As srilankan ,happy to hear that the lord buddha born in srilanka . lf enough hitorical evidence have been identified we can accept this opinion . Its our right to know the true history of our country .
Onema kenekuta thaman kemathi vidiyata hithanna nidahasa thiyenawa. Eth mama nan piligannawa buduradun upanne me helaye kiyala. Me wage wedasatahanak kirima gena sathutui. Theruwan saranai.
Mama hama vitama kiyanne ape budu dahama budun ape rate bawa Nadu maragayakin ho api rata lokayata alikala utui minisunawa pela gasvima obalage nalika walin kala uthu parama utukamaki bs
බුදු දහමත් ඉතිහාසයත් පැහැ දිලිව විග්‍රහ කරනවා, සතුටුයි
මෙතෙක් දැක්කේ ප්‍රායෝගික
නොවූ දහමත් ඉතිහාසයත්,
අනාගතේ සුබ වෙයි.
අද තමා විශ්වකර්ම නාලිකාව කල විශ්වකර්ම දේ කලේ. සැම නාලිකාවකම වගකීම යූතුකම. සියලුම නායකයනි !මහානාහිමිවරුනි !!බලු මානය නවතා ඇත්ත පිළිගන්න සුවපත් වේවා !!!
💝💗💖
අනිවාර්යයෙන් ❤
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට...සත්ය කවදාවත් වහලා තියන්ට බෑ...ප්‍රඥාවන්තයන්ට වැටහේවා...
පරම සත්‍යයක්මයි ! සියලු ප්‍රඥාවන්තයින්ට වැටහෙනවා සත්‍ය ඉතිහාසය ,බොහොම පින් ඔබතුමන්ලාට තෙරුවන් සරණයි !
රටේ .දහම් .රජ .වන්න.නම්.ඔබ.වගේ .අය.මේ ලොව .සිටිය.යුතුය .බොහොමයක් .පින්
💝💗💖
සත්‍ය ඉතිහාසය ඉදිරිපත් කරන ඔබ තුමාන්ලාට නිදූක් නිරොගී සුවය අධිෂ්ඨාන කරමි
මෙතුමන් උත්සාහය ගන්නේ සමාජය මිත්‍යාවෙන් මුදවාගෙන සත්‍ය ලගාකර නැවත මේ ලක්මෑණීයන්ගේ පුතුන් රහතන් වහන්සෙලා වන යුගයට අඩිතාලම දමන්නයි.මෙතුමන්ලා සියලු දෙනාට නිවන් අවබෝධ වේවා ...
මිත්‍යාව කියන එකේ තේරුම මොකක්ද ?
Sir 😍
දරුවා මිත්‍යාව යනු කෙනෙක් සත්‍ය යැයි සිතා සිටියද? එය සත්‍ය නොවේනම් මිත්‍යාව වේ..මිත්‍යාව විස්වාස කරන්නා එය අදහයි..සත්‍ය සොයන්නා සච්ච ගවෙශී වන්නේය...ජය ධරණී....
මෙතුමන්ලා සමග කරන ඊළග වැඩ සටහට එනකන් බලා සිටිටින පිරිස 🔻👍
බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි
මේ සාකච්ඡාව ඉතාමත් වටිනවා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා. ඔබතුමන්ලාට යහපතක්ම වේවා වේවා! විශ්වකර්ම නිවේදක තුමා ගැන හරිම සතුටුයි 1:04:38
නිර්මල සත්‍ය බුදු දහම සහ කෲර කුමන්ත්‍රණ මත යට ගැහු සත්‍ය ඉතිහාසය තව තවත් මතුවීම වැලැක්විය නොහැකිය. ගැටීමෙන් තොරව සත්‍ය ඔබ තුලින් දැන දැක ගන්න.
නායකයනි, මහනාහිමිවරුනි, මීවනපලානේ අරහතුන් වහන්සේට නොව මේ දෙපලට අබියෝගකරන්න... සුවපත් වේවා !!!
ඔබට පරම සත්‍ය වැටහේවා ,, බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇත්තේ රාග දේශ මෝහ උපදින උපදින තැන කපාහැරීම උදුරා ඉවත්කර ප්‍රඥාව පහදවා ගැනීම සදහා මාර්ග ප්‍රතිපදාව නොවේද මේ විස්තර විග්‍රහ කරනුයේ ,, ඔබට යතාර්තය අවබෝධය වේවා ඒ සදහා පෙරපින් මතු වේවා ,,¡
ඒ දෙදෙනාත් වාද කරන්න තර්ක කරන්න යන්නේ නැහ. එයාලාගෙ තර්කය
කමන්ට් වලින් ඇසුවොත් බඩපුරා පිලිතුරු ලැබේවි. මම ප්‍රශ්නයක් අසන්නම්
එයාලට පිලිතුරු දෙන්න කියන්න.
ත්‍රි පිටකය මාතලේදී ග්‍ර න්තාරූඩ කලානම් ඒයට ශාක්ෂි ඉදිරිපත් කරන්න
කියන්න.
ඔය ඉන්න දෙන්නට අභියෝග කරන්න දෙයක් නෑ බුදුන් පෙන්වා දුන් ධර්මය උන් හොයන්නෙ නෑ උන්ට ඕනෙ ඉපදුන තැන ඕකුන්ගෙ අම්මලගෙ කකුල් පලල් කරල මැද කුහරයෙ ෆොටෝ එකක් දාල වීඩියෝ එකක් කලා නම් කාටත් බුදුන් උපන් තැන බලන්න පුලුවන්නෙ අපිට ඕනෙ බෞද්ධ දර්ශනය විතරයි ඕකුන් මීවනයගෙ ගොපලු කොලුව කාලෙ උන්ගෙ ගව ගාලෙ හිටපු ඇට තලාපු හරක් පුස්ස කරපු මේ ආත්මෙ ඕකුන්ගෙ අම්මලාට බල්ලො කෙලල ඉපදිලා බුදුන්ගෙ උත්පත්තිය හොයනව අමු කාලකන්නි අම්මටව බැනුම් නැතිව ඉන්න නෑ ඔය තිරිස්නුන්ගෙ
@@bodhuhela752ඇයි උන්ගෙ අම්මලට බල්ලො කෙලිය එක
භූ මි ක ම් පා ව ක්
ඇවිත්
අභියෝග කරය් !!!
විශ්වකර්‍ම අද ඔබ ඒ විශ්වකර්ම තීරණය ගෙන ඇත. ඒ මහා සත්‍ය හෙළිදරව් කිරීමේ පින ඔබටත් ලැබේවා.
ඔබ තිදෙනාට කායික මානසික නිරෝගීභාවය දීර්ඝායුශ ලැබේවා !!! ඔබ තුමාලා එකතුවෙලා මෙවැනි වටිනා ව්වරනයන් තව තවත් සිදුකරන්න. සිදුකල යුතුයි.
ඇත්තෙන්ම ගොඩක් පින් මෙවැනි දේ අපට පැහැදිලි කරදීම වගේ ම දුකයි අපේ දේවල් අපෙන් නැතිවීම ඒ දේ රැකගන්න ඔබ වැනි උගතුන් ඉදිරියට ආ යුතුයි තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම විශ්වාස කරමී. ආසයි අහගෙන ඉන්න.... පතන දහම සැබෑ වේවා... තෙරුවන් සරනයි
අපිත් ආසයි නිවැරදි හෙළ ඉතිහාසය දැනගන්න තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි සුවපත් වෙත්වා
මේ තරම් උදාහරණ සමග පැහැදිලි කරලත් තේරුම් ගන්න බැරිනම් උන් ගේ මොලේ තරම හිතාගන්න පුළුවන් ජයවේවා ඔබ තුමන්ට ♥♥♥
හිතන්න දෙයක් නෑ මීවනය වීඩියෝ එකේ කියන්නෙ තොපි හරක් කියල ගෑනු කේප්ප වැස්සියො කියල
බුදුන් උපන් ජම්බුද්වීපයයි මේ
බුදුන් වහන්සේගේ උපත ඉන්දියාවේ සිදු වු බව කියන කාරණය ඇත්තටම අපැහැදිලි යි ගවෙෂණය කරද්දි හොදටම තෙරෙනවා
Pala pinpiyo yanda..
@@saddabadda7921 හා
😂
@@saddabadda7921 හරකා තෝ
@@lplol5150 thanks. .
ua-cam.com/video/HD17VncjCPA/v-deo.html
තව වැඩසටහනක් දාන්න මෙතුමාලත් එක්ක තෙරුවන් සරනයි සැමටම
බොහොම පිං
ඉතාම හරවත් වැඩසටහනක්. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා. ස්තුතීයි...........
විශ්ව කර්ම නාලිකාවට යහපතක් වේවා,, අරියමග යන ,, පින්වත් විධායක ඉන්ජිනේරු සිසිර පෙරේරා ,,පින්වත් මහාචාර්‍ය ප්‍රශාන්ත මැතිතුමන්ලාට ,,මේ වටිනා අවස්තාව උදා කර දීම ගැන,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති කඩතුරාවෙන් විකුර්තිකල බුදුහිමියන්ගේ පරම සත්‍ය දේශනාව හා ඉතිහාසය මතුකර දෙන්න අවස්තාවක් උදාකර දීන ගැන,, සුවපත් වේවා susith min of health
නුවනැත්තන්ට මේ සත්‍යය අවබෝධ වේවා !
මෙතුමන්ලා විසින් මතුකර පෙන්වන සත්තය; තම තමන්
තනියම දැක ගත යුතු කාලයයි
මේ. ඉතිරිව අැති කෙටි කාලය
ධර්මය අවබෝද කර ගැනීමටත්
සත්තය අවබෝද කර ගැනීම
සදහාත් යොදවා ගන්න උත්සාහ
ගත්තොත් නිවන දුර නොවේවි.
මෙම වැඩ සටහනට සම්බන්ද
වුන සියලු දෙනාටම තෙරැවන්
ගේ අාශිර්වාදයෙන් යහපතම
අධිෂ්ථාන කරමු.
පරම පවිත්‍ර සිරි සද්ධර්මය අනුගමනය කරමින් ලෝකෝත්තර මග අනුගමනය කරමින් නිබ්බාන ගාමී වූ ලක්ෂ සංඛ්‍යාතවූ දහමට අනුගතවූ අයට නම් නියම සත්‍ය ඉතිහාසය විවර වෙමින් පවතී. ඔබ සියලු දෙනා එයට ලබා දෙන කරුණු කාරණා තොරතුරු ඉතා අනර්ඝය. ඒ වෙනුවෙන් ගෞරව පූර්වක ස්තුතිය පුද කරන්නෙමු. ඔබ සියලු දෙනා අපේ බුදුහිමියන්ගේ ඓතිහාසිකවූත් දහම් කරුණු කාරණාත් සක්සුදක්සේ පැහැදිලිය. නියම හෙළයෙක්ට නම් ඒ පිළිබඳව සැකයක් කිසිවිටෙකත් ඇතිවිය නොහැක. ඔබ සියලු දෙනා සුවපත්වේවා💐🙏🙏
අහෝ !! ඛේදයකි !!!
ඇත්ත දැනගන්න ලැබීම සතුටකි. ඔබට ජයෙන් ජය පතමි.
බොහොම ස්තුති ඔබ thumanlata
අපේ දේ අපේ කම දේශීය දෙවිවරු
Truth never can hide Thank you
ඇයි මේ තරම් සාක්ෂි සාධක තිබෙනවා නම් තවත් මොනවාටද බුදුන් වහන්සේ අපේ හෙළ දීපයේම ජම්බුද්දීපය තිබෙන බව .ප්‍රඥාවන්තයින් මෙය පහසුවෙන දැන දැක ගත හැකිය .මෙ ඉදිරියේදී මෙය සියලු දෙනාටම පිලිගැනීමට සිදු වෙනවා .එය ධර්ම තාවයෙන්ම සිදු වන්නෙ .තෙරුවන් සරණයි !
look at how's the hidden our original , valuable buddha history open your mind theruwan saranai
නියම දේශනාවක් හරියටම හරි බොහෝම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🙏
මේ සත්‍ය බුදු දහම පාසල් විෂයට එක්කරන්න වග කිව යුත්තන්ගේ අවදානයට ලක් වේවා
මහන උනා කියලා සියල්ල අවබෝධ වෙන්නේ නති බව අපට හොන්දින් පැහැදිලි වෙනවා බුදු දහම අවබෝධ වෙන්න මහන වෙන්නම ඕනෙත් නැති බවද හොන්දින් වෙටහෙනවා. ඔබලට තෙරුවන් සරනයි
අනිත්‍ය = ස්තීර නොවන
අනිච්ච = කැමැත්ත ඉෂ්ඨ නොවන
මේ වචන දෙක අහස පොළව වගේ එකිනෙකට වෙනස් අර්ථ සහිත වචන...මෙසේ සියල්ල අනිත්‍යයි කිවහොත් අනිත්‍ය නොවන දෑ ලෝකයේ පවතිනවා ශක්තිය අනිත්‍ය නැහැ... ශක්තිය විනාශ කල නොහැකියි... එය පරිවර්ථනය වනවා පමණයි... නමුත් කිසිවකින් සිතෙහි පවතින කැමැත්ත ඉෂ්ඨ කල නොහැකි බව සැබෑවක්... කලෙක සක්විති රජවරුන් වූ අය කුඩා කුහුඹුවකු වීම දක්වා සංසාරය තුල මැරෙමින් ඉපදෙමින් ගමන් කරන්නේ තම සිතේ පවතින විවිධාකාර කැමැත්තවල් ඉෂ්ඨ කර ගැනීමට යාමේ ප්‍රතිඵලයක් වශයෙන්.. ඒත් එකී කැමැත්ත ඉෂ්ඨකර ගැනීමට ඔවුනට හැකිවන්නේ නැහැ... නැවතත් අපාගාමී වීමේ සිට සක්විති රජ දක්වා ගමන් කරනවා... මේ ඉජ්ජාභංගත්වයට එකම විසඳුම පවතින්නේ නිවන අවබෝධ කිරීම තුල පමණයි... ඒ හෙයිනුයි අනිච්ච යන වචනය නිවැරදියැයි කිව හැක්කේ...
දහම ගැනුම සර්පයෙකු අල්ලා ගැනුම සේ ය් !!!
ඔ ය
බ ඩි න් !!!
සහතික ඇත්ත
නොතේරෙන අය පාඩුවෙ ඉන්න තේරෙන අයට බාදාවක් නොවි
සත්‍ය ආලෝකමත් වේවා 🙏
පලවෙනි වතාවට මෙච්චර ලොකු චැනල් එකක් මේ පිලිබඳ හෙලිකරීම ගැන සතුටු වෙනවා. පින තියන අය ගනීවි.
ඔබ තුමන් ලට තෙරුවන් සරණයි
සත්‍යයි. ප්‍රඥාවන්තයින්ටම අවබෝධ වේවා ... !!!
🙏🙏🙏සත්‍ය ජයගනී තෙරුවන් සරණයි.ඔබ සියලූම දෙනාට 🙏🙏🙏
අපේ බුදු පියාණන් වහන්සේට 🙏🙏🙏
නියම යි
As srilankan ,happy to hear that the lord buddha born in srilanka . lf enough hitorical evidence have been identified we can accept this opinion . Its our right to know the true history of our country .
Theruwan saranai,siyalu denatama.
විශ්ව කම්ම නාලිකාවට සෞඛ්‍ය අමාත්‍යන්ශයේ ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා වුර්තියසමිති සම්මේලනයේ සුසිත් අරුණසිරි මහතා සමග බුදු දහම ආගමක් නොවේ ,, උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව වඩන්න දේසනාකල හේතුපල දහමයි යන ඔහුගේ ඉතාම වැදගත් සාකච්චාවක් කරන්න සුවපත් වේවා
තෙරුවන් සරණයි ඔබ තුමන්ලට බොහොමවටිනවා සාකච්චජා වක්
ජයරත්න පතිරආරච්චි මහතා සමගත් video එකක් කරන්න. ලංකාවේ සත්‍ය ඉතිහාසය හෙලිකිරිම සදහා ඉන්න පරිනත විද්වතෙක්.
මේ සියලු සත්‍ය කාරනා කරුනු පොතක් ලෙස නැවත එලිදක්වන්න දිරිය ලැබේවා ඔබ සියලු දෙනාටම
ස්තුතියි 💝💗💖
Great job...
මෙච්චර වැදගත් සාකච්ජාවකටත් හුගක් වෙළද දැන්වීම් දමන්නේ ඇයි ?.
මෙතුමන් සමග තව වැඩසටහන් කරන්න ...
ඉතාමත්ම වටිනා සහ කාලෝචිත සාකච්ඡාවක්. මිනිසුන්ගේ දහම් ඇස විවර වේවා....තෙරුවන් සරණයි. නැවතත් මෙවැනිම සාකච්ඡාවක් ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙමි.🙏🙏🙏🙏
නියමයි
පුලුවන්ම් මෙතුමාලත් සමග වෙනත්මත දරන ....මේක බොරු කියන පිරිසක් එකට එකතුකර දහම් සාකච්චවක් කරන්න..එතුලින් සියලු දෙනටම හරි වෙරද්ද හොයගන්න පුලුවන් ...
Min 37-35 "සිංහලය හා මාගධී ප්‍රාකෘතය නැමැති බුදුන්ගේ බස" යයි කි විට එයි බුදුහිමියන්ගේ බස වන්නේ මාගධී ප්‍රාකෘතය පමණි. මෙහිදී මාර්ටින් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වුනේ බුදු දහම සිංහලෙන් සහ මාගධී ප්‍රාකෘතයන් තබා නොගෙන පාළියට පෙරළීම (එතුමා සිතු ලෙස) වැරදි බව කීමටයි. "සමන් හා ටෝමිය නැමැති බල්ලා" යයි කි විට සමනුත් බල්ලෙකු වේද?
එලෙසම "බුදුන්ගේ බස අනුව වැඩුණු හෙළ බස" යයි කීමෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා හෙළ බස බුදුන්ගේ බස යයි කි බවක් සිංහලෙන් නම් නොකියවේ. කරුණාකර තමන්ට අවශ්‍ය ලෙස කරුණු නොනමන්න. එය මුසාවාදයක්ම පමණි.
ඔබ කියන දෙය අපැහැදිලිය
@@සත්ය-ව6ඟ අපැහැදිලි කරුණ කුමක්දැයි දක්වන්න. මාර්ටින් වීක්‍රමසිංහ මහතාව වැරදි ලෙස උපුටා දැක්වීම පෙන්වා දුනිමි.
Onema kenekuta thaman kemathi vidiyata hithanna nidahasa thiyenawa. Eth mama nan piligannawa buduradun upanne me helaye kiyala. Me wage wedasatahanak kirima gena sathutui. Theruwan saranai.
මෙච්චර හොදීන් පැහැදිළි කරලත් සමහර අයට ඇත්ත නොතේරෙන්නේ අකුසළ කර්ම නිසාද ?..
Ok buddha born in sri lanka 🇱🇰 😘🥰🌷🌼
Excellent sir
රේරුකානේ චන්දවිමල මහා ද්විභාෂා වහන්සේගේ පාරමිතා ප්‍රකරණය පොතෙහි පිටු අංක 33හි ඔය ටික ඔය ආකාරයට ම ඇතත් මේ මහතා හිතාමතාම එම පිටුවේ ම ඇති මුල් කොටස කියවීමෙන් වැලකී සිටි බව මගේ අදහසයි.එලෙසින් උන්වහන්සේ ලියා ඇති කරුනුවල අර්ථය විකෘති වූවා.එය මහා අකුසලයක් .උන්වහන්සේගේ පණ්ඩිත බව පුනපුනා කීවේද අරමුණක් ඇතිවමයි. උන්වහන්සේ එයින් ඔබ්බට ගොස් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා තිබුනා. නොමග යෑමෙන් ඔබ සැමට අසාධාරණයක් වෙනුයැයි සිතා මෙසේ
ලීවා. නිවන් කැමති නම් උන්වහන්සේගේ පොත් ඇසුරු කරත්වා.නොමැති නම් තමන් ගේ කුසල් අනුව කාරනා සිද්ධ වේවි. කෙසේ වෙතත් මේ අය මේ විදිහට පොතක කොටසක් තෝරාගෙන අර්ථ වෙනස් වෙන ලෙස කියවන්නේ නම් ත්‍රිපිටකය රැකීමට පනතක් අවශ්‍ය යි.තවත් කාලය නොයොදවමි. යුතුකමක් ඉටුකලෙමි.
ඔබගේ දහම් අවබෝධය මේ අය මත නොතබා ඔබම එය උදා කර ගන්න.ඒ සදහා සම්මා වායාමයේ යෙදෙන්න.
*රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ.
කාලයට අනුව ඉතා හොද සාකච්ඡාවක් .බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුනා කියල හිතන්න පුලුවන් .ඒ ඉතිහාසය වෙනස් කලේ සුද්දා කියලත් හිතන්න පුලුවන් .මොකද ලංකාව යටත් කරගෙන ,ඊටපස්සෙ මනුෂ්‍ය භවය කියන්නේ දිව්‍ය ලෝකයක් කියල සුරංගනා කතාවක් ගොතල,ඒකෙන් කාමයට ලැදි මිනිස්සු මෝඩයො බවට පත්කරල අපේ මිනිසුන්වම එක එකා ඇනකොටාගන්න තත්වෙට පත්කරල එයාල නිදහස දීල ගියා .අදටත් ඒ ගැටුම තමයි තියෙන්නෙ .මේක තමයි හරි දර්මය කියල කියන තැනම ඒ ගැටීම මිසක් සෝවාන් ඵලයක් තියා සක්කායදිට්ඨියවත් දුරුවෙලා නැති තැනක්.දැනට බුදුන් උපන්නේ ලංකාවේ කියන දර්මය තුල රේරුකානේ හාමුදුරුවෝ ත්‍රිලක්ෂනය විග්‍රහ කරන විදිය නෑ.මේ සාකච්ඡාවේදිම ගැටුමක් ඇතිවෙලානෙ.ඉතිං කොහොමද නිවන් දකින්නේ .🥰බුදුහාමුදුරුවො අපිට කිව්වෙ තමා තුලින් දර්මය දැකල ඒ දර්මයත් අන්තිමට අත්හරින්න කියල .ඒ කියන්නේ දර්මය අයිති බුදුහාමුදුරුවන්ට විතරමයි .තෙරුවන් සරණයි 🙏🙏🙏
අර්බුදයක් කරගන්න දෙයක් නැත. සිදුහත් කුමාරයගේ උප්පැන්න සහතිකය සොයා ගන්න. පුශ්නය ඉවරයි.
මේ උගතුන් මෙච්චර සරලව කියලත් තේරැම් ගන්න බැරිනම් තොපේ කරැමෙ
සත්‍ය හෙලිකරන ඔබ නාලිකාව ඇතුළු සියලු කලන මිතුරන් ට නිවන් සුව අත්වේවා
මේ පිලිසදරට ගැටෙන අය ,, ඒ සසරින් මිදෙන්නට පෙරපින් නෑ අලෙන අයත් ,, දහම පරිශිලනය කලයුතුයි ,, මේවා අතීතයේ අපිම හදාගත් හේතුපකයි,, ප්‍රඥාව පහදවා ගැනීම සදහා දහම අනුගමනය කරන්න ඕනි ආගමේ,, සාහිත්‍යයේ හිරවු අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ,,මිත්‍යාවෙන් එහා යතාර්තය බාන්න,, utube chenell eka ,, siri dhesaye arutha පරිශිලනය kara balanna
Thanks
"දහමට සරිකොට එළුවෙන් පෙරකී" යනුවෙන් කියන්නේ දහමට අනුකුලව හෙළ බසින් කි යන්න මිස දහම බුදු හිමි දෙසුවේ හෙළ බසින් යන්නක් නොවේ. මාර්ටින් වික්‍රමසිංහ මහතාට කීමට උවමනා වූ වේ හෙළ බස දහම ලියා තැබීම සඳහා ප්‍රමාණවත් තරම් පොහොසත් වුවද එය ඒ සඳහා භාවිතා නොකිරීමෙන් පොදු ජනයාට වූ පාඩුවයි. පැහැදිලිවම සිසිර මහතා කියන්නේ එය නොව වෙනත් විකුර්තියකි. මිට වැඩ සියුම් විකූර්ති කිරීමකට වෙනත් උදාහර තිබේද?
Meyala me tharam buddimath kiyala hithanawada..poth rachanz karuwange poth kiyala ..epaduna thana hoyanna puluwanda..kauwru steij naggath hadawathe dahama thiyena kena..pruthag jana aya karana de kiyala ..hithe dahama nathiwenne modayan thulai..
මිනිසුන් මෙහෙමත් මුලාවෙනවද කියල හිතා ගන්න නම් බැහැ. පෙර කල අකුසල කර්මයක් විය හැකියි. මුලුලෝකයක් පිළිගත් ඔප්පු කරගත හැකි සාධක අවශ්‍ය තරමටත් වඩා තිබියදී. ලෝකයක් පිළිගන්න සත්‍යයක් බොරු කරන්න පුළුවන් පාලි භාෂාවේ අකුරුවත් නොහඳුනන මෙවැන්නන්ගේ ළදරු කතා වලට සමිත මහත්තය රැවටීම ගැන නම් හරිම කණගාටුයි. මීවන පලානේ වෙෂධාරියා තමන්ගේ ප්‍රසිද්ධිය තකා මෝඩ මිනිස්සු මුලාකරගනීම නින්දිතයි. තමන් ත්‍රිපිටකයවත් කියව නැති බව video වල පවා ප්‍රචාරය වුනා. එහෙව් එකෙක්ගේ බස්වලට රැවටෙන්න තරම් මෙච්චරටම මොළ කලඳක් වත් නැද්ද. නැත්නම් තමන්ලත් ප්‍රසිද්දිය තකා මෙහෙම කියනවද.
සත්ය හැමටම ත්‍රේරෙන්නෙ නැහැ කල්ප ගනන් පෙරුම් පුරා තමයි බොහෝ දෙනෙක් අද තත්වයට පැම්ණ ඇත්තෙ වැඩ්දෙනෙක් පිළිගත්තටම සත්‍ය නොවේ.පන්තියක පළවෙනිය දෙවනිය වෙන්න හැමෝටම බැහැ.ගොඩ ලොකු උනාට රට ලොකු උනාට ලොකු තැන්වල තමයි ඔක්කොම වෙන්නෙ කියල හිතෙන එක හීනමානය.
මම නම් දර්මය ඉගෙනගෙන නැ ,හැබැයි වෙසක් පෝය දවසට පූර්ණ චන්ග්‍රයා හොදට දිස් වෙනවා ඉන්න තැනට,
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️budusaranai
❤❤❤❤❤❤❤
පරම සත්‍ය ජම්බුද් ද්විප වාසීන්ට වැටහේවා...
බුදුන් වහන්සේගේ වටිනාකම කොටස උතුම් වූ නිවනට යන ධර්ම මාර්ගය යි . සසර දුකින් එතෙර වන්නට අදාල වන්නෙත් අවශ්‍ය වන්නේත් එකම දෙය උතුම් බෝධිපාක්ෂික ධර්මය යි. බුද්ධං සරණං ගච්ඡාමි කියන අය යන්න ඕන මාර්ගය ඔස්සේ ගමන් නොකරයි නම් උපන් තැන දන්නවා කියලා ලබාගත හැකි ප්‍රතිඵලයක් නැහැ
me poth kohenda gana thiyene
නිර්මල බුදු දහම පවතී.වාද විවාද වලින් පලක් නැත .ලොකය ඇත්තේ තමා තුලයි.තමා තුලින් ලෝකය දකින්න. නිවන එතනයි..එය ගැඹුරුයි...තම තමාගේ නුවනින් වටහා ගනිත්වා....
අයියෙ මෙතුමන්ලත් සමග සමන්තභද්‍ර තෙරුන්වහන්සේත් එක්ක සාකච්ඡාවක් සංවිධානය කරන්නකො.
Oya tika terum ganda beri minissunta niwanak terum gani kiyala hitanda amarui 🙏🙏🙏
Oba siyalu denama SUWAPATH WEWA!!! Ithama pahadili sakachchawaki . Niwaradi dahama
ismathuwewa.
Budun upan me helabima... 🙏🙏🙏🙏🙏👍
Theruwan saranai oba thumalata
මේ විද්වතුන් පවසන කරුණු මොන තරම් සත්‍යයක් ද කියා වැටහෙනවා .තෙරුවන් සරනයි.
Wadihiti ayata mewa kese awaboda karamda?
අනුන්ට රට පා වා දෙන
පි ස් සූ වි කා ර !!!
ඉ දි රි යේ එ න
බූ ක ම් ප හ යෙ න්
මේ අ ය ට
සැළැකෙය් !!!
Methumanla pragnavanthayin owungen karunu hariheti denagena thamanma vimarshanaya karamin dharmawabhodaya labaganna .siyalu lokavasi janayatame meya upakara vewa. Methumanla sathyayenma karanne wadayak novana bavath owun uthsahaganne janayata karunawen dhamavabhodaya llabadeematai yanu mage hangeemai.Teruvan saranai.!!!
කවදා හෝ සත්‍ය එලියට එනවා බුදුගුණ සත්තයි ❤❤❤❤❤
👏
හරි තිපිටකය කියවිමට අවශ්‍ය යි. කුමක්ද හරි එක?
සුද්දගෙ කාලෙ ට කලින් ඉදලා මෙහේ විනාස වෙවි තිබ්බ පිවිතුරු ත්‍රිපිටකය මෙහෙන් අරන් ගිහින් මේ වෙනකොට එහේ ආරක්ෂිතව තියන එක තමයි. මෙහේ තියන පරිවර්තන වලට ලක්වෙච්ච එක නෙමෙයි
බුද්ධ ජයන්ති මුද්‍රණය !!!
Sathya wataha denna idiripath weema sambandayen pin obathumalata
ඔව්. මහමෙව්නාවේ කට්ටිය කියන්නේ ඔය කතාවමයි. දිව්‍ය ලෝකයට බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා දින කිහිපයක් වගේ නිසා ඉක්මනට දිව්‍ය ලෝකයට ගියොත් ඒහෙදි නියම දහම අහගෙන තේරුම් ගෙන එහෙන් කෙලින්ම නිවන් දකින්න පුලුවන්ලු.ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ තරම් කට්ටියට පින් කරගෙන දිව්‍යලෝකයට යන්න උනන්දු කරවන්නේ. මොනතරම් මිත්‍යාවකින් අන්ධවූවන්ද?? ලැබු පරම දුල්ලභ මනුෂ්‍යත්වයෙන් උපරිම ඵල නොලබන්නට කල්පනා නොකරණ අණුවනයින්ද? ඒවා අනුගමනය කරණ බොහෝ දෙනෙක් නොමග යනවා නේද??
බුදු සසුන වනසන පාපතර කල්ලිය !
කිරිබත්ගොඩ ඟානානන්ද
වැලිමඩ සද්දා සීල
කොත්මලේ කුමාර කස්සප
පාගොඩ ජනිත් වංශ
ඕමල්පේ සෝභිත
හෑගොඩ විපස්සී
මාවරල්ලේ භද්දිය
ගලගම කුසලධම්ම
රොටුඹ සුදේව
පාගොඩ ජනිතවංශ
මාන්කඩවල සුදස්සන
කුකුල්පනේ සුදස්සන
නා උයනේ අරියධම්ම
රේරුකාණේ චන්දවිමල
ගලිගමුවේ ඟානදීප
බලංගොඩ රාධ
රාජගිරියේ අරියඟාන
තපෝවනයේ රතන
කිරුලපන ධම්ම විජය
බන්ඩාරවෙල අමිතානන්ද
බන්ඩාරවෙල වංගීස
පිටිගල ගුණරතන
තල්ලලේ චන්ද කිත්ති
අගුල්ගමුවෙ අරියනන්ද
මැදගොඩ අභයතිස්ස
වල්පොල ගෝතම
හ්සලක සීල විමල
මීමුරේ ධම්ම වංශ
රාජසිංහගම තිලකධම්ම
හිරිගුරේ ප්ඟ්ඟාලෝක
බොරැල්ලේ සිරි සුමන
පුහුල්වැල්ලේ සාරධ
ඉදුරාගාරේ ධම්මවංශ
නීතියගම චන්දිම
මිරහවත්තේ පඟ්ඟාසිරි
ඇතුලු එකීමෙකී නොකී අද ඔබ මම
වදින පුදනා නිඝන්ට පාපතර සාන්ත දාන්ත උග්‍ර විෂ සහිත මිෂනාරි චීවරධාරීන් කල්ලි වලට තවදුරටත්
හසු නොවන මෙන් කාරුණිකව සියලුම
බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමි ..
වසර 1800 පසු නැවත ධර්ම සංගායනාවක් කර බුදු සසුන ස්ථාපිත කල ඒ මහා යුග පුරුෂ යාණන් වහන්සේ මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා යතිවරයාණන් අරිහතුන් වහන්සේ ගේ අති උත්තම ධර්ම මාර්ගය අනුගතවෙමින් , තම වෙහෙස සසර කතර , මේ භයානක සසරින් මිදී නිදහස් වන මග ඔබ ලබාගන්න හැකි ඉක්මනින් ඔබේ වටිනා මනුෂය ජීවිතය
බේරා ගන්නා මෙන් ඉල්ලා සිටිමි !!!
ආසිර්වාද වේවා
මනසින් දකින් දර්ශනයක්ද බුදුදහම විස්තර කරන්නේ? 🙏
Bohoma vatina pahadili kireemak ,danuwath kireemak obalata pin
බුදු සසුන වනසන පාපතර කල්ලිය !
කිරිබත්ගොඩ ඟානානන්ද
වැලිමඩ සද්දා සීල
කොත්මලේ කුමාර කස්සප
පාගොඩ ජනිත් වංශ
ඕමල්පේ සෝභිත
හෑගොඩ විපස්සී
මාවරල්ලේ භද්දිය
ගලගම කුසලධම්ම
රොටුඹ සුදේව
පාගොඩ ජනිතවංශ
මාන්කඩවල සුදස්සන
කුකුල්පනේ සුදස්සන
නා උයනේ අරියධම්ම
රේරුකාණේ චන්දවිමල
ගලිගමුවේ ඟානදීප
බලංගොඩ රාධ
රාජගිරියේ අරියඟාන
තපෝවනයේ රතන
කිරුලපන ධම්ම විජය
බන්ඩාරවෙල අමිතානන්ද
බන්ඩාරවෙල වංගීස
පිටිගල ගුණරතන
තල්ලලේ චන්ද කිත්ති
අගුල්ගමුවෙ අරියනන්ද
මැදගොඩ අභයතිස්ස
වල්පොල ගෝතම
හ්සලක සීල විමල
මීමුරේ ධම්ම වංශ
රාජසිංහගම තිලකධම්ම
හිරිගුරේ ප්ඟ්ඟාලෝක
බොරැල්ලේ සිරි සුමන
පුහුල්වැල්ලේ සාරධ
ඉදුරාගාරේ ධම්මවංශ
නීතියගම චන්දිම
මිරහවත්තේ පඟ්ඟාසිරි
ඇතුලු එකීමෙකී නොකී අද ඔබ මම
වදින පුදනා නිඝන්ට පාපතර සාන්ත දාන්ත උග්‍ර විෂ සහිත මිෂනාරි චීවරධාරීන් කල්ලි වලට තවදුරටත්
හසු නොවන මෙන් කාරුණිකව සියලුම
බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමි ..
වසර 1800 පසු නැවත ධර්ම සංගායනාවක් කර බුදු සසුන ස්ථාපිත කල ඒ මහා යුග පුරුෂ යාණන් වහන්සේ මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා යතිවරයාණන් අරිහතුන් වහන්සේ ගේ අති උත්තම ධර්ම මාර්ගය අනුගතවෙමින් , තම වෙහෙස සසර කතර , මේ භයානක සසරින් මිදී නිදහස් වන මග ඔබ ලබාගන්න හැකි ඉක්මනින් ඔබේ වටිනා මනුෂය ජීවිතය
බේරා ගන්නා මෙන් ඉල්ලා සිටිමි !!!
රට අනුනට පාවා දෙන්ට සැ ළැ සු මේ
මේ ජා ති ආගම් දේ ශ ද් රෝ හී අයට
ඉදිරියේ එ දි රි ව
බූ ක ම් ප න ය ක් ඒ වී !!!
kiyapu paliyata piliganda epa hithanda tikak...thama thamange nena pamana thama.hari dan budun wahanse ipaduna thana hariyatama hoyagaththa kiyamuko dan monawada uta labenne? niwana nomile labenawada....poth tikak sakshi wasayen aragena kiyawana paliyata piliganna ba kauda danne a poth aththada kiyala...
Mama hama vitama kiyanne ape budu dahama budun ape rate bawa Nadu maragayakin ho api rata lokayata alikala utui minisunawa pela gasvima obalage nalika walin kala uthu parama utukamaki bs
🙏🙏🙏
හෙළයින්ගේ වටිනාකම නැති කරගන තියෙන්නෙ වටිනා ඉතිහාසයක් අපට වැඩක් නෑ මහානායක සංඝනායකකම් අපට ඕනේ හරි ධර්මය මතු කරන භික්ෂූන් වහන්සේලා කවුරු මොනවා කිව්වත් අපිට විස්වාසයි තථාගතයාණන් වහන්සේ අපේ හෙළයෙක් කියලා බුදු සරණයි හැමෝටම