"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.13 - TV Derana"

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 36

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia 14 годин тому +4

    පත්තරේ විස්තරේට වඩා ලිද ලග සංගමය වගේ මට පේන්නෙ.....චීත්තයක්නෙ පත්තරේ කියවන්නෙ....😆

  • @BeekeepingSL
    @BeekeepingSL 17 годин тому +11

    මිරිස්කුඩු ගහපු පාර්ලිමේන්තුවක ආචාර්ය උපාධි ලැන කතා කරනවා ඒකත් හොදයි

    • @pngmuthukumarana5495
      @pngmuthukumarana5495 16 годин тому

      ආචාර්ය උපාධිය ගැන නොවේ ප්‍රශ්නය, රටෙන් වංචාව තුරන් කරන්න ආපු අයම වංචාව, බොරුව මතින් ජීවිත් වීමයි ප්‍රශ්නය

    • @pngmuthukumarana5495
      @pngmuthukumarana5495 16 годин тому +3

      උපාධිය ගැන නෙවෙයි කතා කරන්නෙ කරල තියෙන බොරුව ගැනයි කතා කරන්නෙ🙂

    • @ChathuraMadusanka-iw7vk
      @ChathuraMadusanka-iw7vk 15 годин тому

      එතකොට අනික් උන් බොරු කරලම නැහැ 😂බබාලා අවුරුදු 70ක්ම බොරුව තමයි උන්ගේ​@@pngmuthukumarana5495

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 14 годин тому

      ඒකනේ හැමදේම පටලව ගන්නවා😂​@@pngmuthukumarana5495

    • @SusanthaSumith-y5z
      @SusanthaSumith-y5z 14 годин тому

      Vvvvv

  • @Janithprsanna
    @Janithprsanna 15 годин тому +4

    පට්ට හොරුම තමයි දැන් නම් වැරදි හොයන්නේ..

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 17 годин тому +3

    වනසතුන් (හානිකර) විනාශ කර දැමිය යුතුයි, ඹය කිසිදු විසදුමක් සාර්ථක නොවේ.

  • @BeekeepingSL
    @BeekeepingSL 17 годин тому +3

    ඔය සංඛෙත බොරුවටත් ප්ලාස්ටික් භාජනවල ගහන්න පුලුවන්

  • @BeekeepingSL
    @BeekeepingSL 17 годин тому +1

    ඉතාම හොද තත්වයක් ආචාර්ය හෝ ප්‍රථම උපාධි නැතිව ඒවා කියනවනම් ඒක වංචාවක්

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 10 годин тому +1

    Ithin, Aga-mathitath manthri-durayen iwath wenna wevi da? 🤣

  • @abrewnihal6262
    @abrewnihal6262 15 годин тому

    අඩු මිලට ගේන සහල් වැඩි මිලටද ජනතාවට ලබා දෙන්නෙ.එයින් ලැබෙන කොමිස් මුදල කාගේ සාක්කුවට ද යන්නෙ .😢

  • @jayanathchandima2932
    @jayanathchandima2932 10 годин тому

    ඌට උපාදිය නැති එක නෙවෙයි ප්‍රශ්නෙ... හොර වැඩ කරන්නෙ නෑ කියල ආපු උන් හොර වැඩ කරන එකයි ප්‍රශ්නෙ...මුන් කිව්වෙ හරි සුද්දවන්තයො කියලානෙ...

  • @k.g.c.kumarakumara3134
    @k.g.c.kumarakumara3134 16 годин тому +3

    ආචාර්ය උපාධියක් ගැන කතා කරන සමහරුන්ට අමතක වෙලා හිටපු ආචාර්ය මහාචාර්ය .බුද්ධිමත් ..උගතුන් කියලා හිතන් හිටපු අය රට කරපු හැට් ඒගොල්ලොන්ට අමතක වෙලා ..

    • @pngmuthukumarana5495
      @pngmuthukumarana5495 16 годин тому

      උපාධිය නොවේ ප්‍රශ්නය. වංචාව හා බොරුවයි ප්‍රශ්නය. මෙයාල ආවෙ ඒව නැති කරන්නනෙ😊

    • @k.g.c.kumarakumara3134
      @k.g.c.kumarakumara3134 16 годин тому

      @NuwanSampath-i3j පට්ට හොරු කියන්නේ නමට ඉස්සරහින් උපාධිය ගත්ත එක නම් බැංකුව කඩපු ..ඒවගෙම වත්කම් ඉදිරිපත් නොකරපු දේශපාලකයන් ඒවගෙම රට්න් පිට තියෙන වත්කම් ඉදිරිපත් නොකරපු .තව ජිවිතෙට උසාවියක නඩුවක් කතා නොකර නීතිඥ පට්ටම තියෙන අය ..කිසිම රැකියාවක් නොකර මහා ධනයක් තියෙන පවුල් හිටපු ඉන්න රටෙ ..හොරට ආචාර්ය පට්ටම ගත්තෙ නම් අනිවාර්යයෙන් ඔහු ඉවත් විය යුතුයි ..

    • @pngmuthukumarana5495
      @pngmuthukumarana5495 16 годин тому +1

      උපාධිය ගැන නෙවෙයිනෙ කතා කරන්නෙ, බොරුව/වංචාව නැති කරන්න ආපු අය කරල තියෙන වංචාව/බොරුව ගැනයි කතා කරන්නෙ🙂

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 15 годин тому

    පූජා භූමියේ ක්‍රිපූ තියෙනවා ඕන තරම්.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 10 годин тому

    වදුරන් අලියන් බෝ වෙලා තියෙන්නේ මාසයකින්ද .නොදකින් වදුරන්ගෙන් ප්‍රයෝජන ගන්න බලන විපක්ෂ

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 17 годин тому +2

    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @BeekeepingSL
    @BeekeepingSL 17 годин тому

    ආචාර්ය දහම්පාසල් ආචාර්ය

  • @saliyamadu293
    @saliyamadu293 17 годин тому

    ගොඩක් හොදයි අද්‍යාපනය දරුවන් ගැන හිතන එක මේ හැමදේම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිසීමට වේවා

  • @kasunsandharuwan2349
    @kasunsandharuwan2349 14 годин тому

    පුටුවෙන් පොඩි සද්ද ටිකක් එනව.

  • @Shanthi_1967
    @Shanthi_1967 17 годин тому

    අපේරටෙ.තැන්කාලක්ම.ඉන්නෙ.⁣හොරැනෙමෙිරටහදනඑකලෙහෙසි
    නැහැ

  • @dinudawijerathna7239
    @dinudawijerathna7239 15 годин тому +1

    මොකටද අයින් කරන්නේ කලින් හිටපු එවුන් ට ආචාර්ය පට්ටම් තිබ්බාද..??

  • @Shanthi_1967
    @Shanthi_1967 17 годин тому +2

    පුතේචතැර.ඩිකමොකක්ද.යකඩතලනමනුස්සයත්.ආචාර්යයෙක්නෙ.ඩිකඑචිරදෙයක්ද.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 15 годин тому

    දැන් හාමුදුරුවො මොකක්ද කියන්නෙ චුඩාමානික්‍ය ගලවලා කියල රිලවුන්ට මොකක්ද කරන්න කියන්නෙ චුඩාමානික්‍ය නිකන් පාෂනයක් පමනයි රිලවු යන ජිවින් කොටසක් එතකොට සත්ව ගාතනය උන්ට හින්සා පිඩනය කිරිම දහමෙ මොකක්ද කියන්නෙ ??????සත්ව කරුනාව දහමෙ බොරුවක්ද හාමුදුරුවන්ගෙ අවිහින්සාව මොකක්ද බුදුන් වාදාරෙ ?????????

    • @sugeeatsouthkorea
      @sugeeatsouthkorea 15 годин тому

      සත්ව කරුනාව වෙනයි මේක වෙනයි ඇවිත බලපන් ගමකට ඉන්න බෑ රිලව්

  • @malithperera7487
    @malithperera7487 17 годин тому +2

    Mooda katha kiyanna epa ban chathura

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 17 годин тому

    Balan Kota API ai rawatila waga

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 17 годин тому

    Boru karainta chans Danna apa