Lamborghini Huracan Evo Review by Nipul with Cars (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 823

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 Рік тому +180

    තත්පරයක් වත් skip කරේ නෑ මාත් අයියා වගේම Lambo වලට පට්ට ආසයි...💯❤️👍

  • @icarus_28
    @icarus_28 Рік тому +59

    Hands down the best car reviewer in LK ❤

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +3

      Oh I’m honoured. Thank you very much for your support

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Рік тому +20

    මන් දැකපු හොදම වාහන Review චැනල් එක.❤
    මේ වගේ සුපිරි වාහන දෙන්නෙ මේකෙන් විතරයි.😊

  • @playome305
    @playome305 Рік тому +61

    අයියට මතකද මං සෑහෙන කලෙකට කලින් ඉල්ලුවා මේ video එක❤❤❤❤ ආදරෙයි අයියේ ඉතින්❤❤❤🎉

  • @songhublk2349
    @songhublk2349 Рік тому +12

    මේ වගේ වාහනේක යනකොට Engine Sound එක අහන්නේ නැතුව Audio එකක් අහන්න නම් මට හිත දෙන්නේ නෑ කවදාවත්... ඒ නිසා මට two step වලින් audio level control කරන එක අදාලම නෑ....
    Nipul අයියේ මේ සැරෙත් පට්ට හොදේ.... නියමයි වැඩේ....

    • @madhusankakalhara5367
      @madhusankakalhara5367 Рік тому +2

      Ekagai👍habai meke infortetmant system screen eke madaidan udatai pahalatai finger eken drag karahama volume adu wadi wenawa. Thawa Amazon alexa voice command system eken control karaganna puluwan navigation ehema meke nipul edewal kiuwe na bro👍

    • @songhublk2349
      @songhublk2349 Рік тому +2

      @@madhusankakalhara5367 ඔව් ඒක නම් කිව්වේ නෑ තමයි. මටත් ඒක comment කරන්න අමතක වුනා bro. ✌️✌️

  • @subadrasudarshani3471
    @subadrasudarshani3471 Рік тому +3

    Me video eka suggest wena hamawelema ayeth balanawa aiye thanks godak video ekata ❤❤

  • @Dishan.95
    @Dishan.95 Рік тому +24

    අදත් සෑහෙන්න මහන්සිවෙලා නිපුල් අයියා ඇතුළු පිරිස සුපිරි video එකක් කරලා තියෙනවා.ලංකාවේ #01 Vehicle Review UA-cam channel එක කියන එකනම් තර්කයක් නෑ.නිපුල් අයියේ ඔයාගේ ලැම්බොගිනි හීනය සැබෑවෙන්න කියලා සුභපතනගමන්,ලංකාවේ හැම කොල්ලෙක්ගෙම වාහන හීන සැබෑවෙන්න ඕනි,ඊලගට ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් එකේ වීඩියෝ එකක් කරන්න සෙට් එකට ශක්තිය දෛර්‍ය ලැබේවා.ජය වේවා නිපුල් අයියේ.✍️♥️🌎

  • @madukadevinda921
    @madukadevinda921 Рік тому +8

    වෙනදා වගේම සුපිරි review එකක්, ජය වේවා nipul with cars😍😍😍😍💖

  • @vdekanayake274
    @vdekanayake274 Рік тому +2

    Video eka Patta .. Edith tikath maruuu🤩😍😍

  • @RJmusic686
    @RJmusic686 Рік тому +2

    ඇත්තම කිව්වොත් මම මේ චැනල් එකේ ඔක්කොම විඩියො බලලා තියනවා. එතරමටම ආස කරපු චැනල් එක.❤

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Adareiii 😭 eh wagema mama oyala hamogema comments walata reply karala thiyenne

  • @rashmika_omesha
    @rashmika_omesha Рік тому +1

    කාලෙකින් youtube ආවෙ බලපු පලවෙනි video එක සුපිරි ආයෙ කියන්න දෙයක් නෑ 💙💙💙

  • @tharindup
    @tharindup Рік тому +5

    ඔයාටත් මේ වගේ වාහනේක අයිතිකාරයෙක් වෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව මචන්..

  • @Shashiiboi
    @Shashiiboi Рік тому +31

    තැඹිලි පාට SVJ එකෙත් වීඩියෝ එකක් ඕනෙ අයියේ 😁 ලංකාවටම එකයි 🤤

    • @drax1938
      @drax1938 Рік тому +14

      It's a SV not SVJ

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +18

      Not possible highly exclusive car

    • @Shashiiboi
      @Shashiiboi Рік тому +2

      @@NipulWithCars ලංකාවට ළඟදි නේද ඒක ආවෙ 🤔

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +6

      @@Shashiiboi naaa godak kal 2018 awe

    • @aminduumayanga2457
      @aminduumayanga2457 Рік тому +2

      @@NipulWithCars 🥺

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 Рік тому +2

    Kaleka idan balan hitapu video ekak lambowala mn kamathima car ekak mamath oya wagema lambo lover kennek thamai😍mamanam kiyanne tharuna tharuniyange washi yanthraya kiyala.balanna eke thiyana alankara shobamana jawasampanna penuma diha sexy look ekak thiyenne❤️brother oya kiuwe 610 hp kiyala naha evo eke 640hp enne.610hp awe 2014 model eke.evo eka facelift model eka.lankawe thiyana green huracan eke thamai 610hp.keep it up bro..❤️👍

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Рік тому +8

    නිපුල් අයියෙ ඒකනම් පිස්සුවක් 🤩 ඒ Colour එක ❤️ Dream එකක් තමයි 🖤 Huracan 🤩🖤 Driving Experience එක නැති උන එකටනම් දුකයි 😢 ඒකට කමක් නෑ සුපිරි Review එකක් දුන්නා 🔥 100k subscribers වලට Aventador එකක් ඕනි 🤩❤️

  • @mZz99543
    @mZz99543 Рік тому +3

    ලංකාවේ තියෙන පට්ටම වටින underrated Channel එකක් මේක. එත් ඉන්න Audience එක Unique ජය වේවා Bro ❤🎉

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Mage audience eka hinda thamai mama hondama de hamathissema denne Kochchara channel eka Anith channel wage subscribers views thibbe nathath. Loke hondama UA-cam audience eka inne mata 😇

    • @mZz99543
      @mZz99543 Рік тому

      ​@@NipulWithCars Aniwa Brother ❤🎉

  • @saliya1921
    @saliya1921 Рік тому +3

    කෝම හරි ඉල්ලපු වීඩියෝ එක දුන්නට thanks aiye ❤️😘

  • @MohammadFarhan-c9h
    @MohammadFarhan-c9h 5 місяців тому +1

    Ayya nan maara waasanaawanthai ayye siraawatama. Ayyai car ekai dekama hondin inna ona kiyala thama mage aasaawa nan. Jaya wevaa ayye ❤️

  • @PoornaChamath-fj4je
    @PoornaChamath-fj4je 5 місяців тому +1

    Man video eka 2 parak vithara baluwa
    Patta ❤🎉
    Math geenawa dawasaka 🙂 ..

  • @manukasamarathunga3582
    @manukasamarathunga3582 Рік тому +10

    As usual an another exclusive car ❤❤😍

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka Рік тому +1

    Srilankan best automotive channel #nipulwithcars

  • @auto6bros
    @auto6bros Рік тому +2

    Super rewiew hamada vage api asama rewiews genawa ekata bohoma thanka

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Eh wagema videos balanawa eetath wada thanks 🙏🏻

  • @JasonRobinson-f8m
    @JasonRobinson-f8m Рік тому +3

    1:08 Superbly

  • @ranodpeiris
    @ranodpeiris Рік тому +3

    Thanks aiye me vage reviews genawataa..god bless youu❤

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      God bless you too mage videos balana wata 🙏🏻

  • @avidilshan3143
    @avidilshan3143 Рік тому +6

    Nipul with car's on 🔥

  • @mahelajayathilaka9439
    @mahelajayathilaka9439 Рік тому +3

    aiye puluwnnm jaguar XF eke review ekak genawada . video ek nm wenada wagema supiriyak ❤‍🔥

  • @MohammadFarhan-c9h
    @MohammadFarhan-c9h 5 місяців тому +1

    Ayya wagemai ayyage car ekath maara lassanai eka nan ❤😂

  • @kdgimhank
    @kdgimhank Рік тому +2

    සමහර විට lamborghini urus එක ගෙනාපු 01 වෙනි කෙනා මම වෙන්නත් පුලුවන් හැබැයි තවම කිසිම car එකකට යන්න බැරි වෙලා තියනවා හින තමා ඉතින් urus එකක් කියන්නේ මෙ රටේදි විශෙශයෙන්ම😂❤

  • @G_MaxX
    @G_MaxX Рік тому +3

    Ayiye supiri video eka 💖

  • @dewminakaushan8113
    @dewminakaushan8113 Рік тому +2

    Supiri ❤,video eka enakn balan hitiye ayye

  • @isharadharmarathna7346
    @isharadharmarathna7346 Рік тому

    ඇගේ මයිකල් කෙලින් උනා තම්නේල්එක දැක්කගමන්
    අවුරැදු ගානක් බලන් හිටපු එකක් ❤❤❤

  • @janithcw
    @janithcw Рік тому +4

    Hamadama wage adath supiriyakma thama❤

  • @luxurysupervehicles8111
    @luxurysupervehicles8111 Рік тому +1

    gammak nipul ayiye.kaleka idan illuwa ekak💕🌚

  • @asbpowertech2662
    @asbpowertech2662 Рік тому +7

    Superb fantastic review ❤❤❤😊

  • @mohamednaveed9226
    @mohamednaveed9226 Рік тому +3

    This man deserves more subs to the channel.and more views

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Ahaha thanks a lot. Will see in future yeah?

  • @spisurusandaruwan33
    @spisurusandaruwan33 Рік тому +1

    එනකම් ඉදියේ.පට්ට ඈ 👌👌👌

  • @YaMsiRuu
    @YaMsiRuu Рік тому +7

    සුපිරියක් තමා 💀❤️

  • @aminduimashapinwaththa1703
    @aminduimashapinwaththa1703 Рік тому +8

    සුපිරිම Review එකක් අයියේ ❤🔥. ආසම Super Car එකක්. Lamborghini Aventador LP 700 - 4 , Lamborghini Aventador SV Roadster වල Reviews එහෙමත් අනිවා ඕනි ♥️💪🔥

  • @YeNUK4
    @YeNUK4 Рік тому +2

    Aiye oka pink auto shop eke opening ekata avilla thibuna neda??

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Ooo

    • @YeNUK4
      @YeNUK4 Рік тому +1

      @@NipulWithCars Ai me car eke driving seat eka left side eke thiyenne???

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      @@YeNUK4 thama convert karala na

  • @Kumudesh2006
    @Kumudesh2006 Рік тому +1

    Supra ගැන video එකක් දෙන්න පුලුවන්ද nipul ayye

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Рік тому +1

    පට්ට ❤

  • @pathumcamaraderie
    @pathumcamaraderie Рік тому +3

    මේවා ඉතින් නිපුල් අයියගෙන්ම තමා.😌❤️ ferrari f355,rr dawn,aventador ලගෙ review එහෙම ඈකි නම් ගේමු....😁

  • @Dinethsanjula
    @Dinethsanjula Рік тому +2

    අදත් සුපිරියක් තමයි ❤️

  • @goalzone3805
    @goalzone3805 Рік тому +2

    Niyamai ayiyee❤

  • @Dineth777
    @Dineth777 Рік тому

    me lankawata ekk thiyana dewal dekk thiye e thamai Lamborghini Huracan Evo ekki😊😊😊 apata me wage video dena ...nipul with cars .....ekai me chanale ekai eke aithikarayai

  • @p_m_wicky7689
    @p_m_wicky7689 Рік тому +2

    Great review 👍 අයියෙ පුලුවන්නම් ලංකාවෙ තියන අර bently mulsanne එකෙත් review කරන්න පුලුවන්ද

  • @himsaramarasinghe4696
    @himsaramarasinghe4696 Рік тому +2

    Oya lamborghini huracan eka thiyenne kohuwala handiye .. oka patta lassanai mn hamadama dakinawa.❤️

  • @chiransankalpa9215
    @chiransankalpa9215 Рік тому +3

    Thanks ඔටෝමොලා අයියේ 💗💗💗

  • @alaricace8118
    @alaricace8118 Рік тому +2

    Bro Audi A6 (2014 - 2016) ekaka video ekak genna puluwnda?
    SL eka channel ekakwth nethi tharam.

  • @rifasarazik2970
    @rifasarazik2970 Рік тому

    I think you will be the most subscribed car youtuber in future

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      I wish ahaha.. thanks my brother please keep me in your duas 🙏🏻

  • @kavi3506
    @kavi3506 Рік тому +3

    Samahara edit effect video eka gobba seen ekkt arn ynw. Hard wadi edit natural gathiyata set wenn edit krnm ft ❤️

  • @sachinthaindramal4172
    @sachinthaindramal4172 Рік тому +2

    Gammak thama❤

  • @kanchanasilva4773
    @kanchanasilva4773 Рік тому +1

    Car review karana gmn drag race,rolling race nuth kraa nm wadee thawath supiriyk wenoo aniwaaren❤💖

  • @NethminaOshan
    @NethminaOshan 10 місяців тому +1

    ලැම්බෝගිනි කියන්නෙ මගේ හීනෙ tnx ❤❤

  • @GaMinG_WOLf1.
    @GaMinG_WOLf1. Рік тому

    Ada nam full happy ona hama deyakma cedda una
    Dawasa happy ekema iwara una Maru video Eka lamorginhi avandaro sv ekath one❤😊

  • @adeeshadudayakumara
    @adeeshadudayakumara Рік тому +3

    Just wow🖤✨

  • @tharindukodithuwakku9925
    @tharindukodithuwakku9925 Рік тому +1

    හීනයක් බලමු දවසක ♥️♥️

  • @NirmalaVlogs52
    @NirmalaVlogs52 Рік тому +1

    Aiye..ඒක පට්ට❤ .GOLDEN GT-R35 එකෙත් ඕන 😢😢PLS අයියේ😢❤

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Dawasaka try ekak demu

    • @NirmalaVlogs52
      @NirmalaVlogs52 Рік тому +1

      @@NipulWithCars Try newei aiye අනිව කරමු ❤️

  • @NiranjalaUdeni-db8tp
    @NiranjalaUdeni-db8tp Рік тому +2

    Superb 😫❤️🔥

  • @roshainfonseka7113
    @roshainfonseka7113 Рік тому

    Supiriyk thama aiye 😍

  • @cyanrecker8508
    @cyanrecker8508 Рік тому

    It is an Audi Key. Superb content. Keep it up!!

  • @geek_sLc
    @geek_sLc Рік тому +1

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @madushadulai505
    @madushadulai505 Рік тому +1

    Patta gammak ayya tnx 🎉🎉

  • @devminadilshan119
    @devminadilshan119 Рік тому +1

    Mama goda kalayak idan illannne, e nisama dapu gaman onna baluva😍

  • @QuicknQuirk_Official
    @QuicknQuirk_Official 3 місяці тому

    Left Hand drive cars register, import karanna puluwnd lankawe

  • @mhdhiras4514
    @mhdhiras4514 Рік тому +1

    එක දෙකලා මට අතමරන්නත් හිතුනා ඔය් …🫢 එ තරම් ලස්සනය් 👼😎👋

  • @upulsampath2763
    @upulsampath2763 Рік тому +1

    Aiye puluwannam bupati hari pagathi car1 revev 1 karannakoooooo. Puluwannam unoth BMW s klass 1 wedio 1 kuth oni

  • @oshada-o6e
    @oshada-o6e Рік тому

    Supiri adarei 🌚💖

  • @Ayandenethrajakaruna
    @Ayandenethrajakaruna Рік тому +1

    nice review ayyah 💕💕💕🌹🌹

  • @nimeshkaravilagala5574
    @nimeshkaravilagala5574 Рік тому

    අයියේ review ekanam සුපිරි 😚😚😚😚😚

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 Рік тому +1

    Meke steering wheel eka left side NEDA.
    Ithin meke sides marukaranna Barida?nethnam drive karanna baene

  • @KawasakiTracker
    @KawasakiTracker Рік тому +1

    Issrahatath mema ewa onii,oyta Jaya aiyee ❤❤❤❤❤❤

  • @geethnadeesha5034
    @geethnadeesha5034 Рік тому +1

    පට්ටම ගැම්මක් එන්නෙ හිතට 🖤🥺

  • @CreaterMMR
    @CreaterMMR Рік тому +1

    අපේ පැත්තෙ තියෙන්නෙ මේක කඩාගෙන යනව දකිනකොට පට්ටම සතුටක් දැනෙන්නෙ😌

  • @t_ravelart
    @t_ravelart Рік тому +3

    Nice 😊..
    💚
    Lamborghini ලත් f1 group එකක් හදුවා නම් නියමයි නේ...😊
    Dn ithim Aventador sv ekath one.. 😊😊😊

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Wadak na kiuala Lewis galawenna one Benz walin galawala lambo team ekata giyoth 🤤

  • @sahanweerakoon7454
    @sahanweerakoon7454 Рік тому +1

    Nipul aiyatth kawada hri lamborghini me warge ekk gnn puluwn wewa kiyla hadawthinma prarthana krnawa❤️🖤❤️🖤

  • @virulhansaja
    @virulhansaja Рік тому +1

    Bugatti car lankavata genavoth Eva lankawa road vala padinna denava da?

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Ganna puluwnnam yanna puluwn ne

    • @virulhansaja
      @virulhansaja Рік тому +1

      @@NipulWithCars lankawa road vala padinna puluvan engine capacity limit ekak nadda?

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      @@virulhansaja naa

  • @mendisvlogs2046
    @mendisvlogs2046 Рік тому

    Screen eka agilli deken udata yatata karapuwama sounds adu wadi karanna pulluwan

  • @keshanasachithra6003
    @keshanasachithra6003 Рік тому +1

    lexus ls500 ekk one landcruiser ekkuth one😁😆

  • @tharushalakshan7840
    @tharushalakshan7840 Рік тому

    Automobile icon
    Lambo and nipul aiya💪

  • @spthenu9025
    @spthenu9025 Рік тому +1

    Lamborghini is my favorite❤️‍🔥

  • @sasunmanthu787
    @sasunmanthu787 Рік тому +1

    Ammoh ekha ❤🎉😮😮

  • @gangapurnasandagomi9454
    @gangapurnasandagomi9454 Рік тому +1

    Discovery 4 review ekk denna ...

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +1

      Mama Riyasewana channel eke kara balanna

  • @susarasethmina1548
    @susarasethmina1548 Рік тому

    me lamboghini huracan evo RWD da naththam STO da

  • @sandunnilantha
    @sandunnilantha Рік тому +10

    හැම ගෙදරකටම සුපර් කාර් එකක් ගන්න පුලුවන් තත්වයක් කවදා හැදෙයිද කියල තමයි හිතාගන්න බැරි.😢😢😢🥲🥲 නිපුල් අයියෙ අඩි 6 විතර උස කෙනෙක්ට මේකෙ යන්න පුලුවන් ද .මොකද මට Axio එකෙත් යන්න අමාරුයි

    • @sasindu7843
      @sasindu7843 Рік тому +2

      අඩි 6 මනුස්සයෙක්ට මොකද්ද Axio එකක යන්න බැරි මාත් 6යි .. මහත ඇති ඔයා?

    • @sandunnilantha
      @sandunnilantha Рік тому +1

      @@sasindu7843 ඔවු බන් මහතනන් වැඩි තමා

    • @ushan7648
      @ushan7648 Рік тому

      @@sandunnilantha මාත් මහතයි

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому +3

      😂 ekane usa kathawa kiwwa mahatha kathawa Kiwwe na Meke yanna puluwn

    • @sandunnilantha
      @sandunnilantha Рік тому

      @@NipulWithCars 🤣👍

  • @ntscreation9827
    @ntscreation9827 Рік тому +1

    patta nipul aiye review eka nam ❤❤

  • @farsanmohideen
    @farsanmohideen Рік тому +1

    Ayya wagema math asai Lamborghini walata mama oya car ekata nagala thiyenawa❤❤❤❤❤❤❤

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 4 місяці тому

    Driving pleasure එක මදි කිව්වට, ඒක twin turbo කරාම Tesla model S වගේ ඒවටත් අරිනවා ❤. මාරම Fast car එකක් කරන්න පුලුවන් ඕක. බොරුනම් ඔය cars එක්කම ඉන්න කෙනෙක්ගෙන් අහන්නකො. ලඟ නම් ලඟ, දුර නම් දුර ඕන Race එකක් ඔට්ටුයි. ගාන ටිකක් වැඩියි හැබැයි tune කරන්න.❤

    • @NipulWithCars
      @NipulWithCars  4 місяці тому +1

      Mokeda driving pleasure eka madi? 🙄

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y 4 місяці тому

      @@NipulWithCars නෑ මං කිව්වෙ Lamborghini Gallardo එක පදින කොට පස්සට පොඩ්ඩක් විසි වෙලා ඒ සද්දෙත් එක්ක එන ගැම්ම එක්ක වෙනම ආතල් එකක්නෙ තියෙන්නෙ. ඒත් Huracan evo එක ඊට වඩා අලුත් එකක්නෙ. අලුත් ගොඩක් වාහන වේගෙන් ගියාට දැනෙන්නෙ නෑනෙ. Technology පැත්තෙන් ගත්තම ටිකක් ඉස්සරහින් ඉන්න නිසා. (Huracan evo, Gallardo පදින උන් තමයි කිව්වෙ ඉතින්) 🙂

    • @NipulWithCars
      @NipulWithCars  4 місяці тому +1

      @@SudeepaHerath-o7y eh ithin single clutch and dual clutch wenasa

  • @igr2498
    @igr2498 Рік тому +1

    Wow 🤩 patta aiye
    Wampeththe steering wheel ek thiyena wahana lankawe padinna puluwanda

  • @dihanthenura5330
    @dihanthenura5330 Рік тому +2

    ඇයි ඕකේ stering wheel එක වමේ තියන එකක් ගෙන්නලා තියෙන්නේ ලන්කාවේ පාරේ පදින්න ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඒක එතකොට

    • @NipulWithCars
      @NipulWithCars  Рік тому

      Special permission one mekata thiyenawa eka

  • @Sessionlifeinfo
    @Sessionlifeinfo Рік тому

    මාත් කැමතිම වාහනෙ තමා ලැම්බොගිනි කාර් එක ❤️❤️❤️❤️❤️

  • @Dilinipun
    @Dilinipun Рік тому +1

    වාහන පිස්සන්ගෙ මහගෙදර 👑😊❤

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa Рік тому

    Lamborgini huracan එකක් තමා ඩිලන්ත මාලගමුව අයිය පදින්නෙ. ඒවගේම එයා තමා මුලින්ම lamborgini එකකට win එකක් race එකකින් අරං දෙන්නෙ 🤗 lamborgini එකේ අයිති කාරයත් ලංකාව visit කරන්න එනව ඩිලා අයියත් එක්ක ඉදල හිටල එක නිසා ❤ ඒක නිසා ලංකාවත් එක්ක lambo අතර බැදීමක් තියෙනව 🎉

  • @hashanchinthaka757
    @hashanchinthaka757 10 місяців тому +2

    Devil ❤

  • @iroshamaldeniya
    @iroshamaldeniya Рік тому +2

    Superb review bruh😇🤩 Z4 ekath ikmanatama gemu Jaya wewa🥳

  • @SadaruwanPrabathmadushanka
    @SadaruwanPrabathmadushanka Рік тому

    එකෙන්ම ලැම්බෝගිනි පිස්සෙක් 🤪😁🤎🤎

  • @minuraedirisinghe9359
    @minuraedirisinghe9359 Рік тому +2

    Nithing to say ,,,,,Just Thank you so much❤..

  • @Dilan.Samarasinghe
    @Dilan.Samarasinghe Рік тому

    Ammoh ek nm ❤️‍🔥

  • @yasiruranasinghe8337
    @yasiruranasinghe8337 Рік тому

    thams ayye 🥰😍illapu car eka genawata😘🤑

  • @Gixy_wiggy
    @Gixy_wiggy Рік тому +1

    Gold Gtr r35 eke review ekak dekko aiye.. ♥️😓