Mage jiwatha kathawath me wage.hemadeyakma iwasan inne daruwo 2 nisa.genu api adareta hari lobai.thaman adara karana kena...daruwo nethuwa oni deyak dan denna puluwan.hithe haiyata hemadeyakma daragena innawa.
Me loke oya wage duk uhulana ke denek athda mata nam aduna.mage මහත්තයා ehema kalanam mn kawadawath oya karapu de nm karana ekak ne mage hitha e tharam haiya ne.sathutin inna nangi budusaranai 😢😢😢
Mata hithenne eya karapu de hari lamai wenuwen api iwasanna ona e wagema thawa parak ahu වුණොත් samawak denna epa jeewithayata mukuth kara ganna epa lamaya aran paththakata wenna.....
කතාව ලස්සනයි .. මේ ලෝකෙ ගොඩාක් මෙහෙම දේවල් වෙනව.. ඒත් ගොඩාක් ආදරේ කරන වයිෆ් කෙනෙක් ඉද්දි වෙන ගෑනු දිහා අන්වශ්‍ය බැල්මක් වත් දාන පිරිමි නම් වැඩක් නෑ .. මොකද අනියම් සම්බන්ධතාවයකදි ගෑනියෙක් වැරදි නම් ඊට වඩා දෙගුණයක් පිරිමි වැරදි
හැම ගැහැනියෙකුටම වගෙ මටත් මෙහෙම අතිතයක් තියෙනවා.එ ගින්න දැනෙන්නම ඔනෙ එක දරා ගන්න කොපමන අමාරුද කියලා හිතෙන්නෙ එතකොටයි.
Lassanai dukai ❤️💕
ඔයා මගේ ජිවිත කතාව එහෙම්මම ලියලා 😔😔😔
ඇත්තමයි දුවෙ ඔයාගෙ කතා හරිම ලස්සනායි ඔයාට බුදු සරනායි
ඇත්ත කතාවක් ගොඩාක් වේදනා විදින කතාවක් කිවුවොත් ලියන්න පුලුවන්ද පුංචි කාලෙ ඉදලාම අහිමි වීම් විතරක් තියෙන කතාවක් මේ ලෝකේ කාටවත් නැති කතාවක්
Godak ලස්සනයි kathawa...
ඇත්තටම ලස්සනයි 😊
Kathawa dukai godak ලස්සනයි
Katawa lassanay thanks for you
Kathawa lassanai
කතාව ලස්සනයි එත් ඔයාගේ කට හට සද්දේ මදි
Minissu lassanata weradi karanawa ewa ahu wenne nothing wenna.awanka genu asaranai hemadama
හරිම දුකයි....ඔය කතාවෙ ටිකක් වෙනස්ව වෙලා තියෙනවා ඒ මනුස්සයා ඒ යාලුවෙල හිටිය කෙනා එක්ක ඉන්න කියල වයිෆ් ලමයි හදාගෙන වෙනම ඉන්නවා පුතාට අවුරුදු 14ක් වෙනකොට එයාවත් නඩු කියල ඒ මනුස්සයා ගන්නවා..වයිෆ් වෙනම ඉන්නවා
ලස්සනයි කතාව
Lassana neme dukai
😢😢😢
❤❤❤❤🎉
Mage kathaawath okamai.....maath iwasagena innawa ...hithin pichi pichi...😢
Same in my life
දරුවෝ නිසා ඉවසන්න වෙනවා. එහෙම කතා ගොඩයි මේ සමාජයේ. ඒත් විස්වාසය කැඩුනම දැනෙන වේදනාව කවදාවත් අමතක වෙන් නෑ.
මටත් මෙිහ්ම කාලයක් තිබුනා . අපි කොපමන දරැවන් වෙිනුවෙන් සමාව දුන්නත් එයාලා හැදේන්නේ නැ. එත් මොකද කරන්නේ? තවම දරැවන් පොඞි නිසා.
Mage kathawath okamai
❤❤❤ලස්සනයි.......❤❤❤
යකෝ ඌ මාර පොරක්නේ.පව් ඒ අහින්සකී
ඔය වගේ තව කී දෙනෙක් දුක් විදිනව ඇතිද😢
Mage jiwatha kathawath me wage.hemadeyakma iwasan inne daruwo 2 nisa.genu api adareta hari lobai.thaman adara karana kena...daruwo nethuwa oni deyak dan denna puluwan.hithe haiyata hemadeyakma daragena innawa.
මන් කියන්නේ ඔයාට තිබ්බා කලනව අත අරින්න අක්කෙ මන් හරිද දන්නෑ ඒත් එක සැරයක් වැරැද්දක් කරපු කෙනා ඒ වැරැද්දම ආයේ කරන්න දෙපාරක් හිතන්නේ නැහ් ඔයා දුව හදන් පාඩුවෙව් ඉන්න ආයේ විශ්වස කරන්න එපා පාඩමක් උගන්නන්න නම් එයා එක්ක කතා නොකර එයාගේ හැමදේම කරලා දෙන්න එයා කරන ඒවා එයාට තියෙයි ඔයා කරන ඒවා ඔයාට තියෙයි ❤ අපි කරන හැමදේම දවසක අපි ගෙනියනවා දරුවෝ
ඇත්ත .. ආදරේ ලෝකු ගින්දරක් වෙනවා මෙහම පිරිමි නිසා 😢
Me loke oya wage duk uhulana ke denek athda mata nam aduna.mage මහත්තයා ehema kalanam mn kawadawath oya karapu de nm karana ekak ne mage hitha e tharam haiya ne.sathutin inna nangi budusaranai 😢😢😢
ඔයා කතව මට❤️කිව්වා වගේ 💕💕
Mage jiwitha kathawath me vagemai nangi venasakata tiyenne daruwai mawai Thani karala a gani aran miniha giya
19:52 😊
❤❤❤❤❤❤
මටත් තියනවා ඔය වගේම කතාවක් ඔයාට මිස් කියන්න ඕන කතාවකට නගන්න
Math daruwo nisa samawa Dela pichchi pichchi jewath wenawa
ඔව් සමාජේ මෙහෙම දේවල් ගොඩයි..ඒත් ගෑනිට ඔච්චර ආදරේ නම් මිනිස්සු ඇයි වෙන උන් එක්ක හැසිරෙන්නෙ..පිට ගෑනුන්ට දොස් කියල හරි නෑ ගෙදර නෝන දරුවො ඉන්නව කසාද බැදලා නම් ඒ පිරිමි යා වෙන ගෑනු පස්සෙ යද්දි අමතක උනේ කොහොමද .අපි අපේ කෙනා හදාගන්නවා ඇර පිට අයට ගහලා වැඩක් නෑ...
Ane waradi karana hama pirimiyama me wage hadenawanam punchi paul hamadama sathutin
Mage jiwitha kathawada oya liwe
Oya wage genu missunta berenna denne ne .lejjawata daruwo gena hithala iwasana kenek mamath
Math hithanne ainwenna thibune.ochchara adare nam mokata wena ganiyek hoyan giyada.danuth wesmunak dagena innawa aththe.giyanam yanna dila ain wenna.naththam hitha hith widonawa.jivitha kaletama.
මේ වගේ කතා ලියන්නෙ කොහොමද කියන්නකො😢
Mage kathawth oya wage
පොඩි වෙනස්කම් කරලා ගත්තම ඔය මගේ ජිවිත කතාව එහෙම් පිටින්ම
දෝනි නිසා පිච්චි පිච්චි ඉන්නවා
තැන්ක්ස්
Mage jivitha kathawa wagei...
කථා ව ලස්සනයි ඒ ක් වොයිස් අඩුයි
Mage jiwitha kathawath oya wagema ekak .mamath samawa dunna mage puthala denna hinda.ayeth nam magen samawak ne eyata.e wagema aye koyi athmekadiwath mata eyawa muna gehennawath epa kiyala prarthana karanawa...
Mage kathawa wage
Thamanta paulak thiyenawa daruwek innava kiyala hithala weda karanne kiyen ki denada. Ganu ayath ema thamai minissu wenas wenawa ema nowi mulin idiya widihatama inne ehemath kenek kidenekgen kadulu wetila athida ohoma weda nisa
කිසිම දිනක. අපි. හිතනව. කාවහරි. රවටනවා. කියලා. නැ.අපිම.කාටහරි. රැවටිලා.අපේ. තියන.දේ.පමනක්. නොවේ. පවුල්. ජිවිතයත්. අවුල්. කර. ගන්න වා.සැමදේම. නැති වුනාට පසූ අපිමයි අපිව.රවටන්නට.තියෙන්නේ.
Mata hithenne eya karapu de hari lamai wenuwen api iwasanna ona e wagema thawa parak ahu වුණොත් samawak denna epa jeewithayata mukuth kara ganna epa lamaya aran paththakata wenna.....
මටත් තියෙනවා කතාවක් ඔයාට දෙන්න කෝහොමද ලියන්නෙ බොරුවක්නම් නෙවෙ ඇත්තම් කතාවක් please 🙏 කියන්න කෝහොමද ඔයාට ලියන්නෙ මම ඉන්නෙ දැන්ට රට
facebook.com/dar.lakshika?mibextid=ZbWKwL
මට මැසේජ් කරන්න මිස්
@@NovelsPissa කෝහොමද
ර්
Batali .12vitarad
❤❤❤❤