mahaththyao oba nam deviyek ,korona, dawaswala mage puthuta una fit 1, hedila ape thivill ake theluth iwara una pelmadulle pola laga idan mage puthawa aran ada ada pare kahawaththa rohalata yanna painma kanda udata wenakam awa kauruth wahanayak nathara kale ne ada yanna giya wahanaya abahu harawagena mage puthawa rohalata gihin mahththyo oba thawa thawa diyunu wenna oni me amma kenekuke hadawathinmai kiyanne,😊❤ korona hedei kiyala wennethi anith wahana 1wath nathara kale ne😂 mage puthuta korona thibbe ne ,budu mahaththayata
@@champikapriyadarshani5767 manika ganna thanaththata obawa wihwaasi wiyayuthuy.e kenata oba dena gala gana pahadimak thibiya yuthuy,dedenatama wasanawath thibiyayuthuy
විනිල් මැණික් මුදලාලි උනත් ඔබ නියම මනුස්සකම ඇති සද්ගුණවත් මනුස්ෂයෙක් ඔබතුමාට දීර්ග ආයූලැබේවා
ඔබ තුමා ගිය පාරේ යන්න මුල් අඩිතාලම දාලා හිමිට ඒ ගමන යන ගමන්. මැණික් ව්‍යාපාරයේ රජ්ජුරුවෝ ඔබ තුමා. 🙏
ඔයා Gem course එකක් කරාද මටත් විස්තර ටිකක් කියනවද
ඔබතුමා මනික් ව්යපරිකයන්ට පමනක් නොව රටටම පූර්වදර්ශයක්. තෙරුවන් සරනයි දීර්ගයුශ වෙවා!
ඒ ආදරණීය ගැහැණු කටහඬ තමයි විනිල් අව්‍යාජ ලෙස එළියට ගන්නේ ❤️. එච්චරයි
මේ නිහතමානීකම හදවතින්ම ඉපැදුනු එකක් කියල මෙතුමාව ආශ්‍රය කරපු ඕනැම කෙනෙක් දන්නවා 🙏
හරේන්ද්‍ර ජයලාල් අයියා, චමුදිත අයියා හරි මේ program එක කරානම් පට්ටම පට්ටයි ❤❤❤👌👌
🤣🤣🤣🤣🤣
pussuda yakow 😂😂😂විනිල් මැණික් එක්ක ගහගනිය්
චමුදිත දෝදුද බං උබට 😂
මාරම පිංවත් පුද්ගලයෙක්
මම හිතුවේ නෑ කවදාවත් මේ වගේ කෙනෙක් මෙහෙම කතා කරයි කියලා....
ගොඩාක් දේවල් ඉගෙනගත්තා.....
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
වටින මනුස්සයෙක් ....නූගත් මෝඩ නිවේදිකාව ඔක්කොම කෑව...ඉගෙනගන්න මුලින්...
ස්වභාදහමෙන් පවා ආශිර්වාදය ලබා දෙන්නෙ ඔබගේ හදවතටයු ☺️☺️ දිනෙන් දිනම දියුනුවට පත්වේවා ☺️☺️ තව තවත් සමාජයට වෙනුවෙන් වැඩ කිරීමට ශක්තිය ධයිර්‍ය වාසනාව ලැබේවා 🙏🙏🙏
Mata phon nmbar eka danawada
ඔබට ජය මටත් මැණික් ගලක් හම්බවුනොත් ඔබතුමා ළඟටයි ගෙනෙන්නේ
මමනමි හිතුවෙි සුපිරියටම සල්ලිතියෙන මිනිසුන් හැමොම නිහතමානි නැ කියලා අද දැනගත්තා මුල මතක මිනිසුන්ට පුදුම විදිහට ආදරෙ කරන පතාක යොදයෙක් මටනම් හිතාගන්න බැ මම හෙට දවසෙ ඉදලා මැනිකක් කොහොම හරි හොයාගෙන මෙතුමා ගාවට යන්න පින මටත් දවසක ලැබෙිවා දැක්කත් ඇති මම ආසම මනුස්සයෙක් පාතාක යොදයෙක් මෙතුමාට තෙරැවන් සරණයි දෙවි රැකවරනයි
මැනික් ව්‍යාපාරයෙන් ඉදිරියට යන්නාගේ හැසිරිම මැනික් වගේම ලස්සන විය යුතුයි.දියුනුවෙ රහස එයයි. හිතාගෙන හිටියට වැඩිය.ඉහල සිතිවිලි ඇති හොද කෙනෙක්. සතුටුයි ඔබෙ සිතිවිලි වැඩ කරන ආකාරය ගැන.
නිවේදිකාව නම් මෙලෝරහක් නෑ..මිල කරන්න බැරි ගොඩක් වටින වැඩසටහනක් හරියට වැඩසටහනක් මෙහෙයවන්න බැරි එකියකට දීලා ඒ මනුස්සයගෙ වෙලාවත් කාලා..කොච්චර වැදගත් කරුණු මෙතුමාගෙන් ලබා ගන්න තිබුනද..
සිරාවටම
සිරා
Atta
නිවෙඩ්කාව මල වලාමක්
සිරාම කතාව
Great achievement Mr Vinil . Wish you all the best !
ජීවිතේට ගන්න ගොඩාක් දෙවල් තියෙන්වා....🥰🥰🥰
Mis oya wade lassanata kala oyata godaaaak godaaaak pin ❤❤❤❤❤
ඇත්තටම ඔබ හන්ගන්නේ නැතුව හැමදේම කියලා දෙනවට ගොඩක් පින් ❤❤❤
Neth fm thanks oyalaata ❤❤❤❤
Great Personalty. Respect you SIR😍😍😍
ගොන් වැස්සියෙකුට නේ මේ වැඩ සටහන කරන්න දීලා තියෙන්නේ. ඇත්තටම මෙලෝ රහක් නැහැ මේ ගොන් ගෑණි. එයා යනවා love කරන්න. විනිල් මැණික් අදිපති තුමනි ඔබට දිර්ගයුෂ පතමි. 🙏
නිවේදිකාව විශිෂ්ඨයි , ප්‍රශ්න ඇහුව විදිය,
මෙතුමාගේ හිත හරි අවන්කයි.
බුදුසරණයි
Oya hari niyathamaani oyata godaaaak pin mis
තරගයක් නෑ..බැදීමක් තියෙන්නේ....♥️
mahaththyao oba nam deviyek ,korona, dawaswala mage puthuta una fit 1, hedila ape thivill ake theluth iwara una pelmadulle pola laga idan mage puthawa aran ada ada pare kahawaththa rohalata yanna painma kanda udata wenakam awa kauruth wahanayak nathara kale ne ada yanna giya wahanaya abahu harawagena mage puthawa rohalata gihin mahththyo oba thawa thawa diyunu wenna oni me amma kenekuke hadawathinmai kiyanne,😊❤ korona hedei kiyala wennethi anith wahana 1wath nathara kale ne😂 mage puthuta korona thibbe ne ,budu mahaththayata
මේ වගේ අයගේ කාලය ගොඩක් වටිනවා. ඉන්ටවි කරන කෙනා මල වලාමක් උනොත් ඔක්කොම ඉවරයි... ඇසු පිරූ තැන් ඇති ඉන්ටවිවර් කෙනෙක් ලව්වා ඉන්ටවිව් කලා නම් යමක් දෙන්න තිබ්බ තව...
S.t Sendanayaka I am very happy your huminity
Ada dekke, oba thuma gena godak adambaray,, kahawaththen yaddi man hemadama ethin vinil menik ara loku bilding eka diha, lassana wahana diha bala bala yanawa...❤❤🎉🎉🎉
Neth fm a niweedikaawa lassanata kalaa❤❤❤❤
බුදුසරණයි
Adaraniya hithak thiyenna gunawath pinwantha kenek oba thumata theruwan saranai
Niyamai mis oya supiri❤❤❤❤
ඔක්කොම හොදයි... නිවේදිකාව ඇඩුවේ නැත්නම්🥴අපරාදේ වටින කතාබහක්...😢😢
අනිවාර්යයෙන් කාලය ගොඩක් වටිනවා මෙතුමන්ලට.... 😍😍😍
නැලවිල්ල විතරයි තියෙන්නේ නිවේදිකාව,,කොහොම මනුස්සයෙක් ද මේ,,රටේ සම්පතක්,,❤
ඔබතමාගෙ මනසෙන් කතා කරන්නේ කටින් නෙවෙයි ඔබතුමාගෙ වචනය මාණික්‍ය
Mama adai meka baluwe thuk nodakin buddiyak nathi sinhala jathiya yako thopita puluwanda maadyak meheyawanna oka thamai hadawathin ena sithivli eka nodanna wachala kama lokaya hodata penawa ..depalatama jaya wewa.....❤
ගැහුවොත් ගැහුව බැන්නොත් බැන්න කියන දේ නෙවෙයි චණ්ඩිකම.තමන්ට එන අභියෝග දුක කදුළ දරාගෙන ජීවිතේට මූණ දීල ජීවිතය ජයගන්න එකයි.
❤
මොන විකාරයක්ද මෙ ගැණු කෙනා නව කතාවක් කියවනව වගේ මෙ මනුස්සයාගෙන් කොචිචර දෙයක් මෙ ඉන්ටර්විවි එකෙන් ගන්න පුලුවන්ද
ස්තුතියි...❤
SUPER VOICE NETH FM .😍😍😍
Obai mage veraya sir
නිහතමානී kenek ❤❤
Mata kavada hari davasaka obatumava dakinna asai sir
Good luck.....
මේ නිවේදිකාව වැඩ සටහනම කනවා ටොයිලට් බරද කොහෙද
🤣🤣🤣
use Speed 1.25x
නිවේදිකාවට මොනව හරි හිතිලා වගේ.
Program eka hodai hebai me newedikàwage hothne ahanna appiriyai
මොන.මැණික.ලැබුනත්..රට.අන්දුරෙ.
ෂාක්ෂරතාවෙණ්..අඩුම.රත්නපුරය..
ගුරුගෙ.විනිල්.තිස්ස.අප්පො..රටම.ගොඩ.
ගන්න.පුළුවන්.අය..රටටම.ඹ්න.නෑ..
රත්නපුරය.දියුනු.කරන්න..එහෙමත්.නැත්ණමි.තමණ්ගෙ.නගරය...කුරුවිට.
කහවත්ත.පැල්මඩුල්ල..බැරිකමක්.නෑ.
ඹබතුමාලගෙ.සල්ලි.ගොඩ.වැඩි.කරණ්න
මිනිස්සු.දැනටත්.වැඩ
රට.ගැණ.සිතන්න.එපා..රත්නපුරයෙ.දුක්
වින්දින.මිනිස්සු.ගැන.සිතන්ණ.
සියළු.. මුදලාලිලා.එකතූ.උනොත්.මෙය.
කරන්න.බැරිකමක්...නැහැ
මටත් හිතාගන්න බැරි ඒ ඇයි කියල ඔබ හරි. ලංකාවේ සියලු නය ගෙවන්න පුළුවන් තරමෙ වත්කමක් සබරගමු පලාතෙ මැණික් ව්‍යාපාරිකයින් දහ දොලොස් දෙනෙක්ගෙ අතේ තියනව. ඒත් තමන්ගෙ නගරය වත් සුර පුරයක් කරන හීනය කාගෙවත් හිතට එන් නැත්තෙ ඉට වඩා සබරගමු ජනතාවගේ අකුසල් බලවත් නිසා වෙන්න ඇති හරියටම අපි ලංකාව කියන නිදානය උඩ ඉදගන ලෝකෙට නය වෙනව වගේ
successful businessman with the great vision . He is also a person who help a lot of people financially those who needed the most . Very simple man.
Have you seen him
Jewetaya hodin terum , aran , keling Maha polawe hetan enna respect minisaaaa obai 🎉
hitha gannavth ba obage adhas prakasha kirema gana thank you
කවුද බන් මේ නිවේදිකාව....ඇඩ් එක දානවා වැඩියි....අඬනවා..හුරතල් ාවනවා....මෙලෝ රහක් නැත...කිසිම ප්‍රොෆිශනල් තත්වයක් නැ...හරින්ද්‍රගෙන් අඩුම අර දිල්කා දිහාවත් බලල ඉගෙනගත්තනම් හරි....තොදොල් වීම හොඳයි නලුවෙකුට හරි රුපලාවන්‍ය ශිල්පියෙකු හරි ඉන්ටවීව් කරද්දි නම්...
මම එකම එක වතාවක් මෙතුමව දැක්ක කොළඹදි. මම මෙතුමා ගාවට මැණිකක් අරන් යනවාමයි මතු යම් දවසක.
Supiri. Oba thumata jaya wewa❤
Real leader
Great
නෙදකින් මේ වැඩසටහන කරන ගොං ලබ්බි,ශිට් මදැයි බලන්න ආව
මෙතුමාගේ දුර කථන අංක දන්වන්න,,, බුදුසරණයි,,
මේ තියෙන්නේ FM රසය.
Oba Thumata Tharuwansaranai
Atha kathawa Hitha Hodainam Kanakuta ierisiyawa Nathinam Oba wani Aya Tharunawa Budusaranai
ඔබ තුමාගේ නිහත මානි කතාවට ගොඩක් ආදරේ .ඔබට එම ගති පැවතුම් හදවතින් ක්‍රියා වේන් තියේ නම් ගොඩක් මගෙ අද පිරි සුභ පැතුම් .
Jaywewa
great successful businessman 🤙
Hodaii vinil mahaththaya .
Please use direct wards to interview
ape gal issallama penwanne oyata cangratulation. . mama...uden.../
Pattaa kemeththen balanna patent gaththe arakige andawediyawata epaa una
Wachanen wachana ehuwa bohoma sthuthi
❤ King of the my filled ❤
කවුද මේ ගොන් ආතල් නිවේදිකාව...වැඩසටහන කනවා...🤮🤮🤮🤮
2024 බලමි💌👍
Jayawewa Oba Thumata Api Kahawatthe
නිවේදිකාව ඇත්තටම හොදයි . මමත් නිවේදිකාවක් . මෙතුමා සංවේදී වීම නිසයි විස්තර ගොඩාක් කියවුනේ.
Budu Saranai Oba Thumata.
සර් ❤️
Excellent
Winil aiyye oyawa mama adarsheta gannaea.mama w chamila
Gannawa
Samajeta godak watina raththaran manussayek.
🙏 jaya wewaa......
4n namba aka awnna pilis
Mage yaluwek ge akka kenek marry karala inne harima hodai vinil aiyai akkai godak nihathamani saman devi phitai aiye 🙏💐👍💎💎💎
💎💎🇱🇰
Mage gewal kittuwa metuma ..man sehenna adare karana charitarayak..adambarai kahawatte ipadima genat
Mama laga menikak thiyanawa මුදල් karAnna උදව්වක් dennako
Akke mata kiyanna puluwanda vinil manik aiya sambanda kara ganna vidihak loku udauwak
@@shavinditharukaatharukaa7898 ok sambanda karala dennam ..mage hitawatek innawa etuma adurana
👍
මම පලවෙනි මැණික් ගල ගත්තෙ රුපියල් පන්දාහකට වික්කේ පහළොස් දාහකට
Itin api ahuwa ay😅😅😂
Aiya rathnapura koheda
මැණිකක් අලෙවි කර ගන්න මුල්ම විදිහ කියන්න පුලුවන්ද
@@champikapriyadarshani5767 manika ganna thanaththata obawa wihwaasi wiyayuthuy.e kenata oba dena gala gana pahadimak thibiya yuthuy,dedenatama wasanawath thibiyayuthuy
Mata oba thumage contact number ekak denna puluwanda
👍👍👍😍
Gongeni kathakaraddi hirikithai
Obathuma wage pinwanthayo apata waasanaawan.......
Gongeni wedasatahana kewa
Baila nogaha hariyata interviwe karanawad akki.mata vikarai oii.mawa vikanawakoooo..mata kichi wage..wachana saralawa karapan bn.vikanawa ahinoth..ummmmm adareii..manika..kenthigana apa..
නිවෙදිකාව කතා කරන විදිහ හොදටම සවුත්තුයි. බොරු කතා විලාසයක්
මහත්තයො එ ඔබට දැනෙන හැටි. නිවෙදිකාව ඉතාම නිර්මානශිලිව වචන හසුරැවන්ට දන්න කෙනෙක්. සෙම්‍යයයි.
ඒ ඔබට දැනෙන හැටි.
@@jayanthaedirisinghe4256 ඔයා නිවේදිකාවගෙ කව්ද ? ඔයාට විතරයි නිවේදිකාව හොඳ..අනිත් අයට නම් මෙ මෝඩ ගෑනි අප්පිරියයි
Etumage lagata awa kenek seken yanna dila na etuma mn danna deyak api wena thenakata giyoth manikak aran gedara enakal baye enna one eth metuma lagata giyoth manikak aran gedara enakal sampurna vishwasa wantha arakshawak apita lebenawa vishwasen kiyanne
Fake samajeka, real මනුස්සයෙක් ❤️👑💎
මොන කාලකන්නි ගෑනියෙක්ද මේ ඉන්ටවිව් කරන්නේ... කරැමයක් මුන් නම්..
Pinvanthayek 🙂
මේ ගෑනිගෙ කයිය එපා වෙනව 🤮😂
Interview Karanna wena kawruthma nadhdha? Kanagatui neth FM😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😞
දැනගන්න තිබ්බ තොරැතුරැ රාශියක් නිවේදිකාවගේ නෙිදැනුවත්බාවය නිසා මග ඇරැණා
galak thiyenawa mokadda denaganna puluwanda
Sir I have pink sapphire small pieces 200g 1g prices 6000/-rs
අපිත් කහවත්ත ට ලගයි 😍😍😍
❤
Not sure if even presenter knows what she is talking. Your presentation is frustrating. ...
🙏