ලක්ෂ 15 ට අඩු නිවාස කිහිපයක් | ඉක්මණින් විකුණා ගැනීමට අවශ්‍යයි !

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ •

  • @chathumadhushani9665
    @chathumadhushani9665 3 роки тому +8

    මාධම පලාතේ මහනුවර ගම්පොළ අවටින් නිවසක් අවශ්‍යයි ලක්ෂ 30ට අඩු

  • @mopmop178
    @mopmop178 2 роки тому

    බොහොම ස්තුති ඔබතුමාට busaranaii කළුතර පැත්තකින් අපිට ona.

  • @radarasangani4869
    @radarasangani4869 3 роки тому +22

    ඔබ අපට ලොකු සේවයක් කරනව අවන්කවම. . ස්තූතියි බුදුසරණයි ඔබට!

    • @manidupinshara6661
      @manidupinshara6661 3 роки тому

      Weyangoda

    • @subavijesinghajivesingha2250
      @subavijesinghajivesingha2250 3 роки тому

      මහනුවරින් ලක්ෂ 25 පමණ මුදලකට නිවසක් සොයා දෙන්න

    • @dinethbandara6966
      @dinethbandara6966 3 роки тому

      Kandy walin nadda

    • @kumududisanayaka6240
      @kumududisanayaka6240 2 роки тому

      කුඔුක්ගැටේ නගරය අවටින් නිවසක් බලාපොරොත්තු වෙමි

    • @kusumpathirana9138
      @kusumpathirana9138 4 місяці тому

      Mata niwasak hoyala denna laksha 10wage baduraliya

  • @vasenthikuwait3131
    @vasenthikuwait3131 2 роки тому

    Malli mata gewanna geyak hoyala denna harima asranai mamarata enne maseta 50 gane gawannapuluwan

  • @chandrakumari7134
    @chandrakumari7134 3 роки тому +4

    වටිනා සේවයක් කරනවා ගොඩක් ස්තුති බුදු සරණයි

  • @danuskasanjivani3469
    @danuskasanjivani3469 11 місяців тому +1

    අපිට අවිස්සාවේල්ල ප්‍රදේශීයෙන් පර්චස් 5ක 6ක ඉඩමක් ඕනේ

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 роки тому +6

    ගොඩක් වටිනවා 👌👌👌

  • @anandajayamini2134
    @anandajayamini2134 2 роки тому +1

    නිවසක් සමග ඉඩමක් විකිනීමට අවශ්‍යයි , කැදැල්ල youtube channel එකට upload කරන්නෙ කොහොමද ?
    Number එකක් දෙන්න පුලුවන් ද

  • @salindapemarathnana4587
    @salindapemarathnana4587 3 роки тому +3

    ලක්ෂ 10ට අඩුවෙන් රාගම අවටින් නිවසක් සොයමි.... ස්තූති

    • @danushaprasadi3950
      @danushaprasadi3950 3 роки тому

      මටත් හොයලා දෙන්න

    • @sasithapriyamantha867
      @sasithapriyamantha867 2 роки тому

      Pallewela bemmulla kinawala
      Yagoda gnemulla bothale
      Wage paththakin idamak samaga niwasak awashyay

  • @Maniake824
    @Maniake824 2 роки тому

    ගොඩක් ස්තුතිය පැහැදිලිව කියනවා මට රන්නපුරේන් 10ට විතර බලන්නකො සුබරාතුියක්

  • @pramilasewwandi5222
    @pramilasewwandi5222 3 роки тому +9

    මට බස්නාහිර පළාතෙ මොරගහහේන ,ගෝනපල ,පාදුක්ක අවටින් නිවසක් ලක්ෂ 14 උවමනායි

    • @AnitaFernando-l2b
      @AnitaFernando-l2b 10 місяців тому

      මෙපලාතෙ.ඉඩම.සමග.නිවස.වටිනවා.නමූත්.අලි.ඉන්න.නිසාතමා.භය

  • @amithadilrukshi63
    @amithadilrukshi63 3 роки тому +1

    බේරුවල හො මහනුවර පිලිමතලාව ලක්ෂ 20/25 අතර නිවසක් අවශ්‍යයි ස්තුතියි ඔබේ සේවයට

  • @maduwagemalkanthi2351
    @maduwagemalkanthi2351 3 роки тому +6

    අපිට දකුණු පළාතෙන් නිවසක් හොයලා දෙන්නම් බුදු සරණයි

  • @lakshithachandrarathna2171
    @lakshithachandrarathna2171 3 роки тому

    Thambuttegama ,Nochchiyagama avatin geyak balanna puluvanda laksha10-20 atharavage

  • @notiprincess4245
    @notiprincess4245 3 роки тому +7

    අවිස්සාවේල්ල පැත්තෙන් හොයලා දෙන්නකො( 20 /15 athra thama )

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 3 роки тому

    horana awatin danna puluwanda

  • @dilhanijayamini674
    @dilhanijayamini674 3 роки тому +5

    බස්නාහිර පලාත කඩුවෙල ගමිපහ ගොඩගම ⁣ දෙල්ගොඩ පදුක්ක පනාගොඩ කුඩා ඉඩමක් නිවසක් සමග

  • @senanikandage7923
    @senanikandage7923 3 роки тому

    Do you have anything at Alahera?

  • @නිලූබස්නායක-ද8ඤ

    කුරුණෑගල අවටින් කුඩා නිවසක් ලක්ෂ දහයකට වඩා අඩුවෙන් සොයා දෙන්න....අලව්ව, කෑගල්ල, නාරම්මල, මාවතගම වඩා හොදයි

  • @samanekanayake1128
    @samanekanayake1128 3 роки тому

    apita kiridiwela pugoda gonahena sewage hariyen laksha 10 aduwata geyak idama podi ekka hoyala denna puluwanda.

  • @Easy_Path92
    @Easy_Path92 3 роки тому +11

    හොරන , මීපේ, ගම්පහ මේ පෙදෙස් වලින් කුඩා නිවසක් අවශ්‍යයි. පර්ච් 5 වගේ වුනත් ඇති ඉඩම.

    • @nadeekakandewattha8973
      @nadeekakandewattha8973 3 роки тому

      Nittabuwa ruwanwalla athara idam nadda

    • @karona..8265
      @karona..8265 3 роки тому

      ලක්ෂ 8 වගෙ මට හොයලා දෙන්න කැගල්ල හරි මාවනැල්ලෙන් හරි

    • @thalpewithanagesomapala9382
      @thalpewithanagesomapala9382 2 роки тому

      ම ගාල්ල බෝගහගොඩ අඟුලුග ප්‍රදේශයේ නිවසක් අවශ්‍ය 😊

    • @MalaMala-t5y
      @MalaMala-t5y 10 місяців тому

      😢

    • @SamanthaPayagalabandarag-jg8pl
      @SamanthaPayagalabandarag-jg8pl 9 місяців тому

      Padukka kuda niwasa Parc 12 Angasampurnai laksha 55

  • @amaldesilva6826
    @amaldesilva6826 2 роки тому

    Ayubowan, Katharagama pradeshayen geyak hoyaganna puluwande? Obage sewayata sthutiy. Budu saranai.

  • @amilamadranga6360
    @amilamadranga6360 3 роки тому +5

    අපිට ලක්ශ 5, 6, ක ගෙයක් එක්ක ඉඩමක් හොයලා දෙන්න

    • @asha2dilani609
      @asha2dilani609 3 роки тому

      මිරිගම ගිරිවුල අවට නැතිද නිවාස

    • @kosalaprasanna6349
      @kosalaprasanna6349 2 роки тому

      ගිරිබාව නාගරයෙන්

  • @buddikapradeep4306
    @buddikapradeep4306 3 роки тому

    Athurugiriya paththe niwasak hoyala denna puluwanda

  • @wasalamusicstudio
    @wasalamusicstudio 3 роки тому +5

    ගම්පහ ප්‍ර්දේශයෙන්

  • @sadeepakalpani1541
    @sadeepakalpani1541 2 роки тому

    Hingurakgodata kittu niwasak hoyala denna puluwanda ලක්ෂ 15 ta adu

  • @epicsisters8725
    @epicsisters8725 3 роки тому +4

    අපිට බේරුවල අවට ලක්ෂය 20/25අතර නිවසක් අවශ්‍යයි

    • @gayansanjeewa6242
      @gayansanjeewa6242 2 роки тому +1

      Apita migamuwa katana awatin 15/20 th athara niwasak oni

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 роки тому

    Apata kagallen niwasak samaga the idamak gevime kramyata hoya ganna puluwanda

  • @sujithlasantha5330
    @sujithlasantha5330 3 роки тому +4

    සිදුව,කටුනායක අවටින් ලක්ෂ 15 /25අතර නිවසක් සමග ඉඩමක් අවශ්‍යයි

  • @thisarathanujith8077
    @thisarathanujith8077 3 роки тому

    Apath edamak tiyanawa wekunnana kalutara kohomada add aka da ganna kadalla

  • @rohiniswara5196
    @rohiniswara5196 3 роки тому +5

    ලක්ෂ. 8.වගෙ.මට.හෝයාදෙන්න

  • @ruwanthimaheshika2446
    @ruwanthimaheshika2446 3 роки тому

    Ruwanwella dihain aduwata idamak hoyala denna puluwanda

  • @subodajayakodi1776
    @subodajayakodi1776 3 роки тому +6

    කළුතර අවටින් ලක්ෂ 10 අඩු නිවසක් අවශ්‍ය වෙලා තියනවා

  • @saneejalakshani800
    @saneejalakshani800 2 роки тому +2

    ලක්ශ 10ට අඩු රාගමෙන් ඉඩමක් සොයමි ..ස්තුති👍

    • @renukamalkanthi6184
      @renukamalkanthi6184 Рік тому

      මටටික්කාඅඩුවැටහෙයලදෙන්නපුලුවාන්දගමිපලපැත්තෙන්ස්තුති

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +5

    ඔය ගෙවල්වල බූත, හොල්මන් නැද්ද ???

  • @nethmisamarasinha5497
    @nethmisamarasinha5497 3 роки тому +1

    kurunaagala.mahawa.paththan.hoyala.danna.puluwanda

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 роки тому +5

    රාගම , බටුවත්‍ත පැත්තෙන් ලක්ෂ 15 - 20 අතර ගෙයක් අවශ්‍යයි...

  • @deepachandani5305
    @deepachandani5305 3 роки тому

    Diwulapitiya awatin geyak sha idamak aduwata hoya ganna puluwanda

  • @nadunisuwanna102
    @nadunisuwanna102 3 роки тому

    Horana salgashadiya paththen laksa 10 podi geyak soya denna pluwanda

  • @rubypriya4397
    @rubypriya4397 2 роки тому

    kalniya,penthouses,paliyagota paththe lksha 20 wage podi geyak thiyanawada

  • @chalaniprasadi8844
    @chalaniprasadi8844 3 роки тому

    Apata puluwanda ammbalangoda pradeshayen idamak ,geyak hoyala denna

  • @tharangabalasuriya3499
    @tharangabalasuriya3499 2 роки тому

    Tissa maharamaya patthen niwasa hoyala denawada.bs

  • @sawsuraweera2514
    @sawsuraweera2514 3 роки тому

    Mr mata laksha 25_30atra geyak kiribathgoda wattala in hoya dennahakida

  • @diliniapsara4003
    @diliniapsara4003 3 роки тому

    Mathara paththata wenna. Laksha 12 kakata 15 kata wage geyak hoyala denna. Puluwanda

  • @HashithaMadushan
    @HashithaMadushan 8 місяців тому

    Thank ❤

  • @VisalOdith-bh8yx
    @VisalOdith-bh8yx 5 місяців тому

    Katunaya paththen aduwata gakuth akka edamak hoyaganna bariwaida

  • @veenasandhamali8498
    @veenasandhamali8498 2 роки тому

    Rathmalanen laksha 17 ta adu niwask hoyala denna puluwanda

  • @royperera4194
    @royperera4194 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබට .....මට දන්කොටුව අවටින් නිවසක් එක්ක ඉඩමක් බලන්න පර්..5/10 උනත් කමක් නැත...අඩු මිලට ,ඉඩමක් විතරක් උනත් .....

  • @gayanisamarakoon8006
    @gayanisamarakoon8006 3 роки тому

    Nawalapitiya patthen geyak hoyala denna puluwanda

  • @sriyapathirana713
    @sriyapathirana713 3 роки тому

    Mata ragama meegoda kottawa yana pradesha walin laksha 30ta adu awama purchaes 10k tiyena kamara 3i salei bathroom ekai kussuyai tiyena geyak hoya denna puluwanda..town eke idala 1km pamana dura unata kamak ne..angasampurna wenna oneth ne..padinchiwela hadaganna puluwan mattame geyak unath kamak ne..

  • @deepahettige1016
    @deepahettige1016 3 роки тому

    මාතර කඹුරුපිටිය අවටින් ලක්ෂ 10 ත් 15 ත් අතර නිවසක් මට සොයා දෙන්න ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @jayalanthvimal8306
    @jayalanthvimal8306 2 роки тому

    Mata hoyala dennako Anuradepura kurunegala margayata muhunala Anuradepura ta kittuwen 10km during ho puththalama Anuradepura margayata muhunala10km durinh thank you

  • @menakapriyangani4047
    @menakapriyangani4047 3 роки тому

    Ingiryen gewagena yanna padinchi wela geyak nadda

  • @kanthisilva8548
    @kanthisilva8548 2 роки тому

    Oyage.video.mama.balanawa

  • @prasilaweerakkody7121
    @prasilaweerakkody7121 3 роки тому +2

    මට කුරුණෑගල ,කුලියපිටිය අවට පර්චස් 10,15ක ගෙයකුත් එක්ක ඉඩමක් ලක්ෂ 15,17 අතර සොයා දෙන්නේ නම් ඉමහත් අත්වැසිල්ලකි...නගරයට කිට්ටුව නම් තවත් වටින්නේය...ස්තූතියි 🙏🙏

  • @NethyTaru
    @NethyTaru Рік тому

    Mageth gedarak thiyanava vikunala denna puluvanda

  • @milanthikw8657
    @milanthikw8657 3 роки тому +1

    මේ වීඩියෝ එකේ පලවෙනි ගේයි ඉඩමයි අයිති කෙනා සම්බන්ධ කරගන්න බැහැනේ ලන්කාවෙ නම්බර් නැද්ද

  • @MimukthiMalani
    @MimukthiMalani 7 місяців тому

    Mata oni nuwari katugasthota pathogen laksha 15 ta adu ekak hoyala denawada

  • @subashini5138
    @subashini5138 3 роки тому

    Ragama teyana niwasa thema teyanawada.

  • @namaliedamayanthi1252
    @namaliedamayanthi1252 2 роки тому

    Gampaha dristhirikkayen hoyala denna puluvanda

  • @Sameeandsaku
    @Sameeandsaku 3 роки тому +2

    ලක්ෂ 10 ත් 15ක් අතර පාදුක්කේ ප්‍රදේශයේ නිවෙස් විකිණීමට තිබේද

  • @r.i.d.n.s.d.a497
    @r.i.d.n.s.d.a497 2 роки тому

    Rathnapura ,kahawaththa ,balangodain geyak hoyala dennako,ලක්ෂ 40t withara,budusaranai

  • @akalankawithanachchi3584
    @akalankawithanachchi3584 2 роки тому

    Mathugama palawaththen aduwata idamak hoyala awanna puluwanda

  • @warnakulasuriyachathu6006
    @warnakulasuriyachathu6006 2 роки тому

    Mata gampha desteken aduwata gayhk hoyala danna ko

  • @thushithakumara2520
    @thushithakumara2520 3 роки тому

    Kiridiwela delgota awata bank loan ekakata yanna puluwan idamak awasyai..

  • @bhagyashyamali5641
    @bhagyashyamali5641 3 роки тому

    Aiye kurunegalin idamak thiyanawanam kiuannako aduwata

  • @magskumar8008
    @magskumar8008 3 роки тому +1

    ඔයා කරන උදව්ව එකට ගොඩක් ස්තූතියි අයියේ. අපිට ausha වෙල්ල පැත්තේ ගෙයක් හොයල දෙන්න බැරිද

    • @sujeewakarunarathne8766
      @sujeewakarunarathne8766 2 роки тому

      අවිස්සාවෙල්ල පැත්තෙන්ද හොයන්නෙ

  • @gayathripathirana2473
    @gayathripathirana2473 2 роки тому

    Ane mata gampaha kiridiwelin hari radawanen hari lks 20kta withara gyk hoyala dennako

  • @jayandikakumari8593
    @jayandikakumari8593 3 роки тому

    Walimada ප්‍රදෙශයට ඉඩමක් තියෙනවාද

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 3 роки тому

    Padukka, meegoda,athurugiriy awatin aduwata labunoth danuwath karanna budu sarani

  • @learningwithyoutube5292
    @learningwithyoutube5292 3 роки тому

    Ayiee Nuwara town ekata 8 k 9k km thibunata kamak na lakasha 15 th 20 th withara geyak hoyala dennako

  • @harshachathuranga9279
    @harshachathuranga9279 3 роки тому +1

    අයගම අැගල්ඔය බුලත්සිංහල අවට ලක්ෂ 10.ට 15කට ගේයක් සෝයාදේන්න පුලුවන්ද

  • @puspakumar3058
    @puspakumar3058 2 роки тому

    Mama soyanna kurnagala pulpit gama nikawaratiya a pattan

  • @monikaanju8746
    @monikaanju8746 3 роки тому

    Galewela dabagaha mula peththen geyak samagin idamak lbunoth dannako thank s obata

  • @kusumpriyadarshani4132
    @kusumpriyadarshani4132 Рік тому

    mama hoyanne hambanthota district eke angunakola palasse nagarayata ithama kittuven aduma mudalata punchi geyak.puluvannam hoyala denna.godak pin.

  • @saumyanadishank4200
    @saumyanadishank4200 3 роки тому

    Laksa5/6 atarageyakgampaha awatinhoyala Dena pluwanda

  • @kumudufernando9770
    @kumudufernando9770 3 роки тому

    Apita mathale idama gena denaganna one. number walata gaththata Answer karanne ne. Idama wikunalada nedda kiyala kiyanna

  • @nisansalasujani4548
    @nisansalasujani4548 2 роки тому

    Kandy wala sadikka boga thiyana land 1k thiyanawada?akkarayak unath

  • @anitajumat8279
    @anitajumat8279 3 роки тому

    Gampolen geyak aduwata hoyala denna puruwanda

  • @dineshsanduni2293
    @dineshsanduni2293 2 місяці тому

    බන්ඩාරවෙලට කිට්ටුවෙන් නිවසක් අඩුවට ගන්න ඕන. නිවසක් ගන්නකම් කුලී නිවසක් හරි කමක් නෑ හොයා දෙන්න පුලුවන්ද

  • @michaelserghio4263
    @michaelserghio4263 3 роки тому

    GampahA awatin aduwata niwask hoyala denda pls

  • @mayumihansika5837
    @mayumihansika5837 2 роки тому

    Apita කිරිඳිවැල paththen gewanna ganna niwasak hoyala dennako pluwannm..

  • @කලවමා...ඔක්කොමඑකට

    Rathnapura දිස්ත්‍රික්කයේ athi laksha 15ta adu niwasa dannako

  • @gaminisarath5975
    @gaminisarath5975 3 роки тому

    Nikawaratiya paththe geyak hoyaganna nadda

  • @bernadeenvas6664
    @bernadeenvas6664 2 роки тому

    Jayabhumi oppuwak kiyanne?

  • @danukaprasanjith6439
    @danukaprasanjith6439 2 роки тому

    ලක්ෂ 10.ත් 15 ත් අතැර ගම්පහ අවටින් නිවසක් සොයමි... ස්තුති

  • @apsarasewwandi6416
    @apsarasewwandi6416 3 роки тому

    Apita homagama hanwella kettuwa nedda

  • @vijithsadeu1387
    @vijithsadeu1387 3 роки тому

    Mata mathale awata niwasak saha idamak hoyala denna puluwanda laksha 13, 14 vithara

  • @bernadeenvas6664
    @bernadeenvas6664 2 роки тому

    Halawatha pathen puluwande hoyanna please thanks.

  • @madushalakmali7050
    @madushalakmali7050 2 роки тому

    මල්ලි මේකෙ මේ රාජංගනය ,රජවිගම අක්කර දෙකක නිවස තවත් තියෙනවාද

  • @amilasandaruwan9933
    @amilasandaruwan9933 3 роки тому

    Mathara, weerakatiya, thangalla, beliaththa paththen aduvata geyak nadda

  • @pathmasankapala
    @pathmasankapala 7 місяців тому

    Minuwangoda diulapitiya wage balanawada p. Atak. Dahayak wage

  • @gayanimangalika3841
    @gayanimangalika3841 2 роки тому

    Ane matath laksa 8ta vithara podi gedarak rathnapura nivitigala peththen hoyala dennako

  • @maheshikanthi8323
    @maheshikanthi8323 2 роки тому

    Kurunegala narammala awatin laksha 10th 13 th athara geyak hoyala denna puluwanda

  • @niroshanamadushan4553
    @niroshanamadushan4553 3 роки тому

    නාරම්මලට meha hariyata wenna ගෙයක් ekka ඉඩමක් හොයල දෙන්න පුළුවන් ද

  • @lorettapeiris8375
    @lorettapeiris8375 2 роки тому

    Homagama ranala patten hoyala denawada

  • @darshanaellepola6311
    @darshanaellepola6311 2 роки тому

    කුරුනෑගලින් නිවසක් හොයලා දෙන්න ගොඩක් පිං

  • @sugandiekanayaka2018
    @sugandiekanayaka2018 3 роки тому +1

    Embilipitiyen idamak laksha 10 hari aduwen

  • @sureshkumar-np2mj
    @sureshkumar-np2mj 3 роки тому

    Mata nigambo awatin Laksa 8 vitara geyak ganna puluwanda

  • @damiherath758
    @damiherath758 3 роки тому

    ඔයාගේ වීඩියෝ එක බැලුවා මං බලන්නේ ගම්පහ පැත්තෙන් අඩුවට ගෙයක් පුළුවන්නම් හොයල කියන්න