මගේ අම්මත් සමන්තා.... ඇත්තටම ඇයත් මේ වගේ ම යෝධ කාන්තාවක්🥺♥️✨

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 25 днів тому +1

      Man danna hadpu coment aka..mage amma samantha godak adu wayasin mage ammata mawa labune ...godak dara gathu mee wagema ගැහැනියක්

  • @nadeedarshi9808
    @nadeedarshi9808 19 днів тому +4

    තරින්දිගේ රගපෑමනම් සුපිරි.ඇඩෙනවා ඒ රගපෑමටනම් 😪

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 Місяць тому +32

    මටනම් මෙහෙම ඊලඟ කොටසට මග බලන්න බෑ. එකවර සේරම බලන්න නෑනෙ😢
    අපේ ලංකාවෙ ෆිල්ම් මේ වගේ ලස්සන නැත්තෙ ඇයි? දැන් තියෙන්නෙම ආටිෆිෂල් ලව් ස්ටෝරි.ඒවත් කොපි. ඒකට ටෙලීස් සෙට් එකක් යනවා සුපිරි

    • @inomusic.
      @inomusic. Місяць тому +2

      ඇත්ත.අපේ රටේ film නම් මෙහෙම රසයක් නෑ..

  • @kamarypop65
    @kamarypop65 Місяць тому +10

    මෙි පාරත් මාලගෙ චරිතෙ ලස්සනයි,ඉදිරියේ රසවත් වෙයි 💐💐💐💐

  • @surangadilshan1948
    @surangadilshan1948 Місяць тому +33

    මේකත් මාර ලස්සන කතාවක් වෙයි වියලි වගේම 😍

  • @ruwankumara3218
    @ruwankumara3218 Місяць тому +8

    ජාතික රූපවාහිනී දැන් මරු හොඳ ටෙලිනාට්‍ය සෙට් එකක් පෙන්වනවා ..තරින්දි best acting .... ❤❤❤

  • @sethasetha4322
    @sethasetha4322 Місяць тому +17

    අසරන කමටකොයි වෙදනවත් ඉවසනව නෙදපවු 👍👍👍👌👌👌

  • @HashaniSamaraweera-x8q
    @HashaniSamaraweera-x8q День тому

    වියලි,අමුතු දොස්තර,ඉර ගිනි මද්දහන තුනම බලනවා 🧚‍♀️🌼🦋

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli Місяць тому +8

    සති අන්තයට ඉරගිනි මද්දහන, රීකන්ඩිශන් කෙල්ල, R.A.T.,බැක්සයිඩ් බලන්න එකතු උන කට්ටිය කෝ

  • @Dona-w3z
    @Dona-w3z Місяць тому +52

    ගම්වලත් පිරිමි ගෑණු ළමයි වගේ හැදෙනවද😅😅එහෙනම් දුක් වෙන්න ඕන ඒ පිරිමියව කර ගැහුව ගෑණු😅

    • @Sugar_crush.93
      @Sugar_crush.93 Місяць тому +1

      Oni tharam innawa

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 Місяць тому +3

      අනේද කියන්නේ අර අම්මණ්ඩිල දෙන්නගේ කට අනිත් ගෙවල්වල එවුන් වගේම තමා

    • @nooza993
      @nooza993 Місяць тому

      ගැනියෙක් වගේ හැදිලනම් කමක් නෑ මූ හදලා තියෙන්නෙ නිකමෙක් වගේ

    • @Rasiekanayaka
      @Rasiekanayaka Місяць тому

      Oya hari

    • @BLINKLYBILL-vm2th
      @BLINKLYBILL-vm2th 21 день тому

      Ape thaththath e wage hadila thiyenne

  • @rocelanka7994
    @rocelanka7994 Місяць тому +20

    මේව තමයි බලන්න ආස කතා

  • @ashalucky1776
    @ashalucky1776 23 дні тому +6

    තරින්දි නම් දැන් brand එකක්ම තමයි.මාලනී ඵොන්සේකා මහත්මියගෙ තැනට එන්න පුලුවන් කියල මට හිතෙනව.දක්ශතම නිලියට හිමි සම්මානය ලැබෙන්න ඕන කෙනෙක්

  • @ChithraDewage
    @ChithraDewage Місяць тому +14

    ෙමානවා හරි දිලා අල්ලගන්නම එකා ෙමානවා නැතත් ගැණු ළ ෙමක් ව ෙග් නමි හැදිලා ඉන්නවා ඒ ව ෙග් පිරිමි බැදගත්ත ගණු තමා දුක්විදින්ෙන😢

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 25 днів тому

      Hum...නැන්දම්මා la kauruth kiyanne oka thamai

  • @Shashiudayangi
    @Shashiudayangi 22 дні тому +7

    11:08 මරු අම්මා 😂මේ වගේ ගමේ කඩේකින් කන්නත් ආසයි ගමේ විදිහට

  • @NkdDesilva
    @NkdDesilva 7 днів тому +3

    ගෑනියෙක් වගේ පුත්තු හදලා මහමෙර වගේ හයිය ගෑණියෙක් ඒ පින් පුතාට කරගැහුවම ගොඩක් අම්මල කියන කතාවක් තමයි “මොනව හරි දීලා මගේ එකා අල්ලගත්තා” කියන කතාව
    ඒ වගේ අම්මන්ඩිලාට පලන්දන්න ඕන අං තට්ටුවක්

  • @Cookingwith.chefnish
    @Cookingwith.chefnish Місяць тому +5

    Finally Tharindi got the right path where she have to be… Your acting is amazing❤❤ after I watch viyali wow what acting you have beautiful picture keep it up….💐

  • @thilinihansika6584
    @thilinihansika6584 Місяць тому +6

    Meke yana katha ඔක්කොම wage dan ලස්සනයි ❤❤

  • @prasannafashion9720
    @prasannafashion9720 Місяць тому +3

    වියළි , නිර්මාණ ය එක්කම මේකට ඇබ්බැහි වෙන ගතියක් තමයි තියෙන්නේ ❤😊😊😊😊😊

  • @NiluLiyanage-p9f
    @NiluLiyanage-p9f Місяць тому +20

    අනේ වියලි එකේ වගේ මේ නාට්‍යයේ නම්,තරින්දිව දුක් දීලා තනි කරන්න එපා.....😢😢

  • @peshalapela8136
    @peshalapela8136 Місяць тому +9

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @u.g....9819
    @u.g....9819 11 днів тому

    වියලි.එකේ.මාලා.ට.ගොඩක්.අදරේයි.මේ.කතාවේ.බඩක්.උස්සගෙන.පවු.ගැනු.අපි.කොච්චර.දුක්.විදිනවද්.මිනිස්සු.දුර.බලන්නේ.නැ.ලග.බලන්නේ..❤

  • @DinushikaMadhuwanthi-ec5no
    @DinushikaMadhuwanthi-ec5no 9 годин тому

    What a grate dramas telecast in jathika rupawahini since last few month ... it graw up interest about rural life stories and it represent the sri lankan culture , society , human relationships & ect.. 🎉❤

  • @channelrash9473
    @channelrash9473 15 днів тому +1

    මේ වගේ අසරණ උනු ගැහැණු චරිත කොච්චර ඇත්ද 🥺 දුකයි දෙයියනේ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому +8

    වාව්.............ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Місяць тому +13

    Mam හරිම අසයි ma tarindi ge කතා බලන්න ❤🇮🇱

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon Місяць тому +7

    මේක කතාවක්............ ඒත් ඇත්තටම සදාකල්ම දුක් විඳින මිනිස්සුන්ට කවදානම් නිවනක් ලැබෙයිද

  • @Ruwaniiii
    @Ruwaniiii Місяць тому +21

    තරින්දි නම් හොඳම නිළිය සම්මානය ලැබෙන්නම ඕන කෙනෙක්

  • @Thiliniharhani
    @Thiliniharhani Місяць тому +10

    හැමදාම උත්සහ වන්ත ගෑණුන්ට හම්බ උනේ පිරිමි භාග නෙදකින්

  • @Ancienthistory.97
    @Ancienthistory.97 Місяць тому +32

    රවට්ටගන්නම වටින පුතණ්ඩිය 🤣

  • @KalamJdkkdk
    @KalamJdkkdk Місяць тому +11

    Maru puthaaa...geni merenawa😢

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 19 днів тому +4

    ගෑණු ළමයෙක් වගේ හැදුනා නම් ඔය කඩේ වැඩට උදව් කරන්න එපායැ.. 😂😂 මල් වගේ පිරිමි ළමයි හැදුවාම ඔහොම තමයි😂

  • @UdayaniNisansala-h3t
    @UdayaniNisansala-h3t 18 днів тому +1

    සතුටින් පිරි අනාගතය සහ වර්ත්මානයක් හිමි සැමට දුක්බර අතීතයක් තිබුණා

  • @sashrydewmini2952
    @sashrydewmini2952 Місяць тому +5

    හරිම ලස්සනයි දුක හිතේන කතාවක්‌ තරින්දි ඕනෙම චරිතෙයක් ලස්සනට රග දක්වනවා ❤❤

  • @Vimu_S_Premachandra
    @Vimu_S_Premachandra 21 день тому +1

    ආදරේ හිතෙන වටිනා ටෙලිඩ්‍රාමා ❤️🙏

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 23 дні тому +1

    ඇබ්බැහි වෙන සුලුයි .ඉහලින් ම අගය කල යුතු නිර්මාණයක් 👍👏❤

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 Місяць тому +3

    Thanks rupawahini akata mahapolawe katha genawata

  • @DarshiSugathadasa
    @DarshiSugathadasa Місяць тому +20

    මේ කතාව සතියේ දවස් පහම තිබුනානම් හොදයි කියන අය කෝ.....

    • @Thilak-l9w
      @Thilak-l9w Місяць тому

      Nohuka balapan

    • @yamiladasanayaka1965
      @yamiladasanayaka1965 Місяць тому +1

      Mama

    • @FUNNY-s9t
      @FUNNY-s9t Місяць тому +1

      හ්ම්.. ඔව් අනේ

    • @DarshiSugathadasa
      @DarshiSugathadasa Місяць тому

      @@Thilak-l9w කතා කරන්න දන්නෙ නැති මනුස්සයෙක් ..

  • @syriacs7848
    @syriacs7848 22 дні тому +2

    තරින්දි කියන්නේ මාර දක්ෂනිළියක් අපට ඉන්න සම්මානයක්ලැබෙන්නම ඕනි

  • @anomakumari7654
    @anomakumari7654 Місяць тому +3

    හරිම ලස්සන කතාවක්❤❤❤

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 Місяць тому +3

    ජාතික රූපවාහිනීයම බලන්න ඕනි මේ වගේ නාට්‍යක් බලන්න ,හරිම ලස්සනයි ❤

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg Місяць тому +14

    පොඩි ලමයින්ගෙන් වැඩ. ගන්න මහා අම්මන්ඩිල ලංකාවේ වැඩියි

  • @tharakatharanga5294
    @tharakatharanga5294 Місяць тому +3

    ජාතික රූපවාහිනිය යන ටෙලිග්‍රාම දැන් සුපිරි...❤❤❤

  • @SupuniMadushika-l7s
    @SupuniMadushika-l7s 17 днів тому +3

    මොනා උනත් මහතුන් ආදරෙයි

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 Місяць тому +14

    තරින්දි ❤️❤️❤️❤️

  • @IndraniSenarathna-t6k
    @IndraniSenarathna-t6k Місяць тому +4

    me kathawe sinduwa kiyana menage kata hada marama lassani.bawanawak wage❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 10 днів тому

    සමාන්තාට මේ සැරේ අනිවාර්යයෙන්ම සම්මානය ලැබෙන්න ඕන ❤❤❤❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Місяць тому +9

    වියලි බලද්දි වගේම මේ කතාව බලද්දිත් මගේ පන මං ලග හිටිය නම්

    • @sanetaap2542
      @sanetaap2542 Місяць тому

      ඇය් එයාට මොකද උනේ

    • @chamikamadushani1179
      @chamikamadushani1179 Місяць тому

      @sanetaap2542 නැන්දම්මගෙ උවමනාවට මහත්තයා මාව ගෙදරින් එලියට දැම්මා

    • @sanetaap2542
      @sanetaap2542 Місяць тому

      @@chamikamadushani1179 අනේ 😭😭😭ඔයාලා ඔයාලා කසාද බැන්දේ ප්‍රපෝසල් එකකින්ද බබාලා ඉන්නවද.හිත හදාගන්න නන්ගි
      කවදා හරි එයාලට ඔයාගෙ වටිනාකම තේරුම් යාවි
      ඔයා තනියම ජීවිතය ගොඩනගා ගන්න එයාලට ඉරිසියා හිතෙන ගානට.හිත ශක්තිමත් කරගන්න ඔයාට බුදු සරණයි .

    • @RasikaJayasingha-b4m
      @RasikaJayasingha-b4m Місяць тому

      එහෙම කෙනෙක් කොහොමද ඔයාගෙ පණ වෙන්නේ ..තමුන්ගෙ පණ තමුන් වෙන්න .පණ වගේ නෙවී හෙවනැල්ලක් වගේ ළඟ ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ..මැරුනත් ළඟ ඉඳී​@@chamikamadushani1179

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 Місяць тому

      😢😢😢

  • @ShayanAkash-p4j
    @ShayanAkash-p4j 11 днів тому +1

    අපි කැමති ..😊😊😊

  • @mihiridilhani4670
    @mihiridilhani4670 Місяць тому +3

    අදත් කතාව ලස්සනයි ❤️

  • @imeshabandara2073
    @imeshabandara2073 23 дні тому +3

    තරින්දිගෙ ඇක්ටින් මරු ❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي Місяць тому +5

    Rupavahini❤️❤️❤️❤️❤️

  • @prabhathudaya7007
    @prabhathudaya7007 Місяць тому +3

    ඒකත් මරු කතාවක්😍😍🌼

  • @රෝසි-ඪ6ඹ
    @රෝසි-ඪ6ඹ 20 днів тому +2

    මගේ ජිවත කතාවට සමානයි

  • @لوبا-س5ي
    @لوبا-س5ي Місяць тому +3

    Lassana sinduvak❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉

  • @Rps-d6o
    @Rps-d6o Місяць тому +3

    දුක් විදින විදපු ජීවිත කොච්චර හයියද...😢

  • @nilushaperera310
    @nilushaperera310 Місяць тому +6

    ගෙවල් වල ගැණු ළමයි වගේ හදපු පිරිමි කසාද බැන්දම ගෑනුන්ට ඔහොම වෙනවා...

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Місяць тому +8

    ආ මේකෙත් තරින්දි ඉන්නවා ❤️❤️❤️

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Місяць тому +12

    තරින්දිගෙ බන්ඩ් ය දැන් බබා ලැබෙන්න තරම්❤

    • @Thilak-l9w
      @Thilak-l9w Місяць тому +1

      Gon huthiye meka kathawak

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi Місяць тому

      @@Thilak-l9wමෝඩ තකතිරූ මී හරකෝ තොගේ අම්.......ට හු......# ඒක මම දන්නවා😂😂😂😂

  • @NilushaSakaka
    @NilushaSakaka 10 днів тому

    හරීම ලස්සන කතාව ක් වීර වන්ත මතාවක්❤❤❤❤❤❤

  • @Thasu972
    @Thasu972 Місяць тому +4

    බයිසිකලේ හිටගෙන කන්ද පාගනකොට චේන් එක කැඩෙයි කියල මතක් වෙනකොට ඇග සීතල වෙනව 😂

  • @NilushaSakaka
    @NilushaSakaka 10 днів тому

    මේ සැරේ හෝදම නීලීය සමන්තා❤❤❤❤❤❤❤

  • @KalyaniSilva-d7o
    @KalyaniSilva-d7o 11 днів тому

    මේකනම් මාරම ලස්සන කතාවක් ❤️

  • @Achala.FO-SMDF-bx2gf
    @Achala.FO-SMDF-bx2gf 11 днів тому

    සුපිරි මෙන්න ටෙලිනාට්‍ය 😘😘😘

  • @ChathurikaWelikumbura
    @ChathurikaWelikumbura Місяць тому +2

    ඇත්තටම ලස්සනයි කතාව ❤

  • @namodidharmadasa2423
    @namodidharmadasa2423 4 дні тому

    තරින්දි..සුපිරි..❤

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 3 дні тому

    තරින්දි ගේ රගපෑම්නම් හරිම අගෙයි...

  • @PramilaDilhani-i5r
    @PramilaDilhani-i5r 23 дні тому +1

    ඔයලා බලන මේ වගේ ලස්සන කතා ටිකක් කියාගෙන යන්න ගියපු පරන කතා හරි කමක් නෑ ලස්සන කතා ටිකක් කියන් යන් ලමාආආආයි ❤❤

    • @devmithathsarani7687
      @devmithathsarani7687 21 день тому

      කෝරලේ මහත්තයා,මනික්කාවත ඒ කාලේ කතාවලින්.දැන් කාලේ කතා නම් පාට කුරුල්ලෝ,සින්ටෝ.

  • @kavisadarath7347
    @kavisadarath7347 Місяць тому +1

    සමන්තගේ රග පෑමනන් ඇස් වලට කදුලු එනවා❤

  • @Mihiri-g5l
    @Mihiri-g5l Місяць тому +5

    සෙනසුරාදා ඉරිදා බලන්න කතා වැඩිය නෑනේ ඒ නිසා කම්මැලි.😥😥