පැරිස් ඇවිත් කොහොමද Bank Account එකක් හදන්නේ සහා Appartment එකක් ගන්නේ කොහොමද? sinhala vlog

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 34

  • @Lakshithavimukthi-tv5jc
    @Lakshithavimukthi-tv5jc Рік тому

    Thankyou මේ දෙන සහායට.👍❤️🙏❤️

  • @neranjanadissanayaka5799
    @neranjanadissanayaka5799 Рік тому +1

    ගොඩක් වටිනා තොරතුරු ලබා ⁣දෙනවට ගොඩක් ස්තූතියි. මමත් මේ අවුරුද්දේ ප්‍රංශයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..ජයෙන් ජය...

  • @ImanGallage-ne9xg
    @ImanGallage-ne9xg Рік тому

    You are supporting from the best of your ability for people who are willing to come France .

  • @rohanakumara3815
    @rohanakumara3815 Рік тому +2

    ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනව ගොඩක් අර්ථවත් දේවල් තමයි ඔයාගේ තියෙන්නෙ බොහොම ස්තුතියි

  • @SupunKumara-wq8nr
    @SupunKumara-wq8nr Рік тому +1

    Thanks aiya ❤❤

  • @athuladevapriya5612
    @athuladevapriya5612 Рік тому +1

    Thanks for valuable informations.

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Рік тому

    💥💥👌👌

  • @PiumiFernando-bz3dj
    @PiumiFernando-bz3dj Рік тому

    Hi, mama inne Sweden Mata bus eken France awith job ekak hoyaganna puluwanda?

  • @sanathgamage6960
    @sanathgamage6960 9 місяців тому

    එරට කෙනෙකුගේ ඉපොන්සර් එකකින් එරට ආවොත් කොහොමද විස්තරයක් කියන්න පුළුවන් ද

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Рік тому +2

  • @fornettifornetti
    @fornettifornetti Рік тому

    Refugee නීති වෙනස් වෙලා නෑ නේද තවම ??

  • @erandilithari4116
    @erandilithari4116 Рік тому +2

    France walata awoth refugee visa eken 🇱🇰 enna puluwanda

    • @dilshan2230
      @dilshan2230 Рік тому

      Yes

    • @erandilithari4116
      @erandilithari4116 Рік тому

      @@dilshan2230 refugee visa eka ikmanata ganna puluwanda ethakota?refugee visa hambunoth 5year yanakan lankawata enna ba kiyanne aththakda?

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 Рік тому

      Ba pissude,, lankawe inna ba kiyela refuge daala aye lankawatama yanne kohomada

    • @erandilithari4116
      @erandilithari4116 Рік тому

      @@nethsarasheheran8128 a kiyanne refugee illuwoth kawadawath lankawata enna barida?

    • @erandilithari4116
      @erandilithari4116 Рік тому

      Lankawata enna hadaganna puluwan kohomada kiyala kiyanna danna kenek

  • @sisirakumara368
    @sisirakumara368 Рік тому

    Kuwait වල ඉඳලා ප්‍රංශෙට එන්න පුළුවන්ද සහෝදරයා..?

  • @Chalana_sangeeth
    @Chalana_sangeeth Рік тому

    9 month visa eken lankwata salli dnna puluwanda ria walin

  • @thehandamsana4226
    @thehandamsana4226 Рік тому

    Apartment එකක් ගන්න වීසා අවශ්‍ය වෙන්නේ නැද්ද ?

  • @ChanakaPrabhath
    @ChanakaPrabhath Рік тому

    Salut ami.. Je parle français et je connais plains des gens qui sont Citoyens en France et Ils aiment bien m'aider venir en France. J ai déjà essye avec le méthode sponser mais c est pas marché.. Pouvez-vous me dire ce que je dois faire. Stp..

  • @zaara96
    @zaara96 Рік тому

    Kohomada aiye WhatsApp though contact karaganne?

  • @chriscarter8274
    @chriscarter8274 Рік тому +1

    Mata WhatsApp nommare denna puluwanda malli. Mata job ekak thiyenawa. Ekata liyakiyavili Danny kohomada? I’d ekak hadaganne kohomada. Karunakara uththara denna. Isthuthi

  • @hansifernando5547
    @hansifernando5547 Рік тому

    Aiya oyge nu 1k dennko...

  • @nuwanpragith
    @nuwanpragith Рік тому

    අයියේ ප්‍රංශ ජාතික මගේ යාළුවෙක් ඉන්නවා එයාට මාව ප්‍රංශයට ගන්න ක්‍රමයක් තියනවද මම දැනට රුමේනියාවේ ඉන්නේ

  • @rasikaamila628
    @rasikaamila628 Рік тому +1

    හායි ඔයාගේ වට්ස් අප් නම්බර් එක දාන්නකෝ

  • @ajith5517
    @ajith5517 Рік тому +4

    හැමදාම වගේ අර්ථවත් තොරතුරු ඉදිරිපත් කරන ඔයාට බොහොම ස්තුතියි. Whatsapp Number eka denna malli.

  • @shehancaldera9861
    @shehancaldera9861 Рік тому

    Watsapp number eka denna puluwanda? Vedio eka godak watinawa ❤

  • @vishwadiwanjana9316
    @vishwadiwanjana9316 Рік тому

    Aiye oya facebook inwda😊

  • @shammikadilshan932
    @shammikadilshan932 Рік тому

    Whatsapp number ekak denna puluwanda ?