Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
lyrics - ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරන් 🎵🎵🎵🎵🎵පුද කෙරූ ආදරේ ඔය හිතින් නොම අරන් ඔබ ගියත් ආදරෙයිතාම මං මේ තරම්ආදරෙයි තාම මං.....රෝස මල් හිනාවේ මතක මා සුරකිමීදෑස ලං උනාවේ තාම ඒ පෙර වැනී🎵🎵🎵🎵මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී බල බලා මා මැවූ ලෝකේ නෑ හැබෑවී ලෝකේ නෑ හැබෑවී....අමාවක රැයක් සේ හිත හඬයි පාළුවේ බලාහිමි හෙටත් මා ඔබ පතා සඳවතීහිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක්වී දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී ආදරේ හිත පිරී....🎵🎵
Thilini nisansala🌻❤
2024 මම වගෙ තව කවුද අහන්නෙ
මම 😍
මම 🥰
Apith adamawa
✋
Aanoooo❤😊
දකුණුලකින් බිහිවූ තවත් සුපෙම්බර හඩක් සමන් ඉන්දික අයියා ජයවේවා ❤️❤️❤️
❤
හොදම ගායකයෝ දකුණෙ තමා ❤
@@nisalnethsara9727 ඔව් බන්😊🥺❤️😎💯
අදටත් රත්නපුර බලංගොඩ දිහා බලං ඉන්න රිදෙන හිත මගේ... , මෙි සින්දුව මතක් කරනවා ඒ දවස්...😞.. ඒත් අද ගොඩාක් දුර රටක ඉදන් තවමත් ඒ පාරවල් හොයනවා
පටන දේවල් ගැන හිතන්න එපා දැන්
@@K.Charuni hitha hadaganno dn
ආවම එන්න,අපි බලංගොඩ 💚
😍😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗
Middeniya diha blan inna mn😊
ඒක ❤❤❤
චාමර,දමිත්,සමන් කවුරු කෝම කීවත් හදවතේ උඩින්ම ඉන්න ගායකයෝ තුන්කට්ටුව... ආදරෙයි හැමදාමත්...❤️❤️❤️
😍😍😍😍😍😍
ඔව් හොදේ ආදරෙයි ඉතිම් හදවතේ බැජියෝ තුන්දෙනා.❤️😘
අනිවා ❤
අපූරු භාවනාවක් සමන්ගෙ කටහඩ! ඒකටහඩට බැකින්කරන්න කාටවත් බෑ. ඒකයි ඒ කටහඩේ වෙනස.
මන් අසම හඩක් සින්දු කියන්න ගොඩක් දෙනෙක්ට පුලුවන් උනට හදවතට කියන්න හැමොටම එහෙම බැ එත් සමන් අයියා එ දේ කරනවා මරම ලස්සන වොයිස් එකක් ❤️😍
අනිවාර්යයෙන් ....හදවතේ උපරිම තැන .....
හේතුවක් නැතුවම දුක හිතෙනවා මේ සිංදුවට🥺
මට නම් හේතූවක් තියනවා😂😂දැනට අවුරුදු 7ඉස්සෙල්ලා මම ය් එයය් පොඩි දෙයකට රන්ඩු උනා සතියක් විතර කතා කරේ නෑ මම දවස් 7න් විතර කෝල් එකක් ගනිද්දී එයාගෙ phone එක answer කරේ අම්මා ඇහුවා මම කෝ කිය්ලා මම නමක් කියන්නෑ එයාට මම ආදරේ නිසා .. එයා ජාපානේ නාරිටා airport එකේ photo ගහපුවා අම්මා මට එවුවා එදා ඉදන් මම මැරි මැරි ජීවත් වෙන්නේ
2025 අහන ගැන්සිය කෝ😎❤️
වෙනම ලෝකෙයකට අරගෙන යනවා . 😍😍❤️❤️❤️.... ආසම ගායකයයි, එයාගෙ සිංදුයි, එයාගෙ වොයිස් එකයි... 👌👌 😣🥰
ලස්සනයි අයියා ලස්සන කට හඬක් ඇස් වහාක් කට වහාක් වදින්න එපා බුදු සරනයි ඔයාට ❤️❤️
මාරම ලස්සනයි කට හඩ එවහෙම සින්දුවත් කොක්ච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි කියන්න තෙරෙන්නෙ මැ හැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදටත් ආසම සිංදුව.ඔය වොයිස් එකෙන් අහන්න ආසම එක 🥺
හදවතට දැනෙන්ම සිංදුව කියනවා !! ලස්සනයි !!💗💗
දමිත්.සමන්.චාමර වීරසිංහ.චාමර රනවක.හදවතේ ඉහලම තැන.🔥🔥🔥🔥🔥🔥🔥🔥 වැඩියෙන්ම අහන්නෙ සමන් ඉන්දිකගෙ සිංදු.😍😍😍😍😍😍😍😍😍
මාත් වැඩියෙන්ම අහන්නෙ සමන් ඉන්දිකගෙ තමයි 🔥🔥🔥🔥🔥🔥🤗🤗🤗🤗
අම්බෝ ඒක නම් 😍😍😍😍🥺 පිස්සුවක් ඩිලයිටඩ් ආසම බෑන්ඩ් එකක් ❤️❤️
දකුනේ තවත් එල ගැම්මක් ✌️❤️
වැඩ්ඩෝ සෙරම දකුණූ රටෙ තමා ❤😅
Delighted හැමදාම ගැම්මක් තමා ❤️❤️❤️❤️
Ekenma
පර්පල් රේන්ජ් රහක් දැනෙනවා..❤️❤️❤️😍
ඒ කටහඬ නම් භාවනාවක් ❤️🎤🙏😘
බුදු සරණයි !!හදවතේ ගායකයෝ🖤🖤
ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම් 🥺
හුංගම රන්න බටඅත පැත්ත මතක් වෙන සිංදුව අවුරුදු 7ක ආදරේ අදටත් මතකයි ඉන්න තැනක සතුටින් ඉන්න කරපු වැරදි ආය මතු ආත්මෙකවත් කරන්න එපා රත්තරං අදටත් මම ආදරෙයි ඔයා වෙන කෙනෙක්ගෙ මාත් දැන් වෙන කෙනෙක්ගෙ ඒත් ඒ ආදරේට තාමත් මම ආදරෙයි N මේ කමෙන්ට් එක දකින කෙනෙක් එයා මම අදුරනවානම් එයා ට මාව මතක් කරන්න එයා බටඅත ෆාම් එක ගාව ගෙවල් වාඩිගල ගාමන්ට් ගියෙ ආය විස්තර කියන්න හිත ඉඩ දෙන්නෙ නෑ එයාට ප්‍රශ්නයක් වෙයි කියලා
ආමාවක රැයක් සේ හිත හඩයි පාළුවේ ,,,,,,,, පට්ටම song එකක් හදවතින්ම ආදරේයි
❤❤❤❤
මාර ලස්සනයි ...කට හඩ ..අනේ..❤️❤️❤️
Mmm mara tasty
My fav song..This song i will sing coming soon..ආදරෙයි සමන් අයියා මේ වගේ සින්දුවක් දුන්නට..පට්ට..❤️🎧💥
ගැම්මක් අල්ලලා ඉවරයි❤❤
සිංදුව නම් 👍👍❤️❤️ ඩිලයිටඩ් පොඩ්ඩක් හෙමින් සෙල්ලම් කරපන් බං හැම සිංදුවකටම කෙලගෙන ගහගෙන යන්නෙ නැතුව ...අහං ඉන්න පුලුවන් සිංදු නේ බං ඔය..
2003මං පොඩිකාලෙ ගමේ ඇහුන සුපිරිම voice එකක්....දැන් මමත් අහනව
දුර ගමන් වල පාලු මකන අය ❤🔥
කියන්න දෙයක් නැ ..නිහඩ හඩ සුපිරි
He’s very calm! And voice awesome ❤
2025 කවුද අහන්නෙ..???
🙋♂️
ජයවේවා බ්‍රෝ ❤
මම හැමදාම අයියා ගෙ සින්දු අහනවා ඇත්තටම භාවනාවක් හරිම ලස්සනයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර දමිත් සමන් කවුරු කොහෝම කිව්වත් හදවතේ ගායකයෝ තුන්දෙනා.
අනිවාර්යයෙන්
කටහඬ වල් නම් ලස්සනයි,,,උන් ආදර්ශයට ගත්ත කොල්ලො උන් ගහන මත්කුඩුත් ගහනවා,,ඒ තරම් මුන් මාර ආදර්ශයක් දෙන්නේ උන්ගේ රසිකයන් ට,,පෞද්ගලිකව මාත් කටහඩට ආසයි,,ඒත් කුඩු ගහන උන් සමාජයට පිලිකාවක්,,ඉතාලියේ නාපෝලි ඇවිත් එලිවෙනකම් කුඩු ගැහුව,,රෙද්දෙන් බේරන හදවතේ ගායක යෝ,,
@@nalindanushka6718 උබ දැක්කාද පකෝ මුන් කුඩු ගහනවා
@@nalindanushka6718 සාක්ෂි එක්ක ඔප්පු කරපන් පකයා වගේ සෝෂල් මීඩියා වල රගපාන්නෙ නැතුව
ඇත්තමයි.. ඒ හඬයි, සිංදුයි.. භාවනාවක් 😌🥰
චාම් චරිතයක්..කියන්න වචන නෑ..🥰🥰
මම ආසම සමන් ඉන්දිකගෙ. Janaka Wickramasinghe nonstp ekata😊
හදවතේ උඩින්ම ඉන්න හඩක්❤️🩹ආදරෙයි ඉන්දික අයියේ❤🎉
Super bro next level 🎉❤
දකුණට බිහිවු සුපිරි ලයාන්විතයා
පිස්සුවෙන් වගේ අහපු තාමත් අහන සින්දුවක්. ආසම කොටස...අමාවක රැයක් සේ හිත හඩයී පාලු වී..
ඔබ ගියත් මේ හිතින්...ආදරෙයි තාම මං..
@@NadeekaNadeeka-w4z mm..ආදරෙයි තාම මං.🫶💚✋
රොස මල සිනව මතකයෙ දැනෙන කොට නුබෙ සුවද මතක් වෙනව .සමන් අය්යෙ .සුන්දරය් හොදෙ
භාවනාවක් ..වගේ ... 😍💪😘
ආයෙමත් මේවගේ 🎶 ඔන සමන් අයියා
ආදරනීය හඩ❤️
අනේ කෑගල්ල කොළඹ බස් එකේදි අහපු ලස්සන ඒ සින්දුව...හැමදාම උදේට ආවෙ ඔය ලස්සන මූණ බලන්න...
තාමත් අහනවා 😌🖤
ආසම නිහතමානී වැඩ්ඩෙක්
ආසම ගායෙකයෙකුගේ ආසම සිංදුවක්
ආසම ගායකයෙක් .❤️❤️👍.
2025 ahana aya kooo😊
Brand ek
ජිව්තෙ සිහිනෙකින් හැඩ කෙරු ඔබ තරම් ❤❤
Asama wage ලස්සන voice ekk thiynne❤️😍
සුපිරිම කෙනෙක් අහන්න පුළුවන් හැමදාම අහන්වා
මෙක සිංදුවක් නෙනෙයි සිත සනසන දිව්‍ය ඔසුවක්❤
Supiri ne💕🌺❤️
✊✊✊✊✊රොස මල් හිනාවෙ💚💚💚
Jivithe sihinekin...........Hedakeru obatharam .,........ Wena kenek nee hithe oba tharam rattaran..........😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අපේ සමන් අයියා 🖤
කියන්න වචන නෑ ❤❤❤ලස්සනයි
ආසම ගායකයා😍
අමාවක රැයක් සේ හිත හඩයි පාලුවේ ❤
ආසම එක❤️
මාර ලස්සනයි ඒ voice🖤
ඔය සින්දුවත් මරු..ඔය නෙතු ගැටෙනා ඔයිට වඩා මරු...🙂❤️
සුපිරියටම දෙනවා ❤❤❤
මම ගොඩක් ආස සින්දුවක් ❤❤❤
Adoo ekanam hithata wadhinnama kiyano supiriyak thamai ithim ❤❤❤❤❤❤❤❤❤
විෂුවල් එක ලස්සනයි 🎉🎉🎉
සමන් අයියේ රෝස බටිත්තිත් ගහමු❤✨️
රෝස මල් හිනාවේ Hanny 🌹🌹මාතක මා සුරකිමි..
Maru ayyei
Ow mcn uba hari saho mangalath daganin uge voice ptta
හිතේ තියෙන දුක වෙදනාව කොයි තරම් ද කාටද කියන්නේ😢😢😢😢
❤සුපිරියක්
Math ahanawa
Epa nam ven naaa❤❤❤❤
ඔබ ගියත් තාම මන් ආදරෙයි❤
2023 අප්‍රේල් වලට අහන සෙට් එකහ් කෝ ♥️🥺
Niyamai bro god bless
🥺❤️ වොයිස් එක
පට්ට... 👌
Adarei palenne e voice ekata
එ Voice එක අමිමෝ........❤❤
මේ සිංදුවට මං මාරම ආසය❤❤❤❤
Lassanai godak godak❤
Lassanai ...❤️❤️❤️❤️❤️
Lassanai bor
2025 ahana set eka
Ahapu lassama gitayak budu saranai ea ea gayakyata hadavatinma adarei
Patta.gayakayek..kawuruth.aga.wimak.ne..man.hithanne.thamange.sindu.tikak.haduwoth.hodi
සමන් ඉන්දික..💖💖
GAMMAK
සමන් ඉන්දික, චාමර ගෙන් පස්සෙ ආසම එකෙක් ❤
මේක සුපිරියක් ඕයී.....කවුද සීන් දාන්නෙ ඒකට ආ....
බැකින් 😍💗
Lovely❤
lyrics -
ජීවිතේ සිහිනෙකින්
හැඩ කෙරූ ඔබ තරම්
වෙන කෙනෙක් නෑ තවත්
මේ හිතේ රත්තරන්
🎵🎵🎵🎵🎵
පුද කෙරූ ආදරේ
ඔය හිතින් නොම අරන්
ඔබ ගියත් ආදරෙයි
තාම මං මේ තරම්
ආදරෙයි තාම මං.....
රෝස මල් හිනාවේ
මතක මා සුරකිමී
දෑස ලං උනාවේ
තාම ඒ පෙර වැනී
🎵🎵🎵🎵
මා දිහා නොබලනා
ඔබ දිහා හැරි හැරී
බල බලා මා මැවූ
ලෝකේ නෑ හැබෑවී
ලෝකේ නෑ හැබෑවී....
අමාවක රැයක් සේ හිත හඬයි පාළුවේ
බලාහිමි හෙටත් මා ඔබ පතා සඳවතී
හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක්වී
දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී
ආදරේ හිත පිරී....🎵🎵
Thilini nisansala🌻❤
2024 මම වගෙ තව කවුද අහන්නෙ
මම 😍
මම 🥰
Apith adamawa
✋
Aanoooo❤😊
දකුණුලකින් බිහිවූ තවත් සුපෙම්බර හඩක් සමන් ඉන්දික අයියා ජයවේවා ❤️❤️❤️
❤
හොදම ගායකයෝ දකුණෙ තමා ❤
@@nisalnethsara9727 ඔව් බන්😊🥺❤️😎💯
අදටත් රත්නපුර බලංගොඩ දිහා බලං ඉන්න රිදෙන හිත මගේ... , මෙි සින්දුව මතක් කරනවා ඒ දවස්...😞.. ඒත් අද ගොඩාක් දුර රටක ඉදන් තවමත් ඒ පාරවල් හොයනවා
පටන දේවල් ගැන හිතන්න එපා දැන්
@@K.Charuni hitha hadaganno dn
ආවම එන්න,අපි බලංගොඩ 💚
😍😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗
Middeniya diha blan inna mn😊
ඒක ❤❤❤
චාමර,දමිත්,සමන් කවුරු කෝම කීවත් හදවතේ උඩින්ම ඉන්න ගායකයෝ තුන්කට්ටුව... ආදරෙයි හැමදාමත්...❤️❤️❤️
😍😍😍😍😍😍
ඔව් හොදේ ආදරෙයි ඉතිම් හදවතේ බැජියෝ තුන්දෙනා.❤️😘
අනිවා ❤
අපූරු භාවනාවක් සමන්ගෙ කටහඩ! ඒකටහඩට බැකින්කරන්න කාටවත් බෑ. ඒකයි ඒ කටහඩේ වෙනස.
මන් අසම හඩක් සින්දු කියන්න ගොඩක් දෙනෙක්ට පුලුවන් උනට හදවතට කියන්න හැමොටම එහෙම බැ එත් සමන් අයියා එ දේ කරනවා මරම ලස්සන වොයිස් එකක් ❤️😍
අනිවාර්යයෙන් ....හදවතේ උපරිම තැන .....
හේතුවක් නැතුවම දුක හිතෙනවා මේ සිංදුවට🥺
මට නම් හේතූවක් තියනවා😂😂දැනට අවුරුදු 7ඉස්සෙල්ලා මම ය් එයය් පොඩි දෙයකට රන්ඩු උනා සතියක් විතර කතා කරේ නෑ මම දවස් 7න් විතර කෝල් එකක් ගනිද්දී එයාගෙ phone එක answer කරේ අම්මා ඇහුවා මම කෝ කිය්ලා මම නමක් කියන්නෑ එයාට මම ආදරේ නිසා .. එයා ජාපානේ නාරිටා airport එකේ photo ගහපුවා අම්මා මට එවුවා එදා ඉදන් මම මැරි මැරි ජීවත් වෙන්නේ
2025 අහන ගැන්සිය කෝ😎❤️
වෙනම ලෝකෙයකට අරගෙන යනවා . 😍😍❤️❤️❤️.... ආසම ගායකයයි, එයාගෙ සිංදුයි, එයාගෙ වොයිස් එකයි... 👌👌 😣🥰
ලස්සනයි අයියා ලස්සන කට හඬක් ඇස් වහාක් කට වහාක් වදින්න එපා බුදු සරනයි ඔයාට ❤️❤️
මාරම ලස්සනයි කට හඩ එවහෙම සින්දුවත් කොක්ච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි කියන්න තෙරෙන්නෙ මැ හැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදටත් ආසම සිංදුව.ඔය වොයිස් එකෙන් අහන්න ආසම එක 🥺
හදවතට දැනෙන්ම සිංදුව කියනවා !! ලස්සනයි !!💗💗
දමිත්.සමන්.චාමර වීරසිංහ.චාමර රනවක.හදවතේ ඉහලම තැන.🔥🔥🔥🔥🔥🔥🔥🔥 වැඩියෙන්ම අහන්නෙ සමන් ඉන්දිකගෙ සිංදු.😍😍😍😍😍😍😍😍😍
මාත් වැඩියෙන්ම අහන්නෙ සමන් ඉන්දිකගෙ තමයි 🔥🔥🔥🔥🔥🔥🤗🤗🤗🤗
අම්බෝ ඒක නම් 😍😍😍😍🥺 පිස්සුවක් ඩිලයිටඩ් ආසම බෑන්ඩ් එකක් ❤️❤️
දකුනේ තවත් එල ගැම්මක් ✌️❤️
වැඩ්ඩෝ සෙරම දකුණූ රටෙ තමා ❤😅
Delighted හැමදාම ගැම්මක් තමා ❤️❤️❤️❤️
Ekenma
පර්පල් රේන්ජ් රහක් දැනෙනවා..❤️❤️❤️😍
ඒ කටහඬ නම් භාවනාවක් ❤️🎤🙏😘
බුදු සරණයි !!හදවතේ ගායකයෝ🖤🖤
ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම් 🥺
හුංගම රන්න බටඅත පැත්ත මතක් වෙන සිංදුව අවුරුදු 7ක ආදරේ අදටත් මතකයි ඉන්න තැනක සතුටින් ඉන්න කරපු වැරදි ආය මතු ආත්මෙකවත් කරන්න එපා රත්තරං අදටත් මම ආදරෙයි ඔයා වෙන කෙනෙක්ගෙ මාත් දැන් වෙන කෙනෙක්ගෙ ඒත් ඒ ආදරේට තාමත් මම ආදරෙයි N මේ කමෙන්ට් එක දකින කෙනෙක් එයා මම අදුරනවානම් එයා ට මාව මතක් කරන්න එයා බටඅත ෆාම් එක ගාව ගෙවල් වාඩිගල ගාමන්ට් ගියෙ ආය විස්තර කියන්න හිත ඉඩ දෙන්නෙ නෑ එයාට ප්‍රශ්නයක් වෙයි කියලා
ආමාවක රැයක් සේ හිත හඩයි පාළුවේ ,,,,,,,, පට්ටම song එකක් හදවතින්ම ආදරේයි
❤❤❤❤
මාර ලස්සනයි ...කට හඩ ..අනේ..❤️❤️❤️
Mmm mara tasty
My fav song..This song i will sing coming soon..ආදරෙයි සමන් අයියා මේ වගේ සින්දුවක් දුන්නට..පට්ට..❤️🎧💥
ගැම්මක් අල්ලලා ඉවරයි❤❤
සිංදුව නම් 👍👍❤️❤️ ඩිලයිටඩ් පොඩ්ඩක් හෙමින් සෙල්ලම් කරපන් බං හැම සිංදුවකටම කෙලගෙන ගහගෙන යන්නෙ නැතුව ...
අහං ඉන්න පුලුවන් සිංදු නේ බං ඔය..
2003මං පොඩිකාලෙ ගමේ ඇහුන සුපිරිම voice එකක්....දැන් මමත් අහනව
දුර ගමන් වල පාලු මකන අය ❤🔥
කියන්න දෙයක් නැ ..නිහඩ හඩ සුපිරි
He’s very calm! And voice awesome ❤
2025 කවුද අහන්නෙ..???
🙋♂️
ජයවේවා බ්‍රෝ ❤
මම හැමදාම අයියා ගෙ සින්දු අහනවා ඇත්තටම භාවනාවක් හරිම ලස්සනයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර දමිත් සමන් කවුරු කොහෝම කිව්වත් හදවතේ ගායකයෝ තුන්දෙනා.
අනිවාර්යයෙන්
කටහඬ වල් නම් ලස්සනයි,,,උන් ආදර්ශයට ගත්ත කොල්ලො උන් ගහන මත්කුඩුත් ගහනවා,,ඒ තරම් මුන් මාර ආදර්ශයක් දෙන්නේ උන්ගේ රසිකයන් ට,,පෞද්ගලිකව මාත් කටහඩට ආසයි,,ඒත් කුඩු ගහන උන් සමාජයට පිලිකාවක්,,ඉතාලියේ නාපෝලි ඇවිත් එලිවෙනකම් කුඩු ගැහුව,,රෙද්දෙන් බේරන හදවතේ ගායක යෝ,,
@@nalindanushka6718 උබ දැක්කාද පකෝ මුන් කුඩු ගහනවා
@@nalindanushka6718 සාක්ෂි එක්ක ඔප්පු කරපන් පකයා වගේ සෝෂල් මීඩියා වල රගපාන්නෙ නැතුව
ඇත්තමයි.. ඒ හඬයි, සිංදුයි.. භාවනාවක් 😌🥰
චාම් චරිතයක්..කියන්න වචන නෑ..🥰🥰
මම ආසම සමන් ඉන්දිකගෙ. Janaka Wickramasinghe nonstp ekata😊
හදවතේ උඩින්ම ඉන්න හඩක්❤️🩹ආදරෙයි ඉන්දික අයියේ❤🎉
Super bro next level 🎉❤
දකුණට බිහිවු සුපිරි ලයාන්විතයා
පිස්සුවෙන් වගේ අහපු තාමත් අහන සින්දුවක්. ආසම කොටස...
අමාවක රැයක් සේ හිත හඩයී පාලු වී..
ඔබ ගියත් මේ හිතින්...ආදරෙයි තාම මං..
@@NadeekaNadeeka-w4z mm..ආදරෙයි තාම මං.🫶💚✋
රොස මල සිනව මතකයෙ දැනෙන කොට නුබෙ සුවද මතක් වෙනව .සමන් අය්යෙ .සුන්දරය් හොදෙ
භාවනාවක් ..වගේ ... 😍💪😘
ආයෙමත් මේවගේ 🎶 ඔන සමන් අයියා
ආදරනීය හඩ❤️
අනේ කෑගල්ල කොළඹ බස් එකේදි අහපු ලස්සන ඒ සින්දුව...හැමදාම උදේට ආවෙ ඔය ලස්සන මූණ බලන්න...
තාමත් අහනවා 😌🖤
ආසම නිහතමානී වැඩ්ඩෙක්
ආසම ගායෙකයෙකුගේ ආසම සිංදුවක්
ආසම ගායකයෙක් .❤️❤️👍.
2025 ahana aya kooo😊
Brand ek
ජිව්තෙ සිහිනෙකින් හැඩ කෙරු ඔබ තරම් ❤❤
Asama wage ලස්සන voice ekk thiynne❤️😍
සුපිරිම කෙනෙක් අහන්න පුළුවන් හැමදාම අහන්වා
මෙක සිංදුවක් නෙනෙයි සිත සනසන දිව්‍ය ඔසුවක්❤
Supiri ne💕🌺❤️
✊✊✊✊✊රොස මල් හිනාවෙ💚💚💚
Jivithe sihinekin...........Hedakeru obatharam .,........ Wena kenek nee hithe oba tharam rattaran..........😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අපේ සමන් අයියා 🖤
කියන්න වචන නෑ ❤❤❤ලස්සනයි
ආසම ගායකයා😍
අමාවක රැයක් සේ හිත හඩයි පාලුවේ ❤
ආසම එක❤️
මාර ලස්සනයි ඒ voice🖤
ඔය සින්දුවත් මරු..ඔය නෙතු ගැටෙනා ඔයිට වඩා මරු...🙂❤️
සුපිරියටම දෙනවා ❤❤❤
මම ගොඩක් ආස සින්දුවක් ❤❤❤
Adoo ekanam hithata wadhinnama kiyano supiriyak thamai ithim ❤❤❤❤❤❤❤❤❤
විෂුවල් එක ලස්සනයි 🎉🎉🎉
සමන් අයියේ රෝස බටිත්තිත් ගහමු❤✨️
රෝස මල් හිනාවේ
Hanny
🌹🌹මාතක මා සුරකිමි..
Maru ayyei
Ow mcn uba hari saho mangalath daganin uge voice ptta
හිතේ තියෙන දුක වෙදනාව කොයි තරම් ද කාටද කියන්නේ😢😢😢😢
❤සුපිරියක්
Math ahanawa
Epa nam ven naaa❤❤❤❤
ඔබ ගියත් තාම මන් ආදරෙයි❤
2023 අප්‍රේල් වලට අහන සෙට් එකහ් කෝ ♥️🥺
Niyamai bro god bless
🥺❤️ වොයිස් එක
පට්ට... 👌
Adarei palenne e voice ekata
එ Voice එක අමිමෝ........❤❤
මේ සිංදුවට මං මාරම ආසය❤❤❤❤
Lassanai godak godak❤
Lassanai ...❤️❤️❤️❤️❤️
Lassanai bor
2025 ahana set eka
Ahapu lassama gitayak budu saranai ea ea gayakyata hadavatinma adarei
Patta.gayakayek..kawuruth.aga.wimak.ne..man.hithanne.thamange.sindu.tikak.haduwoth.hodi
සමන් ඉන්දික..💖💖
GAMMAK
සමන් ඉන්දික, චාමර ගෙන් පස්සෙ ආසම එකෙක් ❤
මේක සුපිරියක් ඕයී.....
කවුද සීන් දාන්නෙ ඒකට ආ....
බැකින් 😍💗
Lovely❤