Congenital heart disease

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 43

  • @Shanakalahiru-wl8re
    @Shanakalahiru-wl8re 7 місяців тому +2

    Ane dokta mage babata masa 3i dan icu inne eyata godak asadyai. Oy satkama karoth mage duwa sanipa wei neda dokta😢😢😢

  • @dhammikabatuwanthudawe9834
    @dhammikabatuwanthudawe9834 Рік тому +2

    ඩොක්ට මගේ දුව විශ්ව විිද්‍යායාල අැතුලත් විිමෙිි වෛද්‍ය පරික්ෂණයේදිි දැන ගන්න ලැබුනා ඇයගේ හදවත අසාමාන්‍ය ලෙස කුඩාවට පිහිටා තිබෙන බව එය රෝග ලක්ෂණයක් ද .... මා මැද පෙර දිග රැකියාවක් කරන අයෙක් ❤😢

  • @malithmq7158
    @malithmq7158 Рік тому +9

    අනේ සර් මටත් සිදුරක් තියනවා මට බබෙික් ⁣ඉන්නවා එයාට මාස 3යි ඩොක්ටර් කිවිවෙි බටයක් දාලා වහන්න පුලුවන් කියලා සමහර විට සර් කියපු විදිය වෙන්න ඇති සර්ට ගොඩක් පින් අපිව දැනුවත් කරනවාට

    • @IsharaDilmini-z1d
      @IsharaDilmini-z1d 9 місяців тому +1

      මේ mg dal තියෙන්නේ oya කාන්තාව ක්ද පිරිමි කෙනෙක්ද? මාත් ගැහැනු ලමයෙක් .මට 23. මගෙත් පොඩි කාලේ සිදුරක් කියලා. එත් ඒක කාලයක් එක්ක නැති වෙලා යනවා කිවුවලූ.දැම් තියේද දන්නැ.මට කිසිම ලෙඩක් නැ.එහෙම දෙයක් තිබ්බොත් විවාහ ජිවිතයක් ගත කරන්න ගැහැනු ලමයෙක්ට ගැටලුවක් ද එක.

    • @madushadilshani1828
      @madushadilshani1828 6 місяців тому

      Anee oyage babage sidura wahila thibbada eeka kochchra praanaye sidurakda plz tikak wisthara kiyanna puluwan da

  • @dulanjalinikadeniya1370
    @dulanjalinikadeniya1370 2 роки тому +5

    Doctor mage පුතාගෙන් හර්දයේ නලයක් ලොකු යිලු ඇයි doctor e Eka hariyai da mage දරුවාට samanya ලෙස වැඩ karanna බැරිද mage me palweni දරුවා dan masa 9 i දරුවාට ඇයි එහෙම වෙන්නේ doctor

  • @casperdecor4972
    @casperdecor4972 2 роки тому +4

    Doctor alutha upan babalage siduru masa 6n wage wahila yanna puluwanda

  • @devindithiloka2512
    @devindithiloka2512 Рік тому +3

    වාව් ❤

  • @arunaindrajith2130
    @arunaindrajith2130 Рік тому +1

    Doctor mama 2002 VSD ekek kara, mata dan konde amaruwata mri scan ekak karanna wela, kalin karapu VSD eke dabu vire (kambi) nisa MRI karanna puluwanada...

  • @nalakashasheendra1478
    @nalakashasheendra1478 2 роки тому +1

    Thank you sir

  • @tgtsandaruwan8654
    @tgtsandaruwan8654 3 роки тому +14

    අනෙ ඩොක්ට හදවත් සිදුරු අතිවෙන්න බලපාන හෙතු මොනවද

  • @harshikaudayangani
    @harshikaudayangani 8 місяців тому

    Mage babata masa 3i.eyata tof ekak thiyenawa😢😢eyata herenna peralenna denna hodaida.eya nil wena babek

  • @rajakarunaanusha8680
    @rajakarunaanusha8680 5 місяців тому

    මම උපතින්ම හදවත් රෝගි කෙනෙක් නමුත් ඔපරෙෂන් කරන්න බෑ අවුරුදු 10 තමා හරියට දැන ගත්තේ දැන් අවුරුදු 34 මම ජිවත් වෙන්න බෙහෙත් කරන්න

  • @anushasandamali5318
    @anushasandamali5318 6 місяців тому

    Dokta mage babage papuwe saddayak thiyenawa kiuwa mokkda

  • @madushasewwandi3533
    @madushasewwandi3533 5 місяців тому

    Doctor babalage hart aka idimenne ai

  • @afeezfarhan7092
    @afeezfarhan7092 Рік тому

    Distrocardia kiyanne monawada

  • @piyumiliyanage3575
    @piyumiliyanage3575 3 роки тому +1

    හදවත දකුණු patthe pihitimen upadina daruwkge තත්වය pahadili krl denn pluwnd dr😔

    • @afeezfarhan7092
      @afeezfarhan7092 Рік тому

      Oyaage kowda inne

    • @sriyanthasrilal4573
      @sriyanthasrilal4573 7 місяців тому

      අනෙ මටත් ඒ ගැන දැනගන්න ඕනි. ඔයා ඒ ගැන දන්න දෙයක් තියනව නම් කියනවද? ඒක ප්‍රශ්නයක් නැද්ද ? උපතේදී සංකූලතා ඇතිඋනේ නැද්ද

  • @SuharshanaHashan
    @SuharshanaHashan 2 місяці тому

    අනේ සර් සර්ව සම්බන්ද කර ගන්නෙ කොහොමද

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому +2

    මාස හය හමාරක් ගියාමද හාඩි ප්‍රශ්න දැන් ගන්න පුළුවන් ඉට කලින් දැන ගන්න බැරිද

    • @Saliya_madushanka
      @Saliya_madushanka Рік тому

      පුලුවන් ..මගේ බබාට මාසෙන් හොයා ගත්තා ecg ekakin

    • @ruwanmadus2376
      @ruwanmadus2376 Рік тому

      Akata mokada kale.. visthara danawada

  • @gayanirammikaliyanaarachch7069
    @gayanirammikaliyanaarachch7069 7 місяців тому

    සර් ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද ..මගේ දුවට prethikara ලබා ගන්නේ කොහොමද ❤❤❤

    • @sampathdanuu6900
      @sampathdanuu6900 6 місяців тому

      Nawalaoka hospital ..ගාමිණී ගලප්පත්ති ඩොක්ටර්

  • @kasunperera1751
    @kasunperera1751 3 роки тому +1

    Tnx doctr

  • @darshanaranasinghe8546
    @darshanaranasinghe8546 Рік тому +1

    ❤️❤️❤️

  • @premothsandaruwan4335
    @premothsandaruwan4335 4 роки тому +5

    Dr mage duuge sidurak thiyenawa qwa ,habai 2'9 yr walin thamai ekath kiuwe , mata kiyanawada mata oparetion mattame thiyena siduraka pramanaya kiyanwada ,

    • @amilamadushan4336
      @amilamadushan4336 3 роки тому

      Mge duwageth tynwa

    • @premothsandaruwan4335
      @premothsandaruwan4335 3 роки тому +5

      Mage duuge sidura wahila qwa me year eke echo karama, oyage duugeth wahei budusaranin,

    • @amilamadushan4336
      @amilamadushan4336 3 роки тому

      @@premothsandaruwan4335 mta oyage fb name.eka hari mokak hari denwda

    • @premothsandaruwan4335
      @premothsandaruwan4335 3 роки тому

      @@amilamadushan4336 mata oyage phone eka dannamn cl karannnm

    • @manjujaya2123
      @manjujaya2123 2 роки тому

      @@premothsandaruwan4335 kiyedida wahune....

  • @chamindakumara3718
    @chamindakumara3718 5 місяців тому

    මට හදවත ගැහෙන එකට දිලා තියෙන්නේ ලොසාටන්

  • @surenhettiarachchi2671
    @surenhettiarachchi2671 Рік тому

    Number akak nedda

  • @shanakaolugala8609
    @shanakaolugala8609 Рік тому

    Me doctor mona hospitl ekeda nne

  • @chanakakelum7321
    @chanakakelum7321 10 місяців тому +1

    මගෙ බබාගෙ හාර්ට් එකෙ සද්දයක් එනව කිව්ව එ ඇයි

    • @gihanmadusanka-py8mx
      @gihanmadusanka-py8mx 3 місяці тому

      Oyata pilithurak hambaunada.ape babata masa 4i.ape babageth saddayak enawa kuwwa hart eka paththe.