අලියා ඊයෙ රෑත් ඒරු වුනා කියහංකො | කලවැල් තලලා වක්කඩේ බැන්ද නම් කෘමි සත්තු කම්මුතුයි

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 63

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +12

    ඇත්තටම ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා අලි ස්ටෝරි හරක් ස්ටෝරි හරිම සුන්දර ගම්මානයක් ලස්සන ජීවිත ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ ගේනවට

  • @RuralNewsReporter
    @RuralNewsReporter Рік тому +3

    මිනිස්සු විඳින දුකෙහි සහ එ් තුළ සැඟවුණු නොමැරුණු නිදහස පිළිබඳ සම්මුඛව විචාරන ලංකාවේ එකම නාලිකාව❤❤❤ඔබතුමා මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න❤මං මේ විභාගයක් අවසන් කරලා එකදිගට මගඅැරුණු හැරුණු වීඩියෝ ඔක්කොම බලනවා❤හරි සාරට වැඩුණු ලස්සන කෙතක් Secrets Of Nature❤

  • @gelioyashantha8211
    @gelioyashantha8211 Рік тому +4

    ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන ඔබට බොහොමත් ස්තුතියි

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Рік тому +12

    රටට බත සපයන ගොවි මහත්තුරු මේ මිනිස්සුන්ට රටේම ගෞරවය හිමි විය යුතුයි ස්බාව දර්මය එක්ක ගෙවන ජීවිතය මටනම් හරි සුන්දරයි

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    ❤❤❤❤❤❤Perani Sirith Anugamanaya karana oya
    Minissu Ratak watinawa...
    Api Semadamath Agaya
    Karanawa....
    Oya Janathawa
    Mara kattak kanne..
    Pawu ...Dewiyane...
    Jayama wewa.....

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    ❤❤❤❤❤Sourani...oyagollo Mara kattak kanne...
    Harrima watinawa Thorathuru sewima...
    Good luck..

  • @lalitjayasingha805
    @lalitjayasingha805 Рік тому +2

    අලි අපුවාම දුවයි .බිත්ති නැ .පටිට ❤

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Рік тому +6

    පට්ටම වැඩ සටහනක්...අපිට හැමදාමත් මේ වගේ ඒවා තමයි ඕනේ 😊😊😅😅

    • @myyoutuber369
      @myyoutuber369 Рік тому

      අනුරාධමහත්තය.මෙවැඩසටහණසුන්දරයි

  • @スバダハマ
    @スバダハマ Рік тому +7

    ගැමි සුන්දරත්වය 😊❤

    • @myyoutuber369
      @myyoutuber369 Рік тому +1

      අනුරාධ.ඕපාධූපවලට.හරිමදක්ෂයි.නමුත්සුන්දරයි

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +2

    මේ කයිය නියමයි...හැමදාම බලනව එල. .

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +1

    Harima lassanai oyage wadasathan man arima kamahi..theruwan saranai

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +12

    මේ අය දකින කොට මට හිතෙනවා අපිට මොනවද අඩු කියලා ඒ තරම් දුශ්කර ජීව්ත පව්

    • @vehicaltechsuport6412
      @vehicaltechsuport6412 Рік тому +1

      අපිට තමයි බන් හැමදෙම අඩු මෙ මිනිස්සු සුපිරියට ජිවත් වෙනවා

  • @මැණික්මැණික්

    ගෙයක් දොරක් හදා ගන්න වට වඩා මේ පළෑ saapay මාත් ආසයි ලොකු උළු මන්දිරයකට වඩා පොඩි පැල්පත කට මොකද අරන් ආපු දේකුත් නැ අරන් යන් දේකුත් නැ සියලු දේ අත හැර යන් අපිට සතුට එකයි තෙරුවන් සරණයි අන්කල් 🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👏🙏🙏🌹🌹🌹

  • @chandradk8578
    @chandradk8578 Рік тому +2

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @asankasudarshani5707
    @asankasudarshani5707 Рік тому +2

    මෙන්න වැඩ සටහන් ....❤❤❤❤

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    ❤❤❤❤Adara ...Gowi Mahathuni Saththu Nam
    Maranna Epa...
    Mokada..? Parisaraya untath
    Aithiya Thiyenawa...

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o Рік тому +1

    පවු අහින්සක සත්තු

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +2

    අලි ඒරු උනාට එයාට මරු කැදවන්න එපා.

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому +1

    Niyamai asai.Lass llassanawada satahanak

  • @saranganayanajith5359
    @saranganayanajith5359 Рік тому +2

    ❤good program

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 Рік тому +1

    Dakina apita sundara parisaraya nawun hageemak namuth jeevikawa geniyanna duk vidina minisun ❤

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Рік тому +1

    වීඩියෝ එක ලස්සනයි . හරකුන්ට එහෙම වද දෙන්නෙ සතුන්ට තියෙන වැඩි ආදරේට වෙන්න ඇති .

  • @lalitjayasingha805
    @lalitjayasingha805 Рік тому +1

    ජෙනියා ආසනය ..බලන්න එඩ

  • @DonKuruppu
    @DonKuruppu Рік тому +1

    වහින වතුර ටික එකතු කරගන්න ඇල ගැඹුරට හාර ගන්න පුළුවන්නං වටිනව.

  • @danaslnk5167
    @danaslnk5167 Рік тому +3

    උන්දෑ අලි ගැන කියපු කතාව ඇත්ත අලින්ට හොදින් කතා කලාම උන් බැද්දට පස්ස දාගෙන යන්න ඉඩ දෙනවා...මෙම ජීවිතය දුස්කර උනත් හරාම සුන්දර යි.

    • @amithawelikanna4658
      @amithawelikanna4658 Рік тому

      මෙ.පැතිවල.වගෙ..තව.කෙනෙක්පරදන්න.ඔනෑම..සරල.ජිවීත...අනෙ.හන.ගැන.කියන.කොට.නම්.දුකයි...මාමා.ඔයාලාටයි.තෙරුවන්.
      සරනයි

  • @udayangalakmal4778
    @udayangalakmal4778 26 днів тому +1

    Oyata UA-cam 1ka hambawana adyaman oya minussutath uduwaka karanna puluwanno godak hodai.

  • @annetfonseka9247
    @annetfonseka9247 Рік тому +6

    වනාන්තර සුද්ධකරලා මෙහෙම මිනිස්සු කරනදෙවල් වලින් අද වෙනකොට සතා සිවුපාවෝ අන්ත අසරණ වෙලා .ගෝන්නු අඩු මොකද ?. මිනිසුන්ගේ අයහපත් ගති පැවතුම් නිසා වෙනදේවල් අපමණයි .

    • @rizaperera8170
      @rizaperera8170 Рік тому

      අම්මොහ් අම්මොහ්.මාර දැනුමක් තියෙන්නෙ ඈ😂😂😂

    • @newfarmer8811
      @newfarmer8811 Рік тому

      ඉතින් උබල උබලගෙ ඉඩන්වල වවාගෙන කාපල්ලකො එතකොට මේ මිනිස්සු කැලෑ එලිකරන්නෙ නෑනේ වග කරන්න

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +1

    ලස්සන පරිසරය. මාමාගේ family photo එක😅දුවලගේ නේද.මට තදට දුකක් ආවා හන ගහන එක ගැන. ඒවානම් හොඳ වැඩ නෙවෙයි.කතාව එක්කම වට පිටාවත් පෙන්නුවනම් තමයි අගේ.❤

  • @lalitjayasingha805
    @lalitjayasingha805 Рік тому +1

    අයියේ අපේ ගෙදර එඩ නිකවැරටිය මගේ වගාව බලන්න ...ලස්සන පරිසරය .

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      ඇමතුමක් දෙන්න අපි එනවා 0753855000❤️🙏

  • @shanti3203
    @shanti3203 Рік тому +1

    👌👌🙏🙏🙏

  • @lalitjayasingha805
    @lalitjayasingha805 Рік тому +1

    ගොවිනියාමක පොහොර හෙරාකයි 😂ගොවින් පවි

  • @lalitjayasingha805
    @lalitjayasingha805 Рік тому +1

    අපි වවලයි කන්නෙ

  • @fireprotection3518
    @fireprotection3518 Рік тому +1

    Kalawal photos ekak dannako

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Рік тому +2

    Hama gahana unta Hena gahanne nedda.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    👍

  • @Bhcb.7939
    @Bhcb.7939 Рік тому +1

    ❤❤❤❤

  • @udayangalakmal4778
    @udayangalakmal4778 26 днів тому

    I like your program, but oya oyaga wayasa ayatath mama , thatha kiyanva nada. 😂 aiya kiyanna barida? Oyatath dan 60k withara athi nada?

  • @0krishaniperera
    @0krishaniperera Рік тому +1

    A kiyanne tanikarama alinge bumiya 35 pera

  • @MonikWeerasekara
    @MonikWeerasekara Рік тому +1

    Dakkane saththu Inna kale. Sundda Kerala Kano Kano kiyanawa.😂

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 5 місяців тому

    කලවැල් කියන්නේ කෝවටද.

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +2

    හන තියලා ඒ තුවාලය වේලෙන්න ගොම ගානවා

  • @tharangasanjeewaweligathse4029

    හන ගහන එපා 😢මොන වෙඩනාවක්ඩ

  • @ViaZain
    @ViaZain 6 місяців тому

    🙏🙏❤️❤️😢😢😢👍

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому +2

    Me koheda

  • @priyankan9687
    @priyankan9687 Рік тому +2

    Pau pichenakota ridenawa ati

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Рік тому +1

    මේ යකා(ආදරේ ට😊)දැන් කෑලේ පනින එක නවත්තලා කියහන්කෝ ...

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      නෑ නෑ මේ යකා කැලේ යනවා ඒ අතරේ තමා මේවා කරන්නේ❤️

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤😘😘🤗🤗🥰🥰👌👌🙏🙏💪💪

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Рік тому +1

    බූරු ඇද😂

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z Рік тому +2

    වාඩියේ හුලං බොකන්නෙත් නැද්ද මාමේ

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Рік тому +1

    හරක්ගේ රස්තියාදුකාරයන්ගේ, වේස ගෑනුන්ගේ සරීර වල පච්ච ගහන ක්‍රමය බාවිතා කරලා සලකුණු කරන්න පුළුවන් නේද එහෙම උනොත් වේදනාව නැති වෙයි

  • @HA-tb6ys
    @HA-tb6ys Рік тому +1

    විඩියො කරන කෙනාගෙ මුන පෙන්නන්ඩ

    • @asankaravi7310
      @asankaravi7310 Рік тому +1

      සොබාදාරා කියල වීඩියෝ ඇති බලන්න අනුරාද අයියා ඉන්නව

  • @nishadamadushanka1149
    @nishadamadushanka1149 Рік тому

    Me koheda