Thaniyama Ipadila Miyayana Me Jeewithe Nonstop (Fire Dreams - Meetiyagoda 2019)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 735

  • @Coach-Buddhi
    @Coach-Buddhi 2 роки тому +774

    Adarei bro.. ! ගොඩක් අය නොදන්න පලවෙනි සින්දුවෙ අයිතිකාරයා තමයි මම.. ගොඩක් අයගෙ හිතට දැනිලා මම ලියපු වචන ටික කියලා හිතෙනකොට ලොකු සතුටක් දැනෙනවා හිතට ! ❤️

  • @madugayan37
    @madugayan37 3 роки тому +132

    දැනුත් රෑ 1යි බන් වෙලාව දැන් තමයි මේ තනියම ඉපදිල සොන්ග් එක අහන්නෙ.මේ වගෙ සොන්ග් අපි වගෙ උන්ට අහන්න තවත් කරන්න.හදව‍තට දැනෙනව එකෙන්ම.බුදුසරණයි මචෝ

  • @brobro3697
    @brobro3697 3 роки тому +6

    ෂා මරැනේ. නැති වෙන්න දෙයක් නෑ තව මෙි ලෝ තලේ

  • @ramyasriy4146
    @ramyasriy4146 6 місяців тому +5

    ❤❤❤ලස්සනයි අයියේ එල එල සහෝ ❤❤❤❤🎉🎉🎉පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤❤❤

  • @madugayan37
    @madugayan37 3 роки тому +25

    හැමදාම රෑ 12ට1ට වැඩ ඇරිල ඇවිත් අහන එකම සොන්ග් එක.කියල වැඩක් නෑ.සුපිරි බන් එකෙන්ම

  • @madugayan37
    @madugayan37 3 роки тому +49

    සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.එල සුපිරි වැඩක්

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 2 роки тому +17

    කොච්චර ඇහුවත් මදි සිංදුවක්
    සුපිරී ගැලපීම් වදන් ටිකක් .👍💯
    මරැ මරු සුපිරියටම තියනවා .💖💞👍

  • @brobro3697
    @brobro3697 3 роки тому +19

    දවසට 2තුන් පාරක් අහනවා කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැහැ.ජය වෙිවා

  • @tharindumaduranga9901
    @tharindumaduranga9901 3 роки тому +11

    අඩෝ සුපිරි ඉස්සර super friends වගේ ❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 роки тому +18

    ඇත්ය කතාව
    ස්තූතීයී සහෝදරයා😍❤😍
    පාඩමට

  • @Manuja__Piuman
    @Manuja__Piuman 3 роки тому +5

    පහර දැනට 100පාරක් විතර අහල තියනව මචෝ.✌🤪

  • @samithpathirana-k7l
    @samithpathirana-k7l Рік тому +7

    ලංකාවේ වැඩිම පිරිසක් බලපු එකම නන්ස්ටොප් එක ජය වේවා hard dash

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 роки тому +19

    ඇත්තනෙ අපි මුකුත් ගෙනියන්නෙ නැහැනෙ🤔 අර්ථවත් සිංදු..ජයෙන් ජය..

  • @damayanthilakmali2230
    @damayanthilakmali2230 2 роки тому +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali8742 2 роки тому +150

    මේ සිංදු ටිකට වහ,වැටුනු උන් ටික මගේ පැත්තට වරෙල්ලා.🕺👍❤❤

  • @pasindu34themiyabandara11
    @pasindu34themiyabandara11 3 роки тому +42

    මරු මරු nonstop එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... 💪 පට්ට... තද තද♥

  • @RasaN-n3c
    @RasaN-n3c 18 днів тому +1

    Super bro🎉...

  • @brobro3697
    @brobro3697 3 роки тому +10

    ගැමිමක් මචෝ කීපාරක් ඇහුවද මතක නෑ.සුපිරි.

  • @ThisaraPushpakumara-q3g
    @ThisaraPushpakumara-q3g Рік тому +2

    Supiri nonstop ekkak bro 💝💝💝 lassanai...supiri,,,,,❤❤❤❤❤❤

  • @gihansandakalumkumarasiri9657
    @gihansandakalumkumarasiri9657 3 роки тому +3

    හොද අනාගතයක් තියෙන බෑන්ඩ් එකක්. බැකින් සුපිරි. බේසා කව්ද? හොද අනාගතයක් තියෙන බේසෙක්.

  • @vimukthikasun6696
    @vimukthikasun6696 3 роки тому +52

    පට්ට නස්ටොප් පාරක් ආ...🖤🖤 දවසට දේපාරක් තුන් පාරක් අහනවා..🖤🖤❤🤟

  • @shehanmayantha1378
    @shehanmayantha1378 3 роки тому +41

    මරු සුපිරියටම තියෙනවා ඒක හදවතටම දැනුනා.කියන්ඩ වජන නැ ඒක ගැන.හැමදාමත් මෙ වගෙ විඩියො ඔනි.දවසට දෙපාරක් විතර අහනවා මම මෙ නන්ස්ටොප් ඒක.සුපිරි😍😍😌

  • @chamodhansaka1548
    @chamodhansaka1548 3 роки тому +56

    තනියම ඉපදිලා song එක 😍 පට්ටම මියුසික් එකක් එක්ක 💖💖 ඒක අහද්දී වෙනම ලෝකයක් වගේ..එච්චරට ලස්සනයී 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️ මරු nonstop එක ❤️මරු බැකින් ❤️

  • @asanka117
    @asanka117 3 роки тому +39

    ඇති වෙන්න කාල ඉන්නෙ කටු ජිවිතේ ලස්සන සිංදුවක් සුපිරිම සුපිරි

  • @dilaninilanthika5921
    @dilaninilanthika5921 2 роки тому +17

    ඇබ්බැහි වෙන සුළුයි ❤️

  • @darshanagamage9612
    @darshanagamage9612 3 роки тому +41

    දහ සැරේකට වැඩිය ඇහුවා බන්....😍 තනියම ඉපදිලා මිය යන ටම් ජීවිතේ🙂 තෑන්ක්ස් බොක්ක😍❤

  • @chamodyacolumdia3798
    @chamodyacolumdia3798 2 роки тому +138

    අවරුදු 3 ක්‌ ගිහිල්ලත් තාම අහන සෙට් එක මේ පැත්තට ❤‍🔥

    • @damithsanjeewa5631
      @damithsanjeewa5631 2 роки тому +3

      ❤️

    • @ThusharaMadushan-uw3kv
      @ThusharaMadushan-uw3kv Рік тому +1

      අවුරුදු හතරයි 😙🥰

    • @annrima-rx6nd
      @annrima-rx6nd Рік тому

      ua-cam.com/video/OTFFBDmw0uo/v-deo.htmlsi=spKYt1pcQh6Kw0Es
      Fire Dreamslge alut UA-cam Channel eka

    • @malindradesilva6862
      @malindradesilva6862 Рік тому +3

      උබලාවගේ නූගත් ගොං කැරියන්ට හොදයි මේවා. උබලගේ අප්පොච්චි , මයිනා උනෙක්කම අහාපන් 😂😂😂

    • @RoshanSanjeewa-j6t
      @RoshanSanjeewa-j6t 11 місяців тому

      ❤❤❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 роки тому +7

    ලස්සනයී අයියේ☸😍☸ බුදු සරණයී

  • @lakmalfdo916
    @lakmalfdo916 2 роки тому +25

    දවසේ ගානේම අහනවා ඒත් එපා වෙන්නේ නෑ පට්ට ❤️❤️❤️

  • @chamaradanuska4654
    @chamaradanuska4654 3 роки тому +20

    Hoda band ekak..balance niyamai..
    Me wage dakshayo thamai issarahata enna ona...
    Voice niyamay..
    Good luck.

  • @dilshan.....3445
    @dilshan.....3445 3 роки тому +16

    සුපිරි 👍
    මරු 😉
    පට්ට 🔥

  • @lakpura4129
    @lakpura4129 3 роки тому +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...සුපිරියක් ❤️

  • @damithdamhiru3074
    @damithdamhiru3074 2 роки тому +1

    නියමයි අයියලා oyewaga dawal karanna හැමදාම

  • @sadundeshan9918
    @sadundeshan9918 2 роки тому +1

    500 පරක් විතර video eka බැලුවා තව තවත් balanna අසයි 🥺❤️🥺

  • @naagnissanka92
    @naagnissanka92 3 місяці тому +1

    කවුද කැගහන්නෙ නැතිනම් නියමයි❤❤❤❤

  • @madugayan37
    @madugayan37 2 роки тому +16

    අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි,මොන දේ උනත්,සැප සම්පත් නොලැබුනත් මම තවමත් මේ තනියම ඉපදිල සෝන්ග් එක මගෙ ජීවිතේ කරන් ජිවත් වෙන්නෙ

  • @නිසානිl
    @නිසානිl 3 роки тому +6

    ලස්සනයි.නූබ.ජයවෙවා.හැමදාම.දකින්න.ලැබෙවා.

  • @kumara3842
    @kumara3842 3 роки тому +12

    සතියට 5පරක් අහානවා එපා වෙන්නෙම නැ 💕💕🌺🤞🤞❤️🌷💞🌹

    • @ghsg2057
      @ghsg2057 Рік тому

      🤗🤗😘😘😘

  • @madusankakumara9818
    @madusankakumara9818 3 роки тому +22

    මෙක මම දැනට 50 වතාවක් ඇහුවා

  • @JK-zi6he
    @JK-zi6he 3 роки тому +37

    අපි හෙටමැරෙයිද කවුදදන්නේ දෙවියනේ🙆‍♂️🙆‍♂️♥️♥️✌️..

  • @HanifMohamed-mr1to
    @HanifMohamed-mr1to Рік тому +1

    Congragulation මල්ලි නියමයි

  • @tharulmadushanka6225
    @tharulmadushanka6225 3 роки тому +3

    යකෝ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට හොදේ.කිය තාලේ මරෑ.❤️❤️❤️😘😘😘👌👌👌😍😍සුපිරීම සුපිරි කියන්න වදන් නෑ.😘😘

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 місяців тому

    ඇත්තටම මේ සිංදු වට පිස්සු හැදෙනවා විතරක් නෙවෙයි වහ වැටෙනවා ඒතරමිිම ලස්සනයි 💙❤️💛👍👍👍

  • @madugayan37
    @madugayan37 3 роки тому +15

    අපි පතන් ආපු ද්‍යිවය මේකද කියා,තවමත් හොයනව වැරදුනෙ කොතැනද කියා.

  • @krishanthakirish2579
    @krishanthakirish2579 2 роки тому +3

    Fier dream කොතැන ගියත් ඉතින් fire තමා

  • @JK-yj5vh
    @JK-yj5vh 3 роки тому +3

    ඒ සාලේම හැමදාමත් අහනව බැජා ♥️♥️🤟👈.

  • @lahirumadushan2635
    @lahirumadushan2635 5 років тому +17

    Fire Dreams superi nonstop ekak.Baking Superi
    👌👌👌👌👌👌👌 Jaya wewa.
    Mitiyagoda...

  • @ලයියා-ඟ9ඡ
    @ලයියා-ඟ9ඡ 3 роки тому +52

    පට්ට බැකින්.
    සියපාරකට වඩා ඇහුවා කියලා වැඩක් නෑ ගැම්මක් fire dreems 💜️💜️

    • @TheBest-ky7iz
      @TheBest-ky7iz 3 роки тому +2

      අනේ පල

    • @lahitusmpat3458
      @lahitusmpat3458 3 роки тому

      පුක

    • @dkenz
      @dkenz 3 роки тому

      සුභාශ් අයියා ගමේ කොල්ලෙක්

    • @dkenz
      @dkenz 3 роки тому

      @@lahitusmpat3458 අනේ බන් උබලා දන්නෝ

    • @samithakamesh7565
      @samithakamesh7565 3 роки тому

      @@dkenz .. .0ū

  • @sameeramadhu3527
    @sameeramadhu3527 3 роки тому +12

    මගේ ආසම බෑන්ඩ් එකක් තමයි ඉතිම් 😍😍

  • @srikanthidias2306
    @srikanthidias2306 2 роки тому +2

    ලස්සන කටහඩක් මොකක්ද මෙ band එක ලස්සනයි

  • @ashanimadumali6297
    @ashanimadumali6297 3 роки тому +4

    සුපිරියි මචන් අජියා.පෑඩ බොක්ක හොදේ.ගමටම ආඩම්බරයි

  • @surensameera4644
    @surensameera4644 3 роки тому +1

    මරූ ආ ජය වේවා

  • @dinusha5150
    @dinusha5150 2 роки тому +10

    50 පාරකට වැඩිය ඇහුවා පට්ට🥰🥰🥰🥰🥰💖

  • @isurudissanayaka5119
    @isurudissanayaka5119 2 роки тому +1

    මං මෙක 50 පාර අහන්නෙ...එල නන්ස්ටොප් එකක් නෙහේ

  • @kadduwahamuduruwo494
    @kadduwahamuduruwo494 3 роки тому +8

    මම ඉස්සර ඉදල ආසම සින්දුව අන්නඑකයි ආදරේ 💓😍

  • @madugayan37
    @madugayan37 2 роки тому +5

    මගෙ වගේම වදපු අම්මෙක්,හදපු අප්පෙ හරියට දන්නෙ නැති උබලගෙ යාලු තනියම ඉපදිල කියන ගීතය අහන්න, උබලගෙ ජීවිත කතාව ඒ තරන් මතු උපදින කිසිම බවයක පවු කරන්නෙපා,බුදුසරණය..!පන වගේ ආදරේ කරන අම්මෙක් අප්පෙක් ඉන්න ඔයාලට,

  • @dineththarusha1420
    @dineththarusha1420 3 роки тому

    Ahamben ehune sinduw.emm sinduwe nama illgen dn ahna ek nwththnn ba.ethrm set una sinduw mru ❤️

  • @TheekshanaVihanga-u5p
    @TheekshanaVihanga-u5p 5 місяців тому +1

    සුපිරියක් අයියේ..🤟🤟🤟❤🤩

  • @PriyankaraHettiarachchi-u7l
    @PriyankaraHettiarachchi-u7l Рік тому +1

    සුපිරි අජියෝ❤❤❤❤

  • @tharakapadidu7578
    @tharakapadidu7578 2 роки тому +1

    Patta ban thava one mevage sindu ❤️‍🔥❤️‍🔥❤️‍🔥😎😎

  • @DumindaRuwankumara-jr3qj
    @DumindaRuwankumara-jr3qj 4 місяці тому

    සුපිරි මරැ පට්ට හන්න ම ඔනි හැමදාම 👍

  • @DineshOnline
    @DineshOnline 3 роки тому +24

    හැමදාම දවසකට දෙපාරක් අහනවා nonstop නම් මෙන්න💗💗

  • @upulhemantha9200
    @upulhemantha9200 3 роки тому +2

    Patta sinduwa machanla...jiwithe kiyadena sinduwak...adarey...

  • @hirushaimantha1571
    @hirushaimantha1571 3 роки тому +1

    Live අහලා ඇවිත් youtube එකෙනුත් බලනවා 🥰

  • @nishadisathsarani5366
    @nishadisathsarani5366 3 роки тому +2

    Supiri kiyala wadak na

  • @ChampaDilhani-cx7ws
    @ChampaDilhani-cx7ws 7 місяців тому +1

    ලස්සනයි

  • @rangikaindragith1553
    @rangikaindragith1553 2 роки тому +1

    සුපිරි Hode 👍👍👍♥️♥️

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 роки тому +1

    හැමදාම අහනවා😁

  • @arunakanishka6728
    @arunakanishka6728 3 роки тому +2

    කැත නැති nonstop එකක්.ජය වේවා

  • @wasanthakumara550
    @wasanthakumara550 2 роки тому +1

    සුපිරි සවුන්ඩ් සිස්ටම් එකක්

  • @විශ්වගවේෂණය
    @විශ්වගවේෂණය 3 роки тому +8

    කියන්න දෙයක් නෑ සුපියටම සෙල්ලම් කරනවා ❤😘

  • @dasindudilwan6843
    @dasindudilwan6843 3 роки тому +30

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ...❤️😊

  • @LahiruChamara1993
    @LahiruChamara1993 2 роки тому +1

    Api heta mereida දෙවියනේ 💕😘

  • @lakmaldesilva994
    @lakmaldesilva994 3 роки тому +3

    පට්ට දවසට සිය පාරක් විහර බලනවා👍👍👍👍👍👍👍👍♨️...

  • @KrishanDarshana-f9f
    @KrishanDarshana-f9f 8 місяців тому

    Asai godak ❤ onima kaleka wayasata gala pena song ekak ❤

  • @anilsagara9227
    @anilsagara9227 3 роки тому +3

    නියමයි anto ජයවේවා

  • @brobro3697
    @brobro3697 3 роки тому +12

    කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැහැ.fire dreams මරැ,nice

  • @kaveeshapubudu9958
    @kaveeshapubudu9958 2 роки тому +1

    Eka සුපිරි yk ❤️💜️

  • @kumarakalupahana7100
    @kumarakalupahana7100 3 роки тому +7

    සුපිරි අයියා 👍👍👍👍👍👍

  • @roshaninekini5566
    @roshaninekini5566 3 роки тому +2

    Super ....koi tharam ahuvvath apavenne nethi githa Tikak .❤❤❤❤❤❤

  • @TharinduLakshan-x5e
    @TharinduLakshan-x5e Місяць тому

    නැති වෙන්න දෙයක් නැ තව නම් දෙවියනේ ඇති වෙන්න කාලා ඉන්නෙ කටු ජීවිතේ ❤❤😢😢

  • @rajamadushanka596
    @rajamadushanka596 3 роки тому +2

    Mn dawasaka 4paharak vithara ahanawa masa dekak thisse indan ahanne fatta nonstop eka mekanam ❤️❤️❤️✌️✌️😍😍

  • @nirundakaparakrama6348
    @nirundakaparakrama6348 2 роки тому +7

    කිපාරක් ඇහුවත් එපා නම් වෙන් නැ ❤️🥵🤩සීය නැ මහත්තයෝ🤤🍁

  • @jayasankalahiru7660
    @jayasankalahiru7660 3 роки тому +3

    ඒ කැඩිල්ල අම්මෝ මේකනම් පිස්සූවක්🙂💛💜️💪

  • @akmusiccovers1635
    @akmusiccovers1635 3 роки тому +3

    ඇන්තනී මාමා 🙂❤ ගැම්මක්

  • @එලකොල්ලෝඑලකොල්ලෝ

    එල සහෝ

  • @DineshSampath-xt5ws
    @DineshSampath-xt5ws Рік тому

    එල ...mg danushka kiyanawa awrudu 8kaata kalin ekath pattaa

  • @nadeekamalshan98
    @nadeekamalshan98 Рік тому +1

    Superi සුපිරි adarai

  • @mnera7875
    @mnera7875 3 роки тому +6

    කි පාරක් ඇහැව්වාද දන්නේ නැ 💓💓💓💓💓💓💓💓

  • @sumudumadushan8020
    @sumudumadushan8020 2 роки тому +1

    නියමයි අජිත් මල්ලි...බුදු සරනයි ...

  • @naagnissanka92
    @naagnissanka92 Місяць тому

    සුපිරි මල්ලියෝ

  • @suwethardo8135
    @suwethardo8135 2 роки тому +3

    හිතට දැනෙන සින්දුවක් ජය වේවා ❤️

  • @kusumalatha2121
    @kusumalatha2121 4 роки тому +9

    ලස්සනයි ...ලස්සනයි ...ලස්සනයි ..මගෙගම.ආදරෙයි හැමදාමත් ...කුවේට් සිටයිබලන්නෙ...
    💃💃💃💃💃💃👏👏👏👏👏❤❤❤❤❤❤❤❤🇱🇰🙏👌👌👌👌👌

  • @sanjayadilshan8229
    @sanjayadilshan8229 3 роки тому +4

    Super octopad gahana subash අයියා

  • @naveenviduranga9999
    @naveenviduranga9999 3 роки тому +6

    Patta thava danna❤️❤️❤️❤️❤️

  • @akashumayanga1577
    @akashumayanga1577 3 роки тому +11

    ඒක නම් පිස්සුවක් ❤

  • @samanthadissanayaka8737
    @samanthadissanayaka8737 3 роки тому +1

    Kiyanna wachana ne සුපිරි kiynne manna මේවට thamai ❤️❤️👌🤟

  • @kosalabulathsinhala8869
    @kosalabulathsinhala8869 2 роки тому +1

    First song eka patta

  • @hichchiproduction1006
    @hichchiproduction1006 Рік тому +1

    Patta wadan tika supiri ❤❤❤

  • @prasannalakmal9356
    @prasannalakmal9356 3 роки тому +3

    සුපිරි සහෝදර yo❤️❤️❤️❤️💕💕💕😙😙😍😍