හැමදාම කැඩෙන බැමි ටිකයි,කුණුඇලවල් ටිකයි හදාගමු.🙏

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 19

  • @Subhash3z
    @Subhash3z 19 днів тому +1

    ගොවිසන්විදානගැනනම් ක්තාකරලාවැඩක්නෑ 😢 ඊයා උන්ගෙවැඩ, ඉන්නෙ පොහොට්ටුවෙ ගමෙ සන්විදායක. ඒත් කරන්නෙම උන්ට ලාබගන්නපුලුවන්නම් විතරයි නඩත්තුවක්. නැත්තම් අතාරලාතියනවා

  • @Kamalkumara-j6i
    @Kamalkumara-j6i 28 днів тому +2

    මමත් යාරමිලා තමා දෙවෙනිපාර ගැහවේ..මඩපොර...යුරියා ගස්වලට අල්ලලානෑ

    • @amithprasanga-zk9wv
      @amithprasanga-zk9wv 27 днів тому

      යාර මිලා මම දලා නෑ ඒක ප්‍ර්‍ර්ගතියක් තියෙද.

    • @Kamalkumara-j6i
      @Kamalkumara-j6i 27 днів тому

      @amithprasanga-zk9wv දැනෙන වෙනසක් තියනවා...ගොයම් පඳුරැ ගහනව...ලෙඩත් අඩුයිවගේ...

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 23 дні тому +1

    Hemadama videi wala sound aduyi

  • @shirankaxpress769
    @shirankaxpress769 13 днів тому +1

    පණු කැට එක යෙදුවොත් පුරුක් පණුවො වගේම කොල හකුලන දැලබුවන්ගේ හාණියටත් හොදද

    • @VMama
      @VMama  12 днів тому

      හොදයි

  • @paprasadpriyadarsana3652
    @paprasadpriyadarsana3652 21 день тому +1

    යූරියෝ කියල අළුත් N o k අඩංගු පොහොර. එකක් තියෙනවා . ඒ ක හොදද

    • @VMama
      @VMama  20 днів тому

      ප්‍රතිශත බලලා ගන්න

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 28 днів тому +2

    ඩිස්කවරි පොර හොඳද

    • @VMama
      @VMama  27 днів тому +1

      ඊට වඩා හොද පොහොර තියෙන්නේ.යුටා,යාරා,මයික්‍රො වී.....

    • @KdhRuwan-ux6yd
      @KdhRuwan-ux6yd 26 днів тому

      @VMama රසායනික නෙවෙයි ද

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd 28 днів тому +1

    රාසායනික පොහොර නැතුව කුඹුර කරන්නෙ

  • @chanakathilan741
    @chanakathilan741 25 днів тому +1

    අය්යෙ බන්ඩි ගොයමට k44 හොඳද

    • @VMama
      @VMama  24 дні тому

      හොදයි

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk 25 днів тому +1

    Aiye සලබයෝ podak enava godak ne.mokada karane .tava podak balanada