Understanding Withholding Tax (WHT) on Interest Income in Sri Lanka | 2024 Updates Explained

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @biogas2
    @biogas2 14 днів тому +17

    නියමයි , පුද්ගලික අන්ශයෙ සෙවකයන් ව්ශ්රම යාමෙන් පසු ලැබෙන EPF බැංකුව ක දාල ජිවත් වෙන්නබෑ එකටත් කෙලිනව

  • @ittechnologyandjapaneselan6868
    @ittechnologyandjapaneselan6868 15 днів тому +29

    කොහොමද ජනතාවාදී රජයේ වැඩ. අපි ආයෙත් රැවටුණා. ලස්සන ජීවිතයක් වෙනුවට මුන් අපිව කබලෙන් ලිපට ඇදල දැම්මා. බෙහෙත් ගන්නයි මාසයක් ජීවත් වෙන්නයි සොච්චම් මුදලක් ලැබෙමින් තිබුණා. දැන් ඉතින් ඒකත් ඉවරයි.

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 15 днів тому +1

      Ow Dan Nam pacha Tika okkoma elivenawa.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 15 днів тому

      ​@@roshiniamarathunga7191පොහොසත් රටක්.ලස්සන ජීවිතයක්.හරි සැපයි.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 15 днів тому

      ජ්‍යේෂඨ පුරවැසියො ඉක්මනින් වල පල්ලට යවන්නයි හදන්නෙ. මේ අයගෙන් 99% ක් බෙහෙත්වලට විශාල මුදලක් වියදම් කරන අය.මේ විදියට ආදායමක් නැති වුනාම බෙහෙත් ට්ක ගන්න බැරි වෙනව.කන්න බොන්න නැති වෙනව.එතකොට වැඩි කල් තියෙන්නෙ නෑ.වෙන රටවල්වල වගේ වැඩිහිටියො බලා ගන්න වැඩ පිළිවෙලක් නෑ.නාකි ටික ඉක්මනින්ම ඉවරයක් කරල දාන්න හදන්නෙ.

  • @sumedharandeniya
    @sumedharandeniya 15 днів тому +21

    මේ රටේ දුප්පත් අයට විතරද සලකන්නේ . රජය ට බරක් නොව් පොඩි මුදලක් තැන්පත් කර ජීවත් වෙච්චි අයට මොකද වෙන්නේ . තව කියනවා මේ රට දමලා යන්න එපා කියලා . සතුට දෝර ගලනවා. වයසක අපි පලයන්කෝ ආදායම් බදු ගානේ. නියමයි.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 15 днів тому

      @@chamoddhananjaya1636 රුපියල් ලක්ෂයක් තිබුනත් 10% ක් කැපෙනව

  • @mohamedfouz3420
    @mohamedfouz3420 16 днів тому +28

    ජේෂ්ඨ පුද්ගලයන්ට මරු පහරක්
    Refund ගන්න දේශීය අදායම් ගියාම පිස්සු හැදෙනවා 😊

    • @PremaratneGallage-fk3lz
      @PremaratneGallage-fk3lz 15 днів тому +2

      ඔබ කියන දේ ඇත්ත.

    • @user-wc5nu5gx1g
      @user-wc5nu5gx1g 15 днів тому +2

      May ka hora kemak.
      Banks must handle it.
      There should be no deduct & Return.

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 15 днів тому

      @@mohamedfouz3420 yanna mokatada aunta oni nm gaval valata a aplikasan aka avanna oni . Rata enna ayata thamai aka balapanna .polin gana yanna onida akatath .okath kumanthranayak .

    • @anandawijesinghe217
      @anandawijesinghe217 15 днів тому

      වයසක අයට ඕවයෙ යන්න පුලුවන්ද ? පාරෙ මැරිල වැටිල තියේවි.ඔය මගුල් නැතුව තිබුන විදියට තියෙන්නෙ ඇරිය නම් හරිනෙ.වයසක අය හිතුවෙ රන්දවා ගැනීමේ බද්ද ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අයින් කරයි කියල.

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 15 днів тому

      Yes definitely

  • @nuwanudayanga8032
    @nuwanudayanga8032 11 днів тому +3

    හොඳ වැඩේ අපිට

  • @dhanujatheekshana1224
    @dhanujatheekshana1224 15 днів тому +29

    ජනාධිපතිතුමාට ගොඩාක් පින්.රනිල් 5% ක් ගැහුව ඔයා ඇවිල්ල් ඒකත් දෙගුනයක් කරා.10% යි...හොදයි,සනීපයි

    • @sathirachandika279
      @sathirachandika279 15 днів тому

      Siyayata 50kwath kalaanm hondai kiyala mata hithenne.

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 15 днів тому +1

      Sepai Dan

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 15 днів тому +1

      සනීපද 😅

    • @Anitafernando-hw7tp
      @Anitafernando-hw7tp 15 днів тому +1

      අනේ එහේම කරන්නඑපා ජනපති තුමෙනි. ලැබෙන එකත්මදිවෙලා තියෙන්නෙ ජේස්ඨ පුරවැසි යන්ට. අපිට එපා.

    • @dhanujatheekshana1224
      @dhanujatheekshana1224 15 днів тому

      @@sathirachandika279 ඔයාට ඉතිරිකිරීමේ ගිනුමක්වත් තියෙනවද? තියෙනවනම් ඒකට මාසෙකට රු.100 වත් පොලියක් වැටෙනවනම් ඒකෙනුත් 10% ක් කපා ගන්නව....අවබෝධයක් නැතුව කමෙන්ට් එක දාන්න ඇත්තෙ

  • @sepalikananayakkara4106
    @sepalikananayakkara4106 15 днів тому +8

    During MR govt snr citizens were exempted from WHT WE propose to do so and to give 15% Interest rate to limited amount to our hard earned savings. Thanks

  • @anandagunasekara2748
    @anandagunasekara2748 15 днів тому +14

    IRD must give a dead line to refund the money once applied and a interst to delayed refunds

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 15 днів тому +11

    හේනගහනවා අතපය තියන ගන්ජා ගහන විකුනන වුන්නටත් අස්වැසුම දේනවා ගමේ කසිපු ගහන එකටත් පේරන එකටත් අස්වැසුම දේනවා අනිකු වුන්ටත් කඩවල් දගේන ඉන්න වුන්ටත් මේ ගමි අස්වැසුම දේනවා අපිට එ් මෝකුත් නැහැ දුක් විදලා දාගත්ත සල්ලි වලටත් බදක් ගහනවා මේබවක් දන්නවානමි අැත්තමයි මුට චන්දය අපි දේනේ නහැ ගැනු ලමයි පේන්නලා අස්වැසුමි අැරගේන එ් මුදලට බියර කසිපු බෝනවි පලුගස්සේගම ගැනු එ්වට කෝ විසදුමි මේද රට හදන විදිහ මේ මුදල් අපි ගේනවේ රට දුක්විදලා මේවද අපිට දිපු සහන කලකනි අලුත් අන්ඩුව

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 15 днів тому +15

    ආණ්ඩුවටවත්, තමන්ගේ දරුවෙකුටවත්, බරක් නොවි....බැංකුවක මුදලක් තැන්පත් කරලා.. එම පොළියෙන් තම ජීවිතය ගැට ගහ ගන්නා ජේෂඨ පුරවැසියන්ට මේකනම් මරු පහරක් ...හිතුවේ අළුත් ආණ්ඩුවෙන් තිබ්බ 5% බද්ධත් නැති කරයි කියලා... දැන් 10% දක්වා බද්ධ වැඩි කරලා ....හරිම අසාධාරණයි ...😡😡😡

  • @anandawijesinghe217
    @anandawijesinghe217 15 днів тому +21

    ජ්‍යේෂ්ඨ පුරවැසියො චන්දෙ දුන්නෙ එයාලට සලකයි කියල.ගොඩක් අය ඉල්ලුවෙ 5 % වත් අය කරන්න එපා කියල. බැංකුවෙ කීයක් හරි දාල ඒකෙන් ජීවත් වුන අය තමයි වැඩියෙන් ඉන්නෙ.වයසක අය වෙන රස්සාවක් කරන්නද ? නරකයි කියපු රනිල්වත් මේ වගේ බලු තුප්පහි වැඩ කලේ නෑ.ගොවි පුතා නම් නියමයි නේද ? අහිංසක වයසක අය ගැන හිතන්නෙ නැති හිතක් පපුවක් නැති අංගුලිමාලලට බලය දුන්නම වෙන දේ . දැන් නම් හරි සැපයි.

    • @MalaGunasekara-js8dk
      @MalaGunasekara-js8dk 15 днів тому

      😨👍😥

    • @asokajayasooriya7354
      @asokajayasooriya7354 15 днів тому +1

      ජනාධිපති තුම්නි නෑ වත වයස් ගත අපේ ස්ථාවර ගිණුම් පිලිබධ සලකා බලන්න .ඉතාම අමා රුවෙන් අපි ජීවත් වෙන් නේ

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 15 днів тому +2

      ඇයි මතක නැද්ද 1980 ගනන් වලදි ජේ පුරවැසියන් මරන්න නේද කතාව තිබුනේ ,ඒක දැන් කුියාත්මක විගන යනවා ,

    • @rajakarunalalitha2852
      @rajakarunalalitha2852 15 днів тому +1

      ඔබ නි වැරැදි
      Appreciate you

  • @priyangiliyanage1329
    @priyangiliyanage1329 15 днів тому +12

    අපි නම් ඕවා දැන ගෙන හිටියා. මේ මිනිස්සුන්ට ඡන්දය නොදීපු අපිට මේ දේවල් වෙන එක ගැන තමයි දුක

  • @abeyrathnerajapakse2975
    @abeyrathnerajapakse2975 15 днів тому +7

    ජේෂ්ඨ පුරවැසියන් හිතාගෙන හිටියේ අපේ 5% ගන්න එකත් අයින් කරයි කියල දැන් උනේ වයස අය නිකම්ම හාන්සි වෙනව

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 13 днів тому

      නෑ අවුරුද්දට පොලිය ලක්ෂ 12ට අඩු නමි එම මුදල නැවත ලබාගන්න පුලුවන්. ඉල්ලීමක් කරන්න ඕන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 14 днів тому +14

    අපිට මේ විදියට කළගුණ සලකද්දී ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී නැවත වතාවක් ජනපති සහෝදරයාට කළගුණ සලකන්න බලාගෙන අපි ඉන්නේ.අනේ ඉක්මනට චන්දෙ තියන්නකෝ😭අපිට ඉවසිල්ලක් නෑ 🥴තිබ්බ තැනක් හොයාගන්නවත් බැරිවෙන්නම දෙනවා 😢

  • @chandmobilephone9394
    @chandmobilephone9394 15 днів тому +11

    මේක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මරු පහරක් ....දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යාම ඒම හැමෝටම කරන්න බෑ වයසත් එක්ක සහ අසනීප තත්ත්වය මත. ..විශ්‍රාමික බොහෝ පිරිසක් මාලිමාවට ඡන්දය දුන්නේ මේ වගේ පීඩනයට පත් වෙන්න නෙවේ....ජනාධිපතිතුමණි මේ ඉහල යන ඡීවන වියදම.හමුවේ කෙසේද ජීවත් වෙන්නේ 5% බද්ද වෙනුවට ඇයි 10% අය කර ගන්නේ..බඩුමිල ඖෂධ මිල අධිකයි.අප ජීවත් වෙන්නේ මේ ලැබෙන සුලු පාලියෙන්....ඒ නිසා මේ 10% බද්ද නම් අය කර ගන්න එපා....අපි විශ්‍රාමික අය ඉතාමත්ම සුලු මුදලක් අපිට මසකට ලැබෙන්නේ.....

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 15 днів тому

      Yes definitely

    • @Eagleeye644
      @Eagleeye644 11 днів тому

      @@chandmobilephone9394 හපෝයි 😫🙆 10%ක්. ආණ්ඩුව එහෙම නිවේදනයක් කරලද?

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 15 днів тому +31

    මම පූර්ණ මාලිමාවට වැඩ කලා.. මීට වඩා හොදයී රනිල්... විලිලැජ්ජයි .. වයසක මිනිස්සු වැඩිහිටි කියලා ලක්ශ 15 ක් දාලා තියෙන්නෙ.. වර්ශය අවසානයේ ලක්ශයක් මොකටද... හැම මාසෙම 10000... වෙන ආදයමක් ඇත්තෙම නෑ. වතුර බිල්, ලයිට් බිල්, බෙහෙත් වලට කෑමට.. ඔය ටික ගෙවන්න 10000 ඇද්ද..?? යුතුක්ම් කියලා තියෙනවා.. ඒවා මග හරින්න ඕන.. ලැජ්ජයි වැඩිහිටියන් සලකන හැටි

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 15 днів тому +1

      @@SRathnasinghe-bz9kz vadihiti kama nodanna banku gasa kanna balanava api avata akathu naha .kalakanni .

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 15 днів тому

      හිඟන්නාගේ පාත්තරයට හෙණහුරා වැටුනා කියන්නේ මේකට තමයි .. තිබ්බ අසාධාරණ Tax එක අඩුකරනවා කියලා බලයට ඇවිල්ලා... දැන් තවත් 5% Tax වැඩි කරලා ...රේද්දේ පුනුරුදය තමයි ...😡😡😡

    • @sah9637
      @sah9637 15 днів тому

      ubala tawa tikakalayakin hodata tarai

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 15 днів тому

      මේ රජය ඇවිත් තියන්නෙ මිනිසුන්ගෙ ලේ ටික උරා බොන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 15 днів тому

      @@SRathnasinghe-bz9kz
      හිඟන්නාගේ පාත්තරයට හෙණහුරා වැටුනා කියන්නේ මේකට තමයි .. තිබ්බ අසාධාරණ Tax එක අඩුකරනවා කියලා බලයට ඇවිල්ලා... දැන් තවත් 5% Tax වැඩි කරලා ...රේද්දේ පුනුරුදය තමයි ...😡😡😡

  • @wimalaranjani6136
    @wimalaranjani6136 9 днів тому +1

    ඇත්තටම spita hoda wade

  • @sandyakoralearachchi
    @sandyakoralearachchi 6 днів тому +1

    තේරැමි ගැනිම වැරදියි

  • @අපේඉස්කෝලේඅපේවිද්යාව

    මුන්ට දුන්න අපිට ගහන්න ඕන...රනිල් 5%,,,මුං 10%,,,හුරු අල්ලනවා කිව්ව එවුන් පොඩි එවුන්ටම කෙලිනව...
    ඉතිරි ඡන්ද දෙකේදි නම් දෙන්නෙම නෑ...මේක පුදුම රටක්

    • @US-zo1hc
      @US-zo1hc 14 днів тому

      අපි නම් දුන්නේ නැහැ දීපු උන් කාපියව් සීය හොදයි

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 13 днів тому

      මේ බදු ගැන හරියට දන්න කෙනෙක්ගෙන් අහගන්න බොරුවට කෑ ගහන්නෙ නැතුව. බදු නැතුව රටවල් දුවන්න බෑ

    • @geethaniseneviratna3372
      @geethaniseneviratna3372 4 дні тому

      අතපය තියනඅයට අස්වැසුම ගෙවන්නේ දුක් විදලා කියක් හරි එකතුකරගත්තු අයගේ මුදලින් ,හොරැ අල්ලනවා කියමින් අපේ තියන සොචිචම ගසා කනවා ,හොදම දේ බැංකුවෙි සල්ලි නොදා වෙනත් දේකට යොදන එකයි එතකොට ගන්න හැටි බලමු ,

  • @ayeshawerawla
    @ayeshawerawla 15 днів тому +1

    හොද වැඩෙි...තව කපපන්...

  • @RoshanRanasingha-o8d
    @RoshanRanasingha-o8d 15 днів тому +8

    තව අස්වැසුම දිපල්ලා..මිනිස්සුන්ගෙ සල්ලි හුරගෙන.

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 15 днів тому +4

    මෙතන අඩන බහුතරයක් අය මාලිමාව ට චන්දෙ දීපු අය. දැන් අනුරට බනිනවා. මැරෙන්න හදනවා. තවම මාස තුනයිනේ. නියමයි. නියමයි.

  • @sumedharandeniya
    @sumedharandeniya 15 днів тому +6

    මදයි එක් කොටසකට සහන දෙන්න මුදලක් තැන්පත් කරලා නොකා නොබි ජිවත් වන අයටම කෙලලා දමලා තියෙන්නේ . සතුටුයි කියලා නිම කරන්න be.

  • @SañathDharmadas
    @SañathDharmadas 15 днів тому +6

    මමත් මාලිමාවට චන්දෙ දුන්නෙ ඒත් මෙක තුප්පහි වැඩක් මට මාසෙකට රු 20000/යි හම්බ වෙන්නෙ වයසක අපිට ඔය ටැක්ස් හදාගන්න රට වටෙ යන්න බෑ

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 15 днів тому

      Oba hari

    • @US-zo1hc
      @US-zo1hc 14 днів тому

      ජ්ව්පි කපටියෝ

    • @dumindaamila9489
      @dumindaamila9489 11 днів тому

      දාමුද සල්ලි පිරමිඩයක ගෙවනවා සියයට 25ක් මාසිකව..

  • @wwanasinha6697
    @wwanasinha6697 15 днів тому +5

    අපි.මාලිමාවට.වැඩ.කලා.අපි.පවුල්.පිට්න්.චන්දය.දුන්නා.නමූත්.මෙඅන්ඩුව..අපෙ. පොලි.මුදලට.විද්දා.මට.ජීවත්.තිඛුන.මුදල.අපිට.අඩු..කලා.අපිට.දැන්.අමාරුව.සනිපයි😂

  • @FonsekaSunilGamini
    @FonsekaSunilGamini 15 днів тому +6

    They deduct WHT even on savings accounts too. There are millions who doesn’t need to pay taxes also get hassled to get direction. Many of the people who are not comfortable using the bank tellers, do you think be able to get directions!!

    • @FonsekaSunilGamini
      @FonsekaSunilGamini 15 днів тому +1

      We meet so many giving the PIN to customer behind to withdraw money. They are trying put many into a real soup!! A way swindling the bank customers!!

  • @rajapaksha9775
    @rajapaksha9775 15 днів тому +6

    රටෙිිි දුප්පත් මිනිසුන් නැත්තටම නැති වෙන්නයි යන්නේ

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 13 днів тому

      දුප්පත් මිනිස්සු බදු ගෙවන්නෙ නෑ මෝඩයො. සල්ලි තියන මිනිස්සුන්ගෙන් බදු අය කරගන්නෙ නැතුව රටක් දුවන්න පුලුවන්ද

  • @මාලනීපෙරෙරා
    @මාලනීපෙරෙරා 12 днів тому +2

    ජේස්ට පුරවැසියන් මුලු ජීවිත කාලෙම ඉතුරුකරගත් දේ තැම්පතුවක දාලා ඒ පොලියෙන් ජීවත් වෙන්නෙ
    ඒ නිසා අවුරුදු 60ට වැඩි අයව මේ බද්දෙන් නිදහස් කරන්න
    ඒ අය ගැන සැලකිය යුතුයි නේද

  • @G4M1ni
    @G4M1ni 15 днів тому +8

    කොටා එන්න පෙර කයිවාරු කෝ. 180 ට තිබුණු හාල් කිලෝ 1 230 ට උස්සා මොල් කාරයෝ ගෙ මඩිය තර කර ලා බැංකු පොලියෙන් ජීවත් වන විශ්‍රාමිකයන් ට කෙළලා ඇරිය. නියම කොටා

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 14 днів тому +5

    මහින්දලාගේ හෝර සල්ලි ගේනවා කිවා උගන්ඩවේන් අවසනයේ අපේ සල්ලි වුන් ගනවා බදු ගහලා පිචන් අන්ඩුවක් රනිල් හිටියානම් 5% වත් අපිට තිබුනා මු මෝකද කලේ අපි මේ අවනඩුව කටද කියනේ හේන ගහපන් ගනමි බලපන් කියන්න තියේනේ😢😢😢😢😢😢😢

  • @sriyanithenuwara7684
    @sriyanithenuwara7684 15 днів тому +3

    Aiyo apita fd eken 25000k aragena 10% th kepuwama bills th gewagena beheth tikath aran jeewath wenne kohomada. 60 penna ayata adu salakilida😢

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 15 днів тому +4

    හොරු අල්ලනවා කියලා ඇරියේ අපිට මේක uk නෙමෙයි😮

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 15 днів тому +6

    Banks must handle the issue as it is done now.
    Why should a person request an exemption when the bank handles deductions.
    A bank will know whether their clients have to pay the 10%.
    on the deposits.
    This is cheating.
    A bank is aware whether their client got to pay the 10%.or not on deposit accounts.
    There should be no first deduct & then exemption & refund.

  • @sampathkulathunga1987
    @sampathkulathunga1987 13 днів тому +3

    මෙික ගෙවන්න වෙන්නේ එක් ලක්ෂ පනස් දහසකට වඩා පොලියක් ගන්න අයට පමණයි...
    කලින් රනිල් ලක්ෂට වඩා පඩි ලබන අයගෙන් අයකල බද්ද ,ලක්ෂ එකහමාරක් දක්වා නිදහස් කල නිසා IMF කොන්දේසි අනුව එය ගලපා ගැනීමට මෙම වඩා නම්‍යශීලී ක්මය හදුන්වා දී තිබෙන්නෙ ....මෙිවා පසුගිය කාලෙ හොරා කාපු වල වන්දියක් ....

  • @jay-walker3584
    @jay-walker3584 15 днів тому +5

    රනිල් සීයා එපා කියලා තඹුත්තේගම කොල්ලෙක්ට චන්දය දීපු ආච්චිලා සීයලට අබ සරනයි 😮😢😮😢😮😢😮

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 15 днів тому +4

    සියට 7 යි දැන් තියෙන්නෙ තව කැපුවම මොකුත්ම නෑ මේව හරිනෑ

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 15 днів тому +4

    එදත් කෙලපු එක අදත් කෙලියා
    මේ වයස්ගත මිනිසාට කෙලින එක ??
    මේ වා නිදහසේ කරගන්න අපි වය්ගත මිනිසුන්ට මේ සදහා ලෙඩ රෝග අතතිත්
    සමඟ දුර ආයතන වලට ගොස් කරගන්න
    කොතරම් පිඩනයක්ද

    • @anandawijesinghe217
      @anandawijesinghe217 15 днів тому

      @@rajakarunalalitha2852 වයසක අය ඉක්මනින් ඉවර කරලම දාන්නයි හදන්නෙ.

  • @delaneemendis6131
    @delaneemendis6131 15 днів тому +5

    Another 5yrs more for this govt to go home.Revenue Dep doesn't function well.innocent Citizens suffer

  • @andrewcharles3414
    @andrewcharles3414 15 днів тому +2

    100% Increase Ranil was reasonable

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 15 днів тому +4

    අපිට කේලියා අනුරත් වැඩක් නැහැ අපි ඉලාගේන හිටියා අපිට ටික් වැඩිකරයි කියලා නෝදකි කැවා අපිව කලකනි හැක්ත අපිව කැවා

  • @joachim3562
    @joachim3562 14 днів тому +1

    Any concessions for senior citizens?

  • @thilakkulasinghe6640
    @thilakkulasinghe6640 14 днів тому +1

    Income tax walin adu karaganna puluwan kiyanney?
    API gannapadiyen gewanna tax aken year end akeydi adukaraganna puluwan da?

    • @KKAcademy-ys5ez
      @KKAcademy-ys5ez  14 днів тому

      Oyage balance tax payment ekak year end ekedi thiyenavanam adu karaganna puluvan. Mokakda WHT kiyanne advance tax ekak. Finally gevanna ona ganen tax credit ekak vidiyata denava

  • @sanjivat
    @sanjivat 8 днів тому

    What about senior citizens who live off the interest income ? After slaving for years and saving and epf, etf. Gratuity invested, no respite with high cost of living, etc. Unlike other countries no health benefits either.😢😢😢😢

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 13 днів тому +1

    මේක වෙන රටවල නමි තැන්පතු වලට interest එකක් නැති තරමි. දැන් ස්තිර තැන්පතු පොලිය 7%,හෝ8%ක්. එතකොට ලක්ෂ 10 තියන කෙනෙකුට අවුරුද්දට පොලිය ලක්ෂ 7 ක් විතර . රදවාගැනීමේ බද්ද 10% වෙනකොට රැපියල් 70000ක් අවුරුද්දට කැපෙනව. ඒක නැවත අය කරගන්න පුළුවන්. දේශීය ආදායමි දෙපාර්තමේන්තුවෙන්
    මේක බලපාන්නෙ ලොකු තැන්පතු තියන අයට

    • @ManjulaYasanthi
      @ManjulaYasanthi 6 днів тому

      ලක්ෂ 10 ක් තියජන කෙනෙකුට කොහද අවුරුද්දට ලක්ෂ හතක් හම්බවෙන්නෙ😀

  • @thilakkulasinghe6640
    @thilakkulasinghe6640 14 днів тому +1

    Wht tax aka adu karaganna puluwan da year end akey di

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 15 днів тому +3

    ලංකාවේ ඉපදුන කරුමේ.මොකාටවත් මේ රට ගොඩ දාන්න බෑනේ.මොකා ආවත් මිනිස්සු දුක් විදිනවා.කරුම රටක්.

  • @leslieperera5589
    @leslieperera5589 15 днів тому +5

    අනුර කුමාර ඇයි with holding tax 10% ක බද්දක් අය කරන්න යන්නේ. අපි ශ්‍රේෂ්ඨ පුර වැසියන් ඔබ තුමාට ඡන්දය දීම නිසාද..? කරුනාකර 15% පොලිය නැවත දෙන්න.

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 15 днів тому +1

      @@leslieperera5589 ekata nm harema tharahai .okkoma vadihitiyo ma aukthiyata veruddai elluweath aka betharai kiyanava apata ahinsaka janathavata mhuna dannath lajjai .mama nm phonaka bannath asa naha .pauvada nisa .

    • @snsnada9360
      @snsnada9360 15 днів тому

      සහෝදරයා ,ඇත්ත කතාව .අපි අලුත් දෙයක් ඉල්ලන්නේ නෑ. රැකියාවෙන් විශ්‍රාම යෑමෙන් පසු ලැබුණ විශ්‍රාමික අරමුදල බැංකුවේ තැන්පත් කර එයින් ලැබෙන පොලියෙන් ජීවත් වුණා. දැන් එය සියයට හතයි දශම පහ දක්වා අඩු කරලා තියෙනවා. අපට බෙහෙත් ටික ගන්නවත් මේ පොලිය ප්‍රමාණවත් නෑ. කරුණාකරලා අපිට මීට ඉහත ලබා දුන් සියයට පහළොවේ පොලිය ලබා දෙන්න.ජනාධිපතිතුමනි මේ ඔබගේ අවදානය පිණිසයි.

  • @ittechnologyandjapaneselan6868
    @ittechnologyandjapaneselan6868 14 днів тому +3

    දුකයි ! එහෙත් කරන්න දෙයක් නැහ.පලාත් පාලන මැතිවරණයක් එනවනෙ. ඒකෙදි උත්තර දෙමු.

  • @sithakumari4241
    @sithakumari4241 20 годин тому

    Malimawata janthey dunne sahanayak balagena apitama gahannatha then lesthi aparathya apiwa rawattala aye janthy daenne ne

  • @adithaniya9942
    @adithaniya9942 11 днів тому +1

    Mun tiken tika patanfanne fd tham pathuwala mudall okoma ragayata ganna kri....o😊

  • @sithakumari4241
    @sithakumari4241 20 годин тому

    Api janthe dunne mslimawta sahanyak dei kiyala janthy dunna apitama wedethila palath saba anwane denne ne janthy

  • @gihansanka4930
    @gihansanka4930 15 днів тому +5

    හඳුන්නෙත්ති කිව්වෙ ඕක තමයි, යට කලිසමේ හිල් ගැන

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 15 днів тому +3

    ලෙඩ වෙලා අමාරුවෙන් ඉන්න වයසක මිනිස්සු එක පාරක් සියයට පහ ආපහු ගෙවනවා කිව්ව වෙලවෙත් ආදායම් බදු කාර්‍යාල ගානේ ගියා ආයෙමත් බදු කපන්න එපා කියලා යන්න වෙනවද

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 15 днів тому +1

    රනිල් කළේ මේක වැඩි නොකර සිටියා. ඒ වෙනුවට හැම එකකටම වැට් බදූ අයකිරීම වැඩි කළා. ඒක බලපාන්නේ දූප්පත් අයටයී. කොහොමද මොළේ

  • @DilankaMihiran
    @DilankaMihiran 10 днів тому +1

    fd එකක් දාලා හම්බවෙන පොලියයි ජොබ් එකක් කරලා හම්බවෙන වැටුපයි දෙක එකතු කරලා ලක්ෂ 18කට වඩා ආවොත් එහෙම ඒකට පොලී ගෙවන්න ඕනද

  • @samanmendis9825
    @samanmendis9825 15 днів тому +6

    විපක්ෂේ කෝ මේවට කතා කරන්න විරුද්දව සහතික වලට රණ්ඩු වෙන්නෙ නැතිව

    • @KKAcademy-ys5ez
      @KKAcademy-ys5ez  15 днів тому

      Thanks for your feedback 🙂

    • @anandawijesinghe217
      @anandawijesinghe217 15 днів тому +2

      ව්පක්ෂයක් තියෙනවද ? නිදි වදින්නම දුන්නනෙ මාලිමාවට

  • @ranjanijayarathna4075
    @ranjanijayarathna4075 13 днів тому +1

    අපේ තැන්පතු වලින්ම තමයි ඔය මහ බැංකුවෙ සංචිත වැඩි වෙන්නෙත්, ඒ මදිවට අපේ මුදල් වලින්ම ආදායම් උපයමින් වැඩි ලාභයක් ගන්නෙ අපිට සොච්චම් පොලියක් දිදී අපිව තවත් රවට්ටනවා, අපිත් හොඳට සලකන්න තමයි බලාගෙන ඉන්නෙ , වැඩිහිටි අපි ඊ මැතිවරණයට සලකනවා ලොවෙත් නැති වෙන්න, බලාගෙන ඉදපල්ලා,

  • @teklavithanagamage2954
    @teklavithanagamage2954 15 днів тому +3

    මාලිමාවට ජන්දෙ දීල් ...වෙන කලයුතු දෙයක් නෑ.....දරුව සමග මමදිවි නසා ගන්නව... 15% දුන්න පොලියෙන් අපි එදා වේල කෑව ඒක නැති කලා...හෙනම ගහපිය....
    ජන්දෙ ගන්න කලින් කීවෙ...රාජ්පක්ෂල විදේශවලදාල තියන මුදල් ගෙනත් රට ගොඩ ගන්නව කියලනනෙ කීවෙ.....අපි රැවටුනා....වෙන කලයුතු දෙයක් නෑ අපි දිවි නසා ගන්නව...එදා වේල කන්නත් අපටනෑ........😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 15 днів тому

      Epa venawa appa me yakku apiwa nethi kara

    • @life-back-to-nature
      @life-back-to-nature 15 днів тому

      කෝටි 2 හමාරක් තියාගෙන සියදිවිනසා ගන්නවද. මට නම් 100,000/= වත් නැහැ. ඒ ත් ජීවත් වෙනවා.

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 15 днів тому

      @@teklavithanagamage2954🙏

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 15 днів тому

      @@teklavithanagamage2954 🙏

    • @indrakadffdg1768
      @indrakadffdg1768 14 днів тому

      එහෙනම් ඔයාට කෝටි 2 ක වත් FD එකක් ඇති... වෙනත් ආදායමක් නැතිව, රුපියල් මිලියන 18 ක(එක්කෝටි අසූ ලක්ෂයක්) FD එකකට පොළිය 10% ගණනෙ ගණන් හැදුවම තමයි 1,50,000 ක් එන්නෙ... තල් කොලේ උඩඩ වැටුණු බෙලිගෙඩියට බය වෙලා 🐇 දුවපු කථාව මතක් වුණා... 🤣🤣🤣🤣

  • @y.n9403
    @y.n9403 15 днів тому +2

    aat complete karala CA wala subject release ekak gannawanm apita aat results adunm eka CA ekt balapanawada

    • @KKAcademy-ys5ez
      @KKAcademy-ys5ez  15 днів тому

      Na. Reasults balanne na. Exams completenam echchrai

    • @y.n9403
      @y.n9403 15 днів тому

      @KKAcademy-ys5ez thank you sir

  • @lalaka58
    @lalaka58 15 днів тому

    If you earn Rs. 160,000/= from FD interest a month the tax liability for a month would be 600/- where as the deposit holder would be paying 16000/- a month
    so will the tax payer receive a refund of the amount charged in excess when he files the tax return. Because a salaried person has a tax excemption of 1,800,000/= annually

  • @pathmakumaraalles5393
    @pathmakumaraalles5393 15 днів тому +1

    Oya ara maha bankuwe apathayo tika allagena unge wadibana ahala bohoma amarruwen jewathwena ahinsaka wadihitiyantama pahara gahanna lasthiwela inna eka gana godak kanagathui api hithuwe na malima arnduwa mehema wadihitiyanta salakai kiyala thawa chanda dekak enaeka gana sathutui kalin kiwwenam casinowalin gannawa horungen gannawa kiyala

  • @clarekekulawela505
    @clarekekulawela505 6 днів тому +1

    Ammo කරන්න apa api eware

  • @RaviPathi-o9v
    @RaviPathi-o9v 15 днів тому +5

    දැන් සනීපද ඇති තව තව කෙලවපන් තෝපලට දීල කෙලවගත්තානේද

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 15 днів тому +1

    අපිට එහෙම එපෝ ඕ ඕ ඕ..

  • @MGHDJJHDKGSSEFGVNK24
    @MGHDJJHDKGSSEFGVNK24 13 днів тому +1

    රජයෙන් සoස්ථා මණ්ඩල හා රාජ්‍ය බැංකුවල ලක්ෂ ගණන් පඩි කන හැතිකරේට 2500 රජයට ගෙවන්න බෑ කියල කනස්සල්ලෙන් හිටියලු, රජය පඩි ගෙවන්නේ, රජයට 2500ක් ගෙවන්න බෑ. දුප්පතාගේ FD එකට කෙලියා, 😂 අපිට හොද වැඩේ. 😂

  • @ekendraedrisinghe3428
    @ekendraedrisinghe3428 15 днів тому

    What happens if the total annual income is more than Rs. 1.8mn and the WHT deducted is more than the tax liability?
    Can one obtain a direction from IRD to prevent WHT deductions?

    • @KKAcademy-ys5ez
      @KKAcademy-ys5ez  15 днів тому +1

      If your total annual income exceeds Rs. 1.8 million and the Withholding Tax (WHT) deducted is more than your actual tax liability, you have a few options:
      Claim a Refund: You can file an income tax return with the Inland Revenue Department (IRD) at the end of the tax year. If the WHT deducted exceeds your actual tax liability, the excess amount can be refunded to you. The IRD will review your return and, if everything is in order, process the refund.
      Obtain a Tax Direction from the IRD: Yes, you can apply for a Tax Direction from the IRD. A Tax Direction is an official instruction issued by the IRD to your employer or the party deducting WHT, stating the revised rate or exemption from WHT. This prevents excessive deductions from your salary or other income. To obtain this direction, you must submit an application to the IRD, providing details of your expected total income and tax liability.
      Maintain Proper Documentation: It's essential to maintain proper records of all WHT deductions throughout the year. This information will be required when you apply for a tax direction or claim a refund.

    • @ekendraedrisinghe3428
      @ekendraedrisinghe3428 15 днів тому

      @@KKAcademy-ys5ez Noted and thank you.
      Obtaining the refund at the end of the tax year is not ideal as it can take several months or years to get the refund and this will impact the individual's cash flow.
      There was a mention that a separate unit would be established to handle these issues and in a recent interview with Duminda Hulangamuwa he said that tax payers will not have to visit the department and applications for WHT directions could be made online. If this is the case it's a step in the right direction.
      I only hope that the IRD will get their act together effectively and efficiently.

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 15 днів тому

      ​@@KKAcademy-ys5ezhow long will they tahe to refund after submitting hhe tax return?

    • @ekendraedrisinghe3428
      @ekendraedrisinghe3428 15 днів тому

      Now it would appear that the 12% tax slab has been removed altogether!!

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 13 днів тому +2

    😅😅පළවෙනියටම කියන්න තියෙන්නේ හොඳ වැඩේ😅😅එක මිටට අපි මාලි මාවට එක මිටට අපි අනුරට එක මිටට රට අනුරට දැන් එක මිටට තොපි වැලලියල්ලා😅😅ජේවීපී කියන ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රතිපත්ති මේ ඊයේ පෙරෙයිද ගව රැල නම් නොදන්නවා කියමුකෝ? මහ එවුන් උන්ගේ අණට හවනත වෙලා කෙලව ගත්තා හොඳම එකෙන්😅😅තාම මට්ටු නෑ. දීපල්ලා එන පළාත් මැතිවරණයත් එක මිටට මාලිමාවට එතකොට තොපිට සිංහල තොපිට එක මිටට මුහුදට පනින්නත්ත් පුළුවන්😅😅😅ඇත්තටම ඇයි බන් සිංහලයා මේ තරං කෙළෙහිගුණයක් නොදන්නේ. ඇත්තටම ඇයි මේ තරං කුහක සිංහල ජාතිය😡😡😡හොරු වෙලාවල ශ්‍රම දානයක් කරපු පාර්ලිමේන්තුවට අධ්‍යාපන පට්ටම් දාගෙන හොරු රැලක් ගෙන්නුවා😅😅දැන් උන් ටික ඉස්කෝලෙස් ටීචර්ල ඉස්සරහ රචනාවක් කියනවා වගේ කතාවල් පවත්වනවා. හිනාවෙන්නේොහෙන්ද කියන එකෙක් කියන දෙයක් වැදගත් දෙයක් කියන්නෙම නෑ කතා කරන්නෙම නෑ. ඒක ඇතුලටත් ගිහිල්ලා නාමල්ගේ නීතිඥව විභාගය අල්ලගෙන නටනවා. ඇත්තටම උඹලටිස්සුද බං😅😅ඔය වැදගම්මට නැති දේවල් කියවන්න ඔය පට්ටම් දාගත්තේ ජේවි පිය උන්දලා ටිකනේ ටිකනේ උන්ගේ ඒවා වහගන්න අනිත් මිනිස්සුන්ගේ දේවල් ඇදගෙන අද කාලේ කනවා පාර්ලිමේන්තුවට වෙලා, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් කකා බිබිලා ඔන්න වෙනස උඹලට ගෙනාපු😅😅 කෝ බලන්න ප්‍රභාකරන්ගේ ජේවීපි පැටව් ටික තාම කමෙන්ට් එකක්වත් මේකට දාලා නෑ😅😅පරිප්පු ටිකටයි සැමන් එකටයි බදු ගැහුවා ආපු ගමන් ජනාධිපති සහෝදරයා ඇස්කම් කටේ දාගෙන ගිහිල්ලා මහ මැතිවරණේ දුන්න දුන්නා ජවිපියකට නිකම්ම නෙමෙයි. තුනෙන් දෙකේ බලයක් දැන් කෙඳිරි ගාන්නැතුව හිටපල්ලා. උඹලට කියපුවා කරනවද කියලා බලාගෙන හිටපල්ලා. හොරු අල්ලන්නෙත් නෑ නෑ. ඒගොල්ලෝ සැප විඳිනවා😅😅ගමක හැදිච්ච දුප්පත් කට්ටියක් පාර්ලිමේන්තුවට ගෙනාව පෝසත් වෙලා ගෙදර යවන්න😅😅😅දැන් කේන්දිරි ගාන්නැතුව දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටපල්ලා😅😅

  • @ruwandarshana8281
    @ruwandarshana8281 10 днів тому +1

    අම්මට හුඩු බලන් ගියාම ඔක්කොම කෝටි ගනන් සල්ලි බැංකු වල තියෙන උන්නෙ මේකෙ ඉන්නෙ😂😂 යකෝ පොලී ආදායම විතරක් ලක්ශ 18 තියෙන්න ඕනෙ..සජිත් ටයි සීයටයි චන්දෙ දුන්න උනුත් මේකෙ ඇවිල්ල වැලලෙනව..දීපු අපිට ගහන්න ඕනෙලු😂

  • @lilanifernando7835
    @lilanifernando7835 5 днів тому +1

    මේවාට මොනවාද කියන්නේ දන්නේ නැත කියනකොට ඵහෙමයිද කරණකොට මෙහෙමද අපිට මෙහෙම වෙලා මදි

  • @neshishanaya9263
    @neshishanaya9263 14 днів тому

    ඇත්තද බොරුද කියල අපි හොයල විස්තර දෙන්න
    මොකද පහුගිය රජය කිසිම පොරොන්දු මුදලක් ගෙව්වෙ නැහැ.

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 15 днів тому +2

    උපයන විට අයකල බද්ද අඩු කිරීමෙන් රජයට අඩු වන ආදායමට වඩා වැඩි මුදලක් රදවා ගැනීමේ බද්ද 5% ක් වැඩි කිරීමෙන් රජයට ලැබෙනවා. රනිල් මැතිවරණයේදී කීව්ව 2025 අය වැයෙන් උපයන විට බද්ද අඩු කරන බව.

  • @srimadeepani2321
    @srimadeepani2321 5 днів тому +1

    Kiwaru ගහන eka nawatha...malimawata හොරු මුදල් ..laba ganna ...එතැන් owa වැඩි karana ...

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 14 днів тому +1

    Clearly kiyanna

  • @sarathratne
    @sarathratne 15 днів тому +5

    ඉතින් ඒකට ආයතනයට යන්න ඕනලූ.ඉතින් වයසක අයට ඕක ගන්න කොලඹ යන්න පුලුවන්ද.බොරු සෝබන තමා.කොහොමත් දුප්පතාට කෙලවෙලා තිබුනෙ.මේ ආංඩුව ඇවිත් ඒ මිනිසුන්ගෙ කනටත් ගැහුවා

    • @KKAcademy-ys5ez
      @KKAcademy-ys5ez  15 днів тому

      Thanks for your feedback 😃

    • @life-back-to-nature
      @life-back-to-nature 15 днів тому

      hama nagarema thiyenawa, branch ekak

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane 14 днів тому +2

      Will see from next election. I never give my vote to this government again. Anura is verst than Ranil. He is actually like a gentleman but he is harmful.

    • @kithsiriliayange
      @kithsiriliayange 14 днів тому

      ජනාධිපතිතුමා මේ වැඩ කැතයි.....

  • @AnomaWeerasinghe-c8v
    @AnomaWeerasinghe-c8v 15 днів тому +2

    අනුරත් අපිටම කේලියා දිපු චන්දය ගැන දැන් දුකවෙි්නවා අැත්තම එපා වුන්නාඅවෙි රට ලස්න රටක් හදන්න වු සරනගතයෝත් දගන්නයා අපේ මුදින් කපලා වුන්නට කන්න දිලා චන්ද ගන්න වේන්න අපිට කා්ලේවුවා එකා නෝදකින් කලකනි දේසපුලුවන්

  • @MangalaGunathilaka-v7g
    @MangalaGunathilaka-v7g 15 днів тому +2

    Ado koi bank. Ekeda bn 10lak dapuhama 95000rs interest denne...

  • @AnandaWeerathunga-f5t
    @AnandaWeerathunga-f5t 15 днів тому +1

    159 genawe mewatada shapha wewa

  • @US-zo1hc
    @US-zo1hc 14 днів тому

    හෙනගහපන් මේකලාට අපි දුක් විදලා දාපු සල්ලි කොහොමත් දන්නවා මේ ආන්ඩුව ආවොත් කෙලෝලෝනවා කියලා 😮

  • @KamaniWeerakkodi
    @KamaniWeerakkodi 13 днів тому

    Ane මහත්මයා mata mekata uththarayakk denna,mama building ekakk හැදුවා , lone 3k aragana i හැදුවේ ada wenakamma kuliyen mage අතට ලැබුණේ naha rs20000 hama damath adawenakamma lone gewwa 13000k radawaganeeme baddath gewwa,එතකොට mama mage lone walata gewana මාසික mudala පෙන්නලා mata me with holding tax eka අඩුකර ganna බැරිද awrudu 6 k ගත්තු naya walatai,3k with holding tax වලටයි gewwa,dukk විඳ la හදපු api අසරණයි

  • @AnandaWeerathunga-f5t
    @AnandaWeerathunga-f5t 15 днів тому +1

    2028 newe 2025 malimawa ewarama ewrai

  • @srimadeepani2321
    @srimadeepani2321 5 днів тому +1

    මේවා karate කමක් නැහැ බඩු මිලක් අඩු කරන්න ...එවිට appe ජීවත්වීමට හැකිය ..

  • @deepthieragoda5270
    @deepthieragoda5270 15 днів тому +1

    Api jiwath wenne me poliyen oya Avith Akath wadi Kara .

  • @vayalatranatunga145
    @vayalatranatunga145 8 днів тому +1

    අපිට දැන් රස්සාවක් කරන්න බැ අපිවයසයි තනි කර ලෙඩ්ඩුමෙි විදියට සලකන එක ලොකුම පිනක් ජනාධිපති තුමාටත් අම්ම ඉන්නවනේද

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 15 днів тому +2

    Vadak naha jasta puravaseyanga poliya adukarana thiresan minisun kisima anukampa sahagatha maha aun balanna ekmanata mareyan kiyana adahasai .janathavaga mathaya

  • @ranishkachathuranga5681
    @ranishkachathuranga5681 15 днів тому +1

    Comment walin terenne kiyapu dewal hariyata terum aran na godakma aya lankawe minissunge tax sambndawa awabodaya godak ma adui wage

  • @ShashiPerera-kw5kc
    @ShashiPerera-kw5kc 15 днів тому +1

    චන්දෙ දුන්න.මදැයි😢

  • @sunithasilva8337
    @sunithasilva8337 15 днів тому

    Meava name maha aparada vada.jeashta puravasiyanra salakana hati bohoma hondai.

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 14 днів тому

    Awabodha karaganna meya kiyana ekata wadaa clearly ජනාධිපතිවරයා kiyanawa

  • @ShashiPerera-kw5kc
    @ShashiPerera-kw5kc 15 днів тому +2

    යකො.මුන්ට හෙන ගහනව

    • @US-zo1hc
      @US-zo1hc 14 днів тому

      අනිවාර්යයෙන් හෙන ගහනව

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 15 днів тому +1

    හොද වැඩෙන මම මුන්ව චන්දය දුන්නෙ නැහැ

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 14 днів тому +1

    Miissu kulappu karanawane

  • @sanathhirukantha7142
    @sanathhirukantha7142 14 днів тому +1

    Visramikayo marannada hadanne

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 15 днів тому +1

    It's not true, 'cos it's going to be started on the April pools day!

  • @roysiriwardhane8484
    @roysiriwardhane8484 15 днів тому +1

    Apie..karumayak

  • @sumedharandeniya
    @sumedharandeniya 15 днів тому +1

    9:07

  • @gaminikamaldesilva2400
    @gaminikamaldesilva2400 15 днів тому

    මම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්. මගේ මාසික විශ්‍රාම වැටුප රු. 130,000/= මට රු. 1,500,000/- ක ස්ථාවර තැන්පතුවක් (වාර්ෂික පොලිය 8.25%)ඇත. ඒ පොලියෙන් 10%ක් අඩුකර ගැනීම, ආපසු මට ලබාගත හැකිද? මට කිසිදු වෙනත් ආදායමක් ද නැත.

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 15 днів тому

      Hama senior citizens lata ma wena adayam margayak na ekane bankuwata Dala poliyen geewath wenne ekenuth 5/ k kapuwa Dan 10/ k mewa karanne Mona hithakinda????

    • @indrakadffdg1768
      @indrakadffdg1768 14 днів тому

      ඔබගේ FD එක වෙනුවෙන් මාසයක් සඳහා ඔබට ලැබෙන පොළිය 15,151 ක් නේද?ඒ මුදල ඔබගේ මාසික විශ්‍රාම වැටුපට එකතු කළ විට 1,45,151 කි... ඒ කියන්නෙ ඔබගේ මාසික ආදායම 1,50,000 ට වඩා අඩුය... ඔබගේ බැංකු ගිණුමට අදාළ විස්තර හා විශ්‍රාම වැටුපට අදාළ විස්තර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ඔබට WHT බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අවස්ථාව ඇත...👍👍👍

    • @gaminikamaldesilva2400
      @gaminikamaldesilva2400 14 днів тому

      @@indrakadffdg1768 මගේ මාසික පොලිය 10,312.50 කි. එවිට මගේ මාසික ආදායම 140,312.50 කි. ඔබ කියාපු පරිදි ඒත් හරි නේද?

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 14 днів тому

    අපිට තියෙන්නෙ ඔ්කට හෙන ඉල්ලලන එක විතරයි

  • @ChithraMangalika-vf4td
    @ChithraMangalika-vf4td 15 днів тому

    Mase poliya 10000 jeewath wennath madi badu kapillath wedi kala wayasaka apita waha kanna thama wenne

  • @upajaniranasinghe8584
    @upajaniranasinghe8584 15 днів тому +1

    ඊට කලින් අපි මැරිල පලයන්..
    .

  • @gihansanka4930
    @gihansanka4930 15 днів тому

    ජෙබොයියන්ට විතරක් ගෙවන්න ක්‍රමයක් හදන්න බැරිද