YAYATA PAYANA | PRIHAN & NATHASHA | SARITHA & YASANGI HOMECOMING

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 269

  • @tharavlog
    @tharavlog Рік тому +711

    පට්ට සන්තෝශයි මචන් දෙන්නව එකට දකිද්දී ❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +120

    ප්‍රශ්න නැති විවාහයක් නැහැ. වෙනස් පරිසර දෙකක ජීවත් වුනු දෙන්නෙක් එක්වෙලා ජීවත් වෙන්න ගත්තම මුලදි ඒ දේවල් දරා ගන්න අමාරු වෙනවා. දෙන්නා අතර ලොකු ආදරයක් බැඳීමක් තිබුනොත් තමා මේ කඩ ඉම පනින්න පුලුවන්. මේ දෙන්නා හොඳට ගැලපෙනවා. කටහඬවල් එකට ඇහෙනකොට අහන් ඉන්න ආශා හිතෙනවා. නතාශා ගොඩක් දුක් හිතේ හංගගෙන ජීවත් වුනු දරුවෙක්. දැන් එයාගේ ආච්චිත් නැහැ. මේ දෙන්නා කවදාවත් වෙන් නොවී මේ විදියටම ආදරෙන් ජීවත් වේවා කියලා පතනවා.

  • @ayashia5923
    @ayashia5923 Рік тому +453

    සන්ගීත් දිනිති එහෙම මෙතන හිටියනම් sing කරනවට වඩා love කරනවා. මේ දෙන්නනම් හරිම නිහතමානීව හැසිරෙනවා.මූණ දිහා ඇස් දිහා බලලා sing කරද්දී එයාලගේ ආදරේ පේනවා.good luck

    • @sududhoni8763
      @sududhoni8763 Рік тому +27

      අලුත් පිට කවුරුත් එහෙමයි සමහර අය ජිවිත කාලෙත් ආදරෙන් ඉන්නවා

    • @richheartSL
      @richheartSL Рік тому

      👍😀

    • @luneartz5250
      @luneartz5250 Рік тому +9

      Me aya marry krapu ayane. Ara denna thama mary krala nh ne.

    • @ashanawa4755
      @ashanawa4755 Рік тому +2

      Ammo SL aunties r so good at coparison

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 Рік тому

      Sirh kthwa

  • @ngamage3836
    @ngamage3836 Рік тому +240

    මේ දෙන්නා කලාවට ආයේමත් එනවානම්..❤️

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 Рік тому +291

    දෙන්නෙක් එකට ඉන්නව පේන්න නැතිඋනොත් ඒ දෙන්නා ඩිවෝස් එහෙමනෙ කියන්නෙ.. පේන්න රග රග ආදරෙන් ඉන්නවට වඩා පෙන්න නැතුව පාඩුවෙ ඉන්න අය ගොඩක් සතුටෙන් ආදරෙන් ඉන්නවා 🙄

  • @dedunudedunu399
    @dedunudedunu399 Рік тому +160

    මේ දෙන්නම ආයෙම ෆීල්ඩ් එකට එනවනම් ශෝක්...😘🥰
    එදා 3 වසරෙ අහපු සිංදුවට කිසිම අඩුවක් නැතුව එදාටත් වඩා ආදරේ කරනව. best of luck දෙන්නටම😘

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Рік тому +32

    මම නම් බැලුවේ නතාශාගේ ලස්සන දිහා එයාගේ කටහඩ මූනේ ලස්සන වගෙම ෆිගර් එකත් මාරම ලස්සනයි

  • @WarunaVijithVitharana
    @WarunaVijithVitharana Рік тому +205

    2:34 දී ඒ මොකක්ද වෙන්නෙ කියලා සමහර අයට ගැටලුවක් කියලා හිතුනා. ඒ වෙන්නේ, Mic දෙක එකට ලං වෙද්දී ඇහෙනවා feedback එකක්. ඒ නිසා තමයි අනිත් Mic එක ඈත් කරන්නෙ. ඔයාලා හොඳට ඇහුවොත් ඒ සද්දෙ ඔයාලටත් ඇහේවි. වෙන ගැටලුවක් නැහැ මෙතන ❤️🤘

    • @MagicianXLive
      @MagicianXLive Рік тому +6

      aththa. mona hari prashnayak tiyenawanam sinduwa ochara adagena yanne naha, ketiyen nawathai..!!

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 Рік тому +6

      adoo awankawa wena aulak kiyala hituwe... thams

    • @ramalrosairo7201
      @ramalrosairo7201 Рік тому +8

      Ado hoda welawata uba oka kiuwe , nethnam heta gossip site wala danne Natasha athin thallu kalla kiyala 😂😂

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 Рік тому

      @@ramalrosairo7201 ඒකනම් ඇත්ත dear 🤭🤣

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 Рік тому +1

      🙃❤️

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 Рік тому +171

    ඒ දෙන්නා එකට ඉන්නකොට මාරම සතුටක් දැනෙන්නේ.අතනදි 2.34 දී තල්ලු කරන්නේ mic දෙක එකට එනකොට අමුතු sound එකක් එන නිසා.තමන් බලන කෝණය අනුව හොඳ විදියට බැලුවොත් හොඳක් පෙනෙයි.නරක විදියට බැලුවොත් නරකක් පෙනෙයි.

  • @නිකිණි
    @නිකිණි Рік тому +40

    හරිම ආශාවෙන් දකින්න හිටපු දෙයක්.ප්‍රිහාන් නතාශා .හරිම ලස්සනයි .ආදරෙයි දෙන්නටම

  • @antoinettewijeratne9701
    @antoinettewijeratne9701 Рік тому +54

    I am so happy that the two of you have got together Prihan everyone has faults but please keep in mind that this innocent girl had no mum or dad after she came to this world. Her grandmother looked after her like a mother but still? So try to understand her and be loving and caring and very gently tell her how to do things. I am sure she will listen. I see it on her face how happy she is now, love you both 💐

    • @yasodharajayamini6276
      @yasodharajayamini6276 Рік тому +1

      why are you looking things at one side. demise of her mum and dad doesn’t make any impact on their personal life. loving each other is different. but since her parents are not there for her is not something relevant to the marriage.
      anyway they used to be together and it seems you are worried more than anyone else for someone else lives

  • @kaviduthenn4435
    @kaviduthenn4435 Місяць тому +1

    එක නම් මාරම ලස්සනයි .මම තාමත් 2024 මානෝපාර ගහන සංදු list එකේ උඩින්ම ඉන්න සිංදුවක් තමා ⁣ මේ සිංදුව❤❤😍

  • @StatusSL208
    @StatusSL208 Рік тому +55

    ගොඩ කාලෙකින් ඔයාලව මෙහෙම social media නිතර නිතර වගේ දකින්න ලැබුනේ. හරිම සතුටුයි

  • @nadeekakumari9404
    @nadeekakumari9404 Рік тому +78

    ලස්සනයි ..නංගි , ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ..💗💗💗

  • @technicmalli8922
    @technicmalli8922 Рік тому +29

    Hourglass figure එකක් maintain කරනවා නතාශා.ඒක අගය කරන්න ඕනෙ.❤️

  • @Livingalittle
    @Livingalittle Рік тому +200

    Natasha is a good woman, an incredibly strong yet sweet and innocent wife. This video itself is a testimony for that if you look close..

  • @පන්හිඳපාමුල

    දෙන්නා එකටම ඉන්න අනෙ.හරිම සතුටුයි ඔහොම දකිද්දී ..බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නට හැමදාම සතුටින් එකට ඉන්න ලැබේවා!!!!

  • @osuraidunil607
    @osuraidunil607 Рік тому +12

    ado මූනත් එක්ක හිරිවැටිල යනව ❤අදෙරෙයි ප්‍රිහාන් අයියේ

  • @ruwinimadumali920
    @ruwinimadumali920 Рік тому +23

    අවුරුදු ගානක් තිස්සේ හරි ලස්සනට ගලාගෙන යන පරිනත ආදරයක් සුභ පතනවා දෙන්නාටම ❤️❤️❤️

  • @tharuu77
    @tharuu77 Рік тому +16

    Hanee denna ekata indaddi marama sathutak awe...lassanama cupple ekak❤️❤️❤️❤️❤️

  • @marasinghedevi5215
    @marasinghedevi5215 Рік тому +53

    ඔයාල දෙන්නා හැමදාම ආදරෙන්ම ඉන්න,ආදරෙයි ප්‍රියාන් අයියා ❤️ නටාශා අක්කා

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Рік тому +10

    Personal life අපිට වැඩක් නැත අපි ආදරේ එ combination එකට ඒ රහට ඒ හඩට❤

  • @dilhanichathurika1359
    @dilhanichathurika1359 Рік тому +8

    මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ උනේ මෙයාල හැමවෙලේම සෝශල් මීඩියා බදාගන පොටෝ දදා ඉන් නැ ති එකේ අවුලක්නෙ. සෝශල් මීඩියා ජීවිතේම කරගන්නෙ නැ ති මෝඩ නැ ති මෙහෙම අයත් රටේ ඉන්නව කියල තේරුම් ගත්තනම් ඔහොම සමාජයට මේක ප්‍රශ්නයක් නොවෙන්න තිබුන. 😂

  • @අපේශ්රීලංකාව

    2.34 මිනිස්සු කොච්චර සූක්ෂමව බලනවද. 😅 මං කිව්වමයි බැලුවෙ. අතින් අතට යන සෙල්ලම් බඩු නොවී අවබෝධයෙන් පවුල් ජීවිතය ආරක්ෂා කර ගන්න එකයි වැදගත්. ප්‍රවීණ ජනප්‍රිය පවුල් වල අයට ඒ ලමයිව හරියට හදා ගන්න බැරි වෙලා බහුතරයක් Divorce. උන් හිතන්නෙ ඒක මහ ලොකු දෙයක් කියල. එහෙම නොවි ඔයාල සතුටින් ඉන්න. ඉන්න තැනක ආච්චිඅම්මා සතුටින් බලන් ඉදිවි. බුදු සරණයි.

  • @nuwanthikaedirisinghe763
    @nuwanthikaedirisinghe763 Рік тому +9

    Really love to see them together

  • @agssljournal5551
    @agssljournal5551 Рік тому +12

    Natasa universal beauty ❤❤❤❤💐💐💐💐💐🌷🌷🌷🌷🌷Theruwansaranai 💐💐💐💐💐Yugadiwiya thawathawath warnawathwewa 🌷🌷🌷🌷

  • @dilrukshiperera900
    @dilrukshiperera900 Рік тому +22

    Nice couple. Keep it up!!!!

  • @savijay3565
    @savijay3565 Рік тому +1

    Please දෙන්නා ආයිමත් එකට මේ වගේම Song එකක් කරන්නකෝ🥺❤ "Yayata Payana" is one my most Favourite Sinhala song 4ever❤❤🔥🔥

  • @muzeenasaroof5120
    @muzeenasaroof5120 Рік тому +15

    Happy to see both together. Be always like this. Stay blessed

  • @janadarikanchana4055
    @janadarikanchana4055 Рік тому +17

    Nathasha's voice ❤️

  • @yasangikatuwandeniya5076
    @yasangikatuwandeniya5076 Рік тому +3

    Thank you Nathasha Perera Akki & Prihan Randeva Madappuli Ayya 😍🙏one of my favorite song, to sing for us on our day.

  • @kankanamgedp3897
    @kankanamgedp3897 Рік тому +10

    So glad to see both of you together...

  • @dilldill9178
    @dilldill9178 Рік тому +3

    Look how cute those 2 together ❤️ 😍 I love this song when I was little. Prihan giving chance for Nathasha to sing. Same like my father giving a space for my mom to speak. ❤️

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +16

    Even though she has done lots of cosmetic work, she has done it nicely! Well done you both !!

    • @ruckyg3177
      @ruckyg3177 Рік тому +1

      It's just makeup. She hasn't done any plastic surgery or whitening injections. I have seen her about 15 years ago She was very fair light skinned girl.

    • @sonyabanda6543
      @sonyabanda6543 Рік тому +1

      @@ruckyg3177 ok Natasha😂🤣🤣

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 Рік тому

      @@ruckyg3177 it’s very obvious she has done whitening also look at her younger photos she is not light, this is whitening white

  • @knsamarasinghe4311
    @knsamarasinghe4311 Рік тому +8

    She was so stunning 😍

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +9

    Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @navodyanethmini547
    @navodyanethmini547 Рік тому +3

    Wowww maara asai kalekin dennawa ekata ohoma dakiddi.Iskole yna kale maarama asa karapu sinduwak.❤

  • @sadaruwanrajarathne6357
    @sadaruwanrajarathne6357 Рік тому +5

    නතාෂා විතරක් කිව්වනම් කියල හිතෙනවා.. කොන්ෆිඩන්ස් වැඩි වෙලා ප්‍රිහාන්ට

  • @gayaninilmini2893
    @gayaninilmini2893 Рік тому +11

    Nathasha piyan kiyanne badla enn nalu niliyant ආදර්ශයක් widiyat jiwath wen dennek . Mat aththtam asam kapal akak . Sub pathnwa . 💐💐💐

  • @sonalisherin7599
    @sonalisherin7599 Рік тому +19

    Both look great together!!!

  • @sfhjsaji3223
    @sfhjsaji3223 Рік тому +12

    Ane ohoma ekat innako shokk❤😊

  • @nipuna3266
    @nipuna3266 Рік тому +7

    You are amazing Nathasha 👏

  • @gayanitennakoon3752
    @gayanitennakoon3752 Рік тому +5

    Best of luck ayyaband akka💖💖

  • @ureshauresha7057
    @ureshauresha7057 Рік тому +2

    ඔයාල දෙන්න ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Рік тому +14

    Wow ආයෙම දෙන්නා එක් වෙලා සතුටුයි 🤗 මේ ආදරේ ආයේ දුරස් නොවේවායි පතමි ❤🌹

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 Рік тому +11

      E denna wen wela hitiye na

    • @Ash-cl7hu
      @Ash-cl7hu Рік тому +9

      ආයේ එකතු වෙලා කියන්නේ ඒ දෙන්නා වෙන් වෙලා හිටියේ නෑ😅

    • @ruckyg3177
      @ruckyg3177 Рік тому +2

      ආ... ඒ කියන්නේ ඒ දෙන්නා වෙන් වෙලා හිටියද 😂 අම්මේ ඔයත් දන්න දේවල් 😂😂😂

    • @s.s.3584
      @s.s.3584 Рік тому +2

      මිනිස්සු බලන් ඉන්නෙම වෙන් වෙනකම් 😂😂. පුදුම මිනිස්සු

  • @doodle11995
    @doodle11995 Рік тому +1

    Dennama parinathai ekai lankwe minissunta therum ganna bari.. A wagema lassani❤️

  • @madhavimuthumani9011
    @madhavimuthumani9011 Рік тому +9

    Talented ❤️‍🔥

  • @rosheltissera417
    @rosheltissera417 Рік тому +4

    soooo happy to see you both together may god bless you both

  • @dewakamithundewaka1496
    @dewakamithundewaka1496 Рік тому +4

    Dennawa ekata dakiddi marama lassanai .. Eka super .. Hemadama sathutin inna ❤❤❤

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 8 місяців тому

    Ee kale harima asawen balan inne me sindu yanakan.. ❤❤❤

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 Рік тому +5

    දැන් කෝ මේ දෙන්නා ඩිවෝස් කියපු අය?🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 Рік тому +8

    They are amazing

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 Рік тому +1

    Enjoyed very much, beautiful singing xoxo

  • @ksammanihettiarachchi4449
    @ksammanihettiarachchi4449 Рік тому +1

    Glad to say....both u have see together..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️fave 💑

  • @sandamalipadukka6572
    @sandamalipadukka6572 Рік тому +1

    "යායෙට පායනා" සිංදුව ආයෙ අලුත් විදියකින් අහන්න ආසයි.... 😍😍
    This is a request... ?
    Who like this request..

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Рік тому +2

    It's amazing, wonderful to see both you together. Wish you great in everything in your beautiful precious lives..👍🏻🌷🌷👍🏻

  • @dinitidinithi6666
    @dinitidinithi6666 Рік тому +3

    Nathasha voice my fav❤️

  • @nayomihesanya8318
    @nayomihesanya8318 Рік тому +10

    Natasha paw godak aya lagin inna oni prihan oya,paw kiynne mata dennenne ayata oyage adare madi

    • @ruckyg3177
      @ruckyg3177 Рік тому +3

      ඔයා එයාලගෙ ගෙදර නැවතිලාද ඉන්නෙ 😂

  • @userdkw
    @userdkw Рік тому +3

    ❤ Glad to see you together ❤❤

  • @shashikalasewwandi3634
    @shashikalasewwandi3634 Рік тому +1

    Denna ekta iddi.. sathutui.. asa dennek ❤️

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 Рік тому +1

    Ofcourse as a couple , they can do wonders together. This performance is just one tiny example. Their voices blend beautyfully,. I cannot understand what he was doing all these years without making use of all the opportunities where they could perform together, Natasha adds more colour and vibrance to Prishan' s music career. Honestly speaking I do not know much about Prishan' , but I know Natasha ever since she sang her first famous song " apachchi kohomadha ma sanasanneh" she was such an innocent little girl then. Now all grown up and sometimes difficult to recognise. Although I prefer her innocent and less modernised days much more. I hope Prishan' would learn more from Sanuka and Wind,y,
    Ofcourse coming from a musical family, they both have more support from both sides than you both, but Natasha is a very smart and talented young Artist and together you both can come up.with new creations..
    Would love to hear some English Songs from both of you
    Definitely you will excel. Just give it a try.

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 2 місяці тому +1

    ❤❤

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb Рік тому

    Asam dennek . Akat ennwa dakkam sathutui ඇත්තටම . B s . ❤💐💐💐

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Рік тому

    ඔයාල දෙන්නට එදා එගේම අදටත් ආදරෙයි ජිවිතේ පුරාවට සතුටින් ඉන්න

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l Рік тому +2

    2023 ..dan nm me song eke remake ekak karanna kale hari ❤️❤️❤️

  • @prabashhewage6772
    @prabashhewage6772 Рік тому +1

    Lovely singing 😀😀

  • @chandimaherath2907
    @chandimaherath2907 Рік тому +2

    හරිම ලස්සනයි..❤❤

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k Рік тому +2

    Denna ekata iddi harima lassanai ❤

  • @kanchanalakmali4671
    @kanchanalakmali4671 Рік тому +2

    Natasha sooo pretty nangii😘😘😘😘

  • @semalimayagoda596
    @semalimayagoda596 Рік тому +3

    Nice couple. Congratulations to both of you.

  • @melisa1990ful
    @melisa1990ful Рік тому +5

    Beautiful

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 Рік тому +2

    Natasha katahandin prayojanayak ganna. Hari lassana handa.

  • @anushkaperera372
    @anushkaperera372 Рік тому +11

    lassanai ❤❤❤❤❤❤❤

  • @rukshanfernando9000
    @rukshanfernando9000 Рік тому +2

    Adatath asama eka❤️

  • @preethigron817
    @preethigron817 Рік тому +2

    Wow beautiful 💖

  • @nkmemehub
    @nkmemehub Рік тому +6

    Beautiful 😍😍

  • @savijay3565
    @savijay3565 Рік тому

    Wow මේ Premasiri sirge පුතාගේ Wedding එක neh😍❤🔥🔥

  • @sumisumi6512
    @sumisumi6512 Рік тому +3

    Adaren inna samada ma🌷🌷🌷🌷🌷🌷

  • @denuwanwijesinghe1563
    @denuwanwijesinghe1563 Рік тому +1

    ලස්සනම ලස්සලස්සනයි දෙන්නාම.

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 Рік тому +2

    Wow..♥️😍🥰

  • @tharushikagayathri1582
    @tharushikagayathri1582 Рік тому +1

    Beautiful couple

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana3064 Рік тому +4

    Wow ...together ❤️

  • @savithabanasel627
    @savithabanasel627 Рік тому

    Ane harima lassanai dennama lassana voice dekak

  • @ireshdinujaya4418
    @ireshdinujaya4418 Рік тому +2

    2:34😂

  • @lasithahasanthi1642
    @lasithahasanthi1642 Рік тому +2

    Wow! ❤️

  • @Udarasankalpa-cx7ui
    @Udarasankalpa-cx7ui Рік тому +2

    මරු ❤️

  • @soysasepalika5931
    @soysasepalika5931 Рік тому +1

    Happy to see both 💋

  • @naleenrajitha
    @naleenrajitha 8 місяців тому

    .බුදු සරණයි දෙන්න්නටම

  • @gayalimithara3701
    @gayalimithara3701 Рік тому +1

    ලස්සන කෙල්ලෙක් දැක්කොත් පදයක් හදනකං මිනිස්සුන්ට ඉවසිල්ලක් නෑ නෙ

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 Рік тому

    Issara kanthawo me polawath ekka kochchara heppila edda...me wage kenek winadi 5hakata auwata demmoth kohoma thiyeida???

  • @cynefin6422
    @cynefin6422 Рік тому +1

    Wooow Awesome 😍❤

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Рік тому +1

    Lovely

  • @ShashieHerath
    @ShashieHerath Рік тому +5

    Stay blessed ❤️❤️

  • @chamathkavindra5235
    @chamathkavindra5235 8 місяців тому

    Wonder ful memory ❤

  • @dewminiperera-pv4ms
    @dewminiperera-pv4ms Рік тому +1

    Superb ❤️

  • @nipuna3266
    @nipuna3266 Рік тому +2

    Wow 👌

  • @Chanakaloverenu
    @Chanakaloverenu Рік тому +1

    Marama lassanai

  • @dilinikaushalya135
    @dilinikaushalya135 Рік тому

    niyamaiiii.akkkiii aiyaaa oya denna oma
    Ekta innw dkiddith sathutui ❤❤❤❤

  • @IRG849
    @IRG849 Рік тому +1

    Lovely!!!

  • @saddhaS
    @saddhaS Рік тому +1

    ❤❤❤ Good Luck 🍀