Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සීගිරිය හරියටම දැක්කෙ ඔයාගෙ vlog එකෙන් තමා❤❤😂මරු ඈ vlog එක
ආතල් එකේ බැලුව vlog එකක්..❤❤❤...edit එකනම් සුපිරියක්..🙃🤗😅
ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Editing නම් so beautiful ❤😂
😁 ආදරෙයි හොදේ 🙆❤️❤️❤️
අඩො අඩො සුපිරි අයියේ අද vlog එකත් හොදට හිනා😅 වුනා තවත් මේ වගේ vlog ඔනේ ජය වේවා❤😊😊
ආදරෙයි ඈ...😅❤️❤️❤️
සිගිරිය 💗😌 මරූ හේශාන් අපි නම් ලග නිසා එනවා මාසෙකට පාරක් වගේ😍අදත් ලස්සනයි හෙශාන්❤️🩹
අනේ ගොඩක් ආදරෙයි ඈ ❤️❤️❤..ඔයාලගේ ගමත් ලස්සනයි.සීගිරියත් ගොඩාක් ලස්සනයි..මාත් දැන් ආසම තැන් වලින් එකක් ❤️
උඩට යද්දි තමයි ආතල්ම.හුලඟත් එක්ක ඒ vibe එක මරු.හවසට යන්න එතකොට තමා ලස්සන.අර ටචිකට් ගත්ත තැනින් ටිකක් ඉස්සරහට යද්දි තියෙන පොකුනෙ කිඹුලෙක් ඉන්නව😂.එදා මායි මගෙ යාලුවගේ නෑදෑ සෙට් එකයි ඒක දැක්ක ඒකත් සීගිරියට ගියපු පලවෙනි වතාවෙම😂
🤭❤️🔥❤️🔥❤️🔥❤️🔥
sigiriya උඩට යද්දි ටිකක් බයයි ඒත් උඩට ගියාම පට්ට සතුටක් තියෙන්නෙ👌👌👍👍👍
ඔව් අනේ...එතන නම් මරු ❤️
අපේ💚 youtube king 💚 සීගිරිය තරණය කලා. ටිකක් ඉන්නකෝ 😂😂😂😂😂
ආදරෙයි ඈ 😁❤️🔥😁❤️🔥❤️🔥😁❤️🔥
ජීවිතෙට සිිගිරිය බලන්න ගියපු නැති මම 1st time බැලුවේ ඔයාගෙ volg එකෙන් තමා 😂😂❤❤
ආදරෙයි ඈ 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
Math ehema thama ❤️
Math
❤❤❤❤❤
Lassanai ayiye❤❤
අනේ ඔයා දාන ඕන vlog එකක් මමනම් ආසාවෙන් බලනවා❤😊
ආදරෙයි ඈ 🥹❤️🔥😁❤️🔥😁🥹
Ammoo editing nam supiri😂අටපට්ටම් පොකුන seen eka maru😎
😅😁🙆ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Museum එකේ video කිරීමට තැත් කිරීම සහ කාශ්‍යප රජුට අපහාස කිරීම කෙලින්ම නඩු 🤬🤬😂😂😂❤
Museum එකේ වීඩියෝ කරේ නෑ..ඇතුල් වෙන තැනම camera තියලා ගියේ..😁.කාශප රජතුමාව මන් සෑහෙන්න කල් ඉදන් අදුරන නිසා..එයා ගෙන් අහලයි මන් එහෙම පොඩි විහිළුවක් දෙකක් කලේ..😁❤️ නිගමනය = ( මා නිර්දෝශි පුද්ගලයෙකි ) 😅😂❤️🙆
@@HeshanVlog😂😂❤
කොච්චර kal idslada රජතුමා අදුරන්නේ😂😂😂😂😂❤❤❤
🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂
Adath Superiyak 😍🤘♥️මාතරත් එමු
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
🎉@@HeshanVlog
ගාල්ලේත් එන්නකෝ ❤❤
අනිවාර්යයෙන්ම ❤️🔥❤️🔥❤️🔥
සින්දුව තමයි සීගිරි සුකුමාලීයේ😂😂ජයවේවා ❤❤
අන්න හරි 🤓❤️❤️❤️
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
😂😂😂
අදත් Vlog එක මරු අයියේ සුපිරී ❤❤❤
ආදරෙයි ඇ.❤️❤️❤️❤️❤️
Pattama lassanai marama asai oya nisa yanda bariuna sigiriyath dakagattha adarei hamadamath jaya wewa 🙏🙏🙏❤️❤️❤️❤️
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
සීගීරි මහා පර්වතය තරණය කල අපේ කාලයේ "UA-cam King"👑️😅.අයියා vlog එක සුපිරියක් තමයි.ටිකක් ඉන්ටකෝ....❤😁❤
Aneee 😁🙆......ටිකක් ඉන්ටකෝ 🤭❤️ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Ammoooo watenna giyane.....mona unath parissamin malliyoooo❤❤❤adath vlog eka supiri ❤❤❤❤❤❤❤❤😍😍😍😍
අඩෝ මේ මේ විදියට කරහම් සුපිරි වෙනසක් ඈ එක එක මීම් වල sound දාද්දි මරු 👌 ❤❤❤
ඔව් අනේ...තව ටිකෙන් vlog දාන්න වෙන්නේ නෑ 🙆❤️❤️❤️
අද නම් වෙනසක් ❤🎉 පට්ටම ආතල් 😅 Super Video 🔥
ආදරෙයි ඈ.❤️❤️😂
❤
පට්ට බන් සුපිරි ❤❤ උබේ කොන්ඩේ නම් මරු බන් .ලස්සනයි .හුලගේ යනකොට එහෙම ලස්සනයි ❤❤❤❤😂
Gammak gammak 🤭❤️🔥❤️🔥❤️🔥
ගැම්මක් තමයි broo❤😂😊
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️❤️❤️
Apivath me maase scl len ekkan ava ..adhath vlog eka lassanayi❤️❤️
Ammoo 😂❤... edit එකනම් සුපිරි..❤️ ආදරෙයි 🙃😚
😅😂😂😂 ඒනම් එච්චරයි ....ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Gammak heshan ayya adarey gammenma kiyanna wachana na
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️😁
❤ නියමයි මල්ලී සුපිරි ❤️ සිරීපදේ vlog එකක් කරමූ...
පට්ට ඇ❤❤❤ මල්ලි 😊😊😊 විඩියෝ එක ❤❤❤
Vlog eka supiri❤😊
ආදරෙයි ඈ 😁❤️🔥
සුපිරියක් තමා
Heeee🙈❤️ heeee🙈❤️ maru maru ayye👌
ආදරෙයි ඈ.🤓🥰❤️❤️❤️❤️❤️❤️
අදනන් vlog ක මරු🤭 හිනා කාල මැරෙන්නෙ😹
😅😂🙆🙆🙆🙆❤️❤️❤️❤️❤️
Video eka ela kiri ayye ❤❤ lassanai superb 🌹🌹🌹
ඒනම් එච්චරයි ..එල කිරි 😁❤️❤️
Patta vlog ekaSigiriya haduwe ravana
Vlog eke adupadu mukuth nh mare maru❤😂❤❤
ඒනම් එච්චරයි 😁❤️❤️❤️❤️❤️❤️
සිරීපාදෙ යන vlog එකකුත් ඔනෙ අනිවා🔥
අනිවාර්යයෙන්ම දෙන්නම් ❤️❤️
adooo maru vlog eka...e aiye mara prashnayak anee meka😁😁😁
😅😅😅❤️🔥
Oyage wedak kawadda adupaduwak thiyala kale hamadama wenas lassana deyak thama ithin
අනේ..ගොඩක් ස්තූතියි..ඒ වචන ටික මට ගොඩාක් ලොකු හයියක් ❤️
@@HeshanVlog hamadamath oya ekka thama bn👍🔥❤️❤️
9:19 මල්ලි රිලවුන්ට බයේද කොහෙද නැවතිලා
😁😅❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මල්ලිගේ පෘඩ් චැලේන්ජ් වගේ වීඩියෝස් බලන්න ආසයි🌹🌹🙏🙏
කලින් වීඩියෝ එකක් මන් කරා..ඒකට youtube එකෙන් මට ප්‍රශ්න දැන්මා අනේ..මන් වීඩියෝ එකට මල්ලිව ගත්තා කියලා..එදයින් පස්සේ මට food challenge එපා වුනා 🥲🥺
සුපිරි සුපිරි හේෂාන් අයියේ 💞
ආදරෙයි ඈ.❤️❤️❤️❤️❤️
අයියේ
මම අයියල යාලුවො එක්ක 2022 ගියා ඔක්කොම යද්දි මට ටොයි ලට් බරක් හැදිල අව වැඩෙ කරල එද්දි අතර ම වෙලා අපු Bus එකට වෙලා එනකම් ඉටිය එ මතකෙ අලුත් උනා Video එක බලල❤❤
අනේ දෙයියනේ 🙆🙆🙆🙆❤️❤️❤️
ඉතින් මොනවද අටියේ ඔයාගේ vlog ගැන කියන්න තියෙන්නේ 😊ඒ තරම් සුපිරි .ඊළගට ගාල්ලට ❤❤. Editing නම් ඉතින් heshan අයියගේ තමා❤
මේ වීඩියෝ එකත් මරු
අදත් සුපිරි volg එක පට්ට ආතල් 😂
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️😅😂🙆
thawa vlog ona adarei 🥰
සුපිරියි❤
ආදරෙයි ඈ.❤️❤️❤️
Adath supiriyak aiye❤
ආදරෙයි ඈ.❤️❤️❤️❤️
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි. ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි.අනිත් පද දෙක හේශාන් උබට බාරයි.😂😂
මාතර දෙනියාය පැටිනා හරිම ලස්සනයි යන්න මල්ලි
අනිවාර්යයෙන්ම 🤩❤️🔥
adath ela th-ama hesha-n aiyhe background dekala hithuvemme sigiriya peththe thama kiyala oya vage dayal ekk thamha math gihinma nehe 🤣🤣🤣🥰🥰🥰🥰 ata patamata ara uncal oni ne oya yanna aye-🤣🤣🤣🤣. hemadamath vage adarei
🤭😅 ඉස්සරහට අටපට්ටමෙත් මාව බලාගන්න පුළුවන් 😂😂🙆...අනේ හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ඈ ❤️❤️❤️
😂maru aiyai malli ane ❤️❤️
😁❤️ ආදරෙයි ඈ.❤️❤️❤️
මාත් සීගිරියෙ ගිහින් තියෙයි...ඊයෙ ශ්‍රීපාදස්ථානෙ බලන්න ගියා...ඉක්මනට ඔයාට එහෙත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව💛 Vlog එක මරු..background music නියමයි😂
අනේ...ආදරෙයි ඈ.😁❤️❤️❤️❤️❤️
Adoo edit eka supiri heshn ayye❤😅
ආදරෙයි ඈ.😁❤️❤️❤️
Ayye oya ibala hitala athal ekak gathu eka nam supiri
Supiriyak thamai😊😊😊😊😊❤❤
දබුලු විහාරෙත් එන්ජෝයි කරන්න ඕනි ගේන්න
🥰❤️❤️
Very Very ....Nice.....😍😍Adath supiri ayya😍😍 Nuvara thiyana farm akak balanna yamu da puluvannam vitharak😁😁😍
යමු යමු ❤️❤️❤️❤️❤️❤️
Apith sigiriye thamai 😊❤
ඇත්තටම ඉතින් ත්‍රාසය භීතීය විනෝදය පිරුණු vlog එකක් නම් තමයි හේශාන් 😊 අදත් හරීම ශෝයී vlog එකක් හේශාන් . ඉතින් හැමදාමත් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න . තෙරුවන් සරණයි හේශාන් .
අනේ..ඒ නිහතමානී වචන වලට මං ගොඩාක් ආදරෙයි ❤️❤️
වෙන්නප්පුවේ ගැම්ම ආ ❤🎉
අනිවාර්යයෙන්ම 😁ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Heshan malayath dan track ekta wetila inne....supiri malliyo 🥰♥️😎
😁 ආදරෙයි ඈ.❤️❤️❤️❤️
Yoo Yoo ayye adth gmmc tmy 💗 #heshanvlog
ආදරෙයි ඈ...🥰❤️❤️❤️❤️❤️❤️
Background music patta oi😂🙌♥️
ආදරෙයි ඈ.😁❤️❤️❤️❤️
Heshan aiya pahiyangala,horana paththe vlog ekak karamu😊😊
අනිවාර්යයෙන්ම ❤️
සිගිරියේ ගැම්ම❤😂
කාශප වගේද හේෂාන් නේ 😅🙆😂❤️
😂
@@HeshanVlog 😅
2:12 math thama gihin ne 😢Yanna asai 😊Vlog eka supiri ❤
අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ❤️🔥❤️🔥❤️🔥
Super vlog ආතල් 😂😂😂😂
ආදරෙයි ඈ.😅😂😂😂❤️
Vidu ekkath thava vidiyo ekk oni❤😊
අනිවාරෙන්ම 😍😍
මරු විඩිඕ එක මරි අයියේ ✊✊ ❤❤
ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මරැ 😀
🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
You have a bright future ahead you. So, never give up on UA-cam and Vlogging❤❤
🥰❤️❤️❤️❤️
තාම මං ගිහිනුත් නෑ සීගිරියෙ ❤️😁
අනේ...ඉක්මනින්ම යන්න අයියේ ❤️
@@HeshanVlog 😂💔
පට්ට vlog එක අයියේ, කොච්චර විතර වෙලා ගියාද නැගලා බහින්න 🤔, කෞතුකාගාරෙ මොනවා තිබ්බද දන්නෑ. ටිකක් ඉන්ටකෝ 😂😅
ඒක මරු 😅😁...ටිකක් ඉන්නකෝ ❤️
Adath gammak kollla.. ආදරෙය ඈ....🤓🤓❤️❤️
Eka nm pattaa 😂❤❤❤
😅😁❤️❤️❤️❤️
Hi heshan adath supiriyak❤
මේ පාර හෙන ආතල් විදිහට වීඩියෝ එක එඩිට් කරල තියෙනව🥰🤩
සිරිපාදේ යන්නකෝ
පට්ට මල්ලි මත් හෙන අසාවේන් ඉන්නේ යන්න ❤❤
ඉක්මනින්ම ගිහින් බලන්න 😁❤️🔥😁❤️🔥
අයියේ ඔයා පට්ට...❤🙃❤අද වෙනසක්❣️🙃
අඩෝ අර හිනාව😂😅😂
😅😂😂🙆❤️❤️❤️❤️
thama na
අයියා ඉන්න තැන දැක්කහම පට්ට සතුටුයි❤❤
ලස්සනයි vlog එක ❤❤❤
ආදරෙයි ඈ 🤩❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
🎉Al private neda krnneDn application dammdaApplication danna puluwn antima mase mokdda kiyl dnnawda
මගේ නම් ඒක school එකෙන් දාන්නේ..මන් privet clz ගියාට school එකෙන් exam ලියන්නේ ❤️
@@HeshanVlog Ema puluwnda80% bln ndd oylgeHri ❤️ school eken dn dalada thiyenneNaththm thama nadd
නුවරඑළිය බ්ලොග් එකක් ඕනේ
අපි මාතලේ හිටියත් සීගිරියේ ගිහිල්ලා නෑනේ 😂😂😂
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි❤
මම ඔයාගේ හැම විඩියො එකක්ම බලා ටියනවා මරු ඇ❤❤
අපිත් ගොඩක් සැරයක් ගිහින් තියෙනවා සීගිරියේ ❤️ ගැම්ම 💪 ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️ අපි ඉන්න හරියටම ඇවිත් තව 27 km ක් වගේ ආවනම් අපි ඉන්න පැත්තට එන්න පුළුවන්
ආනේ...නියමයි නේ 🤓❤️❤️❤️❤️
@@HeshanVlog ❤️
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි 🔙🔚 🎶
🥰❤️❤️❤️
ඔක්කොටම වඩා සුපිරි වීඩියෝ එක මැද්දෙ දාන සද්ද ටික (editing waladi dana sounds 😂)😂😂 ඒක වෙනම vibe එකක් හොඳේ😉
පොලොන්නරුවේ ඉදලත් තාම එක පාරක්වත් සීගිරිය බලන්න ගිහින් නෑ කියලා මතක් උනාම 🥲🥲
අනේ.🥺❤️❤️
මමත් youtube channel එකක් කරනවා.. මම හාමුදුරු නමක්.. ඒත් එගමට දැනගන්න ඕන දේ තමයි වීඩියෝ එකක් කොයි වගේ කාලෙකටද upload කරන්න ඕන..
හරිම ලස්සනයි 😁😁😝
ආදරෙයි ඈ 🥹❤️🔥❤️🔥
හැම පැත්තෙම වගේ ගියා....තාම කතරගම ආවෙ නෑ...❤❤
ඉක්මනින්ම එනව ❤️❤️❤️❤️
පට්ට බ්‍රෝ 👍👍
ගැම්මක් සුද්දො ❤️❤️❤️❤️
ආදරෙයි ඈ 🤩❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අම්බෝ පට්ටම ආතල් 😅
Ane puthe oyage sigiri gamana balala godak sathutu wuna. Eth loku dukak ethi wuna. Waduru ammekui babekui hitiya neda? Yana ena minissu egollanta kama beema denawada?
නැහැ...කවුරුවත් එයාලට මුකුත්ම දෙන්නේ නෑ.🥺😔 එයාලා පව් ඇත්තටම 😔
සීගිරිය හරියටම දැක්කෙ ඔයාගෙ vlog එකෙන් තමා❤❤😂මරු ඈ vlog එක
ආතල් එකේ බැලුව vlog එකක්..❤❤❤...edit එකනම් සුපිරියක්..🙃🤗😅
ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Editing නම් so beautiful ❤😂
😁 ආදරෙයි හොදේ 🙆❤️❤️❤️
අඩො අඩො සුපිරි අයියේ අද vlog එකත් හොදට හිනා😅 වුනා තවත් මේ වගේ vlog ඔනේ ජය වේවා❤😊😊
ආදරෙයි ඈ...😅❤️❤️❤️
සිගිරිය 💗😌 මරූ හේශාන් අපි නම් ලග නිසා එනවා මාසෙකට පාරක් වගේ😍අදත් ලස්සනයි හෙශාන්❤️🩹
අනේ ගොඩක් ආදරෙයි ඈ ❤️❤️❤..ඔයාලගේ ගමත් ලස්සනයි.සීගිරියත් ගොඩාක් ලස්සනයි..මාත් දැන් ආසම තැන් වලින් එකක් ❤️
උඩට යද්දි තමයි ආතල්ම.හුලඟත් එක්ක ඒ vibe එක මරු.හවසට යන්න එතකොට තමා ලස්සන.අර ටචිකට් ගත්ත තැනින් ටිකක් ඉස්සරහට යද්දි තියෙන පොකුනෙ කිඹුලෙක් ඉන්නව😂.එදා මායි මගෙ යාලුවගේ නෑදෑ සෙට් එකයි ඒක දැක්ක ඒකත් සීගිරියට ගියපු පලවෙනි වතාවෙම😂
🤭❤️🔥❤️🔥❤️🔥❤️🔥
sigiriya උඩට යද්දි ටිකක් බයයි ඒත් උඩට ගියාම පට්ට සතුටක් තියෙන්නෙ👌👌👍👍👍
ඔව් අනේ...එතන නම් මරු ❤️
අපේ💚 youtube king 💚 සීගිරිය තරණය කලා. ටිකක් ඉන්නකෝ 😂😂😂😂😂
ආදරෙයි ඈ 😁❤️🔥😁❤️🔥❤️🔥😁❤️🔥
ජීවිතෙට සිිගිරිය බලන්න ගියපු නැති මම 1st time බැලුවේ ඔයාගෙ volg එකෙන් තමා 😂😂❤❤
ආදරෙයි ඈ 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
Math ehema thama ❤️
Math
❤❤❤❤❤
Lassanai ayiye❤❤
අනේ ඔයා දාන ඕන vlog එකක් මමනම් ආසාවෙන් බලනවා❤😊
ආදරෙයි ඈ 🥹❤️🔥😁❤️🔥😁🥹
Ammoo editing nam supiri😂අටපට්ටම් පොකුන seen eka maru😎
😅😁🙆ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Museum එකේ video කිරීමට තැත් කිරීම සහ කාශ්‍යප රජුට අපහාස කිරීම කෙලින්ම නඩු 🤬🤬😂😂😂❤
Museum එකේ වීඩියෝ කරේ නෑ..ඇතුල් වෙන තැනම camera තියලා ගියේ..😁.
කාශප රජතුමාව මන් සෑහෙන්න කල් ඉදන් අදුරන නිසා..එයා ගෙන් අහලයි මන් එහෙම පොඩි විහිළුවක් දෙකක් කලේ..😁
❤️ නිගමනය = ( මා නිර්දෝශි පුද්ගලයෙකි ) 😅😂❤️🙆
@@HeshanVlog😂😂❤
කොච්චර kal idslada රජතුමා අදුරන්නේ😂😂😂😂😂❤❤❤
🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂
Adath Superiyak 😍🤘♥️මාතරත් එමු
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
🎉
@@HeshanVlog
ගාල්ලේත් එන්නකෝ ❤❤
අනිවාර්යයෙන්ම ❤️🔥❤️🔥❤️🔥
සින්දුව තමයි සීගිරි සුකුමාලීයේ😂😂ජයවේවා ❤❤
අන්න හරි 🤓❤️❤️❤️
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
😂😂😂
අදත් Vlog එක මරු අයියේ
සුපිරී ❤❤❤
ආදරෙයි ඇ.❤️❤️❤️❤️❤️
Pattama lassanai marama asai oya nisa yanda bariuna sigiriyath dakagattha adarei hamadamath jaya wewa 🙏🙏🙏❤️❤️❤️❤️
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
සීගීරි මහා පර්වතය තරණය කල අපේ කාලයේ "UA-cam King"👑️😅.අයියා vlog එක සුපිරියක් තමයි.
ටිකක් ඉන්ටකෝ....❤😁❤
Aneee 😁🙆......ටිකක් ඉන්ටකෝ 🤭❤️ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Ammoooo watenna giyane.....mona unath parissamin malliyoooo❤❤❤adath vlog eka supiri ❤❤❤❤❤❤❤❤😍😍😍😍
අඩෝ මේ මේ විදියට කරහම් සුපිරි වෙනසක් ඈ එක එක මීම් වල sound දාද්දි මරු 👌 ❤❤❤
ඔව් අනේ...තව ටිකෙන් vlog දාන්න වෙන්නේ නෑ 🙆❤️❤️❤️
අද නම් වෙනසක් ❤🎉 පට්ටම ආතල් 😅 Super Video 🔥
ආදරෙයි ඈ.❤️❤️😂
❤
පට්ට බන් සුපිරි ❤❤ උබේ කොන්ඩේ නම් මරු බන් .ලස්සනයි .හුලගේ යනකොට එහෙම ලස්සනයි ❤❤❤❤😂
Gammak gammak 🤭❤️🔥❤️🔥❤️🔥
ගැම්මක් තමයි broo❤😂😊
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️❤️❤️
Apivath me maase scl len ekkan ava ..adhath vlog eka lassanayi❤️❤️
Ammoo 😂❤... edit එකනම් සුපිරි..❤️ ආදරෙයි 🙃😚
😅😂😂😂 ඒනම් එච්චරයි ....ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Gammak heshan ayya adarey gammenma kiyanna wachana na
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️😁
❤ නියමයි මල්ලී සුපිරි ❤️ සිරීපදේ vlog එකක් කරමූ...
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
පට්ට ඇ❤❤❤ මල්ලි 😊😊😊 විඩියෝ එක ❤❤❤
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️❤️❤️
Vlog eka supiri❤😊
ආදරෙයි ඈ 😁❤️🔥
සුපිරියක් තමා
Heeee🙈❤️ heeee🙈❤️ maru maru ayye👌
ආදරෙයි ඈ.🤓🥰❤️❤️❤️❤️❤️❤️
අදනන් vlog ක මරු🤭 හිනා කාල මැරෙන්නෙ😹
😅😂🙆🙆🙆🙆❤️❤️❤️❤️❤️
Video eka ela kiri ayye ❤❤ lassanai superb 🌹🌹🌹
ඒනම් එච්චරයි ..එල කිරි 😁❤️❤️
Patta vlog eka
Sigiriya haduwe ravana
Vlog eke adupadu mukuth nh mare maru❤😂❤❤
ඒනම් එච්චරයි 😁❤️❤️❤️❤️❤️❤️
සිරීපාදෙ යන vlog එකකුත් ඔනෙ අනිවා🔥
අනිවාර්යයෙන්ම දෙන්නම් ❤️❤️
adooo maru vlog eka...e aiye mara prashnayak anee meka😁😁😁
😅😅😅❤️🔥
Oyage wedak kawadda adupaduwak thiyala kale hamadama wenas lassana deyak thama ithin
අනේ..ගොඩක් ස්තූතියි..ඒ වචන ටික මට ගොඩාක් ලොකු හයියක් ❤️
@@HeshanVlog hamadamath oya ekka thama bn👍🔥❤️❤️
9:19 මල්ලි රිලවුන්ට බයේද කොහෙද නැවතිලා
😁😅❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මල්ලිගේ පෘඩ් චැලේන්ජ් වගේ වීඩියෝස් බලන්න ආසයි🌹🌹🙏🙏
කලින් වීඩියෝ එකක් මන් කරා..ඒකට youtube එකෙන් මට ප්‍රශ්න දැන්මා අනේ..මන් වීඩියෝ එකට මල්ලිව ගත්තා කියලා..එදයින් පස්සේ මට food challenge එපා වුනා 🥲🥺
සුපිරි සුපිරි හේෂාන් අයියේ 💞
ආදරෙයි ඈ.❤️❤️❤️❤️❤️
අයියේ
මම අයියල යාලුවො එක්ක 2022 ගියා ඔක්කොම යද්දි මට ටොයි ලට් බරක් හැදිල අව වැඩෙ කරල එද්දි අතර ම වෙලා අපු Bus එකට වෙලා එනකම් ඉටිය එ මතකෙ අලුත් උනා Video එක බලල❤❤
අනේ දෙයියනේ 🙆🙆🙆🙆❤️❤️❤️
ඉතින් මොනවද අටියේ ඔයාගේ vlog ගැන කියන්න තියෙන්නේ 😊ඒ තරම් සුපිරි .ඊළගට ගාල්ලට ❤❤
. Editing නම් ඉතින් heshan අයියගේ තමා❤
මේ වීඩියෝ එකත් මරු
අදත් සුපිරි volg එක පට්ට ආතල් 😂
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️😅😂🙆
thawa vlog ona adarei 🥰
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
සුපිරියි❤
ආදරෙයි ඈ.❤️❤️❤️
Adath supiriyak aiye❤
ආදරෙයි ඈ.❤️❤️❤️❤️
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි.
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි.
අනිත් පද දෙක හේශාන් උබට බාරයි.😂😂
මාතර දෙනියාය පැටිනා හරිම ලස්සනයි යන්න මල්ලි
අනිවාර්යයෙන්ම 🤩❤️🔥
adath ela th-ama hesha-n aiyhe background dekala hithuvemme sigiriya peththe thama kiyala oya vage dayal ekk thamha math gihinma nehe 🤣🤣🤣🥰🥰🥰🥰 ata patamata ara uncal oni ne oya yanna aye-🤣🤣🤣🤣. hemadamath vage adarei
🤭😅 ඉස්සරහට අටපට්ටමෙත් මාව බලාගන්න පුළුවන් 😂😂🙆...අනේ හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ඈ ❤️❤️❤️
😂maru aiyai malli ane ❤️❤️
😁❤️ ආදරෙයි ඈ.❤️❤️❤️
මාත් සීගිරියෙ ගිහින් තියෙයි...ඊයෙ ශ්‍රීපාදස්ථානෙ බලන්න ගියා...ඉක්මනට ඔයාට එහෙත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව💛
Vlog එක මරු..background music නියමයි😂
අනේ...ආදරෙයි ඈ.😁❤️❤️❤️❤️❤️
Adoo edit eka supiri heshn ayye❤😅
ආදරෙයි ඈ.😁❤️❤️❤️
Ayye oya ibala hitala athal ekak gathu eka nam supiri
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Supiriyak thamai😊😊😊😊😊❤❤
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
දබුලු විහාරෙත් එන්ජෝයි කරන්න ඕනි ගේන්න
🥰❤️❤️
Very Very ....Nice.....😍😍Adath supiri ayya😍😍
Nuvara thiyana farm akak balanna yamu da puluvannam vitharak😁😁😍
යමු යමු ❤️❤️❤️❤️❤️❤️
Apith sigiriye thamai 😊❤
ඇත්තටම ඉතින් ත්‍රාසය භීතීය විනෝදය පිරුණු vlog එකක් නම් තමයි හේශාන් 😊 අදත් හරීම ශෝයී vlog එකක් හේශාන් . ඉතින් හැමදාමත් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් හිනාවෙලා ඉන්න . තෙරුවන් සරණයි හේශාන් .
අනේ..ඒ නිහතමානී වචන වලට මං ගොඩාක් ආදරෙයි ❤️❤️
වෙන්නප්පුවේ ගැම්ම ආ ❤🎉
අනිවාර්යයෙන්ම 😁ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Heshan malayath dan track ekta wetila inne....supiri malliyo 🥰♥️😎
😁 ආදරෙයි ඈ.❤️❤️❤️❤️
Yoo Yoo ayye adth gmmc tmy 💗 #heshanvlog
ආදරෙයි ඈ...🥰❤️❤️❤️❤️❤️❤️
Background music patta oi😂🙌♥️
ආදරෙයි ඈ.😁❤️❤️❤️❤️
Heshan aiya pahiyangala,horana paththe vlog ekak karamu😊😊
අනිවාර්යයෙන්ම ❤️
සිගිරියේ ගැම්ම❤😂
කාශප වගේද හේෂාන් නේ 😅🙆😂❤️
😂
@@HeshanVlog 😅
2:12 math thama gihin ne 😢
Yanna asai 😊
Vlog eka supiri ❤
අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ❤️🔥❤️🔥❤️🔥
Super vlog ආතල් 😂😂😂😂
ආදරෙයි ඈ.😅😂😂😂❤️
Vidu ekkath thava vidiyo ekk oni❤😊
අනිවාරෙන්ම 😍😍
මරු විඩිඕ එක මරි අයියේ ✊✊ ❤❤
ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මරැ 😀
🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
You have a bright future ahead you. So, never give up on UA-cam and Vlogging❤❤
🥰❤️❤️❤️❤️
තාම මං ගිහිනුත් නෑ සීගිරියෙ ❤️😁
අනේ...ඉක්මනින්ම යන්න අයියේ ❤️
@@HeshanVlog 😂💔
පට්ට vlog එක අයියේ, කොච්චර විතර වෙලා ගියාද නැගලා බහින්න 🤔, කෞතුකාගාරෙ මොනවා තිබ්බද දන්නෑ. ටිකක් ඉන්ටකෝ 😂😅
ඒක මරු 😅😁...ටිකක් ඉන්නකෝ ❤️
Adath gammak kollla.. ආදරෙය ඈ....🤓🤓❤️❤️
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
Eka nm pattaa 😂❤❤❤
😅😁❤️❤️❤️❤️
Hi heshan adath supiriyak❤
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
මේ පාර හෙන ආතල් විදිහට වීඩියෝ එක එඩිට් කරල තියෙනව🥰🤩
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️❤️❤️
සිරිපාදේ යන්නකෝ
අනිවාර්යයෙන්ම ❤️
පට්ට මල්ලි මත් හෙන අසාවේන් ඉන්නේ යන්න ❤❤
ඉක්මනින්ම ගිහින් බලන්න 😁❤️🔥😁❤️🔥
අයියේ ඔයා පට්ට...❤🙃❤අද වෙනසක්❣️🙃
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
අඩෝ අර හිනාව😂😅😂
😅😂😂🙆❤️❤️❤️❤️
thama na
අයියා ඉන්න තැන දැක්කහම පට්ට සතුටුයි❤❤
ආදරෙයි ඈ.🥰❤️❤️❤️❤️
ලස්සනයි vlog එක ❤❤❤
ආදරෙයි ඈ 🤩❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
🎉
Al private neda krnne
Dn application dammda
Application danna puluwn antima mase mokdda kiyl dnnawda
මගේ නම් ඒක school එකෙන් දාන්නේ..මන් privet clz ගියාට school එකෙන් exam ලියන්නේ ❤️
@@HeshanVlog
Ema puluwnda
80% bln ndd oylge
Hri ❤️ school eken dn dalada thiyenne
Naththm thama nadd