මේ ලක්ෂණ තියන අය තමයි නියම පිරිමි - Traits of Real Men: Redefining Masculinity

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 96

  • @ZupunS7
    @ZupunS7 Місяць тому +13

    අනිවාරෙන් පිරිමි තමන්ගේ උරුම වර්ධනය කල යුතුය...❤❤❤❤

  • @ChathurikaJayasingha-h6j
    @ChathurikaJayasingha-h6j Місяць тому +16

    මට වයස 32 ක‍්.. අද වෙනකන් නියම පිරිමියා කියන කෙනා මුණගැසී නැත. නමුත් මම teacher කෙනෙක් නිසා මගේ අනාගත ගෝලයෝ හොඳ පෞරුෂයක් සහිත පිරිමි සහ ගැහැනු කරන්න මම උත්සහ කරනවා.

    • @naveenkaushal3434
      @naveenkaushal3434 Місяць тому +2

      Thank you

    • @NaveeshaNirmana-fk8lj
      @NaveeshaNirmana-fk8lj Місяць тому +1

      ඒක හොදයි❤

    • @naveentharusha8254
      @naveentharusha8254 Місяць тому +2

      😂 ඔයා හොයන පිරිමියා ඉන්නව ඌ අපායෙ යමපල්ල😂

    • @ChathurikaJayasingha-h6j
      @ChathurikaJayasingha-h6j Місяць тому

      @@naveentharusha8254 මම ගිහිං බලන්නම්..

    • @ChathurikaJayasingha-h6j
      @ChathurikaJayasingha-h6j Місяць тому

      @@naveentharusha8254 මම කොහොමත් යනවා..ගිහින් බලලා reply කරන්නම්

  • @music-ih8rg
    @music-ih8rg Місяць тому +7

    අයියේ ඔයත් ප්‍රශ්නෙක ඉන්නෙ කියල දැක්කා...අයියා හොද මනුස්සයෙක්...අයියට බුදු සරණයි.වරදින්නෙ නැ 😊

  • @JulianDarvin-x9e
    @JulianDarvin-x9e Місяць тому +5

    Very good speach about reall man life

  • @mudaligesoyza8968
    @mudaligesoyza8968 Місяць тому +6

    ඇත්ත ඔබගේ දේවල් වලනවා එත් නිදහස අඩු නිසා වෙලාවක ගිදක් දේ ලියන්නම් මමත් ඉන්නෙනුස්රායරලයේ

  • @gamingniko5815
    @gamingniko5815 Місяць тому +7

    එක නම් මරු මේ වෙලාවේ මාර වටිනවා මට

  • @gallangerenuka2888
    @gallangerenuka2888 Місяць тому +4

    Mn ayye middle clz kollek ayya kiyapu widihata mn gawa ewa thiyenawa ned kiyalla matama hithuna. Kattak kala kohoma hari goda yanna oni duk wida wida jiwath wenna bh kiyana ekath mage laga thiyenawa. Ayyata godak thanks ♥️🗿

  • @pradeepwarnasooriya2758
    @pradeepwarnasooriya2758 Місяць тому

    I feel proud of myself when i see this article ❤

  • @UmayaPrabodani
    @UmayaPrabodani Місяць тому +2

    Respect ayye ❤

  • @sachinthanimesh2538
    @sachinthanimesh2538 Місяць тому

    මං මටම අත්පුඩියක් ගැහැව්වා සහොදරයා 👏

  • @EnakaMendis
    @EnakaMendis Місяць тому

    Good

  • @A.hHeshan-dg5nw
    @A.hHeshan-dg5nw Місяць тому +3

    ඉගෙන ගන්න ළමයෙකුට වැදගත් වෙන පාඩම් කරන ක්‍රම ටිකක් ගේන්නකෝ❤

    • @Manaya10
      @Manaya10 Місяць тому

      Bio api channel eke balnna godak dewal ganna puluwan

    • @nipunprebhat8039
      @nipunprebhat8039 Місяць тому

      පොන් එක පැත්තකින් තියලා පාඩම් කරපන්

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 Місяць тому +2

    ChatGPT Content එකක් නේද Brother?

  • @Datapicks
    @Datapicks Місяць тому +3

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur Місяць тому

    Mahathma gandinam full athal gatha porak thamai.
    Eya niyamq pirimiyek kiyala Indian ayawath piliganne naa

  • @ishlini
    @ishlini День тому

    Ehema pirimi na malli .....

  • @uddigasiri758
    @uddigasiri758 Місяць тому +1

    ❤❤❤

  • @manoribopitiya2744
    @manoribopitiya2744 Місяць тому

    👍👍👍👊🏽👊🏽👊🏽

  • @EvinPerara
    @EvinPerara Місяць тому

    💚❤️🥰👑💯☺️💫✨🥳

  • @DarshanaJayakody-k3y
    @DarshanaJayakody-k3y Місяць тому

    ❤❤❤👍👍

  • @ravindraprasad3277
    @ravindraprasad3277 Місяць тому

    ❤a

  • @hasa3852
    @hasa3852 Місяць тому

    👍❤❤

  • @dilithshanaka936
    @dilithshanaka936 Місяць тому

    👍

  • @Thilinikarunarathna1983Kar-d9b
    @Thilinikarunarathna1983Kar-d9b Місяць тому

    🎉🎉🎉❤❤❤

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 Місяць тому

    👍💛

  • @GihanSandun-g7w
    @GihanSandun-g7w Місяць тому

    💜️💜️

  • @mallikaperera7351
    @mallikaperera7351 Місяць тому

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @notopic7475
    @notopic7475 Місяць тому

    නියම පිරිමියා මේ වගේ වීඩියෝ වලින් නියම පිරිමින්ගෙ ලක්ෂණ හොයන්නෙ නෑ. එහෙම හොයනවා කියන්නෙ එයා නියම පිරිමියෙක්ගෙ ලක්ෂණ දන්නෙ නෑ.

    • @pmsahan3497
      @pmsahan3497 Місяць тому

      ඉතින් ඔයත් හොයලනේ🤣🤣

    • @notopic7475
      @notopic7475 Місяць тому

      @pmsahan3497 ai ithin

    • @zengtheman
      @zengtheman 26 днів тому +1

      උඹ වගේ 😂

    • @notopic7475
      @notopic7475 26 днів тому

      @@zengtheman ehemda

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Місяць тому

    පෞර්ෂයක් සහිතව අලු ගහලා නැගිටින්න ආදරයක් ඕනේ නැද්ද ජීවිතයට. යම් ප්‍රමානයක් හරි ඕනේ නේද

    • @naveenkaushal3434
      @naveenkaushal3434 Місяць тому

      Thibbnm maru .kaleth ekk minissunt danena widiya bohowita wens wena nisa minisekgen neme surathal sathekgenwath adarayk balaporoththu nowi alutika thaniyamama ahak karaganim mchn
      Labiya uthu dewal labei😊

  • @saumyarekhani5012
    @saumyarekhani5012 Місяць тому +16

    නියම පිරිමියෙක් කියන්නේ ගැහැනියක ගෙ අතීතය ගැන හොයන්නෙ නැති කෙනෙකුට

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv Місяць тому +2

      එතකොට ගෑනිය මොනවා කරලා ආවත් ඒකිට තැන දෙන්න කියලද .... පලයන් බන් යන්න .... වේසි ... 😂😂😂🤣🤣🤣😡🔥😈

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv Місяць тому +37

      මොන වරැද්ද කරත් තොපිලත් එක්ක එකට ඉන්න මෝඩ පිරිමි මේ ලෝකේ ඉන්නවනේ ... 😂😂😂🤣🤣🤣🔥

    • @janvidissanayake6668
      @janvidissanayake6668 Місяць тому +44

      නියම ගෑනියෙක් නං අතීතය හොයනවාට බය වෙන්න ඕනි නෑ

    • @GihanSandun-g7w
      @GihanSandun-g7w Місяць тому +16

      😂😂😂 ඇත්ත ද...අතීතය විතරක් නෙවෙයි ගිය ආත්මෙ ගැනත් හොයන්වා......

    • @GihanSandun-g7w
      @GihanSandun-g7w Місяць тому +25

      බඩු කරගහන්න රුදාවක් අපිට නෑ...

  • @Darshanafernando23
    @Darshanafernando23 Місяць тому +2

  • @SiyanaSiyana-g5v
    @SiyanaSiyana-g5v Місяць тому +2

  • @kadtharu4488
    @kadtharu4488 Місяць тому

  • @GemKk
    @GemKk Місяць тому

    🎉❤

  • @NeelshaniPraba
    @NeelshaniPraba Місяць тому

  • @ChethiyaHewage
    @ChethiyaHewage Місяць тому