2025 Lagna Palapala Thula Lagnaya , 2025 ලග්න පලාපල තුලා ලග්නය

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • 2025 Lagna Palapala Thula Lagnaya , 2025 ලග්න පලාපල තුලා ලග්නය

КОМЕНТАРІ • 35

  • @MnbvcxzLkjhgfdsa-ho6fs
    @MnbvcxzLkjhgfdsa-ho6fs 12 днів тому +1

    ස්තුතියි ඔබතූමට

    • @nethambara
      @nethambara  12 днів тому

      ස්තුතියි ,තෙරුවන් සරනයි 🙏🙏

  • @ajanthaperera4094
    @ajanthaperera4094 15 днів тому +1

    ස්තුතියි ඔබ‍ට බුදුසරණයි 🌹

    • @nethambara
      @nethambara  15 днів тому

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @chamaleeamadoru2575
    @chamaleeamadoru2575 15 днів тому +1

    හැමදාමත් නිවැරැදි දේ තමයි ඔබ තුමා කියන්නෙ.🙏

    • @nethambara
      @nethambara  15 днів тому

      බොහොම ස්තුතියි ඔබගේ වටිනා අගය කිරිමට , තෙරුවන් සරනයි 🙏🙏

  • @kumaribandara2442
    @kumaribandara2442 17 днів тому +17

    අනේ හැමදාම හදහන බැලුවොත් හොදයි කියනව ඒත් උපන් දා ඉදල ප්‍රශ්න විතරයි

    • @prasangauswattage6228
      @prasangauswattage6228 17 днів тому +1

      Me too😢

    • @xfactor330
      @xfactor330 17 днів тому +1

      Heee sirawata. Hodai hodai hodai ath athe magulak na

    • @kumaribandara2442
      @kumaribandara2442 17 днів тому +1

      @@xfactor330 දහදුක් විදල කීයක් හරි හොයාගෙන වැඩක් කර ගන්න හැදුවම පාරේ යන වාහනේකට හරි හැප්පිලා අර සල්ලි ටික වියදම් වෙලා යනව .. මට නම් ඇති හොදක් නෑ . හැබැයි මගෙන් නම් පවුලේ එවුන්ට හොදටම හොදයි. දැන් නම් ඔක්කොම එපා වෙලා තියෙන්නෙ......

    • @charuisha7522
      @charuisha7522 17 днів тому +1

      Yes

    • @rosiewetthasinghe6237
      @rosiewetthasinghe6237 16 днів тому

      මේකයි තුලා ලග්නය උපන්දිනය උපන් වෙලාව අනුව බලපාන්නේ එම නිසා උපන් වෙලාව දීලා බලාගන්න බුදුසරණයි

  • @suramyafernando4593
    @suramyafernando4593 17 днів тому +2

    Buddiyata multhena deemen siyaluma jaya ganna pulvan wevee❤.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 13 днів тому +1

    👍👍👍

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 14 днів тому +1

    ❤❤❤❤❤

  • @ashafonseka7872
    @ashafonseka7872 16 днів тому +2

    ජ්‍යොතිර්වේදීන් 10ක් ගත්තොත් ප්‍රතිඵල දහයක්.බහුතරයක් කියනවා තුලාවට ලබන අවුරුද්ද හොදයිලු.තවත් අය කියනවා හොද නැතිලු.කව්ද හරි ඉතින්....ග්‍රහයන්ටම දෛවය බාර දෙන්න එපා.ආගමේ අයට,මුස්ලිම් අයට මොන දෙයක්වත් නැ.මනස ශක්තිමත් නම් ඔය ග්‍රහයන් පරාදයි....කේන්දරේට වහල් වෙන්න එපා.මනස වට්ටගන්න එපා......මොකද .......ඉපදෙන හැමෝම මැරෙනවා .ඒක නවත්තන්න බැ.අපරාදේ මුදල් නාස්තිකරගෙන ග්‍රහයන්ට වහල් වෙන්න එපා.බුදුදහමට අනුව....දැහැමිව ජීවත් වෙන්න...ජය සිකුරුයි..

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 17 днів тому

    අනේ මම තුලා මැයි ඉදලා කියනවා ලග්නේට හොදයි කියලා.ර්හමත්න් ඒඑ වගේමයි

    • @nethambara
      @nethambara  17 днів тому

      මේක පොදු ලග්න පලාපලයක්...
      පොද්ගලික කේන්ද්‍රය අනුව අපල කාලයක් නම් මේ කියන සුභ පල නොමැති වීමට පුළුවන් ..ගෙවන මහ දශාව අනුව ත් වෙනස් විය හැක

  • @SuniljayarissaSuniljayarissa
    @SuniljayarissaSuniljayarissa 17 днів тому

    Ane dakete mune danewa sakthiyan

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 11 днів тому

    හැමදාම හොදයි කියනවා.වෙච්ච හොදක් නම් නැහැ

    • @Lahiru-o8y
      @Lahiru-o8y 4 дні тому

      😂😂😂😂😂 aniwa

    • @nethambara
      @nethambara  4 дні тому

      මේක පොදු ලග්න පලාපලයක්...අනික් කාරණාව තමයි ගෙවන මහ දශාවේ තත්වය ,සමහර මහ දශා අවුරුදු 19 18 වගේ දිගු කාල තියෙනවා..

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 14 днів тому +1

    🏆️🫁

  • @KumariSittah
    @KumariSittah 12 днів тому +1

    ❤❤❤❤❤❤❤