Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊයෙ මේ වැඩසටහන බලද්දි ඇත්තටම අපේ ඇසටත් කඳුලක් ආවා👍😥, තවත් මේ රට වනසනවා කොහොම බලන් ඉන්නද , ආඩම්බරයි මේ සියලුම කලාකරුවන් ගැන👌😍😍❤️❤️
අටමහ කුසල් ua-cam.com/video/bCa7N2OtjJg/v-deo.html
Oya apita sapatak
හෙහේ දැං 😂
Ah attda😂
අද.තමයි.රංගන.අයියේ.ලස්සනම.හොදම.අඩම්බරම.නියමම.මේතෙක්.කරපු.හොදම..වැඩ.සටහන.අවංකවම.අඇඩුනා.සත්තයි.මගෙ.රට.අපි.හැමෝගෙම.රට.අපි.ලැබේවා
සංවේදී මිනිස්සු ඉන්න රටක් මේක. වරදින්නේ නෑ මේ රටට. විශ්වාසයි ඒක හදවතින්ම ❤❤❤
අරගලයට ඔබ ලබාදෙ දායකත්වයටබෙහෙවින් ස්තුතියි.ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹
දමිතා ඔයා හරි සංවේදි හදවතක් තියෙන උතුම් ගැහැණියක්..බව ඔය වචන සාක්ෂි....තෙරුවන් සරණයි සියලු දෙවිවරු න්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා...
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭💕💕💕💕💕💕👍
Damithage angilla gahuwe nadda
ඇත්තෙන්ම ඔබ සංවේදී හදවතක් ❤️ තියන පට්ටම හොද කෙනෙක් දමිතා මිස් ඔයාලා වගේ හිතන පතන මිනිස්සු ලංකාවේ දේශපාලනය කරා නම් අද අපි ඇමෙරිකාවටත් එහා දුර ගමනක් ගිහින් අනිවාර්යයෙන්ම 😔😒💔
ඒක නම් ඇත්ත.මේ වගේ හිතන මිනිස්සු ලංකාවෙ හිටිය නම් මීට වඩා ලස්සන වෙන්න තිබුනා.
ආඩම්බරයකි මෙවන් කලාකරුවන් ඔබේ අපේ සිහිනය ඉක්මනින්ම සැබැවේවා බුදු සරනයි ඔයාල සියලුම දෙනාට
දමිතා නංගි ඔයා කථාවට මමගොඩක් සංවේදි වුනා ඇත්තටම අපේ රටේ මිනිස්සු තරම් සංවේදි වෙන අය වෙනකොහේ වත් නැ අපේ සහෝදර ජනතා අරගලයට ජයවේවා....🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
කියන්න වචන නෑ... 🙏🙏🙏බුදුසරණයි...මේ අපේ උධාරවූ මාතෘභූමියයි.... මාතෘභූමියයි.
මෙ වැඩසටහන බලද්දි මා නොදැනම කදුළු කඩා වැටුණා අපේ රට වෙනුවෙන් අපිත් ඹයාල සමගයි අපේ අරගල කරන සෑම දෙනාටම තෙරුවන් සරණයි අරගලයට ජය වේවා 🙏🙏🙏🙏🙏
මෙ වගේ චරිත තව තවත් අපි අතර බිහි වෙිවා
මම නම් දම්තාට ගොඩක් කැමතියි මොකද එයා හරි නිහතමානී සංවෙදි හදවතක් තියෙන නිලියක් දම්තා ඔබටත් ඔබෙ පවුලේ සැමටත් තුනුරුවන් සරණයි 👍👍👍❤️❤️❤️❤️❤️
හදවතටම දැනුනා එක බුදුසරනයි දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
ඔයාලට හැමදේනටම ආදරේ පැලෙන්න කදුළු බිංදු හල හල බැලුවේ මේ වැඩසටහන දුරු රටක හිටියත් ආදරෙයි හැමදාමත් මගේ ආදරණීය මවු රටට ජය වේවා අරගලයට ජය වේවා 💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏✈️✈️ පුළුවන් නම් අපිත් එනවා
👍සිරාවටම ඔබ තුමිය ට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏
අපි අසරණ වෙලා වගේ සින්දුව කියනකොට මටත් ඇඩුනා.ඔයලා ඔක්කොටම මම ගොඩක් ආදරෙයි.අරගලයට ජය වේවා !!!!
ඇත්තටම. හිතට. දුක. දැනුන. දමිත. සහෝදරියගෙ. කතාවට. ඔයාවගෙ. හැමෝම. හතනව. නම්. බුදුසරනයි. හැමෝටම. පරිස්සමින්. කුවෙට් සිට
තෙරුවන් සරනයි සියළුම දෙනාටම .🙏🙏🙏🙏ඇත්ටම ඇස්වලට කදුළු ආවා.එඩිතරව බය නැතුව එලියට බැහැපු වීර කාන්තාවන්ට හිස නමා ආචාර කරනවා.දීර්ඝායු වේවා .
ආදරෙයි දමිතා අක්කේ සංවේදී හදවතක් තිබුනත් එඩිතර අවංක කලා කාරිනියක්
අන්න ඔයාගේ දමිතාක්කට අමාරු වෙලා
@@ravidudananjaya2351😂
@@ravidudananjaya2351 පව් බං උන්😂
@@ksdi1630 😅
ඔයාල හැමෝටම තුණුරුවන් සරණයි සියලු දෙවිවරුන්ගෙ පිහිටයි 🙏🙏❤️ ජනතා අරගලය තවත් ශක්තිමත් වේවා 🇱🇰💪💪💪💪 ලංකා මාතාව සහ ඇයගේ දරුවන් ආරක්ෂා වී ජයග්‍රහණය කරා ගමන් කරත්වා.
Damitha nandiyooo godak adarai oyata bs
දමිතා අක්කේ ඔයාගේ සිතුවිලි හරිම ලස්සනයි ඔයා වගේ.ආදරේයි............😘😘😘
දමිතා අක්කා 😘😘😘😘😘😘😘😘😘😘😘😘 ජෙසු පිහිටයි ආදරෙයි ❤️❤️❤️❤️❤️ හැමදාම ❤❤❤️❤️❤❤❤️😘😘
මමත් දමිතා අක්කා තරම්ම සංවේදී කෙනෙක් . මමත් ගෙවල් හදන එක නැවැත්වීමට තීරණය කරා. මම ඉන්නේ සෞදි අරාබියේ . මම මේ මාසේ මගේ ගේ වයරින් කරන්න හිතන් හිටියේ. ඒත් අහිංසක මිනිස්සු කුසගින්නේ දැවෙනකොට අපි විතරක් මොකටද ගෙවල් හදලා සැප හොයන්නේ කියලා හිතුනා. මට පුලුවන් විදිහට අසරණ අයට පිහිට වෙනවා හැම මාසෙම පඩියෙන්.. මං මේ මාසේ මගෙ පඩියම අසරණ පවුල්වලට බඩු මලු අරන් දුන්නා 😢😢😢😢 පිටරට ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් මං කාරුණිකව ඉල්ලනවා . අනේ ඔබේ අහලපහල ගම්වල ඉන්න අසරණ පවුලකට හරි පිහිට වෙන්න 🙇🙇🙇🙇 ලංකාවේ දොස්තර මහත්වරු පිටරට ඉන්න අපේ සහයෝගය බලාපොරොත්තු වෙනවා අසරණ රෝගීන්ගෙ බෙහෙත් ටික ගන්න . රාජපක්ෂලාට හොරකම් කරන්න නෙමෙයි අපේ අම්මලා තාත්තලා බොන ප්‍රෙෂර් පෙති ටිකේ ඉදන් අද ලංකාවේ බෙහෙත් නැල්ලූ . ඒ අරමුදලට අපිට පුලුවන් ඩොලර් 50 හරි පරිත්‍යාග කරමු. 😢😢😢😢😢
අනිවාරෙන්ම .ඔයා හරි.අපි එකතු.උනොත්.කරන්න බැරි දෙයක්.නැ.❤️🔥❤️
දමිතා ඔබ ගැන ආඩම්බර යි.
ආදරෙයි ❤❤❤ ආදරෙයි ගොඩාක් .තෙරුවන් සරණයි !අරගලයට ජයවේවා !
දමිතා හදවතටම දැනුනා මේ රට අපේ...අනේ අපිට මොකද වෙන්නේ...
දමිතා ඔයා සුන්දර මනුස්සයෙක් ගැහැනියක් මම ගරැ කරනවා ඔයාට ගැහැනියක් විදියට මම ගරැ කරනවා .🙏❤
අපිට යන්න තැනක් නැ ඇත්තටම සත්තයි 😭😭😭
දමිතා ගැන කියන්න වචන නැහැ ...ඔයට ආදරෙයි අක්ක
කියන්න වචන ගොඩක් තියෙනවා ඔයා දන්නවද ? රුවන්වැල්ලේ සෝභිත හාමුදුරුවෝ එයා තමයි දමිතා ගැන හොඳටම දන්නේ
දමිතා අපි ඔයාට ආදරෙයි අපි ඔක්කොම අඩනවා මගේ රටටත් ජනතාවටත් ජයවේවා බුදුසරණයි.!!
අම්මෝ ලක් අම්මා වෙනුවෙන් දාපු කමෙන්ට්ස් 😂අවුරුදු දෙකකට පසු සජබෙට කඩේ ගිහින් කුල්ල කුජීත වෙලා ඉන්නකොට බලන අය කවුද 😂
දමිතා ඔයා ගැන අාඩම්බරයි.ඉතාම
මුලු මහත් රටක් වෙනුවෙන් පාරට බැස්ස ඔයාල හැමෝටම තෙරුවන් සරනයි අරගලයට ජයවේව...🙏🙏
මේවා බැලුවම දැන් පුකෙනුත් හිනායනෝ😂
😂😂
සැබෑ කලාකරුවෝ ❤ ආදරෙයි ඒ ආදරයට..🇱🇰💪
හරිම ආඩම්බරයි ඔයාල ගැන රංගන ඇතුළු ඔබ සියළුම දෙනාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ජය වේවා
ඇත්තටම ඒ වචන ටික අහගෙන ඉන්න බෑ ගොඩක් දුකයි ගොඩක් සංවේදී වුණා මගේ ඇස්දෙකෙන් වැටුනු මේ කඳුළු බිඳු ඒ වගේම මේ වැඩසටවගේම මේ වැඩසටහන බලපු හැමෝගෙම ඇස් වල කඳුළු පිරෙන්න ඇති කියලා මම හිතනවා 😥😥😥😥😥
මේකේ comment අද කියවද්දී 😅😅
මාත් එක තමා බැලුවෙ 😂
රංග ඔයාලටත් මිනිස්සු එලියට එනකම් ඉන්ඩ වුණා හරි වැරැද්ද පේන්න ,මෙච්චර කල් චැනල්වල රිංගගෙන හොරුන්ට කඩේ ගිහිල්ලා
U baye hitiye.dan dannawa aulak na kiyala.sirasa thamai janathawa ekka hitiye
කියන දේ කියන්න ඔනේ 👌
අපේ නැනෝ අම්මා .....ආදරෙයි ❤️❤️😘😘
දමිතා රත්තරන් හදවතක් තිබෙන මහත්මියක්. ඔබ ගොඩක් ගොඩක්ම පරිස්සම් ඉන්න. ඔබට කරදරයක් කරයි ඔය කාලකණ්නි මහා ඡාරා මිනිස්සුන්. ඔයාට බුදු සරණයි සියලුම දේවි පිහිටයි මානසික සුවය ශක්තිය දහිරිය සතුට නිරන්තරයෙන්ම ලැබේවා හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා
ආදරෙයි දමිතා .. ඔයා ඇත්තටම රටට ආදරේ කරන උතුම් කාන්තාවක් , අපි කොහොම හරි මේ රට බේරා ගමු ..අරගලයට ජය වේවා !!!
අපේ වාසනාවට පහල වුණු උතුම් ගැහැනියක්....
තොපිට හෙනගහනවා දේශපාලුවෝ .මේ මිනිසුන්ගෙ දුක විලාපය තේරුම් ගනියව්
ඔයාට ගොඩාක් ස්තුති මැණික 💖💖💖💖💖 ඒ කතාවට ඇත්ත ටම ඇසට කඳුළක් ආව
ඔයා ගැන ගොඩක් ආඩම්බර හිතුනා ආදරේ ගොඩක් බුදුසරණයි
දම්තා අක්කේ ඔයාට බුදු සරනයි අක්කේ අරගලයට ජය මගෙ ලක් මවට ජය
ආදරණීය කලාකරැවන් ගැන හොදින්ම දැන ගත්තේ මේ අරගලය හරහායි ඔයාලා හැමෝගෙම කැපකිරීමයි අධිෂ්ඨානය යි සියළුම ජනතාවගේ කැපකිරීමයි අධිෂ්ඨානය සමග ඉදිරියේ මෙරටට හොදම හොද දෙයක් යහපතක්ම වෙයි. එළෙස වේවා. බුදු සරණයි සැමට
කොහොමත් දමිතා කියන්නේ නිලියක්....ඉතින් රගපාන එක අඩන එක එච්චර දෙයක් නෙමෙයි
හරිම ආඩම්බරයක් අක්කේ ඔයා ගැන
අපි හැමෝටම තියෙන කැක්කුම ඇයි මේ දේශපාලුවන්ට නැත්තෙ.. උන් රටත් කාල අපිවත් කනව
දමිතා ඔයා නූතනයේ ඉතා විරෝදාර කාන්තාවක් අපි ජීවීතේ කෙතරම් දුක් වී තිබුනත් ඇඩුවත් ඒ අපේ පවුත්ගලික දේවල් නිසා ඒත් රටක් වෙනුවෙන් අපිව අඩවපු කලාකරුවන් අඩපු එකම කාලය මේක ...මේ අරගලය අපි ජයගතයුතුමයි.
දැන් තමා මේ කමෙන්ට්ස් ආතල්ම😂
මෙහෙම සංවේදී උනාම දමිතා ඊ ළඟ පාර ජනාධිපති කරන්නත් බැරි නෑ එහෙම බුද්ධිමත් ජන්දදායකයො පිරිසක් අපේ රටේ ඉන්නෙ
හිත ඉල්ලන තරැ ඉවර වෙනකන් බලපු පලමු වතාව ඇත්තටම ගොඩාක් ඇඩුණ හැමෝම හරිම සංවේදීව ගායනා කලා ලංකාවට ගොඩාක් ආදරේ කරන ඔයාල හැමෝටම දලදා සමිදු පිහිටයි 🙏🙏🙏 ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️👈
Oya harima lassanai. Oyage kathawa itath wada lassanai.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ජය වේවා අපේ රටට දමිතා අක්කෙ
දමිත නැන්ද ඔයා හරිම සංවෙදි අඩම්බරයි 💓🙏
මාර ලස්සන හදවතක් ♥️🤟
🙏🙏🙏🙏🙏 මේ වගේ මිනිස්සුන්ගෙ දුක දැනෙන අය රට පාලනය කරානම් අපෙ රට කොච්චර ලස්සන රටක් වේවිද? ඔයා ගැන අපිට ආඩම්බරයි ❤❤
දමිතා අක්කේ ඔයා ඒ කියපු vachna හිතට වැදුනා ඇඩේ නවා අක්කේ අපේ රටට මොකද උනේ කියලා මම හිතනවා හැමදේම හරියි යථාත්ත්වෙට ආයේ එයි කියලා අපේ ලක්මව ❤️❤️❤️රැකගනිමු අපි 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
දමිතා අබේරත්න මහත්මිය පරිසමාප්ත අර්ථයෙන්ම අපේ දරුවන්ට ආදරණීය මවක් මෙවන් ශක්තිමත් ශ්‍රේෂ්ඨ කාන්තාවන් ඉන්නෙ අතලොස්සයි ඇය හරිම ආදර්ශමත් අපේ රටට ඉක්මනින්ම සෙත යහපත උදාවේවා රට ජාතිය ආගම බේරාගැනීමට වෙරදරන ඔබතුමියටත් අනෙක් සෑම දෙනාටමත් ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
දම්තා අක්කි ඔයා හරිම හොඳ කෙනෙක් ඔයා රටට විතරක් නෙවෙයි මිනිසුන්ටත ආදරය කරන කෙනෙක් මම ඔයාට ගොඩක් ආදරේයි
මේ රට මගෙ රට මා ඉපදුනු රට..කන්න එපා පාහර දේශපලුවනි..
තෙරැවන් සරණයි සියලුදෙනාටම ....🙏❤️
ඇඩුනා ඒකටනම් 😥😥.ඇයි මේ කාලකන්නි පාලකයන් ට අපේ දුප්පත් මිනිස්සුන්ගෙ දුක නොතේරෙන්නෙ.
හොදදෙයක් සිද්ද වේවා ...
මෙහෙම නෙවෙයි තව අඩි දාහක් පල්ලහැට වැටුනත් මගේ මෞ රට මම දාලයන්නෑ හීනෙකින්වත් i love sri lanka❤️❤️❤️❤️❤️❤️❤️❤️
දමිතා පුන්චි කාලේ ඉදන්ම ඉතාමත් ගුනවත් සන්වේදි කාන්තාවක්.
මේ සින්දුවක් ඇහෙද්දී කදුලක් එන්නැත්තම ඌ නියම සන්හලයෙක් නෙමේ..❤️🇱🇰❤️🇱🇰👊🤝✊✊
ආඩම්බරයක් ඔබ... 🙏🙏🙏
මෙවැනි කලාකරුවන් මුළු රටටම ආදර්ශමත් .....ratin panala yana anith kalakaruwan gana harima appiriyai
දමිතා අබේරත්න 😘💪👍
අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🙏🙏💪💪
Man harima adarei බුදුසරණයි ඔයට
Adarei damitha akki oyata. Oya me rete hama daruwek wenuwenm hada naganne. Oya me rate daruwo godak innwa. Oya me rate daruwnt watina mawak. Budu saranai
දම්තා මන් ආදරෙ කරන චරිතයක් ආදරෙයි දම්තා අක්කි ආදරෙයි බුදු සරනයි
Damitha nande e kiyana wachana tikata aththatama mata kadulu awa...ape rata wenuwen katha karana uthum gahaniyak..adarei nande hamadamath bs🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඔබ නම් රැජිනක් දමිතා... ආදරෙයි ඔබට ගොඩක්... ඔබට වරදින්නෙම නෑ...🙏🙏🙏
Rangana aiye , ada tamai oyage hoda wedasatahak beluwe,,, niyamai... janatha aragalayata jayawewa,,,,,,
Damitha gena mang hithaagena hitiye harima sera kenek kiyalayi .eth oyaa harimasangwedee , aadaraneeya kenek bawa therune me eeyeperedayi . Obata deerghaayusha lebewaa !
Budusaranai 🙏🙏🙏🙏
දමිතා akki ❤❤❤
ආදරෙයි හැමෝටම
Adarei godak vatina aya oyala budusaranai oya aragale viruwariyak jayawewa budusaranai
Really appreciate you and really respect you
Damitha duva,vagema ,ada. Program Eake siyaluma Janappriya vagema,uthum gathi pavathum Athi ,mama Adarayakarana Aya.Oyala Rata venuven labadun shakthiya kotharamda.Aththatama Adambarai.Oyalata shakthiya dairyaya, Neerogee suvaya labeva!!!!! Svabava darmayavisin Obasama Araksha kara deva!!!!! Mamath Sathiyata 2varak sahabagee venava.mage age Eakath Eakka Apahasui pamineema. 70years .gedarin bada nisa Prashnaya.Within mama nitharama Illasitinne Ape siyaluma javasampanna daruvan Araksha kara denna kiyalai. Katath Subama Suba kalayak Ikmanatama udaveva!!!!!! Aragalayata jayaveva!!!!!!
ලක් මවට වූ අසාධාරණයට අඩන මිනිසුන් අරගයට එන්නබැරි මිනිසුන් නියෝජනය වනේ ඔබලයි තෙරුවන්සරණයි!
Jayawewa Akke matath hithenawa oyath Akka gihin munwa maranna hithenawa
niyamai akke..oyage wachanawalata mtath adenwa..
ow api rakagamu apita yanna thanak na me ape lak mani dushithin palawa harimu ape uthsahayata bariwena ekak na .lak maw wenuwen kadulu halena api hamotana sadaranayak labenawamai janatha aragalayata jaya wewa 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
ආදරෙ දමිත අක්කෙ ...❤
Theruwan Saranai Damitha. Love you, you are a great woman🙏🙏🙏💜💜💜
very touching.
Damitha oya harima hodai wagema edithara dairyawanthiyak oyata deviyange aashirwadaya lebewa 🤲🙏
ane harima awanka pararthakami kenek oya. Damitha oya sansaraya keti karanna pathagena ena kenek oya egana nodannawa unata. obata theruwan Saranai.
දමිතා අක්කි ඔයා තමයි මගේ ජිවිතේ රැජින ඔයා මාර ගැහැනියක් ශක්තිමත් ගැහැනියක් මං මාර ආදරේයි ඔයාට 😥❤❤😥😥❤
නියමම රඟපෑම, ඇත්ත ජීවිතය ඔහො😅
නොවෙයි නේද?
ඔබතුමිය හරි අපට වෙන යන්න රටක් නැහැ අපේ උතුම් රට රැක ගනිමු
damitha nande oya nm marama kenek ape aragalayata jaya adarei oya hamotama ❤️❤️
කෝකිලට පුතේ කියලා කතා කරපු ලස්සන.😘 අද ඔය නලු නිලියො කියන අයගෙ ලග නැත්තෙම ඔය නිහතමානිකම..
Oba hamadamath kiyanna daa harry.👍👍👍❤️❤️❤️
ඊයෙ මේ වැඩසටහන බලද්දි ඇත්තටම අපේ ඇසටත් කඳුලක් ආවා👍😥, තවත් මේ රට වනසනවා කොහොම බලන් ඉන්නද , ආඩම්බරයි මේ සියලුම කලාකරුවන් ගැන👌😍😍❤️❤️
අටමහ කුසල් ua-cam.com/video/bCa7N2OtjJg/v-deo.html
Oya apita sapatak
හෙහේ දැං 😂
Ah attda😂
අද.තමයි.රංගන.අයියේ.ලස්සනම.හොදම.අඩම්බරම.නියමම.මේතෙක්.කරපු.හොදම..වැඩ.සටහන.අවංකවම.අඇඩුනා.සත්තයි.මගෙ.රට.අපි.හැමෝගෙම.රට.අපි.ලැබේවා
සංවේදී මිනිස්සු ඉන්න රටක් මේක. වරදින්නේ නෑ මේ රටට. විශ්වාසයි ඒක හදවතින්ම ❤❤❤
අරගලයට ඔබ ලබාදෙ දායකත්වයට
බෙහෙවින් ස්තුතියි.
ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹
දමිතා ඔයා හරි සංවේදි හදවතක් තියෙන උතුම් ගැහැණියක්..බව ඔය වචන සාක්ෂි....තෙරුවන් සරණයි සියලු දෙවිවරු න්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා...
අටමහ කුසල් ua-cam.com/video/bCa7N2OtjJg/v-deo.html
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭💕💕💕💕💕💕👍
Damithage angilla gahuwe nadda
Ah attda😂
ඇත්තෙන්ම ඔබ සංවේදී හදවතක් ❤️ තියන පට්ටම හොද කෙනෙක් දමිතා මිස් ඔයාලා වගේ හිතන පතන මිනිස්සු ලංකාවේ දේශපාලනය කරා නම් අද අපි ඇමෙරිකාවටත් එහා දුර ගමනක් ගිහින් අනිවාර්යයෙන්ම 😔😒💔
ඒක නම් ඇත්ත.මේ වගේ හිතන මිනිස්සු ලංකාවෙ හිටිය නම් මීට වඩා ලස්සන වෙන්න තිබුනා.
ආඩම්බරයකි මෙවන් කලාකරුවන් ඔබේ අපේ සිහිනය ඉක්මනින්ම සැබැවේවා බුදු සරනයි ඔයාල සියලුම දෙනාට
දමිතා නංගි ඔයා කථාවට මමගොඩක් සංවේදි වුනා ඇත්තටම අපේ රටේ මිනිස්සු තරම් සංවේදි වෙන අය වෙනකොහේ වත් නැ අපේ සහෝදර ජනතා අරගලයට ජයවේවා....🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
කියන්න වචන නෑ... 🙏🙏🙏බුදුසරණයි...මේ අපේ උධාරවූ මාතෘභූමියයි.... මාතෘභූමියයි.
මෙ වැඩසටහන බලද්දි මා නොදැනම කදුළු කඩා වැටුණා අපේ රට වෙනුවෙන් අපිත් ඹයාල සමගයි අපේ අරගල කරන සෑම දෙනාටම තෙරුවන් සරණයි අරගලයට ජය වේවා 🙏🙏🙏🙏🙏
අටමහ කුසල් ua-cam.com/video/bCa7N2OtjJg/v-deo.html
මෙ වගේ චරිත තව තවත් අපි අතර බිහි වෙිවා
මම නම් දම්තාට ගොඩක් කැමතියි මොකද එයා හරි නිහතමානී සංවෙදි හදවතක් තියෙන නිලියක් දම්තා ඔබටත් ඔබෙ පවුලේ සැමටත් තුනුරුවන් සරණයි 👍👍👍❤️❤️❤️❤️❤️
හදවතටම දැනුනා එක බුදුසරනයි දෙවි පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
ඔයාලට හැමදේනටම ආදරේ පැලෙන්න කදුළු බිංදු හල හල බැලුවේ මේ වැඩසටහන දුරු රටක හිටියත් ආදරෙයි හැමදාමත් මගේ ආදරණීය මවු රටට ජය වේවා අරගලයට ජය වේවා 💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏✈️✈️ පුළුවන් නම් අපිත් එනවා
👍සිරාවටම ඔබ තුමිය ට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏
අපි අසරණ වෙලා වගේ සින්දුව කියනකොට මටත් ඇඩුනා.ඔයලා ඔක්කොටම මම ගොඩක් ආදරෙයි.
අරගලයට ජය වේවා !!!!
ඇත්තටම. හිතට. දුක. දැනුන. දමිත. සහෝදරියගෙ. කතාවට. ඔයාවගෙ. හැමෝම. හතනව. නම්. බුදුසරනයි. හැමෝටම. පරිස්සමින්. කුවෙට් සිට
තෙරුවන් සරනයි සියළුම දෙනාටම .🙏🙏🙏🙏ඇත්ටම ඇස්වලට කදුළු ආවා.එඩිතරව බය නැතුව එලියට බැහැපු වීර කාන්තාවන්ට හිස නමා ආචාර කරනවා.දීර්ඝායු වේවා .
ආදරෙයි දමිතා අක්කේ සංවේදී හදවතක් තිබුනත් එඩිතර අවංක කලා කාරිනියක්
අන්න ඔයාගේ දමිතාක්කට අමාරු වෙලා
@@ravidudananjaya2351😂
@@ravidudananjaya2351 පව් බං උන්😂
@@ksdi1630 😅
ඔයාල හැමෝටම තුණුරුවන් සරණයි සියලු දෙවිවරුන්ගෙ පිහිටයි 🙏🙏❤️ ජනතා අරගලය තවත් ශක්තිමත් වේවා 🇱🇰💪💪💪💪 ලංකා මාතාව සහ ඇයගේ දරුවන් ආරක්ෂා වී ජයග්‍රහණය කරා ගමන් කරත්වා.
Damitha nandiyooo godak adarai oyata bs
දමිතා අක්කේ ඔයාගේ සිතුවිලි හරිම ලස්සනයි ඔයා වගේ.ආදරේයි............😘😘😘
දමිතා අක්කා 😘😘😘😘😘😘😘😘😘😘😘😘 ජෙසු පිහිටයි ආදරෙයි ❤️❤️❤️❤️❤️ හැමදාම ❤❤❤️❤️❤❤❤️😘😘
මමත් දමිතා අක්කා තරම්ම සංවේදී කෙනෙක් . මමත් ගෙවල් හදන එක නැවැත්වීමට තීරණය කරා. මම ඉන්නේ සෞදි අරාබියේ . මම මේ මාසේ මගේ ගේ වයරින් කරන්න හිතන් හිටියේ. ඒත් අහිංසක මිනිස්සු කුසගින්නේ දැවෙනකොට අපි විතරක් මොකටද ගෙවල් හදලා සැප හොයන්නේ කියලා හිතුනා. මට පුලුවන් විදිහට අසරණ අයට පිහිට වෙනවා හැම මාසෙම පඩියෙන්.. මං මේ මාසේ මගෙ පඩියම අසරණ පවුල්වලට බඩු මලු අරන් දුන්නා 😢😢😢😢 පිටරට ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් මං කාරුණිකව ඉල්ලනවා . අනේ ඔබේ අහලපහල ගම්වල ඉන්න අසරණ පවුලකට හරි පිහිට වෙන්න 🙇🙇🙇🙇 ලංකාවේ දොස්තර මහත්වරු පිටරට ඉන්න අපේ සහයෝගය බලාපොරොත්තු වෙනවා අසරණ රෝගීන්ගෙ බෙහෙත් ටික ගන්න . රාජපක්ෂලාට හොරකම් කරන්න නෙමෙයි අපේ අම්මලා තාත්තලා බොන ප්‍රෙෂර් පෙති ටිකේ ඉදන් අද ලංකාවේ බෙහෙත් නැල්ලූ . ඒ අරමුදලට අපිට පුලුවන් ඩොලර් 50 හරි පරිත්‍යාග කරමු. 😢😢😢😢😢
අනිවාරෙන්ම .ඔයා හරි.අපි එකතු.උනොත්.කරන්න බැරි දෙයක්.නැ.❤️🔥❤️
දමිතා ඔබ ගැන ආඩම්බර යි.
ආදරෙයි ❤❤❤ ආදරෙයි ගොඩාක් .තෙරුවන් සරණයි !අරගලයට ජයවේවා !
දමිතා හදවතටම දැනුනා මේ රට අපේ...අනේ අපිට මොකද වෙන්නේ...
දමිතා ඔයා සුන්දර මනුස්සයෙක් ගැහැනියක් මම ගරැ කරනවා ඔයාට ගැහැනියක් විදියට මම ගරැ කරනවා .🙏❤
අපිට යන්න තැනක් නැ ඇත්තටම සත්තයි 😭😭😭
දමිතා ගැන කියන්න වචන නැහැ ...ඔයට ආදරෙයි අක්ක
කියන්න වචන ගොඩක් තියෙනවා ඔයා දන්නවද ? රුවන්වැල්ලේ සෝභිත හාමුදුරුවෝ එයා තමයි දමිතා ගැන හොඳටම දන්නේ
දමිතා අපි ඔයාට ආදරෙයි අපි ඔක්කොම අඩනවා මගේ රටටත් ජනතාවටත් ජයවේවා බුදුසරණයි.!!
අම්මෝ ලක් අම්මා වෙනුවෙන් දාපු කමෙන්ට්ස් 😂
අවුරුදු දෙකකට පසු සජබෙට කඩේ ගිහින් කුල්ල කුජීත වෙලා ඉන්නකොට බලන අය කවුද 😂
දමිතා ඔයා ගැන අාඩම්බරයි.ඉතාම
මුලු මහත් රටක් වෙනුවෙන් පාරට බැස්ස ඔයාල හැමෝටම තෙරුවන් සරනයි අරගලයට ජයවේව...🙏🙏
මේවා බැලුවම දැන් පුකෙනුත් හිනායනෝ😂
😂😂
සැබෑ කලාකරුවෝ ❤ ආදරෙයි ඒ ආදරයට..🇱🇰💪
හරිම ආඩම්බරයි ඔයාල ගැන රංගන ඇතුළු ඔබ සියළුම දෙනාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ජය වේවා
ඇත්තටම ඒ වචන ටික අහගෙන ඉන්න බෑ ගොඩක් දුකයි ගොඩක් සංවේදී වුණා මගේ ඇස්දෙකෙන් වැටුනු මේ කඳුළු බිඳු ඒ වගේම මේ වැඩසටවගේම මේ වැඩසටහන බලපු හැමෝගෙම ඇස් වල කඳුළු පිරෙන්න ඇති කියලා මම හිතනවා 😥😥😥😥😥
මේකේ comment අද කියවද්දී 😅😅
මාත් එක තමා බැලුවෙ 😂
රංග ඔයාලටත් මිනිස්සු එලියට එනකම් ඉන්ඩ වුණා හරි වැරැද්ද පේන්න ,මෙච්චර කල් චැනල්වල රිංගගෙන හොරුන්ට කඩේ ගිහිල්ලා
U baye hitiye.dan dannawa aulak na kiyala.sirasa thamai janathawa ekka hitiye
කියන දේ කියන්න ඔනේ 👌
අපේ නැනෝ අම්මා .....ආදරෙයි ❤️❤️😘😘
දමිතා රත්තරන් හදවතක් තිබෙන මහත්මියක්. ඔබ ගොඩක් ගොඩක්ම පරිස්සම් ඉන්න. ඔබට කරදරයක් කරයි ඔය කාලකණ්නි මහා ඡාරා මිනිස්සුන්. ඔයාට බුදු සරණයි සියලුම දේවි පිහිටයි මානසික සුවය ශක්තිය දහිරිය සතුට නිරන්තරයෙන්ම ලැබේවා හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා
ආදරෙයි දමිතා .. ඔයා ඇත්තටම රටට ආදරේ කරන උතුම් කාන්තාවක් , අපි කොහොම හරි මේ රට බේරා ගමු ..
අරගලයට ජය වේවා !!!
අපේ වාසනාවට පහල වුණු උතුම් ගැහැනියක්....
තොපිට හෙනගහනවා දේශපාලුවෝ .මේ මිනිසුන්ගෙ දුක විලාපය තේරුම් ගනියව්
ඔයාට ගොඩාක් ස්තුති මැණික 💖💖💖💖💖 ඒ කතාවට ඇත්ත ටම ඇසට කඳුළක් ආව
ඔයා ගැන ගොඩක් ආඩම්බර හිතුනා ආදරේ ගොඩක් බුදුසරණයි
දම්තා අක්කේ ඔයාට බුදු සරනයි අක්කේ අරගලයට ජය මගෙ ලක් මවට ජය
ආදරණීය කලාකරැවන් ගැන හොදින්ම දැන ගත්තේ මේ අරගලය හරහායි ඔයාලා හැමෝගෙම කැපකිරීමයි අධිෂ්ඨානය යි සියළුම ජනතාවගේ කැපකිරීමයි අධිෂ්ඨානය සමග ඉදිරියේ මෙරටට හොදම හොද දෙයක් යහපතක්ම වෙයි. එළෙස වේවා. බුදු සරණයි සැමට
කොහොමත් දමිතා කියන්නේ නිලියක්....ඉතින් රගපාන එක අඩන එක එච්චර දෙයක් නෙමෙයි
හරිම ආඩම්බරයක් අක්කේ ඔයා ගැන
අපි හැමෝටම තියෙන කැක්කුම ඇයි මේ දේශපාලුවන්ට නැත්තෙ.. උන් රටත් කාල අපිවත් කනව
දමිතා ඔයා නූතනයේ ඉතා විරෝදාර කාන්තාවක් අපි ජීවීතේ කෙතරම් දුක් වී තිබුනත් ඇඩුවත් ඒ අපේ පවුත්ගලික දේවල් නිසා ඒත් රටක් වෙනුවෙන් අපිව අඩවපු කලාකරුවන් අඩපු එකම කාලය මේක ...මේ අරගලය අපි ජයගතයුතුමයි.
දැන් තමා මේ කමෙන්ට්ස් ආතල්ම😂
මෙහෙම සංවේදී උනාම දමිතා ඊ ළඟ පාර ජනාධිපති කරන්නත් බැරි නෑ එහෙම බුද්ධිමත් ජන්දදායකයො පිරිසක් අපේ රටේ ඉන්නෙ
හිත ඉල්ලන තරැ ඉවර වෙනකන් බලපු පලමු වතාව ඇත්තටම ගොඩාක් ඇඩුණ හැමෝම හරිම සංවේදීව ගායනා කලා ලංකාවට ගොඩාක් ආදරේ කරන ඔයාල හැමෝටම දලදා සමිදු පිහිටයි 🙏🙏🙏 ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️👈
Oya harima lassanai. Oyage kathawa itath wada lassanai.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ජය වේවා අපේ රටට දමිතා අක්කෙ
දමිත නැන්ද ඔයා හරිම සංවෙදි අඩම්බරයි 💓🙏
මාර ලස්සන හදවතක් ♥️🤟
🙏🙏🙏🙏🙏 මේ වගේ මිනිස්සුන්ගෙ දුක දැනෙන අය රට පාලනය කරානම් අපෙ රට කොච්චර ලස්සන රටක් වේවිද? ඔයා ගැන අපිට ආඩම්බරයි ❤❤
දමිතා අක්කේ ඔයා ඒ කියපු vachna හිතට වැදුනා ඇඩේ නවා අක්කේ අපේ රටට මොකද උනේ කියලා මම හිතනවා හැමදේම හරියි යථාත්ත්වෙට ආයේ එයි කියලා අපේ ලක්මව ❤️❤️❤️රැකගනිමු අපි 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
දමිතා අබේරත්න මහත්මිය පරිසමාප්ත අර්ථයෙන්ම අපේ දරුවන්ට ආදරණීය මවක් මෙවන් ශක්තිමත් ශ්‍රේෂ්ඨ කාන්තාවන් ඉන්නෙ අතලොස්සයි ඇය හරිම ආදර්ශමත් අපේ රටට ඉක්මනින්ම සෙත යහපත උදාවේවා රට ජාතිය ආගම බේරාගැනීමට වෙරදරන ඔබතුමියටත් අනෙක් සෑම දෙනාටමත් ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
දම්තා අක්කි ඔයා හරිම හොඳ කෙනෙක් ඔයා රටට විතරක් නෙවෙයි මිනිසුන්ටත ආදරය කරන කෙනෙක් මම ඔයාට ගොඩක් ආදරේයි
මේ රට මගෙ රට මා ඉපදුනු රට..කන්න එපා පාහර දේශපලුවනි..
තෙරැවන් සරණයි සියලුදෙනාටම ....🙏❤️
ඇඩුනා ඒකටනම් 😥😥.ඇයි මේ කාලකන්නි පාලකයන් ට අපේ දුප්පත් මිනිස්සුන්ගෙ දුක නොතේරෙන්නෙ.
හොදදෙයක් සිද්ද වේවා ...
මෙහෙම නෙවෙයි තව අඩි දාහක් පල්ලහැට වැටුනත් මගේ මෞ රට මම දාලයන්නෑ හීනෙකින්වත් i love sri lanka❤️❤️❤️❤️❤️❤️❤️❤️
දමිතා පුන්චි කාලේ ඉදන්ම ඉතාමත් ගුනවත් සන්වේදි කාන්තාවක්.
මේ සින්දුවක් ඇහෙද්දී කදුලක් එන්නැත්තම ඌ නියම සන්හලයෙක් නෙමේ..❤️🇱🇰❤️🇱🇰👊🤝✊✊
ආඩම්බරයක් ඔබ... 🙏🙏🙏
මෙවැනි කලාකරුවන් මුළු රටටම ආදර්ශමත් ....
.ratin panala yana anith kalakaruwan gana harima appiriyai
දමිතා අබේරත්න 😘💪👍
අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🙏🙏💪💪
Man harima adarei බුදුසරණයි ඔයට
Adarei damitha akki oyata. Oya me rete hama daruwek wenuwenm hada naganne. Oya me rate daruwo godak innwa. Oya me rate daruwnt watina mawak. Budu saranai
දම්තා මන් ආදරෙ කරන චරිතයක් ආදරෙයි දම්තා අක්කි ආදරෙයි බුදු සරනයි
Damitha nande e kiyana wachana tikata aththatama mata kadulu awa...ape rata wenuwen katha karana uthum gahaniyak..adarei nande hamadamath bs🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඔබ නම් රැජිනක් දමිතා... ආදරෙයි ඔබට ගොඩක්... ඔබට වරදින්නෙම නෑ...🙏🙏🙏
Rangana aiye , ada tamai oyage hoda wedasatahak beluwe,,, niyamai... janatha aragalayata jayawewa,,,,,,
Damitha gena mang hithaagena hitiye harima sera kenek kiyalayi .eth oyaa harimasangwedee , aadaraneeya kenek bawa therune me eeyeperedayi . Obata deerghaayusha lebewaa !
Budusaranai 🙏🙏🙏🙏
දමිතා akki ❤❤❤
ආදරෙයි හැමෝටම
Adarei godak vatina aya oyala budusaranai oya aragale viruwariyak jayawewa budusaranai
Really appreciate you and really respect you
Damitha duva,vagema ,ada. Program Eake siyaluma Janappriya vagema,uthum gathi pavathum Athi ,mama Adarayakarana Aya.Oyala Rata venuven labadun shakthiya kotharamda.Aththatama
Adambarai.Oyalata shakthiya dairyaya, Neerogee suvaya labeva!!!!! Svabava darmayavisin Obasama Araksha kara deva!!!!! Mamath Sathiyata 2varak sahabagee venava.mage age Eakath Eakka Apahasui pamineema. 70years .gedarin bada nisa Prashnaya.Within mama nitharama Illasitinne Ape siyaluma javasampanna daruvan Araksha kara denna kiyalai. Katath Subama Suba kalayak Ikmanatama udaveva!!!!!! Aragalayata jayaveva!!!!!!
ලක් මවට වූ අසාධාරණයට අඩන මිනිසුන් අරගයට එන්නබැරි මිනිසුන් නියෝජනය වනේ ඔබලයි තෙරුවන්සරණයි!
Jayawewa Akke matath hithenawa oyath Akka gihin munwa maranna hithenawa
niyamai akke..oyage wachanawalata mtath adenwa..
ow api rakagamu apita yanna thanak na me ape lak mani dushithin palawa harimu ape uthsahayata bariwena ekak na .lak maw wenuwen kadulu halena api hamotana sadaranayak labenawamai
janatha aragalayata jaya wewa 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏