To mind my own business is the conclusion given by my greatest teacher Arahath Siri Samantha Badra Swameen Wahanse. Another great discussion to propel me further. Withy love , Bhakthi . Thank you for UA-cam shares.
Oba wahansa rahath namak niroda sama paththiyata sama wadinna nadda rahath obata banku poth thiyanawada.oba wahansa niroda sama paththiyata sama wada dena 07 pasu maga nivasata wadinna .dhanayak danna awashyai.barida wadinna.
Api tika ekathu wela wada karamu ape rate duk widina asarana manussayo wenuwen,me aththa godak ayata ahanna labenne na mokada ape asarana demau piyo dan na smartphone pawichchi karanna,
Vedio Rahath Now showings Tom Umanwood presents HILARIOUS action comedy film Starring; The Terminator Dress codes copies form Buddhist monks Save Buddhism and Buddhist culture from non Buddhist monks
minissu maha gothrikai,.jatiya gonata andawana poojaka warunta niyama pahara.lankawe minisunge manasikathwaya hadanna be. moda hora takkadi wisin aa modayo rawattanawa
Sahatika sathyai mage namaskaraya oba wahanseta sadu,,,,,sadu ,,,,sadu,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
අපගේ බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏🙏🙏❤️🙏 නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏🙏🙏❤️🙏🙏
මාගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට .. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතනවා සුවහසක් ධර්ම පිපාසාවෙන් ජිවත් වෙන අප වෙනුවෙන් ...
සම්මා සම්බුදු සරණයි !
සාදු සාදු සාදු !
මුන්වහසෙගෙ දෙසනා මන්සින්ම අහන්ටඔනැ හරියට ඇහුවොත් හරියටම හරි නැවතමෙවැනි දෙසනාවන් කල්හැක්කෙක් නුපදිනු ඇත.නිරවුල් සිතින් ඇසියයුතුයි
සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏🙏
Awidyawe gana adura duru kranana pahana obai hamuduruwane.....iba wahansege jiwithaya araksha wewaaa......
❤️🙏🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පිං ඇති සියලුදෙනාටම ඇසේත්වා 🌹අසත්වා 🙏😇❤
You are doing great job,You are the monk who giving right information from the Buddha I have seen ever,I wish you have a long life,,,
ගොඩාක් වැදගත් ඔබ දෙදෙනා ට පින් වත් අපේ ස්වාමීන් වහන්සේ ට තුනුරුවන් සරණාය් සාධු` සාධු` සාධු` !!!!
මෙම දෙය හරියටම හරි මොකද මම අවබෝධ karagaththu කෙනෙක් මේක වාසනාව thiyanawanam auto ලැබෙනවා
Lakwasiyanta pakghawa pahalawewa ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
නමස්කාර වේවා ..
Sadu sadu sadu තෙරුවන් සරණයි පින්වත් obawahanseta
මේ නිවෙදකයන්ට ප්‍රශ්න අහන්න තේරෙනවා මදි වගේ..එකම දේ අයේ ආයේ අහනවා
Awasarl samedune. Oba wahansege department namadennata sadu sadu sadu
Aththama aththamai apa hamudurwana oba wahansa dasana karana darmaya
උන්වහන්සේගෙ ඉතාම වටිනා අදහස් ස්‍රවනය කරන්න අවස්ථාව ලබා දුන් ඒ රේඩියෝ නාලිකාව වන්ගෙ මහත්මයන් දෙදෙනා ට ධර්මාවබොදය ලැබේවා උන්වහන්සේට මාගෙ නමස්කාරය වෙවා .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸 සාධු ..සාධු ..සාධු .................
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 😀😀😀😀😀😀
hariyata hari hamuduruwane obage darmaya api pitarata sita asamu. obata tawath sakthiya lebewa
Pretty Interesting Daham Discussion. Beautifully Conducted. Watching in UK.
එහෙම කළොත් ස්වාමීන් වහන්සේ හැමෝටම ඔබ වහන්සේගේ වැඩසටහන් වීඩියෝ එකෙන් අහන්න පුළුවන්
Oba wahanseta niduk nitroge wewa suwapath wewa.
To mind my own business is the conclusion given by my greatest teacher Arahath Siri Samantha Badra Swameen Wahanse. Another great discussion to propel me further. Withy love , Bhakthi .
Thank you for UA-cam shares.
නමස්කාර වේවා,,,,,,,,ඔබ වහන්සේට,,,,,,,,
උන්වහන්සේ ඉපදුනේ ලංකාවේ.. බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය ඇසුරු කොට බව දතයුතුය...උන්වහන්සේ කුරුණෑගල මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය තුළ නිතර වැඩ වාසය කරන බව දතයුතුය....ඉද හිට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ ආසන්නයේ පිහිටි පොල්ගොල්ල ගුන්නෑපාන...ඇසුරු කොට දහස් ගණනක් ශ්‍රාවක පිරිස පිරිවරාගෙන ඒ දම්සක පෙරලන බව දසකුසල් වඩා පාරමිතා සපුරා ඇත්තන් අවබෝධ කර ගතයුතුය.....අතීතයේ ගෞතම බුදුන් වහන්සේ ඉන්දියාවේ පහලවූ බව දන්නා උතුමන් ජීවමාන බුදුන් වහන්සේ දැනට මේ පින් බිමේ ජීවමාණව වැඩ වසන්නේය....දේවදත්ත පරපුරේ ඇත්තෝ බුදුන් නොදකින බව සදහන් කරමි......අහෝ දෙවුදත් නොදුටි මොක් පුර.......උන්වහන්සේ දකින්නට වුවමනා බුද්ධ බීජය සියලුම මිනිසුන් තුලම පවතින්නේය....සමන්තභදු නමින් අහසින් පොළොවට බට ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි..බුද්ධං ගුනසාගරං තං... සාධු සාධු සාධු
තෙරුවන් සරණයි
අපි අසා ඇත්තේ මිහිපිට වැඩම කරපු සියලු දෙවිවරැ ජනිතවුනේ ආසියාතික රටවල් වලයි. ඒකෙනුත් ප්රධාන තැනක් හිමිවන්නේ ඉන්දියාවට යි. නමුත් දැන්නම් මට හිතෙන්නේ විසි එක්වන සියවසේ අපේ රටේත් බුදු කෙනෙක් පහලවෙලා කියල.ඒක තව වසර සියගණනකින් පසුව ස්ථීර වනවා නිසැකයි. ඒ තමා ශ්රී සමන්ත බද්ර අර්හත් මහා ස්වාමීන් වහන්සේයි.
Rajarathnamnoeldarmarathna Rajarathmam අනිවාර්යෙන්ම
Halcyon ඔව්,ඔබ කියනඑක හරියටම හරි. නමුත් මම බුදු කෙනෙකු නොවන නිසා මට උන්වහන්සේ මිහිපිට වැඩ සිටින ජීවමාන බුදු කෙනෙකි.
darmayi obai
Rajarathnamnoeldarmarathna Rajarathmam c
PAKA..
Adreei..maha viraynan wahansa....ape moda sithuvili wlin aeth wenna prachnawa dunna ee minidrayanan wahansaeee
Thilini Prarthana ū
Namaskara wewaa himiyani obata
Srilankath dipayata peu tharakawaki oba.mihipita upan buduwarayeki.aya danno danithi.diirga aau wewaa himiyani obata.vishwa shakthiya Oba samagai.💖💖💖💖💖💖💥💥💥💥💖💖💖💖💖💥💥💥💥💥💥
සත්ය මෙයයි
මොඩයා න්ට නොතේරෙන සුපිරි පුාත්ඥාවක් ඇති මිනිස්සුන් ට තෙරුම් යන දර්ශනය වාසනාව න්
Kathava aththa.obata jesupihitae.dinuka mava.
ලෝගුව ඇන්දත්, සිවුර ඇන්දත්, කෘතීම නපුංසක යන්, පූජකයන් නොවේ.
@ Angelo kruthima bawa manina widiya kiyala diyanko
Minisune, obalata danuma pahala wewa. Mewani daham horugen wlaki sitinu!
සමන්තභද්‍ර රහත් නමක් නො වේවා යි යටිසිතින් පතමි. මක් නිසා ද යත්; එවිට වත් නුඹත් තවත් කරුණු ගැඹුරින් සලකා බැලීමට අකැමති බොහෝ අයත් අපාගත වීම වැළකෙන බැවිනි...
Oba wahanse hariyata ma hariy.
මේ විවෘත බාවය එදා සිට අද දක්වාම ඔය ලෙසම පවතී .
යටිපෙලින්ම එපමනකට එපමනය.
එකම හඩකින්ම පවසමි මුනගැසීමක්විය යුතුවේ.
ශාන්තියක්ම වෙත්වා.
Indi Mallika
ese munagesimak uwoth eya tawat bohodenekta yahapatak wewi
අද මා මේ සංගායනා වැඩසටහනෙන් උගත් පාඩම තමයී. නිතරම යහාපත් වචන කථා කිරීම...
යහපත් වචන පමනක්නොවෙ ශිත කය වචනය ප්‍රබාෂ්වර කරගත යුතුයි එවිට දිව්‍යමය ඡආනය නොහොත් ආර්‍යස්ටාන්ගික මාරගය පහලකරගතහැක එයාවබොද කරගත් බුදු පසෙබුදු මහරහතන් සෙලාගෙ වීෂ්වයෙ ඇති විස්වෂක්තියට නමස්කාරකරමි නමස්කාර කරමි නමස්කාරයවෙවා !
Great job.aththatama adure inna minissunta eliya pennanna thanak.oba wahanse gana kochchara katha thubbath apita awa adala na.apita thiyrnne obe darmaya pamanak igena ganna
Deergayu wewa samiduni!!!!!!!!
🙏👍🏻🎊
👍🏻🌻🙏
Tharuwan saranai
ඔබ කියන දෙය හරි
ඇත්තටම සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ කියන්නේ මා දන්නා පරිදි පිටිදූවේ සිරිධම්ම නමින් උන්වහන්සේ ස්වර්ණවාහිනියේ සංගායනාව නමින් වැඩසටහන් 34 ම ගවේෂණය කරපු විමර්ශනය කරපු කෙනෙක් ලෙස උන්වහන්සේ මුල් කාලයේදී මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් කරුණු කාරණා හෙළි කෙරුවා ,
නමුත් පසුකාලීනව උන්වහන්සේ දැනුම පුරෝගෙන ඒ දැනුම ඔස්සේ සම්මතයෙන් මිදෙන ආකාරයත් හෙට බුදුපියාණන් වහන්සේ උන්වහන්සේගේ ඉදිරියට ආවත් බුදුපියාණන් වහන්සේ පවා පරදින තර්කයට හරියන්න ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට මා දකින්නේ.
උන්වහන්සේගෙන් තවම මා දන්නා පරිදි ර්හත් ඵලයට අවශ්‍යකරන මූලික අංගයන් වත් ඉදිරිපත් නොවීම කණගාටුවට කාරණයක්. නමුත් මේ වන විටත් බෞද්ධ දර්ශනයේ ඉතාමත්ම මූලික නිෂ්ඨාව වන නිවන දේශනා කරන අල්පයක් වූ ස්වාමීන් වහන්සේලා වැඩසිටි.
ඒ අතරින් මා දන්නා පරිදි නක්කාවත්තේ අසරණ සරණ බුද්ධ පරායණ හිමි, පිටිගල ගුණරතන හිමි, wariyapola dhammagawesi himi අලව්වේ අනෝමදස්සි හිමි මාන්කඩවල සුදස්සන හිමි සිරිපාද අඩවියේ අරණධම්ම හිමි, විල්වත්ත තෙරණින් වහන්සේ වැනි මා දන්නා පරිදි නිවැරදි නිවන් මාර්ගය දේශනා කරන ආර්යන් වහන්සේලා යි.
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
හරියට හරි. පූජකවරුන් ,පාලකයන් හා මාධ්‍ය තමයි රට නැති කලේ සහ කරන්නෙ
chandra lakshmi ඔබ හරියටම හරි, මොඋන්ගෙ එකමුතු කමක් නැ .පුජකකල්ලි,දෙශපාලනකල්ලි,මාද්‍යකල්ලි මොඋන්ට සත්‍ය නෙමෙයි අවශ්‍ය, මොන පට්ටපල් බොරුකියලාහරි තමුන්ගෙ කල්ලිය බෙරා ගන්නයි බලන්නෙ.
ඒක හරියටම හරි
🙏🙏🙏🌼🌻🎊
increase speed by 1.25 to synch video n sound
Oba wahanse kiyana de hariyatama hari..
SL Hansa
I
***Aduran Alokayata Panwa Mga Nomga Nowatiyanthala Oba Wahansa Apata Panwadunna Bhoma Wadgath Kathikawak***
අවමානය අධිමානය අභිමානය නිවනට බාධාවක්
Ehenam ai oba wahanse b'day party dada amisa pujawa parthikshepa karanne
අපිට තාම රහත්බව හිතන්න කලින් ගොඩක් දේවල් වෙනස් කර ගන්න තියෙනවා .අපි අඩුම සෝතාපන්න වෙලා ඕන අනුන් ගැන විනිශ්චයකට එන්න.එතකොට ඒ කියන්නේ සම්මා දිට්ඨි යට පත්වෙලා.එවිට මාර්ගය අපිට සොයා ගන්න පුලුවන් .
කියවා කියවා නොසිට තමා, සම්මා දිටිටිය යනු කුමක්ද කියා තමාට එබීබලා සොයගන්නට උත්සාහ කර ගමු.
ඒ වෙනුවෙන් ඕනෑකමකෙසේද?
වැඩිය වචන නොදා තමාගේ කරගත් වචනයෙන පිටවන දේ කුමක් නිසාද එලෙස මතුවන්නෙ කියා සොයමුතමාව සෙවීමමයි දරැවෝ අවැසි
තමාගේ හඩටම සවන්දී පටන්ගමු
ඔබට ඒ වෙනුවෙන් උපරිම විරිය ලැබෙත්වා
කිසිත් දහමේ නොදන්නාකම සහ මගඵල උන්මාදයකින් තොරවීම සහ යමක් ඇහුන්කමි දීමේ නිහතමානි ව සිටීම සහ මා මාහට උපරිමයෙන්ම අවංක වීම.
හක්නකත් බොක්කෙත්😉 එකම සේ අවදිවීසිටීම ත්
කට ඇර කියන්නට නොහැකි දේ නොසිතීිමට අවදිය.
ධර්මය සොයාගෙන තැන්වලට නොයෑම.
දැනුන කෙනා ඔබ වීම.
ඒත් ඇසිය යුතු දේ හරහා හෝ තැන්වලට නොගිය බව.
මේබව ඔබ ආසුමයට පැමින පැවසූ බවත් එපමනකට එපමනය.
සියල්ල නේචර් එකේ රිද්මයයි.
අටුවාටිකා අවැසි නැත.
එන දේට ..
සත්ව....බුද්ධ
ඒ අතර සිටිනා මිනිසත්බවට පැමින අහඹුවක් ලෙසයි අවසන.
එපමනකට එපමනයි.ලියලා කියනවාට වඩා දැනෙන දෙ පමනි.
අමාශාන්ති2013හෝ 2014දි ආසුමයට තුන්වරක් පැමින වීර ස්වාමින්වහනසේ (නමින්) සමගින් හො කථා කලා..
ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ චින්තනයෙන් බැහැර වෙන්න එනිසා උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට "මම කිසිම ආරම්මණයක් නොගෙන නිවන් මාර්ගයට පිළිපන්නා"යනුවෙන්. සබ්බ නිමිත්තානං අමනසිකාරං අජ්ඣත්තං ශුන්‍යතං උපසම්පජ්ජ විහරතිං.
මම කියනවා හාමුදුරුවෝ රහත් භාවයට පත්වුනු කෙනෙක් මොකද මම හාමුදුරුවන්ගේ bana අසා රහත් භාවයට පත්වුනු කෙනෙක්
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට කියලා ඇයි වෙනම radio රේඩියෝ චැනල් එකක් හදන්න ඇති අනිත් හැමෝම ස්වාමින් වහන්සේලා රේඩියෝ චැනල් තියෙනවා ඔබ වහන්සේගේ රේඩියෝ චැනල් එකක්
👍 good
රහත් unu කෙනෙකුට එම රහත් භාවය නැති වෙන්නේ නැතිද ගිහි ජීවිතයේ සිටියොත් කියන්න please
Rahath unoth nevei anagami unath gihi jeevithe Inna hethu na.
Paw anea
මම දන්නවා මම රහත් භාවයට පත්වුනු කෙනෙක් බව
Great swaminwahanse
absolute truth
මට පම්පෝරි යක්‌තේයනව
මමත්වය
Thailanthaya visala pin kam o.k. sri lankan visala pin kam not o.k. thailanthaya pin kam amisa puja nameyida.awa monawada.
Oba wahansa rahath namak niroda sama paththiyata sama wadinna nadda rahath obata banku poth thiyanawada.oba wahansa niroda sama paththiyata sama wada dena 07 pasu maga nivasata wadinna .dhanayak danna awashyai.barida wadinna.
mage lokuma prashnaya thamai hamuruwane me buuru channel wala inna gon harak tika ahana gon prasna gana
😂😂😂
obawahanse hari.....
Lawan Pansilu i
Ub watela ewari
Akht Boru mukina
Mug amag Darma
@@karukiriella6277 mu opapathk
Patta horek.
රහත්බව වැදගත් නෑ.මේ දහමේ සත්‍ය තියෙනවා . ඒක වැදගත්.
chandra lakshmi true rahath is a keyword supreme knowledge is what Buddha said
chandra lakshmi obekathawahariyatamahari
Pta Rat aht hark enaw mugan Banahana
Mehema kage ho dahamakata apahasa karala dugathiyatama path eka hada gannawa.mama un wahansegewath kagewath gathiyek nevei.habai hithanna yamak deshana kale unwahanse Saha waharaka himi,abhaya himi,meewana palane himi.me hamogenma nivan maga ganna deyak thiyenawa.anith baila ahala wechcha deyak na
AYKAO SALGAS NAHTa
ජීවිතයේ රටාව තේරුම් ගත්කෙනා කවුද ?
Bohoma pin.
ගෘහස්ථ කෙනෙකුන් හැටියට යථාඅවබෝධය කරා පුායෝගිකව කල ආකාරය පැවසීමට සමයයි.
2009පමන සිට2012දක්වා වන විට සතරසතිපට්ටානයේ පිහිටා සිත.කය(කිරියාව) වචනය අවදියේ එවකට එපමනකට උපරිමය ලැබූ බව .
පුද්ගල බවින් මිදී පොදු මිනිසත් බවට.
කියෙව්වේම හදුන්පොත.
එහි තමාගේ නොදන්නාකමින්ම සටහන් වී තිබූ ගොන්කම මරා සිතන කෙරැවාව වෙනස් කර ගැබුරින් ඇතුලතින්ම සැනසෙන විදිය අවබෝධය.
මුලාව තන්හාව අවිජ්ජාව මේ සත්ත්ව යන්ත්‍රය තුලඇති මොට්ටකම්මය.
මෙන්න මේ ඇලීම නමැති මායාවට හේතු කාරනා අප විසින්ම අපේ නොදන්නා කමින් ගෙතූ ගැටගසාගත් කථාය යන්න අවබෝධය.
අවදියේ මනාවූ සූක්ෂම පුහුනුව විරියකින් මඅවදිය කරා.
නේචර් රිද්මය දැනෙන තරමටම එහි දෙකක් (අටලෝදහම)ගෙවී තමාව ඉක්මවායාම.
මේ මිනිස් යන්ත්‍රය තරම් ශක්තියක් කොහේවත් නැති බව පුත්තක්ෂ වීම.
තමාගේ අවංක අව්‍යාජ බව තමා තුලම තිබීම.
සියල්ල දිගහැර නිරැවත් වීම.
භාවනාවක අවසානය.
මේ සදහා මූලිකම ආරම්බය තමා කව්ද කියා සොයා ගැනීමමයි.
දිගට විස්තර ?
ඒ ඒ ක්ෂනයේ ඇති සැටිය අවබෝධය.(අතීත,අනාගත,වරතමාන)මේ සියල්ලම නොදන්නාකමමයි.
විඣඣානය දැනෙනදේයි
එයට නමි,ගමි නොදි ඇතිසැටියට ඒමට කටයුතු කිරීම.
නොදන්නාකම (දන්නවා,තමාතමයිහරි,දැනුම, ඒ සියලු අහංකාරයන්)නොදන්නාබවින් ඇතිවන නිරහංකාරය නිහත මානී වීමටම ශක්තියක්ම වෙයි.
තමාගේ අවදියමයි සසර වටහා ගැනීමට හැකිවන්නෙ.
මේ වකවානුව වෙනතුරාවට සිටි නිහඩ බව බිදීම.
පුත්තක්ෂ වූ අවබෝධය වැය කොට දීම හැර කිසිත් අවැසි නොවේ.
වචන වලින් අදහස් දීමෙන් එය වටහා ගනුයේද තමතමා නැන පමනින්.
කිසිම දෘෂ්ටියකට මතයකට අනෙකා හරහා නොගොස් එලෙස තමාට දැනුනේ ඇයි කියා තමා වෙතටම හැරී තමාව සොයන්නට විරියක් ඇතිවීම ශාන්තියක් වේවි ඔබට.
එයින්ම පටන්ගෙන විරිය වඩා බුද්ධ පුතයෙකු වන්න.
මායාව එසේම තියන්න.
ඒ සදහා යොදපු හේතු තමාගෙ ගොන්කමමය යන්න වටහා ගමු
ඇතිසැටියට එන්නට අවදි වී අවබෝධය පූර්න කරගමු.
මහන විය යුත්තේ පෙනෙන මානයෙන් නොව ගැබුරම ගැබුරැ තැනින්මය.
අමාශාන්ති
❤️❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀
People always get the leaders they deserve.
Cowardly Nation get rogues to rule.
යථාර්තයෙන්ම පුත්‍යක්ෂවූ ඣානයෙන් ඒ ශාන්තිය පැවසිය හැක.
මේ 2009/2012දී පැහැදිලිවී නිහඩ නිදාසකින්සිටී.
අවස්ථාව?
තුන්වරක් පමන ආස්සුමයට පැමිනි නුමුත් ඔබ වහන්සේව මුනගැසීමක් නොලැබුනි.
දෙන්න ස්වාමිනි අවස්ථාවක්.
.ඒත් කිසිම කලබලයක් නැත.
සරලයි.
වචන ගොඩාක් නොදනී.
දැනුනදේ අප්පුමනයි
ඒත් දැන් එහිද කිසිත් වේද ?මා :මා කවිද කියායි මූලිකවම සෙව්වෙ.
.සියල්ල පැහැදිලියි..ආශ්චර්යය .
අමාශාන්ති.
Api oba penwana maga yannemu budu piyaneni
SUPIRI 🌻 🌻 🌻
Nupa Smith s
👍👍👍👍👍👍
Excellent discussion To understand. Great.
budurajanan vahansa mahaa kaarunikai devdattarata pava karunaven salakuvaa .unvahansege darmayen upan eemaha rahatan v ahanselada mahaa karunika bava .there gattaa valadi ape asaa aththemu vachanaya pavaa s anvarai hidagena sitina i riyav pavaa sanvara bava pahadiliy. earth !!!!@
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙋🙋🙋🙋🙋
SADU SADU SADU
Api tika ekathu wela wada karamu ape rate duk widina asarana manussayo wenuwen,me aththa godak ayata ahanna labenne na mokada ape asarana demau piyo dan na smartphone pawichchi karanna,
Thanks for posting the video. However i have to say it is poorly edited. The audio & visual does not go together.
So listen only to audio
මු රහත් නම් මමත් රහත්
ගරු ස්වාමීන් වහන්ස මම අහලා තියනවා දහනේ පන්සලට ගෙනියන්න උයනකොට ඉඳුල් කරන්න හොඳ නෑ කියලා අපේ අම්මලා අපිට කියලා තියෙනවා ඒක අපිට අදාළද නැද්ද ඔබ වහන්සේ karunawa කර අහන්නේ
pujakayo,,,,,,,,,,,,,,,,,palakayo,,,,,,, media,,,,,,,,,,,,,,,,,,,,,
Vedio Rahath
Now showings Tom
Umanwood presents
HILARIOUS action comedy film
Starring; The Terminator
Dress codes copies form Buddhist monks
Save Buddhism and Buddhist culture from non Buddhist monks
me sudu adala inna gon namba gana mata harima kanagatui mu ahannema gon prashna?
Mt aurudu 12 mm obavahanseegee bana godak ahanava
minissu maha gothrikai,.jatiya gonata andawana poojaka warunta niyama pahara.lankawe minisunge manasikathwaya hadanna be. moda hora takkadi wisin aa modayo rawattanawa
Me deshanava ahana ma Navasilanthaye mavaki.aththatama hitha nidahas nathi minisun Ena lankva gana aththe puduma kalkirimaki.lokaya ediriyata yaddi lanakave minisun apassata yathi.thiththa aththa eyayi.
ගරු ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්සේලාට දාන වලන් danda ona දාන වලන් දණ්ඩ ඕන වෙලාවක් තියෙනවා නේද ඇයි ඔබ වහන්සේ ඔබ වහන්සේ මේ දන් වළඳන්නේ සේරටම දීලා අන්තිමට එතකොට ගරු ස්වාමින් ස්වාමීන් වහන්ස එතකොට දානය ඉස්සරලම ඉස්සෙල්ලාම ලොව්රලම ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තියන්න ඕනේ ඊට පස්සේ වෙලාවට තියන්න ඕනේ වෙලාවට වල දන්න ඕනේ ඔබවහන්සේ සේරටම දීලා අන්තිමට වන්නේ ඇයි
Gonnu parliament dama gatha hama eunta maha pariy nam yang denwa sura sepa poor people's money.
Lankawe kocchara modayo innawada. Munta wadina.
mu ahanne gon prasna?
🙏🙏🙏
නිකන් කයිවරු කාරයේක් වාසියට තමන් කරන දේ හරි බව පෙන්නන්ට උත්සාහ දරන මොඩ කයිවරු කාරයේක් ඔක්කටම කලින් හරියට පිරියමනාපව කතාකරන්ඩ ඉගන ගන්ඩ
Kelin katha karana ekama kena munwahansei.. I mean in public..
Aka panaw kiwaruwn