ග්‍රීක මිත්‍යාවේ හත්මුතු පරම්පරාව! | Greek Mythology Part 2 (The Beanbag Podcast E41)

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 57

  • @akilakavindu4086
    @akilakavindu4086 2 дні тому

    Please create a playlist for this series

  • @The_Nira
    @The_Nira 11 днів тому +2

    Assassin's creed odessey eke oya godak aya gana thiyenw..🌝 eka play karat passe thama mee podcast ekt set unee..❤

  • @deadgamert3589
    @deadgamert3589 11 днів тому +6

    WHO (World Health Organization) එකේ ලෝගො එකේ මැද්දේ සර්පයෙක් එතිච්ච යෂ්ටියක් තියෙන්නේ, Greek mythology එකට අනුව නම් ඒ සර්පයෙක් එතිච්ච යෂ්ටිය කියන්නේ සුව කිරීමට අදිපති god වෙච්ච ඇපලෝගේ පුතෙක් වෙන ඇස්කියුලේපියස් කියන minor god ගේ symbol එක එහෙමත් නැත්නම් weapon එක වගේ එකක්. Greek myth එකට අනුව වෛද්‍ය විද්‍යාවට අදිපති god තමා ඇස්කියුලේපියස් කියන්නේ.
    greek mythology එකේනුයි culture එකෙනුයි ගොඩක් දේවල් western/european culture එකට ඇවිත් තියේ. ඔය රොකට් වලට spaceship වලට නම් දාන කොටත් ඇපලෝ, ටයිටන් වගේ
    නම් දාන්නෙත් ඒ නිසා🌝🌝👍
    මේ සීරිස් දිගටම කරගෙන යමු..👍👍❤️‍🔥❤️

    • @maheshikaindeewari8825
      @maheshikaindeewari8825 11 днів тому +2

      හර්මීස් කියන දෙවියටත් තියෙන්නේ ඔය කියනවා වගේ සර්පයෙක් එතිච්ච යෂ්ටියක් නෙහ් 🤔🤔🤔

    • @deadgamert3589
      @deadgamert3589 11 днів тому

      @@maheshikaindeewari8825 ඔව් ගොඩක් අය ඒ වුනාට මේ දෙක පටල ගන්නවා. හර්මිස්ගේ යෂ්ටියේ සර්පයෝ දෙන්නෙක් එකට එතිලා ඉන්නවා, ඒ වුනාට මේ කියන god ගේ යෂ්ටියේ එක සර්පයයි ඉන්නේ 👍

  • @Denumamawatha
    @Denumamawatha 9 днів тому +1

    සුපිරි පොඩ්කාස්ට් එකක්
    පැටලුණු නූල් බෝල ලිහාගෙන යන්න ඕනෙ.

  • @sahaskulasekera5088
    @sahaskulasekera5088 11 днів тому +7

    හර්කියුලිස් ගැන කියද්දි මතක් උනේ සූරපප්ප එකේ පොරගෙ වැඩ 12 ( ඉදල හිටල අතුගාන්නත් උනා ) 😂

  • @kanis_epi
    @kanis_epi 10 днів тому +6

    Illumination Cast අහපු සෙට් එක කෝ ❤🥺

  • @maleeshapramud1071
    @maleeshapramud1071 10 днів тому

    Thankyou brothers for making my work time not boring

  • @pasindusandaruwan5444
    @pasindusandaruwan5444 11 днів тому +2

    ගෝගන් සහෝදරියන් තුන්දෙනෙක්ගෙන් කෙනෙක් තමා මෙඩූසා. ඒ දෙන්නගෙම දෙමාපියන් මුහුදු දෙවිවරු. මෙඩූසා පොඩි කාලෙ ඉදන් ලස්සනයිලු, ඒ වගේම සිනිදු ලස්සන කෙස් තිබ්බලු. මේකට ඇතීනා දෙවගනට ඊර්ශ්‍යා හිතිලා ඇය මෙඩූසාව එයාගෙ පූජක වරියක් විදිහට තියාගත්තලු. මොකද පූජකවරියන් හැමෝම කන්‍යාවන් වෙන්න ඕන නිසා.මෙඩූසගෙ ලස්සන නිසා පොසයිඩන් එයාගෙ හිත දිනාගන්න හැදුවත් වැඩක් උනේ නැති නිසා දවසක් ඇතීනගෙ දෙවොලෙදිම මෙඩූසව අපයෝජන කෙරුවලු.නීතිය බිදිලා කන්‍යාභවය නැති උන නිසා ඒකෙන් ප්‍රයෝජනය ගන්න මෙඩූස එක්ක ඊර්ෂ්‍යාවෙන් හිටපු ඇතීනා කන්‍යාභාවය නැති කරගත්තු මෙඩූසට ශාපයක් කරාලු.. මට මතක විදිහට 😁😁

    • @deadgamert3589
      @deadgamert3589 10 днів тому

      Percy jackson pothe ne thibbe 😂😂

    • @pasindusandaruwan5444
      @pasindusandaruwan5444 9 днів тому +1

      @deadgamert3589 මම කියවලානෑ. ෆිල්ම් එක බලලත් නැ. ඉස්සර හිරු එකේ ගිය ඇට්ලැන්ටිස් බලල ආපු කුතුහලයක් හින්ද හොයපු විස්තර අනුව කිව්වෙ 😂

  • @BellagioMe558
    @BellagioMe558 9 днів тому

    Superb machanla

  • @WhoamiBloodStrike
    @WhoamiBloodStrike 11 днів тому +1

    Wadakaranagamn ahagena hitiye..awlk na bn ela 👍😂

    • @කසුන්ජයසේකර
      @කසුන්ජයසේකර 11 днів тому +1

      වැඩ කරගත්තා බන් හරියට මේක බලලා 12% එක්කවත් බොන්න ඕනේ

  • @MenakaErandika
    @MenakaErandika 10 днів тому

    නියමයි අයියා

  • @deadgamert3589
    @deadgamert3589 11 днів тому +3

    11:10 මෙතන ඒ currency එක ඩැමකස් කියලා එකක් නෙවේ ඩ්‍රැච්මා කියලා coin ජාතියක් 🌝🌝🙏

  • @praneethsira9429
    @praneethsira9429 11 днів тому

    Video ekak dala thibbama balankan ewsillk na❤

  • @dineshhalowita2998
    @dineshhalowita2998 7 днів тому +1

    මචන්ලා ස්තූතියි..උඹලා මේ දෙක මුලින් කරපු එක හොදයි...පැටලෙනවා ඒත් කොටස් වශයෙන් කරද්දි එක ළිහෙනවා...
    පොඩි යෝජනාවක් නම් වෙනුවට photo දානකොට රූපෙ එක්ක බව්තික රූපෙදැන්මනම් මරු ගින්නට අධිපති නම් ගින්දර වගේ.

  • @ceylonhitz6369
    @ceylonhitz6369 11 днів тому

    Keep it up guys🔥🔥🔥🔥

  • @udithadilshan512
    @udithadilshan512 11 днів тому

    Keep it up guys🔥🔥

  • @visiter_srilankan222
    @visiter_srilankan222 4 дні тому

    Butha seen ekakuth gennoo❤

  • @nilangarankothge6645
    @nilangarankothge6645 5 днів тому

    need a podcast about south korean brothers home

  • @sithilasamarasinghe277
    @sithilasamarasinghe277 9 днів тому

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 11 днів тому +2

    25:01 ග්‍රීක දේව මණ්ඩලේට රෝම දෙවිවරු ඈඳන එක රෝමන්වරු ග්‍රීක ප්‍රදේශ ආක්‍රමනය කරනකොට ග්‍රීක වැසියන්ව රෝමන් ඇදහිලි වලට නම්ම ගන්න කරපු වැඩක්. රෝමන් කාරයෝ ග්‍රීක දෙවිවරු ඔක්කොටම රෝමන් දෙවිවරු එක්ක නෑකන් හදලා මිනිස්සුන්ට ඒත්තු ගන්නනවා උඹලගෙ දෙවිවරුම තමා අපේ දේව මන්ඩලේ ඉන්නෙත් කියලස්

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 5 днів тому

    Mokkda yako e baluwe😵‍💫😂😂😂😂❤

  • @gavinnimsara4539
    @gavinnimsara4539 10 днів тому

    supiri

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 11 днів тому +1

    30:27 පැන්ඩොරට ඉවසන් ඉන්නබැරි වෙන්නෙ හේතුව තමා ඒ තෑග්ග දෙනකොට සියුස් කියනවා මේ තෑග්ග ඇරලා බලන්න එපා කියලා. සියුස්ට ඕනෙ වෙන්නෙත් පැන්ඩෝරගෙ කුතුහලය අවුස්සලා මේක ඇරවන්න. මොකද සියුස් දැනගෙන හිටියා මනුස්සයාගෙ තියෙන ප්‍රධාන දුර්වල කමක් තමයි කුතුහලය දරාගන්න බැරිකම කියන එක.

  • @DasunHardTalk
    @DasunHardTalk 11 днів тому +2

    අනුර කුමාර හොඳට වැඩ කරනවා, කොච්චර හොඳට වැඩ කරනවද කියනවා නම් මට AKD ට high five එකක් දෙන්න හිතෙනවා, හැබැයි මුහුණට 👋👋👋

    • @ravdon4776
      @ravdon4776 11 днів тому

      අහ් සිලින්ඩර් බයියාඅ😂😂😂😂😂

    • @DasunHardTalk
      @DasunHardTalk 11 днів тому +1

      @ravdon4776 🐒🐒😄😄😂😂

  • @Ouatipu
    @Ouatipu 10 днів тому

    49:35 ඩයනයිසියස්, සියුස්ගේ පුතෙක්, වයින් වලට අධිපති

  • @chamindukavishka3187
    @chamindukavishka3187 11 днів тому +1

    playback speed 2x dala balanna.... asa hithei.......🤣🤣🤣🤣🤣🤣 ganja poddkuth ghann ona meka ahanna

  • @bantuuuuuu
    @bantuuuuuu 10 днів тому

    Diagram link eka amathka wela cago❤

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 10 днів тому

    aa kollo denna maga balan hitiye a

  • @Imposter256
    @Imposter256 2 дні тому

    Tracka panna 🙂

  • @pasinduniwmal1846
    @pasinduniwmal1846 8 днів тому

    Oyalage topic walata set weida dan na...tupac biggie set ekage wisthara wadiya hambun na YT eke... E storya poddak ahanna athal wage ...

  • @ishalravindu-d6p
    @ishalravindu-d6p 10 днів тому

    Percy Jackson pothe thiyanava
    Devivaru gana visthara🙂

  • @uthpalaranashinghe1998
    @uthpalaranashinghe1998 11 днів тому

    Highway eke drive krn gaman meka ahapu mn 😅

  • @KasunWijayaratne
    @KasunWijayaratne 54 хвилини тому

    Starbucks logo එකේ ඉන්නව කියන්නෙ Medusa

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 11 днів тому +1

    කැප්ටන් ඇමරිකා එකේ හයිඩ්‍රාගෙ ලෝගෝ එකේ බූවල්ලෙක් හිටියට හයිඩ්‍රා කියන්නෙ ගිනි පිඹින්න පුළුවන් ඔලු තුනක් තියෙන සතෙන්. පියාබන්නත් පුළුවන්. විශේෂත්වය තමා මේ එක ඔලුවක් කපලා අයින් කරොත් එතනින් ඔලු දෙකක් මතුවෙනවා

  • @Hot_diary
    @Hot_diary 3 дні тому

    Thor ge father Ordin brother.

  • @ConfusedDinosaur-ej1im
    @ConfusedDinosaur-ej1im 9 днів тому

    හෙමේරා කියන්නේ දහවල අධිපති දෙවඝන් ඊතර් කියන්නේ ආලෝකයට අධිපති

  • @DenethAroshanaSilva
    @DenethAroshanaSilva 11 днів тому

    Medusa kiyanne athina shapa karapu lassana pujaka vatiyak kiylai Mn ahala thiyenne 🤓

  • @m.iranadewa3103
    @m.iranadewa3103 10 днів тому

    Thor odinson කියන්නේ ඒකනෙ බන්. නැත්නම් thor zeus son wenone😂

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 11 днів тому

    හර්මීස්ට ඉක්මනට පණිවිඩ ගෙනියන්න සියුස් අත්තටු තියෙන සපත්තු දෙකක් දීල තියෙන්නෙ. ඒ දෙක දාගෙන උඩින් ගිහින් තමා පණිවිඩ දෙන්නෙ

  • @gavinnimsara4539
    @gavinnimsara4539 9 днів тому

    deviyo unath Medusa ta karapu wade kathai neda aiye. balan yaddi deviyo gawath thiyenne minissunge gathimai

  • @thiwanrandhunu1362
    @thiwanrandhunu1362 11 днів тому

    Serial killerlage ekak onk😥

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 11 днів тому

    මට තියන ප්‍රශ්නේ spaceship වලට ඇයි මේ නම් දාන්නේ කියලා ඇපලෝ, වීනස්, ටයිටන් කියලා ඇයි ඒ. මොනා උනත් ක්ලියෝපැට්රා නහය ලස්සනයි නේද සුර පප්පේ

  • @pachchasiraa4838
    @pachchasiraa4838 11 днів тому

    dark eke family tree eka explain karanawa wage karanna epaa.... character wise aragena kathaa karamu... naththan meka iwarawenakota uabalai apee pisso wela nathara wenne 😝

  • @chamidujayath6304
    @chamidujayath6304 5 днів тому

    හොමර් ගෙ ඉලියඩ්, ඔඩිසි තමයි අර කියපු කව්‍ය

  • @senurarathnayake9687
    @senurarathnayake9687 11 днів тому

    Dionysius,
    Wine , sex god

  • @art.kaleido
    @art.kaleido 11 днів тому +1

    ඔය කතා සෙට් එක නම් වැඩක් නෑ බන්. පරන විදියට කරපන් මචන්. හරියට ෆැක්ට් නැතුව කතාව ගලපන් නැතුව. කරන් ආපු ටික හොදයි. ග්‍රීක් සීන් එක හැර.