Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් පූතා. ලොකු උදව්වක් මෙක ලංකාවෙ අයටත්.මමත් subscribe කරා.
සුපිරිම චරිතයක් ඔයා . පමනක් මිනිස්සු වල කපනව ,ඔයා පට්ටම පොරක් 💞
බොහොම 🙏 දැනුවත් කලාට ඔයා වගේ අය හරි අඩුයි
මල්ලී ස්තුතියි පරිස්සමෙන් බුදු සරණයි ❤
පැහැදිලිවම කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Excellent aiya keep it up
මල්ලී ස්තුතියි ....❤ පරිස්සමෙන් බුදු සරණයි ❤❤❤❤❤
ගොඩක් පැහැදිලි ... ස්තූතියි .....
නියමයි
වීඩියෝ එක ලස්සනයි මල්ලි....
Am romeniya so I will be there five months also am in a without finger fin thx very much
ස්තුතියි...මල්ලි....
අපි එන්න ඉන්නේ..පොඩි උදව්වක් කරන්න පුලුවන් ද ඔය රිෆූජි එක ගැන තව විස්තරයක් දැන ගන්න
ලංකාවේ න් එන ක්‍රමය හරියට පැහැදිලි කරලා දෙන්න ඔයාට පුළුවන් ද.
එල මචං.
Nodanna basawak kohomada nodanna basawakinma igenaganne
ස්තූතියි ❤
Matathe asai praseta anna dannakenek kiyannko kohmada anne💐
❤❤❤ jaya wewa malli
ස්තුතියි
🙏 Thank you
Family Visite visa refused unoth makada karanna pluwan malli.
Refuge දාල පස්සෙ පේශීට් 24 එකතු කරල refuge cancel කරල ලංකාවට යන්න එන visa එක ගන්න පුලුවන්ද ?
Oyga a a aka wanwada ❤❤❤❤man saepas
ගොඩාක් ස්තුති
Aiye kalin video eke kiwwa awruddak athulatha visa ganna widihath kiyannako...
මම කුවෙටි සිටින්නේ කතාකිරිමට අවශයි පුලුවන්ද
මල්ලි වෙන රටකින් පැනල ආව කෙනෙක්ට ලංකාවේ ඉන්න බැරි නිසා කියලා කියන්න බෑනේ. Refuji ගන්නවට වඩා job visa එකක් ගන්න එක හොදයි නේද. කොහොමද මෙහෙම කෙනෙක් මේකට මුණ දෙන්න ඕනේ. Documents nane
@@anuranasingha1307 job ekak karala ganna puluwan. Eth lesi na kalayak yanawa
Wassp nmbaakaawnna puluwanda
ඇවිල්ලා රස්සා හොයාගන්නෙ කොහොමදජොබ් විසා දලා එන්න පුලුවන්දපදින්චිය දෙන්න කොච්චර කල් යනවද
රස්සා හොයගන්න අමාරුයි. ජොබ් එකකින් ඔයව ස්පොන්සර් කලොත් ඔයාට එන්න පුලුවන්.පදින්චිය දෙන්නෙ නෑ. අපි ගන්න ඕන. මහන්සි වෙන තරමට ප්‍රතිපල හම්බවෙනව
Thank you
මල්ලි මම ඉන්නේ රුමේනියාවේ. මටත් එන්න ඕනේ කොහොමද එන්නේ?ටිකට් එහෙම දාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා කියනවද මට නැත්තං ඔයාගේ නම්බර් එක දෙන්නකෝ
mata denata Finland resident Permit ekak thiyenawa. eken kohomada France move wenne?
Brother den nithi wenas welada
Godak Sathutui.. Rifugi illanna,, lankave newspaper ekaka photo 1,,dagana,,lankave inna be,, desapalana prasna kiyala,, paththara keeli,, 3k vithara hadagaththoth,, avlak veida?
කතාව ඇත්තද බොරුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ලංකාවෙ කොහේවත් ඔයාට ඉන්න බැරි තරමට දේශපාලනික මරන තර්ජන තියෙනව කියල එයාලට දැනෙන්න කියන එක සහ රඟපාන එක. ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් උපරිම දේ කරන්න. ජය වේවා
Paththare photos tikak dala,, keeli,, 4k vithara print karagana hariyanne ne vageda?
Aiye aurudu 5k idela PR daanna baride ? Aurudu 5k idelath paysheet 6k da kohede pennela plwn nede ?
Repuji gahuwama aurudu ganak giyath lankawata yanna barida
Puluwan
Direct avama refugee illanna bareda venas velada
මම ඉන්නේ මොන්ටිනිගෝ වල මට එන්න ඔන.කොහොමද කියලා දෙන්නකො.ඔයාට ගොඩාක් ස්තුතියි.
@@Jayantha.Adikari call me
Husband ta refugee ok nam, family eka genna ganna kochchara kal yanawada
Damma kathawa anuwa thamai ganna puluwanda barida thiranaya wenne. Prashnayak nathnam awrudu 2kin puluwa.
Ok thank you malli
Math meh Inna amrui sir mehma kiynath amrui hema kanma sir sambanda kragana pulwn vidiyak kiyana🙏🇱🇰
මට sir කියන්න එපා සාමාන්‍ය විදියට කතා කරන්න. මට බැරි දේවල් වලටනම් පොරොන්දු වෙන්න බෑ. පුලුවන් දෙයක්නම් අනිවර්‍යෙන්ම කරල දෙන්නම්.Contact. Rashmika Rathnayake Facebook
👍👍👍
Hungary ඉන්නෙ මල්ලි අපි students awith . Babai wifei akka.. ohe awoth finger print check wena kathawa gena පැහැදිලි karannako.
මෙහේ ඇවිත් රිෆූජි ඉල්ලුවටපස්සෙ ඔයාලගෙ ඇඟිලි සාලකුනු බලනව. එකෙන් ඔයාල ඇවිත් තියෙන්නෙ හන්ගේරියාවට කියල අහු උනොත් අයෙමත් එහෙටම යවනව
මෙයාල හන්ගේරියාවෙන් අහනව නේද අපිව බාරගන්න කැමතිද කියල එයාල ඔව් කිව්වත් අපි කැමති නැත්නම් යවන් නෑ නේද
Dan nithi wagayak wenas unada eka gana විස්තර kiyanna puluwanda
Ikmaninma wisthara dannam
රිපූජි උත්තර එන්න කොච්චර කල් යනවද
Ehema dinayak kiyanna baha. Eka ekkenata wenas. Samanyen masa 3k athulatha enawa
ලංකාවේ ඉදලා යන්න විදිහක් කියන්න කො
@@vijithakumara6400 ikmanin video ekak danawa a gana
අවුරුදු 3න් පස්සේ ඒ visa වැඩ ඉවර උනාම ලංකාවට ඇවිත් යන්න පුලුවන් ද තව කල් ඉන්න ඕනද
Viza eka hambunoth awith yanna puluwan
Thnkyou aiye
Refugee dammama lankawata enna baida
Oyage contact nomber ekke dunnoth mama sathutim 😊
අයියේ අපිට රුමේනියා ඇවිත් නීත්‍යානුකූලව එන ක්‍රමයක් කියන්නකෝ
ua-cam.com/video/q7LYTRZF2UM/v-deo.html
Ape Aya camp walata yanawada? Camp giyoth thiyena awasi monawada?
ඒ ගැන මේ වීඩියෝ එකෙත් තිබුන. ලොකු අවාසියක් නෑ. දුරකට වැටුනොත් රස්සාවක් හොයාගන්න අමාරුයි
@@aiproduction1993 Thank you. Oya fb Hoya ganna try kala. Eth bari una. Puluwan nam link eka denna please.
bro💐
අයියේ.මන් සයිප්‍රස් ඉන්නෙ මට ප්‍රංසේ ආවොත් ජොබ් එකක කරගන්න පුලුවන් ද
Oya france try klada
Ayiye refugee dala kochchar kal inna oneda ohe passport ganna
Ita passe apita lankata gihin enna puluvan ne
Mulinma refugee ganna ona. Eka lesiyen ganna baa. Eka hambunoth passport illanna puluwan
Mama qatar wala idala awoth visit mata job visa gahagana weda karanna puluwn da
Job ekak hambunoh viza ganna puluwan
Ithin ane job nedda a kiyanne awahama ewa kara ganna beri da udau karanna kaurth neha ohe
Ayye kamp ekata demma ma job karanna berida
Puluwan tika kalayak giyama. Eth camp thiyena palathwala job hoyaganna amarui
Aiye ,mage boss apply kerapu 🇷🇴 romania work permit eka reject una, documents 2k expire wechcha nisa,, aye apply keranna hadanne,, ee apply keraddi aye online documents igi ekata submit keralada appoinment date ganna one ? Aiye🥺me para nan hodatama check kerala apply keranawa kiyela eya kiyanawa,,
Reject wena eka me dawaswala samanya deyak. A nisa eka eka nam walin BR hadagena inne. A ekakin kohomahari anthimedi ok wei. Ethakan thamai eka eka kathandara kiya kiya kalaya illaganne
@@aiproduction1993 immigration ekende ? Mage laga thiyenewa reject letter eka
Rashmika malli jayaweva.
Mama Anna inna mata jobs akak hoyala dana puluwanda
@@sampathsampa657 eka thamak mehe thiyena amaruma wade. Job nathuwa masa 5k 6k inna aya innawa.
දසීල් එක දැම්මට පස්සෙ එක ගියා කියලා අපිට මැසෙජ් එකක් එවනවද
Ow
Ane aiye cyprus idan oheta enna barida
@@aiproduction1993ane aiye ena krame kiyanna puluwanda
Mama danta malta inna no 1 danna puluwanda
Rashmika Rathnayake Facebook
👍
වයස 45 kanakkta පුලුවන් ද
පුපුවන්
Talipon nambar danna
Ela
❤️
මචන්..උබ කියන විදියට ලේසියෙන් කෑම්ප් එකක් අනම් මනම් ලැබෙනවනම් ඔහේ පාරේ කූඩාරම් ගහගෙන ඉන්න තැන් නැතුව..පාරේ හිගාකන මිනිස්සු මාර ගොඩක් හැමතැනම ඉන්නේ ඇයි..
ඒක හරිම සරලයි. රට වෙනස්වුනා කියල තමන්ගෙ විදිය විනස් කරගන්න බැරි මිනිස්සු. හරියට ලංකාවෙ සමහර අය වගේ.
Mage Adahsa nam ape minisu godak aya camp reject karanwa harima lesiyen. mage personal athdakeemen kiyane, man ahapu godak aya reject karanwa kisima valid reason ekak nathuwa. E wagema mehe organizations walin uparima try ekak denawa hama kenatama wage camp denna ehema nathi awasthawaldi eyalage allowance eka aniwarenma eyalata labenawa eyalata eliyen thank personaly rent karala inna. Nikan labena deth epa kiyana godak minisu precentage ekak indi thaw-a mona kathada
උබල වගේ උන් කවදාවත් රට යන්නේ නැහැ ...බොරුවට පන්ඩිත පාට් දාන්නේ නැතිව හිටපන් යන එවුන්ට හරි යන්න දීල...
@@dinethsadaruwan331 ඒකනම් ඇත්ත.
France walata visit visa awith refugee illanna puluwaRefugee inn gaman job contract ekak aragena job karala PR apply karanna puluwanda
Danata puluwan
Brother mn inna poland mt france awoth document hadala visa ekk ganna puluwn wei da a gena poddak kiynawada
Mata oyage phone no dannok
Mokadda op kiyala kiyanne
Mokak ganada ahanne
Dubai edala visit visa avith refugee ellanna puluvan da
වට් සැප් නම්බර් එක එවන්න
facebook.com/rashmika.madushan.90
Phone no eka danna
Paris 🤣🤣
How can I contact you. I'm from Italy.
@@aiproduction1993I tried , but I can't find it. Please give me the link.
Mata oyage contact number 1 denna puluwanda.
Oyage contact number ekk nadda
Oyage contact number aka danna puluwan da
Aiya whatapp Number ekak denna puluwan da?
😢අයියේ රැසියාවෙ ඉදන් ඒන්න විදිහක් කියන්නකො
@@ANJANIsenadeera-hy5nl visit ekak try karanna
WhatsApp number eke tiyeda malli
ගොඩක් ස්තුති
❤❤
❤
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් පූතා. ලොකු උදව්වක් මෙක ලංකාවෙ අයටත්.මමත් subscribe කරා.
සුපිරිම චරිතයක් ඔයා . පමනක් මිනිස්සු වල කපනව ,ඔයා පට්ටම පොරක් 💞
බොහොම 🙏 දැනුවත් කලාට ඔයා වගේ අය හරි අඩුයි
මල්ලී ස්තුතියි පරිස්සමෙන් බුදු සරණයි ❤
පැහැදිලිවම කියල දුන්නට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Excellent aiya keep it up
මල්ලී ස්තුතියි ....❤ පරිස්සමෙන් බුදු සරණයි ❤❤❤❤❤
ගොඩක් පැහැදිලි ... ස්තූතියි .....
නියමයි
වීඩියෝ එක ලස්සනයි මල්ලි....
Am romeniya so I will be there five months also am in a without finger fin thx very much
ස්තුතියි...මල්ලි....
අපි එන්න ඉන්නේ..පොඩි උදව්වක් කරන්න පුලුවන් ද ඔය රිෆූජි එක ගැන තව විස්තරයක් දැන ගන්න
ලංකාවේ න් එන ක්‍රමය හරියට පැහැදිලි කරලා දෙන්න ඔයාට පුළුවන් ද.
එල මචං.
Nodanna basawak kohomada nodanna basawakinma igenaganne
ස්තූතියි ❤
Matathe asai praseta anna dannakenek kiyannko kohmada anne💐
❤❤❤ jaya wewa malli
ස්තුතියි
🙏 Thank you
Family Visite visa refused unoth makada karanna pluwan malli.
Refuge දාල පස්සෙ පේශීට් 24 එකතු කරල refuge cancel කරල ලංකාවට යන්න එන visa එක ගන්න පුලුවන්ද ?
Oyga a a aka wanwada ❤❤❤❤man saepas
ගොඩාක් ස්තුති
Aiye kalin video eke kiwwa awruddak athulatha visa ganna widihath kiyannako...
මම කුවෙටි සිටින්නේ කතාකිරිමට අවශයි පුලුවන්ද
මල්ලි වෙන රටකින් පැනල ආව කෙනෙක්ට ලංකාවේ ඉන්න බැරි නිසා කියලා කියන්න බෑනේ. Refuji ගන්නවට වඩා job visa එකක් ගන්න එක හොදයි නේද. කොහොමද මෙහෙම කෙනෙක් මේකට මුණ දෙන්න ඕනේ. Documents nane
@@anuranasingha1307 job ekak karala ganna puluwan. Eth lesi na kalayak yanawa
Wassp nmbaakaawnna puluwanda
ඇවිල්ලා රස්සා හොයාගන්නෙ කොහොමද
ජොබ් විසා දලා එන්න පුලුවන්ද
පදින්චිය දෙන්න කොච්චර කල් යනවද
රස්සා හොයගන්න අමාරුයි. ජොබ් එකකින් ඔයව ස්පොන්සර් කලොත් ඔයාට එන්න පුලුවන්.
පදින්චිය දෙන්නෙ නෑ. අපි ගන්න ඕන. මහන්සි වෙන තරමට ප්‍රතිපල හම්බවෙනව
Thank you
මල්ලි මම ඉන්නේ රුමේනියාවේ. මටත් එන්න ඕනේ කොහොමද එන්නේ?ටිකට් එහෙම දාගන්න විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා කියනවද මට නැත්තං ඔයාගේ නම්බර් එක දෙන්නකෝ
mata denata Finland resident Permit ekak thiyenawa. eken kohomada France move wenne?
Brother den nithi wenas welada
Godak Sathutui.. Rifugi illanna,, lankave newspaper ekaka photo 1,,dagana,,lankave inna be,, desapalana prasna kiyala,, paththara keeli,, 3k vithara hadagaththoth,, avlak veida?
කතාව ඇත්තද බොරුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ලංකාවෙ කොහේවත් ඔයාට ඉන්න බැරි තරමට දේශපාලනික මරන තර්ජන තියෙනව කියල එයාලට දැනෙන්න කියන එක සහ රඟපාන එක. ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන් උපරිම දේ කරන්න. ජය වේවා
Paththare photos tikak dala,, keeli,, 4k vithara print karagana hariyanne ne vageda?
Aiye aurudu 5k idela PR daanna baride ? Aurudu 5k idelath paysheet 6k da kohede pennela plwn nede ?
Repuji gahuwama aurudu ganak giyath lankawata yanna barida
Puluwan
Direct avama refugee illanna bareda venas velada
Puluwan
මම ඉන්නේ මොන්ටිනිගෝ වල මට එන්න ඔන.කොහොමද කියලා දෙන්නකො.ඔයාට ගොඩාක් ස්තුතියි.
@@Jayantha.Adikari call me
Husband ta refugee ok nam, family eka genna ganna kochchara kal yanawada
Damma kathawa anuwa thamai ganna puluwanda barida thiranaya wenne. Prashnayak nathnam awrudu 2kin puluwa.
Ok thank you malli
Math meh Inna amrui sir mehma kiynath amrui hema kanma sir sambanda kragana pulwn vidiyak kiyana🙏🇱🇰
මට sir කියන්න එපා සාමාන්‍ය විදියට කතා කරන්න. මට බැරි දේවල් වලටනම් පොරොන්දු වෙන්න බෑ. පුලුවන් දෙයක්නම් අනිවර්‍යෙන්ම කරල දෙන්නම්.
Contact. Rashmika Rathnayake Facebook
👍👍👍
Hungary ඉන්නෙ මල්ලි අපි students awith . Babai wifei akka.. ohe awoth finger print check wena kathawa gena පැහැදිලි karannako.
මෙහේ ඇවිත් රිෆූජි ඉල්ලුවටපස්සෙ ඔයාලගෙ ඇඟිලි සාලකුනු බලනව. එකෙන් ඔයාල ඇවිත් තියෙන්නෙ හන්ගේරියාවට කියල අහු උනොත් අයෙමත් එහෙටම යවනව
මෙයාල හන්ගේරියාවෙන් අහනව නේද අපිව බාරගන්න කැමතිද කියල එයාල ඔව් කිව්වත් අපි කැමති නැත්නම් යවන් නෑ නේද
Dan nithi wagayak wenas unada eka gana විස්තර kiyanna puluwanda
Ikmaninma wisthara dannam
රිපූජි උත්තර එන්න කොච්චර කල් යනවද
Ehema dinayak kiyanna baha. Eka ekkenata wenas. Samanyen masa 3k athulatha enawa
ලංකාවේ ඉදලා යන්න විදිහක් කියන්න කො
@@vijithakumara6400 ikmanin video ekak danawa a gana
අවුරුදු 3න් පස්සේ ඒ visa වැඩ ඉවර උනාම ලංකාවට ඇවිත් යන්න පුලුවන් ද තව කල් ඉන්න ඕනද
Viza eka hambunoth awith yanna puluwan
Thnkyou aiye
Refugee dammama lankawata enna baida
Oyage contact nomber ekke dunnoth mama sathutim 😊
අයියේ අපිට රුමේනියා ඇවිත් නීත්‍යානුකූලව එන ක්‍රමයක් කියන්නකෝ
ua-cam.com/video/q7LYTRZF2UM/v-deo.html
Ape Aya camp walata yanawada? Camp giyoth thiyena awasi monawada?
ඒ ගැන මේ වීඩියෝ එකෙත් තිබුන. ලොකු අවාසියක් නෑ. දුරකට වැටුනොත් රස්සාවක් හොයාගන්න අමාරුයි
@@aiproduction1993 Thank you. Oya fb Hoya ganna try kala. Eth bari una. Puluwan nam link eka denna please.
bro💐
අයියේ.මන් සයිප්‍රස් ඉන්නෙ මට ප්‍රංසේ ආවොත් ජොබ් එකක කරගන්න පුලුවන් ද
Oya france try klada
Ayiye refugee dala kochchar kal inna oneda ohe passport ganna
Ita passe apita lankata gihin enna puluvan ne
Mulinma refugee ganna ona. Eka lesiyen ganna baa. Eka hambunoth passport illanna puluwan
Mama qatar wala idala awoth visit mata job visa gahagana weda karanna puluwn da
Job ekak hambunoh viza ganna puluwan
Ithin ane job nedda a kiyanne awahama ewa kara ganna beri da udau karanna kaurth neha ohe
Ayye kamp ekata demma ma job karanna berida
Puluwan tika kalayak giyama. Eth camp thiyena palathwala job hoyaganna amarui
Aiye ,mage boss apply kerapu 🇷🇴 romania work permit eka reject una, documents 2k expire wechcha nisa,, aye apply keranna hadanne,, ee apply keraddi aye online documents igi ekata submit keralada appoinment date ganna one ? Aiye🥺me para nan hodatama check kerala apply keranawa kiyela eya kiyanawa,,
Reject wena eka me dawaswala samanya deyak. A nisa eka eka nam walin BR hadagena inne. A ekakin kohomahari anthimedi ok wei. Ethakan thamai eka eka kathandara kiya kiya kalaya illaganne
@@aiproduction1993 immigration ekende ? Mage laga thiyenewa reject letter eka
Rashmika malli jayaweva.
Mama Anna inna mata jobs akak hoyala dana puluwanda
@@sampathsampa657 eka thamak mehe thiyena amaruma wade. Job nathuwa masa 5k 6k inna aya innawa.
දසීල් එක දැම්මට පස්සෙ එක ගියා කියලා අපිට මැසෙජ් එකක් එවනවද
Ow
Ane aiye cyprus idan oheta enna barida
Puluwan
@@aiproduction1993ane aiye ena krame kiyanna puluwanda
Mama danta malta inna no 1 danna puluwanda
Rashmika Rathnayake Facebook
👍
වයස 45 kanakkta පුලුවන් ද
පුපුවන්
Talipon nambar danna
Ela
❤️
මචන්..උබ කියන විදියට ලේසියෙන් කෑම්ප් එකක් අනම් මනම් ලැබෙනවනම් ඔහේ පාරේ කූඩාරම් ගහගෙන ඉන්න තැන් නැතුව..පාරේ හිගාකන මිනිස්සු මාර ගොඩක් හැමතැනම ඉන්නේ ඇයි..
ඒක හරිම සරලයි. රට වෙනස්වුනා කියල තමන්ගෙ විදිය විනස් කරගන්න බැරි මිනිස්සු. හරියට ලංකාවෙ සමහර අය වගේ.
Mage Adahsa nam ape minisu godak aya camp reject karanwa harima lesiyen. mage personal athdakeemen kiyane, man ahapu godak aya reject karanwa kisima valid reason ekak nathuwa. E wagema mehe organizations walin uparima try ekak denawa hama kenatama wage camp denna ehema nathi awasthawaldi eyalage allowance eka aniwarenma eyalata labenawa eyalata eliyen thank personaly rent karala inna. Nikan labena deth epa kiyana godak minisu precentage ekak indi thaw-a mona kathada
Thank you
උබල වගේ උන් කවදාවත් රට යන්නේ නැහැ ...බොරුවට පන්ඩිත පාට් දාන්නේ නැතිව හිටපන් යන එවුන්ට හරි යන්න දීල...
@@dinethsadaruwan331 ඒකනම් ඇත්ත.
France walata visit visa awith refugee illanna puluwa
Refugee inn gaman job contract ekak aragena job karala PR apply karanna puluwanda